Aththatama me wage diriya diyaniyange vidio krana ekata oyata Akki thanks. E vitharak newei jivithekin thawath jivithayak eliya kranna me vidio godak watinawa. Mamath me nangi wagema job ekak krana gaman business ekak krana kenek. E wage business ekak success wenna dahadiya kadulu helannama una. ita passe a amihiri mathaka Mihiri mathaka yak kragena jivithe vidinna Puluwan. Me vidio eka krana akkata th me programme eke hitapu nangita th jayaggrahi jivithekata suba pathanawa. Theruwan saranai🙏
කතාව ටිකක් අහගෙන යනකොට හිතෙනව ...දෙමව්පියන් ටත් වඩා බෝයි ෆ්‍රෙන්ඩ් උදව් කලා කියල ...සතුටුයි ...❤❤
ඔයාට හම්බවුණු ලොකුම වරම ඔයාගේ ස්වාමි පුරුෂයා. මන් මේ වීඩියෝ එක බලන්න වාඩිවුනේම , ඔයාගේ පිටි පස්සේ හිටපු ඒ දැවැන්ත චරිතය බලන්න..
පුතෙ ඔයා හරි වසනා වන්තයි හයට් කවුරු හරි ඉන්න ඔනි මමත් හරි අසයි
Eka aththa apita naththe ekane
Wishma lokayaaa❤😊
Mama oyage fan kenek 😊
Oyster vaga boy friend kanek lsbsna vssanavak thiyana one
සාර්තකත්වය පිටුපස ඉන්නෙ දෙමව්පියන් සහ බෝය් ෆ්‍රෙන්ඩ් ...මාරයි ...සතුටින් ඉන්න ..දෙවිවරු බලනව..❤❤❤❤❤❤
මටත් ඔය වගේ කෙනෙක්ට අහගෙන ඉන්න සංවේදී ඒත් හුගක් ශක්තිමත් කෙනෙක්ට ලොකු හයියක් වෙන ලස්සනකතාවක් තියෙනවා හැබැයි තව පොඩ්ඩක් දුර යන්න තියෙනවා ඒ කඩාවැටීම් එක්ක මන් හරි ශක්තිමත්,ඒක හරි ලස්සනයි මට. මේ ලෝකේ හැම ගැහැනියකටම හැම ගැහැනු ලමයෙක්ටම මේ හයිය තියෙන්න ලැබෙන්න ඕනි. ❤❤❤❤
මටත් තියෙනවා තව ටිකක් තියෙනවා... එදාට මාත් කතාකරලා කියන්න කැමතියි ජිවිතේ නැගිටින්න කඩාවැටීම් වලට මුහුණ දුන්න හැටි...
මගේ කතාව නවකතාවක් වගේ දරුවන්ටත් ගැහැණියක්ට හැදෙන්නත්
❤️
ලොකු කතාවක් කෙටිවෙලාවක් තුල ඇහුව අහන් ඉන්න ආසයි නංගිගෙ කතා විලාශය හරිම සතුටුයි සුබම යහපත්ම අනාගතයක් වේවා..!🫶🙏❤️
මේ පුන්චි වයසට ආපුදුර ගැන සතුටුයි .තවතවත් දියුනුවට පත්වේවා!.
නිර්ව්‍යාජ සරළ අහිංසක යුවතියක්..ජයෙන් ජයම වේවා ❤❤❤
හදවතින්ම ඇය කතා කලා...මටත් ඔය වගේම හීනයක් තියනවා මගේම බිස්නස් එක දියුණු කර ගන්න.
ඔයා husband එක්ක හැමදාම ආදරෙන් ඉන්න පුතේ ඒකයි වට්න්නේම ඔයාලා දෙන්නට ඒ ආදරයත් එක්ක මුලු ලෝකේම ජය ගන්න පුලුවන් ව්ශ්ව ශක්තිය පිහිටයි ඔයාලා ට
Godak sthuthi ❤
අනේ පිංවන්ත ගැහැනු දරුවෙක්. තවත් ඉදිරියට යන්න දළදා සමිදු පිහිටයි ❤️✨️
කාගේ හරි කතාවක් ස්කිප් නොකර ඇහුවාමයි. ඉතාම නිහතමානි කෙල්ලෙක්. ජයම වේවා. ඔයා ලංකාවේ හැම කෙනෙක්ටම ආදර්ශමත් චරිතයක්.
Niyamai .asai adakale me wage podi lamek inna thana dakala.jayawewa
aniwaryen
ඇත්තටම හරිම සරල නිහතමානී කෙනෙක් සතුටුයි නංගී ඔයාට සුබ පතනවා
කතාව අහගෙන ඉද්දිමට හිතුනෙ මේ වගේ දරුවෙක් හැමෝටම ලැබෙන්නෙ කියලා❤❤❤❤❤
හරිම මිහිරි කටහඩ.ඔයාට සුබ පතනව.ඔබ යුගලට සියලු දෙවියන්ගෙ පිහිටයි..ඔබේ උත්සාහයට ඇත්තටම ගරැ කරනව..*** දේදුනු පැෂන් *** දේදුන්නක් සේ බැබලේවා...❤❤❤
නියම නිවේදිකාවක්.කතාකරන්න ඉඩ දීලා හරි ලස්සනට ප්‍රශ්න ඉදිරිපත් කරන අපූරුව. ❤
ලගදිම දවසක මං මගේ කථාවත් මේ වගේ කියනවාමයි..💪💪💪
You can do it❤
ඇත්තටම real කතාවක්. මටත් ලොකු gut ekak awa. Page eka කරන ඔයාටත් thanks. දේදුණු ෆැෂන් දවසක ලංකාවේම නම තියයි.. මගෙ story ekath දවසක කියමු.
දිරිය යුවතියක් 🎉
ඔබගේ සියළු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා යැයි පතනෙමි ❤
වාසනාවන් නැගණිය ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤
කදුළු රූරා වැටෙනවා මැණික් කැටයක් ගිරවියක් සේ දොඩද්දී... ආදරෙයි අපි මහගොඩක්... ආදරෙයි... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
Godak sthuthi ❤
සුන්දර කතාව සුන්දර යුවතියක් ජයවේවා අවංක්‍ය් හදවතින්ම කතා කරනවා..තෙරුවන් සරණයි ..🙏🙏
අනේ. හොර කෙල්ල
..ආදරෙයි..මැණික..ඔයාට ලසන්ත අනාගතයක්ම වේවා..ආසයි මට ඔයත් එක්ක කතා කරන්න.....❤❤❤
හරිම ආසාවෙන් බලපු කතාවක් දියුණුවෙන් දියුණුවට පත්වේවා
හරී ලස්සන කතාවක් ... සුබ අනාගතයක් අක්කී සහ අයියා ❤
හරිම ලස්සනට කතාකරනවා හරිම පොසිටිව් නන්ගියෙක් ❤️❤️❤️❤️ තවතවත් දියුණු වේවා ❤️❤️❤️💐💐💐
අහන්න වටිනම කතාවක්
වැඩසටහන කරන ඔබ ඉතාම විශිෂ්ටයි.දෙන්නම dakshai.....
දිනෙන් දින දියුණු වේවා ❤
හදවතින්ම සුභ පතනවා තවතවත් දියුනුවෙන් දියුණුවට පත්වේවා.
ආසයි කතා විලාසයට ❤️❤️❤️
වාසනාවන්ත දරුවෙක්. දෙවිපිහිටයි.
මගෙත් හීනය...මගේ කතාවත් මේ වගේ කියන එක....ආසාවෙන් බලන් ඉන්නවා..බුදුසරණයි ඔයාලා දෙන්නටම...
බුදුසරණයි පුතේ ඔයාට. ඔයා අලුත් පරම් පාරවට ලොකු ආදර්ශයක්.
හරිම අව්‍යාජ චරිතයක්.සුබ පැතුම් ❤
බුදුසරණයි පුතේ ජයම වේවා ඔයාලට සතුටින් ඉන්න ඔයාගෙ මහත්තයා එක්ක
ඔයාගෙ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට යන්න ප්‍රාර්ථනා කරනවා ❤
Koheda me kade
Elpitiyeda
හරිම නිදහසේ කතා කරනවා.අහං ඉන්න ආසයි
ජයෙන් ජය වේවා වාසනාවන්ත යුග දිවියක්.මගේ පිනක් ඇත්නම් ඔබට එය හිමි වේවා නංගීයේ
අනිවාර්යෙන් මගේ හීනයත් දිනනවා මයි දවසක.
හිතට දැනුන දේ වචන වලින් කියාගන්න අමාරුයි අක්කී..ඒත් ජීවතේට ගත්තු දේ උපරිමයී...❤
මේ වැඩ සටහනට ගොඩක් ස්තුති .මමත් හරිම බාදක මැදින් ජිවත් වෙන කෙනෙක්.මගේ ජිවිතෙ කොහොම මේ තැනට ආවද කියලා මටම් දන්නෙ නැහැ .කිසිම කෙනෙකුගෙ උදව්වක් මට නැහැ .ඒත් මම තාමත් නැගිට්න්න උත්සහා කරන්නෙ.මම එකම දෙයක් කියලා කරන්නෙ නැහැ හැමදේම දන්නවා..මම මේ තැනට එන්න බලාගෙන ඉන්නෙ.මම වැඩිහිටි කෙනෙක් නිසා වෙලාවකට හිතෙනවා දැන් මේවා කලා ඇති කියලා ඒත් අද තියන තත්වය උඩ නැගි හිටින්නම වෙලා තියනවා.මොකකින් හරි නැගිටිනවා.ගොඩක් ස්තුති ඔබට.🙏
Insuwrs fild ek කියන්නේ ගොඩක් හොඳ thenka සහෝදරිය.... මම අවුරුදු 05k ශ්‍රී ලංකා insurance eke work කරනවා...ගමට ekkth we'd කර . නිදහසේ karnn පුළුවන් ඕනිම income එක්ක ගන්න පුළුවන් හොඳ fild ek ඉන්ෂුවරන්ස් කියන්නේ ❤❤❤...
Fild eke යන එක මදි කම්ක name . Ttenkt එන්න කටට කන්න ඕනි ❤❤
Mokadda adalathwaya? Eyata hari giye ne kiyala ne kiwwe 😉
අනේ ඇත්තටම සතුටුයි අක්කී ඔයා ගැන තවත් දියුනු වෙන්න ❤❤
පුදුම ගැහැණු ළමයෙක්. ඔබට ජයම වේවා. ආදරණීයයි. ජේසු පිහිටයි බුදු සරණයි
Harima nirviyajai..sathuutui..oyata teruwan saranai...🙏🌍🌍💎💖
හරි ම නිර්වයාජ දුවෙක්❤❤❤
Dedunu fasion koheda
Oyala dennam katha karana widiya balan inna hari asai.oba depalatama suba pathanawa idiriyatama yanna
Kiyanna deyak na oya nam marai nangi. Wasanawantha kellek oya 😊
දුවට..පුතාටතෙරැවන්
සරනයි
Aththatama me wage diriya diyaniyange vidio krana ekata oyata Akki thanks. E vitharak newei jivithekin thawath jivithayak eliya kranna me vidio godak watinawa. Mamath me nangi wagema job ekak krana gaman business ekak krana kenek. E wage business ekak success wenna dahadiya kadulu helannama una. ita passe a amihiri mathaka Mihiri mathaka yak kragena jivithe vidinna Puluwan. Me vidio eka krana akkata th me programme eke hitapu nangita th jayaggrahi jivithekata suba pathanawa. Theruwan saranai🙏
අහින්සක හොද ලමයෙක්.❤❤❤❤
මමත් මහන කෙනෙක් .ඔයාට හදවතින්ම සුබ පතනවා.ඔයගේ මහත්තයා වගේ තමයි මගේ මහත්තයත්.මට ගොඩාක් උදව් කරනවා.එයා නිසාම තමයි මමත් අද මෙහෙම තැනක ඉන්නේ..
මහත්තයත් ඉද්දි ඇයි මහන උනේ
@@sapumal6927😂😂😂.redi mahana kenek wenna athi ane
@@sapumal6927🤦🤦🤦😂😂😂 මහන උනේ නෙවෙයි රෙදි මහන එකක් ගැන කියන්නෙ එයා අම්මෝ
@@sapumal6927monada hutto ahanne😂😂
අයියෝ😂 ඔයා😅@@sapumal6927
ඔයාට ජේසු පිහිටයි දුවෙ පුතේ තව තව දියුණු වෙන්න කියා පාර්තනා කරනවා
අනේ page එක හොයා ගන්නේ කොහොමද?
Eya kata karana vidiya harima lassanai👍❤️ oyage amma tatta.a wagema mahattayat loku sapot ekak dila tiyanawa👍❤️💥tawat wedi wediyen hari yanna ona💥👍💯 budusaranai
මාත් දවසක මෙතනට එනවා 🥺❤️
හැමදාම සතුටින් ඉන්න අක්කි 😍
Godak sathutin mama oyage kathawa ahawwe duwa..mama harima asai .uthsaha wantha deruwanta.oyage uthsahaya thawathawath diunuwewa.b.s❤🙏
Budusaranai obatai obe mahaththayatai
Oyata harima sahakatuwek hambela tyenne..godak wasanwantai..e wage husband kenekge wachaneth athi❤️
Duwe oyata jesu pihitai oyage bisnas eka dinen dina diunu wewa
Suba pathanawa thawa thawa diyunuwata path wewa! Kiya sasikala... Oyata
ඔයාට ජේසු පිහිටයි 🙏
දෙව්මව් සරණයි 🙏
Ahagena inna asai obe kathawa.good luck nangi ❤🎉
මොකද්ද page එක?
Harima සුන්දර kathavak ,duskara gmanaka නිමාවක්
මගේ ජීවිතෙත් ඔය වගේ කතා තියෙනවා
ඔබට ජයවේවා
Hari asawen ahagena hitiya kathawa.mmth gaumak mahana gaman meka dagena ehuwa.me wage hemotama thamange gamanata udau karana aya lebenna ona
Navindi Fernando අක්කාවත් ගෙන්නනකෝ....
Àdarei nangi. Hamadama sathutin inna labewa!!!
God bless you
දවසක මගෙත් හීනයක් අක්කා ළගට ඇවිත් මගෙ කතාවත් කියන එක🥰💖
Oya mahanawada nangi
@@Sajin1111මෝඩයෙක් හිනාවෙනව
Suba patum nagi, diunu wewa! Ahama tami jeivite geni yanda one. Tawa tawath sartaka wewa, obata jaya. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸👍
Matath oyata wagema kathawak thiyanawa puthe...oyata budu saranai.thawa thawath diunu wewa❤❤
Asai kathawa ahagena inna❤️❤️
ජයම වේවා!!!!!!!!
Ane ahanna ahanna asa කතාවක් ❤ hoda niwedikawak oya
හදවතින්ම සුභ පතනව❤..
Oya eththatama hoda kenek doniyooo....wedasatahana karapu duwatath jayawewaaa
Me nangi ge page eke link eka danna danna kenek
අහන්න ත් සතුටුයි
Nangi matath kiyala dennko page akak hadaganna vidiya .mama th talorsop akak karanawa..matath oya wagw prasna..මෙහෙම mehuwata oluwa ussanna be..පුළුවන් nm mata page aka hadana vidiya කියලා dennko.ඔයාට budusaranai
Oyata suba pathanawa. Budu saranai!❤❤❤❤
තෙරැවන්සරණයි ජේසු පිහිටයි 🙏🌹❤️
Hari lassana kathawak ❤❤❤
Mokadda page eka
Me namin godak pages thiyenawane
Good luck nangi!
godak loku hiyak puthe oya adarsawath kenek oya❤❤❤
Athtatama hitata akagawa hama dema kiyanawa congratulations ❤
Diyunuwen diyunuwata path wewaa
Dinen dina diyunu wannata paththini maniyange pihitai nanga.budu saranai oyata.
Ane aswalata kaduluth awa diriya kanthawak adarniiya shakthimath yoda sewanallak wan samiyek budu saranai oba depalata sathutin enna hamadama
So humble....so pure..wish you all the best....❤
හදවතින් සුභ පතනවා 🌹🌹💕💕
Budusarenai duwe❤❤❤❤
Ow kelle mamath oya wagema sakthimath kenek eath kelle awasanawakata mage pitipassen udaw karanna kenek ne auunsaka balapirotutuu tuutana mamath pettì kadayakuth hadagaththa eath mage mahaththaya mawa daala giya duwai puthai benda mamai chuti duwaii gedara thaniwela kisima deyak karaganna thiya kannawth nethi tharamata asaranai eath matath bisnas eakak karanna asai mage kadeth aduganata wikunala thamai giye matath udaw karanna kenek hitiyoth matah godayanna puluwan wei
විඩියෝ එක බලද්දි ඇඩුනා සතුට වැඩි තරමට ❤❤❤
Niduk nirogi wewa dinen dina diyunu wewa theruwan saranai
හරිම සතුටුයි o
Dedunu feshion no eka denaqada