A Line ගවුමක් මසමු .

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 100

  • @sudarshanisewingacademy151
    @sudarshanisewingacademy151  10 місяців тому +5

    ගවුම සඳහා මූලික පතරොම් මෙම link එකෙන් ua-cam.com/video/Q3z3c0sUFMo/v-deo.html

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 9 місяців тому +1

    ගොඩක් විඩියෝ අතරින් මිස්ගේ පාඩම් හරිම පැහැදිලියි...බොහොම ස්තුතියි ..සුභ අළුත් අවුරුද්දක් වේවා...

  • @ksmrthn4860
    @ksmrthn4860 10 місяців тому

    හරිම ලස්සන යි . ගවුම් මොස්තර යක් දාන කම් මග බලාගෙන සිටියෙ .මිස් ගෙ ව්සිස්ට දැනුම අපි ට ලබාදෙන වා ට ගොඩක් පින් ❤❤❤❤❤ සැම දා ජය ප්‍රාර්ථනා කර ම්. තෙරුවන් සරණයි !!!

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej 9 місяців тому

    හරිම ලස්සනයි ගොඩාක් කාලෙට පස්සේ ආවේ නැවත ලස්සනට ගවුම් ටිකක් මහගන්න පුළුවන් බුදු සරණයි ❤❤❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 10 місяців тому +5

    චාම් ගව්මක් .හරි ලස්සනයි .අවුරුද්දට කලින් තව ගව්මක් මහමු මිස්

  • @manjularanmuthu194
    @manjularanmuthu194 10 місяців тому

    මේ ගවුම නම් හරීම ලස්සනයි මහත්මිය. හැමදාම දුවට මහන මම මේ ගවුම දැකලා සිතුවා මටම කියලා මේ ලස්සන ගවුම මහනවා කියලා. පැහැදිලි කිරීම හරීම වටිනවා. තෙරුවන් සරණයි!!! පරිස්සමට ඉන්න.🙏❤

  • @SusanthaKumari-g1x
    @SusanthaKumari-g1x 10 місяців тому

    ලස්සන ගවුමක්.තවත් මේ වගේ මෝස්තර අපට කියල දෙන්න ඔබතුමියට ශක්තිය දෛර්ය ලැබේවා.❤

  • @priyanthisakunthala4730
    @priyanthisakunthala4730 Місяць тому +1

    Ane miss harima pehediliwa kiyala denawa .hodata therenawa .ea wagema kisima lobakamak nethiwa kiyala denawata mista godak pin...miss harima karunawanthai .lassanai ❤❤❤❤❤

  • @devikawijesoma7186
    @devikawijesoma7186 10 місяців тому

    Nice frock .Thank you so much .

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 10 місяців тому +4

    මාරම ලස්සනයි.නැවත ලස්සන මෝස්තරයක් කියල දෙන්න ස්තුතිය ,තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා!❤

  • @amilasanjeewani5308
    @amilasanjeewani5308 10 місяців тому

    හරිම ලස්සනයි මිස්❤❤අපිට මේ දැනුම ලබා දෙනවට මිස්ට ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻💐💐

  • @sunethranissanka9974
    @sunethranissanka9974 9 місяців тому

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි මිස් 💐🙏

  • @VKL5527
    @VKL5527 9 місяців тому

    ❤❤ Thank you explaining is very clear🎉

  • @ruwanisandamali873
    @ruwanisandamali873 10 місяців тому

    හරිම ලස්සනයි,,,, පැහැදිලි ව කියලා දෙනවා,, thank you miss thawa frock tikak kiyala dennako

  • @ruthfernando3421
    @ruthfernando3421 10 місяців тому

    Very beautiful frock thank you so much Godbless daughter.

  • @RusiriRathnayaka
    @RusiriRathnayaka 10 місяців тому +1

    හරිම අපූරුයි ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️

  • @subasuba2682
    @subasuba2682 10 місяців тому

    Godak lassanai mis budusaranai

  • @SudarshaniElhenamudiyanselage
    @SudarshaniElhenamudiyanselage 10 місяців тому +1

    මිස් ලස්සන වෙලා.හරිම වටිනවා ඔබ තුමිය ලබා දුන් දැනුම

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 10 місяців тому +1

    You are so pretty. Your frock also very nice❤

  • @malajayanthi9046
    @malajayanthi9046 9 місяців тому

    Mahathmiya obage hama vedio ekakma bohoma pahadili ,saha harima neet mahala iwara unama. Bohoma sthuthi. Mama karunika yojanawak karanawa. Long top ekak karanna kiyala.

  • @agradissanayake730
    @agradissanayake730 10 місяців тому

    Simple but great explanation. Thank you.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er 10 місяців тому +1

    mis balaporothu una video ekk .
    thank you mis

  • @sudarshaninimesha7079
    @sudarshaninimesha7079 10 місяців тому

    හරි ලස්සනයි. ඔන්න අවුරුද්දට මහනවා. ❤❤❤❤❤❤

  • @indraniwijewantha67
    @indraniwijewantha67 10 місяців тому

    Thank you so much.very❤️❤️❤️👍😀 beautiful frock

  • @kanthiwickramasingha5517
    @kanthiwickramasingha5517 Місяць тому +1

    Harima lassani.miss godak lassanai.❤❤

  • @ravindradias-w3b
    @ravindradias-w3b 10 місяців тому

    Very beautiful ❤❤

  • @anomajayawardana6178
    @anomajayawardana6178 10 місяців тому +1

    So nice. Thank you.

  • @manjularanasinghe3233
    @manjularanasinghe3233 10 місяців тому

    හරිම ලස්සනයි ❤❤

  • @indraniaponsu1770
    @indraniaponsu1770 10 місяців тому

    හරිම ලස්සනයි ම්ස්.ස්තූති ❤

  • @sriyanikariyawasam2881
    @sriyanikariyawasam2881 10 місяців тому

    Thanks miss very beautiful frock and you are so priti

  • @sepaliperera1444
    @sepaliperera1444 10 місяців тому +1

    මමත් මඟ බලන් හිටියා වීඩියෝ එකක් දාන කල්. ස්තූතියි මිස්

  • @lakshikafernanado4001
    @lakshikafernanado4001 10 місяців тому

    ලස්සන ගවුම් විලාසිතාවක්

  • @ihchamila2294
    @ihchamila2294 10 місяців тому

    Harima lassanai mis aduma.misuth godak lassanai❤🌹🌹👌👌🌼🌼

  • @kaviruhi7439
    @kaviruhi7439 10 місяців тому +1

    Thank you! teacher

  • @kumariajith5374
    @kumariajith5374 10 місяців тому

    ❤❤❤❤බොහොම ස්තූතියි මිස් ❤❤❤❤

  • @chantimajeewani5861
    @chantimajeewani5861 10 місяців тому +1

    Lassanai miss.mmth bathik mahanna hitiye auruddata.meka mahanawa.❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  10 місяців тому

      හරි Chantima අනිවාර්යයෙන් mahanna ලස්සනයි ...❤️

  • @seethaherath
    @seethaherath 10 місяців тому

    Haŕima lassanai miss oyath oyaģe gàwmath.

  • @sujeewahewage6645
    @sujeewahewage6645 10 місяців тому

    Miss dress eka nm harima lassanai .New Year ekata mama meh dress eka mahala missta ewannm.Harima tidy.

  • @nivenransika9288
    @nivenransika9288 10 місяців тому

    Thank you miss

  • @chamariranasinghe9672
    @chamariranasinghe9672 10 місяців тому

    හරිම ලස්සනයි මිස්

  • @manushanisansala1869
    @manushanisansala1869 10 місяців тому

    Harima lassani miss

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 9 місяців тому

    Ane mis man oya kiyala dena okkoma gaum mahanava oyata godak pin mata aurudu 10 duvekuta gaum mostharayak kiyala dennako auruddata kalin chuuti kotu redden pliers ❤❤❤

  • @deepanijayantha3498
    @deepanijayantha3498 10 місяців тому

    මමත් හරියට ,ලස්සනට මහගන්නවා miss nisa...

  • @priyanganipatiraja9341
    @priyanganipatiraja9341 10 місяців тому +1

    Harima lassanai❤

  • @VajiraGamage-j8c
    @VajiraGamage-j8c 10 місяців тому

    Niyami miss

  • @clothingpalette1264
    @clothingpalette1264 10 місяців тому +1

    ලස්සනයි mis❤

  • @eshanthaperera1594
    @eshanthaperera1594 10 місяців тому

    හරිම ලස්සනයි මිස් ❤

  • @PadmikaGlagoda
    @PadmikaGlagoda 10 місяців тому

    Gawmath lassanai misuth godak lassanai ❤❤❤❤

  • @NilanthiNawarathna-l9e
    @NilanthiNawarathna-l9e 10 місяців тому +1

    Lassanaii miss

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 10 місяців тому +1

    Godak vatinava.Godak lassani.Baba vage Putha oya..

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 10 місяців тому +1

    Mn harima asai missge pattern walata..

  • @kdgunasekara7362
    @kdgunasekara7362 5 місяців тому

    Sakkuwa kohomada ganne

  • @DilhaniniroshikaObitsgadara
    @DilhaniniroshikaObitsgadara 10 місяців тому

    Mis e block adina kola monawada?

  • @JeewaniNisansala-c7u
    @JeewaniNisansala-c7u 8 місяців тому

    Best

  • @priyankaweerasingha3714
    @priyankaweerasingha3714 10 місяців тому

    Mama misge adum thamai mahanne,mekath mahuwa, dana hama mostharayama mahanawa, auruddata pera top ekak kiyala dennako mis ,,

  • @Adeesagnanamoorthy
    @Adeesagnanamoorthy 10 місяців тому +1

    ❤❤❤❤

  • @H.A.Chintha
    @H.A.Chintha 9 місяців тому

    mage miss😍😍😍😍😍😍

  • @champikakumari5400
    @champikakumari5400 10 місяців тому

    mis kot colur akadala gawmak kiyala dennako

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 10 місяців тому

    👍👍👍👍👍👍

  • @nadeeshamadushani2946
    @nadeeshamadushani2946 10 місяців тому

  • @manelsajeewani4283
    @manelsajeewani4283 7 місяців тому

    🎉

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 8 місяців тому

    Podi duvalatath kiyala dennako mis

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 10 місяців тому +1

    Thank youmiss mn balala hitiye koi weleda danne kiyala

  • @DhanushiwathsalaRanathunga
    @DhanushiwathsalaRanathunga 9 місяців тому +1

    Miss මම ඉන 32' අඳින කෙනෙක්. Fleyard skirt එකක් මහන්න කොච්චර රෙදි ප්‍රමාණයක් ගන්න ඕනද?

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  9 місяців тому

      සාය දිග අනුව redi pramanaya වෙනස් venawa

    • @DhanushiwathsalaRanathunga
      @DhanushiwathsalaRanathunga 9 місяців тому

      Miss දණහිසෙන් අඟලක් විතර පහළට එන්න මහනවා නම්..

  • @mahimananayakkara5490
    @mahimananayakkara5490 10 місяців тому

    Lassanai miss ❤
    Thank you miss💐

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 10 місяців тому +1

    Mn hari ma asa wen inne missge cls akata join wenna.

  • @anomadewasurendra9131
    @anomadewasurendra9131 10 місяців тому

    මිස් ඔබ තුමිය තේරෙන විදියට කියලා දෙන්වා මිස් ඩාට් අය්න් කරන ව්දියත් කියලා දෙන්න පුලුවන්ද

  • @PavithraThalagala-ew5fn
    @PavithraThalagala-ew5fn 10 місяців тому

    දනහිස දක්වා මහන්න රෙදි කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනිද මිස්

  • @gayanilakshanthi6305
    @gayanilakshanthi6305 10 місяців тому

    මිස් බතික් රෙදි ගන්න තැනක් කියන්න

  • @narmadamadushani2076
    @narmadamadushani2076 10 місяців тому

    හරිම ලස්සනයි මිස්❤

  • @tharangigamage9599
    @tharangigamage9599 10 місяців тому +1

    ❤❤❤

  • @nilanthidissanayaka6249
    @nilanthidissanayaka6249 10 місяців тому

    ❤❤❤❤

  • @deethikadayangani8413
    @deethikadayangani8413 10 місяців тому

    ❤️❤️❤️

  • @sriyaniweera336
    @sriyaniweera336 10 місяців тому

    ❤❤❤

  • @jeewanianoja5165
    @jeewanianoja5165 10 місяців тому

    ❤❤❤❤❤❤

  • @LalithThushara-hk2op
    @LalithThushara-hk2op 9 місяців тому

    ❤❤❤