🇱🇰ලංකාවට ආපු BrandNew වාහන සෙට් එක - 2024 New Vehicle Prices In Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 10

  • @SumithKariyavasam
    @SumithKariyavasam День тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ වාහන ගෙන්වන ගමන්,,,,,,පලල් පාරවල්, අලුත පාරවල් හා අත්‍යවශ්‍ය මංසන්ධි. වලට ගුවන් පාලම් ද. ගෙන්වපල්ලා... එහෙම බැරිනම් ලාබෙට මිනී පෙට්ටි තොගයකුත් අනිවාර්යයෙන්ම ගෙන්වපල්ලා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wmapbw8444
    @wmapbw8444 День тому +2

    වාහන ගෙන්විම තහනම් කරල නැවත වාහන ගේන්න වසර 5ක් ගියා. මේගතවුන වසර 5 තුළ ලැබුන කාලයේ දි රටේ පාරවල් ගෙන්වන වාහන වලට ගැලපෙන ලෙස සංවර්දනය කරන්න තිබුණා. නමුත් මිට වසර 5කට එහා තිබුන පාරවල් වල මට්ටමවත් දැන් පාරවල්වල නැහැ. අවතින් පාරවල් හදනවා තියා තියෙන පාරවල් ටිකවත් මේ වසර 5 දි නඩත්තු කලේ නැහැ. දැන් වාහන ගේනවාත් එකක්ම අළුත් ප්‍රශ්ණයකුත් රටට එනවා.

  • @ASrikanthi
    @ASrikanthi День тому +3

    Jayawewa malimawata❤

  • @asankapriyalal2349
    @asankapriyalal2349 День тому +1

    ඔය බස් 500 ට වඩා වරායෙ ගෙනල්ල තියනව මාස 6 ට වැඩී...
    දන්න කෙනෙක්ගෙන් අහල බලන්න...

  • @nuwanperera1854
    @nuwanperera1854 8 годин тому

    අනිවාරයෙන්ම අවුරැදු 7ක් පරණ Hybrid දෙමුහුන් පමණක් ගෙන්විය යුතුයි නැත්තන් මේ කලු කඩේ වහන්න බෑ, අඩු මුදලකින් වැඩී වාහන ගානක් ගේන්න පුලුවන් ,ඉන්ධන වලට පිටටයන මුදල් ඉතිරී ගොඩක් ඩොලර්,රජයට හොද බදු මුදලක් .රජයට මොන වාහන ගෙන්නුවත් එකම බදු, සාදාරන මිලට ආරක්ෂාකාරී වාහනයක් ,Hybrid පසු කාලේක Ev convert කරන්න පහසුයි.වීනීත රියදුරන් වාහන වලට හැමොම ආදරෙයී❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 21 годину тому +1

    🐕🐕🐕🐕🐕🐕 රට යවමුද ? හොද විදේශ විනිමයක් 😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣😭😭😭😭🤣🤣

  • @SagaraPrasad-u8l
    @SagaraPrasad-u8l 5 годин тому

    පොඩි අපිටත් වහයක් ඒද අපිට තේරෙයනවා අවරුදු 74 සාපය නිසා එකපාරට පුළුවන් කමක් තියෙත්ද 👍👍👍👍👍👍

  • @MadawalageDharmapala-np7st
    @MadawalageDharmapala-np7st День тому

    D.m.d