@@isuriamarasinghe4767 emma watson kiayanne mita wada godak famous loku net worth ekak thiyena mita wada godak lassana kellek egollo eth kochchara nihathamanida dinithi walgamageta irisiya karanawa newei eyath jiwithe yam thanakata apu kenek eth show eka wadi kiyala as pena kan ahena ona ekekta terenawwa🤣👍
Love you Dini.But I feel its good not to market the things what you are not using.Mechchara branded dewal use karana oya Swabha Ceylon use karai kiyala hithanna amarui neda?
Akki puduma wasanawantai. Akkige eka sent bottle ekaka ganatat wada adui ape gedara mase viyadama.kawada hari oya wage jiwat wenna hina Dakinaw.akki tawa tawat diunu wenna oni Api adarei godak 💞💞💞
හයි ලෙවල් ටෝක් කරන්නෙ හයි ලෙවල් වැඩ කරපු නිසා.. ඒක දිනීගෙ විදිහ.. කොල්ලෙක් උනත් මම රෙස්පෙක්ට් කරනවා මෙයාට. මොකද මෙයා සාර්ථක කෙනෙක් 🩷
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
තමන් හම්බකරන සල්ලි වලින් තමන්‍ටම කියලා ආස දෙයක් ගන්න එක ඇත්තටම ආඩම්බරයක්...ඔයාට බනින හැම කෙනාම ජීවිතේ කොතන හරි unsuccessful ....gd luck dr...♥️♥️
මං නම් ආසම දෙන්නෙක්💕
Ay ban anunge dewal hoyanne.
@@akilashavinda7337 anunge dewal hoyana ekk meke comment krla thiyenwada mn? Hodata as arala balanna....anika mt one de mn comment kre oya eka prashnayk krgnna epaa....anunge dewal hoyanne ai kiyala meke comment krana oya krnne anunge dewal hoyama ekane hloo 😂😂
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
@@udeshikakumudumalie5640 Ehenam thamange adahasa dakwanna anunwa judge karanna epa please.
එයාගේ දක්ශතාවයෙන් එයා හම්බ කරනවා, ඕනී දේවල් ගන්නවා 😊💜️ ඉතින් වෙන දෙයක් නෑ හරිම සතුටුයී! දැන් නම් ආසම චරිතයක් ❤️
Ow asama charithayak vela
@@shanifernando9964 එයා මොනවා කරන කෙනෙක්ද???
Dinithida
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Sri lankan airline ✈
කෙල්ලෙක් උනාම අනිවාර්යෙන් දේවල් ගොඩ නගාගෙන බදින්න ඕන බැන්දට පස්සේ තමයි ඒක තේරෙන්නේ 👍 තමන්ට වටිනාකමක් නිකන්ම ඒ දේවල් වලින් ලැබෙනවා 👍දිනි සාර්ථක කෙල්ලෙක්
මෙයා ලොකුකමන් කතා කරාට වරදක් නැහැ... එයාම හම්බකර ගත්ත ඒවා අද අත් විදින්නෙ.. Respect your life style..
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
අන්තිමට කිව්ව කතාව ඇත්ත..තමන් ආස දෙයක් ගැන පිස්සුවෙන් වගේ believe කරනවනම් ඒ දේ ගන්න පිස්සුවෙන් වගේ වැඩ කරනවනම් අනිවාර්යයෙන්ම ඒ දේ ලැබෙනවා..🧠❤️
ඔයාට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Hgggk do🎉
මම සාමාන්‍යයෙන් දිනිතිට කැමති කෙනෙක් නෙවෙයි හැබැයි මෙයා ලග තියන positive thinking වලට මම ආසයි මගේ goals වලට සමානයි ambition එක හැර
හැමෝම එයාලගේ ළඟ තියෙන දේවල් ගැන ලොකුවට කතා කරාට දිනී අක්කා විතරයි ඒ දේවල් වල back story එකත් කියලා අපිවත් motivate කරලා හරියටම ලස්සනටම මේ වැඩේ කරේ...ඒ නිසාම මං මේ video එක ගොඩක් පාරක් බැලුවා❤❤
කවුරු මොනා කිව්වත් මං නම් කැමතියි දිනිති අක්කට.....😍💖
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Aniwa
ඇත්තටම...ඉස්සරට වඩා සංගීත් ලැබුණට පස්සේ දිනී ගොඩක් වෙනස් වෙලා...❤
Ow ❤
අන්තිම ටික බලද්දී කදුළුත් ආවා.... තමන් ආස කරන දේවල් තමන් හම්බකරපු සල්ලි වලින් ගන්න එක සමහරු කියන්නෙ ලොකුකම කියලා.. ඔව් ඉතින් තමගෙ මහන්සියෙන් ගන්න දේ තමන්ට ලොකුයි තමයි.. නේද දිනි අක්කි☺️😍 සතුටින් ඉන්න හැමදාම😍😍😍
👏🙌
❤@ilsara
කවුරු මොනා කිව්වත් තමන්ගේ දේවල්වලින් දෙයක් කරගෙන සතුටින් ජීවත් වෙන කෙනෙක් ❤️
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
උගත්කමට වගේම තමන්ගෙ ශක්තියෙන් සාර්ථකත්වය ලබා ගත්ත එකට respect කරනව.මෙයාව පෞද්ගලිකව දන්නෙ නෑ තමයි.එහෙම නොදැන මොකුත් කියන්නත් බෑ ඕනම කෙනෙක් ගැන.නමුත් මෙයාගෙ කතාවෙන් හැසිරීමෙන් ලොකුකම පම්පෝරිය වැඩි වගේ කියල හිතෙනව.තමන්ගේම උත්සහයෙන් සාර්ථක උනා කියල උඩඟු වෙන්න ලොකුකම පෙන්නන්න ඕන නෑනෙ .එහෙම සාර්ථක වුන ලංකාවෙ ඉන්න එකම ගැහැණියත් මෙයා නෙවෙයිනෙ.තව ඕන තරම් ජනප්‍රිය අය ඉන්නෙ ඒ වගේ.කව්රු කොහොම කොතනට ගියත් ලොකුකම තියා ගන්නෙ නැතුව සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්නව නම් තමයි වටින්නෙ.මම කිව්වෙ මගේ මතය.හැමෝම එක වගේ නෑනෙ.කිසි කෙනෙක්ට ඉරිසියාවට නෙවෙයි මගේ අදහස කිව්වෙ.කතාවෙන් එයා ලොකුකම තියෙන කෙල්ලෙක් වගේ හැඟුන නිසා
ඕක තේරෙන්න තරම් චාරයක් අද තරුණ පරපුරට නැහැ. පම්පෝරි වලට තමයි තැන.
කවුරු කොහොම කිව්වත් එයා ඒ life එක විදිනවා. මේ comments දදා ඉරිසියාවේ වැලලෙන මෝඩයොන්ට ඇති මගුලකුත් නෑ. උන්ට තියෙන්නේ තව කෙනෙක්ගේ දියුණුව බලාගෙන ඉන්න බැරිකම. මේක මෙයා කරපු පෙර පිනක් නිසා ලැබුන වාසනාවක්❤ තමන්ට දෙයක් ඕනනම් අනිත් අය දිහා බලලා හූල්ලන්න නෙමෙයි ඒකට තමන්ම පාර කපාගන්න😊
කවුරු මොනවා කිව්වත් දිනිති අක්කි තමයි මගේ Dream Girl.මොකද එයා නිසා තමයි මන් අරමුණකට වැඩ කරන්නේ.එයා programm එකකදි කිව්ව දේවල් මට මාරම motivation එකක් වුනා.ජීවිතේ දිනන්න විදින්න ගෑනු පිරිමි බේදයක් නැහැ.මට මගේ ජීවිතේ අරමුණකට යන්න දිනී අක්කගෙ වචන ලොකු හයියක් වෙනවා..ආදරෙයි හැමදාමත්..💜️😍
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
තමන් ජොබ් එකක් කරලා තමන්ගේ සල්ලි වලින් ගන්න බඩු දැක්කහම හිනා යනවා කියන්නෙ ඒ හිනාවෙන මිනිස්සු මාරම fail. මං නම් හරිම කැමතියි කාන්තාවක් මෙහෙම ස්තාවරයකට එන එකට .මේකටත් කතා කියනවා නම් ඉතින් උන් පට්ටම මාරම නිකමො ටිකක් තමයි ඉතින්
eka aththa tha bn,...eth boru sobana wadi wage nadda meyage,...pamporrita thama
@@tharushiwijesinghe2167 පම්පෝරී ගහන්න තරම් දෙයක් එයා උපයගෙන තියෙනවා ඔන්න අනුන්ගේ දෙයක් අරගෙන පම්පෝරියක් ගැහුවනම් තමයි ඕක මාර පම්පෝරියක් වෙන්නෙ .
Thanage mahansiyen igana gena mahansiyen hamba karala.. watina badu garagena.. lassanata jiwath wena ganu lamayek .. pampori gahuwath kamak naaa.. adambara unath kamak naaa...
Anee ban uba danna tika thama 😅. Ohoma danan puluwan okkoma branded ew dala video ekak oki hamba krana widiya dnnko danithi
@@Rdi8283M lejja nedda halo geheniyak wela thawath geheniyakata katha hadanna. Oyage kathawen therenaw pehedili irisiyawa kiyala. Kuhaka wenna epa. Ethakota labana Athme wath hoda thenaka inna lebenne ne. Eyage ugath kama saha Eyage hekiyawen kara gath dewal Dakiddi mata nam patta sathutui. Mokada mamath geheniyak nisa. eyage ugath kamata nam mata lan wenna wath be hebei hoda jivithayak gatha karanna godak try karanawa Mokada mamath jivath wenne uropaye nisa.....geheniyakata wala kapanne thawath geheniyakmai😌😌
දිනිති අක්කා ලොකු මෝටීවේට් එකක් දුන්නේ... ඇත්තටම ගොඩක් නිහතමානී කෙනෙක්... මිනිස්සු ගොඩක් ගල් ගහන්නෙ මඩ ගහන්නෙ වටිනා කමක් තියෙන මිනිස්සුන්ට .. ඒ නිසා ඔයාලා ඒ දේවල් චුට්ටක් හිතන්නේ නැතුව ඉදිරියටම යන්න.. මොකද ඔයාලට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා.... ❤️👍
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
You are 100% correct
Mokadda oya මෝටිවේට් එක kiyanne ඈ?
කෙල්ලෙක් විදියට අති සාර්ථක කෙල්ලෙක් ❤පන්ඩිත කමක් කිව්වට පන්ඩිත නෙමේ..කවුරුත් දෙනකන් නොයිද තමුන්ට ඕන දේවල් තමුන්ට ආස දේවල් ගන්න පුලුවන් වෙලා..ආසාවෙන් ආඩම්බරෙන් ඒව කියනව..එහෙම එකේ පෙබරවාරි යාලු වෙලා හිටියෙ නැද්ද,සොබා සිලෝන් ගායිද ඕව මේව අහල කුහක ගෑනුම තමා comment dala thiyenne.😂මනුස්සයෙක් ගෙ ඇදම නොහොය බලල නොදැක්ක වගේ ගියානම් හරි කුහක කම් ප්‍රදර්ශනය නොකර 😌ඒ කෙල්ලට තියන ඒව ඒ කෙල්ලගෙ..බේබි cream ekakwat ganna salli nathi un data kapan awith ada හොයනව ..
Eka nam sahatika athta
ඔක්කෝටම වඩා ආසා හිතුනේ සංගීත් ලගට ගිහින් කියපු ටික. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ...
එයා පන්ඩිතයි තමයි ඒක එපා වෙන එක ඇත්ත ඒත් කවුරු මොනා කිව්වත් එයාට බනින හැමෝටම වඩා එයා ජීවිතේ දිනලා තියෙන්නෙ. ඒ හින්දම වෙන්න ඇති එයා එහෙම ගොඩක් ඉස්සහින් දේවල් ගැන කතා කර්න්නෙ. මොකද එයා ජීවිතේ goals හැබෑ කරගන්න දගලන කෙනෙක් නෙමෙ. එයා ඒවා එයාගෙ මහන්සියෙන් හැබෑකරගත්ත කෙනෙක්. එහෙම බලද්දි එයා ජීවිතෙ ගැන එහෙම ලොකුවට කතා කරාට වැරදිත් නෑ. මොකද එයාට ලොකුකමින් දේවල් ගැන කතා කරන්න පුලුවන් දේවල් එයාට තියෙනවා මං හිතෙන්නෙ. කොහොම උනත් මට එයාව පේන්නෙ හරිම සාර්ථක ජීවිතෙ දිනුම් කෙල්ලෙක් විදිහට ❤❤
මමනම් හරිම කැමති අක්කි ඔයාට.ජීවිතේ ඉස්සරාටත් හොඳම දේවල් ආස කරන දේවල් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌸
කවුරු මොනවා කිව්වත් ඔයා හරිම වාසනාවන්තයි..ඉදිරි ජීවිතයත් හොදට හිතලා තීරණ අරගෙන හොදින් ගතකරන්න...සංගීත් එක්ක ලස්සන ජීවිතයක් ඔයාට ප්‍රාර්ථනා කරනවා ...❤️
Very nice. ❤ If you have a dream, yes. You have to achieve it.
Girl කෙනෙක් වුණාම තමන්ගේ හින වලට යන්න ඕන අනිවාර්යෙන්ම ..
ඒවා බලාගෙන ඉන්න බැරි වුණාම ඕන තරම් කතා කියයි ..
දිනි ට හැමෝම comment කරන්නේ බැනල ..
නමුත් දිනි ඉන්න විදිය හරියට හරි..
කවුරු මොනා කිව්වත් නොසැලී ඉදිරියට යන්න ...
සතුටින් ඉන්න..
මේ දේවල් බලලා කරන්න ඕන බැනල comment කරන්න නෙමෙයි බනින ඔයාලාත් target වලට යන ඒකයි කරන්න ඕන..
ඒක තමයි දිනි ඔයාලට දුන්න gift එක...❤❤❤
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
අවංක හදවතක් ඇති නිසා, ජිවිතයේ බලාපොරොත්තු ඉටු වන්නේ සිතු ලෙසමයි. ඒ නිසාම දයාබර හිතක් තියෙන සංගීත් අව්‍යාජවු දිනිතිට ලැබුනේ. 👍👍👍👍👍 කවුරු මොනවා කිව්වත් ඔයා යන ගමන සාර්ථකයි. ඔයාට පැහැදිලි අරමුණක් ඇති නිසා. සැමදා ඔය දෙන්නාගේ පැහැදිලි අරමුණු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
දිනී අක්කි හරිම ෂෝයි.සංගීත් අයියා,දිනී අක්කි ආසම දෙන්නෙක්.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍
අනේ ඉතිං 😛
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
ඇත්තටම දිනී අක්කි කියන්නෙ මාරම චරිතයක් .කවුරු මොනවා කිව්වත් ඒ හැම දේම එයා ඉෂ්ට කරන් තියෙන්නෙ ඔය බනින අයගෙන් නෙවෙයිනේ .කොටින්ම තමන්ගේ අම්මා අප්පච්චිගෙන් නෙවෙයි .ඇත්තටම ආඩම්බරයක් මට නන්.කෙල්ලො කියලා ගේ අස්සෙ හංගලා හදන්නේ නැතුව තමන්ටම කියලා හම්බකරන් ජීවත් වෙන්න පුළුවන් තරමට ශක්තිමත් කරන්න ඕන අනිවාර්යයෙන්ම
Attha🔥
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
කවුරු කොම කොයි විදියට කිවුවත් දිනි අක්කි කියන්නෙ ගොඩක් හොද කෙනෙක් . මන් ආසම දිනි අක්කිට 🥰❤️
Mamath ehemmama thamai...
මාර අවන්කයි එයා පාවිච්චි කරන කවුරුත් නොකියන ක්‍රීම් වගේ දේවල් කියනවා ඒ අනිත් අයටත් ලස්සනට ඉන්න ගොඩක් හොද අවන්ක අක්කි කෙනෙක් ♥️
ඔයා දාන අැක්ශන් වලටයි කියවන විදිහටයි මං මාර අාසයි අෑ😊❤😊
19:33 dini e kiwwa tikanm literally heart touching...😥😌💕
කවුරු මොනා කිවුවත් අක්කි හරිම වාසනාවන්තයි.. තමන්ගේ දේවල් කරගෙන සතුටින් ඉන්න කෙනෙක් ඔයා. හරි ආදරෙයි අක්කි ඔයාට. සතුටින් ඉන්න අයියත් එක්ක❤️❤️❤️❤️❤️❤️❤️
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
මාත් ආසම ගෑනු ළමයෙක්...ඒ වගේ බලාපොරොත්තු සහගත වෙන්න ඕනා හැම කාන්තාවක්ම❤️
Dinithi akka ta hari ස්භාවික පාටක් තියෙන්නේ 😍
Tiyenawa tiyenawa da aduma yata😅
@@Rdi8283M 😂 oyge d wenna athi
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ...😂😂
දිනිති අක්කි ඒ නිසා ඔයා සතුටු වෙන්න...😍🤗😘❤
මම නන් ආසම චරිතයක් 😍❤❤❤
ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
My favorite 🥺math kamahi oya wage kenek wenna 😚❤️අන්තිම ටිකට ඇඩුනත් මට❤🥺
ඉගෙනගෙන තියෙන 1ට ගරු කරනවා. ඒ උනාට පන්ඩිත කමයි පම්පොරියයි තමයි එපා වෙන්නෙ.
Fb giya eketh mundenna you tube awa eketh mun denna ayiyoo samii
කියලා වැඩක් නැහැ ගිය ගිය තැන mun දෙන්න kapila පේනව ඇවිල්ලා
ඉගෙනගෙන කියලා ඕනවට වඩා පෙන්නන්න ගියාමත් අනිත් අයට විහිලුවක් වෙනවා එයාට ඒක තේරෙන්නෙ නෑ ඒකයි අවුල 😂
අනිවාර්යයෙන් 👍
@@isuriamarasinghe4767 emma watson kiayanne mita wada godak famous loku net worth ekak thiyena mita wada godak lassana kellek egollo eth kochchara nihathamanida dinithi walgamageta irisiya karanawa newei eyath jiwithe yam thanakata apu kenek eth show eka wadi kiyala as pena kan ahena ona ekekta terenawwa🤣👍
හැමෝටම ලැබෙන් ඕන මේ වගේ ආදරයක් සතුටක්♥️
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
වරදක් ක්‍යනවා නෙමෙයි.මෙච්චර Branded, Expensive දේවල් use කරන ඔයා මූනේ ගාන්නේ සොභා ceylon ද?😂😂😂😂😂😂
කව්රු මොනවා කිවුවත් දිනී ඔයා ගොඩක් වසනාවත්තයි ඔය හම්බකරගේන ඔයාට ඔන දෙවල් ගත්තා වගේම ඔයා පේර අත්මේ කරපු පිංවල බලයෙන් ඔයාට හිත හොද සංගීත් වගේ කෙනෙක් ලැබුණෙ ඔයා දෙන්නා හැමදාම සතුටන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
@@helloladiessrilanka මම සංගීත් දිනිතිට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞
අන්තිමට කිව්ව ටිකට නම් ගොඩක් ආස හිතුන...❤️
Love you Dini.But I feel its good not to market the things what you are not using.Mechchara branded dewal use karana oya Swabha Ceylon use karai kiyala hithanna amarui neda?
Matath okama hithuna
චැනල් එකේ දැක්ක හොදම විඩියෝ එක.love you apee akkii❤🔥
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Room tour eka onee
Oya harima hodai nangi.Godak minissu harima kuhakai.parissamin inna
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Wow... lassani nangi.. adaren suba pathanawa.. hamadamath sathutin inna.💚❤👌💐
ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
මෙච්චර කල් රත්ති සන්ගීත් අයියාගේ කියලා හිතන් හිටපු මං🥲
මම ආසම ඔයාගේ වචන වලට වටිනාකම දෙන්න ඕන තැනට හරි ලස්සනට වචන ගලපනවා..♥️😊 සතුටෙන් ඉන්න අක්කි
මේ මෙයාලා ai අප්පා ඉස්සර අම්මා.... අම්මේ.... කියලා කතා කරලා දැන් අම්මී අම්මී කියන්නේ 😭😭😭
„Mac dance with me“. Lips stick.
I like it
හරිම ලස්සන ආදරයක්....ඇහැට කදුලකුත් ආවා....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
මුලින් පෙන්නපු හැමදේටම මිලක් නියම කරන්න පුලුවන් නමුත් අවසානෙට පෙන්නපු තමන්ගේ ආදරේට මිලක් නියම කරන්න බෑ මට නම් සතුටුයි ගොඩක් ආදරණීය හදවත් එකට බැදිලා ආදරෙන් ඉන්න එකට . බුදුසරණයි ඔයාලට 🙏
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Super 😍😍👍
එයා vidio එක කලේ වෙනස්ම විදියකට..හරිම creative
Nice promotion done by Swabha Ceylon 😋
man hama daama oyalagei videos balanawa. lassanai oyala dennama. God bless you tc❤️❤️❤️🎉🎉🎊🎊💐
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
තමන්ගේ වත්කමින් ගත්ත දෙයක් පෙන්නද්දී නොහැකියාව තියන අය දේවල් කිව්වට තමන්ගේ ගමන තමන්ට ඕනේ විදියට යන්න ඕනේ
Stay Blessed Lady.. 😇💖Nice collection
Soba Ceylon advertisment එකක් නේත මේ 🥴🤣
ලංකාවේ කිසිම රෙද්දක් use krn nthi එකී Soba ceylon promote krn nm patta kattak knw... Ibl ithin කාටද bn boru krnne ඔය 😂
ඉතිං ඇයි බං නැති හින්දා බැන බැන බලන්නේ 😂😂😂
ඔයා ගොඩක් වාසනාවන්තයි..good luck 🥰
ඔබ දෙපළට සුභ අනාගතයක්!
තව තවත් ආදරෙන් වෙලෙන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි! 😍💖👍
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Very good Miss Dinithi good luck God bless you
හැමදාම සතුටින් ඉන්න ❤️ තෙරුවන් සරණයි ❤️ 🙏
positive දිනිති ට මම හරි කැමති
ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
ඇත්තටම හරිම සතුටුයි .තමන්ට පුළුවන් විදිහට හම්බකරගෙන තමන් ආස දෙයක් ගන්න එක ඇත්තටම ලොකු සතුටක් .අපේ දිනිති නංගි හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබේවා "💗ආදරෙයි හැමදාම දිනිති නංගිට ❤️🌹❤️
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
දිනී ඔයා අන්තිමටම ගිහින් ඔයා ආසම කෙනා කියලා සංගීත් ලගට ගිහින් කියද්දි ...ඔයාට ඇතිවුනු ඒ හැගීම දැක්කම පුදුම සතුටක් දැනුනේ.....ඇත්තටම මගේ ඇස් වලටත් කදුලු ආවා.......😊😊😊😊😊 ගොඩාක් ආදරනීය cupple l k සතුටින් ඉන්න බුදු සරණයි ....❤️❤️❤️❤️❤️❤️
Dini Akki and Sangeeth Ayya ❤️🥰
මේකෙ උන් කමෙන්ට් කරලා තමන්ගෙ මහන්සියෙන් අරන්ලු අරකලු මේකලු😂 බලද්දි ඔක්කොම හම්බෙච්චා..කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්නෑ ගගා කොහොමහරි අරූගේ දත ගලවලා හොඳට😂😂 ඔක්කොම ඒකිට ඕන ඒවා නාඩියට අර ගොනාට කිව්වම ගොනා අරන් දීපුවා..මේකි හෙන කපටියි😂😂
Matath hithuna eka nam , eyata ona ewa sangeethta kiyala aragena
Ithim ubata dukada??😹😹Ekita ewa hamba wenneth eki hoda thenaka inna nisa..😂😂uba wage higannonta e wage deyak dennawath eka yaluwek hari innawada??🤣🤣🤣
@Waruni Kaushalya Sangeethta kiyala ara gan nathuwa bota kiyala ara gannada ganiye😂😂
Sathutui
Dini👍💕 Theruwan Saranai 🙏
Ane හැමදාම සතුටින් ඉන්න ❤️
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
This girl is living her better life! Keep going ♥️🚀
Successfull girl... Cheers♥️
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
My role model♥️❤️. Much love akki 🦋
Room tour please 😌
මිනිස්සූ කියන කතා නිසා මමත් නෙයාට ආස නැහැ. ඉස්සර ටිකක් ආසයි.. ඒත් අක්කේ ඔයාගේ නිහතමානී බව සහ කියපු දේව්ල් නිසා මම එහම හිතන් හිටපු එක වැරදී නේද කියල හිතෙනව.. ඔයා නම් සුපිරියක් මෝටීවේට් එක නම් පට්ට
Respect dinithi akka ! ❤
Mth oya wage , teaching field eken hondata salli hoyanwa, lassanta adinwa ,car ekak drive krnwa... i like your self confident 😘🌹
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
This is what life should be ❤
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Nice collection nangi
oya akki harima lassani .. oya hari cuteee...😘😘😘😘😘😘
නිහතමානි වෙලා මමත්වය අයින් කරානම් මරු
Kauru mona kiwath mn asama kena akki ..eka eka dewal kiyna minissunge jiwithe unsuccessful than thiyena nisai anith ayata eka eka dewal kiynne..god bless you akki ❤❤
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
කියලා වැඩක් නෑ අනේ.පම්පෝරිය ගැන සමහරුන්ට තේරෙන්නේ නෑ.එමා වොට්සන් මාර සිම්පල් මෙයා එක්ක බලද්දී.එයාගේ my bag segment එක බලන්නකො.
Salli thiyena ayata ehemai
දැන්නම් ආසම චරිතයක් දිනී..නිහතමානී බුද්ධිමත් කෙනෙක්..❤
Gucci, prada,chanel,dior ❤️
Dinithi gena godak sathutui. Ath akak nam aul. Aya laga thiyana hema deyakma branded dewal ahama ake swaba cyelon gena boruwata promote karanawa.
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Car ek gena kiypu tikata tama asama ❤🌸🌸🌸😍😍😍 math dn asama dini akkg audi car ekt.
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
පොළොවෙ පය ගහලා ජීවත් වෙන චරිතයක්..හිතේ හංගගෙන බොරු මවාපෑම් නැති බුද්ධිමත් කෙනෙක් දිනී...❤️❤️❤️❤️
😂
@@raveenaravihari2947 meke hinaha wena minussu jeevithee waradda gathtu kisima deyak nathi හිස් මිනිස්සු...
Apooo Oya hena modai nd
පොලවෙ පය ගහල ...? 😂
@Sanjanee Herath amaaru una ayata kiyawanna Ida denna. Oya reply karaana yanna apa. Oya ridila thiyena aya, agollangey frustrations thamai aliyata danney. Dinithi goal oriented, hard working, educated girl kenek ney.
මම aasama අන්තිම seen එකට ඇත්තටම as දෙකට කඳුළු ආවා adarai හැමදාමත් 😘😘😘
Lovely couple💞
Motivation ek gdk wtinw.. Kemti oyta api💪. At podi purjeruwk tynw hemtendim poddk pennw issr trm ne hebei...at Girl knkt loku adarshyk oya gdk then waladi💖🛍️
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
අක්කි මේ බෑග් එක ගත්තෙ කොහෙන්ද
You are really lucky lady ❤
Harima lassnnii end eka thama lassnama😍😍😍
Oya harima pinwanthai kiyala mata hithenne...❤❤❤❤
Akki puduma wasanawantai. Akkige eka sent bottle ekaka ganatat wada adui ape gedara mase viyadama.kawada hari oya wage jiwat wenna hina Dakinaw.akki tawa tawat diunu wenna oni Api adarei godak 💞💞💞
Hi Dinithi can you please mention the code number of your Gucci sunnies… they are lovely
Akki adarei oyata . ❤ hamadama satutin inna god bless.. oya hri shakthimath kellek proud of u akki
Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰
Oyage bag 1 sapaththu 2 harima lassanai