I’m still using my first tub, this is one of the best products I’ve ever used. Good thing they do deliver to overseas, which is awesome because it’s rarely Sri Lankan beauty products reaches out of the country. After using this I’ve noticed tiny baby hairs over my hair line, and I’m encouraging my fiancé to use this for his alopecia condition. We will gonna place our second order and definitely gonna review about his results. Thank you, hope this will help to someone.
Scalp ekata 1 tablespoon wage apply karala 5 minutes massage karanna. Eta passe konde gatagahnne natuwa 15 minutes inna. Eta passe shampoo conditioner dala rinse off karanna. Week ekata 3 parak use krnna.
@@amaya7595 manda matay mage nangitay una de daala tiyenne oyata one nam itin ekak aran use karalama experience eka ganna samahara wita oyata hodaweyda danne nane

Meka kiyak wenawada nangi
@@ayonaranabahu2412 2400/=
ගොඩක් හොඳයි මේක . ගොඩක් අයට හොදම results තියෙනවා .
I bought it to treat my frizzy hair but finally got dandruff and more dryness
Is this true?
Mn meka order kala..mn hair eka straight kala lagadi.dn konde kadi kadi gihin thanin thana podi කෑලි thiyenwa.ekata meka hodaida?
Good product.
Price pls
2400
nodakin me niliya.dipu number ekta pana yanakm msg klath daws ganakin riply ewanne...maha jarai castomer survice anthimai.minissu nikn gan neme ahanne...dansalakin ganna ahanawa wage....
Derma roller ekak use karala gewata kamak nadda
Oya dermaroller eka lankawe kohenda gatte? matathe kiyanna puluwanda
Aio use karanne kohomada kiyala kiwwe na ne website eketh na !
Scalp ekata 1 tablespoon wage apply karala 5 minutes massage karanna. Eta passe konde gatagahnne natuwa 15 minutes inna. Eta passe shampoo conditioner dala rinse off karanna. Week ekata 3 parak use krnna.
Eyalawa contact kraddima ep wenwa cream eka hoda unath 😒dawas tunak try krnw dn
Call karanna dr gannaknma
Ethkot reply krnw😀
Meka hodaida danna neda
Oyalage product eka ganna man cl kiyak gaththath wadak na kisima anser ekak na
Web eken order krnn
kiyala wedak ne.jara meyalage castormer sarvice.riply krn ne hariyata... 😡😡
මට නම් රිප්ලයි කරා
Order karanne kohomada
Mn nm katawath meka reccomend krnne na,mge diga kondayak thynne mn wadi hodt treatment krnn ona kiyl meka gennagatte tub eke bagayak ganakot konde bagayak gihin iwarai,anika dandruff awa kondeta,mn dakk meka hodai kiyl comments thynw,mn nm hithnne ewa boru comments aniwa pay krla wenn athi dala atthe,meka nm lokuma boru cream ekak👎👎👎
ගාන කීයද
2400/=
Hodai 😄man ganawa
මේක දාල මසාජ් කරන කොට වෙනද ගියා වගේ දහ ගුණයක් විතර කොන්ඩෙ යනව. සැරට මසාජ් කරන්නෙත් නෑ. බොහොම සොෆ්ට් මසාජ් කරන්නෙ. මොකක්ද ඒකට හේතුව. ඔලුවෙ සබන් ගානකොට, ඔයිල් ගානකොට කරන මසාජ් එක වගේම තමයි. ඒත් මගේ නම් යන ප්‍රමාණය බරපල විදියට වැඩි උනා.
කවදාවත් ඔලුවේ සබන් ගාන්න එපා. ශැම්පෝ ගාන්න . සබන් ගාද්දි කොන්ඩේ dry වෙලා කොන්ඩේ යනවා
Mgeth ehemai mn me lagadi use krnna gththe meka gala massage krddi konde ynwa wadiyen☹️
ගන්න එපා! සල්ලි අපරාදේ, මම නංගි දෙන්නම ගෙන්න ගත්ත මොකුත්ම වෙන්නේ නැහැ නිකන් මොකක් හරි cream එකක් පුරවල එවන්නේ.. එකෙන්ම කියන්නේ සල්ලි නාස්ති නොකරගෙන උබයසේකර oil ඒකය් මෛතී කියලා shampoo එකක් තියනවා බෙහෙත්බඩු කඩවල pharmacy වලත් ඇති එ දෙක දවස් 2 පාවිච්චි කරන්න දවස් දෙකෙන්ම තේරෙයි වෙනස... මේක වගේ මගුල් ගන්න යන අපිට හොද වැඩේ
ඒතකොට හුගක් අය කියලා තියෙනවා නේ මේ hair cream එක හොදයි කියලා. මේ hair cram එක ගොඩක් හොදයි කියලා මම අහලා තියෙනවා. මම ත් order කරන්න ඉදලා මේ video එක බලන්න ආවේ. ඒත් මේක use කරපු කෙනෙක් මෙහම කියද්දි ත් ගන්න බයයි වගේ
@@amaya7595 manda matay mage nangitay una de daala tiyenne oyata one nam itin ekak aran use karalama experience eka ganna samahara wita oyata hodaweyda danne nane
@@nethuhir9180 ow mama dakka oya me video eke witharak newei anith ezthara hair cream eka gana explain krpu videos wlth me wage comment krla thibba. Eka nisai ahanna hithune.
Ow oya kiyanwa wage samahawita oyata ehema unata wena kenek ta ehema nowenna puluwan.
Thank you reply karata
Aththatamada kiyanne meka hoda Nedda oya kiyana oil eka hodaida plz kiynnako
ඔය සේරටම වඩා හොඳයි බණ්ඩක්කා cream ගාන එක
මේකෙන් සුදු හිසකෙස් කලු වෙනවද කියන්නකො . ස්තූතියි.
පිස්සු ද යකෝ
😂
අම්මෝ අතල් දෙන්න එපා ඔයි
මගේ නන්ගි පාවිච්චි කරනවා හොදයි
මේක මාස 6 විතර පාවිච්චි කලා.කිසිම ප්‍රතිපලයක් නෑ.
Aththamada?
me mona magulkda?serama block krn krnne...odar krnnath be.coll krnnath be.nokiyama innawako.kiyonawa surangana ktha vitharai ....
Mm order kara dr sathi 2 wage awane.fb ekata direct msg krala gatte
fb or instagram msg ekk danna sathiyakin wage matanm awa
අනේ මූසලයෝ හරියට ඕඩර් කරපන්..තොපි වගේ හරක් දන්නේ නෑ මැසේජ් එකක්වත් දාන්න
@@purnalakshitha2233 thenks....😍😍😍
@@sachi9517 ah oyatath awada? Dala blannam...risalt kohomada😍😍😍
Order karanne kohomada