Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්වාභාවික ප්‍රතිකාර ගේන එනවාට බෙහෙවින් ස්තූතියි .... ලංකාවේ දේශගුණය එක්ක අත පය ඉක්කමනට අව පැහැ වීම අව්වට පිච්චීම ගැටලුවක්..... ඒකටත් ස්වාභාවික සත්කාර ගැන දැනුවත් කරනවා නම් ගොඩක් වටිනවා ....
Ala ,komarika,කහ ,කොහොඹ kola,aththora.brand කරලා ice kiub හදලා හොඳයි 😊😊
ඔක්කොමත් හරි ලංකාව ඇතුලේ original මී පැණි හොයන්න ගිහින් ඒ වගේ ගණන් ආපුවම නිකම්ම මූණ සුදු වෙනවා😂❤
👍👍
Atta adee.....😂😂
. .
සුදු නෙවේ සුදු මැලි වෙන්නේ 😂😂😂😂😂
Oyata kiyatada mipani ona man gawa thiyanawa oraginel pani aduwata den nam mata nikan unath denna puluwan eth ema karama agayak naha
ඉතා හොද කරුණු ටිකක් කියලා දුන්නාට ස්තුතියි
යෝගට් එහෙම හොඳයි kala ඉතුරු ටික muune gaanawa.dawasa ganema wage.නිරෝගී hamak ඇත්තටම shuwer.
හැම එකටම මී පැණි .කොහෙද තියෙන්නෙ මී පැණි.මේ පැත්තෙ නම් කොහෙවත් නෑ.ඔක්කොම තියෙන්නෙ සීනි උනු කරපුවා.
කැරට්, බීට්, පලතුරු යුෂ හැමදාම බොන්න. හැම එකටම මී පැණි ඕන නෑ. බෙලිමල් බිවුවත් සුදු වෙනවා
Lllrtd@@nimalles2228
කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනෑද
මේවයින් කිසිම රිසල්ට් එකක් ලැබෙන්නෙ නෑ මාත් කාලයක් ගොඩක් දේවල් අත්හදා බැලුවා
Sure da dear?
Tika kalayak karanna one.
බොරුකතා
Math ganawa ganawa oya kiyana natural ewa eth itin penna trn result nam na eth adatath mn ewa krnw😢
Poshadai ahara gannawanan hama lassana wenawa
aththatama ahema vanavada
අගනා වීඩියෝ එකක් ❤❤ ස්තූතියි ඔයාට .❤❤
ස්තුතියි 🙏🏻❤
මේවා බොරු ලංකාවේ අපේ හමට මේ වගේ දේවල් හරි යන්නෑ බිලිචිං හොද නෑ තමා ඒත් මේ ක්‍රම හරි යන්නෙත් නෑ බොරුවට මේවා බලාලා ඩේට කපා ගන්න එපා😢😊
Danna deyak kiyanna.... Karala balanna
@@Maddusss hoda brand ekaka products range ekak use karanna.(garnier,neoutrogena,cetephil,nivea,kojic...),hoda brand ekaka vit c,glutatione use karanna(nows eka hodai anith wikunanna tyna ewta wada),hodata wathura bonna,sathiyakata parak anwiwaren scrub ekak karanna,nithara pimples ena acne prone skin ekak tyenam humale allanna.mathaka athuwa hoda brand use karanna neththan wedakna.man use karanne garnier eke hema product ekakatama wage result thiyenawa.
Mewa gewa kiyala ehema hoda prathipalayak ganna amarui.hebei skin eka soft wenawa smooth wenawa ewanam wei.hebei fair wenne. Itwada hodai oya oya salliwala hodata kana eka.sun tan remove wenne mewain .upathimma kalu keneknam me video eke thiyena ewa kara kiyala prathipalayak ganna ba..hebei kondetanam aniwaren natural dewalma use karanna.🙂man karala balala tye aththatama kondeta witharai natural treatments set wenne.
@@SathsaraniGuruge-kw2er aththatama ou❤️
කරලා බලමු
බොහොම ස්තූතියි ඔබට🙏🏻🙏🏻🙏🏻❤️
මේ කියන අවුසද වර්ග ඉස්සරත් තිබුනනෙ. අපෙ අම්මල අපිව නාවල කරල ගත්ත එකේ පොඩි කාලෙ ඉදම්ම මෙ සත්කාර ටිකත් අපිට කලානම් හරිනෙ.එහෙනම් ඉතිං අද මේ ගිනි මද්දහනෙ බෙහෙත් බඩු කටවල ඇවිදින්න නැනෙ. පුක කැඩෙච්ච කඩියා වගෙ දුවන්න ඔනෙ නැනෙ. 😮 😢 ඇයි අම්මෙ එහෙම නොකලෙ 😫😫
Ammata baninna epa. E kale mei wage Internet thibbada owa danaganna. Anika athapaya nakada hadapu ekama hoda nadda?
Thanks❤hariyai kiyala hithanava🎉
Aththatama prathipala thiyenawa ...iwaseemen bala sitiya yuthui....
ජයවේවා ❤🇱🇰
Manjistha nm super 👌
Excellent
බොහොම ස්තුති🎉🎉🎉🎉🎉🎉
Thanks 🎉
As yata kalu weem adu wenwada
Thank you soo much...❤🎉
අල වලට උනු වතුරද දාන්නෙ
Thanks
Nice
Godk sthuthi 🙏🙏🙏🙏❤️
After using orange peel 7 month ago I became more fair. It's true.
Really..how did you use it?
Kohomada orange peel pawichchi kale
Mewa 1ka saryak krath athida? Ara ala eka wage?
දරුවන්ට කමක් නැද්ද
ලංකාවෙනම් හොද මී පැණි කලු නික හොයනවා වගෙ නෙ. වැඩි පුරම තියෙන්නෙ සීනි කලවම් කරපු දේවල්. මට සීනි කැට අහු වෙලත් තියෙනව ගෙනපු මී පැණි බෝතලෙ.
Rathuala gawe ekaparai mage mune aluham damma
Thank you ❤ very interesting video
Hama. ekatama. Mi. Pani oneda ? 😮😮
අල මිශ්‍රණය හදල කොච්චර දවස් තියා ගන්න පුලුවන්ද ?
Shithakaranaye sathiyak wage thiya ganna puluwan dehi bindu tikak dala
ස්තුති
Thank ❤❤❤
Oya vedio karana okma kelloo upathinma lassani boru kiyanawa arawa gawa mawa gawa akn sudu una kiyala awa boru ayala kohomth lassani
අර්තපල් ආලේපනය හදල දවස් කීයක් තියන්න පුලුවන්ද
hodai hidai
Mewlin result enne na mn smnyen sudu kenek . Thw pata wadi krgnna e kale owa kra 😅 mukuth wensk wenne na hama nam nirogi wenw eth sudu wimk wenne nah
😂Aththa,ayyo me minissu hodatama rewatila.thawa eka eka prashnath ahanawa dawask gewma athida,daruwontath gaannada,kochcara kal gaanna onada kiyla 😂
Result ne
Hmmm
thanks ...thawa essarahatath me vidiye awa danna...
Mune gala wana karaganne nathiwa kanawa
Ekawath balamu❤
Mipeni nethuwa hodaida
🙏🙏🙏
Pack 7 ma pavichi karanda onadha
Soon msg
Ayiya logo ek tawa tikk creative krnnko...ethkoth thawath lassnyi
👍💙💙
මේව මමත් කාලයක් පාවිච්චි කලා රිසල්ට් ලැබෙන්නෙ නෑ
ලස්සන වෙන්න ආස අය mg එකක් දාන්න❤
Mn
Onna damma.
Mamath kemethi
අනේ මුන්ට මාර උනන්දුවක්නේ තියෙන්නේ සුදු වෙන්න😂😂
පෙර පසු කියල දාපු ෆොටෝ නම් බොරුවක් ..
❤🥰👌👍👍👍👍👍👍
Mewa boru ahuwennepa..hemoma lassanai kauruth ketha nee...awenika lassanak api hemotama thiyanawa...danathmakawa hithanna.oni.api..eetapasse.hithath lassana wenawa nikanma.. eetapasse.bahira penuma ibema lassana wenawa...
Kohmath oya vedio Danna lassanma kelloo
Ayala oya mokuthma gala nawa lassana una
Samaharu hariyta moonawath pennannee...anee wikara Dewal...man nam swabawika Dewal walata kemathyi... result thiyana ewa tynw...e kondeta nam man edaru thel ganawa.ewa nisa mge konde wewuna hemeeta hemeeta
❤
🤟🤟
You
මෙ ඔක්කොම ගාන්න ඕනිද
මෙයාල.සල්ලි.හම්බකරන්න .එක.එක.දාට.එක.එක.විිඩියො.දානව.බෙහෙත්.බඩු.කඩවල.බෙතේ.බඩු.ඉවරයි.අපේ.ඩේට .කපාගෙන.අපිත්.බලනව.මේ.බොරැ.දේවල්...උපතින්.ගෙනාව.පාට.වෙනස්.කරන්න.නම්.අර.නලු.නිලියො..වගේ.දහස්.ගනන්.වියදම්.කරල.ඉන්ජෙක්ෂන්.ගැහඅවොත්.නම්.සුදු.වෙයි..අසන්නෝ.අසත්වා...
api kata aragana balanava😝🤪😜
❤🥰
වැඩක් ම නැහැ පාට වෙන්නෙ නැහැ
මේව ඇත්තටම රිසල්ට් නෑ
සමහර packs වලින් හොද ප්‍රතිඵල තියෙනවා. එක දිගට ගාන්න ඕනේ. ඊට පස්සේ පරිස්සන් කරගන්නත් ඕනේ.
Wrinkle wlt mn krnw me dewl et ewa wadi una vitarai
Ova.okkoma.boru.kala.naste.karaganna.apa.boru.keyals
Thank you 👍
akkka kadala piti onamada
Thank you ❤
❤❤
Thanks you
Apoooo...maga..muna.kawa...ma ..ganeeeeee
Artapl..කහට ....muna...ynna..na...ධනව..muna😂😂😂😂😂
👌👌👌♥️
❤❤❤❤❤
❤️
❤❤❤❤
❤❤❤❤❤❤❤
ස්වාභාවික ප්‍රතිකාර ගේන එනවාට බෙහෙවින් ස්තූතියි .... ලංකාවේ දේශගුණය එක්ක අත පය ඉක්කමනට අව පැහැ වීම අව්වට පිච්චීම ගැටලුවක්..... ඒකටත් ස්වාභාවික සත්කාර ගැන දැනුවත් කරනවා නම් ගොඩක් වටිනවා ....
Ala ,komarika,කහ ,කොහොඹ kola,aththora.brand කරලා ice kiub හදලා හොඳයි 😊😊
ඔක්කොමත් හරි ලංකාව ඇතුලේ original මී පැණි හොයන්න ගිහින් ඒ වගේ ගණන් ආපුවම නිකම්ම මූණ සුදු වෙනවා😂❤
👍👍
Atta adee.....😂😂
. .
සුදු නෙවේ සුදු මැලි වෙන්නේ 😂😂😂😂😂
Oyata kiyatada mipani ona man gawa thiyanawa oraginel pani aduwata den nam mata nikan unath denna puluwan eth ema karama agayak naha
ඉතා හොද කරුණු ටිකක් කියලා දුන්නාට ස්තුතියි
යෝගට් එහෙම හොඳයි kala ඉතුරු ටික muune gaanawa.dawasa ganema wage.නිරෝගී hamak ඇත්තටම shuwer.
හැම එකටම මී පැණි .කොහෙද තියෙන්නෙ මී පැණි.මේ පැත්තෙ නම් කොහෙවත් නෑ.ඔක්කොම තියෙන්නෙ සීනි උනු කරපුවා.
කැරට්, බීට්, පලතුරු යුෂ හැමදාම බොන්න. හැම එකටම මී පැණි ඕන නෑ. බෙලිමල් බිවුවත් සුදු වෙනවා
Lllrtd@@nimalles2228
කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනෑද
මේවයින් කිසිම රිසල්ට් එකක් ලැබෙන්නෙ නෑ මාත් කාලයක් ගොඩක් දේවල් අත්හදා බැලුවා
Sure da dear?
Tika kalayak karanna one.
බොරුකතා
Math ganawa ganawa oya kiyana natural ewa eth itin penna trn result nam na eth adatath mn ewa krnw😢
Poshadai ahara gannawanan hama lassana wenawa
aththatama ahema vanavada
අගනා වීඩියෝ එකක් ❤❤ ස්තූතියි ඔයාට .❤❤
ස්තුතියි 🙏🏻❤
මේවා බොරු ලංකාවේ අපේ හමට මේ වගේ දේවල් හරි යන්නෑ බිලිචිං හොද නෑ තමා ඒත් මේ ක්‍රම හරි යන්නෙත් නෑ බොරුවට මේවා බලාලා ඩේට කපා ගන්න එපා😢😊
Danna deyak kiyanna.... Karala balanna
@@Maddusss hoda brand ekaka products range ekak use karanna.(garnier,neoutrogena,cetephil,nivea,kojic...),hoda brand ekaka vit c,glutatione use karanna(nows eka hodai anith wikunanna tyna ewta wada),hodata wathura bonna,sathiyakata parak anwiwaren scrub ekak karanna,nithara pimples ena acne prone skin ekak tyenam humale allanna.mathaka athuwa hoda brand use karanna neththan wedakna.man use karanne garnier eke hema product ekakatama wage result thiyenawa.
Mewa gewa kiyala ehema hoda prathipalayak ganna amarui.hebei skin eka soft wenawa smooth wenawa ewanam wei.hebei fair wenne. Itwada hodai oya oya salliwala hodata kana eka.sun tan remove wenne mewain .upathimma kalu keneknam me video eke thiyena ewa kara kiyala prathipalayak ganna ba..hebei kondetanam aniwaren natural dewalma use karanna.🙂man karala balala tye aththatama kondeta witharai natural treatments set wenne.
@@SathsaraniGuruge-kw2er aththatama ou❤️
කරලා බලමු
බොහොම ස්තූතියි ඔබට🙏🏻🙏🏻🙏🏻❤️
මේ කියන අවුසද වර්ග ඉස්සරත් තිබුනනෙ. අපෙ අම්මල අපිව නාවල කරල ගත්ත එකේ පොඩි කාලෙ ඉදම්ම මෙ සත්කාර ටිකත් අපිට කලානම් හරිනෙ.
එහෙනම් ඉතිං අද මේ ගිනි මද්දහනෙ බෙහෙත් බඩු කටවල ඇවිදින්න නැනෙ. පුක කැඩෙච්ච කඩියා වගෙ දුවන්න ඔනෙ නැනෙ. 😮 😢 ඇයි අම්මෙ එහෙම නොකලෙ 😫😫