පපුව 37.38.39.40. මූලික පතුරම එකම block එකෙන් සැමදෙනාගේ පහසුව සදහා මැහුම්/ මැහුම් දැනුම/ mahum

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 253

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 Рік тому +8

    ඉතාමත්ම වටිනවා බොහොම ස්තූතියි. හරිම පැහැදිළියි

  • @MangalikaRupasinghe-bc9wr
    @MangalikaRupasinghe-bc9wr Рік тому +1

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ තුමියට

  • @rohinikaluthara5636
    @rohinikaluthara5636 Місяць тому +1

    හරිම පැහැදිලි ස්තුතිය

  • @rasikawithana3721
    @rasikawithana3721 2 роки тому +2

    හරිම පැහැදිලිව කියල දෙනවා තෙරැවන් සරණයි

  • @iranianuruddhika4867
    @iranianuruddhika4867 Рік тому +2

    ගොඩක් වටිනවා....thanks dear

  • @New-j6w
    @New-j6w 24 дні тому +1

    godak pin MIS Ota kiyala denawa jarina phadili.

  • @kuwaitstar5102
    @kuwaitstar5102 Рік тому +11

    ඉතාමත් වටින පාඩමක්.ස්තුතියි !

    • @sujathakatugampola7128
      @sujathakatugampola7128 11 місяців тому +2

      හරිම හොදට කියලා මට නමි හරිම පැහැදිලි වුනා ගොඩක්ම පින්

    • @Wasanthakumara-ho6xf
      @Wasanthakumara-ho6xf 6 місяців тому

      goodkiyannawachananaha

  • @VishakaVishaka-ez1hk
    @VishakaVishaka-ez1hk 4 місяці тому +1

    Hodama teacher kenek.wayasa ha Mimi ganna vidiya phadiliwa kiyala denawa.mostara sahitawa mhana hati kiyala denna.godak pin

  • @amaraperera1220
    @amaraperera1220 11 місяців тому

    ගොඩක් ස්තුති ඔබ තුමියට හොදට තේරුණා ගොඩක් පින් කියා දුන්නට තෙරුවන් සරණි

  • @GayaRanasingha
    @GayaRanasingha 3 місяці тому +1

    මිස්ට ගොඩාක් ස්තුති අපිට මේ වගේ කියලා දෙනවට 🙏

  • @deepthideepthi965
    @deepthideepthi965 2 роки тому +2

    ඉතාහොදින් අවබෝධ වුණා ස්තූතියි

  • @EwSomalatha-ee9rx
    @EwSomalatha-ee9rx 2 місяці тому

    මට තිබුන ගැටලු ගොඩක් විසඳුනා ස්තුතිය ඔබ තුමිය ට ගොඩක්ම

  • @samanliyange9173
    @samanliyange9173 2 роки тому +1

    ඔයා ට ගොඩක් පිං හොඳට පැහැදිලි කලා මිස්

  • @dilmihasara6193
    @dilmihasara6193 Рік тому +1

    බොහොම පින් ඉතාම පැහැදලියි

  • @madumadu9788
    @madumadu9788 Рік тому +1

    Godak පැහැදිලි mis pin ඔබට

  • @GimhanaIndunil-pe5cv
    @GimhanaIndunil-pe5cv 28 днів тому +1

    Godak pahadiwa kiyala dunna ..thank you mis oyata

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 Рік тому +1

    ගොඩක් ස්තුති හොදටම තේරෙනවා 👍👍👍🙏🙏🙏🙏❤

  • @deepthideepthi965
    @deepthideepthi965 2 роки тому +1

    හොදින් අවබෝධ වුනා මිස් ස්තුතියි.

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 роки тому +1

    ස්තුතියි මිස්
    ගොඩක් වටිනවා

  • @vineethasenevirathne1080
    @vineethasenevirathne1080 4 місяці тому +2

    ලෝබ නැතිව කියාදෙනවා ස්තුතිය්

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 Рік тому +1

    Ithama vatina padamak.pehedili kirima athi visishtayi.obata jayen jaya weva.🎉

  • @A.i-STUDIO___
    @A.i-STUDIO___ 4 місяці тому +1

    ❤❤❤❤❤❤ හරි වටිනා මැහුම් පාඩමක්

  • @nelumgunathilaka9492
    @nelumgunathilaka9492 3 роки тому +1

    Harema saralai mamath mehuwa lassanat thiyanawa godaak sthuthi mis.

  • @mahishakrishanthi726
    @mahishakrishanthi726 4 роки тому +2

    ගොඩාක් හොඳට කියා දෙනවා thanks

  • @MayumiWathsala
    @MayumiWathsala 5 місяців тому +2

    ගොඩක් ස්තුතිය ❤️❤️❤️❤️ 🙏

  • @kulasinghaarachchikalyani5035
    @kulasinghaarachchikalyani5035 2 роки тому +1

    බොහොම hody mis,thank you

  • @rupasilva4681
    @rupasilva4681 6 місяців тому +1

    මිස් ගොඩක් පැහැදිලි යි ⁣⁣ගොඩක් පිං පිුන්සස් ලයින් ගවුම කියල දෙනව ද

  • @pushparanjani8733
    @pushparanjani8733 2 роки тому +1

    Godak hodata therum karala dunna mis godak pin obata

  • @nandasirinandasiri7273
    @nandasirinandasiri7273 2 роки тому +4

    ඔයාට බොහොම ස්තුතියි හොඳින් තේරුනා 🥰

    • @kanthikulasekara-wu8zc
      @kanthikulasekara-wu8zc Місяць тому +1

      ❤❤❤❤❤. හොදයි. ඔබට තෙරුවන්. සරයි

  • @RenukaRanmini
    @RenukaRanmini 11 місяців тому +1

    Very good lesson thanks lot

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 4 роки тому +1

    Thanks sahodariya godak hodata theruna.budu saranai

  • @kasunpansilu1432
    @kasunpansilu1432 Рік тому +2

    ගොඩක් පැහැදිලි ❤

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 роки тому +2

    ⁣වටිනා උපදෙස් සමග කියාදුන්නට බොහොම ස්තුතියි
    හරිම පැහදිලියි

  • @sriyanifernando522
    @sriyanifernando522 Рік тому +1

    Thanks. Godak hodata kiyala dunna.

  • @kusnnagahwatta5850
    @kusnnagahwatta5850 Рік тому +1

    Godak sthuthi obathumiayaga.👍👍

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 3 роки тому +2

    ගොඩාක් ඉස්තුති හොදටම තෙරෙන්න කියලා දෙනවට

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 3 роки тому +1

    හොඳටම තේරෙනවා miss..ගොඩක් ස්තුතියි...🙏 🙏🙏..pregnant fork එකක් මහන්න කියලා dennako miss ...

  • @mihirisenadheera328
    @mihirisenadheera328 3 роки тому +1

    Thank u miss.. godak saralawa oya kiyala dunna.

  • @a.k.n.gunathilakaa.k.n.gun7657
    @a.k.n.gunathilakaa.k.n.gun7657 3 роки тому +2

    ගොඩක් හොදට තේරුනා. ගොඩක් ස්තූතියි.

  • @asokamalini5188
    @asokamalini5188 Рік тому +1

    ස්තුතියි ඔබට

  • @malikajayaratnne8685
    @malikajayaratnne8685 Рік тому +1

    Mista godak isthuthi hodata therum gaththa. Budu saranai.

  • @manikellawala9796
    @manikellawala9796 2 роки тому

    ගොඩක් ස්තුති මහන්න හරි ආස හිතෙනවා.......🙏

  • @ChenithaDilwan
    @ChenithaDilwan Рік тому +1

    Thanks madam ,watena padamak

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 роки тому

    godaak hodata kiyala denawa.sthuthiii godaak

  • @DammiRathnasiri
    @DammiRathnasiri 5 місяців тому +2

    🎉🎉ඔබ ඉතා හොඳින් පැහැදිලි කලා. මිස් උරහිස රේඛාව අඟල් 3 ලකුණු කල තැන සිට නැතිව මුල් රේඛාවෙ සිටම බෑවුම එන විදියට අඳිනවා නේද.

  • @chanrikachanrika7977
    @chanrikachanrika7977 3 роки тому +1

    Oyata,godak pin danuma denawata

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 3 роки тому +1

    Thamange measurements ganna hari amarui. Me system eka loku udawwak una. Thank you.

  • @chamilapathiranaays2247
    @chamilapathiranaays2247 4 роки тому +1

    Thank you godaak pahediliwa kiyala denawata

  • @niroshafernando3646
    @niroshafernando3646 4 роки тому

    ගොඩක් පැහැදිලි යි හොදටම තේරෙනවා ගොඩක් ස්තුතියි මිස්

  • @shiranilal6406
    @shiranilal6406 2 роки тому

    Godak hoda teacher kenek budu sarani 🙏🙏

  • @anuweerasinghaanuweerasing6035
    @anuweerasinghaanuweerasing6035 3 роки тому +2

    ගොඩක් හොදින් කියලා දුන්නා බොහොම ස්තුතියි

  • @PadminiAli
    @PadminiAli Рік тому +1

    Onema kenekuta therum ganna puluwan oya kiyala Dena widiyata mis oyata godak pin

  • @sumalifernando4926
    @sumalifernando4926 4 місяці тому +1

    Urahisa 15 madine jacket eka kotaine neda

  • @wickramageethadesilva2387
    @wickramageethadesilva2387 3 роки тому +1

    කොහොම ස්තුති කරන්න ද මංදා.මිස් මේ කියලා දෙන දේ ට ඇස් වල කඳුලුත් ආවා මිස් තෙරුවන් සරණයි!

  • @prasanthajanaki1840
    @prasanthajanaki1840 4 роки тому

    Athatama oya godak honda kenak.kisima aduwak natuwa kiyala denawa.asai ahagena inna. Thank you so much.mata podi gataluwak thiyenawa.pitupasa athkata andinakota idripasa pramanayamada ganne .naththam tikak aduwenda ganne . Kopamana pramanayakda. Pahadili karanawada. I wish you all the best.

    • @lankalayani7361
      @lankalayani7361  4 роки тому

      ow e prashnaya godak aya anawa oya kamathi nam oyata pitupasa agal bagayak pamana wadi karanna puluwan namuth ansayen ho urahise wenasak wenna ba oya ath dekkak danawanam pamanak pitupasa wenas karsnna ath danne nath nam awasya na

  • @rangapalihawadana2910
    @rangapalihawadana2910 3 роки тому

    Gogak sthuti....
    Miss ath nathiva ath kata kapa ganna akaraya pahadili karanna puluvanda

  • @crazekitchen992
    @crazekitchen992 3 роки тому +2

    Very good explanation thanks

  • @AgkKumari
    @AgkKumari 7 місяців тому +1

    බොහොම ස්තුතිවන්ත වෙනවා

  • @seethamalani2804
    @seethamalani2804 3 роки тому +1

    Mama adi beluwe harima pehedili pahasui kramaya sithuthi

  • @prabhamanori5852
    @prabhamanori5852 3 роки тому +1

    ගොඩක් හොදින් කියලා දුන්නා.මම මහන්න දන්නේම නැහැ.ලොකු දැනුමක් ලැබුවා.බොහෝම ස්තුතියි ඔබට.මට නයිට් ගවුමක් මහ ගන්න හැටි කියලා දෙන්න පුලුවන්ද.මම දැන් ගෙදරට අදින ඇදුම් මම ම මහගන්නවා.ස්තුතියි .

    • @lankalayani7361
      @lankalayani7361  3 роки тому

      mage vidios wala night dress eka thiyenawa balanna

  • @ramanirajapaksha2560
    @ramanirajapaksha2560 Рік тому

    වටිනව ස්තූති ..❤❤❤

  • @sujatha1370
    @sujatha1370 4 роки тому +1

    හරිම පැහැදිලියි .ස්තුතියි .....අද තමයි බලන්න ගත්තේ .

  • @dilvindi9104
    @dilvindi9104 Рік тому

    Vedio eka niyamai

  • @kumariajith5374
    @kumariajith5374 3 роки тому +1

    Thank you very much 🥀🥀🥀🥀🥀♥️

  • @music.8917
    @music.8917 3 роки тому

    Hodata therenava mis🌼🌼🌼

  • @randimafernando3230
    @randimafernando3230 Рік тому +2

    Very clear

  • @alponsusilva985
    @alponsusilva985 3 роки тому +1

    Thank you so much god bless

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 4 роки тому

    Theruean sarani pahediliwa kiyala denawa girgau wewa obata

  • @shiromichampika5716
    @shiromichampika5716 4 роки тому +1

    🙏👍තෙරුවන් සරණයි

  • @desireeandrado3117
    @desireeandrado3117 Рік тому

    Miss Pitipasse paluwa ganneth oya mimmatamada ?

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 роки тому

    ස්තුතියි මිස්

  • @bihaduyogithaperera6847
    @bihaduyogithaperera6847 2 роки тому

    Harima pehediliyi thank you mis 💓

  • @renukadpremarathna3578
    @renukadpremarathna3578 2 роки тому

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ,ගොඩක් ස්තුතියි මිස්

  • @vikummenaka2372
    @vikummenaka2372 Рік тому +1

    Hodata theruna miss

  • @heshafernando9628
    @heshafernando9628 4 роки тому

    Adu redi premanayakin flaired skirt mahanna kiyadenna

  • @SurprisedBallet-ex1nx
    @SurprisedBallet-ex1nx 8 місяців тому +1

    Ahanenna asay miss 👍

  • @chamilapathiranaays2247
    @chamilapathiranaays2247 4 роки тому

    Awurudu 3 wayasa puthekuta night dress kit eka kiyala dennako.

  • @AchinthaChandrathilake-lc4zp
    @AchinthaChandrathilake-lc4zp Рік тому +1

    Thankyou ...❤🙏

  • @telecom5923
    @telecom5923 3 роки тому

    thanku mis oyata pahadiliwa kiyala dunna 🙏🙏

  • @SamnthasrilalSamntha-wy4ez
    @SamnthasrilalSamntha-wy4ez Рік тому +1

    Ath kata adui papu mimma wadikeneku aduma masa ganna apahasu kara ganne kohomada mis

  • @sithumsitnu4205
    @sithumsitnu4205 Рік тому

    ඔයා කියලා දෙන ව්දිය හොදටම පැහැදිලි මට 34 බ්ලොක් එකක් කියලා දෙන්නකො ඔයාට ගොඩක් පිං අපිට කියලා දෙනවට

    • @lankalayani7361
      @lankalayani7361  Рік тому

      mage vidio ekak thiyenawa mage channel ekata gihin balanna

  • @DeepaHemaali
    @DeepaHemaali 2 місяці тому +1

    Cross ower block eka denna

  • @hemamalakariyawasam7664
    @hemamalakariyawasam7664 4 роки тому

    Hondatama pahadili thank u

  • @mangalapriya5840
    @mangalapriya5840 2 роки тому

    Hodata tharuna oyata pin

  • @shrimalp6392
    @shrimalp6392 Рік тому

    Thank you miss 💖💖💖💖

  • @kalyaniperera7284
    @kalyaniperera7284 8 місяців тому +1

    වටිනවා 🙏

  • @chandrapradeepa5671
    @chandrapradeepa5671 8 місяців тому

    Thank you so much,

  • @ThusanthiShriyalatha
    @ThusanthiShriyalatha 9 місяців тому +1

    තෑන්ක්

  • @sajeesilva922
    @sajeesilva922 4 роки тому +1

    Good job miss thank you

  • @shiromichampika5716
    @shiromichampika5716 4 роки тому +1

    මැණිකේ සායට බෙල්ට් එක හදන විදිහ සහ බෙල්ට් එක අල්ලන්න විදිහදාන්න තෙරුවන් සරණයි

  • @sameerasampath3100
    @sameerasampath3100 3 роки тому

    Theruna miss hodatama godaak pin

  • @mudithadangalla7848
    @mudithadangalla7848 4 роки тому

    Oya inne koheda miss karunakarala kiynawada apita mahanna denna

  • @manojthimali4583
    @manojthimali4583 3 роки тому

    Miss me size warga 3k nisa shoulders wenas wenawane.ethakota regal usa wenas wenne nane block eke ohoma adinakota.eka prashnayak nathda

  • @nirmaleedesoyza6265
    @nirmaleedesoyza6265 Рік тому +1

    Great

  • @samanthalakmali8495
    @samanthalakmali8495 4 роки тому

    obata waradenne. Neha. Deyak denakota. Loba nathuwa dena aka.ta thanks. 😃

  • @pradeepawasalamuni8435
    @pradeepawasalamuni8435 3 роки тому

    අනේ මිස් අද මම බැලුවෙ මිස් කියල දෙන විදිය තේරෙණවා මම මහල එවන්නම් බලන්න

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 Рік тому +1

    අනේ මිස් මේකෙ මැහුම් වාසි තියන්න ඕනිද කියන්න කරුණාකරල ...ස්තුතියි ❤

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 10 місяців тому +1

    පපුව 36 වඩා වැඩිනම් නේද ර්‍? පපු මිම්ම හතරට බෙදා ගන්නේ.

  • @marshmallo2225
    @marshmallo2225 2 роки тому

    මිස් මම අද බැලුවේ.මෙහෙම පතරොම කපන විට කිහිලි යට සිට පපුව රේඛාවට කෙලින් කපන විට මුල් ලක් එනවානෙ

  • @dahanayakaveerasinha5073
    @dahanayakaveerasinha5073 3 роки тому

    මේ සදහන් කරලා තියෙන මිම් වලට විතරයි ද උරහිස මිම්මම ඉන මිම්මට ගන්න පුලුවන් වෙන්නේ