Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අන්තිම ඩිංගෙ මහීගෙ මූනෙ තිබ්බ සැනසීම..තාත්තට ඇත්තටම ආදරේ පුතෙක්ගෙන් එන විදියමයි.හරිම තාත්වික රඟපෑමක්..
තාත්තට ඉක්මමටම සනීප වෙන්න ඔනේ කියන කට්ටිය කෝ..❤️මොකද තාත්තා කෙනෙක් නැත්තම් ඒ පවුලෙන් කිසිම වැඩක් නෑ...තාත්තා තමයි අපේ ශක්තිය❤️❤️❤️නදුන් දෙව්මිණ!
❤️❤️❤️
මහිගෙය.අසේනිගෙ.ආදර.කතාව.ලස්සනයි
සිදු වෙනුවට සංගීතේ පැයක් දානවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න
මමත් එකෙන්ම කැමති
Ow ane
Yes of goes
Sidu අවුරුද්ද k vitara man බලන්නේ nha
Apith kemathi
අසේමහී scene ලස්සනයි අදත් 😊😊හැමදාම මේ වගේ නම් හොඳයි 😍😍අසේනි ගොඩාක් ආදරෙයි 😙😙😙
Machchn solek kawadawath higa kanne na mamath solek ban
😢
"යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් දන්නැ " තාත්තිව ඉක්මට සනිප කර ගනි මහි මොකද තාත්ති ඉන්නම ඔනේ පව්ලට , අද මරැ, කල්පන පොන්යෙක් කියන අය කෝ 😁
Jg😊
හැමදාම සංගීතේ බලන set එක කෝ..👍❤❤
🙋♀️
නයනගෙ බෙල්ල මිරිකන්න හිතුන අය මේ කොනට 👈...අනේ අදනම් කලන ගැන ලොකූ ආදරයක් හිතුනා ..පව් ..හොද අයියා කෙනෙක්..
ow eka aththa adanam kalana hodai
😬😬😬😬
hmm nangita adare aiyyala ehemai
ane ow uva nam mata penna ba 😤
අසෙනි මහී පට්ට love 💓💓💓💓💓මහී ඇස් වා වදින්න හෝද නෑ
මහිට සතුටුයි අදදැන් පුළුවන් තාත්තවසනීප කර ගන්න ලස්සනයිඅදත් ❤️ ❤️
ආදරේ හැම අතින්ම බලද්දී උතුම්.. තාත්තා ගැන කියවෙන ඒ සිංදුව ගොඩක් ලස්සනයි.. කන් වලට හැහෙද්දිත් කියාගන්න බැරි මහ අමුතු හැගිමක් දැනෙනවා..
🥺🥺🥺හම්මෝ ඇති යන්තම් අන්තිමේදී මහිට සල්ලි හම්බ වුණා දැන් එයාගේ තාත්තට උදව් කරන්න පුළුවන්❤️❤️❤️...අනේ මේ කතාව දිගටම ගෙනියන්න...💕💕හැමදාමත් සංගීතෙ එක්ක මන් ඉන්නවා...💕💕💕
@@gamekollo Hari mn dennam
@V Create ow ane
@Kawshlaya Senevirathna ela
අනේ යාලුවනේ මන් අලුත් youtube Chanel එකක් පටන් ගන්න ඉන්නේ අනිත් අයත් මට පොඩි උදව්වක් දෙන්නකෝ
😊🤘
මොන තරම් නපුරු උනත්, නරක උනත්, ඒ තමයි සහොදර premaya.. ඇත්තටම ආදරේ හිතුනා කලන නංගි ගැන එහෙම කතා කරද්දි.. ගොඩක් දුරට නපුරුයි හොද නැ කියන අයගෙ හදවත් ඇතුලෙ උතුරන ආදරේත් සැගවිලා තියනවා..
"යක්කුන්ට බය නම් සොහොන්වල ගෙවල් හදන්නේ නෑ" ඒක❤️
💥
අසෙනි මහි හිදල හිට්ලා සුට්ටී සුට්ටී රන්ඩු වැන්නෙ ආදරේ වැඩ්කමට 💑💘♥️⛱️ ලස්සනයි ෂා මරු 💕💞💝💖
මහිට ගොඩක් සතුටුයි
තාත්තා කෙනෙකුට පුතතෙක් කියන්නේ රජෙක් වගේ කියන එක අද මහිගේ මුනෙන් පේනවා 😍😍😍😍😍
@Kawshlaya Senevirathna අනිවාර්යයෙන්ම 😍😍😍😍
මහී පවු ...අශෙනිටයි..මල් මිස්ටයි..ගොඩක් පිං...ගොඩක් ලස්සනයි අදත්..💕💕💕🎶🎶
Hi good morning
අසිනි මහී ආදරේට කැමති අය මේ පැත්තට...
Hi Lavan ❤💘💋👄
Hi Lavan
අසිනිගෙයීමහීගෙආදරෙටමමකැමතීයී💚💙💗💖💕💔💓
හයිලවන්හයීමහී 💌❣💟💞💝💜💛
හයිලවන්හයීමහී
අසනි,නියමයි,වැඩේ,කරේ,මහි,ආදරෙයි,හෝදේ
අසෙනි ගැනනම් අද මට ලොකු දුකක් ඇති උනේ
කතාවට උනත් ඇත්තටම දුකයි මහී පව්
තාත්තාට ඉක්මනින් සුවය ලැබේවා
ඕකට තමයි ආදරය කියන්නෙ.. අසිනි පව් .. කොච්චර අවන්කද.. අද ටිකක් දුක හිතුන.. මහී වෙනුවෙන් අසිනි අද කැප උනා... මිස් ලොකු උදව්වක් කලා..තෑන්ක්ස් ... මෙ චීත්ත රෙදි වලට නම් කැමති නෑ..මූ හෙන බොරුවක්නෙ අසිනිගෙ අයියට කීවෙ.. මෙන්න මූට දෙන්න ඕන සැප පාරක් බොරු කියනවට...
Mahi wenuwen thiyana adare balanenako aseni ge.❤️ . එතරම් කැප කිරීමක් mahee වෙනුවෙන් . Aseni + Mahee
නයනට චීත්තයක් අන්දවලා රගපාන්න දැම්මා නම් මරේ මරැ
ow ane
ekanam athta
Math kiwwe ekama thamai jangiyakuth anduwanam hari
අනිවාර්යයෙන්
Aniwa
සුනිල්.අයියායි රංදිමා මිසුයි සෙට් වෙයි වගෙ නෙ හිතන.විදිහට
අසෙනිගෙ අයියා සෙට් වෙයි නේද රන්දිමා මිස් එක්ක
Sunil බැඳපු kenekne.... dawasak කතාවේම kiwwa..
👍👍
කලන තමා එයාගේ කොල්ලා
@@chathuraranasinghe7214 ehema wunoth hodai
අනේ මේ මල් මිස් නිකමටවත් කිව්වේ නෑනේ අසේනි සල්ලි දෙන්න කියලා ඉල්ලුවේ කියලා...🤐🤐
@Kawshlaya Senevirathna ඒකනේ ...අන්තිමට එයාට තමයි ලකුණු 😏😒
අසේනි මහී වෙනුවෙන් මිස්ගෙන් උදවු ඉල්ලුවා කියලා මහී දන්නෙ නෑනේ😒
Taththata ikman suwaya labewa
අනේ ඒක දැනගත්තනම් තවත් ආදරේ හිතෙයි.❤️❤️❤️
Sandun jayawikrama yes
Hmm
Love this story
Nice story well described about a middle class boys life, all credits to derana found stars to sri lankan industry
මල් මිස් මොනවා උනත් ඔයාට කියන්න තිබුනා අසිනි තමා දෙන්න කිවේ කියලා අනික ඔයා කලින් දැනම් හිටියා මහීට සල්ලි ඔනේ කියලා එත් ඒ වෙලේ ඔයා මුකුත් කිවේ නැ මහීට ලන් වෙන්න ඔන නිසාද අසිනි දෙන්න කීවා කියලා නොකියා දුන්නේ මොනවා උනත් සල්ලි දුන්නා නේ එක ගැන සතුටුයි පස්සේවත් කියන්න අසිනි කිවා කියලා
මේ මිස්ලා අපේ office වල හිටියේ නෑ අපේ හාමුදුරුවනේ.😂😂😂
Dulmini Apsara ow appa 😭😭😭😭😭
@@slmafia5379 😂😂😂
Pau ane oya
@@jayakodijayakodi2950 මම පව් නෑ අනේ කට්ටිය අැත්තමට මේම මිස්ලා බලාපොරොත්තු වෙනවනම් එයාලයි පව්.😂😂😂😂
ඇති යන්තන් මහීට සල්ලි හම්බ උනා. අසෙනි හින්ද හොදයි.
Semini,asela super acting,e wagema sangeetheta hosama galapenma naluwo tikak thoragena thiyenwa👍
මේ වගේ වැඩක් මට තිබ්බා නම් කියලා හිතන අය කෝ බලන්න මහී වැඩ කරන තැන වගේ 🤣🤣🤣😥😥
අසේමහී ❤️
Aseni mahita godak adarei emwagema manussakam danna lassana adarshawath charithayak. Mahi aseni kathawa lassana karanne subs ganak
නැන්දාඅමිමාටත් දැම්මා රතු ඵලියක් 😆😆😆😆😆😆ඇමති පුතා ඔහොම යන් ඔහොම යන් 👏👏👏👏👏
නයනයා නම් මල වදයක් නේ පුදුම කේලම් කරයේක් නේ
Mahie don’t forget asani even though you became billionaire in your real life you can’t find girl like that
Mahee kawadawath asaniwa riddanna epaaaa😍😍😘😘
අරකියන්න.වගේ.😱 බයනන්.සොහොනෙගෙවල්.හදන්නෑනෙ.නේදමහි..😁🙏👍💞💞💞💞💞💞💞💞
අසේලගෙ business deal නම් මරු.කවුද හරි එනකොට phone එක වහනව.😅😀😅 කල්පන දැමීම මහා පෙරේත බැල්මක් සේමිනි දිහාවට ,වෙනඩ නැන්දම්ම කියල බැලුවේ නෑ.😅😀😅
කලනයා හරීයට මේ දවස්වල ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට යන්න දගලන කයිවාරුවේක් වගේ
අසී මහී❤
මහී එළියට ඇවිල්ලා චෙක් එක හොරෙන් බැලුව විදිය ලස්සනයි
අඩෝ සුනිලා උබ අපිට ද්‍රෝහී වෙන්න එපා බල්ලෝ මීට(එක්සත් තනිකඩන්ගේ එකමුතුව)
සුනිලුයි මල් කෙල්ලයි යාලු වෙයි වගෙ 😂
Asenige padiyen kapanna salli illala dunne maheeta.eka miss dunne eya dunna wagene asenita asadaranayak weida dan na
කොම්නෙට් බලන්න ආව සෙට් එක මෙතනට
Asene. Akkatha. Mahi. Aiyathai. Api. Godak. Kamathi❤❤❤❤❤❤❤❤❤❤❤
Asini maheeta hugak adarei maheeth ehemmamai .Asimahee hemadama adarei. Lavan +geethma 😍😍😍😍
ලස්සනයි අදත් මිස්නම් හරිම හොදයි 💖💖💖
අපෝ මේ නයනය මහ චීත්තයක්
මහී අද නං ගොඩක් සතුටුයි ඔයා මහී ගේ තාත්තා hospital admit කෙරුව නම් හොඳයි එන අය like එකක් දාගෙන යම් බලන්න
හැමදාම sangeethe බලන අය PicsArt photo editing වලට කැමතිනම් සෙට් වෙන්න🔥 ❤️
Flowers shop එකේ ,වැඩ කරන උන්ගෙ කිසිම හැදියාවක් නෑ .වෙලාවකට fish market එකක් වගේ .😁👄😁
ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️💘💘💘🌹🌹💕💕
Harima Lassanai 😀😀😀❤💚💗🧡💋💋💋Maru Anee🙏🙏🙏
නයනයා මහ චීත්තයක් අප්පා.... කලනගේ බෑන්ඩ් එකම එකයි...😂😂... හොදට බඩ පිරෙන්න වැදුනනම් හොදයි බඩ පිරෙන්න... සිත් සතුටු වෙන්න
Habai lamba ehema na brooo
Mn uta patta kamathi harima hitha hoda kenek bn e band eke inne
@@gamekollo kavadaa
හිටියොත්. හොදට. හැදි. දෙවියොත්. නමටවඩි. පවි. මහිට. මුනේ. තිබුන. සතුට💝💝💝💝❤️💝😘💞❣️
මෙි නයනට ගවුමක් අන්දන්න ඔනේ මොඩයා.නයනට මොකක් හරි වෙන්න ඔනේ එතකොට ඔය කේලමි කියන ඒවට කවුද කරන්නේ බලන්න.😡😡😡😡
නයනා කේලමා ගවුම්ක් අන්දන් ඔනේ කන පැලෙන ගහන්න දුන්නා නමි හරි
( නයමී නෙමෙයි .නයනා )
Nayanaya kanata vadi pura boru hadala kiyavanavane maha cheeththayek
අදත් කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️
ඔබ තුමියට හොදට සිංහල පුලුවන් නිසා මෙ කතාවත් බලන්න (සුදු අැදගෙන කලු අැවිදින් කතාව බලන්න.)
Harima Lassanai Maru Anee😀😀😀🙄❤💚💗🧡💋💋💋⚘⚘⚘
Mahigei ashenigei kotasa nm maru 😍😍😍😍
Aseni akka. Pau 😔😔😔💕💕💕💖💖💖🇱🇰🇯🇵
අසෙනි මහි 💑 සුනිල් රන්දිමා 💑 ලස්සනයි 🙏🙏🙏 මහි නයනයාට අඩො කියලා කතා කරපු විදිය පට්ට ආත්තල් නයනයාට ලෑ එන්ඩ ගහන්ඩ මහි 😝😝😝👹️👹️👹️
sunil mala wikara
අසෙනි ❤ මහී තිසන්ක ❤ නිශානි දසුන් ❤ අමායා රන්දිමා ❤ සුනිල් සෙනුරි ❤ පොලා
❤
ලස්සනයි අදත්
යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නැනි
Adath lassanai mahige thaththata ikkmanata saneepavei eevagema mahi aseni ikmanata adare kiuvoth thavath lassanavei kathava.
Aseni akka. gan gokak daki 😔😔🌹🌹🌸🌸🇱🇰🇯🇵
මල් මිස්ව සුනිල්ටම හරි යන්න ඔනේ ඔන්
hapo
Aseni pauuu❤️❤️❤️❤️
අසේනි නම් ගොඩක් හොඳයි.ඒ වගේ මිස්ලා අපිට නෑනේ ඉතින්.
සීයා ඔය ඔයාගෙ කටට දීලා උත්තරයක් ගන්න හදන්නෙ...😅👍
නයන උඹට මොවුන්ගේ කුරුලු කූඩු වලට ගල් ගහන්න ජා නැද්ද නැද්ද යකෝ පියාට වත් නැති අමාරුවක් උඹට යනයට කැමති නැති අය ලයික් එකක් දාගෙන යම්
ලද
Ashini ge adare ta❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
"යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන් නෑනේ" අපි මාලිගා හදන්නෙ... 😂😂😂
Siravataaa
@@ranilfernando1389 ඔව් නේ.. 😂😂
@@MadeendiRastha elaaa bro
Hari bn
@@funnyvideo.2675 monadaa
Aseni akka ada gokak. Paw 😔😔🌹🌹🌸🌸🌹🌹🇱🇰🇯🇵
කල්පන අසිනිගේ අම්මා දිහා අමුතු විදියට බලනවා දැක්කේ මම විතරද?????
Ow maath dakka
Math dakooooooo👍
Ow ei
math dakka
Sirawatama...
ඔපිස් එකෙන් එලියට එනකොට ඇම්ලොප් එකේ පාට වෙනස් වෙලානේ මාරයි
ekane
ලංකාවට තියෙන්නෙ මුන් දෙන්නගෙ බෑන්ඩ් 2ක වගේ මුන්ගෙ වලි..😂😂🤣🤣
Lassenai ..❤️❤️❤️❤️❤️
මොනා උනත් කලණ හරි හොදයි .කතාවෙනම් නපුරා
අදත් ගොඩාක් ලස්සනයි
hamadam sangeethe bln set ek ko innwm like ekak dnnko blnna
Super😎
Ane mista pin තාත්තාට ඔපරේෂන් ekata salli dunnata..තාත්තා ge Age danne eya nethi kenekmai..
Ada kathawa lassanai
Sunillui misui set veida..... ❤️🤪🤪🤪
11:15 සීයා ඔයාගේ කටට දීලා උත්තරයක් ගන්න හදන්නෙ😂
😄😄😄😄😄😄😄😄
Ambo mahi asini ♥️😘♥️😘
සුනිලා රන්දිමා මිස්‍ට ලයින් එකක් ගහනවා වගේ හිතෙන උන් කෝ
enawa methana randimata line dana
නයනෙට. ඕන්නැති. දෙයක්. නෑ👿👿👿
මහි.ඔබේ.හිත.හරි.හොදයි.විශවයේන්.සල්ල...ඔබේ.අතට.බදු.සරනයි.ජය.වේවා
නාට්‍යයක් උනාහම මිනිසුන්ට ආදර්ශයක් දෙන්න ඔනෙ හෙල්මට් දාගෙන මෝටර් බයිසිකල් පැද්දනම් හොදයි නෙද...
අනේ ඔයා වැඩ කරන්නේ පොලීසියේ ද ??
Apitath apita නොදැන ma oya wage eka deka karala kiyana yahaluwo athi පරිස්සමෙන් inna
Nadun neme Nayana kawda ane me description danne😂
මහි ගේ ලස්සන
Mahige muhunae thibuna hinawata asahithuna .aseni mahi godk lassanai oya denna
අන්තිම ඩිංගෙ මහීගෙ මූනෙ තිබ්බ සැනසීම..තාත්තට ඇත්තටම ආදරේ පුතෙක්ගෙන් එන විදියමයි.හරිම තාත්වික රඟපෑමක්..
තාත්තට ඉක්මමටම සනීප වෙන්න ඔනේ කියන කට්ටිය කෝ..❤️මොකද තාත්තා කෙනෙක් නැත්තම් ඒ පවුලෙන් කිසිම වැඩක් නෑ...තාත්තා තමයි අපේ ශක්තිය❤️❤️❤️
නදුන් දෙව්මිණ!
❤️❤️❤️
මහිගෙය.අසේනිගෙ.ආදර.කතාව.ලස්සනයි
සිදු වෙනුවට සංගීතේ පැයක් දානවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න
මමත් එකෙන්ම කැමති
Ow ane
Yes of goes
Sidu අවුරුද්ද k vitara man බලන්නේ nha
Apith kemathi
අසේමහී scene ලස්සනයි අදත් 😊😊හැමදාම මේ වගේ නම් හොඳයි 😍😍අසේනි ගොඩාක් ආදරෙයි 😙😙😙
Machchn solek kawadawath higa kanne na mamath solek ban
😢
"යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් දන්නැ " තාත්තිව ඉක්මට සනිප කර ගනි මහි මොකද තාත්ති ඉන්නම ඔනේ පව්ලට , අද මරැ, කල්පන පොන්යෙක් කියන අය කෝ 😁
Jg😊
හැමදාම සංගීතේ බලන set එක කෝ..👍❤❤
🙋♀️
නයනගෙ බෙල්ල මිරිකන්න හිතුන අය මේ කොනට 👈...අනේ අදනම් කලන ගැන ලොකූ ආදරයක් හිතුනා ..පව් ..හොද අයියා කෙනෙක්..
ow eka aththa adanam kalana hodai
😬😬😬😬
hmm nangita adare aiyyala ehemai
ane ow uva nam mata penna ba 😤
අසෙනි මහී පට්ට love 💓💓💓💓💓මහී ඇස් වා වදින්න හෝද නෑ
මහිට සතුටුයි අද
දැන් පුළුවන් තාත්තව
සනීප කර ගන්න ලස්සනයි
අදත් ❤️ ❤️
ආදරේ හැම අතින්ම බලද්දී උතුම්.. තාත්තා ගැන කියවෙන ඒ සිංදුව ගොඩක් ලස්සනයි.. කන් වලට හැහෙද්දිත් කියාගන්න බැරි මහ අමුතු හැගිමක් දැනෙනවා..
🥺🥺🥺හම්මෝ ඇති යන්තම් අන්තිමේදී මහිට සල්ලි හම්බ වුණා දැන් එයාගේ තාත්තට උදව් කරන්න පුළුවන්❤️❤️❤️...අනේ මේ කතාව දිගටම ගෙනියන්න...💕💕හැමදාමත් සංගීතෙ එක්ක මන් ඉන්නවා...💕💕💕
@@gamekollo Hari mn dennam
@V Create ow ane
@Kawshlaya Senevirathna ela
අනේ යාලුවනේ මන් අලුත් youtube Chanel එකක් පටන් ගන්න ඉන්නේ අනිත් අයත් මට පොඩි උදව්වක් දෙන්නකෝ
😊🤘
මොන තරම් නපුරු උනත්, නරක උනත්, ඒ තමයි සහොදර premaya.. ඇත්තටම ආදරේ හිතුනා කලන නංගි ගැන එහෙම කතා කරද්දි.. ගොඩක් දුරට නපුරුයි හොද නැ කියන අයගෙ හදවත් ඇතුලෙ උතුරන ආදරේත් සැගවිලා තියනවා..
"යක්කුන්ට බය නම් සොහොන්වල ගෙවල් හදන්නේ නෑ" ඒක❤️
💥
අසෙනි මහි හිදල හිට්ලා සුට්ටී සුට්ටී රන්ඩු වැන්නෙ ආදරේ වැඩ්කමට 💑💘♥️⛱️ ලස්සනයි ෂා මරු 💕💞💝💖
මහිට ගොඩක් සතුටුයි
තාත්තා කෙනෙකුට පුතතෙක් කියන්නේ රජෙක් වගේ කියන එක අද මහිගේ මුනෙන් පේනවා 😍😍😍😍😍
@Kawshlaya Senevirathna අනිවාර්යයෙන්ම 😍😍😍😍
මහී පවු ...අශෙනිටයි..මල් මිස්ටයි..ගොඩක් පිං...ගොඩක් ලස්සනයි අදත්..💕💕💕🎶🎶
Hi good morning
අසිනි මහී ආදරේට කැමති අය මේ පැත්තට...
Hi Lavan ❤💘💋👄
Hi Lavan
අසිනිගෙයීමහීගෙආදරෙටමමකැමතීයී💚💙💗💖💕💔💓
හයිලවන්හයීමහී 💌❣💟💞💝💜💛
හයිලවන්හයීමහී
අසනි,නියමයි,වැඩේ,කරේ,මහි,ආදරෙයි,හෝදේ
අසෙනි ගැනනම් අද මට ලොකු දුකක් ඇති උනේ
කතාවට උනත් ඇත්තටම දුකයි මහී පව්
තාත්තාට ඉක්මනින් සුවය ලැබේවා
ඕකට තමයි ආදරය කියන්නෙ.. අසිනි පව් .. කොච්චර අවන්කද.. අද ටිකක් දුක හිතුන.. මහී වෙනුවෙන් අසිනි අද කැප උනා... මිස් ලොකු උදව්වක් කලා..තෑන්ක්ස් ... මෙ චීත්ත රෙදි වලට නම් කැමති නෑ..මූ හෙන බොරුවක්නෙ අසිනිගෙ අයියට කීවෙ.. මෙන්න මූට දෙන්න ඕන සැප පාරක් බොරු කියනවට...
Mahi wenuwen thiyana adare balanenako aseni ge.❤️ . එතරම් කැප කිරීමක් mahee වෙනුවෙන් . Aseni + Mahee
නයනට චීත්තයක් අන්දවලා රගපාන්න දැම්මා නම් මරේ මරැ
ow ane
ekanam athta
Math kiwwe ekama thamai jangiyakuth anduwanam hari
අනිවාර්යයෙන්
Aniwa
සුනිල්.අයියායි රංදිමා මිසුයි සෙට් වෙයි වගෙ නෙ හිතන.විදිහට
අසෙනිගෙ අයියා සෙට් වෙයි නේද රන්දිමා මිස් එක්ක
Sunil බැඳපු kenekne.... dawasak කතාවේම kiwwa..
👍👍
කලන තමා එයාගේ කොල්ලා
@@chathuraranasinghe7214 ehema wunoth hodai
අනේ මේ මල් මිස් නිකමටවත් කිව්වේ නෑනේ අසේනි සල්ලි දෙන්න කියලා ඉල්ලුවේ කියලා...🤐🤐
@Kawshlaya Senevirathna ඒකනේ ...අන්තිමට එයාට තමයි ලකුණු 😏😒
අසේනි මහී වෙනුවෙන් මිස්ගෙන් උදවු ඉල්ලුවා කියලා මහී දන්නෙ නෑනේ😒
Taththata ikman suwaya labewa
අනේ ඒක දැනගත්තනම් තවත් ආදරේ හිතෙයි.
❤️❤️❤️
Sandun jayawikrama yes
Hmm
Love this story
Nice story well described about a middle class boys life, all credits to derana found stars to sri lankan industry
මල් මිස් මොනවා උනත් ඔයාට කියන්න තිබුනා අසිනි තමා දෙන්න කිවේ කියලා අනික ඔයා කලින් දැනම් හිටියා මහීට සල්ලි ඔනේ කියලා එත් ඒ වෙලේ ඔයා මුකුත් කිවේ නැ මහීට ලන් වෙන්න ඔන නිසාද අසිනි දෙන්න කීවා කියලා නොකියා දුන්නේ මොනවා උනත් සල්ලි දුන්නා නේ එක ගැන සතුටුයි පස්සේවත් කියන්න අසිනි කිවා කියලා
මේ මිස්ලා අපේ office වල හිටියේ නෑ අපේ හාමුදුරුවනේ.😂😂😂
Dulmini Apsara ow appa 😭😭😭😭😭
@@slmafia5379 😂😂😂
Pau ane oya
@@jayakodijayakodi2950 මම පව් නෑ අනේ කට්ටිය අැත්තමට මේම මිස්ලා බලාපොරොත්තු වෙනවනම් එයාලයි පව්.😂😂😂😂
ඇති යන්තන් මහීට සල්ලි හම්බ උනා. අසෙනි හින්ද හොදයි.
Semini,asela super acting,e wagema sangeetheta hosama galapenma naluwo tikak thoragena thiyenwa👍
මේ වගේ වැඩක් මට තිබ්බා නම් කියලා හිතන අය කෝ බලන්න මහී වැඩ කරන තැන වගේ 🤣🤣🤣😥😥
අසේමහී ❤️
Aseni mahita godak adarei emwagema manussakam danna lassana adarshawath charithayak. Mahi aseni kathawa lassana karanne subs ganak
නැන්දාඅමිමාටත් දැම්මා රතු ඵලියක් 😆😆😆😆😆😆ඇමති පුතා ඔහොම යන් ඔහොම යන් 👏👏👏👏👏
නයනයා නම් මල වදයක් නේ
පුදුම කේලම් කරයේක් නේ
Mahie don’t forget asani even though you became billionaire in your real life you can’t find girl like that
Mahee kawadawath asaniwa riddanna epaaaa
😍😍😘😘
අරකියන්න.වගේ.😱 බයනන්.සොහොනෙගෙවල්.හදන්නෑනෙ.
නේදමහි..😁🙏👍💞💞💞💞💞💞💞💞
අසේලගෙ business deal නම් මරු.කවුද හරි එනකොට phone එක වහනව.😅😀😅 කල්පන දැමීම මහා පෙරේත බැල්මක් සේමිනි දිහාවට ,වෙනඩ නැන්දම්ම කියල බැලුවේ නෑ.😅😀😅
කලනයා හරීයට මේ දවස්වල ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට යන්න දගලන කයිවාරුවේක් වගේ
අසී මහී❤
මහී එළියට ඇවිල්ලා චෙක් එක හොරෙන් බැලුව විදිය ලස්සනයි
අඩෝ සුනිලා උබ අපිට ද්‍රෝහී වෙන්න එපා බල්ලෝ
මීට(එක්සත් තනිකඩන්ගේ එකමුතුව)
සුනිලුයි මල් කෙල්ලයි යාලු වෙයි වගෙ 😂
Asenige padiyen kapanna salli illala dunne maheeta.eka miss dunne eya dunna wagene asenita asadaranayak weida dan na
කොම්නෙට් බලන්න ආව සෙට් එක මෙතනට
Asene. Akkatha. Mahi. Aiyathai. Api. Godak. Kamathi❤❤❤❤❤❤❤❤❤❤❤
Asini maheeta hugak adarei maheeth ehemmamai .Asimahee hemadama adarei. Lavan +geethma 😍😍😍😍
ලස්සනයි අදත් මිස්නම් හරිම හොදයි 💖💖💖
අපෝ මේ නයනය මහ චීත්තයක්
මහී අද නං ගොඩක් සතුටුයි ඔයා මහී ගේ තාත්තා hospital admit කෙරුව නම් හොඳයි එන අය like එකක් දාගෙන යම් බලන්න
හැමදාම sangeethe බලන අය PicsArt photo editing වලට කැමතිනම් සෙට් වෙන්න🔥 ❤️
Flowers shop එකේ ,වැඩ කරන උන්ගෙ කිසිම හැදියාවක් නෑ .වෙලාවකට fish market එකක් වගේ .😁👄😁
ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️💘💘💘🌹🌹💕💕
Harima Lassanai 😀😀😀❤💚💗🧡💋💋💋Maru Anee🙏🙏🙏
නයනයා මහ චීත්තයක් අප්පා.... කලනගේ බෑන්ඩ් එකම එකයි...😂😂... හොදට බඩ පිරෙන්න වැදුනනම් හොදයි බඩ පිරෙන්න... සිත් සතුටු වෙන්න
Habai lamba ehema na brooo
Mn uta patta kamathi harima hitha hoda kenek bn e band eke inne
@@gamekollo kavadaa
හිටියොත්. හොදට. හැදි. දෙවියොත්. නමටවඩි. පවි. මහිට. මුනේ. තිබුන. සතුට💝💝💝💝❤️💝😘💞❣️
මෙි නයනට ගවුමක් අන්දන්න ඔනේ මොඩයා.නයනට මොකක් හරි වෙන්න ඔනේ එතකොට ඔය කේලමි කියන ඒවට කවුද කරන්නේ බලන්න.😡😡😡😡
නයනා කේලමා ගවුම්ක් අන්දන් ඔනේ කන පැලෙන ගහන්න
දුන්නා නමි හරි
( නයමී නෙමෙයි .නයනා )
Nayanaya kanata vadi pura boru hadala kiyavanavane maha cheeththayek
අදත් කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️
ඔබ තුමියට හොදට සිංහල පුලුවන් නිසා මෙ කතාවත් බලන්න (සුදු අැදගෙන කලු අැවිදින් කතාව බලන්න.)
Harima Lassanai Maru Anee😀😀😀🙄❤💚💗🧡💋💋💋⚘⚘⚘
Mahigei ashenigei kotasa nm maru 😍😍😍😍
Aseni akka. Pau 😔😔😔💕💕💕💖💖💖🇱🇰🇯🇵
අසෙනි මහි 💑 සුනිල් රන්දිමා 💑 ලස්සනයි 🙏🙏🙏 මහි නයනයාට අඩො කියලා කතා කරපු විදිය පට්ට ආත්තල් නයනයාට ලෑ එන්ඩ ගහන්ඩ මහි 😝😝😝👹️👹️👹️
sunil mala wikara
අසෙනි ❤ මහී
තිසන්ක ❤ නිශානි
දසුන් ❤ අමායා
රන්දිමා ❤ සුනිල්
සෙනුරි ❤ පොලා
❤
ලස්සනයි අදත්
යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නැනි
Adath lassanai mahige thaththata ikkmanata saneepavei eevagema mahi aseni ikmanata adare kiuvoth thavath lassanavei kathava.
Aseni akka. gan gokak daki 😔😔🌹🌹🌸🌸🇱🇰🇯🇵
මල් මිස්ව සුනිල්ටම හරි යන්න ඔනේ ඔන්
hapo
Aseni pauuu❤️❤️❤️❤️
අසේනි නම් ගොඩක් හොඳයි.ඒ වගේ මිස්ලා අපිට නෑනේ ඉතින්.
සීයා ඔය ඔයාගෙ කටට දීලා උත්තරයක් ගන්න හදන්නෙ...😅👍
නයන උඹට මොවුන්ගේ කුරුලු කූඩු වලට ගල් ගහන්න ජා නැද්ද නැද්ද යකෝ පියාට වත් නැති අමාරුවක් උඹට යනයට කැමති නැති අය ලයික් එකක් දාගෙන යම්
ලද
Ashini ge adare ta❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
"යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන් නෑනේ"
අපි මාලිගා හදන්නෙ... 😂😂😂