so beautiful agga and duwa after long time so beautiful there voices good luck both of too 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ lots of love to make your
Awesome father daughter duo. I love their stage presence as they sing the song for themselves as it should be done. Some artists do not make eye contact with the other when they sing duets.
Hector was slightly shocked and emotional over his daughter's strong voice consequently his voice was slightly dull perhaps I may be wrong. Nevertheless I really enjoyed .
මේ දෙන්නගේ ආදරේ සිංදුව කියන ලස්සන කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ . ලෝබයී. තාත්තා හිටියනම් කියලා හිතෙනවා ගොඩක්
තාත්තයි දුවයි මූණට මූණ බලාගෙන කියන ලස්සන බලන් ඉන්න ආසයි 😍 ලස්සනයි ❤️
Ow , mage ess walata kaduluth awa ❤ you are very lucky as parents to have a talented n beautiful girl. God bless you duwe.
හරිම ලස්සන සින්දුව .
ඔක්කොටම වැඩිය මට හුඟක් ආසයි තාත්තයි දුවයි දෙන්නගෙ එකතුව .අද සමාජයේ බොහෝ දුරට ගෑනු දරුවන්ට පිය සෙනෙහස ලැබෙනවා ගොඩක් අඩුයි .මෙහෙම සමගියෙන් ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි..
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ.හරිම ලස්සනයි ❤❤❤❤
මාරම හඬක් සිස්ටර්...තාත්තා ට දෙවෙනි නැහැ ..අම්මාගෙම හැඩමයි..
Paduwe balapan peni daane nethuwa😂😂😂
අර හනාදා ගෝනාද කියලා එකියක් ස්ටේජ් නැගලා බාගේට හේවුලේන් ගිරිය කඩාගේන හු කියනවා නේද එ හුව පට්ටයි කියන ගව සම්පතකුත් ඉන්නවනේ උන්ට මේක පේන්නන්න ඔන 😂😂😂😂
හරි ම ලස්සණයි තාත්තායි දුව යි ❤
හරිම ලස්සනයි දුව,ඔබේ අනාගතය සාර්ථක වේවා!!❤❤
ඔබව නැවතත් ටෙලි නාට්ටියකින් බලන්න ආසයි
ඩියෝනා කියන්නේ භාවනාවක් හරිම ල්ස්සනයි ❤❤❤❤❤
The sweetest father and daughter I hv ever seen....
Love you both guys...
Take care❤
Lovely, no other words to describe. Great work Hector and Diona ❤❤❤
Proud of you daughter..how nice your pronouncing and singing .Hector dias congratulations!!!
bro❤❤💐🌹
so beautiful agga and duwa after long time so beautiful there voices good luck both of too 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ lots of love to make your
@hector dias....looked emotional... can understand that feeling as a mom.... lovely.... one of my favourite songs ....🥰❤️
මට මේ සින්දුව ඇසෙන විට මතක් වෙන්නේ වසන්ත අයියව .එයාගේ dance එක
ඇත්තමයි හැමවෙලාවකම මතක්වෙනවා
Lovely father and daughter. Combination.
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤ බුදු සරණයි 🎉🎉🎉🎉🎉 🌹🌹🌹🌹🌹🌹
Man asa naluwek ewgema gayakayek ammge hedaya thattage voice Eka super mix love you both of you ettatama kiynna wachana nee ❤❤❤❤❤❤❤
Marama lassanai duwai thatti❤super
Lassanai.thati duwai❤ goad bless you
@hectordias....lookes emotional... can understand that feeling as a mom...
my favourite song...lovely....
Honestly @diona's singing is outstanding 😍
Nalun kiyanne harima hitha hoda kenek Ada dakapu deth ekka Thank u Nalin❤
මාරම ලස්සනයි... ආසයි බලන් ඉන්න...❤
Awesome father daughter duo. I love their stage presence as they sing the song for themselves as it should be done. Some artists do not make eye contact with the other when they sing duets.
This great another father daughter duet like to see more and more happening snd all in one platform with Nslin snd Rosa of Marians CHEERS 🎉
Excellent daddy and daughter singing 🎶💜🎶
හරිම ලස්සනයි .....ගොඩක් ආදරේ හිතුනා .....ඒ සංයෝගයට.....❤️❤️
Duwa harima lassanai.nise skin tone
Hector was slightly shocked and emotional over his daughter's strong voice consequently his voice was slightly dull perhaps I may be wrong. Nevertheless I really enjoyed .
ලස්සන රූපෙකට ලස්සන කඩහඩක් ලැබුනහම 🥹❤
මට නම් හරිම ඊරිසියාවත් ඇති වෙනවා මන්ද මට ඉන්නේ පුතා විතරයි දුවෙක් නැති නිසා ඒ තාත්තාගෙයි දුවගෙයි ආදරය හරිම සුන්දරයි බලන් ඉන්න ආසයි.😢
Marama lassanai hamadama tathtata adare karanna
තාත්තා ට වඩා සීයගෙ ජාන කෙල්ලට තියෙනවා ..ඒ හඩ..ඒ පෙනුම..(සීයා ලක්ශ්මන් හේවාවිතාරන)
ඇත්තද.දුව නම් ගොඩාක් ලස්සනට සිංදු කියනවා
Puduma lassanai agasti tawath kadwasam wela lassana duwek lassana nona kenek inne harima lassanai 🎉🎉🎉🎉🎉තෙරුවන් සරණයි
Woooow.... no words.......how beautiful
ස්තුතියි
ආදරෙයි දෙන්නටම ලස්සනයි ❤
ලස්සන කටහඬක්
Lassanayi aga duwata lassanayi sing kala hati budusaranayi
දුවගෙ voice එක strong. Male voice toned down.
අනේ මාරම ලස්සනයි සුභ පතනවා
Lovely daughter just like the father keep it up .hod bless you
Thaththage adambare duwek thamai ❤
ලස්සනයි ❤🎉
Wooow... just looking like a woow hearing like a woow... God bless you both!
So beautiful ❤❤❤❤❤❤
Marama lassanai.
හෙක්ටර් no where near ne 😊😊
Great combination of singing
!
Wow. Niyami ❤
Diona mama harima asai me kellata❤❤❤
Wow ......................❤❤❤❤
Woow❤
❤❤❤❤ beautiful diona❤❤❤❤❤❤
❤❤❤❤wooow , super talent girl 🎉🎉❤❤❤
Harima lassani duweee. Suba pathum . Congratulations ❤
අනෙ හරිම ලස්සනයි ❤❤❤
Adaryi godak ❤
ලස්සනයි ❤❤❤
Excellent performance from Father and daughter
Great🎉
ලස්සනයි ❤😊
ලස්සනයි
නියමයි
Wonderful ❤❤❤❤
👍👍👍❤❤❤
ආදරෙයි ❤❤❤❤
❤❤ආදරෙයිහරිමලස්සනයි❤❤❤
Beautiful ❤
Marama lassanai😊😊😊
Wonderful. ❤
අනේ අම්මේ කොතරම් ලස්සනට මේ දෙන්න සින්දුව කියනවද. මට original ගීතයට සව අඳුන්ට වැඩිය වින්දනයක් ලැබුවා. ඔබල දෙන්නාටම සංගීත ක්ෂේත්‍රය ඉදිරියටම ගොස් ජාති අන්තරය පවා පිළිගන්න දෙන්නෙක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා
Wooow ❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤ අගස්ති ❤❤❤❤❤
Superb voice ❤
Harima lassanai ❤❤
Lassie ❤❤❤❤
Bien joué Diona dias.
excellente prononciation en cinghalais❤
දුව සින්දු කියනවා ලස්සන යි අම්මා ත් ගායිකාව ක්ද,,නම මොකක් ද
දෙවියන් ගේ තිලිණය
Agasth.api.asai.aye.ragapanawata.
❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩක් ...budusaranai
Patta
Niymi ❤❤❤❤
ඩයස් දුව දැහැමි උඩුගම වගේ (Daughter of namal udugama ) ❤
Eyata wda lassnai ❤❤
නෑ ඊට වඩා ගොඩක් ලස්සනයි
Mongalda😂😂😂😂
@@fakeaccount-g8j No Not at all
Hrima lassanai duweee❤❤❤
😍❤
♥️
❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
❤❤❤❤❤❤❤Lassanai
Adre hethenawa
😍😍😍😍💕💕❤❤
👌🏾👌🏾👌🏾❤️❤️❤️
Congratulation
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wow superb 👏👏👏
කොච්චර ලස්සනයි da
You will out beat umaria one day ❤