Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ පද වගේම විග්රහයත් අපූරුයි
මුස්ලිම් ජාතිකයෙක් වෙලත් සිංහල කලාවට මහත් සේවයක් කරන නිලාර් එම් කාසිම් මහත්මයාට සිංහල ජාතියේ උපහාරය ❤❤❤,මේ ගීතයේ පද හරඹය..හිතාගන්නවත් බෑ..
Oww athatama mohidin beg master passe bihiu nihada nihatha mani kalakaruwa.....
❤❤❤🎉🎉
මහින්ද ප්‍රසාද් මස්ඉබුල ❤❤❤❤ සෙංකොට්ටං මැරෙනකම් අමතක වෙන්නෙ නැහැ ඒ පොත
නිලාර් එම් කාසිම්..♥️♥️♥️
may God bless him!!!!
❤❤❤❤❤❤❤❤❤මගෙ ආසම සිංදුව
මගෙත්
හරිම සුන්දර අපූරු විචාරයක්. මෙතෙක් තේරුම හරි හැටි නොදැන ඇසූ ගීතයක අපූර්වතම අන්තර්ගතය. බෙහෙවින්ම ස්තූතියි.
ඒ ගීතවල තියන අපූර්ව බව ගළපන්න තේරෙන්නේ නෑ ,,,ඒ නොතේරෙන , අපේ හිතේ තියන දේ මතු කර දෙනවාට ඔබතුමාට බොහොම ස්තූතියි ,,,,,,,,
සන්ගීඨය නියමයි ❤❤❤❤❤❤❤
ස්තුතියි මේ අපූර්ව විග්‍රහයක් ❤❤❤
ඔබට මාගේ මනාපය🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරුයි...❤❤❤
නුඹේ හිතේ ඉදිකටුවක් කවිය චරිත් අබේසිංහ ගෙ මිණිගංදෑල ටෙලි නාට්‍යයේ ගීතයක් විදියට තියෙනවා. මේකෙන් පස්සෙ ඒක ගිහින් අහන්න
වැඩිහිටි , තරුණ .කාටත් .ඒ ප්රශ්නය . මතක්වෙන්න ඇති නේද."පලමු හාද්ද දුන්නෙ කවුද කියල "මමත් කල්පනා කලා. මහේෂ් මහත්තයගෙ .හිතත් අතීතයට ගියාලු. මස්ඉඹුල මහත්මයා හිතුවෙ නැද්ද .හොද හොද ප්‍රශ්න නේද හොයාගෙන .කවි.රස විදින්නෙ.කවියොත් පුදුම දේවල්නෙකවියට නගල තියෙන්නෙ.අපි මේව අහල තිබුනට මෙච්චරලස්සන බව .රසවත්.බව දැන්නෙතේරෙන්නෙ.
👍👍
👍👍👍👍👍👍❤️
Sir,,pirimiyawa warnana karala hiyena sinduwa mokadda,,eke vicharaya dannako
❤️❤️❤️
❤❤🎉🎉
❤❤❤❤❤
❤❤❤❤
ඒ පද වගේම විග්රහයත් අපූරුයි
මුස්ලිම් ජාතිකයෙක් වෙලත් සිංහල කලාවට මහත් සේවයක් කරන නිලාර් එම් කාසිම් මහත්මයාට සිංහල ජාතියේ උපහාරය ❤❤❤,මේ ගීතයේ පද හරඹය..හිතාගන්නවත් බෑ..
Oww athatama mohidin beg master passe bihiu nihada nihatha mani kalakaruwa.....
❤❤❤🎉🎉
මහින්ද ප්‍රසාද් මස්ඉබුල ❤❤❤❤ සෙංකොට්ටං මැරෙනකම් අමතක වෙන්නෙ නැහැ ඒ පොත
නිලාර් එම් කාසිම්..♥️♥️♥️
may God bless him!!!!
❤❤❤❤❤❤❤❤❤මගෙ ආසම සිංදුව
මගෙත්
හරිම සුන්දර අපූරු විචාරයක්. මෙතෙක් තේරුම හරි හැටි නොදැන ඇසූ ගීතයක අපූර්වතම අන්තර්ගතය. බෙහෙවින්ම ස්තූතියි.
ඒ ගීතවල තියන අපූර්ව බව ගළපන්න තේරෙන්නේ නෑ ,,,ඒ නොතේරෙන , අපේ හිතේ තියන දේ මතු කර දෙනවාට ඔබතුමාට බොහොම ස්තූතියි ,,,,,,,,
සන්ගීඨය නියමයි ❤❤❤❤❤❤❤
ස්තුතියි මේ අපූර්ව විග්‍රහයක් ❤❤❤
ඔබට මාගේ මනාපය🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරුයි...❤❤❤
නුඹේ හිතේ ඉදිකටුවක් කවිය චරිත් අබේසිංහ ගෙ මිණිගංදෑල ටෙලි නාට්‍යයේ ගීතයක් විදියට තියෙනවා. මේකෙන් පස්සෙ ඒක ගිහින් අහන්න
වැඩිහිටි , තරුණ .කාටත් .ඒ ප්රශ්නය . මතක්වෙන්න ඇති නේද.
"පලමු හාද්ද දුන්නෙ කවුද කියල "
මමත් කල්පනා කලා. මහේෂ් මහත්තයගෙ .හිතත් අතීතයට ගියාලු. මස්ඉඹුල මහත්මයා හිතුවෙ නැද්ද .
හොද හොද ප්‍රශ්න නේද හොයාගෙන .කවි.රස විදින්නෙ.
කවියොත් පුදුම දේවල්නෙ
කවියට නගල තියෙන්නෙ.
අපි මේව අහල තිබුනට මෙච්චර
ලස්සන බව .රසවත්.බව දැන්නෙ
තේරෙන්නෙ.
👍👍
👍👍👍👍👍👍❤️
Sir,,pirimiyawa warnana karala hiyena sinduwa mokadda,,eke vicharaya dannako
❤️❤️❤️
❤❤🎉🎉
❤❤❤❤❤
❤❤❤❤