හාල් කෝප්ප 1 න් උදේට රෑට තේ වෙලාවට කිරි රසට බඩ පිරෙන්න කන්න.../rice recipe sinhala

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 46

  • @lovelynovels
    @lovelynovels Рік тому +4

    ඒක අපූරු රෙසිපි එකක් නංගි. හැමදේම අඩංගුවෙලා තියෙන නිසා කෑමට වෙනත් දෙයක් අවශ්‍ය නැති තරම්. මෙම මිශ්‍රණය කැමති වෙනත් ආදේශකයක් සමග උනත් හදාගන්න පුලුවන් නිසා ගොඩාක් වටිනවා. ඒ වගේම මේ පිටි මිශ්‍රණයට මං හරිම කැමතියි. මොකද හාල් පිටි කර ගන්නවාට වඩා මේ ක්‍රමයෙන් පිටි අපතේ යන ප්‍රවණතාවය අඩුයි වගේම කෑම ඉතාම සොෆ්ට් එකට හදාගන්න පුලුවන්. ඉතාම අඩු වියදමකින් හදාගන්න පුලුවන් වගේම හොඳින් පැහැදිලි කිරීම නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදාගන්න පුලුවන්. අනික පූර්ණ පෝෂණයෙන් යුතු ආහාරයක්. ඇත්තටම මේ අලුත් අත්දැකීම ගොඩාක් වටිනවා. ස්තුතියි ඔයාට මෙවැනි වටිනා රෙසිපි අප වෙනුවෙන් බෙදා හැරීම පිළිබඳව. මේ හැකියාවන් ඉදිරියටත් කරගෙන යෑමට අවශ්‍ය ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවායි පතනවා. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියේ. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏💐💐💐💗💗💗💗👍👍

  • @srimathifernando5424
    @srimathifernando5424 Рік тому +1

    Honda gunadai kaamak oyata godak thanks me wage recipes kiyala denawata theruwansaranai nangi

  • @MusicwithNishuu
    @MusicwithNishuu Рік тому +2

    හරිම අපූරු රෙසිපියක් ❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому +2

    මරැ කෑමක්..👍👍👍👍

  • @nikshannikshan90
    @nikshannikshan90 Рік тому +2

    එ්කනම් මරු 👌👌👌

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 Рік тому +2

    මෙෂරින් කප් 1 ක ගෑම් කීයක් අහු වෙනවාද

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Рік тому

    godak essthuti,,👍👍👍❤️❤️

  • @mihirasalk
    @mihirasalk Рік тому +2

    ගොඩක් ස්තූතියි කියල දුන්නට 😊

  • @tharu367
    @tharu367 Рік тому +2

    අනිවාර්යයෙන් hadala balnwa ❤

  • @udyanikalumkumari4722
    @udyanikalumkumari4722 Рік тому +2

    Rata blend karala udeta hadanna puluwanda

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 Рік тому +1

    Super.❤❤❤

  • @renucatherine1746
    @renucatherine1746 Рік тому

    පහසු,ගුනවත් කැමක් බව පේනවා,මමත්හදලරස බලා ඔයාටකියන්නම් ස්තුතියි ❤

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 Рік тому +1

    we can make this from previous cooked rice

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 4 місяці тому

    Rathuhal walin puluwanda?.

  • @oshadirathnayake6586
    @oshadirathnayake6586 Рік тому

    Idiappa piti walin hadanna puluwanda

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому

      hal piti walin nam puluwan.idiappa piti walin mama hadala nam na

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Рік тому +1

    Thank you ❤. 💕 💕 💕

  • @uthpalakarunarathna5846
    @uthpalakarunarathna5846 Рік тому

    යීට්ස් අනිවාරෙන්ම ඔනීද .එ වෙනුවට වෙන මොනාහරි ගන්න බැරිද

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому

      බෙිකින් පවුඩර් දාන්න පුළුවන්.එතකොට පිපෙන්න තියන්න ඔීනි නෑ

  • @Danushka-m1l
    @Danushka-m1l 9 місяців тому

    බ්ලෙන්ඩර් එකක් නැතුව බෑද😢

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym Рік тому +1

    Waaaaauuuu❤❤❤

  • @kitchenqueen8374
    @kitchenqueen8374 Рік тому +1

    ❤❤❤

  • @jayamahabandara7672
    @jayamahabandara7672 Рік тому +1

    Thanks miss

  • @pubuduwathsala9839
    @pubuduwathsala9839 11 місяців тому

    🎉😢😢

    • @donikitchen5040
      @donikitchen5040  11 місяців тому

      බොහෝම ස්තුතියි

  • @nihalpanongamage3659
    @nihalpanongamage3659 Рік тому

    ❤❤