මං ආසම ඔයාගෙ light blue dress එකයි නිහතගෙ black outfit එකයි එක්ක photos ටිකට. හරිම ලස්සන combination එකක් ඒක. You both look like a couple from a fairy tale in it ❤ Gorgeous ❤
Ane e moment eka... ❤❤❤ Minissu kiyapu krapu dewal walata oya ananthawath adanna athi... Eth oya ada e kadulu amathaka wennama hina wela innwa... Oyawa hoayagen sathuta awa... So proud of you akki... ❤❤❤
Hi akka,you are so lucky to have Nihatha ayya.Because every lover con not understand their partner feelings,and their needs.Wish you all the very best,You are not late you got the right person at right time ❤
Shalani, glad to hear that your proposal was made in London. So are you going to settle down in England? I live in North London. I watched your wedding videos and you were gorgeous. Also your pre shoot was amazing and you looked elegant in your yellow gown. Wishing you both a very happy and joyful life together ❤
ඔයාලා දෙන්නට අන්තිම හුස්ම වෙනතෙක් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි. ❤️
ලෝකයා මොනව කිව්වත් අපි නවතින්න ඕන අපේ සතුට තියන තැන.සතුටින් ඉන්න පුලුවන් තැන.බුදුසරණයි ❤
අනිවාර්යයෙන්ම
වාසනාවන්ත විවාහ ජිවිතයක් ඔබ දෙපලට ❤...ජේසු පිහිටයි
ශලනි අක්කා නිහත අයියා kiss කරන seen එක මම 10 වගේ රිපීට් කරලා බැලුවා.😁Drama couple kiss කරනවා වගේ නෙමේ අනේ real couple kiss කරද්දී ඒක වෙන feel එකක්.😍හරිම ආදරනීයයි 🥰
💙11.11 💙ශලනි💘නිහත ඔබ දෙපලට මැරෙනතුරාවට සාර්ථක සතුටෙන් පිරුණු පව්ල් ජීවිතයක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියි.
ඔයාලා දෙන්නා film එකක ඉන්න couple එකක් වගේ ලස්සනයි💚
ඇත්තටම ආදරේ කොයි තරම් ලස්සන දෙයක්ද අපිට හරිම කෙනා හම්බුනාම❤
මම දැකපු ලස්සනම කපල් එක කීපසැරයක් බැලුව එකම වෙඩිං එක ඇත්තටම ලස්සනයි පරිස්සමින් කල්පනාවෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ඇස්වහක් නම් වදින්න එපා අක්කෙ ඔයාට ... ඔයා හරිම lucky ... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💗 ඔයාගෙ විශේෂත්වය තමයි අක්කෙ.. ඔයා අත්විදින සතුට ඔයා අනිත් අයටත් දෙන්න උත්සාහ කරන එක.. 💗💗
සීතලේ අමාරුකමත් අමතක වෙලා යන්න ඇති නේද හැරිලා බලද්දී.සතුටින් හැමදාම ඉන්න ❤️
මගෙ ඇගේ හිරිගඩු පිපුනා අක්කි හැරෙද්දිම සින්දුව ඇහුනානෙ ❤️ ලස්සන ආදරයක් 🥰❤️
Aththamai❤
Owmai
Ow mageth
Ow aththtam mageth ❤️😍
🥺🙈
2:46 මටත් heart attack වගේ අනේ.හරිම ලස්සන ආදරයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥺❤️
ජීවිතේ සුවද ගේනා..නුබ මගෙ දිවිය සැමදා..😍
I felt it..❤️
ඒකනම් ශෝක් අනේ.ශලා ඔයා ගොඩක් lucky මේ වගේ ලස්සන ජීවිතයක් ලබන්න
සතුටින් ඉන්න හැමදාම ❤
කවුරු මොනා කිව්වත් මං නම් ගොඩක්ම ආස නිලිය තමා ශලනි අක්කා❤❤
හරිම ලස්සනයි දෙනම ඔය දෙනම හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
සිංදුව දාන තැන 🥺 anee love it ❤ හැමදාම සතුටින් ඉන්න ❤
ශලා මේ සතුට සදාකල් රැදේවා ඔයාලට බුදු සරණයි ❤❤❤
ada 11.11 dawase mn oyala dennatama mage mulu hadawathinma suba pathanawa akkee hamadaatama sathutin inna labenna kiyala oyala dennatama ❤❤
ගොඩාක් ලස්සනයි😍 හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනී අක්කිටයි අයියාටයි දෙන්නටම🙏❤️🔥
හරිම ලස්සනයී, හරිම ආදරණීයයි,වාසනාවන්ත යුග දිවියක් ඔබ දෙපලට, ජය වේවා!!!බුදු සරණයී. 💕😍❤️
වාසනාවන්ත විවාහ ජීවිතයක් ❤
හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ☺️💖 බුදුසරණයි ❤️
හරිම වාසනාවන්තයි අක්කි ඔයා, ඔයා වගේ කෙනෙක් ලැබෙන්න අයියත් වාසනාවන්තයි... ඇස්වහක් වදින්න එපා ඒ ආදරේට❤
සලා & නිහත ❤️❤️ ජේසු පිහිටයි!! හැමදාම සතුටින් ඉන්න,,
මං ආසම ඔයාගෙ light blue dress එකයි නිහතගෙ black outfit එකයි එක්ක photos ටිකට. හරිම ලස්සන combination එකක් ඒක. You both look like a couple from a fairy tale in it ❤ Gorgeous ❤
හදවතින්ම සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි එදා අද වගේම හෙටත් සියලු ගැරහුමි භාදක කොතෙක් ආවද දිරියෙන් ඉදිරියට යන්න ශක්තිය දෛහිරිය ලැබෙිවා පතනවා හදවතින්ම
Harima lassana video ekak film ekak wage,jeewitheta harima kena lebunama jeewithe lassanai,2007 idan shalani tharaka kiyana kenata hari kemathi mama,hari daksha niliyak oba,gal mul walin noseli hitiya obata semada jaya!!! ❤️❤️❤️❤️
හරිම ලස්සනයි නංගි.
හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලට.
මේ වගේම ඒ ආදරය මැරෙන්න තුරාවටම රැදෙන්න කියල.
හරිම ආදරණීයයි.
ඔයා ගොඩක් පිං කරල.ඔයාව සතුටු කරන මහත්තයෙක් ලැබෙන්න. සල්ලි තිබ්බා කියලා ඒක ලැබෙන්නේ නැහැ. හැම මහත්තයාම නෝන වෙනුවෙන් වියදම් කරන්නෙත් නැහැ. සුතුටු කරවන්න ඕනෙ කියල දේවල් කරන්නෙත් නැහැ.
ඔයා හරිම වාර්තා.
දෙන්නම හරිම ලස්සනයි.
බුදු සරණයි ඔයාල දෙන්නට.❤❤🎉🎉
මම දිලිනි ජර්මනියෙන්
Hariyatama hari... Eth samaharu wage bandinna kalin sahenna wiyadam karanawa... sathutu karanawa...
Nihatha ehema kenek wenna epa... api hamoma oya diha balagena innawa... ❤
අනේ ශෝයි අක්කි ආදරෙයි හැමදාමත් සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න අයියා අක්කි 💜️❤️❤
හරිම ලස්සනයි ශලා අක්කි.
මේ වගේ ආදරයක් හැමොටම හිමිවේවා 🙏😘 අහිමි නොවේවා 🙏😍💎⭐💛
මතක.සැමරුමත්.සමග.ඔයාලා.දෙන්නගෙ.සුන්දර.යුගදිවිය.ආදරය.සතුට.පිරුණු.සංසාරය.පුරාවට.එක්ව.බැදී.සිටින්නට.මම.ප්‍රාර්ථනය.කරනවා.අක්කි.නිහත.අයියත්.එක්ක.හැමදාටම.ආදරය.සතුට.සපිරුණු.යුගදිවියක්.සමගම.හැමදාටම.පරිස්සමෙන්.ඉන්න.අක්කි.හැමදාමත්.ආදරෙයි.තෙරුවන්.සරණයි.ජෙසු.පිහිටයි.❤🎉
This is so adorable and touching heart! 🥰♥️
හැමෝටම උතුම් ආදරයක් ලැබෙන්න ඕනි♥️🌹
ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් නිදුක් නිරෝගීව සතුටින් වාසනාවන්ත පවුල් ජිවිතයක් ගෙනියන්න ලැබේවා බුදු සරනයි 🙏🙏🙏❤❤💖💖
❤❤❤❤❤❤❤❤ london wala bell sound ekath ekka me proposal eka harima lassanaiiii❤❤❤❤
Harima adaraniiyai akki pana . Adarei gdak . Nihatha aiya thama galapennema akkita . Hamadama sathutin inna akkiyo . ( udari ) ❤❤❤🎉 mn ahala thiyana suranganawiyak wage oya . Mtath thiyenne akkita wage dreams .. God bless u akki pana ❤❤❤🎉🎉. Mge kamathima niliya oya ❤❤❤🎉 anith kena shanu . Adarei akki gdak ❤❤❤🎉🎉🎉
අනේ හැම ගෑණු ලමයෙක්ටම මේ වගේ ලස්සන ආදරයක් හිමි වෙන්න ඕන ❤❤🙏
ආදරෙයි❤❤❤❤හරිම ලස්සනයි❤❤❤❤හැමදාම සතුටෙන් ඉන්න ශලා❤❤
Ane e moment eka... ❤❤❤ Minissu kiyapu krapu dewal walata oya ananthawath adanna athi... Eth oya ada e kadulu amathaka wennama hina wela innwa... Oyawa hoayagen sathuta awa... So proud of you akki... ❤❤❤
ෆිල්ම් හීරෝ ඇන්ඩ් හීරෝයින් වගේ ශලා අක්කි හරිම ලකී... ❤❤❤සතුටින් ඉන්න ලැබේවා
අනේ ලස්සනම ලස්සනයි..... ❤❤ අන්තිම හුස්ම වෙනකම් ආදරෙන් ඉන්න ඕනි ඔයාල..... ❤
හැරුන ගමන් මූන වෙනස් වුන විදිහ තමයි මරු🥺❤
Harima lassanai akkiyo .hamadamat sathutin inna ona godak ardaren ❤❤
Harima Lassanai.Obadepala SamadaSathuta Ithiriyathwa.Budusaranai.
Very Beautifull.Be Happy Alwayas.God Bless You.
Melesin oyaalata hamadaamath sathutin inna labewaa.....😍🥰💝😘❤️❤️❤️
Theruwan saranai❤️🙏
Wasanawantha vivaha jivithayak oba depalata sathutin inna god bless ❤️❤️❤️
ලස්සනයි ගොඩක් ❤ හැමදාමත් ආදරෙන් සතුටින් නීරොගිමත් ව ඉන්න ලැබේවා ❤ තෙරුවන් සරණයි දෙන්නට ❤️❤️
Wow beautiful wedding proposal❤❤❤ London backgrounds are so beautiful 😍😍😍
උනුසුම් සුබ පැතුම් සුබ අනාගත සියලුම පැතුම් ඉටුවේන්න කියා පාර්තනා කරන්නවා තෙරැවන් සරනයි මැනික
Akkage dress okkoma marama lassanai
Hi akka,you are so lucky to have Nihatha ayya.Because every lover con not understand their partner feelings,and their needs.Wish you all the very best,You are not late you got the right person at right time ❤
හැම කෙල්ලෙක්ගෙම හීනෙ...❤ලස්සනයි අක්කි
Luckiest girl. Wish you a lifetime happiness ❤️
ජීවිතේ පුරාවටම ආදරෙන් සැනසීමෙන් සතුටින් ඉන්න ලැබේවා ....හරිම ලස්සන ආදරයක් ❤❤❤
Shoot eka dawase flower bouquet eka Akkigen hangan inna man winda dukak😅 We love you both🥰 Stay blessed Akki & Aiya ❤
Subscribe kl oyawa❤❤
@@lakshanimadushika6565❤❤❤
Thank u sudu for making our day beautiful ♥️
@@ShalaniTharakaofficial 🥰❤️🥰❤️
❤
Wow shalani akkaa❤, budu saranayai sathutin inna hemadama ❤
ඇත්තටම හරිම ලස්සනයි oya harima lucky .😘😘😘
අනේ ආදරේ හිතුනා ඒකට නම් හරිම ලස්සනයි අක්කි ❤️🩹🌠
ඔයාට ලස්සනයි අපිටත් ලස්සනයි❤ සතුටින් ඉන්න ජේසු පිහිටයි
කියන්න වචන මදී...ඒ තරම්ම ලස්සනයි ❤ ❤
Vedio eka patan gaththa welawe idan iwara wenakanma hari asawen balan hitiya❤❤
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
අනේ ඉතිම් ආදරණීයයි නේ 😍😍😍😍😍💗💗💗💗💗
හරිම ලස්සනයි.හැමදාමත් ආදෙර්න් ඉන්න ලැබෙවා.ජ්සුපිහිටයි❤❤
Oo my god😍😍harima lassanai
හැමදාමත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🎉
සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ඔයාලා දෙන්නට ❤❤
Salani Thawath paulakage minihekwa marenna giyath lang wenna hida deepu nethi indama, deviyan visin lassana jeewithayak oyata dunna darling
Lassana adarak... hemadama sathutin inna oyala bs...❤️❤️❤️
Wow wow wow wow wow wow wow wow wooooooow super nice and stay happy and may God bless both of you forever❤❤
Oya godak wasanawanthayi akki sathutin inna oyawage hamadama
ෆීනික්ස් කිරිල්ලිය..she deserve this
Hamadama sathutin inna shala,oyata atthatama hari adarei
Lassanata jiwithe gatha karanna lebewa kiyala prarthana karanawa budu saranai dennatama 😍😍❤️❤️
You are so lucky akki❤❤
Happy marriage life Both Of You❤
Lassanai Shalani❤❤
මේ ඉතිං පෙර වාසනාව ...සල්ලි ගොඩාක් ලැබෙන්න...සල්ලි කාරයෙක් බදින්න...මේවා පෙර පිං...අපි ඕවා බල බල හූල්ලනවා නම් නෙවෙයි ...හීල්ලෙනවා....😃😃😃😃
Ay oyata mahansi wenna barida?
Target ekak thiyan wada karala diunu wenna..oyatath puluwan..Ethakota hillena ekak naa😊
@@IMusic23 ඒවට ටාගට් එක තිබුනට මදි ...පෙර වාසනාව තියෙන්නේ ඕනේ ...
අපේ ගිරිදේවි❤
ඒ සිංදුව මාර විදියට හිතට වදිනවා
Oya godak lassanai itirupayakwage suranganawiyakwage mata oyawabadagena ibinnahithenawa❤giridewishoot karanna oyamehe awa .asha superbacting .
athidaksha niliyak oya.oyage ragapamnam athiwishishtai manika❤oyawage janapriyatharuwak dakinna asai😊mage asama niliyaoya akke. I love you so much shala akkiyo❤❤
Shalani, glad to hear that your proposal was made in London.
So are you going to settle down in England? I live in North London. I watched your wedding videos and you were gorgeous. Also your pre shoot was amazing and you looked elegant in your yellow gown. Wishing you both a very happy and joyful life together ❤
Lassana ආදරයක් ❤ hamotama ladanna one me wagi adarayak😮😮😮🎉🎉❤❤❤❤❤
Harima kena labunama jeewithe lassani lassani shalo hamadama sathutin inna
සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤❤❤❤අදරෙයි ශලනි
අක්කිගේ වැඩ හරිම නීට්❤
අනේ හරිම ලස්සනයි ...yellow frock එක ❤❤❤❤❤
Very beautiful ❤️ ❤
All the best! ❤️
තෙරුවන් සරණයි
හැමදාම ආදරෙන්,සතුටින්
ජීවත්වෙන්න
දැක්කාමත් හරීම සතුටුයි
❤❤❤❤❤❤❤
Harima Lassanai ❤Hemadama sathutin inna lebewa...❤❤❤❤
Wooowwww හැමදාම සතුටින් ඉන්න ❤
ඔයලා දෙන්නම හැමදාම සතුට්න් ඉන්න
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාට🥰🥰💗
අනේ❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න
හැමදාම සතුටින් ඉන්න 🥺😍
මාරම ලස්සනයි අනේ..🥺❤️
හරිම ලස්සනයි අක්කේ.හැමදාම සතුටින් ඉන්න ❤❤❤😘😘
Adarey duwe shalani hemadama. ❤👍😍
ලස්සනයි ,හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤❤