Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අසරනයි හැම පාසල් දරැවෙික්ම හැමෝටම මෙි දිමනාව දිය යුතුයි
තෝරා බේරා නොවේ සියළුම පාසල් දරුවන්ට දීමට සැලසුම් කරන්න මොකද අපට අත්වැසුම නැහැ ඒ නිසා සියලුම පාසල් වලට ලබාදෙන්න ඔබ තුමල්ලට ගොඩාක් පින් අපි රට හිටියට ලොකු පඩියක් ගන්නේනා ඒනිසා අපටත් මොනාවගෙන් හරි සහන ලබා දෙන්න සියළුම දුෂ්කර පාසල් වලට හා සියළුම පාසලවලට ලබාදෙන්න සියළුම දෙනාට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
අපේ ගමේ අස්වැසුම ගන්න තරම ක් ගන්නේ තියෙන මිනිස්සු. පහුගිය රජයෙන් අබ්බගාතයෝ ගෙවල් වලට එව්වේ. දේශපාලන හෙන්චයන්ට දීලා අසරණ මිනිස්සු න්ට නෑ. ජනාධිපති තුමනි ඔබ තුමාවත් මේ පාදඩ දේශපාලන ය වෙනස් කරන්න.
🙏🙏🙏❤️❤️❤️ ජනාධිපති තුමන්ට දළදා සමිදුගෙ පිහිටයි 🙏🙏🙏
දෙනවනං හැම ලමයටම දෙන්න...නැත්නම් ලමයි පව්
Good job 👏 god bless you sir We want to see a peaceful country srilanka
ජනාධිපතිතුමනි ඔබට බොහොමත්ම පින් ඔබතුමාට ගොඩක් ස්තූතියි ජනාධිපතිතුමනි ඔබට තෙරුවන් සරණයි
ගොඩක් පින් ලමයි වෙනුවෙන් මේ දේවල් කරනවට
❤❤❤❤❤❤❤බුදුසරනයි.මල්ලි
දෙනවනම් හැම දරුවටම දෙන්න ඔන
මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ ඉස්කෝලෙන් දැනුවත් කරයි කියලා
ජනාධිපති තුමනි ඔබ තුමාට පින්
Ape ජනපති ට❤❤❤🎉🎉
ගොඩ ක් පින් සර්
චිරං ජයතු අතිගරු ජනාධිපතිතුමාට යෝධ දිරිය ශක්තිය ලැබේවා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා ආදරෙයි ඒ ආදරයට ❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
ඉන්න තැනක්වත් නැති අයට ලැබෙන්නේ රුපියල් 5000 ක් ඒකත් තව මාස දෙකකින් කපනවලු. හැමදේම තියෙන මිනිස්සුන්ට තමයි අස්වැසුම ලැබෙන්නේත්
Eka atha abaditha ayata 5000 dunaa kalin rajayen dan masa 3k ekah ne wedak kara ganna bariwa rodaputuwea inna ayata mokada karanne ehkota
ඒක තමයි කියන්නේ කවිරුත් බොරු කියන්නේ
@@NadiniWeerasooriya 😭😭😭😭 rodaputuwea inna ayata mokuh ne wedak kara ganna puluwan ayta okkoma denne
පොහොර සහනඅදර නැතිව මිල ටිකක් අඩුකරල කඩෙන් ගන්න කම වෙද යක් හදන්න ජනපති තුමනි❤❤❤
❤❤අනෙ මගෙ දුව රජයෙ රැකියා වක් කරනව කියලා පාසැල් පොත් ලැයිස්තුව ගන්න පඩිය මදි තුන්දෙනකුට පොත් ගන්න තියෙනවා ඉන්න තැනක් නැ උදවුවක් රජයෙන් අවශ්‍ය යි ජනපතිතුමනි ❤
ජනපති තුමනි ඔබට ජය
🙏🙏🙏🙏🙏😢😢😢😢😢
ජනාදිප්‍රතිට ගොඩක් පින්
ගරු ජනාධිපති තුමනි මම වන්ද්මුකන්තවකි මට අස්වසුම් ලබන්නේ නත වසම 102 වවෙතන්න
අනේ ජනාධිපතිතුමා පොත් දීමනාව සියලු දරුවන්ට දෙන්න
Eka aththa රාජ්‍ය සේවය කරනවා කියලා ඒ අයට දෙන්නෙ නෑ
අපිට අත්වැසුම තියනවා ලමයි 3 දෙනෙක් ඉන්නවා නමුත් 6000 දිමනාව නැහැ
ජනාධිපතිතුමනි රටෙහි බඩුමෙලත් අඩු කරා නම් හොඳයි
මම නම් කියන්නේ වයසක අයට විතරක් සහන ලබාදීම හොදයි මොකටද පවූල් වලට සහන රටෙහි හාල් අඩු කරලා භාණ්ඩ මිල අඩු කරලා එවයින් සියලූම මිනිසුන් ට ජිවත් වෙන්න පරිසරය හදල දෙන්න කාටවත් සමූද්දිය අස් වැසුම් මොකටද මෙවා මිනිස්සු කමිමැලියො කරන් නැතිව මහන්සියෙන් හම්බ කරන් කන්න වැඩ පිලිවෙලක් හදන්න
ඇත්තටම අනේ aka tamai වෙන්න ඕන. ආබාධිත සහ වැඩිහිටි අයට දුන්නා නම් ඇති
Mamat hitanne akai.hal badu tikawat adu karanna oni neda
Aka aththa..මේවායින් යැපෙන්න oni nathi විදියට ආර්ථිකය hadanna
අපිත් lon ගහලා ගෙවල් දොරවල් හදල තියෙන්නෙ අපිටත් අමාරුවේ තමයි ඉන්නේ
🙏🙏🙏
අපිට අස්වැස්ම ලාබාදි නැ දරුවන් ට දෙනදිමනාවත් නැ මම හිටියේඅස්වzසුමේ පලමුවන ලිස්ටේකේ
අපි රට විරූ අපිටත් වීසා ම වැටුප් එකක් හදල දෙන්න ජනාධිපති තුමනි ඔබට පින්
පිළිකා අාදාරත් වැඩිකරලා දෙන්නකො එද්දාස් පංසිය මදිනෙ මහරගම යන්නත් ජනපති තුමනි සලකා බලන්න බොහොම පිං❤
අපිට අස්වසුම නහ..තාම නිවසට අවෙ නහ..මගෙ දරුවන් පාසල් යනවා අනේ ජනාධිපති තුමනි මගේ දරුවන්ගෙ පියා රිය අනතුරකින් මියගොස්..මගෙ දරුවන්ට පාසල් උපකරන ගන්න 6000 දෙන්න..උසස්පෙල කරන ලොකු දරුවා තාම පාසල් පොත් අරන්වත් නහ.මට රකියාවක් නහ පාපිසි මහන කෙනෙක් මම...
අපිට අස්වැසූමනැ දරැවට6000ලැබේන්නැ
අපටත් එහෙමයි
Owdai
ජනාධිපතිතුමනි ඩිනර් එකත් වැඩි කරල දෙන්නකෝ
Janadi pati tumani piara pasal daaganna lamainta nadda itama asarana. ❤❤❤❤❤❤
මට අස්වැසුම ඔන නැහැ මටරටවිරු විස්රාම වැටුපක් ලබා දෙන්න ඔබතුමාටපින්සිද්දවෙනව
🙏🙏🙏💗💗
ජනාධිපති තුමනි ඔබ තුමාට ගොඩක් පින් අනෙ මට දරුවන් 2 ඉන්නවා මට අස්වෙසුම දෙම්මා ගෙදරට අවෙ නෙ බලන්න අපෙ දරුවන්ටත් දෙන්න 6000 පසල් යන්නෙ
Ane godak pin janadi pathi thumani godak posath nathi lamainv balala denna lokuma pinsk
මම රට ඉන්නේ සවුදි රියාල් හොඳටම අඩුයි දරුවන් දේන්න ඉගෙනුම ලබන ව
ඒක ලොකු උපකාරයක් දරුවන්ට ...පෙනුමට කාටවත් පේන්නෙ නෑ ද්8ය යුතු කවුද නැති කාටද කියල මේ වෙනුවෙන් නිල දාරීන් හැදුනුම් පතක් නැතුඉ වීම..හැම දීමනාවක්ම..අහුම් කරල
අපිට අස්වැසුම නැ ඉන්නේ කුලියට බාබාලා දෙන්නෙක් ඉන්නවා මහත්තයට කුලී වැඩ කරන්නේ අපිට ඉන්න ඉඩමක් වත් නැ ගන්න පඩියෙන් ගෙවල් කූලී ගෙවලා කලා ඉස්කොල වියදම් කරන්නේ කන්නේ බොහොම අමාරුවෙන් වහාන තියෙන ඉන්න ගෙදර තියෙන කුබුරු තියෙන අයට අස්වැසුම දීලා තියෙනවා අපිට මොනවා ද තින්නේ ග්‍රාමසෙවකට ගානක් නැ අපි කොච්චර කිව්වත් එයා ගමේ අයට ගොට්ට අල්ලන්නේ ඉන්න තැනක් නැති අපිට මුකුත් නැ
මමත්. රට. ළමයි. ඉස්කෝලේ. යනවා. රට. ඉන්න. හින්ද. අස්වැසුම. නැ. අපිටත්. කොහොම. හරි. දෙන්න. ජනාධිපති. තුමනි.
උප්පැන්නක් නැතිව ගිඩක් අය අසරන වෙලා කිසුම ඩ්ව්‍යක් වෙනුවෙන් මේ අයට ඉදිරි පත් වෙන්න බැහැ..ජාතික හැදුනුම් පතක් ලබා ගන්න බැහැ උප්පැන්න ප්‍රස්නය ඉදිරියෙන් මේ සදහා කුමක් හෝ වැඩ පිලිවලක් යොදන්න අපේ සහෝදර ජන පති හුමනි .ගොඩාක් පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂
මට අස්වැසුම නෑ .කුලියට ඉන්නෙත්.කරන්නෙ ත් කුලීවැඩ..මේ සැරේවත් අස්වැසුම ලැබුනොත් ලොකු දෙයක්.
ගෙදරට නිලධාරින් ආවද
මටත් අස්වැසුම් නැහැ 6000 නැහැ මට දරුවන් දෙන්නෙක් ඉන්නවා මහත්තයා නැහැ
🙏🙏🙏🙏
මම පිලිකා ලෙඩෙක් මගෙ අස්වැසුම කපන්න එපා රැ2500ය මට ලැබෙන්නෙ ඉතා අසරන මම තනියම ඉන්නෙ
මැදපෙරදිග ඉන්න පවුල්වල ආට අස්වැසුම දෙන්න ඉගෙන ගන්න ලමයි තුන් දෙනෙකු මට ඉන්නවාඩොලර් එක අඩු නිසා දැන් කන්නත් මදි එවන මුදල
Apithth aswasuma labenna ona ath apita na oba thuma megana piliyamak karanna oba thumata pin
❤🙏❤
ජනාධිපති තුමනි අපි රට ඉන්න නිසා අපිට කිසිම දෙයක් හබු වෙන්න නැහැ ඔය දෙනවා කියන්න. අස්වැසුම වත් අපිට දෙන්න නැහැ මම. රට ඉන්න මගේ පුතා. ඉස්කෝලේ යනවා ඵත් කිසිම දෙයක් අපිට දෙන්න නැහැ කියනවා අපි රට ඉන්න නිසා
වැඩිහිටි දීමනාව දෙන දවස දන්වන්න මල්ලි
ජනාධිපති තුමනි මම සවුදි යේ ඉන්නේ මගේ ලමයා ගැනත් බලන්න 🙏🙏🙏🙏
තව ඉල්ලන්න... ඝෝඨාභය 5000 දෙනකොටත් පෝලිමේ ගිහින් ගත්තා... අන්තිමට අරගල කරලා ඒ මිනිහා පැන්නුවා.. හිඟා කන්න පුරුදු වෙච්ච එවුන් ඉන්න රටක් ගොඩ ගන්නම බෑ...
😂😂😂Ou...mehema jeewath wenna newei....jeewath wenna පුළුවන් ආර්ථිකය kui oni....
අස්වැසුම දෙන්නෙ අසාධාරන විදියට ගෙයක්දොරක්තිබුනට ලෙඩෙක් නමි කොහොමද හම්බුකරගන්බැරිනමි
මම ගන්න පඩිය මමදි මහතය ට මම රට ඉන්නේ සවුදි වල හරි යට දුක් විඳිනවා දරුවන් දේන්න ඉගෙනුම ලබනවා කිසිම අදයමක් නැහැ එකයි රට ඉන්නේ මසකට රුපියල් 80000 අරන් මොනවා කරන්නද tawa මස 2 න් ලන්කවට එන්න ඉන්නේ අපිට රජයේ න් කිසිම දේයක් හම්බ වේන් නැත ජනාධිපති තුමනි රට ඉන්නේ කියලා අපි අරාබි රටේ කොච්චර දුකක් විදිනවා
අසාධාරණ විදියට අස්වැ suma දෙන්නෙ .දුප්පතුන් ta newei .බිමට මිනිස්සු පෙළඹවීම වෙලා ඉවරයි .mewa බලන්න කවුරුවත් ne.රට විනාශයක් kara yawala ඉවරයි .වගකිව යුතුයි බලධාරීන්
👌👍🏻♥️♥️♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞
👍👍👍
❤❤ජනපති තුමනි පිලිකා රොගින්ට දෙන්නෙ රු 1000 ක් පමනයි දෙන්නෙ කීයක් හෝ වැඩ් කරන්න් මන් පිලිකා රෝගියෙක් ❤
ජනපති තුමනි ඔබතුමා හමුවීමට ,හෝ,කතාකරන්න පුලුවන් ක්‍රම වේදයක් නැද්ද කරෑණාකර එහෙම ක්‍රමයක් සලසා දෙන්න ඔබට පිං
❤❤❤
Aththa.hoya.balanna...
6000 කවද්ද දෙන්නෙ
මට අස්වැසුම පාස් වෙලත් බැන්කු එකවුන්ට් ඕපන් කරලා එහෙම මම රට ආවා ඒත් මගේ එකවුන්ට් එකට අස්වැසුමේ මුදල් බැරවෙලා නැහැ හරිම අසාදරනයි මට දුවලම තුන්දෙනෙක් ඉන්නේ, තුන්දෙනාම ඉස්කෝලේ යනවා, මහත්තයාට ඉස්තීර ආදායමකුත් නැහැ
👍
ජනාධිපති ටුමාගෙ ලිපිනය දෙන්න පුලුවන් ද
👍👍👍👍👏👏👏🤝😀🤗🤗🤗
6000 ගන්න ඉල්ලුම් කරන්නෙ කොහෙන්ද
ජානාදිප්‍රති තුමනි සියලුම පසල් යන ලමයිට මෙම දිමනාව දේනවානේද
අනේ ජනපතිතුමනි මට හමුවෙන්නෙත් 5000යි.ඒකත් කපලා දාපුව්ම කොහොමද අපි දරුවනව ඉස්කෝලේ යවන්නේ.5ක් ඉන්න තැනට දුන්නෙත් 5000නේ.මම ගොඩක් ආර්තික අපහසු තා මැද ජීවත් වෙන්නේ.අපිටත් තව ටික කාලයක් මේක ලබා දෙන්න.ස්මූර්දි,ග්‍රාමසේවක යන අයත් තියෙන අයටමයි ඕවා ලබාදෙන්නේ.අපි ගැන බලන්න වෙන පිටින්ගෙන්නලා සමීක්ශන කරන්න.නැතිනම් මේකට විසදුම් නෑ.
කොහොමද එක ගන්නෙ
පාසල් ළමයින්ට දෙන 6000/= දීමනාව ගන්න ත් අයදුම් කරන්න ඕනද?
මන් රට ඉන්නේ.ඉයේත් අස්වැසුම පෝම් එක බාර දෙන්න ගියා.බාර අරන් නෑ,මේ මාසේ15වෙනකම් විතරයිලු බාර ගත්තේ .ඉතින් ඔය 6000දීමනාවත් ලැබෙන එකක් නෑ අපේ දරුවන්ට .
Eka illimai karanne 5000 denne nathi Bari minisunta eka kohomahari hoyala balala wadi karala denna
රට දූක් විදින අපිට කිසිම දෙයක් නෑ.ඩොලර් එක දෑන් වැඩි වෙනව මම කියන්නෙ ඩොලර් එක වැඩි වෙන එක හොදයි.
Anura mahttayo mata ihata sewanak labadenna mama koggala apigana balanna kenek naa🤔😥🤣🤣🤣
රටවිරැ අපේ අයිතිය කියලා මෙිකතාව දැමිමට රටවිරැවන් ගැන නමි එක වචනයක් කියවුනේ නමි නැ අස්වවැසුම තියෙන අයගේ ඉගෙනුම ලබන පාසල් ලමයිට තවත් 6000ක් දෙන බවනමි කිය උනා දීවරයින් දෙනවා කීවාගොවීන්ටත් හරි රට විරැවෝ නමි ලොවෙත් නැ ලොවි ගහෙත් නැ අවුලක් නමි නැ ජනපති තුමනි අපි රට විරැවෝ හැමදාම මේරටවල බැලයෝ වෙන්නමි මෙි රටවල් වල පිහිට පතමි 😂😂😂
අනිවාර්යයෙන්ම රටවිරු අපිටත් රජය පොරොන්දු වූ පරිදි රුපියල් 10,000/= වටිනා පාසල් උපකරණ ලබා දෙන්න ඕන.
Sthira.adayam.nathi.hamotama.denawanam.hodai.....
😮
මට දෙන්න කවුරුත් නෑ.මමතනියම.ඉන්නෙ.මැටිගෙදර.ලයිටිනැ
Apita aswasumen labenne 5000.ai janadipathithumani apita marthu walin passe aswasuma labenne naththe.wadipura labena ayata apitath wadiya wathkam thiyenawa.mage mahaththaya bonawa.namuth mahaththayata horen mamai daruwai e salli walin awsya dewl gannawa.ane janadi pathi thumani apitath digatama dimanawa laba denna
Apita nee kisima reddak😊
අස්වැසුම් හිසවැසුම් පෙන්නලා රටේ ඒකීය බාවයට ආතතියන්න හිතන්න එපා හොදේ කරුණාකරලා ඉන්දියාවට අපේ රට පාවල දෙන එක නතර කරන්න එට්කා, අත්සන් කරන්න වත් ඉන්දියාවට බලසක්තිය සින්නක්කර ලියල දෙන්න වත් චීන්නුන්ට කඩේයන්න වත් නොවෙයි මිනිස්සු අනුර ඔබව ජනාදිපති කරේ ඔබට බැරි නම් වහාම ඉල්ලා අස්වෙන්න අපිට අපේ රට ඕන මේක ඔයාගේ අම්මගේ අප්පාගේ දේපලක් නොවෙයි
මමත්අවුරුදුඅටක්පමනවදෙෂගතවසිටියත්මගෙඳිලිදුතත්වයෙමතමයිමගෙදරුවටත්ආධාරදෙන්න
Duppat apita asvasuma dennadd
Kohomada Aya labaganne ape lamai dennek innawa Amma thamai thaniyama e denna hadaganne thththa na janapathithumani.
5000 kapanna epa.api clz feece ekak hari gawanawa.makat wadi karana
Matath danna mata lamae 2 ennawa eskole yana
Ratawiruwange දරුවන්ට නැද්ද .kohen giyath api maga arenawa.
Aswasuma himiviya uthu aya namei adwasuma ganne megana aniwarye hoyanna
ලමයි දෙකක් ඉස්කෝලේ යනවා නම් 6000දෙන්නෙ කොහොමද
Dennata 12000 denava
Wissrama.aya wagemai.60 ikma u ayata thanpathuwak athnm siyayata 15 anumath ksrnna e monwath nathi 60 ikma u siyalu denata aswasuma.dima.sadaranai janadipathi thumani.
Janadipathi aramudal shishyathwaya yatathe igenuma labana lamunta Meka lebenne nedda?
අසරනයි හැම පාසල් දරැවෙික්ම හැමෝටම මෙි දිමනාව දිය යුතුයි
තෝරා බේරා නොවේ සියළුම පාසල් දරුවන්ට දීමට සැලසුම් කරන්න මොකද අපට අත්වැසුම නැහැ ඒ නිසා සියලුම පාසල් වලට ලබාදෙන්න ඔබ තුමල්ලට ගොඩාක් පින් අපි රට හිටියට ලොකු පඩියක් ගන්නේනා ඒනිසා අපටත් මොනාවගෙන් හරි සහන ලබා දෙන්න සියළුම දුෂ්කර පාසල් වලට හා සියළුම පාසලවලට ලබාදෙන්න සියළුම දෙනාට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
අපේ ගමේ අස්වැසුම ගන්න තරම ක් ගන්නේ තියෙන මිනිස්සු. පහුගිය රජයෙන් අබ්බගාතයෝ ගෙවල් වලට එව්වේ. දේශපාලන හෙන්චයන්ට දීලා අසරණ මිනිස්සු න්ට නෑ. ජනාධිපති තුමනි ඔබ තුමාවත් මේ පාදඩ දේශපාලන ය වෙනස් කරන්න.
🙏🙏🙏❤️❤️❤️ ජනාධිපති තුමන්ට දළදා සමිදුගෙ පිහිටයි 🙏🙏🙏
දෙනවනං හැම ලමයටම දෙන්න...නැත්නම් ලමයි පව්
Good job 👏 god bless you sir
We want to see a peaceful country srilanka
ජනාධිපතිතුමනි ඔබට බොහොමත්ම පින් ඔබතුමාට ගොඩක් ස්තූතියි ජනාධිපතිතුමනි ඔබට තෙරුවන් සරණයි
ගොඩක් පින් ලමයි වෙනුවෙන් මේ දේවල් කරනවට
❤❤❤❤❤❤❤බුදුසරනයි.මල්ලි
දෙනවනම් හැම දරුවටම දෙන්න ඔන
මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ ඉස්කෝලෙන් දැනුවත් කරයි කියලා
ජනාධිපති තුමනි ඔබ තුමාට පින්
Ape ජනපති ට❤❤❤🎉🎉
ගොඩ ක් පින් සර්
චිරං ජයතු අතිගරු ජනාධිපතිතුමාට යෝධ දිරිය ශක්තිය ලැබේවා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා ආදරෙයි ඒ ආදරයට ❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
ඉන්න තැනක්වත් නැති අයට ලැබෙන්නේ රුපියල් 5000 ක් ඒකත් තව මාස දෙකකින් කපනවලු. හැමදේම තියෙන මිනිස්සුන්ට තමයි අස්වැසුම ලැබෙන්නේත්
Eka atha abaditha ayata 5000 dunaa kalin rajayen dan masa 3k ekah ne wedak kara ganna bariwa rodaputuwea inna ayata mokada karanne ehkota
ඒක තමයි කියන්නේ කවිරුත් බොරු කියන්නේ
@@NadiniWeerasooriya 😭😭😭😭 rodaputuwea inna ayata mokuh ne wedak kara ganna puluwan ayta okkoma denne
පොහොර සහනඅදර නැතිව මිල ටිකක් අඩුකරල කඩෙන් ගන්න කම වෙද යක් හදන්න ජනපති තුමනි❤❤❤
❤❤අනෙ මගෙ දුව රජයෙ රැකියා වක් කරනව කියලා පාසැල් පොත් ලැයිස්තුව ගන්න පඩිය මදි තුන්දෙනකුට පොත් ගන්න තියෙනවා ඉන්න තැනක් නැ උදවුවක් රජයෙන් අවශ්‍ය යි ජනපතිතුමනි ❤
ජනපති තුමනි ඔබට ජය
🙏🙏🙏🙏🙏😢😢😢😢😢
ජනාදිප්‍රතිට ගොඩක් පින්
ගරු ජනාධිපති තුමනි මම වන්ද්මුකන්තවකි මට අස්වසුම් ලබන්නේ නත වසම 102 වවෙතන්න
අනේ ජනාධිපතිතුමා පොත් දීමනාව සියලු දරුවන්ට දෙන්න
Eka aththa රාජ්‍ය සේවය කරනවා කියලා ඒ අයට දෙන්නෙ නෑ
අපිට අත්වැසුම තියනවා ලමයි 3 දෙනෙක් ඉන්නවා නමුත් 6000 දිමනාව නැහැ
ජනාධිපතිතුමනි රටෙහි බඩුමෙලත් අඩු කරා නම් හොඳයි
මම නම් කියන්නේ වයසක අයට විතරක් සහන ලබාදීම හොදයි මොකටද පවූල් වලට සහන රටෙහි හාල් අඩු කරලා භාණ්ඩ මිල අඩු කරලා එවයින් සියලූම මිනිසුන් ට ජිවත් වෙන්න පරිසරය හදල දෙන්න කාටවත් සමූද්දිය අස් වැසුම් මොකටද මෙවා මිනිස්සු කමිමැලියො කරන් නැතිව මහන්සියෙන් හම්බ කරන් කන්න වැඩ පිලිවෙලක් හදන්න
ඇත්තටම අනේ aka tamai වෙන්න ඕන. ආබාධිත සහ වැඩිහිටි අයට දුන්නා නම් ඇති
Mamat hitanne akai.hal badu tikawat adu karanna oni neda
Aka aththa..මේවායින් යැපෙන්න oni nathi විදියට ආර්ථිකය hadanna
අපිත් lon ගහලා ගෙවල් දොරවල් හදල තියෙන්නෙ අපිටත් අමාරුවේ තමයි ඉන්නේ
🙏🙏🙏
අපිට අස්වැස්ම ලාබාදි නැ දරුවන් ට දෙනදිමනාවත් නැ මම හිටියේඅස්වzසුමේ පලමුවන ලිස්ටේකේ
අපි රට විරූ අපිටත් වීසා ම වැටුප් එකක් හදල දෙන්න ජනාධිපති තුමනි ඔබට පින්
පිළිකා අාදාරත් වැඩිකරලා දෙන්නකො එද්දාස් පංසිය මදිනෙ මහරගම යන්නත් ජනපති තුමනි සලකා බලන්න බොහොම පිං❤
අපිට අස්වසුම නහ..තාම නිවසට අවෙ නහ..මගෙ දරුවන් පාසල් යනවා අනේ ජනාධිපති තුමනි මගේ දරුවන්ගෙ පියා රිය අනතුරකින් මියගොස්..මගෙ දරුවන්ට පාසල් උපකරන ගන්න 6000 දෙන්න..උසස්පෙල කරන ලොකු දරුවා තාම පාසල් පොත් අරන්වත් නහ.මට රකියාවක් නහ පාපිසි මහන කෙනෙක් මම...
අපිට අස්වැසූමනැ දරැවට6000ලැබේන්නැ
අපටත් එහෙමයි
Owdai
ජනාධිපතිතුමනි ඩිනර් එකත් වැඩි කරල දෙන්නකෝ
Janadi pati tumani piara pasal daaganna lamainta nadda itama asarana. ❤❤❤❤❤❤
මට අස්වැසුම ඔන නැහැ මටරටවිරු විස්රාම වැටුපක් ලබා දෙන්න ඔබතුමාටපින්සිද්දවෙනව
🙏🙏🙏💗💗
ජනාධිපති තුමනි ඔබ තුමාට ගොඩක් පින් අනෙ මට දරුවන් 2 ඉන්නවා මට අස්වෙසුම දෙම්මා ගෙදරට අවෙ නෙ බලන්න අපෙ දරුවන්ටත් දෙන්න 6000 පසල් යන්නෙ
Ane godak pin janadi pathi thumani godak posath nathi lamainv balala denna lokuma pinsk
මම රට ඉන්නේ සවුදි රියාල් හොඳටම අඩුයි දරුවන් දේන්න ඉගෙනුම ලබන ව
ඒක ලොකු උපකාරයක් දරුවන්ට ...පෙනුමට කාටවත් පේන්නෙ නෑ ද්8ය යුතු කවුද නැති කාටද කියල මේ වෙනුවෙන් නිල දාරීන් හැදුනුම් පතක් නැතුඉ වීම..හැම දීමනාවක්ම..අහුම් කරල
අපිට අස්වැසුම නැ ඉන්නේ කුලියට බාබාලා දෙන්නෙක් ඉන්නවා මහත්තයට කුලී වැඩ කරන්නේ අපිට ඉන්න ඉඩමක් වත් නැ ගන්න පඩියෙන් ගෙවල් කූලී ගෙවලා කලා ඉස්කොල වියදම් කරන්නේ කන්නේ බොහොම අමාරුවෙන් වහාන තියෙන ඉන්න ගෙදර තියෙන කුබුරු තියෙන අයට අස්වැසුම දීලා තියෙනවා අපිට මොනවා ද තින්නේ ග්‍රාමසෙවකට ගානක් නැ අපි කොච්චර කිව්වත් එයා ගමේ අයට ගොට්ට අල්ලන්නේ ඉන්න තැනක් නැති අපිට මුකුත් නැ
මමත්. රට. ළමයි. ඉස්කෝලේ. යනවා. රට. ඉන්න. හින්ද. අස්වැසුම. නැ. අපිටත්. කොහොම. හරි. දෙන්න. ජනාධිපති. තුමනි.
උප්පැන්නක් නැතිව ගිඩක් අය අසරන වෙලා කිසුම ඩ්ව්‍යක් වෙනුවෙන් මේ අයට ඉදිරි පත් වෙන්න බැහැ..ජාතික හැදුනුම් පතක් ලබා ගන්න බැහැ උප්පැන්න ප්‍රස්නය ඉදිරියෙන් මේ සදහා කුමක් හෝ වැඩ පිලිවලක් යොදන්න අපේ සහෝදර ජන පති හුමනි .ගොඩාක් පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂
මට අස්වැසුම නෑ .කුලියට ඉන්නෙත්.කරන්නෙ ත් කුලීවැඩ..මේ සැරේවත් අස්වැසුම ලැබුනොත් ලොකු දෙයක්.
ගෙදරට නිලධාරින් ආවද
මටත් අස්වැසුම් නැහැ 6000 නැහැ මට දරුවන් දෙන්නෙක් ඉන්නවා මහත්තයා නැහැ
🙏🙏🙏🙏
මම පිලිකා ලෙඩෙක් මගෙ අස්වැසුම කපන්න එපා රැ2500ය මට ලැබෙන්නෙ ඉතා අසරන මම තනියම ඉන්නෙ
මැදපෙරදිග ඉන්න පවුල්
වල ආට අස්වැසුම දෙන්න ඉගෙන ගන්න
ලමයි තුන් දෙනෙකු මට ඉන්නවා
ඩොලර් එක අඩු නිසා දැන් කන්නත් මදි එවන මුදල