පුනරුත්ථාපන කඳවුරේ සංවේදී වැඩසටහන | ඇඟ හිරිවැටෙන විනාඩි 07 ක්

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 597

  • @ලක්මාලිලක්මාලි

    අද මගේ අම්මත් මගේ ලග හිටියනම් අම්මා කියලා කතා කරන්න තිබුණා එත් ඒ පින නැති උනා මගේ රත්තරන් අම්මාට අජරාමර නිවන් සුව පතනවා මතු උපදින ආත්මයේ අම්මාගේ දරුවෙක් වෙලා ඉපදෙන්න ඔනේ මගේ රත්තරන් අම්මේ

  • @shirawijethunga6453
    @shirawijethunga6453 5 років тому +222

    ගොඩාක් දුක දැනනුන හිතට..හුගක් ඇඩුනා මට...අනේ දරුවනේ කවදාවත් දෙමාපියන්න්ට ගින්දර දීල වැරදි දේවල් වලට යොමුවෙන්න එපා...මේ දරුවන් බේරා ගත්තට ගොඩාක් පිං ඔබවහන්සේට

  • @poliyana1825
    @poliyana1825 4 роки тому +161

    ආයේ කවදාවත් ඔයාලට වරදින්න එපා..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී❤️

  • @dumishadisanayaka4350
    @dumishadisanayaka4350 5 років тому +324

    අපේ හාමුදුරුවනේ මේ වගේම අපේ රටේ සියලුම දෙනාට දෙමාපියන්ගේ අගය පිළිබඳව දේශනා කරනවාට ඔබ වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ

    • @niroshakarunakalage1788
      @niroshakarunakalage1788 5 років тому +3

      ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්

    • @indranisrilankasirasat.vma8968
      @indranisrilankasirasat.vma8968 4 роки тому +3

      Mamath duru rataka unath hitha thada karan baluwa, mage daruwoth dala ada man vidawanawa
      Me daruwanta me jarawal dipu papa karuwanta aye athmayak na. Theruwan saranai hamuduruwane

    • @indrajayanthi1668
      @indrajayanthi1668 4 роки тому +2

      @@niroshakarunakalage1788 llolll

    • @indrajayanthi1668
      @indrajayanthi1668 4 роки тому +1

      @@niroshakarunakalage1788 ll

    • @indrajayanthi1668
      @indrajayanthi1668 4 роки тому +2

      @@niroshakarunakalage1788 l

  • @thusharithushari5637
    @thusharithushari5637 5 років тому +83

    අම්මාට තත්තට කවදාවත් දුකක් ලංකරන්න එපා දරුවෝ ඔබ වහන්සේට පින් ගොඩයි බුදු සරණයි !!!

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 роки тому +19

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පින් 🙏 අහිංසක දෙමව්පියන්ගේ දරුවො.ඔවුන් නිසා මොනතරම් දුක් වෙනවද ? ලොවට දෙන දුක් ගිනි උන්ගේ ගෙවල් වලත් ඇවිලේවී උනුත් ඒ ගින්නෙන් පිච්චේවී. ඔබේ දරුවා, සොහොයුරා , ස්වාමියා, මිතුරා යහමඟට ගන්න.

  • @සනා
    @සනා 3 роки тому +39

    මේ ලෝකෙ ඉන්න හැම අම්මා කෙනක්ටම නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා......🙏🙏

  • @කවිඳුගයාෂාන්
    @කවිඳුගයාෂාන් 5 років тому +186

    වැරදුන තැන් හදාගෙන ජීවිතේ ජයගන්න..

    • @nipuni5045
      @nipuni5045 4 роки тому +3

      Ammoooooooooooooooooooooooooooooooooooooooooooo adenwa bn

    • @sanulihimidiri9908
      @sanulihimidiri9908 4 роки тому +2

      aniwren...........

    • @manu4344
      @manu4344 3 роки тому +2

      @@nipuni5045 attatama aduna 😢😢😢😢😢

    • @lakmalsankalpa7808
      @lakmalsankalpa7808 3 роки тому +1

      එකනම් අැත්ත

  • @manithamethujana
    @manithamethujana Рік тому +13

    ජීවිතේ වරදින්න එපා දෙයියනේ....ලස්සන හෙට දවසක් වෙන්න ඕන ඔයාලා හැමෝටම.තෙරුවන් සරනයි

  • @abhialoka9001
    @abhialoka9001 5 років тому +19

    පුදුම දුකක් වේදනාවක් දැනෙනෙවා..සොයුරනේ ඔබලාට ඉක්මනින්ම සුවපත් වේවා! යහපත් පුරවැසියකු ලෙසින් ජිවිතේ ජයගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන්සරණයි !

  • @නෙතෂාහිමසරණි
    @නෙතෂාහිමසරණි 5 років тому +49

    ගොඩාක් දුක හිතුනා ඇසට කදුලක් අවා දීර්ඝායු ලැබේවා ස්වමින් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 років тому +71

    අපේ දරුවෝ ඉවරයි කුඩු නිසා සියලුම දරුවන්ට දෙවියෝ නුවනපහලකරත්වා ඇබැහිවීමිවලින් මිදෙන්නට

  • @nehakaushi8319
    @nehakaushi8319 5 років тому +24

    අම්මේ... ඒ සෙනෙහස කියන්න තරම් අපී දියුනු නෑ... හාමුදුරුවනේ ඔබට බොහොම පිං... සම්මා සම්බුදු සරනයී!!!...

  • @ishuishu728
    @ishuishu728 4 роки тому +13

    මේ වගේ දරුවෝ යහමගට ගන්න වෙර දරන අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං....

  • @nissankabandara4533
    @nissankabandara4533 4 роки тому +17

    ආදරෙයි උල්පත අම්මා මේ වගේ වැඩක් කරන ඵක නම් ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @madhugayan4575
    @madhugayan4575 5 років тому +47

    අනෙ අම්මො මේ වා මට බලන්න බෑ දෙවියනේ උගුරත් එක්ක රිදෙනවා එ තරම් රිදෙනවා හිත බුදු අම්මෝ කොහොම ඉවසන් අහන් ඉන්නද දෙවියනේ...

  • @_Janu_Vlog
    @_Janu_Vlog 5 років тому +28

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම බන දේශනාවක්ම බලද්දී ගොඩාක් දුකයි දෙමවුපියන්ගේ වටිනාකම ගොඩාක් දනෙනවා මේ බන පද ටික අහනකොට 😥😥😥😥😥

  • @ඇනාඇනා
    @ඇනාඇනා 3 роки тому +4

    ඔබ සැම ලස්සන හිත් සහ ලස්සනම ලස්සනම හොද ගතිගුන තිබුණු තවමත් ඒ ලස්සන ගතිගණ තියෙන අය. ඔබ සැම තුල තවමත්..හොද ලස්සන හැකියවන් සහ මනුස්සකම එහෙමම තියෙනවා.. ඔබට ආශිර්වාද වේවා.

  • @madupawanimadu8058
    @madupawanimadu8058 4 роки тому +60

    අනේ දෙයියනේ අපි ඉන්නේ පිටරට වල මේවා දැකලා කොහොම හිත හදාගන්නද හදවත වාවන්නෙම නෑ 😭😭😭

  • @සවින්දමධුසංඛ
    @සවින්දමධුසංඛ 5 років тому +75

    සාදු!!!සාදු!!!සාදු🙏 මගේ රටට දළදා හිමියන්ගේ සරණයි මගේ රටේ සියලුම දෙනාට දළදා වහන්සේගේ පිහිටයි

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 років тому +39

    දරුවන්ගේ වැරැද්ද විතරක්ම නොව. වැඩිහිටියොත් දරුවෝ ගැන අවදානයෙන් ඉන්නම ඕන.

  • @amashibandara6991
    @amashibandara6991 5 років тому +56

    ඔබවහන්සේට ගොඩාක් පිං
    අපේ හමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 роки тому +29

    අනේ මේ දෙමාපියන් ගේ වේදනාබර කඳුලු දැකලා අපි මොන තරම් සුසුම් හෙලුවද. මේ අහිංසක දරැවන්ගේ අනාගතය විනාශ කරලා දාලා ඒ පවුල් වල සතුට නැති කර දාපු මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කර දැමීමට හැකි වේවා!
    මේ සියලු දරැවන්ට නැවත යහපත් මානසිකත්වයක් ඇතිව සමාගමජගත වීමට උදව් කරන සියලුම දෙනාට පින්සිදු වේවා.තෙරුවන් සරණයි!

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 роки тому +90

    කුඩු බෙදා හරින සියලුම දෙනාටම පිච්චිලා අළු වෙලා යන්න හෙනම ගහපිය

    • @chanchanagimhani2439
      @chanchanagimhani2439 3 роки тому +2

      Ane me raten sadahatama mathdrauya natikaralama dammanam godak taruna jiwitha ada rakila eth e de karanne nane

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 5 років тому +29

    තෙරැවන් සරණයි ඔයාල හැමෝටම හොද පුරවැසියකු වීමට ලැබෙිවා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому +32

    දෙමාපියන් ගේ අගය ආදරය සෙනෙහස කවදාවත් මෙච්චරයි කියලා නිම කරන්න බැහැ. දෙමාපියන්ගේ වටිනාකම හැම දරුවෙකුටම දැනේවා. ඔබ සියලු දෙනාටම බුදු සරණයි. දීර්ඝායු වේවා. උතුම් දෙමාපියන් බුදුන් දැක නිවන් දකිත්වා.

  • @lankavithanage2478
    @lankavithanage2478 5 років тому +327

    මේ දරුවන් මේ තත්වයට පත් කරන්නට මේ රට තුළ ට මත් කුඩු ගෙන්න සහය දුන් බෙදා හැරිය දරුවන් එයට යොමු කල නුබලා ට සoසාරේ පුරාවට ඒ පව්ගෙවලා ඉවර කරන්න බැරි වෙවි.

    • @maheshisayurangi1902
      @maheshisayurangi1902 5 років тому +4

      Lankawe thiyana kudu neththatama nethi karala denda.. kudu gahanda salli nethiwa gewal kadanwa. Ape gewal peththe gewal 4k kadala

    • @thakshilamarasinghe417
      @thakshilamarasinghe417 5 років тому +2

      Lanka Vithanage eka Atha mulinma me math drawya gena eka newethuwwnm me dewal wene ne

    • @Shina-lp4oe
      @Shina-lp4oe 5 років тому +5

      අනිවාර්යයෙන් ම එවුන්ට සොබාදහමෙන් හෝ දඩුවම් ලැබෙන්න ම ඕන ..

    • @janakajanaka6286
      @janakajanaka6286 4 роки тому +1

      Csangsmeta medalay kvban

    • @arshadtopsite4080
      @arshadtopsite4080 4 роки тому +1

      Of coz

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 років тому +151

    රත්තරන් අම්මා තාත්තාගේ ඇස් වලින් කවදාවත් කදූලක් වැටෙන් දෙන්න එපා එයාලව ආදරෙන් රැකබලා ගන්න තෙරුවන් සරණයි 🙏

    • @yassagal562
      @yassagal562 5 років тому +5

      රන්නරන් අමිමා නාන්නාගේ ඇස්වලට කදුලු දෙන්න එපා කවදාවන් එයා ගොඩක් පවු එයාලා ගොඩක්අදරේන් බලාගන්න ජේසුපිහිටයි

    • @thushara9726
      @thushara9726 4 роки тому +1

      😀

    • @manu4344
      @manu4344 3 роки тому +1

      Eka atta

    • @kavishakavisha3619
      @kavishakavisha3619 3 роки тому +1

      @@yassagal562 rtuugi

  • @pushpapushpa9631
    @pushpapushpa9631 5 років тому +97

    මටත්.ඇඩුනා.මෙකබලනකොට.තෙරැවන්.සරනයි.සැමටම

    • @maheshisayurangi1902
      @maheshisayurangi1902 5 років тому +1

      මටත්

    • @රාවයමියුසික්ජීවා
      @රාවයමියුසික්ජීවා 3 роки тому +1

      බුදු සරනයි මගෙ රත්තරන් මගෙ අම්මේ

    • @shiromidipika9699
      @shiromidipika9699 Рік тому +1

      මට මේ හාමුදුරුවනේ නම්බර් එකක් හොයා ගන්න උදව් කරන්න කෝ මාත් ඉන්නේ රට මගේ දරුවා ගේ ජිවිතේ අනතුරේ මගේ දරුවා බේරගන්න ඕනේ කියන්න කෙනෙක් නෑ

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 4 роки тому +4

    ඔබ වහන්සේලගෙන් සමාජයට සිදු විය යුතු හරි දේ මේයයි. ඔබ සියලු දෙනාටම බුදු සරණයි

  • @bhbahrain3009
    @bhbahrain3009 3 роки тому +8

    හිත ගොඩක් කම්පා උනා වගේම සතුටු උනා මගේ පුතා ගැන හිතල එයාගෙ උතුම් ගුනයට මම හැමදාම හිතින් වදිනවා

  • @Sanduruwa1996
    @Sanduruwa1996 4 роки тому +69

    කවදාවත් සසර පුරාවටම කිසිම කෙනෙක් සුරාවට සූදුවට,මතට ලොල් නොවේවා..

  • @dilshanidil1125
    @dilshanidil1125 5 років тому +5

    මේ වගේ අහිංසක ජීවිත කාලකන්නි කරපු පර දේශපාලුවන්ට හෙන ගහනවා..මේක පේන්නෙ නැති තරමට ඇස් වලට කදුලු ආවා..හිත හයිය කරගන බැලුවා

  • @nadikaroheny5372
    @nadikaroheny5372 5 років тому +218

    බලන්න අමාරුයි එත් හිතහයිය කරගෙන බැලුවා දුරරටක තනිවෙලා ඉන්න නිසා ගොඩාක් අමාරුයි අඩලා ඔලුව කැකුම හැදුනා අපිටත් යන්න ඇත්නම් දෙයියනේඅපෙ අම්මා තාත්තලා ලගට තෙරුවන් සරනයි

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 5 років тому +7

      අනේ ඔව් . මගෙ පපුවත් රිදෙනවා .
      මමත් අම්මා කෙනෙක් මං වගේම මගෙ අම්මත් කොච්චර අපිට ආදරේ ඇතිද.

    • @sameerakandage4295
      @sameerakandage4295 5 років тому +2

      Same to me

    • @chathuridinu2274
      @chathuridinu2274 5 років тому +4

      Ane ow mamath dura rataka idan balanne..puduma wedanawak enne..amma laga thiyana adare senehasa widinna nane dan.

    • @dilsamanmali5866
      @dilsamanmali5866 5 років тому +2

      අැත්තටම

    • @nehakaushi8319
      @nehakaushi8319 5 років тому +4

      අම්මා කියන්නේ මේ ලෝකේ උත්තරීතරම ගැහැනිය... සත්තකින්ම බලන්න බෑ ඒ තරම් දුකයී...

  • @saradesilva7155
    @saradesilva7155 3 роки тому +2

    අනෙ අහන්න බැ හරිම දුක හිතේනවා ඔබලා සියලුදෙනාටම බුදු සරනය ජ්සු පිහිටයි සියලු දීව් පිහිටයි

  • @vishmialoka7372
    @vishmialoka7372 5 років тому +60

    මට අයියලා දෙන්නෙක් ඉන්නවා.ඒ දෙන්නම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා.අම්මා හැමදාම අඩනවා.තාත්තා ඔහේ කල්පනා කර කර ඉන්නවා.අයියලට කොච්චර කිවුවත් හැදෙන් නෑ අම්මයි තාත්තයි කිය කිය ඉන්නෙ ඒ දෙන්නව පුනුරුත්ථාපනය කරනවා කියලා.මේ වීඩියෝ එක බැලුවම මට ඇඩුනා.අනෙ මගෙ අයියලා දෙන්නත් මේ වගෙ හැදිලා ආවනම් මගෙ පවුල කොච්චර ලස්සන වෙයිද.ඔබ වහන්සේට මේ පිනම ඇති හාමුදුරුවනේ

    • @maheshisayurangi1902
      @maheshisayurangi1902 5 років тому +5

      Yawanda nangi.. police yata kiyala hari danda eyalawa denmama. Oya math dewal gena ena eun okkoma nethi karala bona eun punaruththapanaya karanda ona

    • @lifebeyondthehorizon3975
      @lifebeyondthehorizon3975 5 років тому +1

      Vishmi Vishmi please send them to this place. contact me if u want any guidance

    • @madushanihusemeier8543
      @madushanihusemeier8543 5 років тому +1

      .
      Ane matath wistahara denna. Godak pin

    • @lifebeyondthehorizon3975
      @lifebeyondthehorizon3975 5 років тому +1

      lbiaprem@gmail.com pl contact me.

    • @nipuni5045
      @nipuni5045 4 роки тому

      Oya hodata hdenn rththaran aiye hriakke hri

  • @dedunusewwandi7378
    @dedunusewwandi7378 5 років тому +21

    ගොඩාක් ඈඩුණා sadu sadu bs

  • @dammikaudangani2182
    @dammikaudangani2182 5 років тому +14

    අනේ කදුලු නවත්තන්න බෑ හරිම වේදනාවක් දැනෙනවා හිතට 😥😥😥

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 4 роки тому +3

    බලන්න අමාරුයි එත් හිත හයිය කරගන බැලුවේ බුදුසරණයි අහින්සක තරුණ ජීවිත මේ ව්‍යයසනයෙන් ගැලවේවා

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +3

    ස්වාමීන් වහන්සේ ඔබතුමාට නිවන්දකින්නට මේ පින ඇති හොදටම....

  • @sampathbandara9560
    @sampathbandara9560 4 роки тому +2

    ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා. බුදු සරණයි.

  • @uditha5972
    @uditha5972 2 роки тому +2

    මෙක දකිද්දි මගෙ අහෙට කදුලු එනවා 😒ඔයලා හොදින් ඉන්න අයෙ ඔයලට වරදින්නෙ නෙ බුදු සරනයි ඔයලා හෙමොටම ජිවිතෙ වෙරදෙනවා ගොඩක් හෙබෙයි එවා හදා ගෙන ඉස්සරහට යන්න කවදවත් වෙරදෙන්නෙ නෙ හෙමොටම දෙවියින්ගෙම පිහිටයි අම්මෙක්ගෙ දුක කියා නිම කර ගන්න බෙ

  • @harshanichathurangani3331
    @harshanichathurangani3331 3 роки тому +3

    අනේ දෙවියනේ අම්මගෙයි තාත්තගෙයි අගය තේරෙන්නේ මේවා ඇහුවාම බුදුසරණයි 🙏🏻

  • @pahasaracm
    @pahasaracm 4 роки тому +3

    මම අම්මාට ගොඩක් ආදරෙයි... මම අම්මාට ආඩම්බරයක් වෙත්වා... අම්මා සුවපත් වෙත්වා.. නිවන් දකින්නට ලැබේවා..

    • @rachelperaud1945
      @rachelperaud1945 3 роки тому

      ඒ හැගීමම ඔයාට සරනක් වෙයි මගෙ පුතේ ඔයාට කවදහරි. කෙල්ලෙක් එක්ක යාලුවුනොත් කලින්ම කියල දෙන්න මගෙ දෙමව්පියන්ට සලකන ගෑනියෙක් මිසක මන් බදින්නෙ නෑ කියල කලින්ම. එතකොට ඔයාට හරි ගෑනු ලමෙක් මුන ගැහෙයි තෙරුවන් සරනයි

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 5 років тому +81

    අපේ රටේ දරුවො මල් වගේ.. ඒ මල් මේ වගේ පරවෙන්නේ මත්ද්‍රව්‍යය නිසා.. මත්ද්‍රව්‍යය තුරන් කරමු. එවිට ලස්සන රටක් ගොඩ නැගේවි.

  • @inokanishanthiinoka5395
    @inokanishanthiinoka5395 5 років тому +7

    ඔබ වහන්සෙට ගොඩක් පින්

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 роки тому +5

    ලෝ වැසි සියලු අමිමා වරැ මතු බුදු වෙිවා 🙏🙏🙏

  • @uderanga5511
    @uderanga5511 4 роки тому +1

    මේ කරපු කාර්‍යය ඉතා පින් ලැබෙන දෙයක්.මෙයාලට ජීවිතේ වැරදුනා.ඒත් එයාලත් මනුස්සයො.වැරදුන තැන හදාගන්න එක තමයි වටින්නෙ

  • @nilakshacooray4467
    @nilakshacooray4467 4 роки тому +4

    කාමලෝකයින් සියලු සත්වයින් අත්මිදේවා. සියලු සත්වයින් හට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරනයී ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි ආරක්ෂාවයි සියලු සත්වයින් හට 🙏🙏🙏

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 3 роки тому +5

    හ්ම්ම්ම්ම්ම්ම් කියන්න වචන නෑ...තෙරුවන් සරණයි සියලුම දෙනාට ...

  • @harshanrasanga882
    @harshanrasanga882 5 років тому +22

    ටීච.ටීච දුක් වෙන්න එපා.ලෝකෙටම ඇස් පාදපු ටීචට ඒ පින් වල මහිමෙන් ටීචට හොඳක්ම වෙයි

  • @yakrisl9196
    @yakrisl9196 Рік тому +2

    කොච්චර වැරදි කරත් අම්මාට පුතා කියන අම්මා බුදු වෙන්න ඔනෙ ❤️

  • @renukakanthi3358
    @renukakanthi3358 3 роки тому

    අනේ හදවත දැවෙ ගින්නෙන් මම දවස ජිවත් වෙන්නෙ මයෙ රත්තරන් පුතේ ඔයා ගේ අමිමා තාත්තා ට මෙි වෙිදනාව විදිනවා අපේ හාමුදුරුවන් ඉන්න පිංවතුන් සැමට පිං පිං පිං අපේ දරැවෝ හොද මග පැහැදිලි මර්ග පෙන්වා දෙවාට බුදුන් දැක නිවන් මග පැදේනවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwaniprasadi7946
    @ruwaniprasadi7946 3 роки тому +3

    Me ගුරු අම්මා කියන වචන tika අහන වාරයක් paasa mata කඳුළු නවතා ගන්න baha.... me...වැඩසටහන් tawa..ඉදිරියට ගෙන යන්න පුළුවන් ....ශක්තිය ලැබේවා 🙏budu saranai 😥😥😥😥😥🙏🙏

  • @Mix_01_music
    @Mix_01_music Місяць тому

    බුදු දහමි සියල්ලෝම දමනය කල හැක...බුදු ගුණ අප්‍රමාණයි මේ සංසාර චක්‍රයේ☸️🙏

  • @kamanikishaniti1545
    @kamanikishaniti1545 3 роки тому

    ඔබ වහෙන්සේට බුදුසරණයි ගොඩාක් දුක දැනුනා සාදු සාදු සාදු

  • @dileeshasandamali3931
    @dileeshasandamali3931 5 років тому +23

    සමිමා..සමිබුදු..සරණයි....මාවැදු....මගේ...අමිමා.. .

  • @apka5644
    @apka5644 4 роки тому +1

    මගේ අම්මා බුදු වෙවා බුදූ සරණයි සියලුම අම්මාලාටම🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💋💋💋💋💋💋💋💋💋💋🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @uthpalachamodi9251
    @uthpalachamodi9251 2 роки тому +1

    Godak duka danna hithata mage
    Apita anthimta ithuru venne raththaran demapiyan witharai
    Budu saranai oyalta

  • @chamilakumari1744
    @chamilakumari1744 3 роки тому +1

    Oyalata varadinne ne budu saranaii🙏🙏

  • @kumarirenuka1892
    @kumarirenuka1892 5 років тому +7

    ගොඩාක් දුකයි සියලු දෙනාටම බුදු සරණයි ❤❤❤

  • @janiyabeats2488
    @janiyabeats2488 3 роки тому +2

    හදවතටම දැනුනා ❤

  • @thaseafarer1862
    @thaseafarer1862 3 роки тому +1

    මහමුහුදක් මැද තණි වෙලා ඉන්න මට මේක බලන්න බෑ හිතේ හයියක් නෑ..ඒත් බැලුවා අම්මා තාත්තා දෙන්නා හිටියෙ නැත්තම් අපිට වෙන දේ ගැන මේක බලද්දි මට තණියම හිතුනා.....❤️❤️

  • @sanjusanka2373
    @sanjusanka2373 Рік тому +1

    අද මටත් තාත්තා කියන්න කෙනෙක් හිටියානම් ඔබට නිවන් සුව ලැබේවා තාත්තෙ

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 роки тому +7

    වැරදි වලට දරුවන් යොමු කර මිනිසුන්ට සමාවක් නොලැබෙයි ආත්ම ගානක් 😭😭😭😭😭😭😭

  • @දිලුමැට්ටි
    @දිලුමැට්ටි 5 років тому +5

    දරුවන් මොන වරද කලත් දෙමාපිය සෙනෙහස වෙනස් වෙන්නෙ නැ. ඒකයි අපි අපේ රත්තරන් දෙමාපියන්ට දුකක් නොදි ජිවිත් වෙන්න ඕන.. මොකද අද අපි ලෙඩක් දුකක් අඩුපාඩුවක් නැතුව මෙහෙම ජිවත් වෙන්නෙ අපෙ අම්මල තාත්තල නිසා. බුදු සරනයි හැමෝටම .

  • @sandunikaerandi7219
    @sandunikaerandi7219 5 років тому +6

    Mn mage අම්මටයි තාත්තා ta ආදරෙයි godak mge හුස්ම tika බුදු සරණයි ...!!

  • @maduasoka4617
    @maduasoka4617 5 років тому +1

    ඇත්තෙන්ම දුකයි ඇඩෙනවා තෙරුවන් සරණයි හැමෝටම

  • @priyadarshaniindika8074
    @priyadarshaniindika8074 4 роки тому

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ බුදු සරණයි

  • @ayeshawas6427
    @ayeshawas6427 5 років тому +14

    මුලු හදවතින්ම අඩමින් කතාකරන මේ අම්මට තෙරුවන් සරනයි!!..

  • @chirathnikethana4045
    @chirathnikethana4045 3 роки тому +2

    කවිරැත් දේමෙිපියන්ට දුකදේන්න පා😭😭😭😭😭😪😪😪😪😥😥😥😥😰😰😰😰😰😰😰😥😥😥😪😭😪😥😪😭😥😪😭😥😪😭😥😪😥😪😪😪😪😥😪😥😭😪😪😭😥😭😥😭😥😭😥😭😪😪😭😪😭😪😭😥😭😥😭😥😭😥😭😥😭😪😭😥😭😥😭😥😭😪😭😥😭😥😭😭😥😥😭😥😭😭😥😭

  • @azozalharbi670
    @azozalharbi670 5 років тому +6

    Theruwan sarani seyaludenata..math rakusa mage raten thuran wewaa

  • @Samalieahinsa
    @Samalieahinsa 4 роки тому

    Hare day igayna ganna oyalata budusaranai warade nokara hoden jewathwanna

  • @niroshaninisanka3814
    @niroshaninisanka3814 3 роки тому

    Tharuwan saranae hamuduruwana oba wahansata sadu sadu sadu

  • @jayasuriyajayasuriya5212
    @jayasuriyajayasuriya5212 3 роки тому +2

    අම්මාවරුන්ගේ අගය තේරෙන්නෙ අද තමා❤️❤️❤️❤️❤️❤️

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 5 років тому +4

    Pin ඔබ වහන්සේ ta

  • @lakeeshasammanani1904
    @lakeeshasammanani1904 Рік тому +1

    අම්මා අපේ ලෝකයම ❤හැම අම්මා කෙනෙක්ම සාගරයක් වගේ ...❤

  • @sajeesurangi6275
    @sajeesurangi6275 5 років тому +21

    ඇස් වලට කදුලු ආවා...දෙමව්පියන්ට කවදාවත් දුකක් ගින්දරක් දෙන්න එපා..විදවන්න වෙනවා කවදාහරි..මත්ද්‍රව්‍ය විකුනන එවුන්ට හෙන ගහනවා

  • @dammikapriyanthe6583
    @dammikapriyanthe6583 5 років тому +3

    බුදු සරණයි ඔබ සියලු දෙනාටම

  • @skmiusicbrend-1463
    @skmiusicbrend-1463 3 роки тому

    Matanam aththatama aduna මගෙ අම්මට සම්මා සම්බුදු සරණයි❤️🙏🙏🙏

  • @rmsrms8081
    @rmsrms8081 3 роки тому +1

    therwan saranai ape hamuduruwane mage daruwath berad denna

  • @amalipurnimapalihawadana9650
    @amalipurnimapalihawadana9650 3 роки тому +2

    ඇත්ත , අම්මා තතරම් ආදරය කරන්නෑ අපට , වෙන කවුරුත් ම, අම්මා ට ජාති ජාතිත් පිං මගේ අම්මේ😓😓😓😥😥😥😥☺

  • @fantasyprincessvideocreati6595
    @fantasyprincessvideocreati6595 3 роки тому

    මෙම වීඩියෝව ඉතාම අනර්ගයි.ඔබට ජය. ඔබ මින් පෙර දුටු නුදුටු අති දුර්ලබ පිංකම් රැසක් දැක බලාගෙන හදවතින් අනුමෝදනා කරගැනීමට කැමති සියළුම දෙනාට මගේ චැනලය වෙත ආරාධනා කරමි.
    .....................................................................තෙරුවන් සරණයි................................................................................................................................
    I invite to my channel all those who would like to see and approve from the bottom of their hearts a number of very rare pinks that you have never seen before.
    .......................................................................Bless the Triple Gem...........................................................................................................................

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому

    Theruwan saranai ape hamuduruwane ,siyalu daruwanta th

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 років тому +22

    දරුවනේ මොහොතකට හිතපල්ලා ජීවිතේ මොනතරමි ලස්සනද විදින්න තියෙන කාලේ විදවන්න එපා උබලා රට බාරගන්න ඉන්න දරුවෝ

  • @vindanamadushan9387
    @vindanamadushan9387 5 років тому +2

    මගේ අම්මායි තාත්තායි ජිවිතේ දුක කියන දේ මට පොඩි කාලේ හිදලා මට පෙන්නුවා මෙ දරුවන්ට සැප දෙන්න නරකයි එකයි මෙහෙම වෙන්න හෙතුව මට හිතෙන දේ මම කිවෙ

  • @udeshikasadamali4628
    @udeshikasadamali4628 5 років тому +1

    hithata denunu thawath eka videowak...බුදුසරණයි දෙවිපිහිටයි

  • @piumikumarasiri6879
    @piumikumarasiri6879 4 роки тому

    Dirgau hamuduruwaneee.me wage hithala unath nodanuwathkamin unath me math uwaduruwalata abbahi una hamoma yaha magata gannawata.obata pin hamuduruwaneee.

  • @narmadajayakody2676
    @narmadajayakody2676 4 роки тому

    Ane me ahinsaka daruwantha budusaranai🙏duk vidina demapiyange hith senaswa🙏

  • @smdasu8193
    @smdasu8193 4 роки тому

    Amma mathu බවේ බුදු වේවා

  • @sadunkadehemi6419
    @sadunkadehemi6419 2 роки тому +1

    ගොඩක් දුක හිතුණා

  • @පොඩියකා
    @පොඩියකා 4 роки тому +10

    අද හැදෙන්නෙ නාති ලමයිට හොද පාඩමක්

  • @damnikarahapaksha5470
    @damnikarahapaksha5470 4 роки тому +1

    Attata harema dukai

  • @lankapriyadarshani76
    @lankapriyadarshani76 5 років тому

    Palayan mage malliya hari margaye..balapan malliya mau ..piya sanahasa...ubala nisa awilane gindara..niwapan malliya..ma duk gindara..

  • @ගයනීගුණවර්ධන
    @ගයනීගුණවර්ධන 5 років тому +68

    අනේ අපේ තරුණ ළමයින් නේ බුදු සරණයි

  • @dhanushagimnada8189
    @dhanushagimnada8189 4 роки тому +3

    පව්ලෙන් , සමාජයේ න් , වෙන් වෙලා හිටියත් . ඔතනින් එලියට එද්දි සමාජයේ ඉන්න අනෙක් අයටත් වඩා හොද කෙනෙකු වෙලා. අප ලගට එන්න සොයුර..❤️

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 Рік тому

    Owata wagakiwayuththo demawpiyan pamanak nowa. Me rajayath wagakiyanna one. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathu-fs5kt
    @chathu-fs5kt 4 роки тому +2

    අ⁣නේ මල්ලිලා බුදුසරණ යි ඔයාලාට් 🙏🙏🙏🙏🙏🙏

  • @umeshawithanage9970
    @umeshawithanage9970 Рік тому

    Me loke hama ammekma budun daka niwan dakithwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌍🌍

  • @wasanarashini8967
    @wasanarashini8967 Рік тому

    Siyalu denatama theruwan saranayi