ඉන්ද්‍රීයන් හරහා අනාත්මය | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ •

  • @PiliyandalaKusalaDhammaThero
    @PiliyandalaKusalaDhammaThero Рік тому +11

    ඔබ වහන්සෙගෙ බණ අහලා තමයි මම පැවිදි උනේ.මම යුද්ධ හමුදාවේ අවුරුදු 07 සෙවය කරලා පැවිදි උනා.තාමත් මම ඔබ වහන්සෙගේ බණ අහනවා.
    සාදු සාදු සාදු...

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому +30

    කවදාවත් නැති තරමට සිත ශක්තිමත් වෙමින් පවතිනව ....මරණයට මුහුණ දීමට හැකි වෙනු ඇත....පින්වත් ස්වාමීන් වහන්සේට මතු බුදු බව ඒකාන්තයි ...සාදු ....සාදු ....සාදු ....

  • @jagathsrilal9526
    @jagathsrilal9526 Рік тому +86

    ජාතියේ පිනට පහල වූ සඟරුවනක්.බෞද්ධයෙක් උනාට බුදු හාමුදුරුවන්ව දකින්න ගත්තෙ ඔබ වහන්සේගෙ බණ අහන්න ගත්තට පස්සෙ.තව තවත් මිනිසුන්ගේ දෑස් පෑදීමට ඔබ වහන්සෙට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga Рік тому +1

      SATHTHAMA SATHTHAIE APIDARMAYA DENAGANAHIYA AWSYA AWABODAYA WIDYAWA PALAUNEMA GURI DEWAYANGENMAIE KOHIDA PINWATHNI DUWANNE METHANAIE NATHARAUNE MIHINDU MAHARAHATHANWAHANSE TISSA THISSA KIEWAWAGE MIHINTHALAKANDU MUDUNE

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga Рік тому

      APESWAMINIE MAHATHTHYA 2016 SEP 06 AKMAROGAYEN MERUNE BONNETHIAYATA HEDENA SIROSIES MALANGAKOTI EKAHAMARAKA WITHARA RATHTHARANTHIBUNA ADA WATINAKAMATAITATH WEDI ADAWENATHURU KANATAKARUWAKWATH DANNE PARTYYAK WEDDIN DKKAKATA PAMANK PODDAK DANAWABAGAYAKWITHRA EKEKAYATATH KOTADAK SASUNATAIE PUJAT KARA RATHRSN NODEMMATA MAN MALAAYAWENUWRN ANDANNE ASATH PURUSAKAMAK NOWE DARMATHAWAYA DANNAWA AYE ASUCHBAG KADAGANNETH NE NEWSTHA BHAWAYAKMAYAEPAMAIE PATIGAYA NOWE WASARA10KATAWEDI BHWAYANEWATHAPETHOEMA ATHERALA OBAWANSEGEN NIWANMSGATHLEBHUTHAMA NIUNE NETHUWATA PARAMARTHYA DENAGENS SAMMUTHIYE GIEWSTH WRNAWA OBAWANSEMAIENIWAN MARGA KIYALADUNNE GURUDEWAYO WAHA WSHA NIWEWA

    • @liinapirs4954
      @liinapirs4954 Рік тому

      🙏🙏🙏👍👍👍👍

    • @ShamaliRathnayaka-rb3mq
      @ShamaliRathnayaka-rb3mq Рік тому

      ​@@MaithreeRanathungakirulapanadammavjayathe 1:45rro

    • @DSD394
      @DSD394 Рік тому

      ඇත්තටම 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 10 місяців тому +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Рік тому +16

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому +12

    බොහොම පින් පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 6 місяців тому +1

    Namaskara. Wewa. Himiyani. S.s.s

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa Місяць тому

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට බොහොම පින්
    සසර ගමන නවතාලිමට මගපෙන්වන ඔබවඑනසේට උතුම්නිවන සාක්ෂාත්වේවා

  • @DSD394
    @DSD394 Рік тому +2

    දෙවන වරටත් ශ්‍රවනය කලා.නැවත මේ පන්චස්කන්දයේම ඉපදිමක් නොමැති මරනයක් සදහාම මේ දේශනාව උපකාර වේවා!!! තව තවත් විර්‍යෙන් මේ දර්මතාවය අවබොධ කරමි.ඔබවහන්සේට ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසල් හේතු වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 Рік тому +6

    දැනෙන්නම දේශනා කරනවාට මගෙ ස්වාමින් වහන්සේට බොහෝ පින් සිදුවේවා!🙏🙏🙏උතුම් නිවනින්ම සැනසේවා!🙏🙏🙏තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශානා කරන ධර්ම දේශානාවත් භාවනාවක් ස්වාමීන් වහන්ස...ඉඳගෙන භාවනා නොකෙරුවත් දේශානාව තුලින් මනසිකාරයක් ඇතිකරවලා දර්මතාවය අවබෝධ කරවීමට ඔබ වහන්සේ සමත්...මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +6

    සැප වේදනාවන් පස්සේ පන්නන එක නවත්තන්න..🙏🏻🙏🏻🙏🏻
    සැප වේදනාවට තන්හා කලොත් උපාදාන වෙලා භවය සකස්වෙනවා..🙏🏻🙏🏻🙏🏻
    අපට මනුෂ්‍ය ජීවිතය ලැබිලා..
    ධර්මය ලැබිලා..
    කල්‍යාණ මිත්‍ර සේවනය ලැබිලා...
    සැනසීමෙන් ජීවත්වෙන්න පාර කියාදෙන පින්වන්ත බුදු පුතුන් වහන්සේ නමකුත් ලැබිලා..🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @hurathalpedigeanulawathi-or9er

    පින්වත් ස්වාමීන් වහන්ස, මේ කයට පිළිකාවක් දා? යන සැකය වෛද්‍ය මතය වී දින 3කට පසු මම සෙනාසනයට ආයෙත් පෙර ලෙසයි මනසෙ කිසිම වෙනසක් නෑ.අදටත් ඒ මනස එලෙසමයි ඒ සැනසීම මට ලබා ගැනීමට උපකාර වුණෙ පින්වත් ස්වාමීන් වහන්සේ ගෙ මෙවන් දෙසනා ශ්‍රවනය කිරීමෙන්මයි .උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සෙ ට මම මෙ ජීවිතයෙ කරන උතුම්ම උතුම් වන්දනාව පූජා කරමි පූජා ම වෙවා සාධූ සාධූ සාධූ!!!

  • @k.skothalawala2766
    @k.skothalawala2766 5 місяців тому

    පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාරය.වේවා.🎉🙏🎉🙏🎉සාදු.සාදු.සාදු.🎉🙏🎉🙏🎉

  • @banlad4040
    @banlad4040 6 місяців тому

    සාදූ.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහාන්සෙට.මගෙනමස්කාරය.වෙවා.තෙරුවන්සරනයි. ඔබවහන්සෙට.බොහොම.පින්.දෙසනාවට.ඔබවහන්සෙටගොඩාක්.තුති.ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 6 місяців тому +1

    සාදු සාදු සාදු සාදු ❤

  • @indrasuppiah5512
    @indrasuppiah5512 5 місяців тому

    සාදු
    සාදු
    සාදු
    තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට
    මාගේ නමස්කාර ය වේවා ,🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Рік тому

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @hendhend6281
    @hendhend6281 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 Рік тому +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathisenarathrathnaya741
    @nandawathisenarathrathnaya741 Рік тому +1

    පින්වත් ස්වාම්න් වහන්ස අනාත්මයපැහැදිලි කරන ආකාරය හරිම අපුරුය ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි.
    🙏🙏🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Рік тому +3

    තෙරැවන් සරණයි 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anumodatha
    @anumodatha Рік тому +7

    සාදු සාදු සාදු..! අනිත්‍ය දුක්ක අනාත්ම ගැන ස්‍රවනයට කරන තරම් වෙන සැපයක් මට නෑ ස්වාමීන්වහන්සේ. ඔබවහන්සේට බොහොම පින්❤

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga Рік тому +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🏵🌼🌸🌼🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🏵🏵🏵🏵🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🍁🍁💮🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga Рік тому +1

      THERUWANSARANAWEWA NIROGIEWA DIEGAÙWEWA SUWENSENASIEMENNIWEWA KALYANA MITHRAYANANWAHANSA

  • @පාලිභාෂාවඋගනිමු

    මාගේ ගුරුදේවෝත්තම යන්වහන්සේගේ පාද නමස්කාර කරමි ...ඔබවහන්සේ පතන බොධියකින් උතුම් නිවනේසුව ලබන්නට මේපින් හේතු වාසනාවේවා ......

  • @viragigulavita3620
    @viragigulavita3620 8 місяців тому

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.ඔබ වහන්සේ මාගේ නමස්කාර වේවා🙏

  • @nimashadulanjale8495
    @nimashadulanjale8495 Рік тому +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට මරණයට ඇති බිය නැනිවෙලා යනවා නිවන් මගට යන්න මග කියන කාරැැනික ස්වාමීන් වහන්සේට මතු බුදු බව ලැබේවා ..🙏🙏 තෙරුවන් සරණයි .. සාධු .. සාධු ..සාධු ..🙏🙏

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 Рік тому

    🙏🙏🙏❤ තෙරුවන්සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු .නිවන් සුව අවබෝධය වේවා සාදු සාදු සාදු ❤🙏

  • @rbowala8443
    @rbowala8443 Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මාගෙ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @_Fantasticvibes_5593
    @_Fantasticvibes_5593 Рік тому +1

    හරිම පින්වත් කාරුණාවන්ත ස්වාමීන් වහන්සේ නමක් ළගට ගිහින් වචන දෙකක් කතා කරා බුදු හාමුදුරැවො කොහොම ඉන්නැද්ද කියලා හිතුනා හරිම කරැනාවන්තයි මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පතන නිර්වාණය අවබෝධ වේවා

  • @gradewicelk6699
    @gradewicelk6699 Рік тому +4

    තෙරුවන් සරණයි

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 11 місяців тому

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේ අපිව සසරින් මුදවාගන්න
    සැරකරලා හරි ධර්මය
    කියා දෙනවා.අපි හැමෝම දන්නවා ඔබවහන්සේ මේ සසරින් එතෙර වෙනවා
    කියා ඒකට මට හරිම
    සතුටුයි සාදු සාදු සාදු.

  • @hpathirana
    @hpathirana Рік тому

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌹🌹🌹

  • @nilanthimala6867
    @nilanthimala6867 Рік тому

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 Рік тому +4

    අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා නම් කොපමණ ඇහුවත් අතිවෙන්න නැහැ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගත්තට පස්සේ මමත් ගොඩක් තේරුම් ගෙන ඉන්නේ මොනවද අපි කරන්නේ කියලා තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට !!!

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Рік тому +2

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සා,ධූ අපේ ගෞරවනීය පූජනීය වන්දනීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමින්වහන්ස, ඉතා ශ්‍රද්ධාවෙන් ,හදපිරි ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 ඔබවහන්සේ ගේ සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි🙏💎🙏l

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Рік тому

    Sammasambudu saranayi pinwath suwaminwahansa....oba wahanse me punnyabumiyata pahala pin kadak suwaminwahansa darma pipasaya sandedawana oba wahanseta niduk wewa nirogi wewa Sammasambudu saranayi

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 4 місяці тому

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 Рік тому +6

    ඔබවහන්සේගේ ධර්ම දේශනා උපමා සහිතව විස්තර කරදීම ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූ නා.ඔබවහන්සේට පතන් නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු

  • @ramyahettiarachchi5060
    @ramyahettiarachchi5060 Рік тому

    සාධූ ....සාධූ .....සාධූ .....
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස......

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Рік тому +2

    🙏🙏සාදු සාදු තෙරුවන් සරණයි

  • @AnushaDilrukshi-fn3eq
    @AnushaDilrukshi-fn3eq Рік тому +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @yamunapalagasinha6731
    @yamunapalagasinha6731 Рік тому

    ඔබ වහන්සේව සියලුම සම්‍යදෘෂ්ඨික දෙවියො රකිත්වා

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Рік тому

    තෙරැවන් සරණයි පින්වත් අපේ ලෙකු ස්වාමීන් වහන්ස 🌼🌼🌼

  • @rosebowala8547
    @rosebowala8547 Рік тому +2

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 6 місяців тому

    තෙරුවන් සරනයි පින්වත් අපේ සුවාමින් වහන්ස 🙏🙏🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 8 місяців тому

    මේ ධර්මය ඇහෙනවිට මරණානුස්සති භාවනාවෙ වටිනාකම වැටහෙන්නෙ
    මරණාසන්න මොහොතෙ මරණයට මුහුන දේන් ශක්තිය
    මේදර්මදේශනාව හේතුවෙය්
    ඔබ වහන්සේටමේපිනින්
    උතුම් නිර්වාන ය අවබෝධ වේවා😊😊

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 Рік тому

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි සාදු සාදු සාදු

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Рік тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niroshagunawera7452
    @niroshagunawera7452 Рік тому +1

    Ape සමිඳුන් මතු බුදු බව ලැබේවා නිදුක් නිරෝගී වේවා

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Рік тому

    Sadu sadu swaminwahanseta Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa swaminwahanseta samma sambudu saranai

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Рік тому +2

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් ම නිවනින් නිවෙත්වා

  • @-suwapathsitha
    @-suwapathsitha Рік тому +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @sreemathilka9633
    @sreemathilka9633 25 днів тому

    ඇත්ත ape හාමුදුරුවනේ ape rate උරුමය natiwenna යන මොහොතේ ඔබ wahnse desana කරන ධර්මය හැමෝම srawanya karathwa teruwan saranai 🙏🙏🙏

  • @nishathaperera6376
    @nishathaperera6376 Рік тому +1

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 සුවාමින්වහන්ස🌻🌻🌻🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya Рік тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ

    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ අනගි ශ්‍රී සද්ධර්මය, ගම්නියම් සිසාරා දේශනා කරන අපගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට, දොහොත් මුදුන් තබා වන්දනා කරමි!
    සාධූ..! 🙏 සාධූ..! 🙏 සාධූ..! 🙏
    උත්තරීතර නිර්වාණය අවබෝධ වීම පිණිසම, මේ කුසල් හේතු වේවා…!
    සම්මා සම්බුදු සරණයි…!

  • @pavideos3808
    @pavideos3808 Рік тому

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chandraediri6913
    @chandraediri6913 Рік тому

    Ape පිනට පහළ වුණු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 Рік тому

    Hithata loku sahanayak danenawa hamuduruwane. Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 Рік тому +7

    බොහොම පින් පින්වත් ලොකු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🌺🌺🌺🌷🌷🌷🌼🌼🙏🙏🙏

  • @shehanrashmika9145
    @shehanrashmika9145 7 місяців тому

    ඔබ වහන්සේගේ හිනාව දැක්කම මගේ හිතේ තියෙන දුක වේදනාව නැති වෙලා යනවා.

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 Рік тому +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ........
    🙏🌼🙏🌼🙏🌼 ..............

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 Рік тому +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම❤💐☸🙏

  • @nishanthigamage4357
    @nishanthigamage4357 Рік тому

    සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 Рік тому +4

    අවසරයි ...දින දෙකක සිට මේ හා සම්බන්ධ නොයෙක් සිතුවිලි සිතට ආවා ...ඔබ වහන්සේගෙන් ඒ පිලිබදව විමසන්නත් හිතුනා ...ඔබ වහන්සේ අපේ සිත් තේරුම් ගැනිම පුදුමාකාරයි....🙏🙏🙏

  • @wertys9280
    @wertys9280 Рік тому

    බොහෝම පිං ලොකු ස්වාමීන්වහන්ස..........
    සාදු .......සාදු.......සාදු.......

  • @amithasuraweera4402
    @amithasuraweera4402 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 Рік тому +2

    බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf Рік тому +2

    Godak pin mage swaminwahansa🙏🙏

  • @miladayarathna5280
    @miladayarathna5280 Рік тому +1

    සාදු සාදු සාදු .. උතුම් නිවනින් නිවී සැනසේවා

  • @NisaPanampitiya
    @NisaPanampitiya 3 місяці тому

    සාදු සාදු 😊😊

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 10 місяців тому

    සාදු ....සාදු ....සාදු ....!!!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому

    ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස පැහැදිලිව තේරුම් ගත්ත ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා

  • @kumariambegoda
    @kumariambegoda Рік тому +1

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @ThiliniAnushan-ud6tb
    @ThiliniAnushan-ud6tb Рік тому

    සාදු🙏🙏🙏
    සාදු🙏🙏🙏
    සාදු🙏🙏🙏

  • @studentlife7139
    @studentlife7139 Рік тому +2

    බොහොම පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 😊🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 Рік тому +1

    බොහොම පින් ඔබවහන්සේට🙏
    තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස 🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Рік тому +1

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලලොකු ස්වාමීන් වහන්සේ ට🌼🌼🌼

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h Рік тому

    බොහොම පින් ස්වාමීන් වහන්ස ..වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේගේ දේශනා ශ්‍රවනය කරලා මම මගෙ ජිවිතේ වෙනස් කර ගත්ත කෙනෙක් ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවනය කරලා තමයි තනියම ඉන්න එක හොදයි කියලා තිරනය කලේ මෙි ධර්මය අහන්න නොලැබුනානමි මමත් මෙි ලෝකය ට මුලා වෙන්න තිබුණා මෙි දේශනාව ඇහුවට පස්සේ හිතුණා තනියම ඉන්නඑක කොයි තරම් හොදද? කියලා බොහොම පින් ස්වාමීන් වහන්ස ..ජිවිතේ යථාර්ථය තේරුම් කරලා දුන්නට..

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x Рік тому +2

    සාදූ සාදූ සාදූ ,,පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Рік тому

    මාහට කමටහනක්ම වේවා .තෙරුවන් සරනයි .

  • @sriyaniperera2538
    @sriyaniperera2538 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu saaduu 🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv Рік тому +3

    ඔබ වහන්සේට ගොඩාක් පින්,නිදුක් නිරෝගි සුවම ලැබේවා...

  • @ShankaLakmali
    @ShankaLakmali Рік тому +2

    පින්වත් ස්වාමින් වහන්ස උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏

  • @achinidayarathna6110
    @achinidayarathna6110 Рік тому +2

    තෙරුවන්සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 Рік тому +2

    මරණං භවිස්සතී
    ජීවිතං උපරුජ්ජතී

  • @dasun4541
    @dasun4541 Рік тому +1

    බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @pradeepadarshani5030
    @pradeepadarshani5030 Рік тому +1

    සාදු සාදු සාදු....

  • @Mali24234
    @Mali24234 Рік тому +1

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Nudnas008
    @Nudnas008 Рік тому

    තෙරුවන් සරනයි හැමොටම

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 Рік тому +1

    බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස .🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Рік тому +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿බුදුසරණයි 🌹🌷🌹🌷🌹

  • @shehanisandamali2999
    @shehanisandamali2999 Рік тому

    අපේ ගමේ පන්සලට ඔබ වහන්සේ වඩම්මවන්න කැමැත්තක් තියෙනවා හාමුදුරුවනේ.. මෙ උතුම් දර්මය සියලු දෙනාටම අහන්න සලස්වන්න ඔනේ හාමුදුරුවනේ ..

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Рік тому

    Teruvan saranai pinvat ape hamuduruvane

  • @NandaniSamarakon
    @NandaniSamarakon 7 місяців тому

    තෙරුවන් සරණ යි

  • @actiontv8835
    @actiontv8835 Рік тому

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏