Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුති ගොඩාක් ආදරෙයි ඔයාලට....අනිත් අයට බලන්න shere කරන්න බුදුසරනයි ජයවේවා ❤
Supiriyak thama Meka
හොඳ ආරම්භයක්. හොඳ ගමනක් යන්න පුළුවන් සහෝදරයා.
Bokka a hada
❤❤❤❤❤❤❤
aiya gemi kamata, sinhlayta, perni kmata githayen pana den na. jaya wewa!
මේ කටහඬ ඇහුණු දවසේ ඉඳලා ඒ කටහඬින් original ගීතයක් අහන්න බලාපොරොත්තුවෙන් සිටියා. මේ වගේ ආරම්භයක් ඒකට ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි. සුබ පැතුම්.
සුපිරි . ජයවේවා පාලී .👏👏👏
මුලින් එකක් කරා 😒
Super Brother ❤️
Well dan 👏
නිහතමාණීම කලාකරුවෙක් පාලි ඔබ නොහිතන විදියට ඔබ මිනිසුන්ගෙ හදවතේ ඉන්නව ඒ මොකද ඔබගෙන් අපිට පේන්නේ ඒ මහා කලාකරුව ගුණදාස කපුගේ ශූරීන්
දනකමි බලන් හිටියේ ජයවෙිවා සුපිරි congratulations මාගේ එකා..උබ දිනලා ඉවරයි
315 වීවුස් එක මම හොදේ ලස්සනයි මයේ එකා ජනතාව ගේ ගායකයා
කපුගේ හඬ ඡීවමාන කරන ගැඹුරු හඬ පෞර්ෂය,❤️❤️ලස්සනයි අයියේ බුදු සරණයි ❤️❤️❤️
සුපිරි කපුගේ මහත්තයාගේ ආරයේ වටිනා ගීතයක්.
අති විශිෂ්ට නිර්මාණයක් !!!ස්තුතියි පාලි බග්රා.. රත්ත ශ්‍රී විජේසිංහ නවරත්න ගමගේ.. ස්තුතියි හැමොටම
Ela pali
Jaya wewa pali.....
Lassanai aiye ❤️❤️❤️❤️
Super Pali Aiya Lassanai song eka
සුපිරි මගෙ අයියන්ඩි
ලස්සන නිර්මාණ ටිකක් අපිට ඉදිරියට අහන්ඩ පුලුවන්වෙයි.......ජයවේවා
Eka maru
නියමයි අයියා.....මමනම් ආස ඔයා ඔයාගෙම ගමනක් යනවට....කාගෙවත් සිංදු නොකියා.....ජය වේවා...❤️❤️❤️
හරි ලස්සනයි, ඔයාට ලොකු ගමනක් තියෙනවා බග්‍රරා අපේ අවංක තුති ,ජය ජය ජය වේවා ,ඔයා සංගිත ලොකය දිණලා ඉවරයි ,අපි අපි තාමා දියසේන්
රත්න ශ්‍රි සර්ගේ අපුරු පද රචනයක් පාලි අයියගේ ඒ සුපිරි හඩත් එක්ක හරිම ලස්සනට ගැලපෙනවා නියමයි අයියේ ජයවේවා 💪💪
Congratulations pali aiya
ජය වේවා අයියේ
,,,,,පරලාදන්නට මරසේන්,,, හිත පතුලටම වදිනව...
Superb brother
Lassanai
ජය වේවා අයියා ❤️
මගේ නමේ නාමය හැර ඉතිරි සම්පූර්ණ කොටසම දාලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ සර්. මගේ උපන් වෙලාවට අනුව අදාළ නම් ලියලා අද මට දාල තියන නම් යටින් ඉරක් ගහලා එතුමා අත්සන් කරපු කොලය අදටත් මගේ ලග තියනවා.ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!
@suhan perera නැත්නම් අපේ සීයත් එක්ක එකට වැඩ කරලා තියෙන්නේ ගාල්ලෙදි. සීය තමයි එතුමට කියලා නම දම්මවල තියෙන්නේ
පාලි අයියා...ලස්සනයි මේ විදියටම .... අලුත් විදියට නැතුව මෙහම ගමන යමු ඔිනි තැනකට ගැලපෙනවා ලස්සනයි ජය වේවා අපේ එකා
Lassanai...patta..jaya wewa
ජයවෙිවා ...💜️💜️💜️💜️💜️💜️
හරිම ලස්සනයි.. අනාගතය ගොඩක් පැහැබර වේවි ජනතාවාදී කලාත්මක ගීත තුලින් රටට යමක් කරන්න
ලස්සනයි පුතා ඔයාට බුදුසරණයි .ජය
Palii nice brooo good luke
ලස්සනයි පාලි අයියා ✌️❤️
ලස්සන නිර්මාණයක්...ජය පාලිත අයියේ 🔥
👍👍👍
Apema.tamai.deyasenAttama..attai.
ජය වේවා ඔබට ආදරෙයි ආදරෙයි අපේ හඩ
කාලයට ගැලපෙන ලස්සන ගීතයක්.. බුදු සරණයි ඔයාට
Congratulations
මරු පාලි අයියා❤
eka fatta.. supiri
සුපිරී... 👌❤️
ජයවේවා පාලි අයියා ❤️👍🥰
Jayawewa ❤️🖤
නියමයි අයියා ........ ආදරණීය ගායකයාගේ පුනරාගමනය............❤❤❤❤❤💪💪💪💪👍👍👍✔✔✔✔✔
ඔයාගෙ සින්දුව එනකන් පට්ට ආසාවෙන් බලන් හිටියෙ ජයබෝ☺️❤️
අපේ...හිර්ස්ටා තරැව..
Niyamai machan idiriyatama yamu (chintha) 💜💜
ඒක මරු😍😍😍😍
කාලෝචිත නිර්මානයක්. උඹට ජය! සහෝදරයා
බුදුසරණයි අයියා උබට වරදින්නේ නෑ මැනික තව තවත් ඉස්සරහට යන්න සුභ ප්‍රාර්ථනා කරනවා ...........ආදරෙයි හැමදාම මගේ එකා............
ලස්සන සින්දුවක් අද කාලයට ගැලපෙන ජය පතනවා ඉදිරියට යන්න බුදුසරණයි
හො හෝ ලස්සනයි මල්ලියෝ 💖💖👍👍💪💪💪🙏🙏🙏බුදු සරණයි !!!සියලුදෙවි පහිටයි .ජය ,
සුපිරි පාලි සුපිරි ❤️❤️
අර්ථවත් ගීතයක් ❤️ pali bagra ජය වේවා අයියේ 💪😎
ඉදිරියටම යන්න ජය ..❤️ දැක්ක නිහතමානී කලාකරුවෙක්
Congratulations pali
අඩේ ඒකනම් සුපිරි බග්‍රා අයියේ
කාලයට ගැලපෙන අනර්ඝ නිර්මාණය ක්,වටිනා වස්තුව ක් වගේ....මෙි ඔබෙි වාසනාවයි...💗💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Supiri bagra aiya
අඩේ නියමයි 💪✌
ඒක සුපිරියක්. ජය වේවා,!
සුපිරියි පුතා❤❤❤
ඇත්තටම ලස්සනයි ..පාලි...රත්න ශ්‍රි සර්ගෙ හරවත් ගේය පද රචනයට නවා සර්..ලස්සනයි තනුව නිර්මාණය කරල තියෙනව හදවතට දැනෙන්න..ලස්සනයි ...සුබ අනාගතයක් ...පාලි..ගමන සුබයි..ජය නියතය...මමත් කපුගේ සර්ගේ අල්ලපු ගමේ අයෙක්...කරන්දෙණිය ...
ආදරණිය කපු, ඔබට ජය, අරගලයට ජය #GoHomeGota2022
lassani jaya wewa .තෙරුවන සරණයි ..
ලස්සන නිර්මාණයක් ඔබට හදපිරි සුභපැතුම්
වටිනා නිර්මාණයක් පාලි අයියා.මිනිස්සුන්ව පාලකයන් වෙනුවට ජනතා නියෝජිතයන්ව අපේක්ෂා කරන පුරවැසියන් බවට පත්කරන්න ඕන කරන පෙලඹවීම තියෙන වටිනා නිර්මාණයක්.පාලි අයියා, නවරත්න මහත්මයා,රත්න ශ්‍රී මහත්මයා සියලුම දෙනාට ස්තූතියි මේ වගේ වටිනා නිර්මාණයක් සමාජගත කිරීමට ගත් උත්සාහයට.
අපි අපිම තමා දියසෙන් ඒ වචන වල ගැම්ම🙏 ❤️ කාලයට ගැලපෙන අනර්ඝත නිර්වාණයක් ..❤️
Kiyanna deyak na aiye itin api eda idanma dannawane kohomath pali aiya kiyanne upathinma dakshayekne jayama wewa aiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏🙂🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
ලස්සනයි පාලී අයියා සුභ පතනවා රැල්ලට නොගිහින් සුපිරිම නිර්මාණ කරන්න කියලා 💖💖💖
ලස්සනයි අයියා ඒකහ්..ඒ හඩට එදා ඉදන්ම
අද කාලෙට ගැලපෙන අර්තවත් ලස්සන ගීතයක් congratulations ❤️ pali bagra ❤️
සුපිරි සුපිරි.. pali kenek hadanna... dan athi kapuge mahaththayagema sindu kiuwa.. ananyathawayak godanagaganna..... සුබපැතුම්
සුපිරි අයියේ ❤️
ඒ හඬ 🥰🥰
සුපිරී අයියේ..❤️👍
දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!
Congratulations pali ayya....
Release කරනකන් බලන් හිටියෙ. ගොඩක් ලස්සනයි. කාලයට ගැලපෙන ගීතයක්. අනාගතය සුභ වේවා!!!
ගැම්මක් තමයි පලි අයියේ😍😍😍
කියන්න වචන නෑ පට්ටම ලස්සනයි පාලි අයියා දිගටම කරගෙන යන්න ජයවේවා ❤️❤️
ලස්සනයි කාලේට ගැලපෙනවා
සුපිරි වැඩක්…ලංකාවෙ තිබුණ එකම ගැඹුරු, සොදුරු, පිරිමි කටහඩ… කපුගේ.ආයෙමත් ඒ හඩ ඇහෙනව…ස්තූතියි Bagra…!ඔබට ජය…🥰
Congratulations congratulations congratulations පාලි අය්යණ්ඩි 💖💖💖💖
නියමයි පාලි අයියේ මාරම ලස්සනයි ❤❤
කාලයට ගැලපෙන ලස්සන ගීතයක් අයියේ ජය වේවා.හැමදාම අලුත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මුළු හදවතින්ම ඉදිරි ගමනට සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️
Wonderful
සිංහල ගීතයට සැබෑ අරුතක් ලබාදෙන වටිනා ගීතයක්.....තවත් මෙවන් ගීත සිංහල ගීත කලාවට දායාද කරන්නට පාලි අයියේ ඕයාට සුබ පැතුම්❤👍
Eka'h 🤤💗
WOW 👌!. Beautiful Brother. God Bless you 🙏💐💯❤🎊👏
කාලෙකට පස්සෙ අහපු ලස්සන සින්දුවක්
Ayye me song eka aheddi mara moral ekak enawa ayyeඅරගලයට ජය වේවා !!!
නියමයි සහෝදරයා....දිගු ගමනකට සුබ පැතුම්..ජය වේවා ...✋✋✋👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰❤❤❤❤😘😘😘😘🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🎉🎉🎉🎵🎵🎶🎶✊✊✊✊🎉🎉🎉🎉
නියමයි පාලී❤️
හරිම ලස්සනයි ...කාලීන නිර්මාණයට සුබ පැතුම්...♥️♥️♥️♥️
නියමයි 👌👍❤
සුපිරි මිත්‍රයා ලොකු ගමනක් යන්න ලැබේවා ගුණදාස මහත්තයා මතක් උනා ඔබට ස්තුති තෙරුවන් සරණයි
නියමයි අයියා...ජය වේවා.....!💕💕💕❤️❤️❤️❤️🙏
සුපිරි bagra
අන්න නියම පාලි බග්‍රා..තමන්ගෙ ගමනකට අත ගහල....තමන්ගෙම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන...ජය වේවා...තව ගොඩක් ඕන.👌👌
ස්තුති ගොඩාක් ආදරෙයි ඔයාලට....
අනිත් අයට බලන්න shere කරන්න බුදුසරනයි ජයවේවා ❤
Supiriyak thama Meka
හොඳ ආරම්භයක්. හොඳ ගමනක් යන්න පුළුවන් සහෝදරයා.
Bokka a hada
❤❤❤❤❤❤❤
aiya gemi kamata, sinhlayta, perni kmata githayen pana den na. jaya wewa!
මේ කටහඬ ඇහුණු දවසේ ඉඳලා ඒ කටහඬින් original ගීතයක් අහන්න බලාපොරොත්තුවෙන් සිටියා. මේ වගේ ආරම්භයක් ඒකට ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි. සුබ පැතුම්.
සුපිරි . ජයවේවා පාලී .👏👏👏
මුලින් එකක් කරා 😒
Super Brother ❤️
Well dan 👏
නිහතමාණීම කලාකරුවෙක් පාලි ඔබ නොහිතන විදියට ඔබ මිනිසුන්ගෙ හදවතේ ඉන්නව ඒ මොකද ඔබගෙන් අපිට පේන්නේ ඒ මහා කලාකරුව ගුණදාස කපුගේ ශූරීන්
දනකමි බලන් හිටියේ ජයවෙිවා සුපිරි congratulations මාගේ එකා..උබ දිනලා ඉවරයි
315 වීවුස් එක මම හොදේ ලස්සනයි මයේ එකා ජනතාව ගේ ගායකයා
කපුගේ හඬ ඡීවමාන කරන ගැඹුරු හඬ පෞර්ෂය,❤️❤️ලස්සනයි අයියේ බුදු සරණයි ❤️❤️❤️
සුපිරි කපුගේ මහත්තයාගේ ආරයේ වටිනා ගීතයක්.
අති විශිෂ්ට නිර්මාණයක් !!!
ස්තුතියි පාලි බග්රා..
රත්ත ශ්‍රී විජේසිංහ
නවරත්න ගමගේ.. ස්තුතියි හැමොටම
Ela pali
Jaya wewa pali.....
Lassanai aiye ❤️❤️❤️❤️
Super Pali Aiya Lassanai song eka
සුපිරි මගෙ අයියන්ඩි
ලස්සන නිර්මාණ ටිකක් අපිට ඉදිරියට අහන්ඩ පුලුවන්වෙයි.......ජයවේවා
Eka maru
නියමයි අයියා.....මමනම් ආස ඔයා ඔයාගෙම ගමනක් යනවට....කාගෙවත් සිංදු නොකියා.....ජය වේවා...❤️❤️❤️
හරි ලස්සනයි, ඔයාට ලොකු ගමනක් තියෙනවා බග්‍රරා අපේ අවංක තුති ,ජය ජය ජය වේවා ,ඔයා සංගිත ලොකය දිණලා ඉවරයි ,අපි අපි තාමා දියසේන්
රත්න ශ්‍රි සර්ගේ අපුරු පද රචනයක් පාලි අයියගේ ඒ සුපිරි හඩත් එක්ක හරිම ලස්සනට ගැලපෙනවා නියමයි අයියේ ජයවේවා 💪💪
Congratulations pali aiya
ජය වේවා අයියේ
,,,,,පරලාදන්නට මරසේන්,,, හිත පතුලටම වදිනව...
Superb brother
Lassanai
ජය වේවා අයියා ❤️
මගේ නමේ නාමය හැර ඉතිරි සම්පූර්ණ කොටසම දාලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ සර්. මගේ උපන් වෙලාවට අනුව අදාළ නම් ලියලා අද මට දාල තියන නම් යටින් ඉරක් ගහලා එතුමා අත්සන් කරපු කොලය අදටත් මගේ ලග තියනවා.ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!
@suhan perera නැත්නම් අපේ සීයත් එක්ක එකට වැඩ කරලා තියෙන්නේ ගාල්ලෙදි. සීය තමයි එතුමට කියලා නම දම්මවල තියෙන්නේ
පාලි අයියා...ලස්සනයි මේ විදියටම .... අලුත් විදියට නැතුව මෙහම ගමන යමු ඔිනි තැනකට ගැලපෙනවා ලස්සනයි ජය වේවා අපේ එකා
Lassanai...patta..jaya wewa
ජයවෙිවා ...💜️💜️💜️💜️💜️💜️
හරිම ලස්සනයි.. අනාගතය ගොඩක් පැහැබර වේවි ජනතාවාදී කලාත්මක ගීත තුලින් රටට යමක් කරන්න
ලස්සනයි පුතා ඔයාට බුදුසරණයි .ජය
Palii nice brooo good luke
ලස්සනයි පාලි අයියා ✌️❤️
ලස්සන නිර්මාණයක්...ජය පාලිත අයියේ 🔥
👍👍👍
Apema.tamai.deyasen
Attama..attai.
ජය වේවා ඔබට ආදරෙයි ආදරෙයි අපේ හඩ
කාලයට ගැලපෙන ලස්සන ගීතයක්.. බුදු සරණයි ඔයාට
Congratulations
මරු පාලි අයියා❤
eka fatta.. supiri
සුපිරී... 👌❤️
ජයවේවා පාලි අයියා ❤️👍🥰
Jayawewa ❤️🖤
නියමයි අයියා ........ ආදරණීය ගායකයාගේ පුනරාගමනය............❤❤❤❤❤💪💪💪💪👍👍👍✔✔✔✔✔
ඔයාගෙ සින්දුව එනකන් පට්ට ආසාවෙන් බලන් හිටියෙ ජයබෝ☺️❤️
අපේ...හිර්ස්ටා තරැව..
Niyamai machan idiriyatama yamu (chintha) 💜💜
ඒක මරු😍😍😍😍
කාලෝචිත නිර්මානයක්. උඹට ජය! සහෝදරයා
බුදුසරණයි අයියා උබට වරදින්නේ නෑ මැනික තව තවත් ඉස්සරහට යන්න සුභ ප්‍රාර්ථනා කරනවා ...........ආදරෙයි හැමදාම මගේ එකා............
ලස්සන සින්දුවක් අද කාලයට ගැලපෙන ජය පතනවා ඉදිරියට යන්න බුදුසරණයි
හො හෝ ලස්සනයි මල්ලියෝ 💖💖👍👍💪💪💪🙏🙏🙏බුදු සරණයි !!!සියලුදෙවි පහිටයි .ජය ,
සුපිරි පාලි සුපිරි ❤️❤️
අර්ථවත් ගීතයක් ❤️ pali bagra ජය වේවා අයියේ 💪😎
ඉදිරියටම යන්න ජය ..❤️ දැක්ක නිහතමානී කලාකරුවෙක්
Congratulations pali
අඩේ ඒකනම් සුපිරි බග්‍රා අයියේ
කාලයට ගැලපෙන අනර්ඝ නිර්මාණය ක්,වටිනා වස්තුව ක් වගේ....මෙි ඔබෙි වාසනාවයි...💗💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Supiri bagra aiya
අඩේ නියමයි 💪✌
ඒක සුපිරියක්. ජය වේවා,!
සුපිරියි පුතා❤❤❤
ඇත්තටම ලස්සනයි ..පාලි...
රත්න ශ්‍රි සර්ගෙ හරවත් ගේය පද රචනයට නවා සර්..
ලස්සනයි තනුව නිර්මාණය කරල තියෙනව හදවතට දැනෙන්න..
ලස්සනයි ...
සුබ අනාගතයක් ...පාලි..
ගමන සුබයි..
ජය නියතය...
මමත් කපුගේ සර්ගේ අල්ලපු ගමේ අයෙක්...
කරන්දෙණිය ...
ආදරණිය කපු, ඔබට ජය, අරගලයට ජය #GoHomeGota2022
lassani jaya wewa .තෙරුවන සරණයි ..
ලස්සන නිර්මාණයක් ඔබට හදපිරි සුභපැතුම්
වටිනා නිර්මාණයක් පාලි අයියා.මිනිස්සුන්ව පාලකයන් වෙනුවට ජනතා නියෝජිතයන්ව අපේක්ෂා කරන පුරවැසියන් බවට පත්කරන්න ඕන කරන පෙලඹවීම තියෙන වටිනා නිර්මාණයක්.පාලි අයියා, නවරත්න මහත්මයා,රත්න ශ්‍රී මහත්මයා සියලුම දෙනාට ස්තූතියි මේ වගේ වටිනා නිර්මාණයක් සමාජගත කිරීමට ගත් උත්සාහයට.
අපි අපිම තමා දියසෙන් ඒ වචන වල ගැම්ම🙏 ❤️ කාලයට ගැලපෙන අනර්ඝත නිර්වාණයක් ..❤️
Kiyanna deyak na aiye itin api eda idanma dannawane kohomath pali aiya kiyanne upathinma dakshayekne jayama wewa aiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏🙂🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
ලස්සනයි පාලී අයියා සුභ පතනවා රැල්ලට නොගිහින් සුපිරිම නිර්මාණ කරන්න කියලා 💖💖💖
ලස්සනයි අයියා ඒකහ්..ඒ හඩට එදා ඉදන්ම
අද කාලෙට ගැලපෙන අර්තවත් ලස්සන ගීතයක් congratulations ❤️ pali bagra ❤️
සුපිරි සුපිරි.. pali kenek hadanna... dan athi kapuge mahaththayagema sindu kiuwa.. ananyathawayak godanagaganna..... සුබපැතුම්
සුපිරි අයියේ ❤️
ඒ හඬ 🥰🥰
සුපිරී අයියේ..❤️👍
දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!
Congratulations pali ayya....
Release කරනකන් බලන් හිටියෙ. ගොඩක් ලස්සනයි. කාලයට ගැලපෙන ගීතයක්. අනාගතය සුභ වේවා!!!
ගැම්මක් තමයි පලි අයියේ😍😍😍
කියන්න වචන නෑ පට්ටම ලස්සනයි පාලි අයියා දිගටම කරගෙන යන්න ජයවේවා ❤️❤️
ලස්සනයි කාලේට ගැලපෙනවා
සුපිරි වැඩක්…
ලංකාවෙ තිබුණ එකම ගැඹුරු, සොදුරු, පිරිමි කටහඩ… කපුගේ.
ආයෙමත් ඒ හඩ ඇහෙනව…
ස්තූතියි Bagra…!
ඔබට ජය…🥰
Congratulations
congratulations
congratulations පාලි අය්යණ්ඩි 💖💖💖💖
නියමයි පාලි අයියේ මාරම ලස්සනයි ❤❤
කාලයට ගැලපෙන ලස්සන ගීතයක් අයියේ ජය වේවා.හැමදාම අලුත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මුළු හදවතින්ම ඉදිරි ගමනට සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️
Wonderful
සිංහල ගීතයට සැබෑ අරුතක් ලබාදෙන වටිනා ගීතයක්.....තවත් මෙවන් ගීත සිංහල ගීත කලාවට දායාද කරන්නට පාලි අයියේ ඕයාට සුබ පැතුම්❤👍
Eka'h 🤤💗
WOW 👌!. Beautiful Brother. God Bless you 🙏💐💯❤🎊👏
කාලෙකට පස්සෙ අහපු ලස්සන සින්දුවක්
Ayye me song eka aheddi mara moral ekak enawa ayye
අරගලයට ජය වේවා !!!
නියමයි සහෝදරයා....
දිගු ගමනකට සුබ පැතුම්..
ජය වේවා ...✋✋✋👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰❤❤❤❤😘😘😘😘🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🎉🎉🎉🎵🎵🎶🎶✊✊✊✊🎉🎉🎉🎉
නියමයි පාලී❤️
හරිම ලස්සනයි ...කාලීන නිර්මාණයට සුබ පැතුම්...♥️♥️♥️♥️
නියමයි 👌👍❤
සුපිරි මිත්‍රයා ලොකු ගමනක් යන්න ලැබේවා
ගුණදාස මහත්තයා මතක් උනා ඔබට ස්තුති තෙරුවන් සරණයි