රනිල් පැරදුණේ ඇයි? |Sagala Ratnayaka |Ilakkaya

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 113

  • @sunethradissanayake641
    @sunethradissanayake641 8 годин тому +7

    මාලිමාවට ජයම වේවා !
    🧭🧭🧭🧭🧭❤️❤️❤️

  • @PramodyaJayasena
    @PramodyaJayasena 10 годин тому +3

    ශක්තිමත් වැඩ පිලිවෙකින් කටයුතු කරන ඉදිරියටත් මේ රටට,රටේ මිනිස්සුන්ටත් සේවයක් කරන්න පුලුවන් නායකයෙක් සාගල මැතිතුමා ❤️

    • @JayalathKumara-b9g
      @JayalathKumara-b9g 9 годин тому +1

      සාගල සර් කියන්නේ ඉතින් රනිල් සර් එක්ක හිටපු සුපිරි බුලට් එකක් ✊😊

    • @nimaliperera9457
      @nimaliperera9457 4 години тому

      @@JayalathKumara-b9gසාගල..... රනිල ගේ....😂😂😂😂

  • @MalithKoongahage
    @MalithKoongahage 9 годин тому +4

    සාගල කියන්නේ රනිල් සර්ටත් සහය වුණ ... නිවැරදි තීරණ ගන්න පුලුවන් නායකයෙක් .... අනිවාර්යයෙන් මේ පාරත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු මේ ආණ්ඩුවටත් සහය ලබා දෙන්න පුලුවන් බුද්ධිමත් නායකයෙක් .. කොළඹට මේ වගේ නායකයෙක් පත් වීම අවශ්‍යයි බ්.... 👌

  • @dskothalawala86
    @dskothalawala86 8 годин тому +6

    🧭🧭🧭🧭🧭 විතරයි විකල්ප නැත

  • @dskothalawala86
    @dskothalawala86 8 годин тому +6

    Maalimawata ජය වේවා

  • @pakaya8007
    @pakaya8007 8 годин тому +7

    පිනාගේ campaign එකට අටවපු 3-6 month fake account ඔක්කොම comment දාලා 😂

  • @pakaya8007
    @pakaya8007 8 годин тому +5

    සාගලගේ ගල නිසා පැරදුනේ 🙂

    • @sehnal139
      @sehnal139 5 годин тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ShanHimash-l3m
    @ShanHimash-l3m 9 годин тому +10

    ශක්තිමත් වැඩ පිලිවෙකින් කටයුතු කරන බුද්ධිමත් නායකයෙක් 🇱🇰❤️💪

    • @VikumDeSilva-x2k
      @VikumDeSilva-x2k 9 годин тому +2

      නිහතමානී නායකයා හැමදාම ශක්තිමත්

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому

      මේ සාාාාාාගල?

  • @dskothalawala86
    @dskothalawala86 8 годин тому +4

    අනිවාර්යයෙන් ගෙදර

  • @NethsaraRanjeewa
    @NethsaraRanjeewa 9 годин тому +9

    Mr . Clean ...🎉 මුළු කොළඹම සාගල සර්ට .... කොළඹ Manage කරන්න පුලුවන් නායකයා .. පරිණත දේශපාලන දැනුමක් තියෙන හිත හොද් නායකයෙක් ... 👌 ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් වෙහෙසී වැඩ කරන පරිණත දේශපාලන දැනුමක් ඇති අපේ මිනිහෙක් .. ... ජය වේවා ... 19 ❎ 🎉

    • @JayalathKumara-b9g
      @JayalathKumara-b9g 9 годин тому +2

      එකෙන්ම වැඩක් කරපු නායකයෙක් තමා සාගල සර් කියන්නේ ✊❤️

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому

      මාලිමාවට ජයම වේවා !

    • @ChathurangaHettiarachchi-j8q
      @ChathurangaHettiarachchi-j8q 7 годин тому

      ලොල්ලො පැටව් 😂

  • @AntonCharitha
    @AntonCharitha 10 годин тому +5

    රනිල් මේ පාර තමයි දෙශපාලනයෙන් සදහටම සමුගන්නේ ❤

  • @GayanJayaweera-n8y
    @GayanJayaweera-n8y 9 годин тому +3

    🎉 අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයෙක් ... නිවැරදි තීරණ ගන්න පුලුවන් එඩිතර නායකයෙක් .... අපි සර් එක්කයි .. 💖

    • @RashmikaAbesekara-f4h
      @RashmikaAbesekara-f4h 9 годин тому

      අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක්

  • @SamadhiPerera-y3x
    @SamadhiPerera-y3x 9 годин тому +1

    නියත ජයක් සමග ඉදිරියටම ❤️🇱🇰💪

  • @AruniGamage-z5n
    @AruniGamage-z5n 9 годин тому +1

    රට වෙනුවෙන් ඉදිරියටත් සිටිය යුතු නායකයෙක් ❤️❤️

  • @NeranjanWarnasooriya
    @NeranjanWarnasooriya 10 годин тому +1

    ගමෙන ආ නායකත්වය ජන දුක හදුනන ... කොළඹ දිනවන නායකත්වය ... ❤

  • @DewminiGihani
    @DewminiGihani 9 годин тому +2

    අඳුරුතම කාල පරිච්ඡේදයේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා රනිල්ගේ සහයට හිටපු නායකයෙක් තමයි සාගල ❤️❤️

    • @susilfonseka9634
      @susilfonseka9634 8 годин тому

      රට බංකොලොත් කලේ කව්ද කියලා දැනගන්න , කරුණාකර මහ බැංකුවේ වාර්තා අධ්‍යයනය කරන්න.😂😂

  • @RahulThenuwara
    @RahulThenuwara 9 годин тому

    කොළඹට අවශ්‍යම නායකත්වය ... සාගල ... 👌 සැලසුම කොළඹට ... නියම වැඩ පිළිවෙළක්... 💖💪

  • @SayuniWijesinha
    @SayuniWijesinha 9 годин тому +2

    රටට අවශ්‍යම නායකයෙක් තමයි සාගල සර් ❤️💪

  • @dskothalawala86
    @dskothalawala86 8 годин тому +2

    💰⛽💰💰⛽💰⛽💰⛽ හොරු සමඟ රනිල්

  • @dskothalawala86
    @dskothalawala86 8 годин тому +2

    Ko yako අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා අලියා

  • @VihansaHimash
    @VihansaHimash 9 годин тому +1

    වැඩ කරපු වැඩ කරන නායකයා වෙනුවෙන් මිනිස්සු ඉන්නවා සාගල ඇමතිතුමා අනිවාරෙන්ම මේ පාර පාර්ලිමේන්තුවෙ තමයි ❤️❤️❤️

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому

      මාලිමාවට ජයම වේවා !

    • @paliwalisadeera
      @paliwalisadeera Годину тому

      MALIMAWATA JAYAWEWA AKD PRAMUKA NPP HAYEN PAHAKA BALYAK ARAGENA RATA VINASHA KARAPU MINEEMARU KALAKNNI NEELAKASA HORU UBALA ME PARA GEDARA.APE X API RAWALA JANATHAWA ATHARA AGAM JATHI .KULA VIDIYATA BEDA KARALA
      MINISUN GONATA ANDALA TOPI ME RATHTHARAN PIN BIMA HORA TIPPOLAK KARAPU TOPITA SOBA DAHAMEN DADUWAM LEBEWA
      KALAKANNI HORA HETHTHA

  • @DilukNirmana
    @DilukNirmana 10 годин тому +1

    කොළඹ වගේ කාර්ය බහුල නගරයක් සංවර්ධනය කරන්න අවශ්‍යම මේ වගේ බුද්ධිමත් නායකයෙක් ... කොළඹ Manage කල හැකි නායකයා සාගල ...

    • @nimaliperera9457
      @nimaliperera9457 4 години тому

      පලයන් කෝ...ගමට....චන්දෙ දෙයි මූට හරක්....ං😮

  • @JeewaniMaduwanthi-q4m
    @JeewaniMaduwanthi-q4m 9 годин тому +1

    සාගල සර් කවදත් රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කරපු නායකයෙක් බව පසුගිය වසර දෙක තුළ අපි දැක්කා ✊✊

  • @HeshanDisanayaka-n5x
    @HeshanDisanayaka-n5x 9 годин тому +6

    අනිවාර්යයෙන් රටක දියුණුවට බුද්ධිමත් නායකයින් අවශ්‍යයි ... සාර්ථක තීරණ ගන්නා නායකයින් විශේෂයි ... සාගල සර් එවැනි නායකයෙක් .... ජනතාවට නිරන්තරයෙන් පිහිට වූ හිත හොඳ නායකයෙක්

    • @UmaKavindya
      @UmaKavindya 9 годин тому

      ඇත්ත.. සාගල සර් කියන්නේ ඇත්තටම නිහතමානී නායකයෙක්

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому

      මොනවද කරලා තියෙන්න ?
      වැඩිය එපා එකක් කියන්න

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому

      අපටනම් පිහිට වෙලා නැ
      සාාාාාාාාාා ගල

    • @nimaliperera9457
      @nimaliperera9457 4 години тому

      @@sunethradissanayake641රනිලට ගල්.......😮😮😮

  • @ChathuniSanjana-b3v
    @ChathuniSanjana-b3v 9 годин тому +1

    රට වෙනුවෙන් කැපවෙන නිහතමානී නායකයෙක් ❤️❤️

  • @NipuniAnuruddhika
    @NipuniAnuruddhika 10 годин тому +1

    රට බංකොලොත් තවත්වට පත් උන කාල වකවානුවෙ රට ආපහු ගොඩගන්න රනිල්ට සහයෝගය දුන්න නායකයෙක් තමයි සාගල ඇමතිතුමා ❤️❤️

  • @JayalathKumara-b9g
    @JayalathKumara-b9g 9 годин тому +1

    කොළබින් පාර්ලිමේන්තුවට එන සුපිරි නායකයෙක් තමා සාගල සර් කියන්නේ ❤️😊

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 9 годин тому +1

    සාගලයගෙ ගල නිසා

  • @greatalexander-qz1nz
    @greatalexander-qz1nz 9 годин тому +1

    මුළු කොළඹම සාගලට . අංක 19 න් සිලින්ඩරේට ❤

  • @KavingaWickramasinghe-p2e
    @KavingaWickramasinghe-p2e 10 годин тому +2

    නිහතමානී නිහඬ ජන නායකත්වය ... කොළඹ එකම නැණවතා ... ජනතාව ගැන හිතලා තම යුතුකම අකුරට ඉටු කරන නායකත්වය 🇱🇰

  • @Bandara-p6z
    @Bandara-p6z 11 годин тому +2

    ලිෆ්ටික් සාගල

  • @ErangaWijesingha
    @ErangaWijesingha 10 годин тому +2

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයෙක් ... 💖

  • @දුශාන්තප්රභාත්

    ​​සාගල මෙතන මරු කතාවක් කරනවා ඒ තමයි රනිල් නැවත පාර්ලිමේන්තු එන්නේ නෑ කියන එක ඒක සංකෘතියක් කියපු එක. ඇත්තටම අපිට ඕන එහෙම දේශපාලන සංකෘතියක්...

  • @AruniSherin
    @AruniSherin 9 годин тому

    රට වෙනුවෙන් දෙයක් කරපු, රට වෙනුවෙන් ඉදිරිපත් වුණු නායකයෝ අතරෙ ඉන්න ඉදිරියටත් මේ රටට අවශ්‍ය රටේ ඉදිරි පාලනය මොකක් උනත් රටේ තියන පාලනය ලොකු ශක්තියක් වෙන්න පුලුවන් ප්‍රතිපත්ති ගරුක නායකයෙක් සාගල 💯💯❤️👍

  • @KavindiMaheshika-n7n
    @KavindiMaheshika-n7n 9 годин тому +1

    බුද්ධිමත්ව කටයුතු කරන නායකයෙක් මේ පාර අනිවාරෙන්ම පාර්ලිමේන්තුවට තෝරා පත් කල යුතුයි 💪❤️

  • @SheronKumara
    @SheronKumara 9 годин тому +4

    වාමාංශික දේශපාලනයේ වැරදි අඩුපාඩු හදවන සුපිරි දකුණු ඉවුරේ දේශපාලකයෙක් මෙවර සාගල රත්නායක පාර්ලිමේන්තුවට ගේමු 😊

    • @shadydudu9431
      @shadydudu9431 9 годин тому +1

      අපේ ගෙදර චන්ද 5 සාගල sir ta

    • @SheronKumara
      @SheronKumara 9 годин тому

      ​@@shadydudu9431 ජයවේවා මචං ❤

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому

      අපිනම් ජන්දෙ දෙන්නෙ නැ

  • @HimashVihanga
    @HimashVihanga 9 годин тому +1

    ජාති බේද නැති හැම මනුස්සයෙක්ටම එක විදිහට සලකන මනුස්සයෙක් සාගල ඇමතිතුමා ❤️

  • @nadeeshanjayaranga
    @nadeeshanjayaranga 2 години тому

    කොළඹින් පාර්ලිමේන්තු ඉන්නම ඕනි කෙනෙක් 💪

  • @VishwaKaushalya-o9n
    @VishwaKaushalya-o9n 9 годин тому

    පක්ෂ පාට භේද බලලා ඡන්දය දෙන නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නෙ.ඕවා බලන්නේ නැතුව මෙවැනි සාගල ඇමතිතුමා වගේ පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට යැවීමට අපි එකතුවෙමු 💪❤️

  • @dskothalawala86
    @dskothalawala86 8 годин тому +1

    Maalimawata විතරයි විකල්ප නැත

  • @UmaKavindya
    @UmaKavindya 9 годин тому +2

    රටක් දියුණු වෙන්න නම් ඉන්න ඕන මේ වගේ නිහතමානී නායකයෝ... සාගල සර් කියන්නේ ඇත්තටම රටට ආදරේ නායකයෙක්❤

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому +1

      ඔලුවක් තියෙනවද කියලා පරික්ෂා කරවගන්න .

    • @pakaya8007
      @pakaya8007 8 годин тому

      2 month පිනාගේ campaign එකට අටවපු fake account 😂

  • @nadeeshanjayaranga
    @nadeeshanjayaranga 2 години тому

    රට වැටුන වෙලේ ගොඩ ගන්න දිවා රෑ නොබල වැඩ කරපු කෙනෙක් ❤️

  • @CristyAthukorala
    @CristyAthukorala 4 години тому

    අවුරුදු 76 ක් තිස්සේ ඔබලා රට හැදිල්ලේ කතන්දරවලට කන් දීලා ඇති වෙලා තියෙන්නෙ....මාලිමාවට ජයවේවා..මාලිමාවට නියතයි ජය..මාලිමාව මුලු ලෝකයටම ආදර්ශමත් පාලකයෝ වෙනු ඇත....ශ්‍රී ලංකා මාතාවට ලොකු ආඩම්බරයක්.

  • @PraveenSampath-f9c
    @PraveenSampath-f9c 9 годин тому +1

    ජනතාව බලාපොරොත්තු වෙන නිහතමානී නායකත්වයක් ❤️💐

  • @wimalasiriabeysekara440
    @wimalasiriabeysekara440 3 години тому

    මෙයාලගෙ පංතිය රැකගන්න විතරයි බලන්නෙ අහිංසක මිනිස්සු නොමරා මරපු ඔහෙලට මෙදාපාර දේශපාලනය ඉගෙනගන්න වෙනව අනුර කුමාර ජනාධිපති තුමාගෙන්

  • @KavingaRathnasekara
    @KavingaRathnasekara 9 годин тому +1

    ජය වේවා ... 💪 පරිපාලන දැනුමක් ඇති පරිණත නායකත්වය ... වැඩක් වැඩක් හැටියට කල හැකි නායකයෙක් ... අපි ඉන්නවා සර් ....කොළඹ දිනවමු ..

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому

      කොළඹ අපි නම් ආයේ මෙවුන්ට ජන්දෙ දෙන්නෙ නැ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 8 годин тому

      මාලිමාවට ජයම වේවා!

  • @M.Perera
    @M.Perera 5 годин тому

    රට හොරුන්ගෙන් බෙරගන්න ආව එකම නායකයා AKD ❤
    රටෙ වාසනාව!

  • @greatalexander-qz1nz
    @greatalexander-qz1nz 9 годин тому +1

    පාර්ලිමේන්තුවෙ නෙමෙයි එක්සත් ජාතින්ගේ සමුළුවෙ ඉන්නෝනෙ මිනිස්සු මේ❤

    • @susilfonseka9634
      @susilfonseka9634 8 годин тому +1

      ඉතින් ඇයි යන්නේ නැතිව ඉන්නෙ.😂😂

    • @pakaya8007
      @pakaya8007 8 годин тому

      ගල්කාරයෝ ගන්නේ නෑ 6 month පිනාගේ campaign එකට අටවපු fake ටෝයියෝ 😂

  • @DanukaSaranga-b1n
    @DanukaSaranga-b1n 9 годин тому +1

    පාර්ලිමේන්තුවේ සිටිය යුතු නිහතමානී නායකයෙක් .. කෙලින් කතා කරන සත්‍යවාදී නායකයා ....mr . Clean 💪 19 x

  • @RashmikaAbesekara-f4h
    @RashmikaAbesekara-f4h 9 годин тому +1

    මේ වගේ රට ගැන හිතන නායකයෝ ඉන්නකන් මේ රටේ අනාගතයට සුබයි ❤

  • @GaganaChamod-j9c
    @GaganaChamod-j9c 9 годин тому +1

    නුවණින් කටයුතු කරන නායකයෙක් ... ❎ කොළඹ දිනවන නායකයෙක් ...

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 2 години тому

    Only Ranil.UNP.Jayawawa.

  • @nerd1739
    @nerd1739 Годину тому

    Sagala❤

  • @krish4862
    @krish4862 5 годин тому

    සක් එක වැඩි උනා ඒකය් උනේ! 😂😂😂

  • @LuckiSenanayake
    @LuckiSenanayake 8 годин тому

    Oyalata bim මට්ටමේ දෙස පාලනය කරන විදිහ තේරුම් ගන්න be එකයි අපි paradinne

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 10 годин тому

    Oku genna epa..sirasata api adarei...oya para ballo
    Tamai sirase අයට ගැහුවේ අත් කැඩෙන්න...අපිට අමතක
    නෑ...අරගලය කාලෙ..

  • @udayapt880
    @udayapt880 9 годин тому

    👍🤝

  • @ChathurangaHettiarachchi-j8q
    @ChathurangaHettiarachchi-j8q 7 годин тому

    ලොල්ලොන්ට හොඳයි 😂

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 11 хвилин тому

    Shaaaa Gala

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 10 годин тому +1

    Ranil.patadrilanar hitiyae 134. Parlimante akae meeharaknae path kalae ranil.

  • @lassamadewayalagewijelatha8749
    @lassamadewayalagewijelatha8749 8 годин тому +1

    Ane reddak kiyanne natiwa hitapan 😅😅😅😅

  • @dskothalawala86
    @dskothalawala86 8 годин тому

    Unp only bord and logo?

  • @MAFuard
    @MAFuard 3 години тому

    Mu Maha kalakanni

  • @shamindagamage9181
    @shamindagamage9181 7 годин тому

    Muu Thamai UNP Eaka Vinasha kalea

  • @shamindagamage9181
    @shamindagamage9181 7 годин тому

    Ranilgea thama Nayakathwaya Onada ????

  • @shamindagamage9181
    @shamindagamage9181 7 годин тому

    Muun Minusunwa Badu ghala Vinasha kala

  • @manjubandara3838
    @manjubandara3838 12 годин тому

    Would number one political man

  • @shamindagamage9181
    @shamindagamage9181 7 годин тому

    Dupathkama Nathi kalea Badu Mila, Badu wadikaralada

  • @ThuvanThuvan-qp4gq
    @ThuvanThuvan-qp4gq 4 години тому

    😂 paka

  • @ShamaliPannilarathna
    @ShamaliPannilarathna 9 годин тому

    Boru karayek

  • @warsil3735
    @warsil3735 6 годин тому

    Cricket bookiyanwa paga ksla election walt rakja thskkafiya

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 10 годин тому

    yanawa oi

  • @MuhammaduRizvi
    @MuhammaduRizvi 5 годин тому

    Api ahanne rata goda gathta godagath kiyanawane ratawetanakal ranilui sagalai koheda hitiye 10/=badu 3o/=karala arththikaya goda gathta dollar 390watama giya petrol 420/=tamagiya gas 6000 /=tama geniyala rata heduwa kiyanawa okkoma vikunala kussiya yahapath karanna hitiye deiyo beruwa apiwa

  • @MuhammaduRizvi
    @MuhammaduRizvi 4 години тому

    Sagala kiyanawa ratahadanna loku wedasatahanak heduwa prathi sangnskaranya aragena awalu habai awrudu 45kata wedikalayak parliamenthuwe hitapu kaale owwa karanna molayak tibbenadda 2022ken passeda mole pedune?? hari karakiyamuko wate hitiye hamba horune

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 4 години тому

    රනිල් පැරදුනේ සුබ ආරන්චි දෙන්න ගිහින් අන්තිමට සගලට පුතෙක් ලැබුනා හව් සෑඩ්

  • @dskothalawala86
    @dskothalawala86 8 годин тому

    🧭🧭🧭🧭🧭🧭🧭 විතරයි විකල්ප නැත