රටේ ආර්ථිකයේ හෙට දවස | Ilakkaya (30-10-2024)

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 90

  • @චම්නිස්
    @චම්නිස් 7 годин тому +10

    අජිත්ලා කලේ මේක නේමේ නේ ඇයි බොසා බොරු කියන්නෙ. බොන්ඩ්ස් මහ බෑන්කුවෙන්ම බයි කරලා මනී ඉසූ කලානේ ඒක නිසයි උද්දමනය වැඩි කලේ... හරියට පහදන්න මිනිස්සුන්ට බොරු කියන්නෙ නැතුව

    • @Umeshyakman
      @Umeshyakman 6 годин тому +1

      It is normal thoo 😅 and people won’t understand indeed that.
      Let’s focus on build the proper system 😊

  • @dimitrikaru
    @dimitrikaru 2 години тому +3

    මට හර්ශ ගැන ලොකු ගෞරවයක් තිබ්බා.. දැන් නම් පට්ට දුකක් තියෙනනේ.. ආවේ රට හදන්න Blue Print අරන්.. අන්තිමට ඡන්ද කරල තියෙන්නේ ටිකට් විකුණලා කියලා බොරු කියන්න වෙලා තියනවා.. හොඳ වෙලාවට මෙයාල ජනාධිපතිවරනය පැරදුනේ..
    මෙතන ඇවිත් 1000 talk දෙනවා.. හැබැයි ඇත්තට පක්ෂය ඔතුලේ වැඩ වෙනනේ කොහොමද? Ticket විකුණලා ලූ.. 🤣🤣🤣

  • @SurenDhananjaya
    @SurenDhananjaya 7 годин тому +10

    ආර්ථික අර්බුද වසංගත යුද්ධ මොකුත් නැති යහපාලනේ කාලේ රටට ලොකුම ණය බරක් එකතු කරපු ආර්ථික ඔස්තාර්ලා 😍🥴

    • @hasithakeshara6818
      @hasithakeshara6818 3 години тому +1

      Waradi arthakathanayak..

    • @PureShameless
      @PureShameless 3 години тому

      Jvp shity punk

    • @SurenDhananjaya
      @SurenDhananjaya 2 години тому

      @@hasithakeshara6818 වැරැද්ද ගැන හොයන්න. සුවසැරිය විතරක් එයාගෙ අකවුන්ට් එකට දාගන්නකොට අනිත් ඒවට මමද වගකියන්න ඕනේ

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 2 години тому +1

      Yes, of course, it’s true

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q 48 хвилин тому +1

      ​@@hasithakeshara6818 hari kathawa kiyannako

  • @danullaksara3835
    @danullaksara3835 Годину тому +2

    මන් හිතන් ඉදියේ උගතෙක් කියලා පට්ට මොඩයෙක්නේ බැලුවම😂 වෙලාවට මේක බැලුවේ😂කෙන්ද කන්ද කරනවා😂😂

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 10 годин тому +10

    උබලා හරියට කොරා නම් උබලා ගෙ තමයි ආණ්ඩුව තාමත්

    • @YnsvsnR
      @YnsvsnR 44 хвилини тому

      උදය උබ වගේ ගොං මෝඩ කාලක්න්නි පාහරයෙක් 🤮🤮🤮🤮

  • @tuskerslife1834
    @tuskerslife1834 5 годин тому +4

    අනේ මහ ලොකු ආර්ථික ඔස්තාර්...තොපි හොරා කාපුවා තමා අපි මේ විඳවන්නෙ...මාලිමාවට ජය

  • @ranjithdon9063
    @ranjithdon9063 7 годин тому +5

    මේක බලනවට වඩා හොදයි කෝපි කඩේ බලනවා

  • @Rranabahu
    @Rranabahu 4 години тому +5

    ඇයි හර්ෂ තවම JVP කියන වචනය පාවිච්චි කරන්නෙ? දැන් තියෙන්නේ JVP රජයක් නොව NPP රජයක් බව හර්ෂ දන්නේ නැද්ද? එහෙම නැත්නම් කුහක කමටද?

    • @mands0315
      @mands0315 53 хвилини тому +1

      Ane uba danna eka

    • @JayanieRathnayake
      @JayanieRathnayake 35 хвилин тому

      මනසින් ගොඩක් වැටිලා ඉන්නේ හර්ෂ ඒකය් ඒ 😪

    • @kanchanaperera9072
      @kanchanaperera9072 7 хвилин тому

      Meya kuhaka meyala hitan inne megollanta witharai puluwan kiyala

  • @YnsvsnR
    @YnsvsnR 43 хвилини тому

    මේ වගේ උගත් මිනිසෙක් අපේ රට මගහැර ගත්තා❤️❤️❤️❤️❤️❤️ අනාගත ජනපති

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 3 години тому +1

    ඔස්තාර්ගේ අතීත වැඩ ටික පෙල ගැස්සුවනම් කරපු විදියෙ හොඳකම බලාගන්න පුලුවන්

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 5 годин тому +3

    He didn't stand on time. He did nothing when he had power. You must not bring like this opportunistic.😮

  • @vinodanaperera7857
    @vinodanaperera7857 44 хвилини тому

    ඔබ පාර්ලි: සිටිය යුතුම උගත් බුද්ධිමත් මහත්මා ගතිගුණ ඇති මහත්මයෙක්..❤👍👍👍

  • @wimaldesilva2470
    @wimaldesilva2470 4 години тому +3

    සජිත් හර්ෂ ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @nandasiriwidanalagedon9528
    @nandasiriwidanalagedon9528 Годину тому +2

    රොෂාන් අනිත් අය interview කරන කොටත් ඔය සංයමයෙන් කරනවනං හොඳයි

    • @kanchanaperera9072
      @kanchanaperera9072 5 хвилин тому

      Roshan Npp virodi meya Npp eka mara vidiyata prashna karanawa Mata terenne na pahu giya rajaya Wal aurudu 76 k tisse kapuwa masen hara wanna ba

  • @YnsvsnR
    @YnsvsnR 44 хвилини тому

    ❤❤❤❤

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz Годину тому

    God will bless you
    To be the next Finance Minister Under Brother Sajith's Leadership
    God bless you

  • @nimethmanthila2817
    @nimethmanthila2817 7 годин тому +3

    Kiyana thatamak kiwwe boru salli print karanawa kiwwa minissu baya karala parliment ringanna hadanawa 😂😂😂😂😂😂

  • @nilanivithanage6204
    @nilanivithanage6204 5 годин тому

  • @chathuramasaarachchi417
    @chathuramasaarachchi417 24 хвилини тому

    මොන වියතා උගත්තා පාර්ලිමේන්තුවට ගියත් ආණ්ඩුවට ගියත් උඩ ඉන්න එකා හොරානං සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑනේ

  • @ranagwijesingha
    @ranagwijesingha 33 хвилини тому

    NPP එකේ ආරථික කළමනාකරණයේ විශාල අඩුපාඩු තියෙනවා. නමුත් ඔවුන් එක පිළිගන්න අකමැතියි. ඔවුන්ට විරුද්ධව 58% ජනතා මනාපයක් ලබා දී තිබෙන අවස්ථාවක සජබේ ට හොද අවස්ථාවක් තියෙනවා වැඩි ආසන ප්‍රමාණයක් ගන්න මහා මැතිවරනේදී. හර්ෂ මේ රටට යමක් කල පුද්ගලයෙක් ඒ වගේම හොද ව්‍යවසායකයෙක්, ඒ වගේ කෙනෙක්ට රටේ ආර්ථික ප්‍රශ්න වලට හොද විසදුම් දෙන්න පුළුවන්. ගොඩක් අය බැදුම්කර වංචාවක් ගැන ඔහුට චෝදනා කරත්, ඔහු කරපු දේ මොකද්ද කියලවත් දන්නේ නැ. NPP රැල්ල ටිකෙන් ටික දියවෙන්නේ ඔවුන්ගේ කළමනා කරන දුර්වල තාවය නිසා, හොදම උදාහරණය පාස්පෝර්ට් පොලිම. NPP එකට චන්දෙ දුන්න අය හිතන්න ඕනේ NPP එක හොරු අල්ලනවා කියල ආණ්ඩුව ගත්තත් රටේ ආර්ථිකේ කඩාවැටීමක් සිද්දවුනොත් නැවත පොලින් යුගයක් එන එක නවත්තන්න බැ. අනික මහමැතිවරණයට එන ඔවුන් ගේ අපේක්ෂකයන් බොහෝ දෙනෙක් නවකයන් වගේම අද්දැකීම් අඩු අය, එක නිසා ඔවුන් ට රටේ ආරථික වර්ධනයකට හෝ ආරථික කළමනාකරණයට දිය හැකි සහයෝගය ඉතාම අවම ය.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Годину тому

    දැන් ඉතින් එක එක බිල්ලො මවන්නැතුව අනුර කුමාර ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න.හැමදාම රණ්ඩුවෙවි හිටියොත් මේ රටට හොඳ අනාගතයක් අහිමි වේවි.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 5 годин тому +1

    උගත් කබරය 🤣

  • @sdvlog69
    @sdvlog69 6 годин тому +4

    හර්ෂ පාර්ලිමේන්තුවට යැවිය යුතුයි , සජබ චන්දදායිකයන්ට බාරයි. හදුන්ට කරපු දෙය හර්ශට නොකරන්න, ආර්ථික අවපාතිකයකදී පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්.

    • @RollerGuideX
      @RollerGuideX 4 години тому

      හර්ෂට චන්දයක් දෙන එකම ප්‍රශ්නේ තමයි... පක්ෂෙට චන්දෙ දෙන්න වෙන එක
      මොකද හර්ෂට දෙන හැම චන්දයක්ම GL ට, ඩලස්ට වගේ පොහොට්ටු ගොබ්බයෝන්ට ජාතික ලැයිස්තුවෙන් එන්න අවස්තාව දෙන එක...

  • @Matheesha-v3i
    @Matheesha-v3i Годину тому

    Imf තොරුතුරුවලට විස්තර පසුව කියන්නමිලු අනුර සහෝ මාතරදි කියනවා. 14 පසුව කියන්න දෙයක් නැහැ. අපට පැහැදිලියි , රට අදුරට තමයි, 42% චුං කරලා රට ගොඩදාන්න බැහැ. තේරුම් ගනිල්ලා දැක්මක් නෑ. කියලා...

  • @AnandanMuniyasami
    @AnandanMuniyasami 8 годин тому

    I like this minister ❤

  • @sampathbandara7851
    @sampathbandara7851 6 годин тому +2

    Me anduwen padi wadi karanda kiyala illuwe na

  • @pasindukesara-un5pe
    @pasindukesara-un5pe 30 хвилин тому

    අනේ මට තෙරෙන්නෙ නෑ හර්ශ මුදල් අචු ගහනවා කියලා හිතන් හිටියෙ අලුතින් ප්‍රින්ට් කරන එකට කියලා බලන් ගිහාම ණයට ගත්තාම මුදලක් එකට කියන්නෙත් අචු ගහනවා කියලා අද තමයි හර්ශගෙන් තමයි දැනගත්තෙ අනෙ පවු රටෙ මහජනයා මුන් හිතන් ඉන්න විදිය මොඩයො කියලා නෙද

  • @warsil3735
    @warsil3735 7 годин тому +1

    Harini gana arthika baila gahannq epa

  • @kamalbandara-o6i
    @kamalbandara-o6i 2 години тому

    ඔව්. ඔබ තුමව ඕන. ඒත් ස.ජ.බෙ එපා

  • @Change-the-country
    @Change-the-country 5 годин тому +1

    කයිය කෙලල රටට කෙලල යන්න ආපු එවුන් මේක හාපුවම කෙදිරිගාන්න නම් එපා😂😂

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 2 години тому +1

      Bonikara tharu program ekak,, meyala kaapu rata kohoma hari goda ganna ona neh 😂😂

    • @Change-the-country
      @Change-the-country Годину тому

      @bandulajayasinghe9994 😅😅😅 ගොඩ ගන්නකෝ. ඔයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනෙන්ද ගොඩ ගන්නෙ. දෙයියෝ සාක්කි.

  • @LDON-XTrading
    @LDON-XTrading 8 годин тому +1

    ජනාදිපති චන්දෙ අනුර ඒවා විවේචනය කරලා වෙච්ච දෙයක් .
    කොලබ ඔබ දින්නොත් හම්බ වෙමු , එකත් sure නැහැ හලෝ .😂😂😂

  • @sisirakumara7998
    @sisirakumara7998 5 годин тому

    මෙයාට විතරයි ,අනික් සේරම මාලිමාව ...මෙයාලා හදන රටක් නැ .මදැයි කොරා .

  • @isurusajith499
    @isurusajith499 41 хвилина тому

    Sajithwa paraddala harshawa yawamu sjb ekata dena aya

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Baila kumara janadipathi, 76 masayai ugandawrn kotiyai🤣🤣

  • @chathuramasaarachchi417
    @chathuramasaarachchi417 18 хвилин тому

    A political hypocrite😅

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Baluwama anura npp pattapap boru wedikawe kiyala thiyenne

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Nopp jvp eke ayata rata duwanna minissu naha🤣🤣🤣🤣

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz Годину тому

    Pl

  • @nilanharsha1440
    @nilanharsha1440 Годину тому

    පිස්සු ආචාරියා 😂😂😂

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 4 години тому

    ah arsada mascara 😮

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Npp wkata kidima wada piliwelak naha detailed plan ekak ekka

  • @danatwarsh5419
    @danatwarsh5419 12 годин тому

    ☎️☎️☎️

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Sajithbeka thamai me wag world bank, lankwevbank advisor kenrk tacsjb arthika mudal amathi kale😂

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Npp amduwa asoth Hpta wage rata 2026 bamkaloth karanawa

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Naya gaththe naha kiyanne kohomada Roshan 😂😂😂

  • @kanchanaperera9072
    @kanchanaperera9072 11 хвилин тому

    Mun namata doctersla mun andu karanakota tamai 12 Billion dollars nayata aran rata kawe E madiwata central bank eka kolla kawa Kiri allaya highway gahuwa gahillak mun minissunwa Nomaga yawanawa

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Anura npp gota part 2😂😂😂

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Jvp npp patta pal boru gahanawa😂

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Npp jvp wk baila 😂😂😂 naha kiywla dan gann naha kiyala booru t

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Roshan charter malimawa hodanna yanawa😂

    • @JayanieRathnayake
      @JayanieRathnayake 33 хвилини тому

      ගිහින් චමුදිත ගේ ප්‍රෝග්‍රෑම් එකක් බලල හිත සනසගන්න

  • @nalinjayasuriya6957
    @nalinjayasuriya6957 9 годин тому

    Next finance minister other wise will be in a mess npp we want sjb

    • @LDON-XTrading
      @LDON-XTrading 8 годин тому

      😂😂😂 joker 😂😂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 5 годин тому

      He did nothing when he had power.
      He is a opportunistic. Somehow he wants only to go to parliament.

  • @warsil3735
    @warsil3735 7 годин тому

    Npp.jeepanta artjika points deela wadaak naha😂😂 un ta melo adahadak naha😂😂😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya 7 годин тому +1

      යහපාලනේ ආර්ථික ඔස්තාර්ගෙන් ආර්ථිකය ගැන අහන්න ඕනද. වොක්ස්වැගන් ෆැක්ටේරිය කොහෙද අහලා කියනවකො 😅💔

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 5 годин тому

      Our country went down when he was in power. Harsha is a opportunistic. You must not bring like this people.

    • @Change-the-country
      @Change-the-country 4 години тому

      😂😂😂😂 හොඳයි එහෙනම් කොර ගනිල්ලකෝ. උබල හිතන්නෙ දූෂණය වංචාව නවත්වපුවම හරියයි කියලනෙ. බලමු. රටේ ණය තියා පොලියෙන් 10% ගෙවන්නත් මදි උබල ඔය කියන ගනන් වලින් හොරකම් තිබුනත්.​@@krishaniseneviratne9242

  • @SLMAnas
    @SLMAnas 13 годин тому

    113 හිතන්නවත් බැහැ හැටක් හැත්තැවක් අතර අාසන ගන්න පුලුවන්