කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවරුන්ගේ බණ ඇහුවොත් මොකක් වෙයිද ..? | polgahawela Amarawansha Thero

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 36

  • @අනු-ස5ච
    @අනු-ස5ච 10 місяців тому +6

    මම හැමදාම බණ අහනන සරන තිස්ස අපේ පිංවත් ස්වාමින්වහන්සේගෙ හරිම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනව හරිම කැමැත්තෙන් බණ අහන්නෙ මමනම් අපේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 සාදු සාදු 🙏 සාදු 🙏

  • @nimalles2228
    @nimalles2228 10 місяців тому +43

    මමත් හරි කැමතියි පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේගෙ බණ අහන්න. හරි පැහැදිලියි. උන්වහන්සේත් නිවිලා, අපිත් නිවෙනවා🙏🙏🙏 ඒ වගේම තමයි රාජකීය පණ්ඩිත හසලක සීලවිමල ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාත්, ඔබවහන්සේ, ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ ඇතුලු බොහොමයක් ස්වාමීන්වහන්සේලාගේ ධර්ම දේශනා මිහිරියි🙏🙏🙏

  • @arunipriyngika4557
    @arunipriyngika4557 10 місяців тому +10

    කෝරලයාගම ස්වාමින්වහන්සේට මේ බවයේදිම මාර්ග පල අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 8 місяців тому +4

    අද මං මේ තැන ඉන්නෙ උන් වහන්සේගේ.කෝරලයාගම සරනතිස්ස පින්වත් ස්වාමින්වහන්සේගේ දර්මය ස්‍රවනයෙන්මයි..උන්වහන්සේට මාගේ නමස්කාරයයි මේ සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ඔබවහන්සේටත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 10 місяців тому +8

    ❤අපේ කෝරලයාගම සරන තිස්ස මහා බෝසතානන් වහන්සේට,ඉක්මන් බවයක උතුම් ලොව්තුරා බුදු බව සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් පතනාවූ බෝධියකින්ම වහා වහා අවබෝධ වේවා ..............පින්වත් ඔබ වහන්සේටත්,සියලුම ස්වාමීන් වහන්සේලාටත්,සියලුම සත්වයන්ටත්,අප සැමටත්, ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය වහ වහා අවබෝධ වේවා ...........
    දීර්ගායුශ වේවා ❤

  • @CharityDeA
    @CharityDeA 10 місяців тому +23

    අපේ පිනට පහල වූ මේ යුගයේ අපි කවුරුත් ගෞරවාදරය කරන පින්වත් ස්වාමින්වහන්සේලා එකවර පහල වෙලා වගේ ... හරිම සතුටක් ! 🙏🙏🙏

  • @Dencil99
    @Dencil99 10 місяців тому +12

    ඔබ වහන්සේ දහම වටහා දෙන අයුරු අහන්න අහන්න සිහි නුවන වැඩ් වෙනවා....ඔබ වහන්සේට යහපතක් ම වෙවා.....!!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 місяців тому +10

    මත් හරිම ආසයි මන් ආසයි මගේ සම්මා සම්බුදු රාජ්න්න වහන්සේ ගෑන් මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසු දර්මය ගැන උණ වහන්සේ දෙසනා කරන්නේ උණ වහන්සේ ට දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏

  • @ayesh.3308
    @ayesh.3308 10 місяців тому +13

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏
    අපි නම් භාග්‍යවතුන් වහන්සේ දේශණා කල සත්‍යය දහම තේරෙන භාෂාවෙන් කියලා දෙන ඕනෑම ස්වාමින් වහන්සේ නමකගේ ධර්මය අහනවා.
    පින්වත් ස්වාමීන් වහන්සේට
    දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏🙏🙏

  • @shashinidewmini8821
    @shashinidewmini8821 10 місяців тому +4

    අනුත්තර වූ පිං කෙතට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 28 днів тому +1

    Koralayagama,sarana,tessa,suwamen, whnsa tata,maga, namas karaya wawa 🙏🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏🌷🌺🌹taruwan, saranaei suwamen whnsa 🌷🌺🌹🙏🙏🙏☸️

  • @ydududyd3000
    @ydududyd3000 10 місяців тому +8

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 місяців тому +6

    අපේ පින්වත් සුවාමින් වහන්සේ ලාට මන් කොහොමත් බනින්නේ නැ පව් සිදු වෙනවා

  • @ManikeTahan
    @ManikeTahan 10 місяців тому +2

    පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @dananjaya2623
    @dananjaya2623 10 місяців тому +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 місяців тому +5

    හැම සුවම්නි වහන්සේ ලගේම දර්මයට කාමතිය් තෙරුවන් සරණයි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 10 місяців тому +5

    සාදු.සාදු...සාදූ..💐🙏💐🙏💐🙏

  • @metusinhga9481
    @metusinhga9481 10 місяців тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashendimalka4664
    @ashendimalka4664 10 місяців тому +4

    සාදූ සාදූ සාදූ ...🙏☸️🍃☺️❤️🌍

  • @mangalanawinna5495
    @mangalanawinna5495 10 місяців тому +2

    🙏🙏🙏🙏🙏

  • @KolithaPreara
    @KolithaPreara 10 місяців тому +3

    I already respect koralayagama saranathissa thero 🙏🙏🙏🪷

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 10 місяців тому +3

    Sadu..Sadu..Sadu..Pinvath Koralayagama Saranathissa Suvamin Vahanseta Mage Namaskaraya Weva.🌷

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 10 місяців тому +7

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ❤❤

  • @KolithaPreara
    @KolithaPreara 10 місяців тому +3

    This suwamin wahanse and few suwamin wahanse I already respect to them 🙏🙏🙏🪷

  • @dumindaudaya1657
    @dumindaudaya1657 10 місяців тому +1

    Pinwath swaminwahanse namak....🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @tvvirajatv8673
    @tvvirajatv8673 10 місяців тому +6

    Sadu sadu sadu

  • @buddheeparandew529
    @buddheeparandew529 10 місяців тому +6

    🙏🙏🙏

  • @thamarakumari777
    @thamarakumari777 10 місяців тому +4

    Saadu saadu saadu...ඇත්ත hamuduruwane..koralayagama hamuduruwange bana ahanna ලැබෙන්nath loku pinak thiyenna oni kiyala matanam හිතෙනවා...

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 10 місяців тому +1

    තම්මෙල් එක දැක්කම හිතුවේ ස්වාමින් වහන්සේ ට ගරහනවා කියලා සමාවෙන්න 🙏🏻🙏🏻🙏🏻

  • @palitharanaweera7676
    @palitharanaweera7676 10 місяців тому +5

    Koralayagama Hamuduruwo kiyanna aththatama Sraddhawa upadawana ulpath saarayak. Unwahanse apita Sraddhawa upadawamin thawath Dharmaye boho pathikada wivara Kara denawa. Saama unshayakinma Bana kiyana Daksha himi Ruwanak. Swarnamali Maha saye Ras wihiduwamin Bana kiu pinwantha himi namak. Eda " Ras wihidena Dala " kiyanakotama Maha sayen Ras wihidenna patan gaththa. Thun wathawakma warin wara Ras wihiduna... Ane unwahanseta uthum dharmawabodhaya ma Labewa.... Niduk Nirogi sampaththiya labewa. ....Dheergau weva......

  • @samanrathnayake9783
    @samanrathnayake9783 10 місяців тому +1

    අනේ ඔව් කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ කොච්චර ලස්සනට බණ කියනවද.. මම නම් හරිම ආසයි. ගන්න ඕනෙ ටික ගන්න ඉතින්.. හැමෝම හැමදේම දන්නෙ නෑනෙ..

  • @mahanamalakmal315
    @mahanamalakmal315 10 місяців тому +2

    koralayegama himiyan yanu anantha guna athi athi gaurawaniya samin wahanse namak.. una wahanse mehemA daramaya deshana karanawanm. mage badu hamuduruwoo kohoma wenna athida.. ananthai appramanai..

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 місяців тому +4

    🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 10 місяців тому

    බුදු රජානන් වහන්සේගේ සත් දර්මය යි නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය යි රට ට අවශ්‍ය වෙන මුකුත් නොවෙයි .මුදල් පසු පස හබායන අය නොවෙයි මුදල් දී මිනිසුන් නොමග යවන වචම්න් බුදු දහම කෙලසන අදර්මවාදින් ගැන සොයා බැලිය යුතු ය .මොකද සම්මා සම්බුදු රජානන් වහන්සේගේ අදිස්ටානය මිනිසුන් නිර්වාන මාර්ගයට යොමු කරවීමට යි.
    බුදු රජානන් වහන්සේගේ අදිස්ටානය සපල වන කාලයක් නැවතත් උදාවී ඇත.ඒ සත්දර්මය දේසනා කරන බොහෝ උතුම් මාර්ගපල ලාබීස්වාමීන් වහන්සේ ලා දැනට නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය පිනිස දර්මය දේසනා කිරීම ඉමහත් සතුටට හේතු වේ .සැවොම නිර්වාන මාර්ගයට යොමු වේවා !සම්මා සම්බුදු සරණ යි !

  • @sumithnagahawatta
    @sumithnagahawatta 10 місяців тому +4

    Sadu sadu sadu

  • @pansilupansilu1303
    @pansilupansilu1303 10 місяців тому +4

    🙏🙏🙏