- 384
- 3 416 331
රටවිරු අපේ අයිතිය Riswar Hasan
Приєднався 12 січ 2015
රටවිරුවෝ වෙනුවෙන්
ලංකාවට යැව්වේ නැත්තං ජීවිතේ නැතිකරගන්නවා 😮 හැකි ඉක්මනින් මෙයාව සම්බන්ධ කරදෙන්න 🙏 #foryou #srilanka
ලංකාවට යවන්නේ නැත්තං ජීවිතය නැතිකර ගන්නා බව සෞදියේ සිට සහෝදරියක් කියයි.
RATAVIRU APE AYITIYA web page link
mrmafkar.neocities.org/Rataviru%20ape%20ayitiya/WEBPAGE.HTML
you can watch my videos on tiktok
www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1
and follow me on my facebook page
share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg
#sinhalanews
#kuwaitsinhalanews
#srilanka
#kuwait
copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use" for purpose such as criticism, comment, news reporting, teaching, scholarship and research. fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use
thanks for watching ස්තුතියි !
RATAVIRU APE AYITIYA web page link
mrmafkar.neocities.org/Rataviru%20ape%20ayitiya/WEBPAGE.HTML
you can watch my videos on tiktok
www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1
and follow me on my facebook page
share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg
#sinhalanews
#kuwaitsinhalanews
#srilanka
#kuwait
copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use" for purpose such as criticism, comment, news reporting, teaching, scholarship and research. fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use
thanks for watching ස්තුතියි !
Переглядів: 5 126
Відео
20,000/= ක මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කල සේවිකාවට වෙච්චි දේ 😮 #foryou #kuwaitsinhalanews #srilanka
Переглядів 2,9 тис.2 години тому
අරාබි ගෙදරකින් 20,000/= මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කල සේවිකාව RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclaimer unde...
අදහන ආගමට වඩා රක්ෂාවද ලොකු? ටික්ටොක් ලෙඩේ සුවකරන්න බෑ 🤦♀️
Переглядів 1,3 тис.2 години тому
මැදපෙරදිග එනකොට අදහන ආගම වෙනස් කල යුතුද RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclaimer under section 107 of the ...
මැදපෙරදිග සේවිකාවන් ආගම වෙනස් කරන්නේ ඇයි? කාගෙද වැරැද්ද? #foryou #kuwaitsinhalanews #srilanka
Переглядів 9 тис.4 години тому
රට එන කාන්තාවන්ට තමන්ගේ ආගම ප්‍රකාශ කිරීමට අයිතියක් නැත්තේ ඇයි? RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclaimer u...
මියගිය දරුවා විහිලුවට ගත් අපේ ටික්ටොක් අක්කලා 🤦♀️ #foryou #kuwaitsinhalanews #srilanka #sinhalanews
Переглядів 9 тис.4 години тому
කුවේටි රටේ වොශින් මැශින් තුල මිය ගිය දරුවා විහිලුවට ගත් අපේ ටික්ටොක් අක්කලා RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright ...
මැදපෙරදිග ටික්ටොක් අනාචාරය මැඩපවත්වමු ඔබත් එකතුවන්න 🙏 #foryou #kuwaitsinhalanews #srilanka
Переглядів 1,8 тис.7 годин тому
මැදපෙරදිග රටවල්වල ඉන්න ලාංකිකයන්ගේ සුලු පිරිසක් ටික්ටොක් ජාලයේ අනාචාර ලෙස හැසිරෙන එක මැඩපවත්වන්න ඔබත් එකතුවන්න RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinha...
මාස 6ක් එක්තැන් වෙලා ඉන්න රටවිරු මව එම්බසියට පේන්නේ නැද්ද ? #foryou #srilanka #kuwaitsinhalanews
Переглядів 1,2 тис.9 годин тому
මාස 6ක් ජහරා හොස්පිටල් එකේ එක්තැන් වෙලා ඉන්න මවක් RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclaimer under section 1...
රටවිරුවන්ගේ ඇග්‍රිමන්ට් වෙනස්කරලා දෙන්න යූටියුබ් අයට පුලුවන් #foryou #kuwaitsinhalanews #srilanka
Переглядів 1,5 тис.9 годин тому
රටවිරුවන්ගේ ඇග්‍රිමන්ට් වෙනස් විය යුතුයි RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclaimer under section 107 of the...
ගෘහ සේවිකාවන් තිදෙනෙක් එකවරම මිය ගිහින් 😮 #foryou #kuwaitsinhalanews #srilankanews
Переглядів 2,3 тис.9 годин тому
අඟුරු පත්තුකිරීම නිසා ගෘහ සේවිකාවන් 3 දෙනෙක් එකවරම මියගිහින් RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclaimer unde...
ඔමාන් රටේ ගණිකා ජාවරමට සේවිකාවන් යොදවන හොර ඒජන්සිකරුවන්ට වැඩ වැරදියි #foryou #srilanka #sinhalanews
Переглядів 3,9 тис.9 годин тому
ඔමාන් රටේ ගෙල වලලාගත් බව කියන යුවතිය ඝාතනයෙක් බව මව සැක කරයි RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclaimer unde...
මගේ වීඩියෝ බලන්න, මාසිකව ලැප්ටොප් එකක් දිනාගන්න 🤩 ඔබටත් අවස්ථාවක් #foryou #kuwaitsinhalanews
Переглядів 3 тис.12 годин тому
මගේ වීඩියෝස් බලන ඔබට හැම මාසෙම අවසානයේදී ලැප්ටොප් එකක් දිනාගන්න අවස්ථාවක් 🤩 RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright ...
මැදපෙරදිග බෝනස් ලබාගැනීමට අලුත් ක්‍රමයක් සම්පූර්ණ වීඩියෝව බලන්න යාලුවන්ටත් ශෙයාර් කරන්න 🙏🤝 #foryou
Переглядів 7 тис.14 годин тому
මැදපෙරදිග බෝනස් ලබාගැනීමට අලුත් ක්‍රමයක් සම්පූර්ණ වීඩියෝව බලන්න යාලුවන්ටත් ශෙයාර් කරන්න 🙏🤝 RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #ku...
තවත් වයස 22 තරුණ ගෘහ සේවිකාවක් අභිරහස් ලෙස මිය යයි. ඔමාන් රටේ 😮 #foryou #srilanka #kuwaitsinhalanews
Переглядів 3,5 тис.14 годин тому
ඔමාන් රටේ තවත් තරුණ ගෘහ සේවිකාවක් අභිරහස් ලෙස මිය යයි RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclaimer under secti...
කුවේට් රටේ ලංකාවේ පිරිමින්ට සමාජ රෝග හැදුනේ මෙන්න මේක නිසයි😮🤦 #foryou #srilanka #kuwaitsinhalanews
Переглядів 62016 годин тому
කුවේටි රටේ ලංකාවේ පිරිමින් අටදෙනෙකුට සමාජ් රෝග හැදුනේ මෙන්න මේ නිසයි RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwait copyright disclai...
මැදපෙරදිග ගෘහ සේවක සේවිකාවන් වෙනුවෙන් ජනාධිපති හමුවීමට ගිය සහෝදර new lanka යූටියුබ් නාලිකාව #foryou
Переглядів 2 тис.16 годин тому
රටවිරු අයිතිවාසිකම් වෙනුවෙනුන් ජනාධිපතිවරයා හමුවීමට ගිය සහෝදර new lanka යූටියුබ් නාලිකාව RATAVIRU APE AYITIYA web page link mrmafkar.neocities.org/Rataviru ape ayitiya/WEBPAGE.HTML you can watch my videos on tiktok www.tiktok.com/@riswarhasan?_t=8niW73SO12q&_r=1 and follow me on my facebook page share/W4JNgMENZkBjLaza/?mibextid=qi2Omg #sinhalanews #kuwaitsinhalanews #srilanka #kuwa...
කුවේටි දරුවාගේ වොශින් මැශින් කතාවට සහෝදරියගේ අදහස #foryou #srilanka #kuwaitsinhalanews
Переглядів 9 тис.19 годин тому
කුවේටි දරුවාගේ වොශින් මැශින් කතාවට සහෝදරියගේ අදහස #foryou #srilanka #kuwaitsinhalanews
වශී,ගුරුකම් කියලා කරන හොර වැඩවලට අහුවෙන්න එපා ☠️ #foryou #srilanka #sinhalanews #kuwaitsinhalanews
Переглядів 57219 годин тому
වශී,ගුරුකම් කියලා කරන හොර වැඩවලට අහුවෙන්න එපා ☠️ #foryou #srilanka #sinhalanews #kuwaitsinhalanews
අදත් දරුණුම ගුවන් අනතුරක්, සේවිකාව ඝාතනය කල හාම්පුතා 😭 #foryou #kuwaitsinhalanews #srilanka
Переглядів 1,8 тис.21 годину тому
අදත් දරුණුම ගුවන් අනතුරක්, සේවිකාව ඝාතනය කල හාම්පුතා 😭 #foryou #kuwaitsinhalanews #srilanka
රටවිරු යූටියුබ් චැනල් මර්ධනය කරන්න සූදානමක එම්බසියයි, ඒජන්සියයි #foryou #srilanka #kuwaitsinhalanews
Переглядів 83021 годину тому
රටවිරු යූටියුබ් චැනල් මර්ධනය කරන්න සූදානමක එම්බසියයි, ඒජන්සියයි #foryou #srilanka #kuwaitsinhalanews
6000/= අද බැංකු ගිණුමට අස්වැසුම හිඟ මුද්ල් ලැබෙන අයටත් සුභදායී පණිවුඩයක් #aswesuma #srilanka
Переглядів 36 тис.День тому
6000/= අද බැංකු ගිණුමට අස්වැසුම හිඟ මුද්ල් ලැබෙන අයටත් සුභදායී පණිවුඩයක් #aswesuma #srilanka
කුවේටි දරුවා වොශින් මැශින් එකට දාලා ගෘහ සේවිකාව අත් අඩංගුවට #foryou #kuwaitsinhalanews #srilanka
Переглядів 49 тис.День тому
කුවේටි දරුවා වොශින් මැශින් එකට දාලා ගෘහ සේවිකාව අත් අඩංගුවට #foryou #kuwaitsinhalanews #srilanka
වට්සප් හැක් වෙන්න කලින් මේ සෙටින් ටික හදාගන්න #foryou #whatsapp #srilanka #kuwaitsinhalanews
Переглядів 1,4 тис.День тому
වට්සප් හැක් වෙන්න කලින් මේ සෙටින් ටික හදාගන්න #foryou #whatsapp #srilanka #kuwaitsinhalanews
ඊයේ කඩන් වැටුනු ගුවන් යානාවේ ඇතුලේ සිද්ධිය #foryou #kuwaitsinhalanews #srilanka
Переглядів 5 тис.День тому
ඊයේ කඩන් වැටුනු ගුවන් යානාවේ ඇතුලේ සිද්ධිය #foryou #kuwaitsinhalanews #srilanka
අස්වැසුම 2025 දීමනා ඉහළ නංවමින් ගැසට් නිකුත් කෙරේ #foryou #srilanka #sinhalanews #aswesuma
Переглядів 53 тис.День тому
අස්වැසුම 2025 දීමනා ඉහළ නංවමින් ගැසට් නිකුත් කෙරේ #foryou #srilanka #sinhalanews #aswesuma
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන රටවිරු දරුවෝ 😭 #foryou #srilanka #anurakumara #kuwaitsinhalanews
Переглядів 920День тому
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන රටවිරු දරුවෝ 😭 #foryou #srilanka #anurakumara #kuwaitsinhalanews
රු.40,000/= වන්දි ලබන්නන්ට කැබිනට් අනුමැතිය ලැබෙයි #foryou #srilanka #sinhalanews #srilankanews
Переглядів 3,5 тис.День тому
රු.40,000/= වන්දි ලබන්නන්ට කැබිනට් අනුමැතිය ලැබෙයි #foryou #srilanka #sinhalanews #srilankanews
මැදපෙරදිග අපිට ගැලපෙන වැටුපක් #foryou #srilanka #sinhalanews #kuwaitsinhalanews
Переглядів 691День тому
මැදපෙරදිග අපිට ගැලපෙන වැටුපක් #foryou #srilanka #sinhalanews #kuwaitsinhalanews
රට එන කාන්තාවෝ මෝඩ මිනිස්සුලු 😠🤬 #foryou #srilanka #sinhalanews #kuwaitsinhalanews #srilankanews
Переглядів 42214 днів тому
රට එන කාන්තාවෝ මෝඩ මිනිස්සුලු 😠🤬 #foryou #srilanka #sinhalanews #kuwaitsinhalanews #srilankanews
විදේශසේවා සහ එම්බසියේ ඔක්කොම මන්ධබුද්ධිකයෝ ටිකක් සැර කතාවක් #foryou #srilanka #sinhalanews
Переглядів 58514 днів тому
විදේශසේවා සහ එම්බසියේ ඔක්කොම මන්ධබුද්ධිකයෝ ටිකක් සැර කතාවක් #foryou #srilanka #sinhalanews
රට ආවම හැදෙන කොලොස්ට්‍රෝල්, සීනි, ප්‍රෙශර් වලට චූටි අත් බෙහෙතක් #foryou #srilanka #kuwaitsinhalanews
Переглядів 1,4 тис.14 днів тому
රට ආවම හැදෙන කොලොස්ට්‍රෝල්, සීනි, ප්‍රෙශර් වලට චූටි අත් බෙහෙතක් #foryou #srilanka #kuwaitsinhalanews
අනෙ ඔයා පුලුවන් තරම් ඉවසන්න..මොඩ තිරන ගන්න.එපා
ඔයාට පිස්සුද අක්කේ ඔයාගේ ජීවිතේ ඔයාට වටිනවා අල්ල දෙයියන්ගේ නාමෙන් ඉක්මනට යන්න ලැබේවා කරදරයක් ජීවිතයට කරගන්නේ නැතුව හොඳින් ඉන්න 😭
January hmba vanuda
Taniuna katarakk. Akkuna. Attwall. Samuhaya ta. Danumm danna. Ayala udau karanawa. ❤❤❤❤❤❤❤
Ayawa lankawata yawanna tiyanna .aurudu 2 iwara wala .harima asadaranai
අනිවාර්යයෙන් ඇත්ත කතාව බුදු දහම ට ගවූරය කරනවා 🙏🌹❤️🌹🌼🙏🙏🙏 මල්ලි ඔයාට බූදූසරණයි
ආගම මොකක් වුණත් මෙයාලට වැඩනේ වෙන්න ඕන මම හැම ආගමකටම ගරු කරනවා දැනුවත් කරනවාට ස්තූතියි
Meka loku prasnayak newei samahahara gewal wala minissu mas kama kana nisa ahanawa eyage aagama mokada buddhahagame aya mas atha gahanna akamathi hinada ayalath kamathi naha aka mathi ayagen aweni weda karawanna ahemath thiyenawa
Aiyoo wedi mudal ලැබෙන්නේ hodata tiyena ayata.e ayata tawath wedi karala denawa
මමනම් ගොඩාක් බයයි මේ වගේ දෙවල් කරන්න
බුදුසරණ ❤❤❤❤
Mam aurudu 12 rata edalaa danat a lankawae enna mata asewaxuma labaeda magae bak putha badala magae gadara lepenayata leyvela as vasuma 5oooo labanwaa mata a aswasuma ganna hakeda hake nam kasada aya kara gannae malke mata peketurak danna magae suwameyada a urudu 15 kalyae k nomatewa magar jewna gana kragana yanwaa ayat pesu hdunaa
Apitath 5000 apita wadaa thoyena ayta 15000
Dukai ane 😢😢😢😢😢
අනේ අපේ 5000 කපන්න එපා මට ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් ඉන්නවා මොන්ඩසොරී යන එක්කෙනෙක් කුත් ඉන්නවා මගේ මහත්තයා මුහුදු යන්නේ අපිට 5000දිගටම දෙන්න 🙏
Anith aunta wedi karla api wage minissunta 5000 wetari ai apita wedi karne nete
Spits me taram amaruwen jiwat wenne eka r 2000 hadala denne na ai api gana hoyann natte
paw ane 😢😢😢😢🤲🤲
Me mase aswesuma. Hamba wenna. Kawadda. Aiye
Ana ජනාධිපති tumani aida daruwo dannak innawa akkanak schl anith akkana parapasal weyadama wadi 5000 ha made sri 10000 k danna ai mathaya kuliwada.sangananata awa man kiwa apitha gatakna ammalaga inna.a hamadanma ammaga sri😢😢
Apita 10000k danna godak pin sri😢
මන්.ගිය.අව්.රුද්දෙ.පෝම්.පුරවල.දාලත්.හම්බ.උනේ.නැහැ.ඕව.බොරු
January mase kawadada danne ??
අනේ අපිට na අපිටත් දුප්පත් eth අපිට නෑනේ
Ane ayiye ajansi karayo gananam kata karala wadak na ggenath dammata passe gedarakata api unnada malada balanne na api kol gaththath ayala wada ansar karanne na
වැරදුන දාට ඉන්න වෙයි සද්ද නැති ව
Sahodaraya me gedarin yanna denathnam meya Mk karanna da dorsaal lok nam Mk karanne Embacy ballo Nidida kenek damma ma awrudu. Kalaya ewa ta wenakam Embacyen Aey soya balanne natte anura sahodaraya me gena kryathmaka wenna
ඒක විහිළුවක් කරගෙන
අපේ ලංකාවේ ගෑණුන්ට පිස්සු මුන් යන තැන කනවා
Aey Saudiër Embacy nadda mun nidida kwruth enne nathi bari kamatai gedarin kakasimawa iwarai am Aey Embacy ballo me gana soya bala nithiyak kryathmaka o karanne Embacy ballo pin padi ganne anura ne Embacy ballo gedara yawanna
👍👍👍
මෙිචිචර කාලයක් ඉවසපු ඔයා තව ටිකක් ඉවසන්න සහෝදරියේ ඉවසිම තමා ඔයාට වැදගත් වෙන්නේ
Devi pihiten eyage prasne wisadyi
ගොඩක්. දුකයි. මමත්. බැලුවේ.මොකක්ද. හේතුව. කියන්න. දන්නේ. නැ. අනේ. පුළුවන්. කෙනෙක්. ඉන්නවා. නම්. උදව්. කරන්න.පව්. ගොඩක්. දුකයි.😢😢😢😢
😢❤
2025 pasal Yana lamaita dennadda
2025 pasal Yana lamaita dennadda
2025 pasal Yana lamaita dennadda
2025 pasal Yana lamaita dennadda
J.p maliya oya dnuwata kalata ❤❤❤❤
අනේ පව් දෙයියනේ එයාට පිහිට වෙන්න 🥺🥺🥺🥺
ඔබතුමාගෙ කතාව ඇත්ත.අවුරුදු පහලොවක් මැදපෙරදිග මෙි බොරැව කරන කරන්න සිද්ධ වුනා .එකඑක්කෙනා කියන සුරංගනා කතා නැහැ මෙි රටවල.අපේ හිතින් අපේ ආගම අපි අදහනව.අපේ රටට යනකමි එහෙම හොදෙයි .ඔබතුමාට අල්ලා දෙවි පිහිටයි .
මම හිතුවෙත් කලින් රෙදි දාලා තිබිල ලමයා ගිහින් බහින්න ඇති.
දැනුවත් kara ta thank you අල්ලා දෙවියන් ge පිහිටයි
Rat awa apa neti beri kamata tamana awa gadar tamantaniyamita wedatika karagana taman martawal walata daistakaragana kalasimawa iwara karagana apasu apa ratata yamu nada
ජනවාරි මාසේ එක දාලා නැද්ද
Gedarin lankawata aeurudu deka iwara wela giyama thange kemetten newatila netnam adala tthenwalata peminili karanna nihadawa inna epa
හදිසි තීරණ ගන්න එපා ඉක්මනට ලංකාවට යන්න ලැබේවි එතකං ඉවසීමෙන් වැඩ කරන්න මේ දේවල් දැනුවත් කරනවට අයියට ගොඩාක් පිං බුදු සරණයි දෙවි පිහිටයි අයියේ ඔයාට 🙏🙏🙏
❤❤❤❤❤❤🎉🎉🎉
බුදු සරණයි ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා 😢