ඔබට මුලු ලෝකයම අපහාස කලත්,නින්දා කලත්,ගැරහුවත් සතුටින් ඉන්නෙ මෙහෙමයි.polgahawela Amarawansha thero

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 424

  • @dream2ceylon
    @dream2ceylon 2 місяці тому +4

    ඔබ වහන්සේ කියා දෙන ධර්ම දේශනය ඉතාමත් ඉහලයි ඔබ වහන්සේට පින් සාදු සාදු සාදු කියා නමදිමු අපේ ස්වාමින් වහන්සේට

  • @nawodanimaheshika760
    @nawodanimaheshika760 3 роки тому +105

    අපේ හාමුදුරුවන්ට පින් . මන් නොකරපු වැරදි කිය කියා මිනිස්සු මට බැන්නා.. මාත් නරි හූ කිය්න්න වාගේ ඒ මිනිස්සුන්ට බැන්නා. මන් කොච්චර මෝඩද .. අනේ මන් හැදෙනවා මගේ යහපත් ගුන ධර්ම මන් රැක ගන්නවා.. හාමුදුරුවන්ගේ බණ ගොඩාක් වටිනවා හාමුදුරුවන්ට පින්🌸🌸

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 2 роки тому +5

      Oya kochchara hoda lamayekda ehema thamai inna ona.

    • @nisansalaudayangani8660
      @nisansalaudayangani8660 2 роки тому +6

      Magen waaddak una eth eka waradi siyak wage pennala mata thamath minissu mata aoahasa karanawa mata narenna hithuna wara ananthai eth hitha haiya karagannawa waradi hadagena jiwath wenawa minissu onadeyak kiyavi

    • @asilinbogoda7206
      @asilinbogoda7206 2 роки тому +1

      ඔබවහන්සේ දේශනා කරන bana මිනිසුන්ට thamnge jewethaya hada ganna ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

    • @gulawaththgeanoma6238
      @gulawaththgeanoma6238 Рік тому

      Annee mamath oye demai kare den hodeta awebode Una godak pin sidu wewaa ape suwamin wahaseta

    • @matheeshachandrarathna
      @matheeshachandrarathna Рік тому

      @@nisansalaudayangani8660 AaAA

  • @Amaaranasinha
    @Amaaranasinha 8 місяців тому +21

    මාත් ලොකූ පීඩනේක ඉන්න වෙලාවක මන් මේ බන අහන්නෙ.ගෙදරම අය මට හැම වෙලේම අපහාස කරනවා.මේ බන පදෙන් මගෙ හිත නිවෙනව

    • @YyYy-kt1ye
      @YyYy-kt1ye 4 місяці тому

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @dream2ceylon
    @dream2ceylon 2 місяці тому +4

    ඔබ වහන්සේගේ බණ මම ⁣හැම වේලාවෙම ඔබ වහන්සේට පින් අපිට කියා දුන් දහම් කරනු වලට.

  • @wijithasubasingha157
    @wijithasubasingha157 3 роки тому +63

    මගෙ හිතට ලොකු සැනසීමක් ලැබුන හරිම කනගාටුවෙන් හිටියෙ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි🙏🙏🙏

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 3 роки тому +3

      Ada thama mma balanna gatteeee... aneeeeee mata ma katha karanawa wageeeeeeeee meh haaamuduruwoooo. Mma aagame. Eth mata aasai balanna meh hamuduruwange eewa

  • @manjulakusumkumarigunapala5441
    @manjulakusumkumarigunapala5441 2 місяці тому +4

    අපේ හාමුදුරුවෝ කියන දේ හරි...
    මම මගේ දේවල් පාඩු කරගෙන මම වියදම් කරගෙන මිනිස්සුන්ට උදව් කරනවා. ඒත් අන්තිමට මට වෙන්නේ එයාලගෙන් දෝෂාරෝපන අහන්නමයි.. 😢
    මම නොකරපු වැරදි වලට නින්දා අපහාස අනන්තවත් අහනවා.. ඒත් ඉවසනවා.. ඒ ඉවසීමත් එක්ක මම හිත හදා ගන්නවා..

  • @Mala-fd7xr
    @Mala-fd7xr 5 місяців тому +13

    දුකින් තිබුන සිතට සැනසුමක් ලැබුනාඔබවහන්සේට ඉතා ඉක්මන් භවයකදි පැතූ බෝධියකින් නිවන්සමිපත් ලබා ගනිත්වා

    • @RoshanRupasinhe
      @RoshanRupasinhe 5 місяців тому +2

      🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏සාදු සාදු සදු

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 3 роки тому +72

    බොහොම පින් අපේ හාමුදුරුවෝ , ගොඩාක් මානසික පීඩනේකින් ඉන්න වෙලාවක මට මේ වීඩියෝ එක ලැබුනේ. මට මේක ගොඩාක් වටිනවා මගේ හිත ගොඩාක් හැදුනා

    • @shalanikumarasinghe1622
      @shalanikumarasinghe1622 3 роки тому +2

      Matath ehemai

    • @kalumindikakalumindika918
      @kalumindikakalumindika918 3 роки тому +2

      මැරෙන්නෙ තරම් හිතෙන වෙලාවක මටත් හමු උනෙ

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 роки тому +3

      ලෝකයා...කුමක් කලත් කියත් ...ඔබ ඒවාට නොසැලී....ඔබේ ගමන ඔබ යන්න ....ඔබ කරන කියන දේ...කර්මය ලෙස ඔබටම ..පැමිණෙන බව සිතන්න ..අටලෝ දහම හොදට ..තේරුම් ගන්න ...නිතරම අනුන්ගේ ..හොදම දකින්න ....ඔබ අනුන්ට හොදම කරන්න ...කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.....නිතරම කුසල් දහම් වඩන්න ....සිල් පද පහ රැකගන්න ...🙏🙏🙏shamal from qatar

    • @nimeshadilshani8592
      @nimeshadilshani8592 3 роки тому +1

      @@strivetonirvana3794 බොහොම ස්තුති යාලු, තෙරුවන් සරනයි , නිරෝගි සුව ලැබේවා

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 роки тому

      @@nimeshadilshani8592 ඔබටත් එය එසේම වේවා....තෙරුවන් සරණය්....ගත ලෙඩ වෙනවා....එය අපිට ..නවත්වන්න බැහැ....සිත ලෙඩ කරගන්න එපා...එයට වීර්යය කරන්න ...

  • @tharushanirmal2675
    @tharushanirmal2675 5 місяців тому +3

    මට නොකරපු දෙයක්නෑ අපේ හාමුදුරුවනේ මං හීනෙන්වත් හිතුවෙනැති දේවල් කියල මට ඇති තරම් බැනල ඇති.දැන් මගේ හිත ගොඩක් සැහැල්ලුවක් දැනෙනව.ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @shashibandara5038
    @shashibandara5038 3 роки тому +35

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ... දුක වේදනාව තරහව කලකිරීම කියන දේ උපරිමෙන්ම හිතේ දුවන වෙලාවක මේ දේශනය ඇහුවේ... මං උල්පත වහල පිටින් එන වතුර පුරවගන්නවා වගේ දැනෙන්නේ... මං මගේ උල්පත විවෘත කරගන්න ඕන... පහදා දුන්නට අනේකවාරයක් පිං සිදු වේවා

  • @malshapavan
    @malshapavan Рік тому +7

    අපේ හාමුදුරුවනේ මටම කිව්වා කියලා හිතෙනවා .ගොඩක් පින් ඔබ වහන්සේ ට.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @isharaviduranga9772
    @isharaviduranga9772 3 роки тому +42

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏ගෞතම බුදුන් සාසනයේම උතුම් නිර්වාණයම අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහාන්සේට 🙏සියලු සාත්වයෝ සුවපත් වේවා 🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Місяць тому +1

    අදටත් ඔබවහන්සේගේ මේ අවවාද එදිනෙදා ජීවිතයට ලොකු හයියක්...
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    හිතට පුදුමාකාර සැනසීමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 роки тому +20

    කෙතරම් හොද කළත්, හොදින් උන්නත් අපහාස ,නින්දා ,පිඩා කරනවමයි සමහර මිනිසුන් ... එවන් අවස්ථාවල ඇත්තටම කල්පනා කරනවා මොකක්ද වුනෙ,මොකක්ද කලෙ ඒම වෙන්න කියල ... කමෙන්ට් එකත් දැම්මත් වැරැදි , හිනා වුනත් වැරැදි , හිතාගන්න බැ සමහර වේලාවට ...
    හරිම අර්ථවත් අවවාදයක් හාමුදුරුවනේ ..
    තෙරුවන් සරණයි !
    නිදුක් නිරෝගී වේවා මුලු ලොවම !!!

  • @deepikadeepika4239
    @deepikadeepika4239 5 місяців тому +5

    සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ දේශනා කරන ධර්මය මටම දේශනා කරා වගෙයි මට දැනෙන්නෙ. මම ගොඩාක් ආදරය කරන කෙනා මට හරියට නින්දා අපහාස කරනවා මම නරක ගෑනි යක් කියලා .ඒ මදිවට තව පවුලේ අයටත් කිය කිය මට අපහාස කරනවා. ඒක අහන පවුලේ අය ඒවා විස්වාස කරලා මට අපහාස කරමින් මාව මග හැරියා. අදටත් එයාලා මා එක්ක තරහයි.ඒත් මම වරදි කරලා නැහැ එයාලා පිලිගන්නෙ නැහැ.මම හරිම දුක් වේදනාවෙන් ඉන්න වෙලාවෙයි ඔබ වහන්සේ ගෙ මේ බන අහන්න ලැබුණේ .ඔබ වහ්න්සේට ගොඩාක් පින් මෙවනි නබන දේශනා කරලා අපේ සිත් සුවපත් කරනවට 🙏🙏🙏🙏😅

  • @thurunuheshan1926
    @thurunuheshan1926 3 місяці тому +2

    අපේ පින්වන්ත ස්වාමින් වහන්ස මිනිස්සුන්ට හිත හදාගන්න වැරදි හදාගන්න දෙසනාව වටිනවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷💐💐♥️

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 роки тому +5

    මම කතෝලික කෙනෙක්.සවාමින් වහන්සේ ගේ දේශනය අහල ගොඩාක් දේවල් තේරුම් ගන්න ලැබුණා.ජීවිතය ගැන හොද අවබොධය ක් ලැබුනා.හිත හදාගෙන නුවණින් විමසා තේරුම් ගන්න ඹ්නෑම බව දැනගත් තා.ඹබ වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @RoshanRupasinhe
    @RoshanRupasinhe 5 місяців тому +1

    අපේ හාමුදුරුවනේ මම බණ අහනවා එහෙත් මෙතරම් සිතට වදින .🌼🌼බණ පදයක් ඇසුවේ ඔබ වහන්සේ ගෙන් පමණි 🙏🙏🙏🙏සාදු🙏🙏සාදු 🙏🙏සාදු🙏🙏⚽⚽⚽

  • @hpganulawathi4692
    @hpganulawathi4692 Рік тому +4

    ස්වාමීන්වහන්ස,ඇත්තටම මටම ගැලපෙන ධර්ම දේසනාවක්.මමත් මගේම අයට ගොඩක් උදව් කරලා ඒ අයම මට දැං එරෙහි වෙලා හරියට අපහාස කරනවා.මේ දවස් වල.මට දැං හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.මම මේ දවස්වල අඬ අඬා හිටියේ.

  • @rumashpunsara9363
    @rumashpunsara9363 Рік тому +3

    නින්දා අපහස ලැජ්ජාව අනේ ඒ හැමදේම මට මේ කාලය තුල ජීවිතේට එනවා මම ගොඩක් දුකින් ඉන්නෙ ඉතින් මේ බණ පදය මට සැනසීමක් අපේ පින්වත් හාමුදුරුවනේ.ඔබ වහන්සේට ගොඩක් පිං සිදු වේවා.

  • @tv.4297
    @tv.4297 3 місяці тому +3

    මෙන්න සත්‍ය දර්මය මෙ තමයි බුදු පියානන් වහන්සෙ දේසනා කල දර්මය අපෙ ස්වමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවයම ලැබේවා

  • @thilinishanika2263
    @thilinishanika2263 Рік тому +4

    අපේහාමුදුරුවනේ මම දැන් ඉදලම සතුට්න් ඉන්නවා.ඔබ වහන්ගේ අවවාදය මට ගොඩක් වටිනවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @kamalsrilanka2979
    @kamalsrilanka2979 3 роки тому +38

    මම හැම වීඩියෝ එකක්ම බලනවා ඔබ වහන්සේගේ හරිම අගෙයි අපේ හාමුදුරුවනේ මේ වගේ දේශනාවන් අපිට හරි මග පෙන්වා දෙනව ඔබ වහන්සේට දීර්ගායු හාමුදුරුවනේ...

  • @PradeepDeSilva-u4c
    @PradeepDeSilva-u4c 3 місяці тому +1

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushibandara6060
    @dinushibandara6060 3 роки тому +31

    ඔව්.හිමියනි.අපි ආදරේ,සෙනෙහස යදිනව.ඒ අපි සංවේදී නිසා වෙන්නැති.ටිකෙන් ටික හරි උත්සාහ කළ යුතුයි වීර්‍යය වඩන්න.තෙරුවන් සරණයි!අපේ හිමියනි.🙏

  • @nippasadeep1629
    @nippasadeep1629 Рік тому +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 5 місяців тому +3

    පින්වත් අපේ හාමුදුරුවනේ අනිත් අයගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී සතුටින් ඉන්න විදිය වැටහුනා
    ඔබ වහන්සේගේ දේශනාව අහද්දිත් සතුටක් දැනුනා.
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @M.a..tharuu
    @M.a..tharuu Місяць тому +1

    ඕව් අපෙ හාමුදුරුවන් වහන්සේ මං ගොඩාක් අපහස දුක් පිඩා විදින කෙනෙක් ජිවිතය එපා අනු වෙලා ඉන්නේ අපෙ හාමුදුරුවන් වහන්සේගෙ ධර්ම දේශනා ඇහුවා හිතට ලොකු සැනසිමක් අපෙ හාමුදුරුවන් වහන්සේට තෙරුන් සරණයි.

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 Рік тому +3

    අපේ හාමුදුරුවනේ මන් බණ අහනවා. මටත් මහනවෙන්න ආසවක් තියන්නව බුදුසරණයි 🙏❤️🙏

  • @chatuishana5662
    @chatuishana5662 3 роки тому +14

    ඔබ වහන්සේ නම් සැබෑම වු බුද්ධ පුත්‍රයෙක්මයි.🙏🙏🙏
    ප්‍රාර්ථනීය තලයකට පැමිණ
    සසර ගමනින් එතෙර වීමට මේ භවයේදීම හැකි වේවා 🙏🙏🙏

  • @musirasa4277
    @musirasa4277 2 місяці тому +1

    ඔබ වහන්සේට godak pin

  • @jayarathna6267
    @jayarathna6267 3 роки тому +12

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @komalravat404
    @komalravat404 Рік тому +2

    😮 අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය, මම කුවේට් සිට

  • @shriyaniperera6701
    @shriyaniperera6701 3 роки тому +8

    සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ හට!! ගොඩාක් පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ හ⁣ට!! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් ප්‍රාර්ථනා කරන්නා වූ කලකදී සැපවත් වූ ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!🙏🙏🙏🙏

  • @thathsara2813
    @thathsara2813 3 роки тому +13

    ඔබ වහසේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 Рік тому +2

    සාදු සාදු සාදු,, ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු මම මධුෂානි කුවේට් සිට

  • @ayesh.3308
    @ayesh.3308 Рік тому +1

    නමෝ බුද්ධාය
    🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

  • @kapilakapila6276
    @kapilakapila6276 3 роки тому +21

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @lankalanka6592
    @lankalanka6592 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 3 роки тому +8

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ la ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa හරිම වටිනවා ape හාමුදුරුවනේ teruwan saranay

  • @deepikagamage9662
    @deepikagamage9662 3 місяці тому +1

    අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා

  • @sanduliabeyaratne9164
    @sanduliabeyaratne9164 Рік тому +2

    අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින් ..මගේ හිතට දැනුනේ පුදුමාකාර සැනසීමක් .

  • @SewwandiDoni
    @SewwandiDoni Рік тому +1

    Math godak apahasa widina kenek Mata me dukin midimata hekiyawa lebewa🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiganasinghe657
    @damayanthiganasinghe657 3 роки тому +10

    දහම් පද අසන විට...
    සැනසුම ඇත...සිතට...
    🙏 තෙරුවන් සරණයි !
    නිදුක් නිරෝගි සුවපත් වේවා !

  • @sandunikaindiwari4232
    @sandunikaindiwari4232 3 роки тому +6

    ගොඩාක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nadeekaranawaka1540
    @nadeekaranawaka1540 3 роки тому +14

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @walpolakandesupeshala3810
    @walpolakandesupeshala3810 3 роки тому +13

    🙏🙏🙏 බොහොම පිං අපේ ස්වාමීන් වහන්ස .බොහොම වටිනව.ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය සැලසේවා .....🙏🙏🙏

  • @devikaperera7183
    @devikaperera7183 3 роки тому +6

    තෙරැවන් සරනයි සුවමින් වහන්ස සාදු සාදු සාදු🙏🙏🙏

  • @ayanthikadinsara9535
    @ayanthikadinsara9535 3 роки тому +12

    කාලානුරෑපව දේශනා කළ ධර්ම දේශනාවක්,ඔබ වහන්සේට දීර්ඝායුෂ...🙏🙏🙏

  • @thanujadeepani8694
    @thanujadeepani8694 3 роки тому +17

    ගොඩක් පිං ඔබ වහන්සේ ට. ජිවිතේ ගොඩක් වැරදි හදා ගන්න. ඔබ වහන්සේ ගේ බණ පදය ගොඩක් ප්‍රයෝජන යක් උනා. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි!!!

  • @shanu-w2
    @shanu-w2 5 місяців тому +1

    සාදු සාදු 🙏 හාමුදුරුවනේ. මගේ හිත හදාගන්න ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න මේ බන පද ලොකු උපකාරයක්. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා🙏🥺

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Рік тому +1

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkww4218
    @kkww4218 2 роки тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වටිනා ධර්ම දානය ලබාදුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @madhushi5234
    @madhushi5234 3 роки тому +40

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏. ඇත්තටම මටත් මගේ ලගින්ම හිටපු සමහර අය මන් හීනෙකින්වත් නොකල වැරදි කියලා අපහාස කරලා තියෙනවා , මගේ හිත ගොඩක් රිද්දලා තියෙනවා . මගේ පෙර පිනකට ඒ දේවල් වෙන්න වෙන්න මන් මේ උතුම් ධර්මය මගේ ජිවිතේට ලන් කරගත්තා, අනිත් හැමදේකින්ම මන් ඈත් වුනා . මන් කවදාවත් ඒ කිසිම කෙනෙක්ට වෛර කලේ නැ . ඒ එයාලගේ මානසික මට්ටම . මන් මට ප්‍රශන්සා කරන අය ඉදිරියෙත් නින්දා කරන අය ඉදිරියෙත් එකම විදියට අදටත් ඉන්නවා . මන් අද ඒ හැමදෙනාටම පින් දෙනවා මගේ හිත රිද්ද්දුවට. මිනිස්සු කවුද , මේ ලොකේ කොයි තරම් දුර්ජනද කියලා මන් දැනගත්තු නිසයි මන් මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්න වීර්‍ය වඩන්න ගත්තේ . මන් බණ ඇහුවත් භාවනා කලත් ඒකටත් මොනාහරි කියන මිනිස්සු ඉන්නවා . ඒ මිනිස්සුන්ට එයාලගේ පාරේ යන්න දීලා මන් මගේ ගමන යනවා හාමුදුරුවනේ ,කවදාහරි මේ උතුම් නිර්වාණය උදේසාම පාරමිතා පුරනවා 🙏.

    • @gayathriedirisinghe6831
      @gayathriedirisinghe6831 3 роки тому +3

      Same with me

    • @emdpekanayaka1134
      @emdpekanayaka1134 3 роки тому +2

      Matath ahemamai

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 роки тому +3

      අනිවාර්යයෙන්ම නංගි. මටත් ඔය වගේම යාලුවෝ ඉන්නවා .රැකියාව නිසා එයාලාගෙන් ඈත් වෙන්න බැහැනේ.හැමෝටම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. 🙏🙏🙏

    • @madhushi5234
      @madhushi5234 3 роки тому +2

      @@rohenypuspalata2160 🙏🙏🙏.

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 2 роки тому +2

      Sadu sadu hemoma hema welawema thaman widinna akamethi dewal an ayata nokara sitinam me loke kochchara lassanada neda? Pin athi swamin wahanse minisunge heti hodata therum aran thiyenawa. Sadu sadu.

  • @Maged-t5j
    @Maged-t5j 3 місяці тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී ච්ර ජීවනය ලැබේවා

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 роки тому +8

    ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏

  • @vindhyarasanjalee1438
    @vindhyarasanjalee1438 3 роки тому +10

    බොහෝ පින් ලැබේවා පින්වත් හාමුදුරුවනේ .හැමදාම බණ අහනවා .බුදු සරනයි 🙏🙏

    • @manikerathnayake1035
      @manikerathnayake1035 3 роки тому

      මම හැම විඩියෝ චකක්ම බලනවා ච බණ ඇත්තටම ජිවිතේ වෙන දේවල් තමා

    • @manikerathnayake1035
      @manikerathnayake1035 3 роки тому

      ඹබ වහන්සේට ⁣පින්

  • @dgkcreate55
    @dgkcreate55 3 роки тому +5

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ.🙏🏻🙏🏻🙏🏻

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 роки тому +10

    අපේ හමුදුරුවරුනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
    ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏

  • @warunidulanjani6319
    @warunidulanjani6319 3 роки тому +6

    බොහොම පිං ඔබ වහන්සේට 🙏

  • @basnayaka1239
    @basnayaka1239 3 роки тому +12

    බොහොම පිං ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @malikagunarathne5922
    @malikagunarathne5922 3 роки тому +10

    නිවන් සුව ලබේවා සමිදුනි

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 2 роки тому +1

    ගොඩාක් සතුටින් ඉන්නෙ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණය ලැබේවා

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 5 місяців тому +1

    Adaraniyai.mama.kopamana.kalat.mata.hoda.kiyana.kenek.na.oba.kiyadunna.me.bana.mata.puduma.sahanayak.oba.vahanswta.pin.❤❤❤❤🎉🎉🎉🎉🎉jana🎉🎉🎉❤❤❤

  • @rajithaaf5621
    @rajithaaf5621 2 роки тому

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️

  • @skwkumara9250
    @skwkumara9250 3 роки тому +8

    එහෙමයී අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwanthikaRuwanthika-y2b
    @RuwanthikaRuwanthika-y2b 5 місяців тому +2

    සාදු 🙏සාදූ🙏සාදූ🙏

  • @khadhamakhadhama1423
    @khadhamakhadhama1423 2 роки тому

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ මම ප්‍රෂ්නයක් නිසා ගොඩාක් දුකෙන් හිටියේ එකදිගටම දවස් තුනක් අැඩුවා අහාම්බේන් ඔබවහාන්සෙගේ මේබන අැහැව්වේ අැත්තටම මගේහිතට ගොඩාක් සහානයක් දැනුනා ඔබවහාන්සෙට ගොඩාක් පින් සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @SS-pv2zm
    @SS-pv2zm 3 роки тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා , බොහෝම පිං අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේගේ බොහෝ වීඩියෝ බලනවා,සිතෙහි ඇතිවන බොහෝ ගැටළු වලට පිළිතුරු ලැබෙනවා ඔබවහන්සේගේ වීඩියෝ වලින්, සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 2 роки тому +2

    ඔබවහන්සේට ගොඩක් පින් තමන් තුලින්ම සතුට හොයන අයට වටිනා දේශනාවක් තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 5 місяців тому +1

    Polgahawela.oba.vahanseta.pin.pin.adarey.adarey❤❤❤❤❤🎉🎉🎉🎉🎉jana🎉🎉🎉❤❤❤❤

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 роки тому +8

    හරිම වටිනා දේශනාවක් .බොහොම පින් ස්වාමීන් වහන්සේ .තෙරුවන් සරණ

  • @kalumindikakalumindika918
    @kalumindikakalumindika918 3 роки тому +13

    ඔබ වහන්සේ කියපු හැම දෙයක්ම මගෙ ජීවිතේම තමයි ඔබ වහන්සේ මේ දේශනා කලේ මගෙ දුක දැකලම තමයි කියලා හිතුනා හිත ගොඩාක් හැදුනා අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා බුදු සරණයි

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 3 роки тому

      Oba wahansetagodak pin mata awaboda una mage durwalakam awaboda una hondatama

  • @gimeshashyamali3019
    @gimeshashyamali3019 3 роки тому +5

    සාදු සාදු සාදු

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 роки тому +6

    Godak pin obawahanseta..theruwansaranai pinwath swaminwahansa 🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @shalanikumarasinghe1622
    @shalanikumarasinghe1622 3 роки тому +5

    ඔබ වහන්සේට පිං හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 5 місяців тому +1

    Attatama.api.anugen.sattuvenna.balanenna.hodana..hamuduruvane.budusarai❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nipuni4677
    @nipuni4677 3 роки тому +1

    සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @nelundeeshan708
    @nelundeeshan708 3 роки тому +5

    ගොඩක් වටිනා ධර්ම ⁣දේශනාවක්.බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 5 місяців тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 роки тому +3

    🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 2 роки тому

    Ehamai apea hamuduruwanea oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🙏🙏

  • @indikamanel2655
    @indikamanel2655 3 роки тому +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් වටිනවා ඔබ වහන්සේ ගේ බණ වැඩ සටහන.

  • @priyankapasminipriyanka3504
    @priyankapasminipriyanka3504 3 місяці тому +1

    Sadu sadu sadugodak pin oba wahanseta.

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 роки тому +3

    ගොඩාක් හිතට දැනුන ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ... නිවුනා සැනසුනා මං .. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේටත් .. 🙏🙏🙏

  • @diluhettiarachchi2706
    @diluhettiarachchi2706 2 роки тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 කාලීන ධර්ම දේශනා අහද්දී හිත නිවෙනවා
    තරහ කේන්තිය නිවිල යනව 🙏

  • @dchamodani6115
    @dchamodani6115 3 роки тому +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කලා වූ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ පතන යම් ධර්මතාවක් ඇද්ද එය එලසින්ම ඉටුවේවා!

  • @avishkaravindu4727
    @avishkaravindu4727 5 місяців тому +1

    Godak pin ape hamuduruwane❤

  • @DulanjaliMadumali
    @DulanjaliMadumali 4 місяці тому +1

    Siyalu loka sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa dukin midethwa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DC-ko2mq
    @DC-ko2mq 3 роки тому +5

    නිදුක් නිරෝගි සුවය ලැබේවා බොහොම පිං

  • @inokalakmali4216
    @inokalakmali4216 Рік тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 6 місяців тому +1

    ❤❤❤sadu sadu saadu

  • @gayanidilrukshi4816
    @gayanidilrukshi4816 5 місяців тому +1

    Aththama thamai swameen wahansa sahathika aththa ape sathuta thiyenne api lagamai godak pin ape hamuduruwanee

  • @maheshbandara5815
    @maheshbandara5815 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @AmusedCasualShoes-xj5nv
    @AmusedCasualShoes-xj5nv 2 місяці тому +1

    Sadu sadu nmo buddaya ..

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 Рік тому +1

    Sadu sadu sadu theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu

  • @myfmradio9574
    @myfmradio9574 2 роки тому

    උතුම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!

  • @D.P123-1
    @D.P123-1 11 місяців тому +1

    Phenomenal preaching 🙏🙏🙏

  • @inokathushari1745
    @inokathushari1745 2 роки тому +3

    ජීවිතයට හරිම වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏