🇱🇰 Milk කිරි ප්‍රශ්නෙට සුපිරි විසඳුමක් How to make Cereal milk by Kusala's Simple Life

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 818

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 роки тому +53

    බහු ජාතික සමාගම් වලට කනේ පාරක් ගහන ගමන්ම අපේ දේ අගය කරන අපේ කමට තැනක් දෙන සහා අපේ හෙල ආහාරයෙන් අපෙ හෙලයන් පෝෂණය කරන වීර මවක්,දියණියක්,වෙන්න ඔබ....නව දොරකින් අසූචී වැගිරෙන ශරීරයක යථා ස්වරූපය වෙනුවට එහි රසය මවා පෙන්වමින් අපේ දරුවන් දැරියන් සහා මව්වරු පියවරු යොදාගෙන අපේ හෙලයන්ටම වස විස කවන පොවන බහු ජාතික සමාගම් වලට එරෙහිව අපේ අහාර රටාවෙන් අපේ එවුන් පෝෂණය කරමු කුසලා සොයුරිය විරුවෙක් විදියට කියනවා නම් ඔබ අපේ මේ පින් බිමට ලොකු ශක්තියක්....සොයුරිය 🙏🙏🙏🙏🙏👏👏👏👏

  • @sadahiruviru5906
    @sadahiruviru5906 3 роки тому +102

    තමන්ගෙ නිරුවත පෙන්නගෙන ජනප්‍රිය වෙන්න හදන මේ මෙලෝ රහක් නැති කෙල්ලොන්ට මෙන්න යකෝ ඉගෙන ගන්න දේවල් ජනප්‍රිය වෙන්න ඔබ උතුම් අම්ම කෙනෙක් වගෙම හොද ගෘහනියක් පින් අක්කෙ ගොඩක් ගොඩක් දුර යන්න ආශිර්වාද කරනව බුදු සරනයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому +10

      ස්තුතියි ගොඩක්
      ශක්තික් ඔබේ ඇගයීම්..
      තෙරුවන් සරණයි සොයුර...

    • @gunarathnasudusingha8458
      @gunarathnasudusingha8458 3 роки тому +3

      මගේ ප්‍රනාමය

    • @maleeshasasmika833
      @maleeshasasmika833 3 роки тому +2

      Oba hariyatama hari

    • @padminichandralatha292
      @padminichandralatha292 2 роки тому

      oba niyama hela diyaniyak. obata theruwan saranai.

  • @kanchanaamalanikularathne3462
    @kanchanaamalanikularathne3462 Рік тому +2

    මේ තරම් ලේසියෙන් හදන්න පුළුවන් කියලා මම ඔබෙන් තමයි ඉගන ගත්තේ...thanks dear

  • @madushaninilushika30
    @madushaninilushika30 Рік тому +3

    අනේ ඔයා නම් නියමයි අක්කේ... ඔයා වගෙ කෙනෙක් අපේ රටට මාරම වටිනවා.. අපිට කිරි පිටි නැතුවම බැරි දෙයක් වෙලා... මේක ඒකට හොදම විසදුමක්... මාරයි.. ඔයාට ගොඩාක් පින්.. 👌💐🙏💖💖💖

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 роки тому +16

    වටිනා වැඩ සටහනක් .. වස විස කනවා බොනවා ට වඩා මුලු පවුලම නිරෝගීව ජිවත් වෙන්න හොදම කිරි එකක්. ස්තුතියි ඔබට..

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 роки тому +63

    ෂා එකනම් නියමයි බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කිරිපිටි ප්‍රශ්නයටත් විසදුමක් අරගෙන ආවට කිරි නෑ කිය කිය දුක් වෙන්න ඕන නෑ දැන් ගෙදරදි ම දාගන්න පුළුවන් ❤️❤️❤️❤️

  • @asokap.h9409
    @asokap.h9409 3 роки тому +7

    ඔබතුමියට ගොඩක් පිං .කිරිපිටි බීලා ලෙඩ වෙනවට වඩා.අනික ඉතා පෝෂණිය අිහාරයක්.👍👍👍

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 роки тому +25

    ගොඩක් පින් මේ දවස් වලට වටිනාම වීඩියෝ එකක් ආයේ කිරි පිටි නම් බොන්නේ නෑ ඕ වගේ දේවල් නිසා තමයි මේ තරම් පිළිකා හැදෙන්නේ සෝයා කිරි කියන්නේ ඉතා ගුන ආහාරයක් තවත් මේ වගේ දේවල් ගේන්න ගොඩාක් ස්තූති

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 роки тому +1

    ෂා ඇත්තෙන්ම මේක නම් හොඳ අදහසක් හොඳ විටමින් බහුල පානයක් දන්න දෙයක් බෙදා හදාගන්නත් හිතක් තියෙනවා අම්මටබෙහෙවින් ස්තුතියි තව දන්නා දේවල් ලෝකෙටබෙදමු ඔයාට සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @athulaathula7772
    @athulaathula7772 2 роки тому

    අක්කේ මං මේ කිරි එක හැදුවා, හරිම රසයි, ගොඩාක් ස්තූතිය ඔයාට

  • @kokilajayasinghe9921
    @kokilajayasinghe9921 3 роки тому +7

    කිරි නැතුව දුක් වෙවී හිටිය අපිට මේක කියලා දුන්නට බොහොම ස්තූතියි❤️

  • @rammyabandara7666
    @rammyabandara7666 3 роки тому +1

    Boho watinawa Theruwan Saranai obathumiyata deergayu lebewa

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 3 роки тому +7

    හදල බැලුවා හරිම රසයි ඔයාට ගොඩාක් ස්තුතියි ❤️

  • @isirabahasiha8632
    @isirabahasiha8632 3 роки тому +1

    ඔබට බොහෝම ස්තුතියි කිරි කිරි කියලා වස විස බොන අපේ දරැවන්ට දැනුවත් කරන්න මේ විඩියෝ එක බොහෝම වැදගත්
    මමත් බොන්නේ සෑම දාම සෝයා කිරි එක .නමුත් මම සෝයා ඇට බැදලා කෝපි පාටට .ඒකට වතුර ටිකක් සෝයා කිරි ටිකක් දමා ඒකටම බැදගත් සෝයා ටිකක් දමා රත් කරලා ගන්නවා
    ස්තුතියි ඔබට

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому +1

      ගොඩක් සතුටුයි ඔබ ගැන...
      ස්තුතියි අදහසට..

  • @lovedreams9669
    @lovedreams9669 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.. ගොඩක් වටිනවා apita මේ දේවල්.. බුදුසරණයි..

  • @upalisenanayaka4145
    @upalisenanayaka4145 2 роки тому

    ඉතා හොඳ වැඩසටහනක් හොඳ දැනුවත් කිරීමක්

  • @supuntharaka2080
    @supuntharaka2080 3 роки тому +1

    Godak watina visadumak.ita poshadai panayak.gud bles you.

  • @poornimadissanayake893
    @poornimadissanayake893 2 роки тому

    ඉතා ම වටිනා video එකක්, පෙරලා ඉතිරි වෙන කුඩු තෝසෙ හදනකොට උදු වෙනුවට ගන්න පුලුවන්

  • @madurapresad8414
    @madurapresad8414 3 роки тому +1

    Niyamai. Thanks

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 роки тому +1

    Thanks so much mis good program

  • @oshadhasamare2993
    @oshadhasamare2993 2 роки тому

    Thanks kiyala dunnata hadala balanawa aniwaryen..

  • @tilakarahim499
    @tilakarahim499 3 роки тому +1

    Aththatama mn danui meka baluwa...godak watinawa kiyala hithunu nisa obe illeemath itukala ..
    Bohomathma pin...stutyi...obata...

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 роки тому +2

    ඔබතුමියට බොහොම ස්තුතියි..මෙච්චර කල් සෝයා කිරි එකක් හදාගන්න දන්නැතිව හිටියෙ. හෙටම යනවා සෝයා අැට ගන්න..

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 2 роки тому

    හොඳ ඇති කියලා හිතෙනවා.අනිවාර්යයෙන්ම හදලා බලනවා...😊

  • @sathsaranidissanayaka9457
    @sathsaranidissanayaka9457 3 роки тому +1

    සුපිරී අක්කේ. මං කිරි බොන්නෙ නෑ. ඒත් මේ ක්‍රමේනම් නියමයි

  • @sinhakolla4148
    @sinhakolla4148 3 роки тому +44

    ඇත්තටම මේ කාලෙට ඔබින සුපිරි වැඩක් ඔන්න අපේ කුසලා සිම්පල් ලයිෆ් නාලිකාව පැත්තෙන්, ටයිටල් එක දැක්ක ගමන්ම බලන්න ආස හිතුනා මොක්ක්ද මේ කියලා. ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔබතුමියට මේ සිදුකරන සමාජ සත්කාරයට. හැමදාමත් ව‍ෙගේ ගොඩාක් ආසාවෙන් මේ නාලිකාව නරඹන්නෙත් ඒ නිසයි. ඉදිරියටත් මේ ව‍ෙගේ බහුතර සමාජයට වැඩදායි වීඩියෝ අර‍ගෙන එන්න කියලා ඉල්ලනවා තෙරුවන් සරණයි!

  • @1MrbutteR1
    @1MrbutteR1 3 роки тому +13

    ඵ්ක නම් නියමයි.කිරිපිටි වලට රස්තියාදු වෙලා මට නමි දැන් ඇතිවෙලා.thank u so much..👍👍

    • @1MrbutteR1
      @1MrbutteR1 3 роки тому

      ත්‍රීපොෂ හදන්න කියලා දුන්නා ට ස්තුතියි.හදලා බලන්න ඕන.soya been ganna yanna vidihak naa ne..tava me vage simple deval hadanna kiya denna..thank u & budusaranai..stay safe.

    • @thusaharat.lsssani394
      @thusaharat.lsssani394 3 роки тому

      නියමයි ගොඩක් ස්තූතියි

  • @manojpriyadarshana6483
    @manojpriyadarshana6483 3 роки тому +17

    ෂා එකනම් වටිනවා හැමදාම වගේ හොද දෙයක් ස්තුතියි ඔබට

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 роки тому +2

    Thanks obat Budusarani 🌹🌹🌹

    • @ariyasinghesn759
      @ariyasinghesn759 2 роки тому

      තෙරුවන් සරණයි ,තව තවත් මෙවැනි දෑ
      කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !
      ඔබගේ මුලු පවුලම ,තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් ගෙ රැකවරණය ලැබෙත්වා,තෙරුවන් සරණයි !!!👍🙏

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 3 роки тому +1

    හොඳින්ම කියලා දුන්නා . මම කලින් හදලා තියෙනවා . ඒත් රසට ආවෙ නැහැ . මේකත් හදල බලන්නම් . ගොඩක් ස්තුතියි .....

    • @thusharineranjala6634
      @thusharineranjala6634 3 роки тому

      මමත් කලින් හැදුවා .rasata ආවේ නැහැ .බලමු akkage විදියට හදලා

  • @lalsekara1675
    @lalsekara1675 3 роки тому +1

    ශා,,,,මල් 07,, නියමයිනේ අන්න වැඩ කියන්නේ මේවා තමයි ,කිරිපිටි ගන්න පෝලිමේ දඟලන්න ඕනි නැහැ පුරුදු වෙන්න මේකට .
    ජය වේවා ,තවත් මෙවැනි දෙ ඉදිරිපත් කරන්න,,,, ස්තුති .

  • @chamaraokida160
    @chamaraokida160 3 роки тому +1

    Bohoma pin.thank you miss.godak watinawa.yahapath dewal karanna thawat shakthiya dhairya lebewa.
    God bless you!

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 роки тому +2

    මෙ. වගේ දේවල් වලට පුරුදු වෙන්න හදන්න ලේසිම දේ වල් ඒ වගේම ගුණ දායක යි තවත් මෙවැනි වැඩසටහන් කිරීම ට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කටයුතු කිරීමට ශක්තිය දර්ය ලැබේ වා ජේසු පිහිටයි

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 роки тому +1

    හොඳ දෙයක් කියා දුන්නා ට ගොඩක් පින්

  • @gamagedarajj2928
    @gamagedarajj2928 3 роки тому +1

    Oh really thanks

  • @indikaliyange509
    @indikaliyange509 2 роки тому

    Thank you so much... Aniwaryenma meka hadala balanawa.. 👍

  • @ishanoshitha9472
    @ishanoshitha9472 3 роки тому +3

    අනේ ඇත්තටම වටිනවා.කිරි ටිකක් බීපු කාලයක් මතක නෑ.කිරි පිටි ගේන්න රට යන්න වෙන කාලයක් මේ😅 බොහොම ස්තූතියි😊😊

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому +1

      හදල බලන්න..නියමයි

    • @ishanoshitha9472
      @ishanoshitha9472 3 роки тому

      @@KusalasSimpleLife අනිවාරෙන් හදනවා😌

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 роки тому +1

    Supiri.thanks.you.so.much

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 роки тому +1

    බොහොම ස්තුතියි. මාත් හදන්න ඕන. නෙස්ටමෝල්ටි, වීවා තමයි ගෙනාවෙ. ඕටිස් ටිකකුත් දාලා බොනවා.

  • @nadiradilhani2906
    @nadiradilhani2906 3 роки тому +1

    ඔබතුමියට ගොඩක් ස්තුතිය .
    හරිම වටිනවා.

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 3 роки тому +1

    හොඳ වැඩ සටහනක් බුදුසරණ

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 роки тому

    බොහොම පින් ඔබට.යහපත ම සැලසේවා .

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 роки тому +1

    Thank s akke

  • @malkafernando7609
    @malkafernando7609 3 роки тому +11

    ඔබ තුමිය හැම දාම හොද දේවල් ගේන්නෙ ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් වටිනවා බොහෝම 🙏 🙏 🙏 🙏 🙏 ස්තුති

  • @chandraninayana2214
    @chandraninayana2214 3 роки тому +1

    Godak watena videyo wak bohoma esthuthe oba thumiyata

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 3 роки тому +2

    සතුටුයි ......
    බොහොම අගෙයි ...
    බොහොම ස්තූතියි ..🌷🌷🌷

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому +1

    Odak watina vedeo ekak.kiri piti prasneta visadumak.niyamaine

  • @ඩිම්ශිඉම්ශි
    @ඩිම්ශිඉම්ශි 3 роки тому +1

    Niyamai eka hoda wadak budu saranai

  • @rebeccapercy138
    @rebeccapercy138 3 роки тому +1

    Thank you so much darling. May God bless you and your family.

  • @kanchanajayantha9112
    @kanchanajayantha9112 3 роки тому +1

    Godaak watinawa thanks bs!

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 3 роки тому +1

    Kalochitha watina videowak thx u ...

  • @asankarassapana7675
    @asankarassapana7675 3 роки тому +1

    Super thanks.

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 Рік тому

    Harima watinawa.sthuthi.

  • @artisticnuwan
    @artisticnuwan 3 роки тому +1

    Many thanks nangiya!!!

  • @kumaripolgampola5432
    @kumaripolgampola5432 3 роки тому +1

    Thankyou very much miss

  • @rammyabandara7666
    @rammyabandara7666 3 роки тому +1

    Thanks a lot, Theruwan Saranai

  • @rashiniami7300
    @rashiniami7300 3 роки тому +1

    Wow niyamay

  • @yahanlg6500
    @yahanlg6500 3 роки тому +1

    Thank you soo much....eththatama godaaaaak watinawa

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 3 роки тому +1

    ගොඩාක් වටිනා කාලෝචිත වීඩියෝවක් ලබාදුන්නට ඔබතුමියට පිං....

  • @kumarikuma6517
    @kumarikuma6517 3 роки тому +1

    Harima wadagat

  • @gvchgdd7166
    @gvchgdd7166 3 роки тому +1

    Attatama godak watinawa akke

  • @janakawedamulla4474
    @janakawedamulla4474 3 роки тому +1

    ගොඩක් හොදයි.හොද විසදුමක්.තෙරුවන් සරණයි ඔබට.

  • @danushkaprasad5076
    @danushkaprasad5076 3 роки тому +1

    Godak kal atina video eka.thank you ❤️

  • @yuweeragma4953
    @yuweeragma4953 3 роки тому +2

    අයින් කරන ටිකෙන් සෝයා මීට් හදනව කියල මං අහලා තියෙනවා ...ඒක ඇත්තද....ගොඩක් ස්තූතියි ඔබතුමියට .වටිනා වීඩියෝ 1ක්

  • @milindamadusanka6028
    @milindamadusanka6028 3 роки тому +2

    Godak wadagath apita me dawaswala piti kiri pashnayata.akki thanks

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 3 роки тому +1

    ස්තුතියි ඔබ තුම්යට

  • @sriyanidammika7379
    @sriyanidammika7379 3 роки тому +2

    සෝයා කොහොමත් ගුණයි. කිරි හදන්න කියලා දුන්නට ඔයාට පිං.....

    • @shawn6417
      @shawn6417 3 роки тому

      ඕනවට වඩා හොඳ නෑ

  • @carmenperera4693
    @carmenperera4693 Рік тому +1

    රසට තියෙනවා වගේ හදනවාමයි

  • @Kaush.official
    @Kaush.official 3 роки тому +1

    Supiri kiyala vedak na

  • @Harshanaprasad1
    @Harshanaprasad1 3 роки тому +22

    කිරිපිටි ප්‍රශ්නයට ගොඩක් වටින විසදුමක් මෙන්න. නියමයි විඩීයෝ එක 👌👌👌

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому +1

      ස්තුතියි

    • @haroldgomes1603
      @haroldgomes1603 3 роки тому

      මම නම් කිරිපිටි බොන්නෙ නෑ කවදාවත්. ඒ උනාට මේ දුවගේ ඉදිරිපත් කිරීම ඉතාමත් අගය කල යුතුයි.
      ඔබට ස්තූතියි !.

    • @tharangathilini7866
      @tharangathilini7866 3 роки тому

      Niyamai akki

  • @SampathVlogs
    @SampathVlogs 3 роки тому +11

    අද කාලෙට ගොඩක් වටිනවා අක්කේ වටිනා විඩියෝවක් බොහොම ස්තුති මේ වගේ වැදගත් වීඩියෝවක් අරන් ඇවිත් අපිව දැනුවත් කලාට ජයවේවා දෙවි පිහිටයි

  • @gslankaanthurium9481
    @gslankaanthurium9481 3 роки тому +1

    apith hadala beuwa hodata rasata thibuna qodakma stuthi theru wan sarani subaaluth auruddak wewa.

  • @anu2570
    @anu2570 3 роки тому +1

    ඉතාම වටිනා වීඩියෝවක් බොහොම ස්තුතිය ඔබට

  • @shanthakumara1300
    @shanthakumara1300 3 роки тому +1

    Attenma hoda deyak budusaranay

  • @Havetosayit
    @Havetosayit 3 роки тому +1

    Thanks for your upload

  • @buddimathidayaseeli5989
    @buddimathidayaseeli5989 2 роки тому

    හරිම වටිනවා.ඔයාගෙ වැඩ සටහන් අපි බලනවා .තෙරුවන් සරණයි !

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 3 роки тому +1

    Thanks 💖❤💖❤👍

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 роки тому +2

    ඔයා ඇතුලු පවුලේ සැමට නිරෝගි දිවියක් ලැබේවා!!!!!

  • @prasannaidunil5221
    @prasannaidunil5221 3 роки тому

    Thanx..mama soya center walin beewa..hadana widiya dannay natiwa hitiye..godak pin.

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 3 роки тому +1

    ස්තුතියි අපිත් හදලා බි්ල බලන්නම්

  • @mallikamendis1430
    @mallikamendis1430 3 роки тому +1

    Thank. U. Budu. Saranai

  • @chathuribuddhima2788
    @chathuribuddhima2788 3 роки тому +1

    Wow. Super

  • @gnanagamage5495
    @gnanagamage5495 3 роки тому +1

    ගොඩාක් ස්තුති මිස් හදලා බලන්නමි අදම jp

  • @chalanidineka7011
    @chalanidineka7011 2 роки тому

    Godak wadagth miss,sthuthi miss

  • @charthrashmika1854
    @charthrashmika1854 3 роки тому +4

    ගොඩක් වටිනවා... Thank you oyata...❤❤❤❤❤❤❤❤❤

  • @gaminiabeykoon226
    @gaminiabeykoon226 2 місяці тому

    Thank you so much 😀

  • @ajithshantha1842
    @ajithshantha1842 3 роки тому +1

    මේ දවස් වල ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ස්තුතියි ඔබටත් බෙහෙවින්

  • @charithprasanga4385
    @charithprasanga4385 3 роки тому +1

    වටිනා වීඩියෝ එකක්

  • @champagunawansha8535
    @champagunawansha8535 3 роки тому

    පිටිකිරිවලට විසදුමක්. බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @cytasetha8655
    @cytasetha8655 3 роки тому +2

    Superi hoda vesadumak kiri walata

  • @nimalroom3056
    @nimalroom3056 3 роки тому +1

    Ane nangi kubinta monahari bethak hadannnako mona dammath aduna ane budusaranai

  • @iroshanigunarathna3440
    @iroshanigunarathna3440 3 роки тому +1

    Thank you

  • @danushikasamanmali7615
    @danushikasamanmali7615 3 роки тому +1

    Supiri ane tank you 😘😘😘

  • @mage-gewaththa.my-garden
    @mage-gewaththa.my-garden 2 роки тому

    ඇත්තටම නියමයි

  • @maheshadilani9264
    @maheshadilani9264 3 роки тому

    Bohoma sthuthi 🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 роки тому

    ගොඩක් ස්තුතියි.

  • @jina7226
    @jina7226 3 роки тому +2

    Soya Kiri . Aththamai godak watina vedio ekak .piti walta wadiya rasai gunai.piti kade ganna thibbath ewaye ganath wadiy .E nisa watinawa Akke me recipe eka.thanks 👍❤️

  • @Ootharana
    @Ootharana 3 роки тому +31

    ඉතිරි සෝය fiber ටික වෙන කෑමකට ගන්න. රොටී, පිට්ටු, වඩේ වගේ දේකට එකතු කරන්න.

  • @manjumunasinha6055
    @manjumunasinha6055 3 роки тому +1

    අපිත් හැදුවා හරිම රසයි

  • @sooriyabandara3724
    @sooriyabandara3724 3 роки тому +1

    මමත් හදලා බලලා කියන්නම් .හොද ‌විඩියෝ එකක්.