Ahas Maliga | Episode 611 | 2020-06-22

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025
  • අහිංසා සිංදු කියන්න යන්න කැමති වෙයිද?
    Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/36kcQ27
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

КОМЕНТАРІ •

  • @lovestatus8628
    @lovestatus8628 4 роки тому +34

    කලින් හිටපු තේජාන් දුෂ්ට චරිතයක් නෙවෙයි...හරිම ආදරණීය පෙනුමක් තිබුනෙ.දැන් ඉන්න තේජාන්ගෙ බැල්මත් නපුරැයි...කතා විලාසයත් එහෙමයි...එහෙම එකෙ අහිංසව සන්දේශ් වගෙ අහිංසක කොල්ලෙක්ට හිමි වෙන එකම හොදයි..

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 роки тому +12

    කෝ බලන්න අහිංසාට ආදරේ අය ❤️💜💛💚🧡💙

  • @ranifrando4544
    @ranifrando4544 4 роки тому +1

    ලස්සනයි 👍 👍 👍

  • @nirosada620
    @nirosada620 4 роки тому +9

    අනිවාරෙන් අහිංසව ගැලපෙන්නේ සන්දේශ්ට කියන අය ඉන්නවද

  • @smsumanathilake4194
    @smsumanathilake4194 4 роки тому +1

    Aiyo tejan giye ai

  • @tarusitarusi19
    @tarusitarusi19 4 роки тому

    Thanks

  • @idilan3154
    @idilan3154 4 роки тому +1

    Me drama eka මුල idanma බැලුව kenek comment ekak dannako

  • @aashinimadara960
    @aashinimadara960 4 роки тому +32

    කලින් හිටපු තේජාන් අයින් උනා කියලා දැන් ඉන්න තේජාන්ට එක එක ඒවා කියන එක හරි නෑ නේද.....කලින් තේජාන් වෙන්න කාටවත් බෑ නෙ ඒත් එයා ආයෙ එන්නෙත් නෑනෙ අපි දැන් ඉන්න කෙනාට මුකුත් කියන එක හටි නෑ නේද...... දැන් ඉතිම් වලිගෙ පාගන් කෑ ගහගෙන එයි සමහරු

  • @freecell9955
    @freecell9955 4 роки тому

    Lassanai 😍😍😍😍

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому +1

    Hayyooo Saranaaaa😂😂😂😂😂😂😂😆😆

  • @HiHi-eu3th
    @HiHi-eu3th 4 роки тому +3

    lassanai kathawa

  • @poddapodda4920
    @poddapodda4920 4 роки тому +1

    Ela ela lassanai ❤️❤️

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 роки тому +4

    අයියෝ සරනයි ඇයි.දන්නේ නැද්ද 😆😆😆😆😆

  • @janithafernando6814
    @janithafernando6814 4 роки тому +17

    අපො මෙ තෙජාන්ව දැක්කාම මට බය හිතෙනවා ඇත්තමයි එයා වස පාටයි ගොඩාක්ක්ක්ක්ක්

  • @latalata8516
    @latalata8516 4 роки тому

    සරන...නියමයි

  • @nroshakumari5748
    @nroshakumari5748 4 роки тому

    Hasan hari sadaranai supiri..

  • @evonfernando3327
    @evonfernando3327 4 роки тому

    අනේ මටනම් මේ නාට්‍යය බලන හැම වෙලේම තේජාන් මතක් වෙනවා එයාට තියෙන්නේ අහිංසක පෙනුමක් හිනා වෙද්දී හරිම ලස්සනක් තියෙන්නේ මේ තේජාන් නම් හරිම නපුරු පාටයි

  • @smsumanathilake4194
    @smsumanathilake4194 4 роки тому +1

    Me tejan mokekda neda yaloovani

  • @sigithijanaki1422
    @sigithijanaki1422 4 роки тому

    Hasan niyama yaluwek

  • @dayanganiefonseka1018
    @dayanganiefonseka1018 4 роки тому +5

    ජගත් හොඳ තාත්තා කෙනෙකු

  • @nimalfernando3973
    @nimalfernando3973 4 роки тому +13

    මේ යාලුවො අැවිදින්නේ ඵකම තැන බොරු නම් බලන්න රුපරාමුව කොච්චර අැවිද්චත් ගස්ලබු ගහ ඵතනමයි හා බොරුද බලන්න හනේ අපොයි අධ්‍යාක්ෂක තුමා තව ලොකොෂන් කොස්ඵකක් කරන්න හොදේ....

  • @miyurunaada3068
    @miyurunaada3068 4 роки тому +8

    කොබලන්න අහ්ස් මලිගා හැමදාම බලන අය අපිව SUBSCRIBED කරගෙන යන්න

    • @slmemes4610
      @slmemes4610 4 роки тому

      87 magen. Mawath subscribe karnna

  • @nandenande8253
    @nandenande8253 4 роки тому

    mam.asam.charittay.sarane💕💕💕

  • @aushakumari5424
    @aushakumari5424 4 роки тому +1

    590 like eka magen. Aluth thejan hari ne neda

  • @sagarbangla8555
    @sagarbangla8555 4 роки тому

    පවු අනේ සරණිනී

  • @maximaxi9110
    @maximaxi9110 4 роки тому

    ❤️❤️❤️

  • @vishwajithbandara95
    @vishwajithbandara95 4 роки тому

    👍👍👍

  • @shehanmalinga3616
    @shehanmalinga3616 4 роки тому

    Kalin hitapu thejanwa oneeee

  • @sandrasandra3317
    @sandrasandra3317 4 роки тому +7

    Dan inna තේජාන් හොඳයි

  • @dhhxbcjcj4
    @dhhxbcjcj4 4 роки тому

    kk

  • @apsaraekanayake595
    @apsaraekanayake595 4 роки тому +2

    අහස්මාලිගා චමත්ගෙයි සාරාගෙයි අලුත්ම Dance cover එක 👇🏻
    ua-cam.com/video/m3VeDO--N_4/v-deo.html

  • @malinduanjana5335
    @malinduanjana5335 4 роки тому

    Thejan ta aran thiyana ekanam melo rahak nh wesika puthek wage ekek

  • @roshiwickramasingha3733
    @roshiwickramasingha3733 4 роки тому

    Meka nam dan hondatama wadi

  • @maliaa7948
    @maliaa7948 4 роки тому +8

    හයියෝ මේ කේල්ලේක් නිසා ෴ තවත් කොලේක්ට ගේම් දේනඑවා එපා කතාවත් එපා වේනවා

  • @abababab7812
    @abababab7812 4 роки тому

    සරනෙ දන් නැද්ද හරිම බයයි පවි දෙයියනේ එරික් සර් ඉක්මනින් රයිනීට දඬුවම් දෙන්නකො

  • @sameerasultan877
    @sameerasultan877 4 роки тому +1

    Hrima digai kathawa den mahlorahkne

  • @abcdabcde5316
    @abcdabcde5316 4 роки тому

    aiyo tajaan

  • @aheshaahesha1659
    @aheshaahesha1659 4 роки тому

    Apo me thejan hariyanne .apita EPO .api kathawa balanne netho

  • @tharidulakmal7172
    @tharidulakmal7172 4 роки тому +1

    Nuddakin wath me aluth tejange add hiri ponnaya

  • @sandysandy6727
    @sandysandy6727 4 роки тому

    Apo me Thejanwa Ain karapalla.

  • @paulrcrd4552
    @paulrcrd4552 4 роки тому +2

    Ahinsata gawmak aran dhenna salli ekathu karamudhoooo😀😀😀

  • @nandana9
    @nandana9 4 роки тому +3

    එන්න මගේ ආදරනිය යාලුවනේ එන්න මගේ CHANEL එකට ❤️👈👍මගේ videos ලස්සනයි නම් SUBSCRIB 🔔👈කරලා FRIEND කෙනෙක් වන්න මගේ යාලුවනේ මම බහරේන් රටේ 🤝❤️🙋‍♂️🇧🇭

  • @segarasegar8124
    @segarasegar8124 4 роки тому

    Anea mea tejan nahara puppanawa vitarai melo rahak na

  • @sewwandigunasigha7387
    @sewwandigunasigha7387 4 роки тому

    මේ තෙජාන් හිනාවෙන්නැනි මල පැනපු ගමන් ඉන්නෙ අර තෙජාන්නම් රජිත කියන එවට හිනා වෙනවා මෙයාට හිනාව ගැවිලත් නැ

  • @anannayakumari3382
    @anannayakumari3382 4 роки тому +1

    Hitapu thejan nathuwa wadak na kathawa

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 роки тому +1

    Me drama eke rainigei nishagei dewal balla ammala duwala me vidihe weda karanawa me drama eken සමාජයට godak වැරදි dewal pennane meka iwara karanna ona නැත්නම් mita wada dewal wenna ida තියෙනවා 😂😂😂

    • @dhammikaflorance4188
      @dhammikaflorance4188 4 роки тому

      ඇත්තට දැන් නමි අහස්මලිග වැඩක් නැ

  • @sandysandy6727
    @sandysandy6727 4 роки тому

    Kochchara barapathala wunath sarane Ai Danne Nadda 🤪🤪🤪🤪

  • @sujeewa445
    @sujeewa445 4 роки тому

    මේ බොලද කතාව ඉවර කරන්න. මේකෙ දෙබස් හරි බොළදයි. ඉස්කෝලෙක ළමයින්ගෙ කතාවක් වගේ. මේ කතාව ඉවර කරන්න. මේක විකාරයක්

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 роки тому +2

    මටනම් දැන් මේ කථාව ඵපාවෙලා

    • @tharidudanushka
      @tharidudanushka 4 роки тому

      ඇදෙනවා චුයින්ගම් එකක් වගේ

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 роки тому

    ඉස්සෙල්ලා thejan sok meya hari kisima gathiyak na mu

  • @chamaldf
    @chamaldf 4 роки тому +1

    mula indan balapu nisa balanawa misak. dennam meka diyaru we gena enne. nikamata beluwoth ada dawase kisima wedak nethi dialogs tikak giye. minissunge welawath aparade. tikak harayak thiyena widiyata kathawa iwara karanna ehema neththam karagena yanna. Indian Mega Teledrama wage we gena enne.

  • @tenann3732
    @tenann3732 4 роки тому

    Dan Nam balanna wath Asa nhe. Aluth thejan wedak nhe

  • @sujeewa445
    @sujeewa445 4 роки тому

    මේ තේජාන් කියන එකා කොහෙන්ද බං හොයා ගත්තෙ

  • @heshelasantha7344
    @heshelasantha7344 4 роки тому +2

    මාවත් Subscribe කරන් යන්න යාළුවනේ...help එකක් දෙන්න...

  • @pathminipathmini2686
    @pathminipathmini2686 4 роки тому

    Godak waradi dawlmai mey kathawen danne. Ara sandasta gahnna kiyala kotawanne rajitha.ada samaje lamai yanne oya ganna athdakim thamai

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 роки тому

    අපෝ මොකාද මෙි තේජාන් ...ඉස්සරලා තේජාන් ලගින්වත් තියන්න බැ...

  • @salmsalmaamama6068
    @salmsalmaamama6068 4 роки тому

    Mamath.hamadama.balanawa.mama.dubai

  • @anuruddaperera5496
    @anuruddaperera5496 4 роки тому +1

    මොකද බං මේ කොල්ලො ලිප්ස්ටික් ගාගෙන පොන්නයො වගේ

  • @SamSam-fm9zz
    @SamSam-fm9zz 4 роки тому

    Dan.inna..thajan.wadak.na

  • @rangaprasad2779
    @rangaprasad2779 4 роки тому

    Sarana nikam revila wage ne inne

  • @shanthimasaaadusaadusaadus1844
    @shanthimasaaadusaadusaadus1844 4 роки тому

    Rajitaya harma panditaya mole hoda ne honek wage

  • @nishanmihiran9291
    @nishanmihiran9291 4 роки тому

    කට උඩු ලපයක් අම්මෝ එක

  • @sujeewa445
    @sujeewa445 4 роки тому

    තේජාන්ගෙ චරිතෙ විනාශ කරා

  • @sadasiimathma8925
    @sadasiimathma8925 4 роки тому

    Me තේජාන් ta nam baya hithenawa...eya godak wasai

  • @chghgyfygy4514
    @chghgyfygy4514 4 роки тому

    Ana ko thajan maya hari na ana

  • @walakulumalkanthi2435
    @walakulumalkanthi2435 4 роки тому

    Panditha kollek kathawath balanna hithenne naha

  • @vineeshaperera2534
    @vineeshaperera2534 4 роки тому

    මේ තේජාන් කරන්නේ එයාගේ චරිතේ නෙවෙයි, කලින් හිටපු තේජාන්ව අනුකරණය කරනවා විතරයි, ඒකෙන් වෙන්නේ නපුරු දුශ්ට තේජාන් කෙනෙක් වෙන එක විතරයි

  • @utvlanka551
    @utvlanka551 4 роки тому

    එල්ටීටීඊ මතවාදය යළි ගොඩනැගීමට දරන උත්සාහය - ua-cam.com/video/V4PNFOb-Z04/v-deo.html

  • @royalroyalkwt4309
    @royalroyalkwt4309 4 роки тому

    Rajith pal buuruwek cheeththayak

  • @latalata8516
    @latalata8516 4 роки тому

    රවි.අන්තිමයි...දැන්..ගැනු..ඔනේ..ෙවිලා

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 роки тому +5

    කතාව මිනි මරන ඒවනෙ මරල එලිපිට ඉන්නවා තේජාන්ගෙ තාත්ත මරන්න සල්ලි වියදම් කරනවා දරුවන් ට බලන්න හොද ඒවත් නෙමෙ

  • @tharushiweerarathna5092
    @tharushiweerarathna5092 4 роки тому

    Thejange napuru kama tiken tika wadi wenawa.

  • @asankarajapaksha8159
    @asankarajapaksha8159 4 роки тому

    පුජනගේ අම්මා ...😂😂😂😂😂😂😂😂

  • @indikasaman2825
    @indikasaman2825 4 роки тому

    Tejange charithe ay wenaskare.actin madi neda

  • @priyaaapriyanga2388
    @priyaaapriyanga2388 4 роки тому

    Mona pandithayekda mea thaja.

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 4 роки тому

    Apo meva mona kathada nodakin meva hodai kisideyak dannathi ayata me vage evarayakuth na vamanenata anava

  • @Ml-rw4qw
    @Ml-rw4qw 4 роки тому

    අප්පෝ තේජාන් ගේ මුුසල කම වෙන එකෙක් හිටියේ නැද්ද ඒ චරිතෙට නෙදකින්

  • @indikasaman2825
    @indikasaman2825 4 роки тому

    Parana thejan genna.kathawe rase dan ne එකෙන්

  • @sagarbangla8555
    @sagarbangla8555 4 роки тому

    දණිස් ටූ වාල වෙන්න දෙන්ද දාන්න ගානේ .....

  • @yhjhhh3803
    @yhjhhh3803 4 роки тому

    මොකක්ද බන් මෙි මගුලේ කතාව අර තෙජන් කියන එකාගේ හැටි සිරියවන්ත පටක් ගැවිලවත් නැ

  • @RM-md3pv
    @RM-md3pv 4 роки тому

    දැන් තේජාන් ටිකක් විතර හොදයි.......

  • @sarangikashehan7552
    @sarangikashehan7552 4 роки тому

    Dan thejan anthimai😡

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 роки тому

    දැන් තේජාන් වසපාටමයි හැම තිස්සෙම

  • @kasupramesh4882
    @kasupramesh4882 4 роки тому +1

    සමිතා, boy friend එක්ක දීපු ,කවින්ද්‍යා අධිකාරිගේ birthday treat එක
    ua-cam.com/video/CA-Zv2sF_JA/v-deo.html

  • @MSMA1982
    @MSMA1982 4 роки тому

    මේ තේඡාන් ගේ කට ලස්සන නෑ කතා කරද්දී බලන්න ආශා නෑ

  • @sadikalasanthi7659
    @sadikalasanthi7659 4 роки тому

    Mee thejan mekatagslapennaa

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 роки тому

    තේජාන් සන්දේස් ට කුමක් කරායිද

  • @bawantharx2654
    @bawantharx2654 4 роки тому

    යකෝ හෙට කියලා ටිකක් දැම්මෙ නෑනේ මීළගට කියලා පෙන්නපු ටිකක්නෙ දැම්මෙ අන්තිමට.

  • @AsdAsd-pb1ko
    @AsdAsd-pb1ko 4 роки тому

    අපෝ රජිතනමි මහ මොඩයෙක් යාලුවා බෙරගන්න නෙවෙයි අමාරැවෙි දාන්න හදන්නෙ

  • @fffkad7375
    @fffkad7375 4 роки тому +2

    රවි කතා කලේ කොහොමද මෙි ලමයට සාදාරනයක් ඉස්ට වෙන්න ඔිනි කියලදැන් මරපු එකිට උදවු කරනව ඉදකින් රවි ජරා මිනිහෙක් රවිටත් පුතෙක් ඉන්නව නේද දරුවො කියන්නෙ කවුරුත් දරුවො මෙි ගැනි හිරේ අරිනව රවි ලවු එක පැත්තකින් තියල

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 4 роки тому

    මේ මොකාද කෝ අනේ තේජාන් .මේ තේජාන්නම් ආවොත් කතාව එපා වෙනවා

  • @chitranissanka9707
    @chitranissanka9707 4 роки тому +3

    😂😂😂😂😂පුජන ගෙන අම්මා කියන කතා

  • @sandrasandra3851
    @sandrasandra3851 4 роки тому

    Wana.loya.kanak hoyaganna.waey

  • @srinathanthani3008
    @srinathanthani3008 4 роки тому +1

    .u thejan t hari yanna ne mokedda a

    • @fury5424
      @fury5424 4 роки тому +1

      උගෙ කටහඩත් සෙට් නැ 🤣

  • @nettmiakarrsa4561
    @nettmiakarrsa4561 4 роки тому

    Ma ragita nam modayak attamayi ma tajanta moko wala tiyanna u nikan tatta wagana 😏😏🤨🤨

  • @Ml-rw4qw
    @Ml-rw4qw 4 роки тому

    මෙිතේජාන් ⁣කතා කරන විදිහට මට එන කේන්තියට දෙන් හිතෙනවා හොබිබට

  • @sandrasandra3851
    @sandrasandra3851 4 роки тому

    Ma loyTA.pana madiy

  • @lalithedirisinghe4172
    @lalithedirisinghe4172 4 роки тому

    මෙච්චර උගත් මිනිස්සු ඉන්න රටක ⁣තම⁣

  • @sajithsanjeewa4977
    @sajithsanjeewa4977 4 роки тому

    Mokeda mu

  • @dammikakisani9148
    @dammikakisani9148 4 роки тому

    මේ තේජානයාට පිස්සු