Night Life and Street Food at Khaosan Road - Bangkok - Thailand | අපිට මැජික් වගේ පේන කෑම
Вставка
- Опубліковано 10 гру 2024
- රෑට නොනිදන තායිලන්තයේ බැන්කොක් වල Night Life එකත් එක්කම බැඳුන Street Food සංස්කෘතිය හරිම විශේෂ එකක්. ඒ සංස්කෘතිය හොඳටම දැකබලාගන්න පුලුවන් තැනක් තමයි Khaosan Road එක. ඉතින් ඒ අත්දැකීම අපිත් ගන්න ගමන් ඔයාලා එක්කත් මේ විදියට බෙදාගන්නවා.
අපි තායිලන්තෙ ගමන ගියේ මෙයාලා එක්ක.
Ceysaid Holidays ( Pvt) Ltd
Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
Call: 0778 133 133
Email: support@ceysaid.lk
Web: ceysaid.lk/
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magiccompassofficial
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Fast food,food court,Food stall,Street food,Bangkok,khao san road,Night Life,crocodile meat,Laughing gas,BBQ,Grill meat, things to do in thailand
මොනවා උනත් සමහරු මොනවා කිව්වා කරත් මට අනුව නම් කෑම ගැන සුපිරිම experience එකක් දෙන්නේ magic compass චැනල් එකෙන්..අපේ රටේ ගොඩක් දේවල්වලට තියෙන සංස්කෘතික රාමුවෙන් එලියට ගියාම ඒ ඒ රටවල් සංස්කෘතීන් මාරම ලස්සනයි.විවිධයි..
පිට රටකට ගියාම එ් එ් ජාති කෑම කලා පෙන්නු එකට මුලින් අයියාට ස්තුති කරනවා.මට හිතෙන විදියට මේ විඩියො එක තමයි හරිම සාදරනය කලේ අයියා.🙏🙏👏👏
අපේ රටේ ඔය සත්තු ටික වාසනාවන්තයි නේද අයියේ බලනකොට.. හැබැයි තව කාලෙකින් අපිටත් ඔහොමම වෙයිද දන්නේ නෑ.. 😥😭 ආදරෙයි දෙන්නටම.. බුදුසරණයි ❤😘
😭😭😭😭😭😭😭
😢😢😢😢😢paw appa kanne kohomada
අඩේ බුචී අයියා නියමයි මාත් ඒක පිලිගන්නවා... ඒ ඒරටවලට ගියාම ඒ ඒ විදිහට ඉන්න ඕනී.... අනික ඒ දේවල් experience කරලා බලන්න ඕනී... ජය වේවා අයියා අක්කා😘😘😘😘😘
මට ජීවිතේට යන්න බැරි තැනකට ගිහින්....
මට ජීවිතේ ට කන්න බැරි කෑම බීම කාලා රස කියද්දී ඇත්තටම මම කෑවා වගේ සතුටුයි ..ගොඩක් ආසයි..මේ වගේ වීඩියෝ ගේනවට ඔයාල දෙන්නට ගොඩක් පින්...ආසාවෙන් බලන්නේ..ආදරෙයි දෙන්නටම....❤️❤️❤️❤️❤️❤️
ජීවිතේට යන්න බෑ කියලා හිතන්න එපා. උත්සහා කරන්න. දවසක අනිවාර්යයෙන්ම පුලුවන් වෙයි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤
ඔයාලට තරම් කාටටවත් මෙච්චර ලස්සනට කෑම වල රස explain කරන්නනම් බෑ.. අපිටත් රස දැනෙනවා.. ශෝයි අනේ... ❤❤❤❤❤ හැමදාමත් video එකක් එනකන් බලන් ඉන්නව exam stress නැති කරගන්න බලන්න.. හරීම ආසාවෙන් video බලන්නේ❤
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍❤
කුචී බුචී නම් දැන් පිස්සුවක් වෙලා.This is my favorite you tube channel.🎉
Wish you all the best ayiya akka.❤❤❤❤
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
ගෝනුස්සව කාපු එකට නම් ඇග හිරි වැටුණා. උක් ගස් ජූස් එකට නම් ඒකේ අනිත් පැත්ත. ඉතින් සුපිරි කෑම අත්දැකීමක්.
🔥🔥🔥♥️♥️
😍😍😍❤❤😍😍😍
තැන්ක්ස් මචන්ලා උබලා දෙන්නටම. සෑහෙන්න අයිඩියා එකක් ගත්තා. වීඩියෝ එක පට්ට.❤❤❤❤❤❤
ඔයාලා දෙන්නගේ vedios අනිවාර්යයෙන්ම මම බලනවා...ඉදිරිපත් කිරීම හරිම natural ....ඒකට මම ගොඩක් කැමතියි...
ගොඩාක් ස්තූතියි😍❤😍
ඔයාල දෙන්නගේ කෑම experience නම් මරු👍.මං ආසම රටකට තමයි ඔයාල දෙන්න ගිහිල්ල තියෙන්නේ💞😍.දැක්කම හිත පිරී ඉතිරී ගියා🥰😍මමත් බොහොම ඉක්මනටම තායිලන්තයටත් යනවා ඔයාල දෙන්න වගේම.දැන් නම් ඔයාල දෙන්නගේ videos වලට මං ඇබ්බැහි වෙලා වගේ.මොකද ඔයාල දෙන්න හරිම නිහතමානීව බොරු ආටෝප නැතුව සරලව හැම අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවනේ.🤗🤛.ආදරෙයි ඔයාල දෙන්නටම හැමදාමත්.අපිත් එක්ක මේ වගේ පරිස්සමට සතුටින්ම ඉන්න හොඳේ🙏🏻💐💐.බුදු සරණයි දෙන්නටම🙏🏻🌺💐💕
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. අනිවාර්යයෙන්ම ඔයාගෙ අරමුණට යන්න ලැබෙනවා ඔයාට. අපිත් හදවතින්ම විශ් කරනවා. ආදරෙයි හැමදාමත්. 😍❤❤😍
අම්මෝ ඒ ගට 🙉🙉🙉🙈🙈🙈මටනම් හිතනකොටත් මොකද්ද වගේ..ඔයාලනම් මරු 😍😍😍😍❤❤❤ෆුඩ් එක්ස්පීරියන්ස් වීඩියෝ එකක්නම් එහෙම වෙන්නම ඕන...ඔයාලා තමයි හොඳටම කලේ
ගොඩාක් ස්තූතියි ❤😍❤
පට්ට අනේ මේ videos ඔක්කොම. Thailand යන කෙනෙක්ට මේ ටික බැලුවාම travel Itinerary එකක් හදාගන්න එක nothing. ❤
😍❤️❤️😍
එකනම් මරු අයියේ , foreign අයගේ vlog වල විතරයි ඕවා ටර්ය් කරන්නේ , සුපිරි
😍❤️
ඊයා.. ඈක්කා...කිකිය ඉන්නැතුව මේ කෑමත් අපිට කන්න පුලුවන් කියල පෙන්නපු එකට ගොඩක් ස්තූතියි..
❤️🥰
මේ කපල් එකට තව තවත් මේ වගේ කෑම බීම වර්ග නොඅඩුව ලැබී අපගෙ බඩගිනි ඇවිස්සීමට මේ කොමෙන්ටුව හේතු වාසනා වේවා 🙏🙏😉😘❣️😘
අනේ වාසනාවන්! ☺️😊😍❤🙏
තායිලන්තේ ගියාට පස්සේ දෙන්නා තවත් ලස්සන වෙලා.....❤️💜️💙💚
☺️☺️☺️😍❤😍❤🙏🙏🙏
I visited Bangkok with my husband two weeks ago. Your Thailand videos were helpful for our planning. So thank you so much, guys. Just wanted to appreciate!
වෙනත් රටකට ඇවිල්ලා වෙනස්ම කෑම කනවා කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක්.මං නම් උක් ගස් කාලා විතරයි තියෙන්නේ බීලා නෑ.අක්කා මුලින්ම ගත්ත thai pad එකට හිත ගියා.
,මේ වාගේ අලුත් අත්දැකීම් අරන් එන අයියටයි අක්කටයි ගොඩක් thank uආදරෙයි💖💖💖
ඔයාලා හැමදාම වීඩියෝ දැම්මත් දැන් නම් බලනවා අනේ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ😁😁😘😘
Oya talent aiya hamotama oya wage saththu kamata ganna bane dakkath aul wagene.e athin oya e challenge ekata niyameta face kara💥 Adath wenada wagema supiriyak tamai jaya wewa💛
මාත් කනවා හැමදාම උදේට කිඹුලෙක් 😌 චූන් පාන් වෙලෙන්දගෙන්
🤣🤣🤣🤣
🤘🤘😂😂
😂😂😂😂😂😂
Mokedda tho හරකෙක් ne ලෝකෙට athal දෙන්න එපා ponnayo
සිරා
දෙන්නම ලස්සනට බලන් ඉන්න පුලුවන් විදිහට වීඩියෝ එක කරනවා නියමයි 👊👍
😍😍😍❤😍😍😍
මට නං ඒ කාපූ සේරටම ආස හිතුනා.. හරි ෂෝක් ඔයාලගේ විඩීයෝ. 😍
❤️❤️😍😍
ඒ කෑම දෙස බලා කේසේ සිටිම්දෝ 😥🤤🤤🤤 මාත් චකිතෙන් හිටියේ ඒ උනාට අවුලක් නෑ වගේ නේද 😮😁 ඇත්තටම ඒක මාර අත්දැකීමක් තමයි 😍 තැනට අනුව හැඩගැහෙන්න ඕනි අනිවාර්යයෙන්ම 😍😍😍
4:21 කිඹුලා කනෝ නෙවේ බුචී අයියේ...කිඹුලව කනෝ...😁😁😂😂
තව තව කන්න ලැබේවා!!!...😌😌😌 අපිත් කෑවා වගේ තමයි රස ගැන කියද්දි...😜
වැඩියෙන් ආදරේ කුචී අක්කට! 😌❤️❤️🌷🌷
Me lankave inna satthu adu unoth menna meya thamai hode........ gonussa kanaakota ammo... oyala denna nam supiriyak appa... adarei dennatama...... oyala denna harima lucky ane ❤️❤️❤️❤️❤️
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
බුචී අයියගෙ පුරුෂ ධෛර්යය තමයි මරු.... සාමාන්‍යයෙන් ඉතින් ලංකාවෙ ජීවත් වුණ කෙනෙක්ට ඔය ටික කන්න බෑනෙ.... Food video නම් ඉතින් කුචී බුචී තමයි ❤️
අක්කා අද වැඩිය කෑවෙ නෑ වගේ හැබැයි ☺️ Sugarcane drink එකට ආස හිතුණා..
😍😍😍❤❤😍😍😍
මරු කෑම ටිකක් ,
අයියා කියනවා වගේ එ රටට ගිහම එ රටේ දෙවල් කලා බලන්න ඔනේ ☺️❤️💙
දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤️💙❤️💙☺️☺️
❤❤❤😍❤❤❤
හරිම ජොලි couple එකක්😘😍💞
😍😍🥰🥰❤️❤️🤗🤗😘😘
ඔයාලා දෙන්නගේ vedio හැමදාම බලනවා මේ පලවෙනි comment එක ඔයාලා දෙන්නා ශෝයි අප්පා 😘
අක්කා අයියා සුපිරීයක් තමා ඒක
ඔයාලා දෙන්නා ප්‍රසන්ට් කරන විදිහ මාරම ලස්සනයි අනේ
හැමදාමත් ඔයාලා ඔය වගේ සුපිරියක් ම කරන්න
ජය වේවා අක්කා අයියා
💗💗💗
ගොඩාක් ස්තූතියි❤😍❤
අද නමි බොහොම අමාරැවෙන් බලාගෙන හිටියේ ...😀
😀😀
අක්කලා මේ video එක හරිම ලස්සනට කරලා,ලස්ස්නට edit කරලා... 💕
😍😍❤😍😍😍
Adeee respect anuradha aiya... Oyath experience eka gannawa wagema api wenuwenuth ekkane oya dewal karanne.. Thanx.. Yashi akkatath adarey.. Dennama maru💞👍
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
අම්මෝ අයියේ.අද නම් කවදාවත් නැතිව ඇස් පියාගෙන බැලුවේ😭
අර මොකැයි අර?
@@MagicCompass බයම සත්තු🤗
Okkoma hodayi aiye....gembawa thama aula....🤪akkinam e okkoma try kale ne👍
onna ithin mekath baluwa🙃♥️dennatama adarei god bless you🥰♥️✌🏻
ආදරෙයි හැමදාමත් 😍❤😍
Thawa tikak video eka thibuna nam hodai .👌👌video eka maru .adarei dennatama ❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤😍
තව ටික කාලයකින් අපිට වෙන්නෙත් ඔය සත්තු කන්න තමයි මේ යන විදියට 😌 අදත් මරු..කූචී සත්තු ටික කන එක තමා මෙච්චර කාලයකය video වලින් අමාරුවෙන් බලපු කොටස 😁
අනේද කියන්නේ....😂😂
ඔන්න දාපු ගමන් බැලුවෝ😁😁 අදත් මරැ විඩියෝ ඒක 💜💜💜
❤❤❤😍😍😍
Army කෙනෙක් නෙද
Math army kenenk 😊
ගෝනුස්සෝ කන එක ගිය සතියේ ඇහුවා මේ සතියේ දාලා ...අම්මෝ ඉතින් ... අපේ කුචීටත් පුරුදු කරන්න ඒවා කන්න.... තව තවත් රටවල් වලට යන්න වසනාව ලැබේවා ... ❤️❤️❤️❤️❤️❤️... ආදරේයි හැමදාම .... ❤️❤️❤️❤️.. බුදු සරණයි
කුචීට පුරුදු කලොත්නම් ගෙදරට එන ගෝණුස්සෙක්වත් බේරගන්න බැරුව යනවා 🙈😀😀
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
Wow ada nm marai 🌸🌸 maram asawen baluwa vedeo ek 😊😊😊budusarani oyla denatam aiya akka
😍😍❤❤❤😍😍
අමිමො ඉතින් අක්කිගෙ කෑම කන විලාසෙ තමයි මරැ 😍😍😍😁😁😁. තව අක්කි ට ලස්සනම ගවුමි තමයි ❤️👌
පලතුරු ටිකයි උක් ජූස් එකටනම් ආස හිතුනා ❤❤❤
Akki,ඔයාට ගවුම් ලාස්සනයි අනේ❤❤❤
❤️❤️😍😍
Ammooo akke... mouthwatering 😍 adarei oya dennata...🌼
අනුරද මල්ලි ඔයා හරි අපි ඉන්න තැනේ හැටියට ඉන්න ඔනේ හැමදාම ඔයාලට කැම බිම කිසිම අඩුවක් නැතුව ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️
ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤😍
අනුරාධ අයියේ ඔයානම් මාරයි පුදුම හිතුනා ඔයා කාපු ඒවා දැකලා 😍😍😍
☺️☺️☺️☺️😍❤❤❤😍
Ammoo ekahh...😁😍❤Adareiii akke aiye...🥳❤
ආදරෙයි හැමදාමත් 😍❤😍
ඔයාලා දෙන්නම මාරම ලස්සනයි දැන් අක්කි හරි හුරතල් 😘😘😘😘😘
☺️☺️☺️😍❤😍❤
ම්ම්ම් මරු ආ 🤭 කුචී අක්කී රස කරන විදිහ තමයි මරු.🥰❤️
😍😍😍😍❤😍😍😍😍
*_අපේ බුචී අයියානම් ඕන කෑමක් කන්න පුළුවන් කිසිම බයක් නැතිව හොදටම මරු 👌 කොහොමත් වැඩ්ඩෙක් අයියා ආඩම්බරයි 😌😍_*
😍😍😍❤❤❤😍😍😍
ආඩම්බරයි රටටම
Anee mama thamai 1 st comment eka.adarei anee oyalata❤️❤️😍❤️
ආදරෙයි හැමදාමත් ❤😍
අම්මෝ ඒ වීඩියෝ එකේ රස මගේ ජිවිතේ first time මම මේ වගේ street food දැක්කේ...
ඇත්තටම ඔයාලා දෙන්නට සම්මානයක් දෙන්න ඕන මේ විදියට ලස්සනට රහට මේ food review කරනවට...
ඇත්තටම කිව්වොත් food review නම් ඔයාලා දෙන්න තමයි...
ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට ...❤❤
ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤😍
ආහර සංස්කෘතින් වලට ගරු කරන එළ චැනල් එකක්❤❤ ඒකත් හරි අපි යං ඊලග එකට
😍😍😍❤😍😍😍
Ada dawasamath oyala dennage vedios baluwe 😍 mekath daapu gaman baluwoo....Anyway love u guysss 😚😚❤️
ආදරෙයි හැමදාමත් 😍❤😍
Adath supiri vdo ekk. Mta nm oyala dennawa as dekenma balannoni. Ragama food festival ekata enwa mn kohoma hari oyla dennwa balnnamai mn nm enneeeee.mata iwasillak naaa ❤😘😘😘😘😘😘😘😘😘😘
Mee Channel ekee dakka lassanama street food vedio eka ❤
Wenas ma experience Ekak Mey video eka, lassanai video eka superb good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
වීඩියෝ එකක් දානකන් බලන් ඉදියෙ..😗😗❤️ ආදරෙයි දෙන්නටම 😗
ආදරෙයි හැමදාමත් 😍❤😍
සාම්ප්රධාය අතික්‍රමණය 😌❤️
මිනිස්සු මොන කතා කියාවිද හිතන්නේ නැතුව ඒ experience එකත් දුන්නට thanks ඔයාලා දෙන්නට ම ❤️ තව තව කන්න බොන්න ශක්තිය ලැබේවා !!!😁
ගොඩාක් ස්තූතියි 😍❤😍
Mama balagenama hitiya video eka... Kemath laabai ne😲😲😲
So happy and nice .🥰🥰🥰🧡💛🧡💛🧡👏👏👏cute out pits.. 👍👍
❤😍❤
අයියා තමයි අද දවසේ වීරයා....
ජය වේවා අයියේ...🎀💗
😍😍❤❤🤗🤗🤗
අක්කා ලස්සනයි .adath maru aadareii ❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤😍❤
Another underrated Sri Lankan youtube channel ♥️
Aneee e kame 😬😬 oyalata adareiiii
Adareiiiii ❤️🤗
Akke wassata ena gembo,Gonusso e wagema thanakola petto panuwo buchi aiyagen beraganna...."ane kuchi badala kamuko kiyai"dakapu gaman🥴 ada video eka okkoma baluwe na ane😭e saththu Nisa yawa yawa baluwe duakai ...dennatama jaya wewaa..adarei akki &aiya💚🏷️
හෙ හේ.... ඒවා ඉතින් ඒ වෙලාවට විතරයි. 😀😀
ආදරෙයි හැමදාමත් ❤😍❤
අද වීඩියෝ එක next level ❤... Camera angles නියමයි 👏👏
😍😍❤❤🙏🙏
ඔන්න අද කලින්ම අවෝ.ආදරෙයි දෙන්නටම❤️🙌
ආදරෙයි හැමදාමත් 😍❤😍
Ane shok akka ayya. Api thailand inno wge denenne oyalge vedio baladdi😍😍
Ada nam video eka patta wagee dan thama balanna awee😍😍😍😍❤️👍
😍😍😍❤❤❤
අදනම් මාර අප්පිරියයි අක්කේ
Maru a....💜️💜️
🙌🙌❤️❤️
අක්කි අයියෝ ඔයාලා වෙලාවා මේවා පස්සෙ ඩව්සෙ දාන්නෙ..අක්කයි අයියයි කන විදියට එව්ල්ලෙ දැම්මනම් ඔයි දෙන්නට ටොයිලට් එකෙම තමයි බඩ බදා ගෙන ඉන්ට වෙන්නෙ....අක්කෙ කෙල ගිලලාම බන්ඩිය ෆුල්😍😍😍😍😁😁😁😁😁
හෙ හේ.... 😀😀😀😀😍❤😍❤😍❤
අඩෝ..සුපිරියක් යකෝ..😍😍😍😂😂🤣🤣
තැන්කූ වේවා 😍❤😍
Parissamata travel karanna dennama 😍😘😘😘😘 ඇගේ හිරිගඩු පිපුනා යකූ..පනුවෝ..🤧🤧.. හැබැයි කොල්ලා පොර 👍👍.. අක්කලගේ ගෙදර ඉන්න කැරපොත්තො ,ගෙම්බෝ එහෙම ගෙවල් අතෑරලා ගිහින්...😅🤣 ඕවත් allergic වෙයි බලාගෙන ..🤧මිනීමසුත් බාබකියු කරලා දෙයි අනාගතයේ ..නේද..අනේ මන්දා..
එලකිරි සුපිරිකිරි අයියා@ අක්කි 💐💓
🙌🙌🙌🙌❤️❤️❤️❤️
සුපිරි good luck.
I was waiting until seven. I love you both so much😍😘
Love you too 😍❤😍
Love you 💕😘❤
ලස්සනයි ❤❤🎉🎉
😍😍❤️❤️👍👍
i love those food the insects its a new experience.....good luck enjoy your stay guys
😍❤❤🙏
Wow Good video 📹 👏 👍
❤️❤️😍😍
Patta ane oya denna 🔥❤️
🙌🙌❤️❤️🤗🤗
Patta patta... 😎♥️
Jaya wewa..👍👍
බුචි අයියගේ ධෛර්යය නම් මරු 💪👌
😍❤❤😍
මොන ධෙෙරය්ය ද පුවුකාර වැඩ
@@shanithmadushanka9967 mona paukarada bn e මිනිස්සු mona taram satutinda e rate inne ape rate mona satutakda😢 😞🥺
@@shanithmadushanka9967 කුකුළත් එකයි, හාල්මැස්සත් එකයි, කිඹුලයි, ගෝනුස්සයිත් එකයි😂. කෝක කෑවත් පවු. කිඹුලා කියලා විශෙෂයක් නෑ
@@shanithmadushanka9967 ඔයා කුකුල් මස් කෑවත් පව් තමා
අදරෙයි දෙන්නටම.❤️❤️.
ආදරෙයි හැමදාමත් ❤😍❤
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤😍
Akki lassana wela neee 😍😍😍😍 aiye oyath lassanai hodeeeee ❤️😍❤️😍
Ogollo maru ane 😘❤️ International level video ekak! Very well done aiya and akka❤️❤️
Oyage athama ශක්තිය athi vishaalayi
and the best thing is random people saying hi to camera...
Wooow...ලස්සනයි වීඩියෝ එක
මේ වගේ අලුත් experience අපිට අරන් එනවට ගොඩක් tnks akka & ayya❤️
🙏😍❤❤😍🙏
Army කෙනෙක්ද
අම්මෝ.......😖😖😖 අයියා ගෝණුස්සා කාලා අවුලක් උනේ නැත්නම් ආයෙත් ඉස්සෝ කන්න පුලුවන් වෙයි වගේ හිතෙනවා මට නම්... ❤❤❤
ඉස්සට තියෙන්නෙ ඇලජි එකක්නෙ. අන්නේකයි පස්නෙ.
Ayye ape ammatath 2014 wage allergy Una but Dan apahu Ayata isso🦐 kanna puluwan.
මරු අප්පා යන්න ආසයි 😜❤😎
සුපිරියක් ඒකනම් ❤️
🙌🙌❤️❤️
Adath venda vagem maru ❤❤❤❤thavath kanna lebenna ona❤dennta ❤❤❤
❤❤❤😍😍😍🙏🙏🙏