Mahee asenii denna godak gelapenawa oi denna hemadama ohoma adaren inna oniiiiiii oyala dennage athha jeevitheth oya vidihatama inna i love you oya dennatama🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💚💚💚💚💚💚💚💚💚💚
Mee mata nan hitenava mehema, Asenita Kalpana oneth naa Mahiva oneth naa, Asenita tiyenne vena kohena hari hoda boy kenekva set karaganna Kalpana nan kohethma hoda naa, Mahi nan hodai habai eeth kavada hari davasaka loku amaruvaka vatenna puluvan mee sambande nisa anna eka nisa Asenita venath kohen hari hoda boy kenekva set vuna nan hodai
මහීගෙ සිදුවයි ඒ සින්දුවට දාලා තියෙන පරණ මෙමරීස් ටිකයි හරිම ලස්සනයි❤
මේ සින්දුව you tube දැම්මම අනිවාර්යෙන් trending වෙනවමයි❤😌
Lavan ayya & geethma akki ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️😘😘😘😘
තාත්තා ගැන සිංදුව ලස්සනයි...දුකයි..
ඇති අයට අගේ නැති..නැති අයට අගය කියා නිමකරන්න බැරි සෙනෙහසේ මහා සාගරය තාත්තා😥
මහීගේ සින්දුව ගොඩාක් ලස්සනයි ❤️හැබැයි දුකයි😢අසීමහී සීන් එකත් මරු❤️ අද කතාවම ලස්සනයි
Hm
අනේ ඒ තාත්‍තා ගැන කියන සිංදුවටනම් ඇග හිරි වැටුනා දෙයියනේ😥ඒකෙ වචනයි,ඒකටම ගැළපෙන්න දීලා තිබ්බ තනුවයි නිසා අහන්න අහන්න එපා වෙන්නෙ නෑ🙏දුක වැඩිකමට ඇඩුනත් එක්ක😫😭😭මං ජීවිතේ අහපු ලස්සනම සිංදුව😞😊❤️🌹
හැමදාම සංගීතේ බලන set එක කෝ..❤❤
Mamaaaa
අයේ මුල ඉදල බලන්නෙ මම
Mama
Mama
Api
අනේ හුගක් දවසකින්😊😊 ලස්සන episode එකක් අසේමහී scene එක ලස්සනයි 😍😍මහී පව් මේ ප්‍රශ්න ඉක්මනට විසදෙන්න😔😔
මහී අසෙනි ලස්සනයි ගොඩක්. දුප්පත් කම මිනිසුන් ගොඩක් අසරණ කරනවා ඒත් ඒ අසරණ කම උත්සාහයෙන් ජය ගත යුතුයි මහීලට වරදින් නෑ පවුලේ සමගිය නිසා
මහී තාත්තට හරි ආදරෙයි පව් මහී හරිම ලස්සන සිංදුවක්
ආදරෙ හංගලා දෙන්නේ පියවරුන්මයි 😢😢😢😢😢😢😢😢😢😢
චුටි දෝනිගේ චුටි මාමනම් මරු ❤️❤️👍👍ලස්සනයි හැමදාම වගේ
මහිගෙ හිනාව ලස්සනයි කියන අය කො...😍😍
Ekanam athe
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤😍
❤️❤️❤️❤️
ඔව් හිනාව ලස්සනයි ♥️♥️❤️❤️❤️
තාත්තෙ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි...අාදරෙයි මගෙ සුුදු තාත්තෙ ඔයාට ....බුදු සරණයි.මහීගෙ සින්දුව අහද්දි තමන්ගෙ තාත්තව මතක් වුන අය කෝ බලන්න...😂😂😂
mage jivitheth mage thaththa rajek
😭😭😭❤❤❤👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
අනේ ඒ පවුලේ තියන ආදරේ එකමුතුව හරි ලස්සනයි .💝💝💝
මහී අයියගෙ සින්දුවනම් ලස්සනම ලස්සනයි. Good luck
අදනම් කතාව ගොඩාක් ලස්සනයි එ වගෙම දුකයි සිංදුව සුපර් මයි🌹අසෙනි
ඒ සිංදුව 😍😍😍වචන ටික 😍මාර විදියට හිතට දැනෙනවා😍
කතාව දැන් බලන්නේ නැතුව ඉන්න බෑ. ඒතරමටම දැන් ලස්සනයි. සින්දුවටනන් ඇඩුනා. නියමයි.
මහි බය්ක් එකෙ ගිය සීන් එක හරියට හින්දි ෆිල්ම් එකක් වගේ...
අපේ නිර්මාණ 👌❤️🔥💪
😈😈😈
Ow neda
Ane manda eth හෙල්මට් nathuwa kohomada yanne pare 🤔police mamala nadda ethakota 😜😜😜
අනේ..අද කතාව හරිම ලස්සනයි ..සමන් මාමී...ඔහොමම හැමදාම කතාව දාන්න හොදේ. ආදරෙයි ඈ.....
සබ් කරලා උදව්වක් දෙන්න යාළු
පවු මහී ගොඩක් අසරනයි...සින්දුව ...ගොඩක් ලස්සනයි ...දුකයි ..😢😢😢
මහී අසේනි ලස්සන කැල්ලක් දැක්කා drama එකේ.මහී අයියා කියපු සිංදුව ලස්සනයි හුගාක්ම .එකට මටත් දුක හිතුනා හුගාක්ම මහී අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ .ඔයයි අසේනියි දෙන්නා එකතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .❤️❤️❤️
අද කතාව ලස්සනයි . මහීගේ ඇක්ටින් සුපිරි 👍👍
මහීත් එක්ක එකට කදුළුක් හැලුණු අය තවත් ඉන්නවාද?😥
Hm ou
😭😭
😭
😢😢
😢😢😥😥😥
අනේ බලන්නත් දුකයි ඒ වගේම no 01 කතාව බලන කතා වලින් සුපිරිම කතාව මහී හරිම ලස්සනයි මහී අපි පව්ද්ගලිකව දන්නෙ නැ ඒත් මහී ඔයාට හොදම දැනකට යන්න අපි සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
O
අනේ මහී අසනි ඔයාට කොහොමහරි උදව් කරනවා අද හරි දුකයි කතාව නං අද ලස්සනයි අපි කොහෙන් ංගීතේ ටෙලි නාට්‍යය මඟ බලාගෙන ඉන්නේ ඔය දෙන්නා බලන්න ඔය දෙන්නට අපෙන් ආශිර්වාද
අසී මහී සීන් එකනම් නියමයි 😍😍😍😍
අදනම් කතාව ලස්සනයි..අසනි මහී
මහීගේ සිංදුව මරැ,❤ අසිනි මහි ඔම සතුටින් ඉන්න ඔනේ 😍 කල්පනයා පොන්නයෙක් කියන අය Like දාන්න 😁
හොඳ වැඩේ කල්පනට අසෙනි respect එකෙන් කතා කරපු එක හොදට වැදුනා
Paw oya
Very good😀😀😀
👍👍👍👍👍
Godakma dukai Mahi😀😀😀🙏🙏🙏daraganna Amarui...
Ammai thaththai dana ganna apai kalpanata nidahasa dunne ashinige ammai thaththai ayyai unta oni salli duwa vikunaka hari
Song එක නම් පට්ටම ලස්සනයි දුකත් හිතුනා හැබැයි
මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
මහී අයියගෙ දුක හොදටම හිතට දැනුනා
This is going to hit
මහී සින්දුව මාරු ආනේ අද කාතාව දුකයි 💝💗
අශේනි මහී පැමිලියට ආදරෙයි ගොඩාක් බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මහීගේ සිංදුව ලස්සනයි .ඒ වගේම අසේනි ගැන කියන සිංදුව ජනප්‍රිය වෙයි.ඒ වගේම මහී දැන් නොකිව්වට ඒ ආදරේ කියාගන්න බැරිව ඉන්නේ.මේකත් දෙවෙනි ඉනිම වගේ එකම තැන ඇදගෙන නොයාවි කියලා හිතනවා
එහෙම උනොත්නම් හොදයි
😃😃😃😃😃
අැත්තටම සෙනුරිට ගැලපෙන්නෙ පොලාම තමයි කියන කට්ටිය කෝ බලන්න........~♥~....~♥~....~♥~😁😁😁😁😁😁😁😁
😂😂😂😂
ඔව් අනේ මමත් ආසයී ඒකට
😅😅😍
අසිනි .මහී.super .maching .ගොඩක් ලස්සන යි.
අද කතාව නම් හරිම ලස්සනයි මහීගේ පවුලේ අය හරියට දුක් වෙනවා අවසානයේ ගීතයත් හරිම ලස්සනයි හරිම දුකයි දුකක් වින්දොත් සැපත් ලගමයි මහී
වාවු අන්න එහෙම සතුටින ඉන්න ලමයි ❤️❤️❤️❤️😘😴
😪😪😘😘😘
අනේ අද නමි කතාව පට්ට දුකයි. අක්කයි මල්ලියි ඉගෙන ගත්ත පොත් ටික විකුණනලා සල්ලි ගෙනවිත් අයියා අතට දෙනවිට පපුව පිච්චිලා ගියා. මහීලගෙ පවුලෙ අය ගැන හරිම දුකයි. බයවෙන්න එපා මහී ඔයාලට ඉක්මනටම කිරි උතුරනවා වගේ හරියනවා. තාත්තවත් ඉක්මනටම සනීප වෙයි. අසෙනි මහී නියමයි.
වීරයොත් තනියෙන් අඩනවලු කව්රුවත් ළග නැති ව්ලාවේ.......
👇
👇
👇
👇
👇
👇
😍 තාත්තලා.......😍
👌
අනේ.සදුදා.වේනකමි.කොහොම.ඉන්නද.මට.මහි.ගැන.ගොඩක්.දුක.හිතුනා.පවි.දේවියනේ.බූදූසරනයි
😞🙄🙄🙄🙄 එකනි
අනේ මහීයි මහීගෙ පවුලෙ අයත් පව් නේද ගොඩක් අසරන වෙලා අවසානෙට දාපු song එක නිසා මහීගෙ දුක අපේ හිතට ගොඩාක් වැදුන නේද ඒ වෙලාවෙ මහී දුක් උනු විදියට දුක හිතුනෙ මට විතරද 😭😭😭😭😭😭
මටත් දුක හිතුනා....මගෙ තාත්තිට ගොඩක් ආදරේ හිතුනා...
අම්මෝ දරාගන්න බෑ
matat duka hithuna😔😔
😁😁
@@madushikapryadarshani3409 😙😙😙😙
අසිනි.මහී.හරිම.ලස්සනයි .අයියෝ.උන්.දෙන්න .අතරට.කල්පනයෙක්.ඇවිත් .දන් .ඉතින්.සෑහෙන්න.ප්‍රශ්න .
Ow appa marai me kathava mn asai kalin giya episode balanna a harima lassanai oyala kamathida a vage episode balnna 😉😉
ඇත්තටම ගොඩාක්ම ලස්සනයි මේ සිංදුව..💐💐💐🔝🔝🔝
මල්මිස් අසේනිව කපන්න උදව්කරත් ඒ උදව් වලින් අසේනි ගැන මහීගේ හිතේ ආදරේ නැති වෙන එකක් නැහැ.මොකද අසේනි ගැන ආදරේ ඇතිවුනේ අයියලා එක්ක මෙහෙම තරහෙන් ඉද්දිමනෙව්
සිංදුව ගොඩක් ලස්සනයි.ගොඩක් දැනුනා❤❤❤❤❤❤
Mahige sinduwa maru...💕😍ada episode ekama ලස්සනයි ....😍😍😘❤
පලවෙනි වතාවට සන්ගීතේ බලද්දි ඇස් දෙකට කදුලු ආවා.
Mahee asenii denna godak gelapenawa oi denna hemadama ohoma adaren inna oniiiiiii oyala dennage athha jeevitheth oya vidihatama inna i love you oya dennatama🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💚💚💚💚💚💚💚💚💚💚
Aseni akka & mahee aiyya adath hari lassni 🌹🌹💐☺️☺️🎼🎼🇱🇰🇯🇵🇯🇵
අනේ පවු මහිගේ සිංදුට ගොඩක් දුක හිතුණා
Meka hemadama balana katti like akak dan yanna
මහි.අඩද්දි.මගේ.ජිව්තේ.වගේ.ආපස්සට.හැරිලා.බලපු.අය.තව.යින්නවද
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි. අද කතාව බලලා ඇහැට කඳුලක් ආවෙ නැත්තම් වැඩක් නෑ...
mahige pauwlanam adarei daruwan karadarekadai hamoma ekathuwenawa sahodara badima me badimata godak adarei ❤️❤️❤️
Lawan aiyage katahada maru 👌 e hinda comment ekak noda enna bri una 😀😘 sinduwath lassanai katahadath lassanai aiyath lassanai❤️
Sinduwa lassanai neh 😍❤🤘
මහී මේක කතාවක් නැතුව ඔයාට ඇත්තටම ඔහොම දෙයක් වෙලා නම් ඔයාට වැඩියෙනුත් සල්ලි ලැබෙනවා ඒ තරමට මේ කතාව බලන අපිට දුකයි 😂😂😂😂😂😂😂😂
Ane oya shoii 0713490912 call me
ගොඩාක් ලස්සනයි අදත් ❣️❣️
Mage thaththatath budu saranai dewi pihitai.mage aushath aran jeewath wenna ona.adarei thaththe....♥️♥️🌹🌹🌹
අානේ අාක්ෂ දූගෙ හුරතලේ...😇😇😇
අපි හැමදාම බලනවා sangita
ඔන්නඔහොමතමයි.හසනී.ඉන්නඕන.වෙරි..ගුඩ් ...ආදරෙයි හැමදාමත්
❤❤❤❤❤❤🌻🌷☘️🌹🍁🌹
සෙනුරි තාම පාඩමක් ඉගෙන ගෙන නෑ. දන්න යකාට වඩා නොදන්න යකෙක් හෙයාගන්න ගිහින් තමයි
e kiwwe pola hodai kiyala manda😂😂😂
@@menuraguruge9521 ඊයා පොලානම්😏
කඩාගන්නේ
@@madhushanianderson5333 😂
paw pola... meda nam සෙනුරි kela gannawa
Ane mage amme panditha chuti Doni katakarai Ane shoi 🤗🤗🤗🤗
නංගි,මල්ලි .. දෙන්නම සල්ලි ටික දෙනකොට කියන්න බැරි දුකක් හිතට ආව.. ඔහ්හ් ඇත්තෙන්ම ජීවිතයට ප්‍රශ්න එනකොටත් ඉවරයක් නෑ.. මහී ගැන දුකයි.. මෙ අයට උදව් කරන්න කව්රුවත්ම නැද්ද .. ඇත්තටම තාත්තාට මෙ ඔපරේෂන් එක කරන්න මෙ මොහොතෙ ආවෙ ඇයි... මට හිතෙනව සමහර විට තාත්තා මෙ කතාවෙන් ඇත්තටම අයින් වෙන්නද යන්නෙ... කියල.. හ්ම්ම්
හායි චුටි දුව උමිමාමාමාමා ❤️❤️❤️❤️❤️
මහිගේ පවුල් සීන් ගොඩක් දුකයි සින්දුව හරිම ලස්සනයි
Maheege kotasata ahen kadulak watune kageda?Ane mata Nam aduna😭😭😭😭
ඒ සින්දුව හරිම ලස්සනයි
ගොඩාක් දුකයි සින්දුව❤️
මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ කතාව පටන් ගත්ත දවසෙ ඉඳලා මහීලා කොහොමද හෙල්මට් නැතුව බයික් පදින්නෙ කියලා ?????
Ouni
Sirawata
Ouni
Sira kokka
ගුරු පාරෙදිනෙ මීට් වෙන්නෙ ඉතින් හෙල්මට් ඕන්නෑ🤣🤣🤣😂😂😂😂😂
😥😥😥adanam godakma dukai mahi mallige siduwa nisama daraganna amarui lassani
සින්දුව හිතටම දැනුනා
අනේ මහී අයිය අඩනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ඒ සිංදුව ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි මට අද ගොඩක් දුක හිතුනා ඒ සින්දුවේ කියන විදියේ වීරයෙක් මගේ ලෝකේ නැ තාත්තගේ ආදරේ මොකද්ද කියලවත් මං දන්නේ නැ එකයි දුක 😥😥😥😥😥
චූටි කෙල්ල නම් , හරිම හුරතල් .........
Mahee kiynena ❤ kiyla❤❤❤❤😎😎😍😍😍😍😘😘❤❤😍😍😍😍😍❤❤❤❤❤❤
සිංදුව ලස්සනයි ❤️
Maheege sinduwa nm maru ❤❤❤❤😘😘😘❤❤❤❤ sadudata thamai maruma kotasa
Thaththe mage lokaye maha viraya obamai
මමත් හැමදාම බලනවා ❤❤❤️❤️
ලස්සනයි 👍 👍 👍
අනෙ පවු මහි අයියේ දුක් වෙන්නෙ නැතුව ඉන්න
හරිම ලස්සනයි අනෙ මහීගෙ song එක. ඒ වගෙම මහී හෙල්මට් එක දාගෙන යනව මන් දැකලම නෑ බයික් එකෙ අද නම් යන්නෙ වෙනදා යන පාරෙ නෙමෙනෙ මන් විතරද එක දැක්කෙ ❤️❤️❤️❤️😊😂😐😐
Anna sahodarayoooooo mehema kattiya adui❤❤❤❤❤❤❤
ඇයි යකෝ මට කොයි පැත්තකින්වත් සැනසිමක් නැ නේ 😂😂😂අයියෝ පොලා 😂😂😂
Ane a sahodarakama harima lassanai 💖💖💖
ඇත්තටම අසෙනි මහි දාලා ගියොත් . අපේ පැත්තෙන් අපි මහීනම් මොනාද හිතෙන්නේ
Ehema wenne nethoo
Ehema hithanna vath epa anee
Mee mata nan hitenava mehema, Asenita Kalpana oneth naa Mahiva oneth naa, Asenita tiyenne vena kohena hari hoda boy kenekva set karaganna Kalpana nan kohethma hoda naa, Mahi nan hodai habai eeth kavada hari davasaka loku amaruvaka vatenna puluvan mee sambande nisa anna eka nisa Asenita venath kohen hari hoda boy kenekva set vuna nan hodai
Me kalpanayata pissuda mnda asinige passsen yanne
Mahii ඇත්තට ma paw aneee asinith paw
Mahige nngi malli e pawle ඔක්කෝම paw anee ada nm epi නියමයිනේ
Me wage charitha thulin me wage මිනිස්සුth innawa kiyala pennum karana eka loku deyak
අලුත් සිංදුව ලස්සනයි
බයික් එකත් විකුනන්න හදන්නෙ පව් අනේ මහී
මටත් ඇඩුනා මහි අයියා සුදු
මහී අයිය පවු ... එයා අඩද්දී මටත් ඇඩුන ... 😢😢😢😢
Mahita aththatama adare aya me paththata. Lavan ayye oya nam maru. Adarei godaak
Lassanai godak ❤❤❤❤❤❤❤❤
Asemahi 🥺❤️😘🥰😍😚
Mahitai asenitai godak aderei dennama godak lassenaii
අසේනි සහ මහී නැවත හමු වී කතා බහක.. කල්පනා එදා පව්ලේ අයත් සමග අසේනිගේ ගෙදරට පැමිණි හේතුව අසෙනි මහීගෙන් හැන්ගුවේ ඇයි ?