Lanka kendare laknadipathi april 2025 dawanni bawayata ema ratata subai..ewagema Garu janadipathithuma gatha karanne athmakaraka sanige maha dashawak ohuge nawanshakayeda sani swassethrai, guruth balawath, man kata thiyala kiyanawa ohu 10 years rata karanawa. Ohu name balaya anka 15 daiiwa anke 6 itha balawath. Ohuge ath dema rekada itha hodai.mahathyhayo kudumbayata enne laknadipathi sani eka subai.
මගෙ පිං බිමට බුද්ධ ශක්තියෙ බලය ලැබි යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏
ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා 🙏
Ei දැන් ඉන්න කෙනා?
❤ එනවාමයි
මේ රටට බන්දනයක් කරලා තියනවා (ශ්‍රී ) කියන නම වෙනස් විය යුතුයි (සිරි ) නම බාවිතා කල යුතුයි 🙏🏿🙏🏿🙏🏿
🙏🙏🙏❤️
Ikmanatama change kala yuthui🙏
අකුරැ වලට බලයක් තියෙනවද
@@kumaravije9369 අකුර කියන විට බලයක් තියනවා සබ්දය තුලින්,
@@siththarapunchi එක ඔබේ දැනුම සහා ඔබේ දැනුම් පරාසය ( ඔබ දැනගත් දේ අනුව, ) මේක මගේ දැනුම මා දැනගත්ත දේ අනුව, මම උගතක් කෙනක් නොව, අත්දැකීමෙන් සහා සොහා බලා දැනගත් දෙයක් (සත්තර oh අනාවැකි කරුවෙක්, රහත් කෙනෙක් නොව,
රටට අවශ්‍ය කෙනා තාම ආවේ නැත.. මේ මතුවෙලා ඉන්න අය අතර නැත.. එතකන් මේව බල බල ඉමු...🫣
දසරාජ ධර්මයෙන් හෙළය පාලනය කරන රජෙක් පහල වේවා .හෙළය සුවපත් වේවා .🙏🇱🇰💐
Pahala wela inne eya thamai
😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ පලවනි හුස්ම ගත්ත භුමිය !!!
සෑම මොහොතක්ම සත්‍ය ක්‍රියා කරන්න
🙏🙏🙏🙏🙏🙏🙏
සත්‍යයි ඔබ පවසන සියලු දේ.......
දිඝායු වේවා!
❣️❣️❣️❣️❣️❣️❣️❣️
ජයගත් මිනිසා රැක ගෙන ඉදිරියට සුබවාදිව කතා කිරිම බෙෘද්ධ කමයි,මෙි මොහොතේ ඔවැනි අදහස් පුකාශ කිරිම අසුභයි ,සුභවාදිව හිතන්න කියන්න කරන්න නේද උවමනා අපි හැමදාමත් දින ජාතියක් ,
Jvp බුදු දහමට ගරහන ජාතියක් උන්ට තියෙන්නේ මාස 5,6 වැනි කෙටි කාලයයි 😂😂😂😂😂
npp eka adinna daana kalada? Methek hitapu palakayo adinna daana kalada? Ethakotha kauda bauddhayo? Horakam karannada nokaranna da? Ada inna Hamuduruwo 95% katama pancha seelaya wath netha npp eka boho durata adinna daana kaamesumichchachara, surameraya, aadiya bohodenek rakinawane Hamuduruwo bohomayak ehema netha, mahajanaya kochchara dusilwanthaida? Eka thama minisunta thiyena henagediya, anun karana karapu dewal thamanta enne kohomada? Rajapakshala ho Ranilla nisa janathawata balapamak kohethma netha, thamanmai thange kaumakkaaraya! Eyai budu dahama, Budun ha Mugalan Hamuduruwo vinde thaman wahansela karapu karuma nisamai, anunta warada pataveema thaman aluth karuma kara gannawa, malakukunu kanna aasawe ewa miladee gena mas karmanthayata 85% k daayaka wela karma karagannawa kiyalawath nodena anunta dosaropanaya kara thawath karma karagannawa, “ Atthahi atthano naatho…”
අධ්ත්මික නායකයා නිය මිත කාලයට පත්වේවි..
ජනතාව වයිරයෙන් මිදෙන්නට ඕනේ , ඒ සදහා
2027 එන්නෙ
ජනාධිපතිවරණ සටණේ සිටි එකම අධයත්මික නායකයා අනෝඡ් වෙදමහතා පමණි. රටේ මිනිසුන්ට ඒ උත්තමයා හදුනාගත නොහැකි වූවේ තව දුක්විදීමට මේ රට වැසියන් පව්කර ඇති බැවින් බවයි පැහැදිලි වන්නේ.....දෙවියනි මේ බුද්ධ දේශයට වඩිනු මැනව්
අනොජ් ගෙ ගු කාපන් බල්ලො
😂
😅
තනිකරම පිස්සු පොරක්නෙ.පොල්තෙල් හොර වෙදා
🤣🤣🤣🤣
ඔහොම හිතන්න ගියොත් රටට දෙයියන්ගෙම පිහිට තමයි..පෝයට පන්සල් යන එකද බුද්ධාගම කියන්නෙ
පෝයට පංසල් යන එක බෞද්ධ මිනිසුන්ගේ දෙයක් තමා එහෙම නෑ කියන්නෙ මිත්‍යාදෘෂ්ටික නඩවලට වසග වෙලා කඩේ යන මිත්‍යාදෘෂ්ටික වහලුන්
@@tv2377 සුවපත් වේවා.
ගොනෙක් උනාට කමක්නැ උන්බෑ කියන්න එපා
ජනතාවාදි බෞද්ධ නායකයෙක්ට එන්න වපසරිය තමයි මේ හදන්නේ මේ එක එක චරිත ගෙනත් මේ ලොකේම සුද්ද කරනවා ඒක වෙන ගමන් මිනිස්සුන්ට වෙනස් වෙන්න අත්දැකීම් ලබාදෙනවා නැත්තම් මේ ගවයො වෙනස් වෙන්නේ නෑ 😂මේ ගවයෝ ටික වෙනස් නොවි ගොපල්ලව මාරු කරාට වැඩක් නෑ 😢
👍👍👍
මේ වගේ ඒවා බලල ඔලුව අවුල් කරගන්නවට වඩා හොඳ නැද්ද අපි හැමෝම සත්භාවයෙන් යුක්තව රටට සෙතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක..
Thama thaman silwath unoth yahapathi, horakama irisiyawa, duscharitha, mas maalu arakku genima aadiyen welakunoth hari. “ Edaa Heladiva” potha kiyawanna!
විශ්වය කියන්නේ අප විසින් පාලනය කල හැකි දෙයක් නොවේ. විශ්වය විසින් පලනය කරන බව මිනිසුන් නොදකින තුරු සත්‍ය අවබෝධ නොවේ වී 🙏🙏🙏
හෙලවෙදදුරු අනෝජ් ද සිල්වා වෙදමහත්තයා 👑👑👑
❤
මම හිතන්නෙ නෑ..බලාගෙන ඉමු..නායකත්වයට දගලන අය නායකයන් නෙවි..අනෝජ් මහතා ඔහු හොද හෙලයෙක්...
ඇයි මොකටද නොවැ. 15 ඇදිරි නීතිය දාන්නේ???
ජනාධිපතිවරණයට පහුවදා ඇදිරි නීතිය දැම්මේ රනිල්. මම නම් හිතන්නේ නැහැ අනුර කුමාර ඇදිරි නීතිය දාවි කියලා
කරුණාකර රට වැටී ඇති ගැටලුවෙන් මිදීමට කලයුතුදේ පැහැදිලිව ඉදිරිපත් කරන්න ,යම් කොටසක් හෝ එය තේරුම් ගනීවි
බුදුදහම t a අනුව කර්මය chethanawen වෙනස් කළ haka ජනාධිපති තුමාගේ චේතනාව පීඩිත ජනතාව වෙනුවෙන් ඔබ කියන්නේ ම hithalu akd ❤akd❤akd malimawata ජයවේවා ❤diyasen හෙවත් ගාමිණි අභය වන කුමරු ❤wishwa නීතිය akd anura කුමාර දිසානායක ගරු ජනාධිපති tuma malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා
දැන් ඔන්න ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගේ නැගිටීමක්...
මේ සැරේ එකෙක් කීවේ නැහැ කෙලින්...
ජ්‍යෝතිශ්‍ය ඇත්ත...
හැබැයි අද ඉන්න උන් සියලු දේවල් තමන්ගේ වාසියට හරවගෙන බඩ වියත සරි කරගන්නවා මාර මානසිකව...!
හොඳට හොයල බලල, ගවේෂණය කරල, පෙර ඉතිහාසය වුණු සිදුවීම්, videos බලලා (අමතක නම්) නිගමනයකට එන්න මිනිසුනේ 😢
Voice of astro balanna
Kiyana aka thahanan krane rajayen bro
මුන් තමයි රට විනාස කිරීමට මුලික අඩිතාලම දාන්නෙ
හරියට කිව්වා මේ youtube balanna upali .. kcj . මියුරු සම්පත් . Umageliya මේ අය ඉතාම පැහැදිලි wa කෙළින් ma කිව්වා හරියට hari අනුර ජනාධිපති වෙනවා kiyala
මාතු 29 පසු රට අගදෙකියලා දියගොඩකුමාර පියාකිවා 2027 වෙනකොටරටහරිඅතටහැරෙනවා අරාදනාකරන් එතුමාගෙසක්තියරටට ලබාදිමට සියලුසත්වයොමසුවපත්කරාවි
අපි අනුර කුමාර වෙනුවෙන් වැඩ කරනවා නොවෙයි අනුර කුමාර අප වෙනුවෙන් වැඩ කල යුතුයි .
අනුර කුමාර අරින කුමාර වුනාම තෙරෙයි
ඒත් කමක් නෑ බූරුවෙකුට වැඩිය හොදයි @@Goat...of..capricorn.
සිදුකළ හැකි වත්පිළිවෙත් ඇත්නම් පවසන්න
සම්පත් මහත්මයා අපි හැමෝටම අවශ්‍ය මේ රට ගොඩගන්න, ඒ මිසක් රටක ජනාධිපති ව ගොඩ යවන්න නෙවෙයි. මේ සම්බන්ධව අනුර ජනාධිපති තුමාව දැනුවත් කරලා අවශ්‍ය පිළියම් යොදන්න විදිහක් නැද්ද ?රටේ ජනතාව හැටියට අපි හැමෝම බොහෝම අසරණ වෙලා කොතනින් හරි සහනයක් බලාපොරොත්තුව ඉන්නේ. නිකං මේ ගැන කතා කලාට විතරක් මදිනේ, කරන්න පුළුවන් දෙයක් කරමුකෝ රට බේරගන්න .😢 ඇත්ත ම දේ නම් පටිච්ච සමුපන්නව මේ සිද්ධ වෙලා තියෙන්නේ ම රටේ බහුතරයක් සිටින කුහක ජනතාව නිසාම ලැබෙන ප්‍රතිඵල , මේ දේ වෙනස් කරන්න පුළුවන් ජනතාව මොන ආගමකට අයත් වුනත් හැමෝටම තියනවා මෛත්‍රිය පතුරුවන දහමක්. එය හැමෝම එකාවන්ව හදවතින්ම කල යුතුයි මේ රටට යහපතක් වෙන්න නම් , තම තමන්ට ඕන අයව ජනාධිපති කරන්න නෙවෙයි, මේ රට අධ්‍යත්මයෙන් ගොඩ ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ,ඒ තැනැත්තාට එන්න නම් මේක කුමන අයුරකින් හෝ ධාර්මික කල යුතුයි . එසේ නොවන තාක් මේ සාප ඉවර වෙයිද😢😢😢❤❤❤❤❤❤
😂😂😂 උබට පිස්සු ද බන්😂😂😂 මෙ ගොන් විකාර අහල...උබෙ මොලෙ විකාර වෙල 😂😂😂
විශ්මැනියන්ගේ ආශිර්වාදය අපේ රටට තියෙනවා කතෝලික අපේ ආශිර්වාදයත් තියෙනවා
තව මාස10කින් බලමු.මම මේ වීඩීයෝව කොපිකරලා තියගන්නවස්
මේව තේරැමක් නැති උත්තර ......බුද්වහසේගේ දේශනාව අනුව .... අධිෂ්ඨානය බලවත් වෙන්න ඕන ....ඒ මත පිහිටා ....නිවැරදි දිශාවට ....ගමන්මග ථීබිය යුතුයි ....වංචනික වැඩ නවතා ....රටේ දියුනුවට .... ගන්නා තීරන ක්‍රියාත්මක කිරීම තමයි මූලික අවශ්‍යතාවය....
මේ ලක් දෙරණට අධ්‍යාත්මික පාලනයක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...🙏
ඔය ජ්‍යොතිෂය වඩා මේ ලෝකේ පාලනය කරන එවුන් ගෙ ප්ලෑන් බලවත් උන් තමයි kelawanne
සිරාවටම.දැන් සොබාදහම පාලනය කරන කටයුතු පවා කරනව බලවතුන් .ලංකාවේ පාලකය තීරණය කරන්නෙ ඇමරිකන් චීන ඉන්දියන් බලපෑම මත
@janakakasthuri3850 සහතික ඇත්ත
මට නම් පේන්නේ සම්පත් මහත්තයාත් සජිත් ප්‍රේමදාසට කඩේ ගියා වගේ
පක දන්නේ නැති දේවල් නොකිය හිටපන් ඉදිරියට අපිට කෙල්වනවා උබ හිතන් ඉන්නේ ලංකාවේ ඇතුලේ ලෝකේ තියෙන්නේ කියලද
ඒක සම්පුර්ණයෙන්ම ඇත්තයි මාත් හරි ගරුත්වය කින් මෙයාගේ වීඩියෝ බැලුවෙ අදින් පස්සෙ එකත් නැහැ මන් හිතුවේ මෙයා හරි බුද්දිමත් කියලා බලන් ගියාම කිසිම පලකට නැති අය ගෙනල්ල වීඩියෝ කරනවා
Yes හරියට හරි මත් මුගෙ එවා බලුව..
හරියටම හරි ....u tube එකෙන් හමකරගත් කෙනෙක් විතරෛ@@ChithraTisera-zy1dv
eka attha.....
IMF එකගන්න හදනකොට එදා අනුර උගුර කැඩෙනකල් කෑගගහා කිව්වා එපා ඒකකරන්න කියලා ... ඒත් රනිල් ට ඕනි වුනේ ලේසි ක්‍රමයක් ඒකයි IMF එකට ගියේ... දැන් ඒ ක්‍රමයට ඇතුල් වෙලා ඉවරයි තව අවුරුදු දෙකක් තුනක් මේ ක්‍රමේ තමයි යන්නේ...
රටට සුදුසුම නායකයා සුරන්ඡීව ඒනෝඡ් ද සීල්වා වේදමහතා
2025 මාර්තු 21 ආධ්‍යාත්මික නායකයා කරලියට එනවා. ඊට පසු ලංකාවෙි අරක්ගත්තු ඉන්දියාව ඇමරිකාව බිුුතාන්‍යය බුතයෝ පැනලා යනවා.. ඒක අනිවාර්යෙන්ම වෙනවා.. හැමෝම උපයාගෙන හුවමාරැව මත අවශ්‍යතා පුර්නයට හුරැවිමට සිදුවෙිවි. .. සමාජ බෙදිමත් , ධනය බෙදියාමෙි කුුමයත් ඉවතට. රාජාණ්ඩු පාලන කුුමයක් ස්ථාපිත වෙනවා.. විශ්වයේ සැලසුම ආධ්‍යාත්මික නායකයාගේ අධිෂ්ඨානය අනුවම සිදුවෙමින් පවතී.. දුෂිතයෝ භීෂිතයෝ එකම මිටට එක පොකුරටම ගෙන නසා දමාවි... ඉදිරිය සිරි ලංකාවට වගේම දකුණු ගෝලිය රටවලට යහපත්.. යුරෝපය බටහිර කාන්තාර වෙනවා.. ඉන්දියාවෙි භුමිය වෙනසකට පත්වෙනවා.. වරදට දඩුවම අනිවාර්යෙන්ම ලැබෙනවා...
මෙිඝ නාද නොහොත් මහ විජයබාහු...
අනුර කුමාර දිසානායක තරම් ජ්‍යෝතිෂය විශ්වාස කරන වෙනත් කෙනෙක් නැති තරම්.
සියල්ල කරන්නේ ඒ ආනුව
ඔයාලත් දන්නව එහෙනම් 😀
ජයෙන් ජයම ලැබේවා
ඔබ ගෙ දැක්ම ට අනුව රට පාලනය කරන නායක යා දුර්වල උනො t රට ට අබ සරණයි දැ න්වt බුද්ධිමත් ව කටයුතු කරන්න හොඳ නායක යෙක් බිහි වේවා රට ට ආදරය ate හෙල රජෙක් අවසියුගයක් ❤❤❤ ❤❤❤❤❤❤❤
සම්පත් අයියා ගුණසේකර මහතා සමග වැඩසටහනක් ඕන
සියලු දෙ අනිච්ච යි දුක්ඛ යි අනත්ත යි .
දැන් මන් අහන්න කැමතියි මේ අනික් දිව්නු රටවල් මේවා පිළිගන්නවද, නැහැ කියලා අපි දන්නව මේවල අපි ඉන්න නිසා එතකොට, පහුගිය ආණ්ඩු නැති උනෙත් මේව පස්සෙ ගිය නිසයි, මන් කියන්නෙ මේවා පස්සෙ නොයා යුතුයි ආගම දහම අනුව යන්න ඕනෙ,මොකටද කතෝලිකයින්ට දෙවියන් වහන්සේ කෙනෙක් සහ බෞද්ධයින්ට බුදුහාමුදුරුවෝ ඉන්නෙ ඒවායි විස්වාස කරන්න ඕනෙ, ගුරුකම් නෙවයි හැබයි වෙලාව කමක් නැහැ බෞද්ධ ගාථා ඒවා අවශ්‍ය මයි නමුත් ගුරුකම් කියන්නෙ යක්කු, ඒවල ප්‍රතිපල කරපු අයට සහ කරවන අයට කරුමයක් විදිහට පස්සෙන් එනවා මයි, ඉතින් කව්රුත් ආගම දහම අනුව ජීවත් විය යුතුයි මේ තාක් මේ තරම් කරදර ප්‍රශ්න වලට රාජ්‍යවල් වලට මුහුණ දෙන්න උනේ මේ ජරාවල් නිසා, කොහොමත් වැටිච්ච රටක් මුලින් ගොඩ ගන්න අනික් රටවල් වලින් උදව් ඕන නිකම් බොරු පුහු වීඩියෝ කරන්න එපා
රටකට කොහොමද කේන්දරයක් හදන්නේ.ඉපදුනු වෙලාවක් කොහොමද ගන්නේ.එහෙනම් දූපතක් විදියට වෙන්වෙලා ආපු වෙලාව තමයි ගන්න වෙන්නේ.රජ කාලේ රට ආක්‍රමණය කරන්න කලින් තිබුන වෙලාව හොඳද
හොද වැඩක් කරන්න අවංක චේතනාවෙන් පුද්ගලයෙක් ඉදිරිපත් වෙනව නම් ඒ මනුස්සයට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා.
මේ ජෝතිෂ්‍යය අනාවැකි කතා අහලම දැන් නම් මිනිස්සුන්ගෙ ඔළු මඤ්ඤං වෙලා. අරයගෙ කේන්ද්‍රය මෙයාට වඩා මෙයා අරයට වඩා බලවත්,මේවා ගැන හිතනවට වඩා ශ්‍රී ලාංකිකයො විදිහට මේ වගකීම නිවරදිව ඉටු කරන්න අපි එතුමාට මෛත්‍රී සිතින් තමන් අදහන කුමන ආගම වුනත් එහි හරය යහපත,බුදුදහමේ වගේම අනෙක් ආගම්වලත් හොද අඨිෂ්ටානයෙන් වීර්යයෙන් කටයුතු කරන් එවිට බොහෝ බාධක ජය ගත හැකි බවයි.
අශුභවාදී මූසල සිතුවිලිවලින් මිදී අපි එතුමාට හදවතින්ම ආශිර්වාද කරමු, මේ රට මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියල, අනුර කුමාර කියන්නෙ මේ රට ගොඩනගන්න අවංක චේතනාවෙන් ඉදිරිපත් වුන නායකයෙක් ඒක ස්ථිරයි
👍දූශනයෙන් තොර රාජ්‍යක් තුල.👈 ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න පටන් ගන්න👍.ඔබ ඔබේ හැකියා තේරුම් ගන්න👍. වැඩ කරන්න පටන් ගන්න👍 ඔබත් පෝසත් වී රටත් පෝසත් කරන්න.👍❤ ලස්සන ජීවිතයක් පෝසත් රටක්❤ @N P P Horana
උවිදු විජේවීර අනුරට වඩා හොදයි
👌👌👌👌👌👌👌👌👌🙏
මගේ රට්ට සියලු දෙවියන්ගේ පිහිටයි
හරි හරි සජිත් ගෙනත් වාඩි කෙරන්න
Mama nam hithane ape rate inna kuhuka minissu kauruth samagiyen wada tika karanawanam me kisiwak natha malimawata jaya wewa
ඒ වෙනුවෙන් ජනතාවට කළ හැකි දේ කුමක්ද
මෙගැනපැදිලිවතියනවාදෙව්‍සුව වැඩසටනෙ එමනයකයෙක්අපටසිටිඅනුගත්අය අඩුයි
අතීතයේ සිංහ දේශය කියලත් මෑතකාලීනව සිංහලේ. කියලත් භාවිත කර ඇත
මෙ සති දෙකකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක.ල දෙ හොදටම ඇති නිකම් බොරවට ප්‍රමොට් වෙනන්නෙ නැතිව පාඩුවෙ ඉන්න ඔය දෙන්නා ම 😂😂😂😂😂
මොනවයි කරේ බිත්තර ලාබ කරපු එක විතරයි ජනතවට කරේ තවම ඉන්නෙත් පත්කරන්නෙත් දුසිතයො නය ගන්න හදන්න අපට කන්න දෙන්න
තාරක මහත්මයාගෙ දුර කථන අංකය දෙන්න පුලුවන්ද ස්තුති
Wediya wiswasa Karan epa
වරද්ද ගන්න එපා. කවුරුවත් කිව්වේ නැහැ අනුර කුමාර සහෝදරයා අධ්‍යාත්මික නායකයෙක් කියල. ඔහු ආවේ රටේ දූෂණය , හොරකම නැති කරන්න. කොහොමත් ඉදිරියේ දී මුලු ලොවටම අමාරු කාලයක් එන්නේ. ඒකට හේතු සාධක තියෙනව. පත් වුන පක්ෂයෙ වරදක් නෙමෙයි ඒක.
කවුරු මොන මගුල කීවත් අපරාධ කරුවෙකුට නෑ පැවැත්මක් එහෙනම් මම බුදුදහම අදහන්නේ නෑ..කවුරු කෙසේ කීවත් අනුරලා අතීතයේ කරපු අපරාධ සුලු පටු නොවේ
@@Iranrj ඔයා ඇහැට දැක්ක ද ? වයස කීයද?
ආපූ කෙනා හොද කෙනෙක් .එයාට සහයෝගය නොදී මෙයාලා පිස්සු කියෝනවා.
මෙතරම් කාලයක් වෙහෙසිලා පත් කරගත් නායකත්වය ට ගරැ කරලා අගාදයට දාන්න එපා, මෙ රට
ගෝඨාභය මහත්මය ගැන අනාවැකිය කියල්පු වෙලාවෙ මමත් සම්පත් මහත්මය ගැන හිතුවෙ ඔහුට කඩේ යනව කියලා . ඒත් දැන් මම දන්නව සම්පත් මහත්මය කියන්නෙ ඩම්මානුඩම්ම පටිපදාවේ හැසිරෙන කෙනෙක් කියලා. ඔහුට දොස් කියලා පව් පුරව ගන්න එපා. මෙය අනාවැකියක්, අපි කැමති විදියට කිසිම දෙයක් පවතින්නේ නැති බව තේරුම් අරන් පුරවැසියන්ට යහපතක් වෙන්න අදිශ්ඨාන කරන්න
පෝයවල් බලබල රටේ බාර ධූර කාර්යන් ආපස්සට දැම්මොත් රට යන්නෙත් පස්සට පෝය ළග තෝරා ගත්තේ එදාට කොහොමටත් නිවාඩුනිසා පාඩුව අවම කරගැනීමට නිසා ව්ය හැක.
ලිඳට වැටුණු මිනිහා ලිං කටින්ම තමයි මහත්තයෝ ගොඩ එන්න ඕනි... මෙච්චර කල් ගත්ත ණය ගෙවලා ඉවර වෙනකල් අපිට අමාරු ගමනක් තමයි තියන්නේ.... මේ තරම් රට ණය කෙරුවේ අනුර මහත්තයා නෙමෙයි නේ... රනිලා නිසා තමයි අද මේ රට මේ තත්වෙට වැටුණේ... දැන් ගොඩ ගන්න නම් බුද්ධිමව වැඩ කරන නායකයෙක් ඕනි වුනේ... අපිට දැන් එහෙම කෙනෙක් ඉන්නවා...
AKD තමයි ධාර්මික නායකයා .......එයාට හොද අධ්‍යාත්මක් තියෙනවා........එයාගෙ ශක්තිය තමයි ......ඉවසීම සහ .....අවංකභාවය ....හසල බුද්ධිය .
බොලාගේ මොලේ තියෙන්නේ පුකේ තමයි 🤭🤭😂👌
😂
Theruwan saranai oba depalata.ape anoj de silwa weda මහතාට mokada une kiyala අහල kiyanna සම්පත් mahaththaya
Sampath mahathmayata mama ithamath garu karanawa aunra kumara thamai me rate diyasen kumaraya
ලංකාවේ lagnaya sinha
🙏ආයුබෝවන්
👍
😂 තාම රජයක් පිහිටව ගත්තෙත් නැතුව මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩේ ගහනවා පිස්සෝ
අනුර තාමා නයකයා
🍀🍀🍀🍀💖
👍👍👍🌹🌹🌹🌹🌺
ආධ්‍යාත්මික ගනුදෙනු ව කරන්න පන්සල ට යන්න ම ඕන නෑ අනික එක දවසක් යන්න බැරි උනා කියල බෞද්ධයන් ට මුකුත් වෙන්නේ නෑ ..භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ය ප්‍රතිවේද කොට ගැනීම කියන්නේ මේක ප්‍රායෝගික ව අත් විඳින්න ඕන දෙයක් ..ඒක ට තමයි අප්‍රමාදය කියන්නේ ...ඇයි මේ බොරු කියන්නේ ....මේ රට වැටුණේ මේ රට පාලනය කරපු තක්කඩි නිසා යි...පුද්ගල පරමාර්ථ වෙනුවෙන් පාලනය කරපු නිසා තමයි මෙහෙම උනේ ....බොරු ජනගත කරන්න එපා
ua-cam.com/video/paBG8kNkpm0/v-deo.html
මේ විශ්වයේ වෙසෙන සියලු මිනිසුන්ට සෑම පොහොයක්ම වැදගත්.. මිත්‍යාදෘෂ්ටික මාර බණ්ධනයට නතු වෙච්ච අසරණ වහලුන්ට පෝය වැදගත් නෑ
මුන් මෙ පන්සලකට යන මිනිස්සු නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය ආගම කරගත්තු මිනිස්සු කොටසක්නෙ මෙ පේනදෙ ඇහෙන දෙ කියනදෙ දන්නදේ මත පිහිටලා හැමදේම දිහා දකින බලන මිනිස්සු මොන කතාද මුන් ගැන😂😂😂😂
මොකුත්ම නොකිය ඉන්නං.ඒක හොඳයි කියල හිතෙනවා මේ වෙලාවෙ.
ඔබතුමාට පුළුවන්නේ ඔය සාපේ නැති කරන්න
තෙරුවන් සරණයි සාස්තර කියන විශ්වාස කරන්න හරි අමාරුයි හැබැයි සම්පත් ඔයාගේ වැඩසටහන් බලනවා ඔබතුමාට රට ගැන කැක්කුමක් තියෙන නිසා
සම්පත් ඔයත් බබා. රටක් ආද්ද්‍යත්ම වැඩෙනවනම් රට වැසියගේ බහුතරයක් ගේ ඔය මොන අපලයක්වත් නැ. දුසිත නොවන නායකත්වය බිහිවූවම ඒකම ඇති අපල දුරුවෙන්න රට වැසියගේ.
🙏🏻🙏🏻🙏🏻
🎉🎉🎉🎉
❤
Malli Yr predictions are accurate
සම්පත් මහත්මයා ලබන ජනවාරි වල හොඳට silgananna
Akd❤janadipathi thumata ජයවේවා malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා
මෙය කතාවදෙව්‍සුවයෙ දියගොඩකුමාපියාකිව්‍වා
Kage sapeyakkda wedila thiyenne ,ithin obalata puluwanne ekathu wela oya sape wenasa karanna
සම්පත් ඔයාගෙ කේන්දරේ බලාගෙන ඔච්චර විශ්වාස වන්තවැඩකරැට කියල දොස් නසාගන්න.මොකද ලගකදි ඉදල ඔයාගෙ වීඩියෝ බලන එක එපා වේගන එනවා . 🤔අපිඔයාට රැවටුනා වත්ද?
සම්පත් mama hithuwa mole thiyana මනුස්සයෙක් kiyala
සම්පත් මෙතුමව හමුවෙන්න දුරකතන අංකය දැන ගන්න පුලුවන්ද?
අනිත් එක IMF එකෙන් නය ගත්තේ අනුරද? එයාට එකවර බලයට ඇවිත් ඒ ගිවිසුම් කැන්සල් කරන්න පුලුවන් ද?
Ema karanna ba chansal ranila thamayi oya balu gamana giye
කිසිවකුට ලේසිනෑ ඇමරිකන් චීන ඉන්දියන් උගුලෙන් ගැලවී ජනතාවගෙ බලාපොරොත්තු ඉටු කරන්න 👍
Sri kiyana nama ain karanakota ain KARANNE BUDUN..DANAYE KUSALAYEN APAYE THIYENA KELES AIN KARANA vidiya kiyala SRI NAMA AIN KARANNA..MAHATHURU..
කරුණාකර ආපසු නිවැරැදි කරන මෙන් ඉල්ලා සිටිමි මිනිසුන් අතර mn නොකර sobadahamen දඬුවම් ledevi
Ape rata bara adyathmika uthum minisekuta pamanai......
මැතිවරණ දින තීරණය කරන්නෙ ජනාධිපති මැතිවරණ කොම්සම නෙවෙයි
Oyala kalin kiuwe mara gani kota gani kiyala mama ona otthuwak danwa 14 wenidath ithamath damakami mathiwaranayak pawathwanawa isthirai
එතුමා කියන කතාව සත්තයයි දෙස පලනය ගිනි අරන් අලු වෙනවා නැවත දේශපාලනය හිස ඔසවන්නෙ නැ කාකුලුවා දියකෙලින්නෙ වතුර රත් වෙනකම් විතරයි
ඉන්නවා ලංකාවේ deegoda කුමාර uthumanan a අය කියන dew සුව සේවා ආයතනයේ වැඩසටහන් බලන්න පුළුවන්
රාජපක්ෂ නේද විෂ කටු මේ රටට ගෙනාවේ
Rasata rasata ne anne😊😊
Esrayaalaya samaga mithrasili una nam hodai ahema unoth ahe janapathi uru kiyala deevi rata goda daana vidiya
Oyala paw😂😂😂😂😂😂😂
meya spiritual leader kenek.owa kiya kiya karanne ne.nature eka erastakaya samaga sathan nola vinasa karanawa.masayen cash eroppen gennada.14n passe all hadanne.176years karanawa.naraya anura karanne kawda kiya hoya ganna.
අනේ මන්ද එක එක ජෝති වේදීන් එක එක දේවල් කියනව.අදයාත්මක නායකයා එන්න නම් මිනිස්සු ධාර්මික විය යුතුයි.
සම්පත් සර්ට ස්තුතියි මේ වැඩ සටහන හරි වැදගත්
Lanka kendare laknadipathi april 2025 dawanni bawayata ema ratata subai..ewagema Garu janadipathithuma gatha karanne athmakaraka sanige maha dashawak ohuge nawanshakayeda sani swassethrai, guruth balawath, man kata thiyala kiyanawa ohu 10 years rata karanawa. Ohu name balaya anka 15 daiiwa anke 6 itha balawath. Ohuge ath dema rekada itha hodai.mahathyhayo kudumbayata enne laknadipathi sani eka subai.
1948.02.04 dinaya aragena lankavata idiri palapala pavasima sampurna waradi😮
ලග්නාදිපති දෙවැන්නට ඒම නිසා රටට යහපතක් නැද්ද්?
Atakota horakan karala rata bankoloth kale nakatata anywada
Sampath මහත්මයා ඔයා නිකන් මේ මිනිස්සු ගෙන්නලා කරන වැඩ බලන්නකො . එතකොට මේ මනුස්සයා ප්‍රභාකරන් යුද්දෙ කරන කොට බුදිය ගෙනද හිටියේ 😅😅😅