ආන පාන 03 || Anna Pane @කන්දේමහගමයා

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 76

  • @udarabuddhika3365
    @udarabuddhika3365 3 роки тому +15

    කන්දේගම මහතාට දීර්ඝායු වේවා!!!කන්දේගම මහතාගේ මුලුතැන්ගෙයි විස්තරයක් ඉදිරිපත් කරන්න.විශේෂයෙන් ලිප ගැන ,එය සාදපු ආකාරය අලුත් විදියක් බව සිතේ.එය හැමෝටම වටිනවා.

  • @janakashamila1805
    @janakashamila1805 3 роки тому +14

    ඒ අතීතය මැකී යන්න නොදී අපි අතරම තියන ඔබතුමන්ලාට... ❤️🙏🏻🙏🏻🙏🏻

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 роки тому +5

    Ape Amma Apita Uyala deella Thiyanava.Harema Rasai Saha gunadayaka kamak....Kurakkan Piti Valin hadana Thalapa Ekka,.....Rosa kakulu bath Ekka...mage Amma Uyana kama harema Rasai.....Kandegama mahathaneni Obathumata deergayu Veva....Theruvan Saranai.....!!!!!!

  • @maxtecpowersolutions773
    @maxtecpowersolutions773 3 роки тому +3

    ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා. වස විස නැති අහරක් සොයන අපට ඔබ සෙවනක්. නිවැරදිව පොලොස් ඇඹුලක් හදන හැටි කිව හැකි නම් අනර්ඝයි.

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 роки тому +5

    අම්මෝ කටට කෙලත් ඉනුව.ඇත්තමයි ලංකාවෙ ඉද්දි මමත් මෙහෙම හදනව.හරිම රසයි.ස්තූතිය හදවතින්ම කන්දේ ගමයා වීඩියෝවට.🙏🙏🤝

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 3 роки тому +3

    Harima Rahai! Suwadakuth Hithe mawenawa! Poshana Gunayath Rasayath Dekama ekata katiunama harima watinawa! Obthumata Deergayu Labewa!

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 роки тому +3

    Oba thumata bohoma pin apawa.deanuwath kalata .theruwan saranai tawath .gamea.keamak.kiyala daanna .sthuthiewawa

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 роки тому +3

    තෙරුවන් සරණයි තිලක් මහතාණෙනි. දීර්ගායු වේවා!!! මියෙන දළුත් අපේම රසවත් ගුණවත් වෑන්ජනයක්. ඒ සම්බදයෙන් video ekak කරන්නේ නම් මැනවි.🙏

  • @maxtecpowersolutions773
    @maxtecpowersolutions773 3 роки тому +1

    ආන පාන 1 මුං මස් ඉතා රසවත්. ඔබ තුමන්ට පින්

  • @sandyachathu4174
    @sandyachathu4174 3 роки тому +7

    👍👍 ආසම කෑමක්

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 роки тому +5

    හරිම ආසාකරන අපේ ගමේ වැන්ජනයක් දකින කොටද කටට කෙල උනනවා.ගොඩක් ස්තුතියි එය නව පරපුර සදහා දැනුවත් කිරීමේ සම්බන්ධව එවනි අපේ පැරණි අභාවයට යන කෑම වර්ග කොපමණ තිබෙනවාද.එවනි අය සම්බන්ධව වී දැනුවත් කරනවා නම් ගොඩක් හොදයි නේද.ජය වේවා.

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 роки тому +3

    Godak watinawa sir

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому +2

    Great video thank you very much

  • @seethagunasekara4004
    @seethagunasekara4004 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 роки тому +5

    කට කහ නව කියලා සමහර අය.තම්බලා වතුර පෙරා උයන්නේ.බොහොම ස්තූතියි තෙරුන් සරණයි .

  • @samudraranawaka54
    @samudraranawaka54 3 роки тому +2

    Very nice kitchen

  • @anushaanusha5049
    @anushaanusha5049 3 роки тому +2

    As amazing. Kemak

  • @raniari6013
    @raniari6013 3 роки тому +3

    මම කූවෙටි මම ආසම කරන කැමක් අපි පොඩි කාලයේ ඕවා තමා කැවෙ මහත්තයා අපිට කැලැ මාලු හරි පුරැදුයි ඔබ තුමාට බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @rathnanayak251
    @rathnanayak251 3 роки тому +4

    මමත් අලකොල උයලා තියනවා,ඔය විදිහට එලලානම් තිබ්බේ නැ ,අපේ මහාගමයාට හොදට උයන්ත් පුඑවන් හොදයි නියම අපේ මහා එකාම තමා ආදරෙයි හදවතින්ම සර් දිර්ඝයු ලැබේවා තෙරැවන්සරණයි 🙏🙏🙏 ❤👼👼👼❤️

    • @samudraranawaka54
      @samudraranawaka54 3 роки тому

      We pick them the day before cooking to leave it to wilt slightly. Didn't hang them.

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 3 роки тому +3

    Laksaganan.rahathunwahansala. mihimatha pahalawawa

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 роки тому

    අපිට ඔය දෙවල් කියලා දෙනවා ට ගොඩක් ස්තුති🌸🌸🙏🙏

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 роки тому +14

    අපේ රටේ උන් තාම බලන්නේ රට කන වීඩියෝ පමනයි මෙවැනි දේවල් බලන්නේ නෑ කුණු ගොඩවල් පමනයි බලන්නේ

    • @gamageperera2183
      @gamageperera2183 3 роки тому +1

      අපේ මිනිස්සු කම්මැලී හුගක්, ඒ නිසාම පුරාජේරුව වැඩී, ඒ නිසාම මහන් තත්ත කමත් වැඩී, ඉතින් මහන්සි නොවී කවුරු හරි කටටම කන්න ඔබනකල් බලන් ඉන්නේ කටත් ඇරගෙන ඒකයි හෙනේ. ඊට පස්සේ පත බෑවෙනකල් අනුන්ගේ හමන්සිය හූරා කල කුනු කොල්ලෙට, ඒ මනුස්සයටම අර කියව ලොකු කම් සේරමත් පෙන්නල පත බැවෙන්න ගියාම හති දාගෙන ජීම් යන්නයි, ගජොගින් යන්නයි තමයි දන්නේ, ඒකත් අර බොරු පොෂ්එකනේ තියෙන්නේ ඒක ඇතුලේ, ඒවගේ අමන ජාතියක් හදන්න අමාරුයි ඉතින්, මේ මාධය කාරයොත් එක්ක, උනුත් ඒවමයි ඉතින් වපුරන්නේ, කම්මලිකමට සූරාකෑම නේ උනුත් කරන්නේ.

  • @gayanmadusanka9255
    @gayanmadusanka9255 3 роки тому

    Aiyoo kandegama mahattaya karana wede hoda unata me gon pat dana eun dagena karana wede watinakamakut nati karagannawa

  • @uar.sanjeewa6362
    @uar.sanjeewa6362 3 роки тому +2

    ස්තුති
    කොල වර්ගය හරිටටම තොර ගන්න අමාරුයි පැහැදිලි කරන්න

  • @thanujasenarathna537
    @thanujasenarathna537 3 роки тому +1

    අදත් හැදුවා. හරිම රසයි.

    • @kaindika7349
      @kaindika7349 2 роки тому

      මොනාද ඒ අල කොළ..

  • @dammikamalani9281
    @dammikamalani9281 3 роки тому +1

    harima Rasa eti neda teruwansara.nay oba tumanlata

  • @poojithudayanga8812
    @poojithudayanga8812 2 роки тому

    Ala kola habarala kohomada aduraganne

  • @indranisenaratne4872
    @indranisenaratne4872 2 роки тому

    කොලය ගැටගහල අව්වට දානව තව්මරනව කියල කියනව.👍💐❤️

  • @anuralatha
    @anuralatha 3 роки тому +5

    Kelath inuwa!

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 3 роки тому +4

    ස්තුතියි තෙරැවන්සරණයි

  • @roxzara5451
    @roxzara5451 3 роки тому +4

    මහත්මයා අව සහ පුර පිලිබදව විස්තරයක් කරන්න.

  • @supunsada5109
    @supunsada5109 2 роки тому

    කන්දෙගම සර්, මම දැන් අලකොල ඇඹුල හදන්නෙ ඔබතුමා කියාදුන් ආකාරයට. 🌞💐💐💐💐🌝

  • @SenaWicks
    @SenaWicks 3 роки тому +2

    මෙහි ඇති ගුණ මොනවාද?

  • @nandamariamichael2966
    @nandamariamichael2966 3 роки тому +1

    Api. Uyanne. Aladalu. Kaththa. Nokara. Geeta. Ghla. Podiwenne. Nee

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 3 роки тому +2

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa

  • @Himi-Diri
    @Himi-Diri 10 місяців тому +1

    මහත්මයාණනි..කන්දෙගම මහතාගෙ වැඩසටහනකට සම්බන්ද වෙන්න පුලුවං ක්‍රමයක් කියන්න පුලුවංද

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 2 роки тому

    I was in need of knowing how to cook alakolamaluwa now its ok

  • @lailawm6004
    @lailawm6004 3 роки тому +2

    mama ennay Dubai wala apay ratay gaming kama amathaka karanna mamath kiyala thiyanawa me wedihata nawaei mama uyannay wathura pahanna thiyala akat gorkha podi kohha lunu dalalakola hodata hadi ganawa eta passay talata sudulunu aba meriss karanka dala salakala tika danawa

  • @Binari1996
    @Binari1996 2 роки тому +1

    අපේ කුබුරේ..මහා ඇල නියරේ කලු අලකොල හිටවලා තීනෝ..සතියකට එකවරක්,දෙවරක් වගේ කෑමට ගන්නෝ..
    සුදු අලකොලවලට වඩා කලු අලකොල රසයි..

  • @kavindulashan2401
    @kavindulashan2401 2 роки тому

    Aththata meke ala kola kiyanne mona ala koleda ganne.denagenima pinisa.danna kenek innawanm kiyanna.habala ala kolada

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 роки тому

    ස්තුතුයි

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 роки тому

    මහත්මයා, කොළ තව් මැරෙන්න දින කීයක් තැබිය යුතුද?

  • @chathumadu9635
    @chathumadu9635 3 роки тому +3

    ♥️♥️♥️

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 роки тому

    මහත්මයා , අල කොලේ හරියට ම හදුනා ගන්නේ කොහොමද?

  • @lasithaindunil4598
    @lasithaindunil4598 2 роки тому

    අල කොළ කියන්නේ මොන ගහටද?(හබරල දලුද?)

  • @success5764
    @success5764 3 роки тому +2

    ඔය මොන කොලද? කොහිල කොළ ද?

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 3 роки тому

      අලකොළ vedio එකේ කියනවා සමහර විට කන් ඇහෙන්නේ නැති ආබාධ ඇති

  • @ශ්රිධාරි-ණ4ර
    @ශ්රිධාරි-ණ4ර 2 роки тому

    🙏🙏🙏

  • @chris1114
    @chris1114 3 роки тому +1

    ❤❤❤❤❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +2

    මම කොළඹ අලකොලගැන දැනන් හිටියෙ නැහ මගේ යාලුවෙක් තමයි මට අලකොළ මාලුව ගැන කියල දුන්නෙ මමත් දෙතුන් ගමනක්ම හැදුවා අම්මෝ පුදුම රහයි

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 роки тому +1

    තවත් ක්‍රමයක්,කො‌ලය කඩපු ගමන්ම ගැටයක් ගහනව, ඉන් පස්සෙ අව්වෙ වේලනව.තෙත යන්න.උයන
    විටදි හැඳි ගාන්නෙ නෑ.ගැටේ ලිහුනො‌ත් කට කසනවලු.

    • @indirabulathsinghala3152
      @indirabulathsinghala3152 3 роки тому

      මෙහෙම ලීවට කන්දෙගම මහත්මයා වැරැද්දක් නො‌සිතාවියි සිතනවා.ස්තුතියි.

  • @anuranishantha1064
    @anuranishantha1064 2 роки тому

    හදපු විදිය වැරදියි.ඔක රහට හදන්නේ ඔහොම නෙමේ

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 роки тому +5

    ගෑවුණු ගෑවුණු තැන කන්න පුළුවන් 😀🌹

    • @roxzara5451
      @roxzara5451 3 роки тому +1

      නංගී හැම වෙලකම තියන වැඩි උස යන්නෙ නැති අල කොලද.අපි කාල නැහැ.හදල කන්න බයයි.මොනවද කියල දන්නෙ නැති නිසා.ඒ අල වල පින්තූරයක් දාන්න පුලුවන්ද? බොහොම ස්තුතියි.

    • @chandraweerasinghe9089
      @chandraweerasinghe9089 3 роки тому +1

      @@roxzara5451 මේවා පොලේ තියෙනවා. රු.60-75 පමණවේ. කොලබින් පිට ගමන් යනවිට කඩවල විකිනීමට තියෙනවා. හෝමාගම හා දෙල්කද පොලේ බලන්න.

    • @dyanidyani4550
      @dyanidyani4550 3 роки тому

      සමහරැ කියනවා දන්ඩ රතුපාට හබරලයි කෑමට ගන්නෙ කියලා. මේවල දඩු සුදුයි නේද?
      චන්දා නංගි දන්නවා නම් කියන්නකෝ රතු වර්ගයත් කෑමට ගන්නවා ද කියලා.
      නිවනම නාතයි නිවනම වෙත්වා !!!

    • @chandraweerasinghe9089
      @chandraweerasinghe9089 3 роки тому +1

      වෙල් වල මෙම වර්ග දෙකම තියෙනවා. මම නම් දෙවගයම උයනවා. කොලය දිගනොහැරුණු දල්ල ගන්න. ඊයේ මම පුවක්පිට්ය පාර අයිනේ කඩයකින් මිටියක් ගත්තා. කොළ පැහැති එකක්.අද දවල්ට උයනවා. අද වන විට දඩු හොදින් මැලවී තියෙනවා. මේවා අපි කුඩා කල සිටම කලා පුරුදු අපේම දේවල්. මම අදටත් දානයක් තියෙන විට උයනවාමයි.බත් ඉදිආප්ප වලට වගේම පාන් කන්නත් පුළුවන්. දහම් වැඩ සටහන් වල commnts මම දකිනවා. ඔබ‍ට තෙරුවන් සරණින් නිවණම වෙත්වා.!!!

    • @chandraweerasinghe9089
      @chandraweerasinghe9089 3 роки тому

      @@dyanidyani4550 පිළිතුර බලන්න. ඔබ ඉන්නේ පිටරද? නිසල අරණට ඇවිත් තිබෙනවද? තෙරුවන් සරණයි 🙏

  • @wayaletmangalika3534
    @wayaletmangalika3534 2 роки тому

    o

  • @chinthaka3239
    @chinthaka3239 3 роки тому +2

    තිලක් මහත්තයා .අතුරුආන්තරා වකින් තොරව ගංජා පැළයක් හදාගන්න නැකතක් කියලා දෙන්න!

  • @kravidusansarga670
    @kravidusansarga670 3 роки тому +1

    තිලකයා හොද තලපතෙක්

  • @kravidusansarga670
    @kravidusansarga670 3 роки тому +1

    මේ ඉන්නේ තිලකයාගේ මල්ලි වගේ

    • @ravigamage7578
      @ravigamage7578 3 роки тому +1

      Meeharak ta mewa terenne. Paan piti kaapiyaw