Vije unkal mata letter ehemath ewa thibuna. MA ewele school yanawa. Maruna kiwama math kolawagayayak Kota kawa marenna. Eth marune naha enaluwata ma godak adarei. Edain pasu Vije ara wena naluwek lankawe naha matanam. Family ekatath adarei. Madam chandrikatath pen pal letters yauwa eyata uththara awa.
The son is not a patch on the farther. Vijay is good looking. Most of Vijays movies I've seen. I like the most is Thushara, Ganga,, dahakin ekek. And many more.
Mama harema.adara kapu naLuwaka A waga nihata mane.manussa ka.ma hadunaNa kauruwaha tamaL .kawa na oba ga piuaga gare pawatuma atae setami. Ada hiteuanama L.k.watakire eteranawa ANURADA PURA
What do you mean by your statement , ofcourse this is a new generation they need a comfortable life Mr. Vijaya Kumaratunga was very rich in good qualities ( good heart, was with poor, never robbed, but what he earned from films he distributed among the needy after that only he thought of the family secondary) Badaranayaka's were richest family so why not Vimukthi have a comfortable life what is the problem???? subscribers Our Sinhala people are jealous, throat cutters that is why sinhalese cannot see another living a good life
විජය කුමාරතුංග මට නම් ටිකයි ඒත් ඔහු තමා අදටත් සින්මාවේ කඩවසම්ම නලුවා.විමුක්ති ඒ අහලකින්වත් තියන්න බෑ
ගොඩක් ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
Medasskumtd.hcitrpiy.
@@andaherayaofficial ස්තුති නෙවෙයි අඩපං
චන්ද්‍රිකාගෙ හැටි දන්නවානේ ,අනිවාර්යයෙන්ම ඌ වෙන එකෙක්ගෙ වෙන්න ඇති,,විජය උප්පැන්න දුන්නාට
@@piyalchandrasiri848 😅😂 kalakanni...anunge dewal hoyana kalakanni
ව්ජය කුමාර තුංග මහතා කොතරම් ලස්සනයි ද ව්ජය කුමාර තුංග මහතා ගේ ගැම් කම ලෙන්ගතු කම සාමාන්‍ය ව්දියට දුප්පත් අහිංසක ජනතාව ගැන මානව හිත වාදියෙක් කිවොත් නිවැරැදියි හොඳ ආදර්ශමත් ගුණ දර්ම අතින් සුන්දර ම්නිසෙක් අවංකවම ව්ජය කුමාර තුංග මහතාට නිවන් සුව ලැබේවා හදවතින්ම ප්‍ර්‍රතනා කරම්❤
විජය වගේ ලස්සන නළුවෙක් හින්දි සිනමාවෙවත් මම දැකල නැහැ, විජයට වගේම පුතාටත් අපි ආදරෙයි, තාත්තගෙ මුහුණුවර තියෙනවා,
ලංකාවට ඇවිල්ලා ජඩ දේශපාලනය කරන්නැතුව එංගලන්තයේ සත්තුන්ට සර්පයින් ට වෙදකම් කරන එක විශාල නම්බුවක් හා සතුටක් ඒ ගැන මා හොඳාකාරව දන්නවා. ඔබගේ අනාගතයට සුභ පැතුම්
I lost contacts with vimukthi after i left nuwaraeliya ..he is a kindhearted animal lover .good luck and all the best vimukthi 🙏 ❤
Thank you so much kumari for your loving comment
මොනවා උනත් ලස්සන හිනාවක් කොල්ලාගෙ මූණේ තියෙනවා ❤️
ඒකනේ ඔයා හරි ❤️
සතුටුයි මෙහෙමවත් දැක ගන්න ලැබීම ගැන. බුදුසරණයි
Pouta.ammai.tatta.wagamai.bubu.saranibawi.rakawaranai.✈🐕🦺🐩🐺🦊🐈🦄🐎🐴🐅🐆🐯🦁
තුෂාරා ලස්සනයි විමුක්‌තිගේ ඇස්දෙක පමණයිවිජේගේ වගේ තියෙන්නේ විජය කුමාරතුංගට සම කරන්න කිසිම කෙනෙක් මේ ලෝකයේවත් නැත
අනිවාරයෙන්ම
ගොඩක් ස්තූතියි යාලුවේ ඔයාගේ අදහස් වලට
My favourite actor ❤ Golden human Vijay Kumaranathunga.
I like his all of movies.
Thank you so much for your loving comment
You most welcome 🙏 ☺ 😊
මේයානම් විජෙගේ ලගින්වත් තියන්න බැ අපි විජය අයියාට එදත් ආදරේයි අදත් ආදරේයි
Yako vijege lagin nathuwa ube laginda thiyanna pulwan me vijege Le ea uthum Le mam hamadamath methuma ekkai
විජය ගේ පැත්තකින් වත් තියන්න බැ විජය ගේ ලස්සන අහිංසක කම
තාත්තගෙ ගීත නම් බෙස්ට් නම්බ 1හොදේ.සුපිරි ගැම්මක්.දෙව් පිහිටයි.
ස්තූතියි ❤️🌹
All the best Vimukthi. Live your life. Help SL from a distance 🙏😘
Thanks yasmin 🌹
අමිතාබ් බච්චන් කිව්ව අපේ වි ජය කුමාරතුංග මහතාගේ රූපය එයා ට වැඩිය ලස්සනයි කියලා වි ජය කුමාරතුංග මහතා ගෙ පුතා බව ඇත්ත නමුත් එ රූපය දුවට වත් පුතාට වත් පිහිටලා නැහැ වි ජය කුමාරතුංග මහතාගේ රූපය මෙලොව දේවිය න් වහන්සේ විසින් දෙන ලද පරිත්‍යාග යක් මුළු ලෝකයම ආදරය කල චරිතයක් කොහොමත් උනත් එ වගේම නෙමෙයි ටිකක් තියනව බුදු සරණයි චන්ද්‍රිකා මැතිනිය ට සහ සිය පවුලටම
👍❤️
ගොඩක් ස්තූතියි 😍😍😍😍
මම කමතිම බබරු අවිත් ඒක අතිවිසිස්ටයි.දර්මසේන පතිරාජගේ නිර්මානාත්මක හකියාව සහ විජයගේ දක්ස රන්ගනය.විජයට නිවන් සුව අත්වේවා.
අම්මා, තාත්තා වගේ වෙන්නේ නැතිව.... වෙන කවුරු වගේ වෙන්නද? ❤❤❤❤
❤️😍😉
Hi
අපිනමි විජයට වගේම ඒ පුතාටත් කැමතියි....තාත්තාගේ මූනමයි පිහිටලා තියෙන්නේ...
විජෙ කුමාරතුංග වගේ නෙවෙයි ලමයි නමි ජිවිතේ කියන්නේ මටම නමි ලස්සනම නලුවා හිත හොද කෙනෙක් එතුමා
❤️
Ayubowewa....good luck BabyBoy....We Love You Guys Immensely Bless as always ....
Namo Buddhaya👍😘💞☸️💞☸️💞👌✌🙏🙏🙏🙏
all the best happy life for both . god bless
,ව්ජයකුමාර තූංගෙ මම කැමති ව්ත්‍ර පටය මිදූම් සිහින♥️🌸🌻🌸
Hi
😂 විමුක්ති විජය කුමාරණතුංගගේ අහලකින්වත් තියයන්න බෑ අඬහැරය 😢
Budusaranyi
බුදුසරණයි යාලු ඔයාටත්
Api hamadama vijeta❤❤❤❤
ඇයි අනේ බොරු කියන්නේ තාත්තාගේ ඇස් දෙකකට විතරයි තියෙන්නේ අපේ සිහින කුමාරයා විජය
එහෙමද 🥺
හදවතේ නළුවා විජය කුමාරතුංග මහත්තයා
විජය කුමාරතුංග කියන්නේ භාවනාවක් අපේ කාලයේ ඇත.මේ දරුවා අම්මා වගේ මම හිතන්නේ නැවත් උපදින්නට හේතු වාසනා වේවා
අනිවාර්යයෙන්ම යාලු
එතුමාගේ පුතනුවන් විය හැකියි නමුත් එතුමාට සමකල නොහැකි
මිනිසුන්ට වඩා සතුන්ට ආදරය කරන්න ..ඒ සතුට මැරෙන තුරාවට සදාතනිකයි මල්ලි
Ethumage siyaluma chitrapati alata kamathi. Ithama kamathae.👍🙏❤.
හරි ඉතින් විජයගේ පුතා ජීවන් වගෙ වෙන්න බැහැනේ , ඒත් පිට රටක හැදුන කෙනෙකුට ,වෙනරටක පරවැසිභාවය තියෙන කෙනෙකුට ආයෙ මේරට භාර දෙන්න හිතන්නවත් එපා. දුප්පත් එකෙක් නම් හොඳයි මේරටේ දෙවේලක් කාල ඉන්න පවුලක දුක දන්න එකෙකුට දීපියවි පොත්ත පාට වුනා කියල රට කරන්න බෑ ඕනෙනම් තාත්තගෙ නළු කම කරපු දෙන් හැබැයි බේරුනේ දෙනවක ආච්චි විතරයිලු ඒත් වයස හන්ද කියලයි රට්ටු කියන්නෙ
හ්ම්ම්ම් 🇱🇰🙏
Ubada kalakanniya Pana alluve thoge Kate gedima dapan
විජයගෙ පුතා ජීවන් වගේ වෙන්න නම් පුලුවන් 😊 මොකද ජීවන්ගෙයි, විමුක්තිගෙයි දෙන්නගෙම පිය පාර්ශවයේ සීයා සහ ආච්චි පොදුයි නෙ. (සීයා බෙන්ජමින් කුමාරතුංග සහ ආච්චි බියට්‍රිස් කුමාරතුංග)
අපෝ විජය තරම් ලස්සන නැහැ. නමුත් එයාගෙ රුව වෙනස්.
ගොඩක් ස්තූතියි 😍😍😍😍
He is a kind person
ව්ජේගේ..වගේ..පුදුම..ලස්සන..හිනාවෙන්....පිරි..ඉතිරි..ගිහින්..දිර්ඝයුස වේවා ..වාසනාව න්ත..අනාගතයක්..වේවා ..පතම්..
ස්තූතියි වසන්ති ❤️🙏
@@andaherayaofficial tnx
No 17pilm obatai priye adare❤
Thusara harima lassanai vjekumara naluwata niwan suwaya labewa
මිහිදුම් සිහින 1 කොටස
විජය කොතරම් handsome ද.පුතා එහෙම නැ.
දේශපාලනයට ගේන්න කරන උප්පරවැට්ටි,- විජයගෙ මයිල් ගහක් තරම් වටිනවද මේ පුතා ??
@@jayaweera9360meya desapalanayata enne naha kata thubana paliyata dodawanna epa
විජය කුමාරතුංග කලාකරුවට සමාන කරන්න බැ නේද
එහෙම තමා හැමෝටම අම්මගෙ තාත්තාගේ හැකියාවන් පිහිටන්නෑ.විජය මහත්තයගෙ ඇස් දෙක නම් පිහිටල තියනවා
ඔව් යාලු ඒකනම් ඇත්ත
ane sathutui
Hmm 😉
vijaya kumaranthunga mahathata samakaranna lawuruwath na. Putha ahlakin wath thiyanna ba. Api vijayata ❤.😢
Thushara filmeka 21 wathawak narabuwa lassanai
❤❤❤❤❤❤
අපෝ මේයා කියන බෝරු ව්ජේගේ අහලකින්වත් තියන්න බැ හලෝ අම්මා වාගේද නැතිනම් තත්තා පැටලිලාද
ගොඩක් ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා
පොට්ට එකෙක් ට නම් තාත්තා පැටලිලල ඇති
No 17 man Asama film eka wijayage
විජේ.ගේ.සංගීතා.පිලිමි.ඵකට.මම.කැමතියි
මමනමි ආසයි ලංකාවට එනවනමි දේශපාලන ය කරනවනමි විජය කුමාරතුංග මහතාගේ සියලුම චිත්‍රපටවලට කැමති හැම එකම ලස්සන
පිස්සුද විජය කමර තුන්ගගෙ අහල කින් තියන්න බෙහ ඔය හිවල මොන තරම් ලස්සන the එ මනුස්ස්‍ය ...devi කෙනෙක් වගෙ
අනිවාර්යයෙන්ම යාලු
@@andaherayaofficialYako uthum minisunta apahasa karanna epa ethuma me rata kawe na kanna enneth na pako thopi nam Thuk witharak
@@ChannaSiriwardana-d4n kawda apahasa kare video eka hariyata balala comment danna ❤️
Vijayata tiyana tana adatah kisima kenek gatte na... vijayage as 2i katai vimuktita tiyanaaa..vijayage hama fillm ekaktama kamati, lassanai..palamuwemma man baluwe..Tusaraa fillm eka.ammo lassana
🌹🌹🌹
Vije unkal mata letter ehemath ewa thibuna. MA ewele school yanawa. Maruna kiwama math kolawagayayak Kota kawa marenna. Eth marune naha enaluwata ma godak adarei. Edain pasu Vije ara wena naluwek lankawe naha matanam. Family ekatath adarei. Madam chandrikatath pen pal letters yauwa eyata uththara awa.
විජයගේ මුල් කාලයේ වගේ....
ලස්සන වාසනාවන්ත හිනාවක්💙❤️💛😀😍 තියෙන්නේ කොල්ලගෙ
හ්ම්ම් ඒක නම් ඇත්ත ❤️❤️❤️
Babun ha punchi manikh😮
Wemukthi lassana ne .viyaya tharam
එයා ටිකක් අම්මා වගේ 💪🌹
මිහිදුම් සිහිනපලවෙිනි කොටස
The son is not a patch on the farther. Vijay is good looking.
Most of Vijays movies I've seen. I like the most is Thushara, Ganga,, dahakin ekek. And many more.
😒🌹
Thshara(තුෂාරා)
Thushara. Konde. Wawanam. Thatha. Wage. Budu. Sarani. 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐈🐈🐈🐈🐈🐃🐅🐅🐅🐬🐦🐦🐦🐦🐦🐦🐘🐘🐘🐘🐘🐘🐘🦚🦚🦚🦚🦚🦚🦚🦒🦒🦒🐒🦒🦒🐒🐒🐒
හ්ම්ම් 🙏❤️
TUSHARA
3:40
විජේ කුමරතුංග මහතාගේ ගග අද්දර විල්මෙකට මම අාසයි
ලස්සන.වැඩක්.නැ.හදවත.හොදද.බලපල්ලා.කැත.මිනිස්සු.ඉන්න.ඕනිකුනුහොයන.අපේ.ඵවුන්ඩ.වැරදුන.තැන.අන්න.ඵතන.ඵ්ලමයට.අපහස.කරන්න.ඵපා
all films
Nambara 17
Lassanai aka 😍🌹❤️
Wagemai kiyanna baa...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව් නේද
බණ්ඩාරණායක මහතාගෙ දිගැටි මුහුණ සහ නළල.... යාන්තම් විජේගෙ හුරුවක් සමග...
විජය වගේ කෙනෙක් තාම ලංකාව නැහැ
Ammai..thathai..wage..wrnnathuwa..ka..wage..wennada..suba..pathum..wimukthi
😂🤣😉
@@andaherayaofficial ..ai..alamalaya..oyage..ththageda..
Nombara17
හන්තානේ කතාව දාන්න බැරිද😢
Lassana.nowei.ohuth.uga.purusayek
Ratata janathawata godak adare karapu Vijaya mahatmayage putha unata wadakma naha upan ratata adarayak nahane suddiyak badagena para suddatane kat adinne ruupen tiya kisima dekin saman kamak naha Seeyat rata wenuwen jevithe dunna
Wijaya Saha ohuge mawata thiyenne ekama muhuna. Wimukthi. Ahalakatawath thiyanna bha.
ඔව් එයාලා තරම් නම් ලස්සන නෑ 😶☹️
Thusara
❤️❤️❤️
මාලිනි පොන්සේකා සහ විජය කුමාරතුංග රගන දෙවිදුව.
Mama harema.adara kapu naLuwaka
A waga nihata mane.manussa ka.ma hadunaNa kauruwaha tamaL .kawa na oba ga piuaga gare pawatuma atae setami. Ada hiteuanama L.k.watakire eteranawa
ANURADA PURA
විජය කුමාරතුංග කියන්නෙ නොමියෙන චරිතයක්.ඒ නමට මිනිස්සු තාමත් ගොඩාක් ආදරෙයි.ලංකාවට ඇවිත් ජනාධිපති කමට චන්දෙ ඉල්ලන්න.එක වචනයයි ඕනෙ.මිනිස්සු ඔයාව ඉහලින්ම දිනවයි.මේ ඉන්න ඔක්කොම හරක් ටිකට චන්දෙ දීලා එපා වෙලා තියෙන්නෙ.මේ උතුම් රට බේරගන්ඩ.
😍
විජය. ලගින්වත් ගිහිං නැහැ
Vejaya.kumar.tunga..mahatma..ragana..sama..chetra..patayakma..harema..lassanai..eakak..keyala.nam.karanna.amarui..ea.wagea..daksa..naluwek..saha..lassananama..naluwek..tama..naha....
Thushara.
මූ විජේගේ අහලකින්වත් තියන්න බැ
Ammai thaththai dennama wage nadda mndanne na
මූන දිග වැඩී
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙමද
Hodai budusaranai
Oba piyamen kalavata yomu vunanam hodai
.me..laick..filem.ma..dasa..kumatada...kuwait..lalane.wasantha..jazupihitai..
Mewage.de.hariyata.watinawa.
Mihidum.sihina
Supiri
ඔව් ඔව් 👍🌹🙏
Wijekumarana thungage gavinwath thiyanna ba
😒😉
Me halo kata thibuna paliyata kiyawanna epa ethuma Vijaya kumarathungage Putha misak ube putha nemei ne ithin ethumata kohomath ea muunai gathigunai uparimen labila thiyenawa pako
තාත්ත්ට මේ රටේ ලොකු පිලිගැනීමක් තියෙනව..ඇයි පුතාට උඔඅන් රටට එන්න බැරි
Maga asa naLuwa vija
What do you mean by your statement , ofcourse this is a new generation they need a comfortable life Mr. Vijaya Kumaratunga was very rich in good qualities ( good heart, was with poor, never robbed, but what he earned from films he distributed among the needy after that only he thought of the family secondary) Badaranayaka's were richest family so why not Vimukthi have a comfortable life what is the problem???? subscribers Our Sinhala people are jealous, throat cutters that is why sinhalese cannot see another living a good life
සන්ගිතා සහාහිගනකෙල්ලා
Mokakdaakkasuperejewetayakeyannajarawamaranayanahanadaakka
කලවම් ජාන ඇති නායකින් අතීතයේ අපේ රට පාලනය කල නිසා සිංහල ,බෞද්ධ රාජ්‍ය දෙදරායෑමට හේතුවූ යම් යම් අණපනත් සම්මත විය.
මේ විමුක්ති ලා විවාහ වන්නේ විදේශීය කාන්තාවන් සමගයි. (යශෝධරා විවාහ වූ ලෙස )
මෙවැනි කලු සුද්දන් නැවත අපේ දේශපාලනය කරනවා දකින්න නොලැබේවා
Wijayakumarathungage puthek. KIYALA. kiyannawath baha wijaya kotharam lassanaida wijaya wagelu wimuththi a ganige as penne naha
Thank you so much for watching this video
Me ganita පෙනීම දුර්වල wela....විජය ළඟින් වත් tiyanna බැහැ..
Me.mona.magulakda
ඇයි අනේ එහෙම කියන්නේ
E muhuna thiyanawa konde vitarai wenas
ඔව්ව්ව්ව්ව්
මේකා විජය ලඟින්වත් තියන්න බැහැ - ගමේ පොල් කඩන කොල්ලෙක් වගෙයි