sitha pemata mulau geethaye vicharaya|mahinda prasad masimbula geethavicharaya|nirosha virajini song

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 14

  • @lakshmikv4346
    @lakshmikv4346 Рік тому +4

    මස්ඉඹුල මහතා මෙ පිලිබදව කරනවිචාරය නිසා අපටචිත්තරෑප මැවෙනවා බොහොම රසවත් බොහොම ස්තුතියි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Рік тому +7

    ඔබතුමා ඉතාමත් සතුටු සිතින් විචාර කරන විට චිත්ත රූප mawenawa ,අතිශය අලංකාරය ගෙනත් දෙනවා මැතිතුමා ,........ඔබතුමා ta ජයවේවා

  • @chaniwipulasena9688
    @chaniwipulasena9688 Рік тому +8

    ප්‍රේමය පිළිබඳ ප්‍රේමකීර්ති මහතා විසින් ලියන ලද ගීත හරිම සංවේදීයි. ඔබ තුමා එය දිගහැරිය විට එය ඉතා සාර්ථක ලෙස හදවතට දැනෙනවා.

  • @Nuwanauto29787
    @Nuwanauto29787 Рік тому +1

    ආසම සින්දුවක්. AL කාලේ මං උපකල්පනය කලේ තමන් සිතින් ආදරය කල පෙම්වතා වෙන girl කෙනෙක් ට ආදරය කරන නිසා ඇය වෙනුවෙන් තමන්ගෙ ආදරය අතහරින්න උවමනායි නමුත් කරගන්න බැරි වගේ දෙයක්. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ලස්සන programe එකක්.

  • @bwdoli1544
    @bwdoli1544 Рік тому +4

    obatumage geeta wicharayath geethayakmatamay

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Рік тому +1

    රස මස ❤😘

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 Рік тому +1

    කවිය ,සිත.....

  • @samanthihettiarachchi7277
    @samanthihettiarachchi7277 Рік тому +1

    රසයි මසා ❤️‍🩹

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 Рік тому +1

    ❤️❤️❤️❤️.

  • @Chandrawanshaariyarathna
    @Chandrawanshaariyarathna Рік тому

    👍👍

  • @freecitizen4600
    @freecitizen4600 Рік тому +6

    She did not sing that song. It was the scream of her soul.

  • @rasikaprebath9255
    @rasikaprebath9255 Рік тому +1

    මහේෂ් අයියා mata oyage namber eka dennako

  • @manjulathilakumara
    @manjulathilakumara Місяць тому

    මස්ඉඹුල මහත්මයාණෙනි, ඔබ බොහෝ කල් ජීවත් විය යුතු පුද්ගලයෙක් ..
    කරුණා කර මේ ශරීරය පවත්වාගෙන යාමට සුදුසු ව්‍යායාම වහාම පටන් ගන්ඩ

  • @sameeradamith3967
    @sameeradamith3967 Рік тому +2

    පිස්සු ... දැන් මිනිස්සු සංකීර්ණ වෙලා .ගීතයක පද රචනයට ඒ කාලෙ මුල් තැන දුන්නට දැන් ඒක ක්‍රමිකව සංගීතයට මුල් තැනක් එන්න විකාශණය වෙලා තියෙන්නෙ .. අද ඉන්න සංකීර්ණ මිනිස්සුන්ට එදා තිබුන නිමුණ සන්ගීතය හරියන් නෑ. එදා සංගීතය හැමදාම තියෙන නම් ලෝකෙ ඉස්සරහට නොයා තියෙන්නෙ ඕන..අතීත කාමෙන් වෙලිලා එදා එක හොදයි අද එක නරකයි කියන්නෙ කොහොමද .මෝඩ මිනිස්සු .රසවින්දනය කෙනාගෙන් කෙනාට සාපෙක්ශයි .. එදා මිනිස්සුන්ට දැනුන සිංදු අද මිනිස්සුන්ට අහන්න කියනව නම් මොලේ පරීක්ෂා කරගන්න මහත්මයා .. යකාගෙ හැටියට විමානෙ කීව වගේ .ඉස්සර ගොවියට ගැමියට කීව සිංදු අදට හරියනවද. මිනිස්සු සංකීර්ණ වෙලා.මිනිස්සු කාර්යබහුල වෙලා ඒ මිනිස්සුන්ට පරණ සිංදුවකට වඩා කොත්තුවක් ගහන සද්දෙ හදවතට සමීපයි.. ඒකෙ හරි වැරැද්ද තීරණය කරන්න පුළුවන්ද..