Kodi Gaha Yata | Episode 72 - (2023-11-12) | ITN

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @Sha_Nu_Di
    @Sha_Nu_Di Рік тому +508

    හාමුදුරුවොන්ගෙ acting නානසාර pro max. 🤟 දැන්නම් 200% ශුවර් මේ channel එකේ මේ කතාව තව වැඩි දවසක් දුවන්නෙ නෑ.මේක අන්තිම කොටස නොවේවා කියල ප්‍රාර්තනා කරනව. හැබයි මොක උනත්, ඉතිහාසය හරි විදියට ප්‍රති නිර්මාණය කරල, ඇත්ත ඇති සැටියෙන් පෙන්නන්න උඹට හැකි විදියට මේ ගන්න පුංචි උත්සාහයට double salute ජගා ❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Рік тому +1

      🌹💖💖💖💖❤️

    • @AthulaSampath-o2f
      @AthulaSampath-o2f Рік тому +2

      Aththatama

    • @shalikanagodavithana468
      @shalikanagodavithana468 Рік тому +11

      ඩෑන් වගේ ඩයල් එකකුත් හිටියෙ

    • @DammikaW48474
      @DammikaW48474 Рік тому +1

      ඒ ඩෑන් නෙවෙයි. පොලිසිය වෙඩි තියල මරපු නාදන් ගෙ තාත්තගෙ වැල්ලවත්තෙ ඉඩම බලෙන් අල්ලගෙන ඉන්න දේශපාලුවගෙ මැර පුතා.
      ඌ තමයි දවසක් ශානිට බලහත් කාරකම් කරන්න ගිහින් කලූයි අසේලගෙනුයි කෑවෙ.

    • @Srimaster0011
      @Srimaster0011 Рік тому +2

      19 න් ඉවරයි

  • @PawaniAmandi
    @PawaniAmandi Рік тому +255

    මිනී මරලා හිරේ ගිය අය මහණ වෙලා 😂😂 දාන සද්දෙ යකො....මේවා තිත්ත උනත් ඇත්ත

  • @chamiya1209
    @chamiya1209 Рік тому +261

    වෙඩි වැදුනු කොල්ලගෙ ගෑනිත් මරු.....ගේම අත අරින්නෙ නෑ..🔥 එහෙම ගෑනියක් තමා මිනිහෙක්ට ඉන්න ඕනෙ..නැලවෙන හුචක්කු නැතුව

  • @catsanddogs1131
    @catsanddogs1131 Рік тому +286

    "මාද්‍යයට අත තියන්න එපා" , "චීවරයට අත තියන්න එපා" , " ආගම රකින්න හදන්නෙ අපි " . මේව තමා සුපිරිම ටික. 😂 . හැමෝම යාලුවෝ තමා 😂

  • @nimalifonseka122
    @nimalifonseka122 Рік тому +98

    මහේෂ්, අසේල සහා කලු තිරනාත්මක අදියරයක. ජිවිතයත් මරනයත් අතර ගැටලුවක්. සියල්ල අවිනිශ්චිතයි. ඒ 3න් දෙනා වගේම අපිත් බයෙන් මේ ඉතිරිකොටස් ටික බලන්නේ. හොද හිත් ඇතිඅයට අත්වන ඉරනම්!
    විශිෂ්ඨ රගපැම් ඇති විශිෂ්ටතම නිර්මාණයක්.
    සියලුම දෙනාටම බුදුසරණයි !!!

  • @PawaniAmandi
    @PawaniAmandi Рік тому +431

    අපේ රටේ සිදු උන ඇත්ත තිත්ත නියමෙට ....යනවා මේ කතාව ඇතුලේ...මරු චීවර දාරී 😂😂😂

    • @sahan9289
      @sahan9289 Рік тому

      ආගම කිය කියා අගම ජාතිය ඉවර කරපූ චීවරදාරින් සහ ප්‍රියසාඩ් වගෙ හුකන්නූ 😡🤞

    • @linkmove1653
      @linkmove1653 Рік тому +4

      අනිවාරෙන්... එත් එයාලා ඇත්ත කියලා පෙන්වන දේත් ඇත්ත කියලා අපි දන්නේ නෑ නේද

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 Рік тому

      @@linkmove1653ha aththda? dan saneepa athi neda puke amaruwa😅😅

    • @AthulaSenarathna-fe1tk
      @AthulaSenarathna-fe1tk Рік тому +2

      අනිවාර්යයෙන්

    • @chamindapeiris897
      @chamindapeiris897 Рік тому

      මේකත් හරියට ගිනිඅවි සහා ගනිකෙලි වගේ තිත්ත ඇත්ත සත්‍යයේ සටහන.

  • @inokadasanayaka3673
    @inokadasanayaka3673 Рік тому +173

    රටට උනු දේ හරිම විදියට ජනතාවට පෙන්වා දෙනවට ස්තුති

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 Рік тому +375

    කාකි ඇදුමෙයි/සිවුරෙයි අවභාවිතාව හොදට පෙන්වනවා...❤

    • @mihiranudana9543
      @mihiranudana9543 Рік тому +8

      ඩෑනුත් ඉන්නව 😂

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 Рік тому +4

      Aniwa

    • @amila00
      @amila00 Рік тому +4

      රටෙ වත්මන් තත්වය පෙන්වා දුන් මහේශ්ට බොහොම ස්තුති......

  • @SumedhaSandun
    @SumedhaSandun Рік тому +1158

    ගලබොඩ අත්තේ ගේ නාට්‍ය මතක් වුනා අවුරුදු 4කට 5කට කලින්😂

    • @milhanmilhan4486
      @milhanmilhan4486 Рік тому +12

      අනිවාර්යෙන්..1න්

    • @arunapriyanga9411
      @arunapriyanga9411 Рік тому +9

      මෙි සුදු ඇදන් ඉන්නෙ කවුද

    • @yehansampath8981
      @yehansampath8981 Рік тому +5

      ape rate unta mewa kawada tereida danne itin..

    • @pathofsuccesspvt
      @pathofsuccesspvt Рік тому +31

      ​@@arunapriyanga9411ඩෑන් පියසිරි 😂

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +5

      ​@@arunapriyanga9411සුදු ඇදගෙන කළු ඉන්නෙ 😂😂😂

  • @pradeepperera4356
    @pradeepperera4356 Рік тому +199

    ගූ සාරගේ කෙරුවාව.. රටේ මිනිස්සුන්ට මෙහෙම හරි ඇත්ත තෙරුම් කරන එක වටිනවා 👌🙏❤

    • @Nezentix5
      @Nezentix5 11 місяців тому

      හැබැයි ඉතින් රටේ මිනිස්සු වැඩි දෙයක් බලන්නෙ දෙවෙනි ඉනිම😅😅

  • @abesingha
    @abesingha Рік тому +728

    මේ වගේ ටෙලිනාට්‍ය වලින් හරි රටේ මිනිසුන්ට ඇත්ත පෙන්නලා දෙන එක වටිනවා.❤

    • @dilupamanori637
      @dilupamanori637 Рік тому +22

      පුදුමයි ! මේ නාට්‍යය පෙන්වන්න ස්වාධීන රූපවාහිනිය පෙන්වනවාට.
      මොකද රාජ්‍ය ආයතනයක් නේ.🤗
      ස්තූතියි 🙏❤️🙏

    • @rexmix9126
      @rexmix9126 Рік тому +6

      Manuranga niyameta direct karala thiyenawa .
      Minissun ta mewa balalawath ratata wela thiyena de danewa. !!!!

    • @TheVnv23
      @TheVnv23 Рік тому +7

      වැඩක් නෑ … මං දැක්කා කතාව තේරෙන්නෙනම් නෑ ඒත් බලනවා කියලා දාපු කොමෙන්ට්ස් ඕන තරම්.
      ඉතිං මොනවද කියන්නෙ ඒවාට…

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 Рік тому

      ​@@dilupamanori637ranil mahaththaya innaakota kawadath ehema tamai. Lankawe unta eee deshapalaya therenne na ❤

    • @sahan9289
      @sahan9289 Рік тому

      ආගම කිය කියා අගම ජාතිය ඉවර කරපූ චීවරදාරින් සහ ප්‍රියසාඩ් වගෙ හුකන්නූ 😡🤞

  • @naveennavodya774
    @naveennavodya774 Рік тому +180

    නියම නිර්මාණයක්..මෙහෙම හරි කවුරුත් කතා නොකරන මාතෘකාවක් අරන් ඒකෙන් ටෙලිනාට්‍යයක් නිර්මාණය කරලා අපේ මිනිස්සුන්ගේ ඔලු ටික හදනවාට හදවතින්ම ආදරෙයි ජගත් සර්..

  • @MaheshaMadusanka-g6f
    @MaheshaMadusanka-g6f Рік тому +122

    අනූටයි කනූටයි සම්මාන දුන්නා කියන්නෙ ඉතින් මේ කතාවේ ,,මහේෂ් ගෙ හොටෙල් එකෙ වැඩ කරන කොල්ලොනටයි ,,,,,ඔකේ ඉන්න පූසොන්ට පවා සම්මාන දෙන්න ඕනි

    • @lahirulakshan1308
      @lahirulakshan1308 Рік тому +1

      සහතික අත්ත...

    • @prasannanandasiri2936
      @prasannanandasiri2936 Рік тому +1

      owmai😂

    • @prasannanandasiri2936
      @prasannanandasiri2936 Рік тому +2

      dilhanige gedra pusatath denna oni😂

    • @pavaninimesha6010
      @pavaninimesha6010 4 місяці тому +1

      කවමදාවත් අපේ රටේ සුදුසු කෙනාට තැනක් ලැබුනේ නැහැනේ ,
      සම්මාන උලෙළ ක සම්මාන හම්බ නොවුනත් ජනතාවගේ සම්මාන මේ කතාවට හම්බ වෙලා ඉවරයි . සුපිරි වැඩක් ජගත් සර්

  • @rushankavinda7582
    @rushankavinda7582 Рік тому +28

    මේ කොටස බලද්දි ලගදි හාමුදුරුවෝ කෙනෙක් දැන් ඉන්න හාමුදුරුවරු ගැන ලස්සන වාක්‍යක් කිව්වා.... "අපායේ ඉදිරිපෙළ කහ පාටයි... ඒ ඔක්කොම දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් කරපු හාමුදුරුවරු..." සහතික ඇත්ත කතාවක්

  • @thilananusha1578
    @thilananusha1578 Рік тому +83

    මුතුඇටේ ඇත්ත තත්වෙ පෙන්නන්න ගන්න මහන්සියට RESPECT ❤

  • @InokaDilhani-l7h
    @InokaDilhani-l7h Рік тому +219

    රටට ආදරෙයි කියලා ආගම ජාතිය පිටින් අපිට අපිවම නැති කරලා දාපු අතීතය හොදටම පෙන්නවා. කොහොම උනත් අහිංසක මිනිස්සු තලා පෙලලා දන්නේ . සිව්ර කාකි ඇදුම අවභාව්තට කොච්චර නම් අහිංසක ජිවිත විනාශා කරද ?

    • @amila00
      @amila00 Рік тому +4

      මහි ලොක්කා කලේම ඕක....

    • @luckysenanayake1431
      @luckysenanayake1431 Рік тому +2

      Ara hindaya kalema oya wage Panduru wada thamai.hat off Mr,Manuwarna.🙏👍♥️

  • @itechlanka8332
    @itechlanka8332 Рік тому +64

    හාමුදුරුවන්ගේ අනවශ්‍ය මැදිහත් වීම් නියමට රගදක්වනවා

  • @lalanikirindeaarachchi7290
    @lalanikirindeaarachchi7290 Рік тому +111

    මේ රටේ පසුගිය කාලය තුළත් දැනටත් වෙමින් පවතින ජඩ වැඩ හොර වැඩ සියල්ලක්ම මේ නාට්‍ය තුළින් පෙන්වා දෙන විදිහ ඉතාමත් විශිෂ්ටයි,❤ 👍,

    • @kumarawikcaramaarchchi
      @kumarawikcaramaarchchi Рік тому

      අරගලයට පණදුන් අයද මේ කතාව ලියන්නෙ ඇයි වෙනස

    • @buddikasriranjan1073
      @buddikasriranjan1073 Рік тому

      Ubala waradiyata terun aran inne gota tharan hoda manusseyek ubalata hamba wenakan na aka terenakota pahu wadi ubalai buddiyen balanne na samaje kiyala dewal ahena dewal walata thamai oya matha hadune gotabaya alawnna kumanthare uneth ahemai

  • @chavidemel
    @chavidemel Рік тому +387

    මේ කතාවෙන් රටේ සිද්ද වෙන අපි නොදන්න ගොඩක් පැති මිනිස්සුන්ට පෙන්වා දෙනවා ❤❤❤❤❤❤❤

    • @nimeshdilshan1288
      @nimeshdilshan1288 Рік тому +1

      ඔව් ඒක නම් ඇත්ත

    • @kingav-ch8cu
      @kingav-ch8cu Рік тому

      Amma ape trading bossa ❤😅 oya tha balane wade

  • @surekarupa
    @surekarupa Рік тому +36

    කොටසින් කොටස අළුත් දෙයක් රටටම කියලා දෙන නියම මොල කාරයෙකුගෙ නොම්බර එකේ කතාව කොඩිගහයට මේකෙ රගපාන චරිත හැම එකකටම ආදරෙයි පුංචි ළමයගෙ ඉදලම තමන්ගෙ චරිතෙ කරනවා බලන අපිට දැනෙන්නම.ආදරෙයි කොඩිගහයට හැමෝටම. සම්මාන ලැබෙන්නම ඕන ටෙලිනාට්‍යක් ❤❤❤

  • @rashmilakmini9643
    @rashmilakmini9643 Рік тому +80

    හැමදාම ලංකාවේ මාද්‍ය නිරුවත සහ ඇත්ත ඇති සැටියෙන්

  • @sobawika
    @sobawika Рік тому +149

    ජපානය = යකූසා
    ඉතාලිය = මාෆියා
    ඇමරිකාව = ටෙලොයි
    චීනය = තේලූ
    ලංකාව = සංඝ 😂😂

  • @lakshankannangara3423
    @lakshankannangara3423 Рік тому +107

    හැම නගරෙකම පුලුල් තිර දාලා පෙන්නන්න ඕන කතා මේවා❤❤

    • @Madeyemoodyz
      @Madeyemoodyz Рік тому

      අපේ නගරයේ දැනුත් එහෙම තමයි

    • @AdiyaAdiya-i2p
      @AdiyaAdiya-i2p Рік тому

      ඒක නම් ඇත්ත

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Рік тому

      ​@@Madeyemoodyzනියමයි 🎉

  • @maleeshafernando4372
    @maleeshafernando4372 Рік тому +170

    This drama depicts really well how politicians specially Rajapakshas manipulated the Buddhist priests. Job well done !!!

    • @tharaka0487
      @tharaka0487 9 місяців тому

      No one knows what ronil wikkamasinha did to become the prezident and what he is going to do to keep his position

    • @oskarumesh2394
      @oskarumesh2394 3 місяці тому

      True.

  • @Indikapiyantha91
    @Indikapiyantha91 Рік тому +47

    දශකයේ හොදම කතාව මේක වෙනවාමයි🌺🌼💐☘️🌾🍂🍀😘.
    දෙවෙනි ඉනිමෙ වගේනම් මාද්‍ය සාකච්චාව විතරක් කොටස් දහයක් විතර කරයි😂😂..💔

  • @SLMastery
    @SLMastery Рік тому +44

    ඇත්ත අමුවෙන්ම ❤👍මේව අදහන්න ඕන කතා 💯❤️

  • @MyRvf
    @MyRvf Рік тому +51

    අම්මෝ රතු ඉරෙන්ම කපලා 😂😂😂
    තිත්ත ඇත්ත ලස්සනට කතාවක් විදියට රජයේ මාධ්‍ය හරහා ගේනව කියන්නෙ ඉතින්.... ජගත් සුපිරි වැඩ්ඩෙක් ❤

  • @randika2
    @randika2 Рік тому +71

    එදා පිටට නොපෙනුන ගේම් වල ඇත්ත....

  • @anojakoumari7303
    @anojakoumari7303 Рік тому +52

    චන්ඩි සංඝයා මේ කතාවේ හරි ලස්සනට පෙන්නනවා පහුගිය කාල වල ලංකාවේ සිද්ධ වෙච්ච දේ.අර කණ්නාඩි දාගෙන හිතපු මෑන් හිටපු man ඩෑන් ප්‍රියසාද් වෙන්න ඇති😅

    • @DammikaW48474
      @DammikaW48474 Рік тому

      නෑ නෑ ඒ ඩෑන් ප්‍රියසාද් නෙවෙයි!!!
      පොලිසිය වෙඩි තියල මරපු නාදන් සහ සෙල්වගෙ තාත්තා ට අයිති ඉඩම බලෙන් අල්ලගෙන ඉන්න දේශපාලුවගෙ මැර පුතා.
      දවසක් ශානිට පාට් දාන්න ගිහින් අසේලයි කලූ ගෙනුයි ගුටි කෑවෙ.

  • @user-xtra
    @user-xtra Рік тому +220

    ශ්‍රියානි අක්කා නැතුව පාළුයි නේද යාළුවනේ😢😢😢

  • @oshanipeiris6585
    @oshanipeiris6585 Рік тому +47

    කොහෙන්ද මේ නලුවෝ හොයාගත්තේ... මේ සීන්ස් හරිම තාත්විකයි ❤️❤️

  • @fernandosumith3609
    @fernandosumith3609 Рік тому +52

    ඉතාමත් කාලෝචිත තාත්වික දර්ශනයක් අපේ සුබපැතුම්

  • @sandasandee2910
    @sandasandee2910 Рік тому +15

    මේ වගේ ඩ්‍රාම් ලොකු සාදුකෙනෙක් ඒ කාලෙත් හිටියා. එයත් ඔය වගේම තමයි වැඩකරේ. අපි හිතුවා මිනිස්සුන්ට ආදරේට කියලා. පස්සෙ දැනුනේ නෑ ඒ උන්ගේ ඩීල් කියලා. Tnx මනූ........❤

  • @various6755
    @various6755 Рік тому +72

    මේවා හින්දි දෙමළ කතා copy නෙවෙයි අපේ සැබෑ ජීවිත කතා ❤😥😂😡🚗🍸🖕💃👍

  • @rohanjanaka8596
    @rohanjanaka8596 Рік тому +20

    මේ රටට ඔක්කොම දේවල් කරේ විජාතිය බලවේගඊ NGO කාරයොඊ. අපිත් ඉස්සර හිතන් හිටියේ එහෙම තමයි. අරගලේට පින්සිද්ද වෙන්න ගොඩක් දේවල් තේරුම් ගත්තා. ගොඩක් අයගේ රෙදි ගැලුන. මේ වගේ කතා වලින් මිනිස්සුන්ගේ ඇස් තවත් ඇරෙනවා. ජයවේවා ❤️😆😆😆😆

    • @maleeshafernando4372
      @maleeshafernando4372 Рік тому

      That’s was my thought too thanks to Aragalaya people realized a lot

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 Рік тому +82

    අද කොටස බලද්දි නානසාර හාමුදුරුවෝයි ඩෑන් පියසාද්වයි මතක් වුනා.😂😂😂😂😂

  • @travelwithbrother3279
    @travelwithbrother3279 Рік тому +12

    මේ කතාව බලන්න ඕන පරම්පරාව තාම දෙවැනි ඉනිම බලන එක තමයි දුක

  • @PubuduPrasath-m8w
    @PubuduPrasath-m8w Рік тому +264

    ගල⁣බොඩට දීල තියනව රිදෙන්නම😂😂

  • @lakshanmahanama6768
    @lakshanmahanama6768 Рік тому +96

    මේ නාට්ටි ඉස්සර සමාජයේ තිරගත වෙනකොට තේරැම් ගන්න තරම් පරිණත එකෙක් වෙච්ච එක ගැන සතුටුයි😎✌️

    • @SithumRathnayaka-ob2we
      @SithumRathnayaka-ob2we 2 місяці тому

      පරිණත උන් කව්දාවත් පරිණතයි කියලා කිව්වෙ නැ 😅😅😅

    • @lakshanmahanama6768
      @lakshanmahanama6768 2 місяці тому

      @@SithumRathnayaka-ob2we කියපු දේ තේරැම් ගත්තනම් හරි🫢

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana8712 Рік тому +101

    අසේලගේ acting super ❤❤❤

  • @Avinduramishka
    @Avinduramishka Рік тому +141

    නානසාරයයි ඩෑනුයි මේකට එන්ටර් වෙන සින් එක දැනගත්තේ එදා ලෝයර් ගේ ගෙදටම එද්දිම තමා ..මේවා සිරා උන දේවල් ලන්කාවේ 😂😂😂😂 ප්‍රවෘත්තී වලට නොදැම්මට ඒ සීන්..😂😂

    • @nilukapriyadarshani3560
      @nilukapriyadarshani3560 11 місяців тому

      ඩෑන්ට ඉන්නේ ඇමතිගේ පුතා නේද ශානිගේ බෝයිෆ්‍රෙන්ඩ්.

  • @commenter1111
    @commenter1111 Рік тому +22

    චීවරේ ගවුරවේ පැත්තකින් තියල ගහල පන්නන්න තිබ්බෙ...ලන්කාවෙ සාමන්‍ය මිනිහ චීවරේට ගවුරව කරන එකට මුවා වෙලා තමා මේ චීවරදාරියෝ කරන්න පුලුවන් ජර වැඩ ඔක්කොම කරන්නේ ...හාමුදුරුවන්ව සහ චීවරදාරීන්ව වෙන වෙනම අදුන ගෙන අදාල විදියට සලකන්න ඕනේ...😢

  • @namindaasith3828
    @namindaasith3828 Рік тому +56

    රටට වෙච්ච දේ රජයේම නාලිකා වකින් පෙන්වන එක තමා හොද😂

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 Рік тому +42

    කාලීන ලස්සන කථීවක් මුල ඉදලම බලනව නිර්මානය සුන්දරයි,

  • @tjaquapro8248
    @tjaquapro8248 Рік тому +33

    රටේ ඇත්ත පැත්තක් බය නැතුව පෙන්නපු එක මරු❤

    • @liyanagekarunarathna9317
      @liyanagekarunarathna9317 Рік тому

      ඩැනත් ඉන්නවා පැත්තකින්...

    • @liyanagekarunarathna9317
      @liyanagekarunarathna9317 Рік тому

      මෙවාට සමිමාන නොදුනොත්...... සමිමානත් බොරු...

  • @kkr5886
    @kkr5886 Рік тому +255

    කතාවට උනත් මේ වගේ ජාතිවාදය අවුස්සලා රට කාපු උන් දකිනකොටත් අප්පිරියයි

  • @chamaraasanka3515
    @chamaraasanka3515 Рік тому +160

    මේ පාර සම්මාන උත්සව වල වෙනත් කතාවලට සම්මාන නැහැ...❤❤❤❤❤

    • @NilushaniNilushani
      @NilushaniNilushani Рік тому +2

      Eka attha. Eth karumeta ape rate sammana denne sini bola drama valatai melo rahak nathi nalu niliyantai

    • @DammikaW48474
      @DammikaW48474 Рік тому +1

      ඒක නම් පුදුම කරුමයක්ම තමයි.
      මේ වගෙ වටිනා යථාර්ථවාදී නිර්මාණ නෙවෙයි මොකෙක් හරි කෙල්ලෙක් හොටු කොල්ලෙක් එක්ක මල් කඩන බිබික්කං නාට්ටියකට තියෙන ඔක්කොම සම්මාන ටික දේවි!

  • @Suutikitten
    @Suutikitten Рік тому +24

    කහ සිවුරු ටික මහන කරනකල් මේ රටේ දේශපාලුවෝ හදන්න බෑ රට හදන්නත් බෑ

  • @anushapriyantha4328
    @anushapriyantha4328 Рік тому +65

    සුපිරි.....
    මේකෙ ඉන්න බල්ලො, පූසො
    පුටු, මේස පවා
    පට්ට විදියට රඟපානවානෙ....
    💚❤️💚❤️💚❤️💚
    ආදරෙයි හැමෝටම.....

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому +1

      ඒක නම් ඇත්ත 😊

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Рік тому

      ඒක ඇත්ත දිල්හානි පූසාටදෙන ෂොට් එක කොහොමද 🤣

  • @thusharamallawa5404
    @thusharamallawa5404 Рік тому +194

    අඩේ දැන්නේ තේරුණේ නානසාර යි ඩෑන් නේද ගේමට බැස්සේ 😂😂😂😂😂😂

  • @tharangakahingala5417
    @tharangakahingala5417 Рік тому +27

    මේක කලින් බලපු සීන් එකක් වගේ පිලිවෙලට මැවෙනවා..😢😢

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 Рік тому +194

    මෙ ගෙවෙන්නේ කොඩි ගහ යට තීරනාත්මක අවසන් කොටස් කිහිපයයි😶

    • @janithwijesooriya9118
      @janithwijesooriya9118 Рік тому +4

      ඇයි එහෙම කියන්නෙ......?

    • @isuruumayanga5398
      @isuruumayanga5398 Рік тому +4

      O mathath ehm hitheno හයිදර් කාරයා හොද මූන පෙන්නම් ගේමක් ගහනො වෙන්නත් බැරි නෑ හැබැයි

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 Рік тому

      @@janithwijesooriya9118 ඉවර වෙනවා කතාව. කොටස් 11 වගෙ තියෙන්නේ

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 Рік тому

      @@isuruumayanga5398 වෙන්නත් පුලුවන්

    • @SandamaliEkanayaka-ct4mp
      @SandamaliEkanayaka-ct4mp Рік тому

      @@janithwijesooriya9118 ෂ

  • @rishanisilva2943
    @rishanisilva2943 Рік тому +35

    මේ කතාව ගලාගෙන යන විදියට ආණ්ඩුවෙන්ම මොකක් හරි කියල නවත්තයිද දන්නෙත් නෑ. සුපිරි කතාව ❤❤❤

  • @dasanayakedilani3860
    @dasanayakedilani3860 Рік тому +38

    සිවුරු walata wehila කරන හරිය niyametama pennanawa.....👍👍👍

  • @ChathuJay
    @ChathuJay Рік тому +98

    නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහත්තයා මේ සංඝයා වහන්සේගේ චරිතයට රංගනයෙන් ඉහළ සාධාරණයක් කරනවා. අද ඒ බව හොඳින් ම පෙනුණ දවසක්.

    • @Cha123ist
      @Cha123ist Рік тому

      It’s Safeer Mohamed. Upul is the Factory Manager.

    • @ChathuJay
      @ChathuJay Рік тому

      @@Cha123ist No.
      Factory manager is Mohamed Safeer. This Buddhist monk is Lawyer Upul Kumarapperuma. You can confirm it through Google.

    • @iamknoxpresley
      @iamknoxpresley Рік тому

      ​@@Cha123istNo you wrong #UpulKumapperuma #SafeerMohamad

  • @Sajith_Uditha
    @Sajith_Uditha Рік тому +76

    කලිං අපි ඇත්තටම බලපු එපිසෝඩ් එකක් නේද මේ කතාවෙනුත් පෙන්නල තියෙන්නෙ. 😂

  • @theleg10
    @theleg10 Рік тому +33

    "සිවුරට අත තියන්නෙ නෑ" අපට වැරදුනු තැනක්🫣💔

    • @Nilu121Hettiarachchi
      @Nilu121Hettiarachchi Рік тому +1

      සියුර ගලවල පැත්තකින් තියලා අත තිබ්බනම් හරි

  • @spongebob...6171
    @spongebob...6171 Рік тому +28

    Jagath Manuwarna has some balls !! Mad respect!! no other words to explain

  • @devikairrigation506
    @devikairrigation506 Рік тому +15

    සමාජය සිදුවුන ඇත්තම සිදුවීම් දැන් ටෙලියකින් බලනවා.උන් නිරුවත් වෙන තරමටම ලස්සනයි.

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp Рік тому +12

    මේ කතාව මග යනකොට තහනම් කලොත් පුදුම වෙන්ඩ එපා

  • @R3364Rk
    @R3364Rk Рік тому +11

    අම්මෝ අම්මෝ ජගත් අයියා ඔයා නම් පට්ට Director කෙනෙක් . Superb 😊

  • @W_sunny
    @W_sunny Рік тому +26

    එක එක කොටස් නැතුව එක දිගටම බලන්න තියනවනම් කියලා හිතුනේ මට විතරද.සුපිරිතම නාට්‍යය 2023 වසරේ❤❤❤❤

  • @chathuraanjala9397
    @chathuraanjala9397 Рік тому +20

    මේ ගනයෝ සෙට් එක..ඇත්ත දේසපාලු ගනයෝ වගේමයි සුපිරි 🔥

  • @Mrkora-ww5qk
    @Mrkora-ww5qk Рік тому +30

    මේ වගේ හොද නිර්මාණ අඩුම තරමේ පැයක් වත් තියෙන්න ඕනේ අප්පා. අනිත් එක සතියේ දවස් වල යන්න ඕනේ කතා මේ.

  • @chathurangafernando8122
    @chathurangafernando8122 Рік тому +105

    නානසාර කියන කාලකන්නියට කනටම ගහලා තියනවා 😂❤

    • @nilminifdo32
      @nilminifdo32 Рік тому

      Uth බලනවා ඇති .kodi gaha යට .

  • @ojbiz2212
    @ojbiz2212 Рік тому +158

    වර්තමාන ගෞරවනීය සංඝරත්නයේ භූමිකාව නියමෙට පෙන්නනවා

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +77

    ❤කොටස් 72ක් ගියා නොදැනිම කතාව ඒ තරම් අති විශිෂ්ඨයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manorin9002
    @manorin9002 Рік тому +32

    Thank you Jagath Manuwarna මේ රටේ වෙච්ච ජාතිවාදි කුමන්ත්‍රණ පිළිබඳව දැනුවත් කරනවට

  • @චානකඅමරකෝන්

    අපෙ රට ගැන ගොඩක් දේවල් මේ කතාවේ තියෙනවා. ගොඩක් වටිනවා. තවත් මේ වගේ දේවල් ඉස්සරහට කරන්න පුලුවන් වෙන්න ඔනී. මිනිස්සුන්ගෙ ඔලු ටික සේදෙන්න

  • @s.tharu.4950
    @s.tharu.4950 Рік тому +38

    මේ වගෙ කතාවක් ITN එකෙන් පෙන්නන එකත් පුදුමයි 😂😁

  • @RuklanthiPerera
    @RuklanthiPerera Рік тому +33

    ඇත්තටම මේ රටේ සිදුවුනු දේවල් නේද මේ....😢😢😢😢

  • @bebikade4108
    @bebikade4108 Рік тому +26

    ලාංකීය හොර බික්ෂු දේශපාලනයේ හෙලුව හොදටම පෙන්වන කොටසක් අද..❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +34

    වැදගත් drama එකක් දැක්කාමයි අපෙ ⁣රටෙි මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙන එක නම් ගොඩාක් වටිනවා ❤❤❤

    • @shaniharshi2904
      @shaniharshi2904 Рік тому

      මේවා තමයි dramaa කියන්නෙ හැබැයි තව කොටස් 3 යි තියෙන්නෙ

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 Рік тому

      ​@@shaniharshi2904ඉවරයිද මේ කතාව

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Рік тому +1

      ගෞරවය ජගත් මනුවර්ණ සහෘදයාට 💖💖💖💖

  • @santhushj-bs4md
    @santhushj-bs4md Рік тому +55

    මහේෂ් අයියයා කියන්න වචන නෑ❤

  • @MaheshMadusanka-hc2kv
    @MaheshMadusanka-hc2kv Рік тому +31

    දැන් තමා කතාව තේරුම් යන්නෙ...💪💪💪❤️❤️❤️

  • @sachinrathnasiri3157
    @sachinrathnasiri3157 Рік тому +93

    මේක ඇත්තටම අපි කලින් බලපු එපිසෝඩ් එකක්😂

  • @AchinthaG
    @AchinthaG Рік тому +21

    අතීත නාට්‍යයට අපිත් අහු උනා.. අනාගත නාඩගම් වලට හසු නොවී ඉන්න වග බලාගමු. ❤

    • @DammikaW48474
      @DammikaW48474 Рік тому +1

      ආන්න එච්චරයි මට ඇහුනෙ. වාසනාවකට මං අතීත නාට්‍යයට අහුවුනේ නෑ. ඒත් මගෙ නෑදෑයො පවා අහුවුනා... මම ඒ අයගේ ඔලු හෝදනවා ඒත් සමහරු තවමත් මේ පාදඩයන් අහු වුන බව පිලිගන්න කැමති නෑ..😢
      අනාගත නාඩගම් වලින් ප්‍රවේසම් වෙමු.

  • @bokka9668
    @bokka9668 Рік тому +11

    පට්ට නැචුරල් බං හැමෝගෙම ඇක්ටින්❤

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 Рік тому +11

    ගලගොඩ අත්තේ ඔය විදියට තමා හැමදාමත් රඟපාන්නේ.....

  • @Iyansmusic
    @Iyansmusic Рік тому +25

    Big salute team කොඩිගහයට.❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Рік тому

      salute for the ජගත් මනුවරණ ❤️❤️

  • @samanthaegodawathta5464
    @samanthaegodawathta5464 Рік тому +5

    මේ රටේ ඇත්තටම සිද්ධ වෙච්ච දේ මේ වෙමින් පවතින දේ නැවත නැවත සිදු විමට ඇති දේ මුහුණුවර වරින් වර වෙනස් වෙයි. අවබෝධයෙන් විමසිල්ලෙන් ඉන්න

  • @ashindilhara9518
    @ashindilhara9518 Рік тому +37

    ගනයගේ සීන් එකේ නම් හිතට ආපු ආවේගේ නම්

  • @lakshan7340
    @lakshan7340 Рік тому +24

    😮 දෙවනි ඉනිම TRENDING නවතිනතාක් කල් මේ රට හැදෙන්නෙ නෑ

    • @dilupamanori637
      @dilupamanori637 Рік тому +1

      අපි බලන්නේ නෑ.😡😡😡😡

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Рік тому

      උඹලම බලනවා ඒකයි වැඩේ

  • @Nethmi_Auto_Parts
    @Nethmi_Auto_Parts Рік тому +41

    සේවියර් ආයෙ රියල් නලුවෙක් ❤ ගැම්මක්

  • @pramilaharshai923
    @pramilaharshai923 Рік тому +26

    මහේෂ් සාධාරණ අහිංසක මනුස්සයෙක් .....නෙවිල් ගෙන් මහේෂ්ට අසෙලට කලුට කරදරයක් වෙන්න එපා ....හරිම දුක්ඛිත තත්වයට වැටිලා ඉන්න හදවත් හොඳ මිනිස් චරිත තුනක්

  • @ArunaMadushan
    @ArunaMadushan Рік тому +26

    අර වපර පොලිස් ඇදුම ඇඳගෙන ඉන්න ගෑනි නියම හොරා පොලිස් මතක් වෙනවා මේ වගේ එක්කෙනෙක් හිටියා 🤣🤣

    • @dilupamanori637
      @dilupamanori637 Рік тому +1

      ඇය සුරාජ් මාපාගේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ටෙලි නාට්‍යයක රගපෑවා.
      නම මම දන්නෑ.
      පතෝලයත් මේ නාට්‍යයේ හිටියා නම් මරු.👍👍

    • @sithandipraharsha3584
      @sithandipraharsha3584 10 місяців тому

      එයා නියෙමෙට රගපානවා. අසේලගෙන් ප්‍රශ්න කල දවසේ ගාමන්ට් ප්‍රශ්නෙදි

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 Рік тому +8

    🎉🎉
    රහ වැටුනම
    කොඩි ගහ යටත් සුපිරියක්. ❤❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 Рік тому +33

    සමාජයේ සිදුවීම් හරි ලස්සනට එක පෙලට අමුනලා ❤️❤️

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 Рік тому +2

    අසේල අහුවෙන්න යන්නේ...
    හිත හොද එකෙක්ට බේරිලා ඉන්න අමාරුයි.

  • @jandrajandra1067
    @jandrajandra1067 Рік тому +28

    අදත් සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍♥️💐

  • @samilajagodage4999
    @samilajagodage4999 Рік тому +2

    රටේ වෙනදේ සරලව ම.මරු කතාව.තේරුම් නොගන්න පිරිස මෙහෙම හරි තෙරුම් ගත්තොත් වටිනවා...

  • @idunilidunil2029
    @idunilidunil2029 Рік тому +129

    පුදුමයි මේක රජයෙන් පෙන්නන්න දෙනවා 😂😂

    • @hasichathuranga2135
      @hasichathuranga2135 Рік тому +9

      ඒකනේ බන්........හිතා ගන්නත් බැහැ........

    • @nadilperera9478
      @nadilperera9478 Рік тому +7

      අඩේ ඇත්ත 😂

    • @hasichathuranga2135
      @hasichathuranga2135 Рік тому +9

      ⁣කතාවට........ ජගත් මහතාට අපගේ උපහාරය..........එකෙන්ම.......භය නැතුව පිටපත ලියනවාට............

    • @kumudupriya8017
      @kumudupriya8017 Рік тому +7

      ඒක ඇත්ත .රටේ සිදුවන සත්‍ය හරියටම පෙන්නනවා.හාමුදුරුවරු සියුරු ඇදගෙන සත්‍ය වසන් කරනවා .කියන්න වචන නැහැ .සුපිරී කතවා.වදින තැන් ,වටට වදිනවා....

    • @dilupamanori637
      @dilupamanori637 Рік тому +10

      දුස්රා පන්දුවෙන් ලියවුණු ටෙලි නාට්‍යය පිටපතට මාගේ ගෞරවය.
      මම දැක්කා බයියෙක් ජගත්
      මනුවර්ණ මහතාට නිවන් සුව කියලා දාපු comment එකක්.😂😂
      ඒ කියන්නේ බොක්කටම නාට්‍යය දෙන පණිවිඩය උන්ට වැදිලා😂😂😂😂

  • @thanujakumarai7658
    @thanujakumarai7658 Рік тому +9

    මෙන්න ටෙලිනාට්‍ය පහුගිය අවුරුදු වල උණ දේවල්, ඇත්ත ඇති සැටියෙන් පෙන්වලා දෙනවා. අනික දැන් රටේ වෙන දේවල් සහ ඉදිරියට වෙන්න තියෙන දේවල්, නමුත් රටේ මිනිස්සු මේක දන්නවා ඒත් නොදන්නවා වගේ ඉන්නවා මොකද ඒ මේ ලංකාවේ හැටි. සමාජ යථාර්ථ වාදී කතාවක්. චරිත ගලපලා තිබෙන විදිය, පට්ට කියන්න වචන නැහැ පට්ට ටෙලිනාට්‍ය

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Рік тому +51

    ලාංකීය ජඩ දේසපලනයේ සැබෑ පැතිකඩ කොඩිගහ යටින්. .

  • @kasunmadusanka3956
    @kasunmadusanka3956 Рік тому +8

    මේ පිටපත ලියන්න නම් පොඩ්ඩක් වත් ඔලුව වෙහෙසල මහන්සි වෙන්න දෙයක් නෑ. ලංකාවට වෙච්ච දේ හිතුවාම නිකන්ම ලියවෙනව..

  • @nimeshbandara6450
    @nimeshbandara6450 Рік тому +43

    පුදුමයි මේක ITN එකේ පෙන්නන්ඩ දෙනව කියන එකත් 😹💔

  • @yashodhanawarathna4535
    @yashodhanawarathna4535 Рік тому +13

    ජගත් මනුවරණ On Fire 😲🔥

  • @rwbd-123
    @rwbd-123 Рік тому +11

    ඕවට රැවටුනු කාලෙ ඉවරයි .ඔක්කොම දහං ගැට ගහල ඉවරයි .තවත් ලංකාවේ මිනිස්සු රැවටෙන්නෙ නැ

  • @dushanthasampath2706
    @dushanthasampath2706 Рік тому +1

    කියන්න වචන නෑ. ඇත්තටම සුපිරි කතාවක්. මේක හැමෝම බලන්න ඕනේ.මේක තමා අපේ රටේ දේශපාලනේ කියල කරන්නේ

  • @thumeerasadaruwan9473
    @thumeerasadaruwan9473 Рік тому +20

    කූඹියෝ එකෙන් පස්සෙ ආසාවෙන් බලන දෙවෙනි නාට්‍යය දැන්මනම් ඉවර කරන්න එපා