Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🌹ස්තුතියි අපේ ජනාධිපති තුමාගේ නෙතට මේ රට විරුවන්ගේ දුක් පීඩා පෙනෙවා පැන්ෂන් එකක් දෙනවා නම් ගොඩක් පින් 🌹🌹
ආනෙ මල්ලි ආපි ගැන හොයලා බලනවට ඔයා ට පිං
Mn inne saudiye
විශ්‍රාම.වැටුපක්.ලබා.දෙනවානම්.ගොඩක්.පින්.මොකද.දැන්.බලන්න.අයහිටියය.ලංකාවට.ගිහින්.මාස.තුනක්.යනකොට.කවුරැත්.පිහිටවෙන්න.නැහැ.එ්වෙලාවට.රජයවත්.පිහිටවෙනවානම්
හෙලෝ මල්ලි ඔයාට බුදු සරණයි! රටවෙරුවන් වෙනුවෙන් කතා කරනවට ඔයාට ගොඩාක් ස්තුතියි. අපිට පැන්ෂන් එකක් ලබා දෙනවා නම් ගොඩක් ඔයාට ස්තුතියි
මමත් අවුරුදු ගානක් රට.ඒත් අදටත්මට කියල ගෙයක් නෑ.ඉන්නෙ කුලියට.කුලී ගෙවන්නයි.කන්නයි දරුවන්ට වියදම් කරන්නයි ගියාම ඉතිරියක් නෑ අනේ ගොඩක් පින් දරුවො .මේ ගැන කතා කලාට.අඩු තරමෙ ගෙයක්වත් ලැබුනොත්.ඒ ඇති.ඔයාට බුදුසරණයි දරුවො
මම අවුරුදු 16ක් වෙනව කුවේට් ..මම කුවේට් එනකොට සමුර්දි සහනාදාර රුපියල් 500,ක් තිබුනා කුවේට් ආවාට පස්සේ ඒකත් කපලා පැන්ශන් එකක් ලැබෙනවානම් ලොකු දෙයක් ස්තූතියි
Mama mulinma රට enkota. මගේ වයස අවුරුදු 26..dhen magae වයස 54 lada.3kata beheth bonawa ලංකාවේ ඉඳලා කරන්න දෙකක්. නැති නිසා. Weda කරන්වා rajayaen kisidu dhiimanawak නැහැ wishraama waetupak. දෙනව නම් මහා පිනක් බුදු සරණයි
Math 18 awe dan 50 k wenawa inna thanak Wath ne
ඔයාට අපි වෙනුවෙන් කතා කරාට ගොඩක් ස්තුතිය .බුදු සරණයි
මමත් කුවෙටි ඒකෙ වැඩ අවුරුද්ද අවසානය එන්න බලාපොරොත්තුවන් ඉන්නෙ ස්වයංරැකියාවක් බලාපොරොත්තු වෙනවා පින් ඔයාටත්❤❤❤❤
මම.ඉන්නේ.රට.කූවේටි.මල්ලි.ඔයාට.පින්අපි.ගැන.කතා.කරනවාට
අනේ මමත් අවිරැදු 22ක් රට කිසිම දිමනාවක් මෙි වෙනක්ම ලැබිලා නෑ අපි වෙනුවෙන් කතා කරන ඔයාට ගොඩාක් පිං බුදුසරනයි
මල්ලි අපි වෙනුවෙන් කතා කරාට පින් මම අවුරුදු විස්සක් රට තවම කිසිම දෙයක් ලැබිලා නෑ මම රටාවේ ගෙයක් හදාගන්න තවම හදාගන්න බැරි උනා ඔයාට ගොඩක් පින් අපි ගැන කතා කරාට බුදු සරණයි මල්ලි
ගොඩක්.ස්තුති.මල්ලිදැනුවාත්කාරට
අනෙ, මල්ලී,අපට, ලැබෙන්න තිබෙන බොනස් දීමනාව, විශ්‍රාම වැටුපකුත් ලබා දෙන්න නීතියෙන්ම ස්ථීර කරලා රටවිරුවන්ට ලැබුනොත් ගොඩක් වටිනවා, බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,❤❤❤ ගොඩක් පිං මල්ලී,අසරණ අපි, වෙනුවෙන් කතා කරනවට,,❤❤❤❤ මම කුවේට් සිට
පැන්ශන් එකක් දෙනවනම් හොදයි මම අවූ /25ක් වැඩ කරල තියනව අනේ එහෙම දෙයක් දුන්නොත් පින් ❤❤❤❤🙏🙏🙏
Video කරන ඔයාට ලොකු asirwadayak putt❤❤
මම අවුරුදු 24 k වෙනවා රටවල ඔබට කරලා දුන්නොත් වටිනා kama කියලා නිම කරන්න be දෙවියනේ satuta
මම රට ආවා අව්රුදු 22 දැන් දැන් 54 තාම රට ගොඩක් පිං පැන්සන් එක්ක ලැබෙනවානම් අව්රුදු 32 ක් රට ඔයාට ගොඩක් පිං මල්ලි අපි වෙනුවෙන් කථා කරාට බුදුසරණයි මල්ලි
අනිවාර්යෙන් පැන්සන් එකක් ඕනෙමයි, රජයෙ සේවකයන්ට වඩා අපි ගොඩක් මෙහ දුක් විදිනවා, දැන් පඩියත් අඩුයි. ඒ නිසා හැකි ඉක්මනට මෙය ලැබෙන්න සලස්වන්න. ස්තුතියි මල්ලි ඔයාටත් ❤🎉
අනේ. ඇත්තමයි. මල්ලි. මමත්. අවුරුදු. 15.රට. අපි. වෙනුවෙන්. විශ්‍රාම. වැටුපක්. දෙනවා. නම්. ගොඩක්. පින්.
මමත් 1996 ඉදල රට කුවේට් ඒත් හරිහමන් ගෙයක්වත් නැ හිටපු ආන්ඩුවලින් කිසිම දෙයක් ලැබිල නැ මමත්කැමති පැන්සන් එකක් ලැබෙනවනම් මම ලෙඩපහකට බෙහෙත් බොනව අපිවෙනුවෙන් කතාකරන ඔබට තෙරැවන්සරණයි
96 idan nikanda weda kare
@GayanRanjeewa නිකන් වැඩකරා කියල කිව්වෙ නැනෙ
මල්ලි.ඔයට.කොහෙම..ස්තුති.කරන්නද.ඉතින්.මල්ලි.ඔයාට.සමිමාසමිබුදු.සරණයි
ස්තුතියි ජනාදිපති තුමනි මමඅවුරැදු 25 රට කිසිම සහන දරයක් රජයේන් ලැබිලානැඅපිට පිහිට වේන්න
මමත්.අවුරැදු.22..රට..සවුදිවලඅවුදු.4..කුවෙට්.වල...අවුරැදු..18..වෙනවා.කිසිමදෙයක්.ලැබිලනැ..අම්මට.දිපුසමුර්දියත්.කපල..රජයෙන්.කියල.කිසිම.දෙයක්.නැ.තමත්.රටඉන්නේපුතේ.අපි.වෙනුනේකතාකරාට.බුදුසරනයි
ඕය සේරම බොරු අසරණ අපි රවටන ඒක තමයි
මල් අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩාක් ස්තුතියි
විශ්‍රාම වැටුපක් ලබා දෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි අපි වෙනුවෙන් කතා කරපු ඔයාට මල්ලි ගොඩක් ස්තුතියි බුදු සරණයි
පුතේ ඔයාට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරාට මමත් අවුරුදු 22 සවුදියේ හරියට පඩියක් නෑ ස්වයං රැකියාවක් කරන්න පොඩ් උදව්වක් කරන්න අපේ ජනාධිපති තුමනි ඔබතුමාට ගොඩක් පිං
ඔයාට ගොඩක්ක් පින් මල්ලි අනුර මහත්තයා ට ත් ගොඩක්ක් පින්,අපි වෙනුවෙන් කතා කරා ට පින් මල්ලි යේ🇰🇼🇰🇼🙏🙏
මාත් 25 ව්දෙස් රටවල් වල අපිත් කැමති පැන්සන එකක් වගෙ ඔයට පින් මෙවගෙ විඩියො එකක් දපු එකට ජෙසු පිහිටයි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
මමත් තාවය අවුරුදු විසින් තවමත් රටවල දුක් විඳිනවා මගේ මහත්තයත් මෙහේ දී නැති වුණාපැන්සන් එකක් දෙනවා නම් ගොඩක් ස්තුතියිගොඩක් පින්
ඔයා ට ගොඩක් පිං රට විරුවන් වෙනුවෙන් කථා කළා ට බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න 🙏♥️🙏
හරි මල්ලි අනිවාෙරන් අපට පිහි ෙවන්න උවමනායි ඔයාට ෙදවි පිහිටයි
ස්තුතියි මල්ලි ජේසු පිහිටයි
මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි බොහෝම පින් අපිට පැන්සන් එකක් හෝ මොනවා හරි පිහිටක් වෙනවන්ම් හොදයි මේ රට ජීවිත නිසා සමහර අයගෙ පවුල් ජීවිත අවුල් වෙලා මල්ලි ඔයාට ගොඩාක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජය වේවා 💜️💜️🙏🙏🙏🙏💜️💜️💜️
බුදූ. සරනයි..පූතෙ
පුතා ඔයා අපි වෙනුවෙන් මේ වීඩියෝ එක කලාට ගොඩක් ඉස්තූති මම අවුරුද්ද 25 ක් තිස්සේ රට යනව ලන්කාවට්ස් එනව එක මාස 6 ,ක් අවුරුද්ද ක් යනකොට සල්ලි නැහැ දරුවන්ට අපි ගැන බලන්න තරම් ආර්තිකයක් නැහැ දරුවන්ට කරදරයක් නොවෙන්න ආයෙත් එනව ඒත් අපි අපේ දරුවන්ගෙ ප්‍රස්න විසදනව ඇරෙන්න අපිට බැරිව යනකොට යම ක් හම්බ කර ගන්න නැහැ අම්මල හැමදාමත් අසරන්යි අපි වෙනුවෙන් මේ රජය මේ තීරනේ ගන්නවනම් ලොකුම පිහිටක් රට වෙනුවෙන් විනිමය එවපු අපිට සලකන්න ඕන තෙරුවන් සරයි ජෙසු පිහිටයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
❤️❤️❤️❤️❤️ අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩක් පින් පුතේ බුදුසරණයි
මල්ලි ඔයාට ගොඩාක් පින් රටවිරු අපි වෙනුවෙන් කතා කරනවට අපිත් අවුරුදු විසිපහක් විතර රට රජයෙන් කියලා කිසිම දෙයක් නෑ අපටජනාධිපතිතුමනි අපි ගැන අනුකම්පා කර බලන්නඔබතුමාට ගොඩක් පින්
රටවිරුවෙන අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි මම අවුරුදු විසි පහක් වෙන්න එනවා පිටරට
මල්ලි ඔයා ට මේ වෙනුවෙන් කතා කරාට බොහොම පිං
මමත් අඋරුදු තිහක් විතර රට තාම ඉන්න ගේ හදා ගන්න බැරි උනා මන් ඉන්නේ lebanon යුද්ද රටේ හරියට පඩියක් නෑ රට වරුවන්ට දීමනාවක් දෙනවනම් ගොඩාක් පින් මටත් ජිවත් වෙන්න ලැබෙන්න විදියක් නෑ ඔයාට පින් මෙය දැනුවත් කලාට
❤️❤️❤️❤️❤️❤️❤️
මම අව්රුදු 14 රට කිසිම දෙයක් අද වෙනකම් මොකුත් හම්බ වෙලා නෑ ජිවිතේ හොදම කාලේ ගෙවිලා ගිය ආයේ ඩුබායි අවා කරන්න දෙයක් නෑ හැ ම දාමත් රට ඉන්න බැ ජිවත් වෙන්න බැ රි උන කාලයට හරි ගන්න මේ රසජයෙන් හරි දෙයක් කරනවා නම් ඔයා ගොඩක් පින් පුතේ ජේසු පිහිටයි
ගොඩක් වට්නවා ඔබ අප වෙනුවෙන් කතා කරනවට..ස්තුතියි .මල්ලි ..
මල්ලි.අපි.ගැන.කතා.කරාටගොඩක්.පිං.මමත්.අවුරැදු.23ක්.රටතාම.ගේ.හදා.ගන්න.බැරි.උනා.පුලුවන්.සහනයක්.දෙනවානමි.ගොඩක්.පිං.ඔයාටතැක්ස්.බුදු.සරනයි.
ඔයාට ගොඩක් පින් මල්ලි 🙏🙏
Ane malli apita.kisima dimanawak na malli kohoma hati.pNsan ekak.hadala denna mama aurudu10m.kuwait mara nidangath ledK thiyanawa suger mLli
ඔඛට ගොඩක් ස්තුතියි රටවිරැවන් ගැන බලනවට❤
අනේ රත්තරන් පුතේ මම අවුරැදුදොලහක්වෙනවා පුතේ ඔයා අපවෙනුවෙන් කතාකරනවාට ගොඩාක් ගොඩාක් පිං පුතේ පට්ට දුකක් වුදින්ගේ අවුරැදු දහයකඅම් ගියේ නැහැ පුතේ අපිට ඇත්තටම පැන්සෙන්එකක් දෙනවානම් ගොඩාක් පිං අප හැමොම රටවන්වල ඉන්න හැම කෙනෙක් ගේම දුකබලලා දෙයක් වුදවුවක්කරන්න ජනාදිපති තුමාටරට ඉන්න හැමකෙනෙක්ම වෙනුවෙන් එහෙමවුදවුවක්කරන්න මම සවුදියෙත් දිට්යා දැන් අවුරැදු 57 වෙනවා තාමත් මම කුවෙට්රටේ ඉන්නේ පුතේ ඔයාට අප සියලුරටවල්වල ඉන්න අයවෙනුවෙන් කතා කරාට ඔබහදාවඩාපු දෙමවුපියන්ට පිං පුතේ බුදුසරණයි දලදාසම්දු පිහිටයි.
මල්ලි ඔයා අපි වෙනුවෙන් කතා කරනවට ගොඩක් ස්තුතියි
මම අවුරුදු විසි අටක් 28ක ගුහසේවිකාවක්හැබැයි අපිට නම් කිසිම දෙයක් ලැබිලා නෑ මගේ මහත්තයා ආබාධිතේ ආබාධිතේ. ඒත් අපි තවමත් රට අපිට ආණ්ඩුවෙන් කිසිම දෙයක් ලැබිලා නෑ නෑ. බොහොම ස්තුතියි ඔබ වචනයක් හරි කතා කරනවට අපි වෙනුවෙන්🙏🙏🙏🙏🙏🙏🙏🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
රටවිරුවන් වෙනුවෙන් කතා කරපු ඔබතුමාට ගොඩක් පිං 🙏🙏
ගොඩාක් ස්තුතියි එහෙම ඩිමනාවක් විස්‍රාම වැටුපක් දෙනවනම් ගොඩාක් වටිනවා
අපි වෙනුවෙන් කතා කරනවාට බොහෝම ස්තූතියි මල්ලියා ඔයාට විශ්‍රාම වැටුපක් ලබා දෙනවා නම් ගොඩක් පිං එවිට අපට ස්වං රැකියාවක් හරි කරගෙන ලංකාවේ ජීවත්වෙන්න පුළුවනි. මේ රටවල වහල් සේවය කරනවාට වඩා
මමත් අවුරුදු 22ක් කුවෙිට් හිටියා දැන් ඉන්නෙ ලංකාවේ .කිසිම දෙයක් අපිට නැත .එවැනි දෙයක් ලැබෙනවානම් හොඳයි පුතාට බුදු සරණයි .
අපි වෙනුවෙන් කතා කරනවට ගොඩක් ස්තුතියි පිං
ගොඩාක් පින් සිද්ද වෙනව ජනපති තුමාට අපිට පැන්ශන් එකක් ලැබුනනම්
ගොඩක් පිං රට ඉන්න අපිට පැන්සන් එක්ක දෙනවනම් මම රට අව්රුදු 32 ක් වෙනවා පාස්පෝර්ට් 5 ත් ඉවර වෙන්න යන්නේ ඔයාට පිං මල්ලි රට විරුවන් වෙනුවෙන් කථා කරාට මට පැන්සන් එක්ක ලැබුනොත් ඇති බුදුසරණයි මල්ලි
අපිට ජිවත් වෙන්න මාර්ගයක් නෑ ණය බේරගන්න ආවේ සෞදි ඉන්නේ පඩිය මදි ලකාවට අපුවහම ජිවත් වෙන්න මාර්ගයක් හදලා දෙන්න ගොඩක් පී මල්ලි ඔයාට අපි වෙනුවෙන් කතා කලාට බුදුසරණයි
රට විරුවන් රට විරුවන් අපි වෙනුවෙන් කතා කරනවාට අයියේ ඔයාට ගොඩක් පින් අපි දැන් අවුරුදු 19ක් රට අපිට පැන්ෂන් එකක් ලබාදෙන්න ජේසු පිහිටයි
මල්ලි ඔයා මේ සම්බන්දව කතා කරනවට ගොඩාක් පින්.මමත් අවුරුදු දහයක් කුවෙට් ඉන්නෙ.ඒත් කිසිම දෙයක් කරගන්න beri una.mage මහත්තයා nethi wela aurudu 9 i.apita wisramayak denawanam ගොඩාක් පින්.gedarak wath hada ganna beri una.ape ජනදිපති තුමා අපි දිහා බලන්න.බුදු සරනයි.
ඇත්තටම ගොඩක්ම පිං අපිට පැන්ෂන් එකක් හදනවමි
බුදු සරනයි අනේ ගොඩාක් පින් 👏👏❤
❤❤❤❤❤❤ ඔයාට පින්
කොහොමද මල්ලි එක හදාගන්නා මම ඉන්නේ සවුදි වල. අපි ළංකාවට අවමද එය ලැබෙන්නේ
අනේ..මහත්තයො..්ඔයාට.ගොඩක්..පින්.අපි.වෙනුවෙන්..කතාකලාට
Bohoma sthuthi malli oyata budusaranai
අනේ.ජනපතිනි.ඔබතුමාට.ගොඩාක්.පීං.පැන්ෂන්.එකක්.ද්‍රනවනම්.මල්ලි.ඔයාටත්.බොහොම.ස්තූූතියි.බුදුසරනයි.
ස්තුතියි මල්ලි මම රට සිටියා අවුරුදු ගනනක් මටතු් සහයක් ලාබා මල්ලි ජෙසු පිහිටයි
අපිට පැන්සන් එකක් දෙනවනම් ලොකු දෙයක් අනුර ජනාදිපති තුමාට ජයවේවා
මල්ලි සුබ දවසක්...රට විරුවන් වෙනුවෙන් උණුවෙන ❤ තියන මනුෂ්‍ය කමින් යුතුව ඔබ කතා කළාට බොහොම පිං....ඒත් අවුරුදු ගාණක් රට සේවය කරනවා...ඒත් ඉන්නවත් ගෙයක් ඉඩමක් නෑ..අනුන්ගේ ඉඩාක පොඩි ගෙයක් හදන් ඉන්නේ...ඉඩමක් ක් ගන්න ගෙයක් හදාගන්න ලංකාවේ එක බැංකුවකින්වත් අපට ණයක් ගන්නවත් අපිට සහනයක් නෑ...මේ වගේ දෙයක් කරල අපේ අවසාන කාලයට හොඳ දෙයක් කරනවා නම්...අපි වෙනුවෙන් කතා කරපු ඔයාටපිං.. අපේ ජනාධිපති තුමාගේ නෙත ගැටේවා...අපි රට ගියා කියල...අපේ පවුලට කිසිම ආධාරක් වත් නෑ.
ගොඩක් පින් පුතේ අපිට පැන්සන් එකක් ලැබුනොත් ගොඩක් හොදයි ජිවත් වෙන්න විදිහක් නෑ ලංකාවට ගිහාම අපි වයසයි වැඩක් කරන්නවත් බෑ තෙරුවන් සරණයි පුතේ ❤️මාත් අවුරුදු 10 ක් වෙනවා ❤️🌹🙏
ගොඩක් pin මල්ලි oyla api වෙනුවෙන් me wage දෙයක් කරනවාට ඔයාට බුදු saranai
ඇත්තටම ඔයාට ගොඩාක් පින්අපිගැන.කාතාකරාටමමත්දැන්.අවුරැඋ,12වේනවාජවාත්වේන්න.අමාරුයි.ඉතින්සමුර්දිය.තිබුනා.එකාත්කාපාලා.මමරටකියලා,එක්, ඉතින් දාන්නේ අපිව්තරායි.ව්දින.උක.අපිටපැන්සාන්.එකාක්දෙනවානාම්ගොඩාක්පිංන්😢😢😢😢😢 බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
බු දුසරණයි
අපේ ජනාධිපති තුමාට බුදු සරනයි
ඉතාමත් හොඳ වටිනා වැඩක් .ජනාධිපති තුමා ඇතුළු සෑම සියලු දෙනාට තිවිධරත්නයේ ආශීර්වාදය ශක්තිය ධෛර්ය ලැබේවා .❤❤❤
ස්තුතිය ඔබට
ඔබ තුමාට ගොඩක් පින් ❤🇧🇭🇧🇭🤲🙏
Malli oyata pin
Apitat deemanawak danna aurudu 20k rta innee
ගොඩාක් පින් කලයක් තිස්සේ අපි බලාපොරොත්තු වෙන දෙයක්
අපි වෙනුවෙන් කතකරනවට ගොඩක් පින් බොනඝ් ඵක අරන් දෙන්න විඝ්ඝාුම වැටුපක් ලබාදෙන්න ගොඩක් පින් ජනාදිපතිතැමට බුදුඝරනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජනාධිපතිතුමනි රට විරුවන්ට විශ්වාම වැටුපක් ලබා දෙන්න ඔබතුමාට බොහොමත්ම පිං මල්ලි ඔයාටත් ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරනවට
මල්ලි මමත් අවුරුදු 24ක් රට බොහොම ජොදයි පැන්සන් එක් ලබා දුනොත් ගොඩක් හොදයි පිං මල්ලි ඔයට බුදු සරනයි
ගොඩක් වටිනවා විශ්‍රාම වැටුපක් ලබා දෙනවනම්.මමත් අවුරුදු 15ක් රට .මොකද ගොඩක් අය ලංකාව ට යන්නෙ ලෙඩ්ඩු වෙලා.පොඩි හරි සහනයක් ලබා දෙනවනම් ලොකු උදව්වක් .
Budusaranai නියම wade
අනේ ඇත්තට ගොඩක් වටින දෙයක් එහෙම දෙනවනම් ගොඩක් පින් මල්ලි🌹බුදු සරණයි
අනේ පුතා මම නැති බැරි කමට රට අැවිල්ලා වැඩ කරලම මගේ කොන්ද ඔපරෙෂන් ඒකක් කරල ඉතිං මම නැතත් අවා රට ඒත් වැඩ කරන්න අමරැයි ඒත් දෙවියන්ට නිතරම කිය කියා අමරැවෙන් වැඩ කරනවා අනේ දෙවියන්ගෙ නාමෙට පැන්ෂන් ඒකක් ලබා දෙන මෙන් ඉතා කරනාවෙන් බැගැපත්ව පෙඩි හො මුදලක් ලබා දෙනවානමි ගෙඩක් පිං මගෙ පුතාටත් බුදු සරනයි❤❤❤
මම රට ඇවිත් එනවා යනවා දැනට අවුරුදු 12 වෙනවා තාමත් ඉන්න තැන හදාගන්න බැරිවුනා.අනේ මල්ලී ඔයාට පුලුවන්නමී.අපට පැන්ෂන් එකක්.අරන් දෙන්න.ඔයා අපි වෙනුවෙන් කතා කරාට ගොඩාක් පින් මල්ලී
Obata තෙරුවන් සරණයි ගොඩක් pin
මමත්.අවුරුදු .13වෙනවා.එත්.දැන්.සතයක්වත්..නැ.විස්වම.වැටුපක් .දෙනවනමි.ගොඩක් .පින්
ඔයාට ගොඩක් පින් මල්ලි පැන්ෂන් එකක් දෙන්න 1990 ඉදලා .රට අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ❤❤❤❤❤
මම ඇව්ල්ලා අවුරුද්දයි මාසයයි, බෝනස් ලැබේනවා නම් ගොඩක් හොදයි ඔයාට බුදු සරනයි දෙවියන්ගේ ආසිර් වාදය රැකවර්නය නිරන්තරයෙන්ම ලැබේවා
පැන්ශන් එකක් දෙනව නම් හොදයි මමත් අවුරුදු 25කවිතර මම කුවෙට් වල ඉන්නෙතාම අනේ එහෙම දෙයක් දෙනව නම් පින් බුදු සරණයි පුතාට මෙහෙම දෙයක් ගැන කතා කරාට❤❤❤❤🙏🙏🙏
බොහොම පින් මල්ලී ඔයාට,මමත් දෑන් අවුරුදු 12 ක් රට, මහත්තයා දාලා ගියා ලමයි දෙන්නා හදා ගන්න ඕන නිසා තමයි රට ආවේ, අපි කොච්චර හම්බ කරත් ඉතුරු වක් නෑ. මෙහි ඉඳලා ලංකාවට ගියාම කිසිම වැඩක් කරන්න බෑ ලෙඩුන් වෙලා බැරිම තැන තමයි ලංකාවට යන්නෙ. ඉතින් සමහර අය අන්තිමට මහළු නිවාස වලට තමයි යන්න වෙන්නේ, අනේ විශ්‍රාම වැටුප ක් ලැබෙනවා නම් කොච්චර හොඳද, තෙරුවන් සරණයි!!🙏♥️
ඇත්තටම ඔබ හරි දැන් හැමෝම හිටියට ලංකාවේ මාස 3ක් යද්දී සල්ලි නැති උනාම කව්රැන් නැහැ ඇත්තටම පැන්ෂන් එකක් ලැබෙනවනම් ගොඩක් පින් මං කුවේට් අවු..14ක් ඔයාට ගොඩක් පින් ස්තූතියි අපි වෙනුවෙන් කතා කරාට තෙරැවන් සරනයි ❤❤❤❤
Teruwan saranai obata
ගොඩක් පින් රට ඉන්න හැමෝටම විශ්‍රාම වැටුපක් ලබාදෙනවානම් 🙏🙏🙏
දෙවි පිහිටයි ඔයාට මල්ලි❤❤❤
අනිවාර්යයෙන්ම මමත් අවුරුදු දොළහක් රට කිසිම දෙයක් කරගන්න බැරි උනා හරි හමන් පඩියක් නැහැ මට ඉන්න ගේකුත් නැහැ මමත් බලාපොරොත්තු වෙනවා මටත් නිවසක් සාදා ගන්න රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් කෑල්ලක් ලැබෙනවා නම් ඒක හොඳයි අපේ ජනාධිපතිතුමාට පින්
ඔයාට ගොඩාක් පිං මල්ලියො අපි වෙනුවෙන් කතා කරනවට අපි වයසයි ලෙඩ ගානෙ ඉන්නේ වයස 53 වෙනවා
ගොඩක්..පින්..ඔයට
බොහොම ස්තුතිය මම ත් අවුරුදු 16 ක් තාම නිවසක් නැහැ
Thanks fr from Riyadh 🎉
පැන්සන්එකක්ලැබෙනවානමි.ගොඩාක්හොදයි.මල්ලි
අවුරුදු .හයක් රට .තව .නයගෙවා.ගන්න .බැරි වුනා .මල්ලි අපිට .මේවගේ.දෙකක් .කර දෙන්න .ඔයාලට.ගොඩක් .පින්සිද්ද.වෙනවා.❤️❤️❤️🙏🙏🙏🙏🙏
ඔයාට ගොඩාක් පින් මගේ ළමයි දෙන්නෙත් පන්සල්වල තමයි ජීවත් වෙන්නේ
🌹ස්තුතියි අපේ ජනාධිපති තුමාගේ නෙතට මේ රට විරුවන්ගේ දුක් පීඩා පෙනෙවා පැන්ෂන් එකක් දෙනවා නම් ගොඩක් පින් 🌹🌹
ආනෙ මල්ලි ආපි ගැන හොයලා බලනවට ඔයා ට පිං
Mn inne saudiye
විශ්‍රාම.වැටුපක්.ලබා.දෙනවානම්.ගොඩක්.පින්.මොකද.දැන්.බලන්න.අයහිටියය.ලංකාවට.ගිහින්.මාස.තුනක්.යනකොට.කවුරැත්.පිහිටවෙන්න.නැහැ.එ්වෙලාවට.රජයවත්.පිහිටවෙනවානම්
හෙලෝ මල්ලි ඔයාට බුදු සරණයි! රටවෙරුවන් වෙනුවෙන් කතා කරනවට ඔයාට ගොඩාක් ස්තුතියි. අපිට පැන්ෂන් එකක් ලබා දෙනවා නම් ගොඩක් ඔයාට ස්තුතියි
මමත් අවුරුදු ගානක් රට.ඒත් අදටත්මට කියල ගෙයක් නෑ.ඉන්නෙ කුලියට.කුලී ගෙවන්නයි.කන්නයි දරුවන්ට වියදම් කරන්නයි ගියාම ඉතිරියක් නෑ අනේ ගොඩක් පින් දරුවො .මේ ගැන කතා කලාට.අඩු තරමෙ ගෙයක්වත් ලැබුනොත්.ඒ ඇති.ඔයාට බුදුසරණයි දරුවො
මම අවුරුදු 16ක් වෙනව කුවේට් ..මම කුවේට් එනකොට සමුර්දි සහනාදාර රුපියල් 500,ක් තිබුනා කුවේට් ආවාට පස්සේ ඒකත් කපලා පැන්ශන් එකක් ලැබෙනවානම් ලොකු දෙයක් ස්තූතියි
Mama mulinma රට enkota. මගේ වයස අවුරුදු 26..dhen magae වයස 54 lada.3kata beheth bonawa ලංකාවේ ඉඳලා කරන්න දෙකක්. නැති නිසා. Weda කරන්වා rajayaen kisidu dhiimanawak නැහැ wishraama waetupak. දෙනව නම් මහා පිනක් බුදු සරණයි
Math 18 awe dan 50 k wenawa inna thanak Wath ne
ඔයාට අපි වෙනුවෙන් කතා කරාට ගොඩක් ස්තුතිය .බුදු සරණයි
මමත් කුවෙටි ඒකෙ වැඩ අවුරුද්ද අවසානය එන්න බලාපොරොත්තුවන් ඉන්නෙ ස්වයංරැකියාවක් බලාපොරොත්තු වෙනවා පින් ඔයාටත්❤❤❤❤
මම.ඉන්නේ.රට.කූවේටි.මල්ලි.ඔයාට.පින්
අපි.ගැන.කතා.කරනවාට
අනේ මමත් අවිරැදු 22ක් රට කිසිම දිමනාවක් මෙි වෙනක්ම ලැබිලා නෑ අපි වෙනුවෙන් කතා කරන ඔයාට ගොඩාක් පිං බුදුසරනයි
මල්ලි අපි වෙනුවෙන් කතා කරාට පින් මම අවුරුදු විස්සක් රට තවම කිසිම දෙයක් ලැබිලා නෑ මම රටාවේ ගෙයක් හදාගන්න තවම හදාගන්න බැරි උනා ඔයාට ගොඩක් පින් අපි ගැන කතා කරාට බුදු සරණයි මල්ලි
ගොඩක්.ස්තුති.මල්ලිදැනුවාත්කාරට
අනෙ, මල්ලී,අපට, ලැබෙන්න තිබෙන බොනස් දීමනාව, විශ්‍රාම වැටුපකුත් ලබා දෙන්න නීතියෙන්ම ස්ථීර කරලා රටවිරුවන්ට ලැබුනොත් ගොඩක් වටිනවා, බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,❤❤❤ ගොඩක් පිං මල්ලී,අසරණ අපි, වෙනුවෙන් කතා කරනවට,,❤❤❤❤ මම කුවේට් සිට
පැන්ශන් එකක් දෙනවනම් හොදයි මම අවූ /25ක් වැඩ කරල තියනව අනේ එහෙම දෙයක් දුන්නොත් පින් ❤❤❤❤🙏🙏🙏
Video කරන ඔයාට ලොකු asirwadayak putt❤❤
මම අවුරුදු 24 k වෙනවා රටවල ඔබට කරලා දුන්නොත් වටිනා kama කියලා නිම කරන්න be දෙවියනේ satuta
මම රට ආවා අව්රුදු 22 දැන් දැන් 54 තාම රට ගොඩක් පිං පැන්සන් එක්ක ලැබෙනවානම් අව්රුදු 32 ක් රට ඔයාට ගොඩක් පිං මල්ලි අපි වෙනුවෙන් කථා කරාට බුදුසරණයි මල්ලි
අනිවාර්යෙන් පැන්සන් එකක් ඕනෙමයි, රජයෙ සේවකයන්ට වඩා අපි ගොඩක් මෙහ දුක් විදිනවා, දැන් පඩියත් අඩුයි. ඒ නිසා හැකි ඉක්මනට මෙය ලැබෙන්න සලස්වන්න. ස්තුතියි මල්ලි ඔයාටත් ❤🎉
අනේ. ඇත්තමයි. මල්ලි. මමත්. අවුරුදු. 15.රට. අපි. වෙනුවෙන්. විශ්‍රාම. වැටුපක්. දෙනවා. නම්. ගොඩක්. පින්.
මමත් 1996 ඉදල රට කුවේට් ඒත් හරිහමන් ගෙයක්වත් නැ හිටපු ආන්ඩුවලින් කිසිම දෙයක් ලැබිල නැ මමත්කැමති පැන්සන් එකක් ලැබෙනවනම් මම ලෙඩපහකට බෙහෙත් බොනව අපිවෙනුවෙන් කතාකරන ඔබට තෙරැවන්සරණයි
96 idan nikanda weda kare
@GayanRanjeewa නිකන් වැඩකරා කියල කිව්වෙ නැනෙ
මල්ලි.ඔයට.කොහෙම..ස්තුති.කරන්නද.ඉතින්.මල්ලි.ඔයාට.සමිමාසමිබුදු.සරණයි
ස්තුතියි ජනාදිපති තුමනි මමඅවුරැදු 25 රට කිසිම සහන දරයක් රජයේන් ලැබිලානැඅපිට පිහිට වේන්න
මමත්.අවුරැදු.22..රට..සවුදිවලඅවුදු.4..කුවෙට්.වල...අවුරැදු..18..වෙනවා.කිසිමදෙයක්.ලැබිලනැ..අම්මට.දිපුසමුර්දියත්.කපල..රජයෙන්.කියල.කිසිම.දෙයක්.නැ.තමත්.රටඉන්නේපුතේ.අපි.වෙනුනේකතාකරාට.බුදුසරනයි
ඕය සේරම බොරු අසරණ අපි රවටන ඒක තමයි
මල් අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩාක් ස්තුතියි
විශ්‍රාම වැටුපක් ලබා දෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි අපි වෙනුවෙන් කතා කරපු ඔයාට මල්ලි ගොඩක් ස්තුතියි බුදු සරණයි
පුතේ ඔයාට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරාට මමත් අවුරුදු 22 සවුදියේ හරියට පඩියක් නෑ ස්වයං රැකියාවක් කරන්න පොඩ් උදව්වක් කරන්න අපේ ජනාධිපති තුමනි ඔබතුමාට ගොඩක් පිං
ඔයාට ගොඩක්ක් පින් මල්ලි අනුර මහත්තයා ට ත් ගොඩක්ක් පින්,අපි වෙනුවෙන් කතා කරා ට පින් මල්ලි යේ🇰🇼🇰🇼🙏🙏
මාත් 25 ව්දෙස් රටවල් වල අපිත් කැමති පැන්සන එකක් වගෙ ඔයට පින් මෙවගෙ විඩියො එකක් දපු එකට ජෙසු පිහිටයි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
මමත් තාවය අවුරුදු විසින් තවමත් රටවල දුක් විඳිනවා මගේ මහත්තයත් මෙහේ දී නැති වුණාපැන්සන් එකක් දෙනවා නම් ගොඩක් ස්තුතියිගොඩක් පින්
ඔයා ට ගොඩක් පිං රට විරුවන් වෙනුවෙන් කථා කළා ට බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න 🙏♥️🙏
හරි මල්ලි අනිවාෙරන් අපට පිහි ෙවන්න උවමනායි ඔයාට ෙදවි පිහිටයි
ස්තුතියි මල්ලි ජේසු පිහිටයි
මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි බොහෝම පින් අපිට පැන්සන් එකක් හෝ මොනවා හරි පිහිටක් වෙනවන්ම් හොදයි මේ රට ජීවිත නිසා සමහර අයගෙ පවුල් ජීවිත අවුල් වෙලා මල්ලි ඔයාට ගොඩාක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජය වේවා 💜️💜️🙏🙏🙏🙏💜️💜️💜️
බුදූ. සරනයි..පූතෙ
පුතා ඔයා අපි වෙනුවෙන් මේ වීඩියෝ එක කලාට ගොඩක් ඉස්තූති මම අවුරුද්ද 25 ක් තිස්සේ රට යනව ලන්කාවට්ස් එනව එක මාස 6 ,ක් අවුරුද්ද ක් යනකොට සල්ලි නැහැ දරුවන්ට අපි ගැන බලන්න තරම් ආර්තිකයක් නැහැ දරුවන්ට කරදරයක් නොවෙන්න ආයෙත් එනව ඒත් අපි අපේ දරුවන්ගෙ ප්‍රස්න විසදනව ඇරෙන්න අපිට බැරිව යනකොට යම ක් හම්බ කර ගන්න නැහැ අම්මල හැමදාමත් අසරන්යි අපි වෙනුවෙන් මේ රජය මේ තීරනේ ගන්නවනම් ලොකුම පිහිටක් රට වෙනුවෙන් විනිමය එවපු අපිට සලකන්න ඕන තෙරුවන් සරයි ජෙසු පිහිටයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
❤️❤️❤️❤️❤️ අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩක් පින් පුතේ බුදුසරණයි
මල්ලි ඔයාට ගොඩාක් පින් රටවිරු අපි වෙනුවෙන් කතා කරනවට අපිත් අවුරුදු විසිපහක් විතර රට රජයෙන් කියලා කිසිම දෙයක් නෑ අපටජනාධිපතිතුමනි අපි ගැන අනුකම්පා කර බලන්නඔබතුමාට ගොඩක් පින්
රටවිරුවෙන අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි මම අවුරුදු විසි පහක් වෙන්න එනවා පිටරට
මල්ලි ඔයා ට මේ වෙනුවෙන් කතා කරාට බොහොම පිං
මමත් අඋරුදු තිහක් විතර රට තාම ඉන්න ගේ හදා ගන්න බැරි උනා මන් ඉන්නේ lebanon යුද්ද රටේ හරියට පඩියක් නෑ රට වරුවන්ට දීමනාවක් දෙනවනම් ගොඩාක් පින් මටත් ජිවත් වෙන්න ලැබෙන්න විදියක් නෑ ඔයාට පින් මෙය දැනුවත් කලාට
❤️❤️❤️❤️❤️❤️❤️
මම අව්රුදු 14 රට කිසිම දෙයක් අද වෙනකම් මොකුත් හම්බ වෙලා නෑ ජිවිතේ හොදම කාලේ ගෙවිලා ගිය ආයේ ඩුබායි අවා කරන්න දෙයක් නෑ හැ ම දාමත් රට ඉන්න බැ ජිවත් වෙන්න බැ රි උන කාලයට හරි ගන්න මේ රසජයෙන් හරි දෙයක් කරනවා නම් ඔයා ගොඩක් පින් පුතේ ජේසු පිහිටයි
ගොඩක් වට්නවා ඔබ අප වෙනුවෙන් කතා කරනවට..ස්තුතියි .මල්ලි ..
මල්ලි.අපි.ගැන.කතා.කරාටගොඩක්.පිං.මමත්.අවුරැදු.23ක්.රටතාම.ගේ.හදා.ගන්න.බැරි.උනා.පුලුවන්.සහනයක්.දෙනවානමි.ගොඩක්.පිං.ඔයාටතැක්ස්.බුදු.සරනයි.
ඔයාට ගොඩක් පින් මල්ලි 🙏🙏
Ane malli apita.kisima dimanawak na malli kohoma hati.pNsan ekak.hadala denna mama aurudu10m.kuwait mara nidangath ledK thiyanawa suger mLli
ඔඛට ගොඩක් ස්තුතියි රටවිරැවන් ගැන බලනවට❤
අනේ රත්තරන් පුතේ මම අවුරැදුදොලහක්වෙනවා පුතේ ඔයා අපවෙනුවෙන් කතාකරනවාට ගොඩාක් ගොඩාක් පිං පුතේ පට්ට දුකක් වුදින්ගේ අවුරැදු දහයකඅම් ගියේ නැහැ පුතේ අපිට ඇත්තටම පැන්සෙන්එකක් දෙනවානම් ගොඩාක් පිං අප හැමොම රටවන්වල ඉන්න හැම කෙනෙක් ගේම දුකබලලා දෙයක් වුදවුවක්කරන්න ජනාදිපති තුමාටරට ඉන්න හැමකෙනෙක්ම වෙනුවෙන් එහෙමවුදවුවක්කරන්න මම සවුදියෙත් දිට්යා දැන් අවුරැදු 57 වෙනවා තාමත් මම කුවෙට්රටේ ඉන්නේ පුතේ ඔයාට අප සියලුරටවල්වල ඉන්න අයවෙනුවෙන් කතා කරාට ඔබහදාවඩාපු දෙමවුපියන්ට පිං පුතේ බුදුසරණයි දලදාසම්දු පිහිටයි.
මල්ලි ඔයා අපි වෙනුවෙන් කතා කරනවට ගොඩක් ස්තුතියි
මම අවුරුදු විසි අටක් 28ක ගුහසේවිකාවක්හැබැයි අපිට නම් කිසිම දෙයක් ලැබිලා නෑ මගේ මහත්තයා ආබාධිතේ ආබාධිතේ. ඒත් අපි තවමත් රට අපිට ආණ්ඩුවෙන් කිසිම දෙයක් ලැබිලා නෑ නෑ. බොහොම ස්තුතියි ඔබ වචනයක් හරි කතා කරනවට අපි වෙනුවෙන්🙏🙏🙏🙏🙏🙏🙏🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
රටවිරුවන් වෙනුවෙන් කතා කරපු ඔබතුමාට ගොඩක් පිං 🙏🙏
ගොඩාක් ස්තුතියි එහෙම ඩිමනාවක් විස්‍රාම වැටුපක් දෙනවනම් ගොඩාක් වටිනවා
අපි වෙනුවෙන් කතා කරනවාට බොහෝම ස්තූතියි මල්ලියා ඔයාට විශ්‍රාම වැටුපක් ලබා දෙනවා නම් ගොඩක් පිං එවිට අපට ස්වං රැකියාවක් හරි කරගෙන ලංකාවේ ජීවත්වෙන්න පුළුවනි. මේ රටවල වහල් සේවය කරනවාට වඩා
මමත් අවුරුදු 22ක් කුවෙිට් හිටියා දැන් ඉන්නෙ ලංකාවේ .කිසිම දෙයක් අපිට නැත .එවැනි දෙයක් ලැබෙනවානම් හොඳයි පුතාට බුදු සරණයි .
අපි වෙනුවෙන් කතා කරනවට ගොඩක් ස්තුතියි පිං
ගොඩාක් පින් සිද්ද වෙනව ජනපති තුමාට අපිට පැන්ශන් එකක් ලැබුනනම්
ගොඩක් පිං රට ඉන්න අපිට පැන්සන් එක්ක දෙනවනම් මම රට අව්රුදු 32 ක් වෙනවා පාස්පෝර්ට් 5 ත් ඉවර වෙන්න යන්නේ ඔයාට පිං මල්ලි රට විරුවන් වෙනුවෙන් කථා කරාට මට පැන්සන් එක්ක ලැබුනොත් ඇති බුදුසරණයි මල්ලි
අපිට ජිවත් වෙන්න මාර්ගයක් නෑ ණය බේරගන්න ආවේ සෞදි ඉන්නේ පඩිය මදි ලකාවට අපුවහම ජිවත් වෙන්න මාර්ගයක් හදලා දෙන්න ගොඩක් පී මල්ලි ඔයාට අපි වෙනුවෙන් කතා කලාට බුදුසරණයි
රට විරුවන් රට විරුවන් අපි වෙනුවෙන් කතා කරනවාට අයියේ ඔයාට ගොඩක් පින් අපි දැන් අවුරුදු 19ක් රට අපිට පැන්ෂන් එකක් ලබාදෙන්න ජේසු පිහිටයි
මල්ලි ඔයා මේ සම්බන්දව කතා කරනවට ගොඩාක් පින්.මමත් අවුරුදු දහයක් කුවෙට් ඉන්නෙ.ඒත් කිසිම දෙයක් කරගන්න beri una.mage මහත්තයා nethi wela aurudu 9 i.apita wisramayak denawanam ගොඩාක් පින්.gedarak wath hada ganna beri una.ape ජනදිපති තුමා අපි දිහා බලන්න.බුදු සරනයි.
ඇත්තටම ගොඩක්ම පිං අපිට පැන්ෂන් එකක් හදනවමි
බුදු සරනයි අනේ ගොඩාක් පින් 👏👏❤
❤❤❤❤❤❤ ඔයාට පින්
කොහොමද මල්ලි එක හදාගන්නා මම ඉන්නේ සවුදි වල. අපි ළංකාවට අවමද එය ලැබෙන්නේ
අනේ..මහත්තයො..්ඔයාට.ගොඩක්..පින්.අපි.වෙනුවෙන්..කතාකලාට
Bohoma sthuthi malli oyata budusaranai
අනේ.ජනපතිනි.ඔබතුමාට.ගොඩාක්.පීං.පැන්ෂන්.එකක්.ද්‍රනවනම්.මල්ලි.ඔයාටත්.බොහොම.ස්තූූතියි.බුදුසරනයි.
ස්තුතියි මල්ලි මම රට සිටියා අවුරුදු ගනනක් මටතු් සහයක් ලාබා මල්ලි ජෙසු පිහිටයි
අපිට පැන්සන් එකක් දෙනවනම් ලොකු දෙයක් අනුර ජනාදිපති තුමාට ජයවේවා
මල්ලි සුබ දවසක්...රට විරුවන් වෙනුවෙන් උණුවෙන ❤ තියන මනුෂ්‍ය කමින් යුතුව ඔබ කතා කළාට බොහොම පිං....ඒත් අවුරුදු ගාණක් රට සේවය කරනවා...ඒත් ඉන්නවත් ගෙයක් ඉඩමක් නෑ..අනුන්ගේ ඉඩාක පොඩි ගෙයක් හදන් ඉන්නේ...ඉඩමක් ක් ගන්න ගෙයක් හදාගන්න ලංකාවේ එක බැංකුවකින්වත් අපට ණයක් ගන්නවත් අපිට සහනයක් නෑ...මේ වගේ දෙයක් කරල අපේ අවසාන කාලයට හොඳ දෙයක් කරනවා නම්...අපි වෙනුවෙන් කතා කරපු ඔයාටපිං.. අපේ ජනාධිපති තුමාගේ නෙත ගැටේවා...අපි රට ගියා කියල...අපේ පවුලට කිසිම ආධාරක් වත් නෑ.
ගොඩක් පින් පුතේ අපිට පැන්සන් එකක් ලැබුනොත් ගොඩක් හොදයි ජිවත් වෙන්න විදිහක් නෑ ලංකාවට ගිහාම අපි වයසයි වැඩක් කරන්නවත් බෑ තෙරුවන් සරණයි පුතේ ❤️මාත් අවුරුදු 10 ක් වෙනවා ❤️🌹🙏
ගොඩක් pin මල්ලි oyla api වෙනුවෙන් me wage දෙයක් කරනවාට ඔයාට බුදු saranai
ඇත්තටම ඔයාට ගොඩාක් පින්අපිගැන.කාතාකරාටමමත්දැන්.අවුරැඋ,12වේනවාජවාත්වේන්න.අමාරුයි.ඉතින්සමුර්දිය.තිබුනා.එකාත්කාපාලා.මමරටකියලා,එක්, ඉතින් දාන්නේ අපිව්තරායි.ව්දින.උක.අපිටපැන්සාන්.එකාක්දෙනවානාම්ගොඩාක්පිංන්😢😢😢😢😢 බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
බු දුසරණයි
අපේ ජනාධිපති තුමාට බුදු සරනයි
ඉතාමත් හොඳ වටිනා වැඩක් .ජනාධිපති තුමා ඇතුළු සෑම සියලු දෙනාට තිවිධරත්නයේ ආශීර්වාදය ශක්තිය ධෛර්ය ලැබේවා .❤❤❤
ස්තුතිය ඔබට
ඔබ තුමාට ගොඩක් පින් ❤🇧🇭🇧🇭🤲🙏
Malli oyata pin
Apitat deemanawak danna aurudu 20k rta innee
ගොඩාක් පින් කලයක් තිස්සේ අපි බලාපොරොත්තු වෙන දෙයක්
අපි වෙනුවෙන් කතකරනවට ගොඩක් පින් බොනඝ් ඵක අරන් දෙන්න විඝ්ඝාුම වැටුපක් ලබාදෙන්න ගොඩක් පින් ජනාදිපතිතැමට බුදුඝරනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජනාධිපතිතුමනි රට විරුවන්ට විශ්වාම වැටුපක් ලබා දෙන්න ඔබතුමාට බොහොමත්ම පිං මල්ලි ඔයාටත් ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරනවට
මල්ලි මමත් අවුරුදු 24ක් රට බොහොම ජොදයි පැන්සන් එක් ලබා දුනොත් ගොඩක් හොදයි පිං මල්ලි ඔයට බුදු සරනයි
ගොඩක් වටිනවා විශ්‍රාම වැටුපක් ලබා දෙනවනම්.මමත් අවුරුදු 15ක් රට .මොකද ගොඩක් අය ලංකාව ට යන්නෙ ලෙඩ්ඩු වෙලා.පොඩි හරි සහනයක් ලබා දෙනවනම් ලොකු උදව්වක් .
Budusaranai නියම wade
අනේ ඇත්තට ගොඩක් වටින දෙයක් එහෙම දෙනවනම් ගොඩක් පින් මල්ලි🌹බුදු සරණයි
අනේ පුතා මම නැති බැරි කමට රට අැවිල්ලා වැඩ කරලම මගේ කොන්ද ඔපරෙෂන් ඒකක් කරල ඉතිං මම නැතත් අවා රට ඒත් වැඩ කරන්න අමරැයි ඒත් දෙවියන්ට නිතරම කිය කියා අමරැවෙන් වැඩ කරනවා අනේ දෙවියන්ගෙ නාමෙට පැන්ෂන් ඒකක් ලබා දෙන මෙන් ඉතා කරනාවෙන් බැගැපත්ව පෙඩි හො මුදලක් ලබා දෙනවානමි ගෙඩක් පිං මගෙ පුතාටත් බුදු සරනයි❤❤❤
මම රට ඇවිත් එනවා යනවා දැනට අවුරුදු 12 වෙනවා තාමත් ඉන්න තැන හදාගන්න බැරිවුනා.අනේ මල්ලී ඔයාට පුලුවන්නමී.අපට පැන්ෂන් එකක්.අරන් දෙන්න.ඔයා අපි වෙනුවෙන් කතා කරාට ගොඩාක් පින් මල්ලී
Obata තෙරුවන් සරණයි ගොඩක් pin
මමත්.අවුරුදු .13වෙනවා.එත්.දැන්.සතයක්වත්..නැ.විස්වම.වැටුපක් .දෙනවනමි.ගොඩක් .පින්
ඔයාට ගොඩක් පින් මල්ලි පැන්ෂන් එකක් දෙන්න 1990 ඉදලා .රට අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ❤❤❤❤❤
මම ඇව්ල්ලා අවුරුද්දයි මාසයයි, බෝනස් ලැබේනවා නම් ගොඩක් හොදයි ඔයාට බුදු සරනයි දෙවියන්ගේ ආසිර් වාදය රැකවර්නය නිරන්තරයෙන්ම ලැබේවා
පැන්ශන් එකක් දෙනව නම් හොදයි මමත් අවුරුදු 25කවිතර මම කුවෙට් වල ඉන්නෙතාම අනේ එහෙම දෙයක් දෙනව නම් පින් බුදු සරණයි පුතාට මෙහෙම දෙයක් ගැන කතා කරාට❤❤❤❤🙏🙏🙏
බොහොම පින් මල්ලී ඔයාට,
මමත් දෑන් අවුරුදු 12 ක් රට,
මහත්තයා දාලා ගියා ලමයි දෙන්නා හදා ගන්න ඕන නිසා තමයි රට ආවේ,
අපි කොච්චර හම්බ කරත් ඉතුරු වක් නෑ. මෙහි ඉඳලා ලංකාවට ගියාම කිසිම වැඩක් කරන්න බෑ ලෙඩුන් වෙලා බැරිම තැන තමයි ලංකාවට යන්නෙ.
ඉතින් සමහර අය අන්තිමට මහළු නිවාස වලට තමයි යන්න වෙන්නේ,
අනේ විශ්‍රාම වැටුප ක් ලැබෙනවා නම් කොච්චර හොඳද,
තෙරුවන් සරණයි!!🙏♥️