Kata patalawuna ne supiri athtatama athal video kiyana dey thiyanawa oyala ge video Wala supiri athtatama oyala denna waaw lassanai, denna ge attitude's hodata galapenawa nathtan Mey tharan lassana ta karanna baa ,lassana gamanak yanna amarui, denna ta denna ge therun ganima garu kirima oyala denna oyala denna wenuwen Inna Eka watinawa hamadama ea widiyata Inna labewa hadawathin ma wish karanawa, mama puduma Adare ehema Adaren duka sapa daragena Oney ma situation ekaka ekata Inna Ekata good luck, denna ma hamadama ekata inna labewa Budusaranai ❤❤❤❤❤❤❤
කෑම දිහා බලන් හිටියේ හරි ආමාරුවෙන් අනේ.කන්න නැතත් බලන්න හරි පුලුවන්නේ මරු මරු.❤❤
මාරම street food culture එකක්....ආසා හිතුනා ඔයාලගේ experience එකට...වෙනදා වගේම...මරු...❤❤
හරිම ලස්සනයි ❤️❤️ විඩීයෝ එකක් දානකම් බලන් හිටියේ
අදත් මරු වීඩියෝ එක, ආසම you tube කපල් එක ❤
ගොඩාක් ස්තූතියි ❤️😍
හරිම වෙනස් ෆුඩ් කල්ට් එකක් තියෙන රටක් නේද? මරු හැබැයි ❤
සුපිරි ❤api dennatama ආදරෙයි 🥰
Kata patalawuna ne supiri athtatama athal video kiyana dey thiyanawa oyala ge video Wala supiri athtatama oyala denna waaw lassanai, denna ge attitude's hodata galapenawa nathtan Mey tharan lassana ta karanna baa ,lassana gamanak yanna amarui, denna ta denna ge therun ganima garu kirima oyala denna oyala denna wenuwen Inna Eka watinawa hamadama ea widiyata Inna labewa hadawathin ma wish karanawa, mama puduma Adare ehema Adaren duka sapa daragena Oney ma situation ekaka ekata Inna Ekata good luck, denna ma hamadama ekata inna labewa Budusaranai ❤❤❤❤❤❤❤
ඕගොල්ලොන්ගෙ ලොකු නංගිට පුලුවන්නම් කියන්නකෝ ඒයාටත් vlogs කරන්න කියලා
Aneee ow ❤❤
😂😂
Ow ane
Make SS ekakma yawwa, channel ekak thibbata karan yanne na ane eya 🥹❤️
Mokakda eyage channel eka akkiyo
Vidiyo ekak danaka balan hitiye ❤❤❤❤❤😊😊😊
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ❤❤😊
Video eka maru adath adarei aiya akka
niyamsi adath .....❤aye ikmanata vlog ekak genna hodee🎉😊
😍😍❤️
Meka nm maru..asawen baluwa..ko itm kuchi buchi eke viyatnam video??? ..❤️❤️❤️💓💓💓💓
Adath maru vedio eka❤
😍😍🥰🥰❤️❤️
Thank you for the nice video of the weirdest street food 👍
🙌🙌❤️🥰
Oyala lassnata karanava ane.old the best akki,aiya
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
මේක නම් මටත් කන්න විතරක් හරි වියට්නාම් එන්න හිතෙන ව්ලොග් එකක්,
🔥🔥🔥♥️♥️
*_අද වීඩියෝ එක නියමයි 🤟🏻ස්ට්‍රීට් ෆුඩ් වෙනම එකක් 😇 කැව කෑම ටිකනම් සුපිරී 😋 මේ වගේ අද්දැකීමක් වින්ද අය ඉන්නවද 😉_*
එහා ,හිටපු එක්කෙනා දැක්කද😂😂😂😂කුචි දිහා බැලුවෙ
Ane akki bufe video ekak pleese❤❤❤❤raththaran😅😅😊😊
හරිම ලස්සනයි .... ❤❤❤
😍😍🥰🥰❤️❤️
Maruuu 💗💗
😍🥰❤️
Superb
🥰❤️
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් ආදරෙයි 🥰❤️_*
Mama kiyanne bombe motai kiyala hitha gena bombe motai ekak kaka balanawa❤❤❤❤❤❤❤❤😊😢
I love you akka and aiya ❤❤❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤dennama parissamen inna..budu saranai..
❤️😍❤️😍❤️
Supiri.....❤
🥰🥰❤️❤️
Shook couple eka ane oyala denna nm... 😍❤️❤️❤️
Wow🎉🎉🎉🎉❤
❤️🥰❤️
Maruu❤️😍😍
Supiriyak❤❤❤❤😊
😍🥰❤️
1st comment eka adarei❤❤❤
Adareiii 🥰❤️
Super ❤❤
😍🥰❤️🤗
Batti awe nadda eyata enna kiyannakoo❤❤❤❤😢😢😢🎉
අක්ක වාඩිවෙද්දි එහා පැත්තෙ කෙනා හිනාවෙවී බලන් ඉන්නවා😊
Wow අදත් අතල් video ekkak
භාෂාව එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. දැන් තාක්ෂණය දියුණුයි.. ඊළඟ පාර වෙන භාෂාවකින් තියන දේවල් කැමති ඕන භාෂාවකින් කියවගන්න අවශ්‍ය එකේ Photo එකක් ගහලා ඒක Google Image Search ගිහින් translate කරන්න අවශ්‍ය භාෂාව තෝරලා Translate කරගන්න. ඒ Photo එක උඩම වචන ටික Translate වෙනවා. 😊
වෙන භාෂාවකින් කෙනෙක් කියන දෙයක් Translate කරගන්න Phone එකෙන් Google translate ගිහින් මයික් එක ඔබලා ඒ කෙනාට අදාල දේ කියන්න සලස්වන්න. එතකොට ඒක Automatically Language Detect වෙලා Translate වෙනවා... ❤
මරු සුපිරි video එක
🥰🥰❤️❤️❤️😁😁
ආසයි ඒ රස අත්විදින්න
Wooow ❤
Super ❤❤
😍😍🥰🥰❤️❤️
❤️😍❤️
❤❤❤❤❤
❤️🥰❤️🥰
අනේ දෙන්නා .....😊
🥰🥰❤️❤️
1st comments magen.❤❤
🙌🙌😍❤️
Ape duwa mara කැමති oya dennata..ඉවරයක් ne kuchi buchi kiyannawa
❤😊❤😊❤
😍🥰❤️🤗
ස්වීඩන් වලටත් ගිහින් අනිතක්කිත් එක්කත් vlogs කරන්නකෝ❤❤❤❤
Poddak ka gahana eka nawaththuwanam maru
ara rosa pata nulkali😂 candy floss sinhalen bombai motai akkiyo🤭
man kalin vietnam wala iddi math danna mokdd kiyl passe ethana hitapu knk kiwa candy flosskiyl😜
Anee oww ❤
Ai akki me comment ekt mukth Dala naththe😊
❤❤ කන්න විතරක් හරි යන්න හිතෙනවා ❤️🤭. Google translate දාලා කාතා කරන්න පුලුවන් නේද? මම දැකලා තියෙනවා එහෙම කරනවා.
Phone eka on karapu gaman oyalage notification ekk thibbahama pubuma sathutk aiya and akki❤❤❤❤❤❤❤❤❤
i love you ❤❤❤❤❤
Google translate gatthanam harine 🥰❤
U can use a translating app to communicate with them 😊
ආදරෙයි ❤
Street food කියන්නේ කොහොමත් පිස්සුවක් නේ පට්ට 👍 අනේ ඒ කෑම ❤️❤️
Oyala oya gewana ganan lankawe mudalin keeyada kiyala kiyanawada? Adarei hamadamath..❤😊
Cupiri 😌💗
😍🥰❤️
ආතල් එකේ ඉමු ❤️
❤️😍😁
😍🥰❤️
Ara nul kali wage thiyenne dragons bearde kiyala ekak
Balla kalin comment kara thamai habai mama dannawane kohomath oyatennage videos kiri toiya kiyala😂❤❤❤❤❤❤❤
අදට Video 500 i 😊❤
❤🤩
😍🥰❤️
😊😊😊😊❤❤
😍🥰😊❤️
😍❤❤
😍🥰❤️
♥️♥️♥️
😍🥰❤️
🥰❤️🥰❤️🥰❤️
❤️😍🥰😍❤️
❤️❤️❤️😍😍😍
😍😍🥰🥰❤️❤️
❤❤
😍🥰❤️
Supiri❤❤❤
🙌🙌🥰😍❤️
The spicy orange/yellow sauce is scriracha
Owa salli walatada kanna
ehe dansal ne thiyenne 😜
Asawen balan hitiya 😋😋😋😋😋
Google translate eka dala eyalage language eken ahanna hari balanna hari dennako sinhalen hari English walin hari dagena😊. Ethakota lesi ..
❤🌎
❤️🥰
E nool wage ewa lankawe bombai motai gedaradi hadanakotath oi wage nool edenawa.
ඒකත් මරු රස්සාවට් කන එක
එහෙම කාලා බලන්නකො ආස හිතෙයි... 🙈😁
14:10 ඒ බෝම්බ මොටයි ඒවා තමයි රස
Oyala lankave pita giyama Google translate app Eka dagena eh adala rate language eka dagena oyalata avashya eka English valin dala eyalage language eken dala පෙන්නන්න එතකොට ලේසියෙන් avashya දේ තේරුම් ගන්න පුළුවන් ❤😊
Xing chao ආයුබෝවන්
ලන්කාව තාමත් කොහෙද ඉන්නේ ..මේ රටවල් මොන තරම් දියුණු රටවල්ද්
❤😊❤
14:15 බොම්බයි මොටයි නේද🤔❤
It’s a crepe with crunchy sugar bars like candy floss with black sesame seeds lol
❤️🔥
❤️❤️❤️❤️
😅😅
😁❤️
Notification eka apu gaman balnna awa❤❤😊
❤
10 000k kiynne lkr walin kiykd akki
Google translation eka dagannko moda vennethuwa
ලංකාවේ සල්ලි වලින් ගාන කීයද
ඔයාලගෙ මුලු පව්ලත් එක්කම වීඩියෝ එකක් එනකම් බලන් ඉන්න සෙට් එක❤😊
❤️❤️😍😍
palayanyana
ආම්බොලස්සන
❤❤❤😂😂😢😮😮😮😮😅😅😅🎉🎉🎉
Street food🩷🍃
🤤🤤😍😍🥰🥰❤️❤️
ඔයාල ඊලග පාර google translate පාවිච්චි කරන්න. එතකොට communicate කරන්න ලේසිනේ❤
ඒ ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන ඒවත් මෙයාලට තේරුම් ගන්න අමාරුයි. ට්‍රාන්ස්ලේට් වෙනවා හරිද වැරදිද කියලා හිතාගන්නත් බෑනෙ. මෑතක් වෙනකන් සිංහලත් හෙනම අවුල්නෙ ට්‍රාන්ස්ලේට් උනා.
@@MagicCompass ඔව් නේද ඒකෙත් ඇත්තක් තියනවා ❤
🙌❤️