jesus is my hero............................... my king ...........I LOVE MY JESUS...............................................................AMEN................
Ma lowata mawa jewethe dunna piyek dunna mawa raka ganna Mata Pana denna mawak dunna sahodarayo dunna yaluwo dunna sahakarayek dunna mau padaviya dunna me hama dema dunnu samidune obata ma kumakda dunne ekama eka warak wath me aathmaya mage jewethe oba wenuwen jewath Wenda waram denu manavi
ජේසුනි ඔබ වහන්සේ අපේ පවුල ආරක්ශා කරන්න
ආදරේයි මගේ පියානණි ❤❤ ආමේන් ❤❤ ආමේන් ❤❤ ආමේන් ❤❤ මහිමය වේවා නමස්කාර වේවා මගේ දෙවි සමිදන්ට ❤❤❤
ගෙවෙන හැම මොහොතක්ම මාව සතුටින් තියන්න ජේසුනේ 😢 මගේ හිතේ තියන වේදනාව නැති කරලා දෙන්න ආමේන් 🙏❤️
ආදර.දේව.අම්මෙ.මාගේ.රැකියාව.කරගෙන
යන්න.මට.සරීර.සක්ති
දුන.මැනව.මෑණීයන්ට
ජේසු පිහිටයි.ආමෙන්
මම බෞද්ධ කෙනෙක්. ඒත් මම ජේසුස් වහන්සේව හැමදෙටම වඩා විස්වාස කරනවා ❤ ආමේන් 🙏
❤
ජේසු මගේ තාත්තා@@HemaRanawheera
ස්තුතී වේවා..👏
ප්‍රශංසා වේවා..👏
මහිමය වේවා.. 👏
නමස්කාර වේවා.. 👏
ගෞරව වේවා පියාණෙනි..👏
ආමේන්.. 👏♥️
Suralowe piyanani mage paula rakapala dunamanawa❤
රැක ගන්න සමිදුනි මා
මමබෞද්ධ යෙක්. එත්මමගීතිකාඅසනවා
Bahuddayak unata kamak naha jesuwa hoyanna obata seyalla labave. Jesu pehetae
ජේසුනේ අපේ රටේ සියලුම පවුල් රැකදෙන්න ස්වාමිනේ.
අදර දෙවි පියනනෙ අලුත් දවසක් මට උදාකර දුන්ඔබට තුති ප්‍රසංසා වේවා අද අදවස මාගෙ සියලුම වැඩ හැම බදාවකින්ම තොරව කරගැනිමට හැකියාව මට දුන මැනව🙏💓✝️
Mage deviduta mahemaya wewa, 🙏
@@DinushaVish 🙏❤️🙏
ජීවිතේ හැම සතුරු කරදර වලින් මාව arksha කල මගේ samidunta නමස්කාර වේවා,
බදකයන් ජයගන්න මට අත දිගු කරනාව් සමිදුනි තුතිවේ නමස්කාරවේ පියතුමෙනි🙏ු🙏💓✝️
ජීවිතේ මට දුන්නු දෙවි තුමනී// මගේ පණ නල ඔබ අතේ රැදුනේ රැක ගන්න සමිදුනි මා/// සතුරැ අනතුරැ මා වටෙි එන්නේ රැදුරැ බියකරැ සතුන් විලසින්නේ රැක ගන්න සමිදුනි මා// අදුරැ සිතුවිලි වලින් වට වෙන්නේ දුක් සුසුමි පැරදුමි වෙලා ගන්නේ රැකගන්න සමිදුනි මා//
ආමෙන් 🙏
හාලෙලුයිය
😊
Wow Amen jesus spriand amen amen thank ❤❤❤❤😂😂
Amen OLD Song Very Very Beautiful Jesus MAY ..IORD ....Thank ❤❤❤❤JAAAAAMEN
දෙවිදුනී මාව හා මගේ පවුලේ අය ,රටේ ලෝකයේ සෑම කෙනෙකුවමද අාරක්ෂා කර රැක බලා ගත මැනව❤❤❤
මා හැම මොහොතකම රැක ගන්නාව් සමිදුනේ තුති ප්‍රසංසාවේ🙏💓✝️
ජීවිතේ මට දුන්න දෙවි තුමනි...
මගේ පනනල ඔබ අතේ රැදුණී...✝️❤️✝️
ගිතිකව ලස්සනයි ❤❤🩷💝💖🙏
ඇයි ජේසු මේ ජීවිතේ මට දුන්නෙ මට මේ ජීවිතේ සාපයක් අනේ මාව ඉක්මනටම ඔබවහන්සේ ලගට ගන්න මට මේ හැමදේම තිත්තයි මාව දුක් විදෝලා හරි කමක් නැහැ ලෙඩ ඇදක මාව ඔබවහන්සේ ලගට ගන්න පුලුවන් ඉක්මනින්ම😭🚫
Yako ralu muhudai aduwe odama kapithan eka nisa poddak iwasagena yidapan okkoma jesu balagena enne tho loku deyak karanawa mawa vichwasa karapan ( mita ...)
❤❤❤❤සමිදුන් ට.... ප්‍රසන්සා වෙවා හරි ලස්සනයි.. ගීතිකා... ස්තුතියි ඔබට...හට
I love you, my sweet jesus, with my whole heart. I thank you for everything that you have given me. You are my life forever, my sweet Jesus ❤❤
Thank you Jesuni...♥️
Rakaganna samiduni maa♥️
මාගේ ජීවිතයේ සැනසුම ඔබයි මගෙ ජේසුනී ........❤❤❤💙✝️
අපි වෙනුවෙන් කුරැසගසෙ ජිවිතය පුජා කරව් සමිදුනේ මේ ඇවිලෙන්නයන ගින්න නිවාලන්න🙏🙏🙏💓✝️
❤❤❤❤❤❤❤❤❤❤❤
මට ජිවිතයක් ලබා දුන්නට මගේ දෙවිතුමට ස්තුතියි❤
Ds❤🙏❤️🤲🤲😊
හැමදාම ඔබට ගොඩාක් ආදරෙයි ජෙසු සමිදුනෙ❤
Jesu apiwe wenas keranewa apiwe hoda margayeka geniyanewa jesu tharam apita adare kerane kenek na
Jesus i love you
🙏❤️🙏😢😢😊
මරද, මඩු මෑණියේ මගේ ජීවිතේ බලාපොරොත්, ඉටු කරදුන්, මැනවි
ආමේන්.. 👏♥️ ආමේන්.. 👏♥️
බෞද්ධ උනු මා කිසිම තැනක තනී කලේ නෑ. මට ජේසු තාත්තගේ ආදරය පිහිට හැමදාම දුන්නා. ඉදිරියටත් මාව තනි කරන්නේ නැ කියලා දන්නවා. ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
I love you jesu..... ediri gamanath mata yanna mata asirwada karanna........❤❤❤❤
අදර💓සමිදුනේ💓මෙලොවට එපාම වි සිටිනා😢ව් ව්කරුවෙක් වන මාව රැක බලා ගන්නේ තුතිවේ සමිදේුතිවේ🙏💓✝️
❤thank you holly sprite. Hallelujah God bless you. Amen ❤🎉
රැක ගන්න සමිදුනි මා🙏💮❤️
May God's Blessing, all of us get most healthy, most happy, most lucky, peaceful lives in our every moments.
Amen
පියානනේ ප්‍රශංසා වේවා 🙏✝️❤️
රැක ගන්න සමිදුනෙ මා🙏මා අනිත් අසරණ වෙචිචහදවත් වෙලටත් ඔබගේ රැකවරණය සුන මැනව🙏💓✝️
👍👍👍
ලස්සනයි
සතුරු අනතුරු මා වටේ එන්නේ රැකගන්න සමිදුනෙ මාගලවන්න සමිදුනිමා🙏💓💓💓✝️
ආමෙන් ජෙසු
අනෙ ජේසු නී අපව යක්ෂයාගෙන් ආරක්ෂා කල මැනව❤❤
ආමේන් ජේසුනි.!!!!!!
රැක ගන්න සමිදුනි මා....❤
රැක ගන්න සමිදුනි මා❤❤❤
දුක් සුසුම් පැරදුම් වෙලාගන්නේ රැකගන්න සමිදුනෙමා🙏💓💓✝️
Harem ලස්සන gethik❤
රැක ගන්න සමිදුනී මා ...//💗
ආමේන් ජේසුනී 🙏🙏🙏🥺🥺🥺 මගේ යාලුවා ආරක්ෂා කරන්න ජේසුනී 🙏🙏🙏🥺🥺🥺
Jesus I Trust In You
🇬🇬🇬🇬🇬🇬🇬🇬🇬🇬🇬🇬
මා වෙනුවෙන් දිව් දුන් දෙව්ඳුනේ සදා ආදරෙයි ඒ ප්‍රේමයට නොවෙස් වෙන..මට ඇති ප්‍රේමය මා තුල නෙවෙස් වන ප්‍රේමයත් එයයි...අමෙන් 🙏🙏🙏
Fill me with your love jesus ❤❤❤
Sthuthi Jesus thaththe oba wahanseta anemawarayk sthuthi Amen ❤🙏
ජේසුනි මගේ අම්මා ව ඔබගේ ආශිර්වාදයෙන් සනීප කර දෙන්න
Mage jesuge pihiten mage hema balaporoththuwakma ituwewa
D🙏❤️🙏😢😢😊😊
ප්‍රශංසා වේවා.❤
Amen jesu
I have only You Jesus Lord please protect me I love You
රැකගන්න සමිදුනි මා 💓
ජේසුනේ මවව අත අරින්න එපා 💓🙏✝️
ජීවිතේ මට දුන්නේ ජේසු ♥️🌹මගේ ජීවිතේ පණ මේ හැමදේම ජේසු ඔයා අපිට ජීවිතේ ඔයාට බර කරමි ♥️❤️ගොඩක් ආදරේ යි මේ වීඩියෝ එකට
jesus is my hero............................... my king ...........I LOVE MY JESUS...............................................................AMEN................
Saturu anaturu avath owwwww obavahanse ma tulai prashansaveva 🙏🙏🙏😍❤️🤩😘
Amen
අපි අභිවෘදි අාලෙපය ලබනව කියන්නෙ මෙ ගිතිකාව
Jivithe matadunnu devi thumani mage pana nala oba athe radune raka ganna samidune raka ganna samiduni maa////😂❤❤❤🎉
Jesu jeewamanai....🙏🙏🙏🙏
Rake ganne samuduni ma..❤
Jesuni me jiwithe ape uthum thilinayak✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏
මව ආරක්ෂා කරන්න ජේසුනි මට ගොඩක් ප්‍රශ්න තියේනවා එවා ඉක්මනට විසද ගන්න පුළුවන් වෙන්න මට මම ඩුබායි ඉන්නේ මට තම ජොබ් එකාක් නැහැ දැන් රට ඇවිල්ලා මස 6 වෙනවා අනේ මට ඉක්මනින් ජොබ් හම්බ වෙන්න පිහිට වෙන්න ජේසුනි මගේ ලග ගෙවෙන හැම මොහොතේ ඉන්න තනි කරන්න එපා මවා
දැන් ජොබ් එකක් කරනවද ඔයා...
Jivithe mata dunna devi thumani gevena hema mohothema mawath mage pawle aiyath me loke jivath wena hemoma reka deka denna jesuni
ජීවිත මනු සත්තුන්ට දුන්නදෙවියන් නමුත ජීවිතේ ඒ දෙවියන් දුන්න මට මල්
Amen...amen...jasua..maga...adara..jasuni..obata..baraiea..samidani..amen..amen....🙌💘💘💘
අලේලුයා
රැක ගන්න සමිදුනි මා …………………, රැක ගන්න සමිදුනි මා …………………,
ආදරෙයි තාත්තේ😍
ආමෙන් හලෙලුයියා💗
Mama awanka ආදරය sewwath ඔබගෙන් පමණි එ ආදරය ලැබුණේ ජෙසුනි❤
රැක ගන්ට 🙏 සමිඳුන් මව maga gadara පවුල choka පවුල
Glory to God Amen Jesus.
Lassani ~♥~
Amen 🙏 praise god 🙏♥️
This hymn uplifted my soul
ආමෙන්
ආමෙන් 🙏🙏
ජීවමාන දෙවිපියාණෙනි ඔබවහන්සේට ස්තුති වෙිවා ප්‍රශන්සා වෙිවා
රැක ගන්න පියාණෙනි මා......
Amen❤
Thanks Lord Jesus Christ
Prashansa wawa jesuna
ආමෙන්
ජේසු පි
පිහිටයි
Ma lowata mawa jewethe dunna piyek dunna mawa raka ganna Mata Pana denna mawak dunna sahodarayo dunna yaluwo dunna sahakarayek dunna mau padaviya dunna me hama dema dunnu samidune obata ma kumakda dunne ekama eka warak wath me aathmaya mage jewethe oba wenuwen jewath Wenda waram denu manavi
Thank you jesu. I love you ❤
🌼🏠️
Yes true💖
ජීවිතේ මට දුන්නු දෙවිතුනී..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jeewitha mata dunnu dewi tumani raka Ganna maa🙏🙏🙏🙏