වෙන්නප්පුව හැඩවූ අපූරු බෙරවාදකයා | Mapiya Wandana | 0712738311 |

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 2,2 тис.

  • @venuravindika131
    @venuravindika131 5 років тому +403

    සියළුම අම්මාවරු සේම පියවරුන්ද මතු බුදු වේවා..!!!!!

  • @ayodhyadarshani
    @ayodhyadarshani 2 роки тому +71

    මගේ අම්මට හා මේ ලෝකේ සිටින සෑම අම්මා වරුන්ට දීර්ගායුස හා මේ සසර ගමනේ ඉක්මන් නිවන් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @adithaniduk4963
    @adithaniduk4963 4 роки тому +655

    හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව අයියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...🙏🙏

  • @maheeshapabodani9407
    @maheeshapabodani9407 4 роки тому +113

    😌🙏😊 මේ වගෙ උතුම් කවි අපෙ සවන් වලට ඇහෙන්නත් පින් කරලා තියෙන්න ඕනි. ඒ තරම් හිත නිවෙනවා ❤️🙏 සම්මා සම්බුදු සරණයි 🙏😌

  • @dagayadagaya1610
    @dagayadagaya1610 3 роки тому +154

    ඇත්තටම අයියේ ඔයාට ගොඩාක් පින් අම්මාගේ අගේ තවත් හිතේ වැඩි උනා. ඒවගේම ස්වාමීන් වහන්සටත් මේ පින ලැබේවා ! තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ! 😥🙏🙏🙏🙏🙏🙏🙏 අම්මා .....

  • @sumuduprasadika7310
    @sumuduprasadika7310 2 роки тому +39

    සියලු මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් වේවා 🙏❤️

  • @nadeeamarasinghe1468
    @nadeeamarasinghe1468 5 років тому +291

    කෞශික අයියගෙ කවි කවදත් ලස්සනයි. අම්ම ගැන කියද්දි කවුරු උනත් සංවේදී වෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඔබට දිගු ගමනක් කෞෂික සහෝ🙏

  • @madhushajayashan5292
    @madhushajayashan5292 3 роки тому +57

    කවුශික අයියේ වාසනාවන් දීර්ඝායු වේවා ඔවටත් ඔය හඩින් හැම දෙනාවම ගොඩක් සංවේදී කලා ඔයා, ආදරෙයි ❤️❤️🙏

  • @parmasiri7545
    @parmasiri7545 3 роки тому +2

    Aiye oya lassanata kavi bana kiyanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodyarajapaksha663
    @chamodyarajapaksha663 3 роки тому +22

    මේ කවි පද ටික හදවතේ සංවේදීම තැන ස්පර්ශ කරා.. 🥲🥲 සියළුම මව්වරුන්ට මෙය උපහාරයක්ම වේවා.... 🙏

  • @dilubandara5758
    @dilubandara5758 5 років тому +79

    සියලු අම්මාවරුන්ට සෙංකඩගල දළදා සමිදු පිහිටයි...

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 5 років тому +484

    සියලුම අම්මාන් වරුන් වගෙම.පියවරුන්ද .මතු බුදු වෙවා බුදුසරණයි

  • @TheAnimalExplorer1030
    @TheAnimalExplorer1030 5 років тому +581

    අම්මේ කදුලු පිරෙනවා.මගේ අම්මා විතරක් නෙමෙයි.හැම අම්මාලාටම තෙරුවන් සරනයි...

  • @SLSiRi-ew2pm
    @SLSiRi-ew2pm 3 роки тому +2

    ලස්සන කවි පෙලක්

  • @achinimaheshika7607
    @achinimaheshika7607 2 роки тому +12

    දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම මවුවරුන් පියවරුන් සැනසේවා🙏🙏❤️❤️❤️❤️

  • @siwhela_deshaya
    @siwhela_deshaya 5 років тому +146

    මේ කවිය හැමතැනකම වගේ මට ඇහිල තියෙනව, හදවතටම වදින කටහඬක් සහ අදහසක්... පද රචකයාටත්, හදවතට කථාකරන සොයුර ඔබටත් සසරින් එතර වීමටම මෙම පිංකම හේතු වේවා මව්ගුණ සිහිකර සමාජය ඉදිරියටත් යහපත් කිරීමට ඔබට හැකිවේවා...

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 років тому +79

    කදුලක් නොවැටෙන දෙනෙතක් තිබේද මෙ කව් අඇහුන ඔබ වහන්සේට ත් සහභාගි උන සියලු දෙනාටත් තෙරුවන් සරනයි මෙ වගේ ආදර්ශමත් වැඩසටහනක් රටට පෙන්වා දුන් සැමට ඉස්තුතියි

  • @තිළිණවිරාජ්
    @තිළිණවිරාජ් 5 років тому +206

    ටික ටික වතුර අරගෙන පොල් කටුවකට.. නාවපු ආයුරු මතකයි මට ඇයගේ උකුල මත 😭😭 ආදරෙයි මගේ අම්මේ.. නිවන් සුව ලැබේවා ඔබට... 😭😭😭

  • @dinuththaradinu1946
    @dinuththaradinu1946 3 роки тому +36

    බුදුසරණයි මේ කවි ගායනා කරපු අයියට....🙏🙏🙏🙏🙏

  • @kumarikulatunga5356
    @kumarikulatunga5356 4 роки тому +481

    දාලා ගියාට තරහ නෑ මගෙ අප්පච්චි... ඔයාව මතක් උනා මටයි මගෙ අම්මටයි 😔

    • @hellomathisha
      @hellomathisha 3 роки тому +23

      ඔයා පව්.ඉන්න තැනක හොදින් ජීවත් වන්න.දෙනත හඩවා කදුලු ඉනුවා ග්හින් එන්නම් යෙහෙලි.ජය ශ්‍රි🙋🙋🙋🙋🙋🙋🙋🤦🤦🤦🤦

    • @Wow-k3k
      @Wow-k3k 3 роки тому +16

      මගෙත් එහෙමයි 😥

    • @rasikadamayanthi3661
      @rasikadamayanthi3661 2 роки тому +5

      Ape labema me

    • @හශිනිපෙරේරා
      @හශිනිපෙරේරා 2 роки тому +10

      අනෙ රත්තරනේ 😔😔😔😔😔😔😔

    • @shanzyweerasooriya373
      @shanzyweerasooriya373 2 роки тому +4

      Mgeth ☺️

  • @heshanishashikala1788
    @heshanishashikala1788 5 років тому +44

    සියලුම අම්මාවරුන් මතු බුදු වේවා....

  • @sandaminigunathilaka2386
    @sandaminigunathilaka2386 5 років тому +43

    මතු සසරේ පුරා අම්මෙ නුබ මගෙ වේවා!!!! බුදුහිමි බලෙන් හැම මවටම සෙත් වෙවා!!!! 💜️

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 5 років тому +139

    හදවතේ තෙතමනයක් තියන මිනිස්සු හැටියට කදුලක් නොවැටුනොත් තමයි පුදුමේ...ආදරෙයි මගේ රත්තරං අම්මේ හැමදාමත්.

  • @uthayamathy4120
    @uthayamathy4120 2 роки тому +1

    හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @samanthabandara5342
    @samanthabandara5342 3 роки тому +1

    Mage appachchi mathu බුදු වේවා

  • @fb2597
    @fb2597 5 років тому +55

    කෞශික බුදු සරණයි මචං උබට.....පාසල් යලුවෙක් විමත් ආඩම්බරයක්

  • @randikadilangakumara1997
    @randikadilangakumara1997 5 років тому +39

    ඇත්තම කතාව ඉනුවා මගෙ දෙනතට කදුලු පුතේ
    අම්මා ඒ කාලෙ ඉදම් අපි වෙනුවෙන් මැරුණු හැටි
    මගෙ අම්මා මගේ අයුශත් අරන් වැඩි කල් වැජඹේවා
    බුදුසරණයි ❣️ අම්මලා හැමෝටම

    • @isuruisuru8610
      @isuruisuru8610 3 роки тому

      අමිම සහ සියලු අමිමලට බුදු සරණයි,අම්මේ මට නම් හිතෙන්නේ හොඳ ම අහිමි ඔයා

  • @niluwickramage8417
    @niluwickramage8417 5 років тому +180

    කවුෂික මල්ලි ඔයාගෙ කටහඩ හැමදාමත් අපිට මතකෙ තියෙයි,,,,,ගොඩාක් ලස්සනයි

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 3 роки тому +2

    ඇස්වලින් කඳුලුකඩා වැටෙනවා..හරිම සංවේදි අපූරු ගායනයක් .වගේම ඔහුගේ හැකියාව විශිෂ්ඨයි.

  • @pavideos3808
    @pavideos3808 2 роки тому +3

    පිංවත් ස්වාමීන් වහන්සේටත් ඒ දරුවට ත් තෙරුවන් සරණයි දීර්ඝායූ සුව ලැබේවා

  • @තරු-ය6ඨ
    @තරු-ය6ඨ 5 років тому +141

    මගෙ රත්තරන් අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕන. ආදරෙයි හැමදාම මගෙ අම්මට වගේම මගෙ රත්තරන් තාත්තත් බුදුන් දැක නිවන් දකින්න ඕන ..

  • @නීරෝනීරෝ-ණ7බ
    @නීරෝනීරෝ-ණ7බ 5 років тому +43

    සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා🌷🌷🌷🌷 .නිදුක් නිරෝගි දීර්ඝආයුශු ලැබේවා මගෙ රත්තරං අම්මේ!🙏🙏🙏🙏🙏

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 5 років тому +83

    මගෙ අම්ම තාත්ත ඇතුලු සියලුම මවු වරුන්ට පිය වරුන්ට බුදු සරනයි දීර්ගායු ලැබේවා

  • @war364
    @war364 4 роки тому +18

    සංසාරේ අපෙ අපෙඅම්මලත් මතු බුදුවේවා🙏🙏

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 3 роки тому +6

    දරුවන්ගේ වටිනා ම සම්පත් තම දෙමව්පියන් ය.සියලුම අම්මලා ට තාත්තලාට නමස්කාර වේවා..... මේ රත්තරන් වටින හදවතට දැනෙන කවි පද ටික පුංචිම වෙලාවක ට හරි අපගේ සිත් පහන් කළ මේ ආදරණීය මල්ලියාට සම්මා සම්බුදු සරණයි ......

  • @anjanaperera8400
    @anjanaperera8400 4 роки тому +29

    අම්මා වරුන් මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @nelkanelka4119
    @nelkanelka4119 5 років тому +151

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......කොතෙක් වේලාහෝ දෙසවන් යොමා ඉන්නට හැකි කවි පෙළක්.අම්මාවරුන්ගේ ආදරය වටිනාකම ලොකු කුඩා සැමගේ හදට කාවදින ගීයක්.ලොව සියළු අම්මාවරුණට දීර්ඝායු වේවා!
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .බොහොම පිං
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @තරිඳුගුණරත්න
    @තරිඳුගුණරත්න 5 років тому +246

    කොලුවට කවි ටික කියාගන්න අමාරුයි ඒ තරම් ඒ මලයත් සංවේදී වෙලා...😟😟💗💗💗

    • @prasadikodithuwakku9893
      @prasadikodithuwakku9893 4 роки тому +3

      හ්ම්ම්ම් 😔😔

    • @kasungayan3856
      @kasungayan3856 4 роки тому +1

      Sadun kolla ape

    • @sakuva7819
      @sakuva7819 3 роки тому +5

      නැ මචන් ඉන්ස්ටෘමන්ට් එකකුත් එක්ක සින්දු කියන්න කොහොමත් ආමාරුයි බන් අනික බෙරෙයක් ගහන ගමන් කියන්න අමාරුයි 🙂

    • @sauwandikumari5784
      @sauwandikumari5784 3 роки тому

      Hmmm

    • @mnera7875
      @mnera7875 3 роки тому

      ඔවු 😥💓💓

  • @rogushakirs6001
    @rogushakirs6001 2 роки тому +2

    තෙරුවන් සරනයි☸️

  • @manikemanike7339
    @manikemanike7339 3 роки тому +1

    අනේ හරි ලස්සනයි මේ කවි බණ

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 років тому +91

    සාධු !!!සාධු!!!සාධු!!!🌹🌹🌹🌹
    අම්මේ ඔබ මතු බුදු වේවා❤️ ...!!!!❤️
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    මව් ගුන ගයන මේ මල්ලිටද සම්මා සම්බුදු සරණයි

  • @sakuva7819
    @sakuva7819 3 роки тому +31

    🤗🤗🤗 මන් ආසම තාලෙටයි කවිවලටයි 😋😍 එලිසමට එලි වැට සහ තාලය 😍 සුපිරි

  • @buddhika_deshan
    @buddhika_deshan 5 років тому +32

    මෙ අනුරුද්ධේ නේද.. ❤ සියලුම මෑනි වරුන්ටත්,පියවරුන්ටත් දීර්ඝයුෂ ලැබේවා...!!!

  • @parmasiri7545
    @parmasiri7545 3 роки тому +1

    සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slviyasa5415
    @slviyasa5415 3 роки тому +1

    Budu saranai mage අම්මටයි thathathatai

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 5 років тому +26

    බුදුසරණයි මගේ රත්තරං අම්මා ඇතුලු මෙ තුන් සිංහලේ සියලුම අම්මාවරුන්ට 🙏 වෙන කිසිම දෙයක් කියන්න බෑ....❤️

  • @venuvlogs4615
    @venuvlogs4615 3 роки тому +22

    මගේ අම්මා Aතුලු සියලුම අම්මා වරුන් බුදුන් daka නිවන් දකීවා!!!....

  • @gihanratnayaka186
    @gihanratnayaka186 5 років тому +35

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @somasoma7355
    @somasoma7355 2 роки тому +1

    තෙරැවන් සරණයි සොයුර හරිම ලස්සනයි කවි බණ මවි පිය ගුණ හරිම ලස්සනයි සියලු මවි පියවරැ බුදුවෙිවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @sithuruwanhasaranga5903
    @sithuruwanhasaranga5903 3 роки тому +2

    Lassanai aiye බුදු සරණයි

  • @ntonlinestar9308
    @ntonlinestar9308 5 років тому +25

    මාරම ලස්සනයි .හැගීම් බරයි.හිතට දැනෙනවා

  • @shanu3510
    @shanu3510 4 роки тому +15

    සම්මා සම්බුදුසරණයි මා වැදු මගේ අම්මා.❤️❤️ මගේ පණ මගේ අම්මා .අම්මා වරුන් මතු බුදුවේවා!!😍❤️❤️❤️❤️😍

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 років тому +170

    තෙරුවන් සරනයි
    අපේ හාමුදුරුවනේ
    සත්තකින්ම දුකයි ඔය කවිය අහනකොට
    නොඅඩපු කෙනෙක් නොමැත අපේ හාමුදුරුවනේ 😢😢
    සියලුම අම්මා වරුන්ට
    සම්මා සම්බුදු සරනයි 🌸💮🌹🌷🌷🌼🌼🌸💐💐🌻🌼🌷🌹

  • @vihanginimsara1230
    @vihanginimsara1230 3 роки тому +2

    ලස්සනයි aiye.budu saranai oyt🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kawshalyanipuni1634
    @kawshalyanipuni1634 3 роки тому +1

    Lassn kavi ban hitht vadinva sadu 🙏🙏🙏🙏🙏 sadu

  • @ishandarshana938
    @ishandarshana938 5 років тому +488

    මගේ අම්මයි තත්තායි 2න් ම මට නැති උනේ මට අවුරුදු 2 දී..😥😥 මගේ අම්මයි තාත්තයි මට දැන් හිටියනම්..මගේ අම්මයි තාත්තයි ලග නැති අඩුව කවදාවත් මේ ජීව්තේ සම්පූර්ණ වෙන්නෙ නෑ......ලබන ආත්ම වත් මගේ අම්මයි තාත්තයි මං ලගම ඉන්න ලැබෙන්න කියලා විතරයි පන්සලට යන වාරයක් ගානෙ ඉල්ලන්නේ....මගේ ලග නැතත් මගේ අම්මටයි මගේ තාත්තටයි මං ගොඩාක් ආදරෙයි..

    • @himayaudeshani7896
      @himayaudeshani7896 3 роки тому +13

      Magrth amma mawa dala giyr e වයසේම mn iddi 😔

    • @shanikathilanka9514
      @shanikathilanka9514 3 роки тому +15

      Amma thatha nathi unata aiye ,me mululokema oyata inawa,hamadamathi sathutin ina oni

    • @pasidunimantha8529
      @pasidunimantha8529 3 роки тому +12

      මටත් අම්මා නෑ අයියෙ 😭😭

    • @krishanvidarshana1469
      @krishanvidarshana1469 3 роки тому +30

      ඔබගේ අහිංසක සෙනෙහෙබර පැතුම එලෙසින්ම ඉටු වේවායි හදවතින්ම සංවේදීව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏

    • @nilushadilhani8493
      @nilushadilhani8493 3 роки тому +27

      දෙමාපියන් කොහේ හරි ඉදන් ඔයා දිහා බලන් ඇති අයියේ....හොදට හැදෙන්න...ඔයාට කවදාවත් වරදින්නැ බුදු සරනයි 😘

  • @madusankapriyadarshana5575
    @madusankapriyadarshana5575 4 роки тому +13

    හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අම්මයි තාත්තයි බුදු වේවා බුදුසරණයි ❤️😘🙏👈

  • @disnadisna5348
    @disnadisna5348 3 роки тому +13

    සුභ පතනවා අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා

  • @harithasilva3902
    @harithasilva3902 2 роки тому +2

    හිත නිවනවා

  • @shehansachintha281
    @shehansachintha281 3 роки тому +1

    Very nice mage raththaran aiye,hithata wadinawa aiye oyata devi pihitai me tika balanna one demaupiyanwa parawal gane dala yana thirisan daruwo bs aiye.theruwan saranai.I love my mom&dad

  • @laksiriruwan190
    @laksiriruwan190 4 роки тому +8

    අනේ හරිම ලස්සනයි. මටත් අැඩුනා. අැත්තටම ඕනම වෙලාවක් වෙනකන් අහගෙන ඉන්න පුලුවන්. අයියට බුදු සරණයි. ගොඩක් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 😢😢😊😊😊👍👍👍👍🙏🙏🙏😭😭😍😍😘

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 років тому +4

    මම හරිම ආසයි මෙි කවියට.කදුලු වැටෙනවා නොදැනිම මගේ ඇස්වලට.අමිමා තාත්තා තරමි වටින වස්තුවක් තවත් කොහින්ද දරුවනි.තෙරුවන් සරනයි කවිය කිවු පුතුටත් අපෙ හාමුදුරුවන්ටත්.

  • @hirunigamage2375
    @hirunigamage2375 2 роки тому +4

    ලෝකේ සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වෙවා......🙏🙏

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 роки тому +2

    තෙරුවන් සරනයි ඔබට යහපතම වේවා

  • @nimeshmendis911
    @nimeshmendis911 2 роки тому +1

    තෙරුවන් සරණයි..!

  • @malingarathnayaka1448
    @malingarathnayaka1448 5 років тому +10

    මගේ අැසට කදුලු අාවා . තෙරැවන් සරනයි .

  • @sugathrathnayaka6318
    @sugathrathnayaka6318 5 років тому +17

    බුදුන්ගේ සරණයි.අද දරුවන් බිහිකරපු අමිමලා කිදෙනෙක්.වැඩිහිටි නිවාස වල දුක් විදිනවද.අද සමජය යන්නෙ අමුතුම ලොකයකට

  • @embilipitiyamoh1814
    @embilipitiyamoh1814 3 роки тому +3

    බුදු සරණයි! අයියා ට
    අම්මා ගැන කියන කොට මාගේ හිතට දැනෙන වා. දිගු කලක් ආයුෂ ලැබේ වා!🙏, අයියේ.

  • @asankamadushan7019
    @asankamadushan7019 2 роки тому +1

    Hitata puduma hagimak ma mallige හඩෙන් දැනෙනවා හරියට බාවනාවක් වගෙ මේ වගෙ දරැවෙක් බිහිකල ඒ දෙමව්පියන් කොයිතරම් පින්වන්තද තෙරැවන් සරණයි සහෝදරයා

  • @දෙවිතුරුයුටියුබ්

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌼🏵🌹🌹🌼🙏🙏

  • @shashinidilhara8594
    @shashinidilhara8594 5 років тому +3

    සියලු අම්මාවරුන් saha පියවරුන් බුදු වේවා

  • @hemanthajayalal250
    @hemanthajayalal250 5 років тому +11

    👏සාදු 👏සාදු 👏සාදු දිර්ඝ ආයුෂම ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලුම අම්මා වරුන්ට 🌼🌼🌼🌼🌼

  • @boy-qj4dy
    @boy-qj4dy 4 роки тому +5

    සියලූම අම්මා වරුන්තත්..🙏🙏සියලූම පිය වරුන්තත්..🙏🙏 උපහාරයක්ම වේවා..🙏🙏🙏❤️❤️❤️

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 роки тому

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් අංතයක් .පිංගෙන.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashokaranjith508
    @ashokaranjith508 2 роки тому +1

    හිතට වදින ලස්සන කවි බන ටික පපුව උනු වෙලා යන්වා බුදුසරණයි දෙවි පිහිටයි

  • @sewwandilina1674
    @sewwandilina1674 5 років тому +19

    කව්ශික අයියෙ ඔයාට තෙරුවන් සරණයි !!!!❤️❤️❤️

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 5 років тому +10

    හැම දෙයක්ම අපට කියන්න පුළුවන් අපේ ආදරණීය අම්මාට පමණයි මගේ අම්මටත් දීර්ඝායු ලැබේවා

  • @ishadiinduli6700
    @ishadiinduli6700 2 роки тому +3

    ලස්ස්නයි අයියේ.තවත් මේ වගේ කවි ගායනා කරන්න ඔයාට ශක්තිය ලැබේවා.හරිම සංවේදියි.🙏🙏

  • @susanthakanthi78
    @susanthakanthi78 2 роки тому +2

    Ayye oyage කටහඬ godak ලස්සනයි

  • @kapilakapila74
    @kapilakapila74 3 роки тому +1

    Budusaranay ☸️🙏🇱🇰

  • @hassanaa9694
    @hassanaa9694 5 років тому +7

    Hama අම්මා kanakutama taruwan සරණයි දීර්ඝායුෂ labiwa

  • @cietajhons7036
    @cietajhons7036 5 років тому +90

    උපදින හැම ආත්මය කදිම මටම ලැබේවා මගේ රත්තරන් අමිමා 😏😏😏😏😏

    • @lesliemawatha7685
      @lesliemawatha7685 5 років тому

      සංසර ගමනේ ( පොලොවේ වැලිකැට ගනනට ඉපිදි මැරි ඇත )
      සියලුම සත්වයින් ඔබේ අම්මා ව් ඇත .

    • @rathanajothi6137
      @rathanajothi6137 5 років тому

      theruwan saranai

    • @rathanajothi6137
      @rathanajothi6137 5 років тому

      Sansare duka dekala kala kiruna amme mage ammata theruwan saranai

  • @chanda874
    @chanda874 5 років тому +5

    තෙරුවන් සරණයි පුතේ...ඔබවහන්සේටත් දීර්ඝායුෂ වේවා ..!!!

  • @dinukaprebath4760
    @dinukaprebath4760 2 роки тому +1

    බුදු සරණයි....❤️

  • @තුඩුවෙගංගාරාමපුරානවිහාරයබලපිටි

    බුදු සරණයි පුතේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏

  • @sammanipramudika333
    @sammanipramudika333 5 років тому +19

    Sadu sadu siyalu ammala warunta budu saranai....
    Kawshika lassanai kavi tika....
    Oyageth hakiya thawa diunu wenna oni oya karana pin walin..

  • @sachinmadhushan5332
    @sachinmadhushan5332 5 років тому +36

    දන්නෙම නැතුව ඇස් වලට කදුලු ඇවිල්ලා.තෙරුවන් සරණයී

  • @madushikarajapaksha7778
    @madushikarajapaksha7778 5 років тому +18

    අම්මේ ඔබේ ගුන කීමට මට නම් බැහැ නිම්මා
    සම්මා සම්බුදු සරනඉ මා වැඩු අම්මාට 🙏🏼🙏🏼

  • @thakshilamadhuwanthi7566
    @thakshilamadhuwanthi7566 2 роки тому +1

    ගොඩක් ලස්සනයි.........♥️ හරි ම සංවේදි කවි ටිකක්...😢

  • @chinthakachandimal4554
    @chinthakachandimal4554 2 роки тому +1

    Kaushika aiye lassanata kavi bana kiyanawa oya

  • @sandasavi9150
    @sandasavi9150 5 років тому +27

    Samma සම්බුදු සරණයි amma මතු බුදු wewaa

  • @nikeshalago5719
    @nikeshalago5719 2 роки тому +3

    සියලුම මව්වරු පියවරු සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 4 роки тому +3

    සම්මා සම්බුදු සරණයි අම්මා...... ❤️❤️❤️

  • @saheliakarsha7049
    @saheliakarsha7049 3 роки тому +2

    සියලුම අම්මා වරුන්ද පියවරුන්ද මතු බුදු වෙවා

  • @kumudukumudu8880
    @kumudukumudu8880 2 роки тому +1

    සාදු සාදු සාදු ඔයාට ගොඩාක් පින්.

  • @udaninimanthika631
    @udaninimanthika631 3 роки тому +4

    මගේ අම්මට පන වගේ ආදරෙයි 🙏🙏මගේ අම්මට වගේම හැම අම්ම කෙනෙක්ට බුදු සරණයි 🙏🙏

  • @sanjuthalwaththa8100
    @sanjuthalwaththa8100 5 років тому +9

    තෙරුවන් සරණයි ඔබට ,
    රටට සමාජයට වටිනා මිනිසෙක්

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 років тому +28

    ඇත්තටම mage aga hiri වැටෙනවා ..ආදරෙයි mage අම්මට ..😍

    • @hellomathisha
      @hellomathisha 3 роки тому

      ආදරෙයි කිව්වට අම්මා දන්නැනේ විව්වා බත හොද්ද වේගෙන් ගිහිල්ලා හරිද

  • @dilushakumari1510
    @dilushakumari1510 3 роки тому +1

    බුදුන්ගේ සරණයි සහෝදරයා