Mi's mama me block eka anda mata podi gataluwak una Pitupasa Athkata ediripasa athkatata wada digin wedii ethakota kohomada Athkata measurement ganne pahadikarala denawada
Madam mama yonali jayasekera mis kiyala dunna A line frock 1ka mahana reddak tikak neilon.lining 1k danna me vidiyata ma lining 1th edala 👗 sambanda kalama Hari meds madam.pilithurak balaporottu wemi
අපේ ම්ස් කියලා දෙන මැහුම් පාඩම් මහන්න නොදන්න කෙනෙකුට උනත් එක සැරෙන්ම මහන්න පුළුවන් විදියට කියලා දෙනවා. ඒකයි අපේ මැහුම් පන්තියේ තියෙන වෙනස.❤️❤️❤️
ඒකනේ ❤️❤️❤️
@@apemahumpanthiya ❤️❤️
හරිම පැහැදිලිව ඉදිරිපත් කළා. ස්තුතියි . ජයවේවා !
B
@@apemahumpanthiya Alain gvuma urahisa ussana nisa uramuttu muttu karanne mona erenda
මහන්න ඉගනගන්න ආසාවට මැහුම් පන්ති ගොඩක් බැලුව ඒත එකක්වත් තේරැනෙ නෑ. මිස් නිසා දැන් ගවුමක් මහන්නත් පුලුවන්.❤ගොඩක් ස්තූතියි🌼❤️🔥
මම අද තමයි,මේ channel එක follow කලේ.අදම A Line ගවුම මැහුවා.ඒක නීට්.ගොඩාක් සතුටුයි.හරිම පැහැදිලියි.ගොඩාක් ස්තූතියි ඔබතුමියට!
හරිම වටිනව . මුදල් ගෙවල යන පන්තියකවත් මෙතරම් පැහැදිලිව කියල දෙන්නෙ නෑ.❤
හරිම නිහතමානීව හැම දෙයක්ම කියලා දෙනවා මිස්.ජය වේවා......
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.. හරිම සතුටුයි ඒ ගැන 🙂
වටිනා පැහැදිලිකිරීමක්.
පපුව රේකාවට 2" එකතුකලාම මහත වැඩි වලග්.
ස්තුතියි
Kawadawath mahala ne. Misge ape mehum clz eka beluwama matath asai. Frock ekak kepuwa. Pitupasa paluwa poddak upset una. Kohoma hari frock ekak mahanawa. Misge hema vidio ekakma beluwa. Man ewa lya gaththa. Harima watinawa harima clear. Good luck
Ms ge basic blouse eken balagena man me gaum godak mehuwa ammata.thankyou so much ms
ඉතාමත් පැහැදිලියි .ගොඩක් ස්තුතියි ඔබට .බුදුසරණයි .
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.. හරිම සතුටුයි ඒ ගැන 🙂
හරිම පැහැදිලි ව කියලා දෙනවා. මන් ආසම මැහුම් channel එක. ❤
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
පැහැදිලිව . කියා දුන්නා. මිස් ස්තුතියි 🎉
හරිම පැහැදිලිව කියලා දුන්නා මිස් ..ස්තූතියි
තෙරුවන් සරණයි අපේ මිස්ට .
🙏🙏
ගොඩක් ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ruwani..🙂
ස්තුතිමයි මිස් ..A ලයින් ගවුම මහන විදිය මග බලාගෙන හිටියෙ...හරිම පැහැදිලිය ....මට පොඩි ගැටලුවක් ....මහපු ඇදුම් චල අත්කට ලගින් හිරවුණා ...
අත්කට නිවැරදිව ඇන්දනම් එහෙම වෙන්නේ නැ. ආපහු ඇඳුම් නිර්මාණය කරද්දි බ්ලොක් එක ඇඳලා කපන්න කලින් එවන්න.මම අඩුපාඩු හඳන්නම් 🙂
ගොඩක් ස්තුතියි මිස් ...
Mageth eka wenawa.ath kata hirai urahisa dekata bedala ena mimma gattama
මන් අද තමයි අපේ මැහුම් පන්තියට එකතු උනේ.අනේ මිස් මට මගෙ මිම්ම බෙදා ගන්න කියලා දෙන්නකො
හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
මම මිස් කියලා දෙන සියලුම ඇදුම් මහනවා .හරිම පැහැදිලිව ඔබතුමිය කියලා දෙනවා ගොඩක් ස්තුතියි මිස්.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
Balapu video hema ekakma hodai wagema godak watina video.digatama me wage video karanna suba pathanawa.bs
Godak hodata theruna...man block eka haduwa...පැහැදිලි godak ma...godak pin...bs
හරිම සරලව පැහැදිලි කරනව ස්තුතියි .
ඉතාමත් පැහැදිලි යි.හොඳයි
ස්තුතියි .
ඇත්තටම........
දිය කරලා පෙවිවා වගේ.......
හරිම පැහැදිලියි මිස්....
ගොඩාාාාාාක්ම ස්තුතියි!!
ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Hodatama phadiliwa miss kiyala denawa harima satutui miss oyata budusanai 🙏🙏🙏
ගොඩාක් පැහැදිලියි ඔබ තුමියට බුදුසරනයි
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
ඔයා හොඳට කියල දෙනවා ස්තුතියි
ඇත්තටම මේ පාඩම් ගොඩක් වටිනවා..... මං මහන්න ගොඩක් කැමති ඒත් හරියට මහන්න දන් නෑ
දැං මට ගොඩක් ඇදුම් නිර්මාණය කරගෙන මහන්න පුළුවන්.....පිං ඔබ තුමියට..... වැඩි වැඩියෙන් සාර්තක වේවා... . සිමොක් frock එක්ක කියල දෙනවද...දිග ගවුමක් ඉදිරිපස open තියෙන.❤️❤️❤️❤️
ඉදිරියෙදි කියලා දෙන්නම්..ස්තුති ප්‍රතිචාරයට ඔයාගෙ 🙂
Thank you so much. Your method is very clear and simple.
Glad it helped! 🙂
Very clear .thank you very much ❤️
Very clearly explained... Thank you so much miss 💜💞♥️
Glad it was helpful!
ඔඛ ඉදිරිපත් කිරිම අසා ඇදගන්න හැකි වන අයුරින් විස්තර කපා
ඛොහොමත් ම ස්තුතියි ඔඛට ර්
Thank you miss.... ඉතාමත් පැහැදිලිව කියලා දෙනවට.....
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන
pitipassa paluwe karata udin angal 1.5 udata gaththane ........shoulder eka moottu karanakota kohamada mootu karanne
Mis oyage Mahum padam harima pahadiliy . Off shoulder blouse ekak mahana vidiya kiyala denna . Keti blouse eka enatath reli . butterfly sleeve eka
Panthi gihinwat me taram pahadiliwa iganagatte na godaak pin o miss
මම මේ බ්ලොග් එකට ගවුමක් මැහුවා. ස්තුතියි කියල දුන්නට
Miss mama pitupsa urahisa agal akaha mharak isuwata mama. Aduma mahala iwara unata urahisa tiyana tanata phalin tamai manila tiyenne
Pahadiliwa kiyala dunna thank you
Miss yhank u for ur valuable videos.. mahalath pennanavada miss?
Dayabara guruthumiya, senehasin gaurawayen thankx oyata me vidiyata denuma ethi deyak kiyala denawata !!!!!! B.s. ape mista
ස්තුතියි වසන්තා ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවාට 🙂
K mis thnx
Paadama hari clear.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,හරිම සතුටුයි ඒ ගැන 🙂
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි
Lassana sarala pahedili kireemak..thank u...🌹
Sthuthi oyage prathicharyata ..sathutui e gana🙂
බොහොම පැහැදිලි ...ඔබට බොහොම ස්තුතිය 🙏
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන
ස්තුතිය මිස් කියලා දෙන එවා හොදටම තේරෙනවා
Mi's mama me block eka anda mata podi gataluwak una Pitupasa Athkata ediripasa athkatata wada digin wedii ethakota kohomada Athkata measurement ganne pahadikarala denawada
ගොඩක් පින් මිස්
Waoo.adath gdk pahediliwa padama kiyla dunnata mista gdk thnkz ..bs dp tc
Sthuthi oyata hamadamath ape mahum panthiya samaga innwata🙂
හරි ම පහසුය් නිරවුල්ව ම්ස් කර ගානට ආවා ම්ස් ඇගෙ හැඩෙ පෙනවා ම්ස් කියලා දෙන ව්දිහට මැහුවා ම දියුණු වෙන් දියුණු ටපත් වෙවා ම්ස් bs madushika geethanjali
Mis mn meka bala gawuma mahuwa mata chuti awula awa.. pitipssa paluwa 1 1/2"k ussalane kapanne mahuwama konda hariye loku loose ekak enawne
හොඳින් තෙරෙනවා ස්තූති
mis pitupasa paluwa issuwama ath kata wadiwenne nadda?
හරිම පැහැදිලියි මිස් කියල දෙනවා. පොඩි ගැටලුවක් තියනවා . මැහුම් වාසි 2" වුනාම, 1"ක් ඩාට් සඳහා. එතකොට තව අඟලක් තියනවනේ. මිස් මහනකොට බුරුලට වගේ අගල් බාගයක් තියන්න වෙනවද. නැත්නම් අගලේ මැහුම් වාසිය තියලා අඳිනවද?
ඔපනැලි පරත්‍රය කොහොමද් හොයාගන්නේ දන්නකෙනක් කියන්නකෝ මට ඒටික.තේරුන්‍රෙනෑ
ගොඩක් පැහැදිලි. ස්තුතියි මිස් 🌹🌹🌹🌹
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
Me gaumata atha hada ganna akaraya kiyala denna mis
miss meke ukula rekawa lakunu karanna oni nedda
Harima watina guruthumiyak obathumiya
ඉදිරියේ දි කියලා දෙන්නම් 🙂. ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන.
Miss gogak pin oba thumiyata. Linen pant1k mahama widiya kiyala denna puluwanda..
❤️❤️❤️❤️❤️❤️🙏🙏 ස්තූතියි ඔබට. මිස් තව අත් වර්ග ටිකක් කියල දෙන්නකො ෆ්ලෙයාර්ඩි අතත් අැතුලත්ව ස්තූතියි.
Mis oyage princess line gaumak kiyala dena padamak nadda.harima pahadiliwa kiyala denawa.godak sthuthi obata.
❤
එකත් කියල දෙන්න .ඔබට ගොඩාක් ස්තුතියි .
Harima pehedili ❤ sthuthi
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
Hodatama kiyala dunnata godak pin
ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Saralai pahadili miss,,, 👍😍😍😍😍
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
ikmnta ath warga video ekath karamu miss...ada padama harima pahadili
හොඳයි 🙂
@@apemahumpanthiya
Ape hoda miss 💕
@@nipuniyasmadha6752 පන්තියේ දි අල්ලගන්නම්🤩
Pahadiliyi miss godak isthuthiyi
බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ප්‍රතිචාරයට
Aththama godak hodata kiyala demawa oyata sthuthiyi
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.. හරිම සතුටුයි ඒ ගැන 🙂
Harima pehedilii miss.thanks ...😍😍
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන
Miss thank you so much for the dress video . God bless you and your family .
Thank you ramona...🙂
Mis bada wata mimma lakunu krala eka bedanne kiyenda mimi hadanna
Bada wata mimma redde lakunu karanne kohomada
Very good🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
Madam mama yonali jayasekera mis kiyala dunna A line frock 1ka mahana reddak tikak neilon.lining 1k danna me vidiyata ma lining 1th edala 👗 sambanda kalama Hari meds madam.pilithurak balaporottu wemi
Adath first comment magen..thank q miss
Ha ha..padama balanne nathuwa note eka hadannna😂
thanks miss,..way you teach is very clear and anyone can understand..pls explain how to take openeli measurement???
ඔපනැලි පරතරය කියන්නෙ, පපුවේ උස් මුදුන් අතර දුර.. ටේප් එකෙන් මැන ගන්න 🙂 ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට
Ape Mahum Panthiya -අපේ මැහුම් පන්තිය 😀😀😀
Harima saralai
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
ගොඩක් වටිනවා , ස්තුතියි 🙏 , ෆ්ලෙයාඩ් සාය සහිත ගව්ම කියලා දෙන්න මිස්.
කියලා දීලානේ තියෙන්නේ 🙂
@@apemahumpanthiya මම බලන්නම් මිස් 👍
@@apemahumpanthiya අනේ මට හොයාගන්න බෑනෙ. 😥 මට ලින්ක් එක දාන්න pls.
Pitupasa urahisa path karanne nette ei
Thank you very much 😍 mn ad me gauma mahanawa dn block ek kapana gaman
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Miss me gaumata kollar ekak danavanam issaraha saha pitupasa kara kapanna oni nam (inch kiyatada)ganna oni.
misme blok adinna gannakolawara onawada
Harima pehedili thank you
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Thank you ❤️❤️❤️
You are so welcome
🎉Goodmiss
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
Thanks miss❤❤
You're welcome 😊
Miss hodata kiyala denawa , thanks
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
Thank you mis godak saralawa kiya denawa
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන
ඉතාම පැහැදිලියි
Thanks akke godak pehedili
Lassanai miss papuwa dakwa usa kiyak gannnawada godak isthuthiyi
මිස් on line පන්තියක් නැද්ද,මිස්ගෙ.මිස් කියලා දෙන දේ හොදට තේරෙනවා,ලේසියෙන්ම කියලා දෙන දේ තේරෙනවා මිස්
ඇමතුමක් දෙන්න 0768151284
Thank you mis
Most welcome 😊
miss oyata godaak sththi mama mahanna harima asai oya neet ekata kiyala denawa
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
බොහොම ස්තුතියි මිස් 💖💖
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
Nicely explained good luck
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන
ගොඩක් ස්තූතිය .🌺🌻🌼🌸
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass
Misss opanali paratharaya ganne kohonada
ua-cam.com/video/G8dnRL2y6jE/v-deo.html
Me gauma mahana akaraya vidio ekak nedda miss
අනේ මිස් මට ලොකු ප්‍රශ්නයක් තියෙනව.මම මිස්ගෙ වීඩියෝ බලනවා.හොදටම තේරෙනවා ඒ කියලා දෙන දේවල්.ඒකට ගොඩාක් ස්තුති.මිස් තිරස් රේකා වලට ඇයි තව අගල් ප්‍රමාණයක් එකතු කරන්නේ. සමහරු එහෙම එකතු නොකර මහනවාලු.එහෙම පුලුවන්ද.ඒක හරිද. අනේ මිස් කියලා දෙන්න .ලොකුම පිනක්
පාඩම් මුල සිටම නරඹන්න.. සියළුම කරුණු හේතුත් සමඟ පැහැදිලි කරනවා.ඔබට හොද දැනුමක් ලැබේවි
මේ block එකේ හිමි මගේ මිිම වලට සමානයි. මෙහි උරහිස සම්මත point එකේ ඉදල පපුවට සිරස් උස කීයද? මට 12" ක් එනවා. එය වැරදි වගේ තේරෙනවා. Thank you for this presentation. You explain it clearly. Hope your reply
Gurumushtiuak nathiwa lassanata kiuala denawa godak pin
Atha kapaganna widiya kiyadenne kawadada
ගවුම් සහ බ්ලවුස් පාඩම් බලන්න. අත නිර්මාණය තියෙනවා
Waiting for sleeve... ❤️ 😍
Coming soon🙂🙂
Haras dats?
@@pavithridias8857 andum mahaddi wiwida krama walata mahanna puluwan.man uganwana kramayata haras darts danna awashya na🙂
Mis me masurement cm walin ganna puluwanda