Windy - AYYO SAAMI (ஐயோ சாமி)

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @WindyGoonatillake
    @WindyGoonatillake  2 роки тому +11316

    Hi everyone☺️👋 thank you for your love💗🌸
    a very big thank you to Sanuka for his time and dedication towards this song.. I don’t have to talk about your talent❤️
    thank you Asmin for your catchy lyrics that perfectly fit the melody🌹✨
    and thank you Vihayas for your creativity✨💐

    • @sssperera
      @sssperera 2 роки тому +140

      With your beautiful voice all are perfect. Keep it up Windy 💐

    • @dileeshalakmini2568
      @dileeshalakmini2568 2 роки тому +62

      ❤️👀

    • @ramshiva86
      @ramshiva86 2 роки тому +89

      From Jaffna. Love your collaboration 😘

    • @nejaroshani202
      @nejaroshani202 2 роки тому +36

      Brilliant... thanks Sanuka and Windy.... 🥰🥰🥰

    • @crazyme2768
      @crazyme2768 2 роки тому +20

      Hi guys. This is wonderful. I watched your live on fb when you released this. You guys are wonderful and lovely couple. Sanuka + Windy Perfect Matching. I love you both. All time my favourite. And you are always blessed. Budusaranai. God Bless You. Please reply me Windy.

  • @SANUKA
    @SANUKA 2 роки тому +19895

    Thank you everybody for your love❤❤❤
    ඔබේ ආදරයට ඔබ සැමට බොහොම ස්තූතියි🙏

    • @anjaloperera7538
      @anjaloperera7538 2 роки тому +131

      👍🏻👍🏻❤ sinhala version or sinhala subtitle

    • @sssperera
      @sssperera 2 роки тому +78

      You got the talent man, same as your father. still we remember "Shakthi"

    • @dhanu4837
      @dhanu4837 2 роки тому +297

      සනුක ඔයාට හම්බුනේ ඔයා වගේම හරිම නිහතමානි, සරල චරිතයක්... හරිම සතුටුයි ඔයාලා දෙන්නා ගැන... කල්පනාවෙන් දක්ශතාවය ඉස්සරහට අරගෙන යන්න... ලස්සන අනාගතයකට දෙන්නාටම හදවතින්ම සුභ පතනවා... 🙏

    • @shyamaliruwanpathirana6913
      @shyamaliruwanpathirana6913 2 роки тому +27

      ​@@dhanu4837

    • @Suky2
      @Suky2 2 роки тому +108

      මේකෙ සිංහල Version එකක් ඔයා කරන්නකෝ..💜️

  • @harisban6742
    @harisban6742 2 роки тому +6815

    Tamil Pronunciation in Sinhala lyrics
    Edit : 2022.11.24 ( 17.10 )
    ඓයෝ සාමි නී එනක්කු වේනාම්
    පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම්
    මනස්සාට්චියෛ නී විලෛපේසිනායි
    අඩ නී සොල්ලු නී මනුසනා?
    ඓයෝ සාමි නී එනක්කු වේනාම්
    පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම්
    උනෛප්පෝන්ර ආණෛ නාන් නම්බි වන්දේන්
    උයිර් කොන්රු නී ඕඩිනායේ
    එනෛප්පෝන්ර පෙණ්ණෛ ඒමාට්ට්‍රිවිට්ටු
    තිනම් නූරු පොයිකූරුරායේන්?
    ඓයෝ සාමි නී එනක්කු වේනාම්
    පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම්
    මනස්සාට්චියෛ නී විලෛපේසිනායි
    අඩ නී සොල්ලු නී මනුසනා?
    ඓයෝ සාමි නී එනක්කු වේනාම්
    පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම්
    තේන්පෝලේ පේසි දුරෝහංගල් ( ද්‍රෝහංගල් ) සෙයිදායි
    අදෛ යාරුක්කුම් නී සෙයියාදේ
    නාන් පෝන පින්නර් එනෛප්පට්ට්‍රි ඉළිවායි
    යාරෝඩුම් පේසික්‌කොල්ලාදේ
    ඓයෝ සාමි නී එනක්කු වේනාම්
    පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම්
    මනස්සාට්චියෛ නී විලෛපේසිනායි
    අඩ නී සොල්ලු නී මනුසනා?
    ඓයෝ සාමි නී එනක්කු වේනාම්
    පොයි පොයියා සොල්ලි ඒමාත්තිනදු පෝදුම්
    Like Please 😎🤟

  • @sumindasumesh7801
    @sumindasumesh7801 2 роки тому +495

    බර අවියක් කලකට පසු පත්තු වු වගයී....!! ගැම්මෙන්ම ඉදිරියටම...........! මිලියන 100ට දොරටු විවර වේවා.....!!

  • @vbiotonicmascot6099
    @vbiotonicmascot6099 Рік тому +190

    மிகவும் அருமையான பாடல் 👌👌
    Lots of love from India🇮🇳🇮🇳

  • @sachitheshan9909
    @sachitheshan9909 2 роки тому +233

    Uk වල ඉන්දියන් රෙස්ටුරන්ට් එකක ප්ලේ උනා ඇව්ල්ලා සර්ච් කරාම අපේ අයනේ කියලා තියෙන්නේ දෙයියනේ හිතාගන්න බෑ හරිම ලස්සනයි 🥰🥰🥰

    • @NEWteas.C0M
      @NEWteas.C0M Рік тому +4

      බොරැ කියන්න එපා අනේ ලයික් ගන්න ඕනෙ මෝඩයෙක්ට ඔයාගෙ Comment history එක බැලුවම පේනවා හැම සිංදුවටම බොරැ නගරවල් resturant වල නම් කිය කිය Play උනා කියලා දාල. රැවටෙන උන් කමෙන්ට් එකට ලයික් දානවනෙ එතකොට 😂😂😂

    • @anushamanori7004
      @anushamanori7004 3 місяці тому

      ​@@NEWteas.C0M11🇦🇼🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇪🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇦🇼🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇪🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇦🇼🇦🇱🇦🇼🇦🇼🇦🇼🇧🇪🇧🇪🇦🇼🇧🇬🇧🇪🇧🇬🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇪🇦🇼🇧🇳🇦🇼🇧🇪🇧🇬🇧🇪🇧🇬🇧🇳🇧🇬🇧🇪🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇳🇦🇼🇦🇼🇧🇳🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇳🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇪🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇦🇼🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇬🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇦🇼🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇳🇧🇬🇧🇭🇧🇩🇦🇽🇦🇹🇦🇽🇦🇹🇦🇽🇦🇹🇦🇽🇦🇽🇦🇼🇦🇱🇧🇪🇦🇽🇦🇹🇦🇽🇦🇹🇦🇼🇦🇽🇦🇽🇦🇽🇧🇪🇦🇽🇧🇪🇦🇽🇦🇱🇦🇼🇦🇼🇧🇭🇧🇩🇧🇭🇧🇩🇧🇭🇧🇪🇦🇺🇦🇲🇦🇸🇦🇽🇧🇪🇧🇭🇧🇪🇧🇭🇧🇭🇧🇪🇧🇭

  • @TheekshanaAnuradhaMusic
    @TheekshanaAnuradhaMusic 2 роки тому +409

    ඇබ්බැහි වුනා. Specialy වින්ඩි ඔයාගේ කටහඬට. ඒකට සනුක මල්ලිගේ music mix උනාම වෙනම එකක්. ඔය දෙන්නා හොඳ ගැලපුමක්. දෙන්නටම ජයම ජයම ජය වේවා!!!❤❤❤❤

    • @SANUKA
      @SANUKA 2 роки тому +19

      Thank you ayya❤

    • @paramarthadeshana
      @paramarthadeshana 2 роки тому +4

      අපි නිකන් ගංජ ගහල වගේ.. ගෙවල් වල මිනිස්සු හිතන්නේ දැන් පිස්සු කියලා... අයේ කියන්න දෙයක් නෑ සනුක අයියේ , වින්දි අක්කේ පට්ටම සින්දුවක්.. මේක indan tamil film එකකට ගන්නවාමයි.. මේ වගේ ඉදිරියට හොද නිර්මාණ කරන්න ඔය දෙන්නටම ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤

    • @sportsworld3939
      @sportsworld3939 2 роки тому

      Thikshana aiya. Ape school. Adarei

    • @donakalupahana1383
      @donakalupahana1383 2 роки тому

      Windy has a spiritual voice, it can speak to your soul. I couldn’t understand a word she sang, but I felt it. Sanuka’s music is a great combination, makes it perfect !!

  • @Insight-sx3er
    @Insight-sx3er 2 роки тому +8514

    Vocal - Sinhala catholic
    Music - Sinhala Buddhist
    Lyrics - Tamil Islamic
    Song - Tamil
    Sri Lankan music beyond boundaries

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 роки тому +50

      👍👍

    • @Nora.9873
      @Nora.9873 2 роки тому +194

      වටිනාම comment එක ♥️

    • @ismailofmail
      @ismailofmail 2 роки тому +25

      ❤❤❤

    • @nuwanranasinghe933
      @nuwanranasinghe933 2 роки тому +112

      වටිනාකම කියන්න බැරි නිර්මාණයක් ....ශ්‍රීලංකීය ජාතියේ...

    • @sumukhimahawaduge
      @sumukhimahawaduge 2 роки тому +73

      Exactly! Beautiful combination...Srilankans👏🏼👏🏼👏🏼❤

  • @foodysraj3480
    @foodysraj3480 Рік тому +217

    I really fallen love with this lyrics..such a lovely talent
    As a Bangladeshi 🇧🇩I used to listen 1000+times.even I don’t understand language..

    • @Sasanka197
      @Sasanka197 Рік тому +12

      Sri Lankan Tamil language

    • @senthilm4061
      @senthilm4061 Рік тому +8

      தமிழ் - Tamil
      மொழி - language
      பாடியவர் -
      Singer
      ஸ்ரீலங்கா பெண் - Sri Lankans women
      Tamil (india) language is one of the ancient language in the world.
      From india

    • @senthilm4061
      @senthilm4061 Рік тому +1

      Foodysraj இல் கடைசியாக உள்ள ராஜ் என்பது tamil பெயர். ஆனால் பங்களாதேஷ் என்று சொல்வது???

    • @rbgtilak9647
      @rbgtilak9647 Рік тому +1

      ​@@senthilm4061wt is the meaning of this song plz tel me in telugu

    • @MANOJ-oy6ri
      @MANOJ-oy6ri Рік тому

      ​@@senthilm4061 raj and raju is popular in North india,Bangla and nepal

  • @damithshayamal3793
    @damithshayamal3793 2 роки тому +1732

    මම ඉන්නේ dubai. මට අදහගන්න බැරි උනා.. මෙහේ සමහර Indian ගෙවල් වල මේ සින්දුව ඇහෙනවා. මාරම සතුටුයි... all the best sanuka and windi

    • @indrithnalaka4235
      @indrithnalaka4235 2 роки тому +5

      A1²¹¹

    • @vehiclebro
      @vehiclebro 2 роки тому +5

      අයියො සාමි Dj මෙන්න නැටවෙන්න .ua-cam.com/video/6QloWgSw9VE/v-deo.html වින්ඩිගෙ සුපිරි නිර්මාණය ක් ❤️❤️

    • @shamilff7676
      @shamilff7676 2 роки тому +11

      dubai innawanm kohomada indiann gewal wala ahene
      🤣🤣🤣

    • @liyathra7748
      @liyathra7748 2 роки тому +5

      @@shamilff7676 ඩුබායි වල බාගයක් ඉන්නෙ ඉන්දියන් අය. ඩුබායි වල ජාතික භාෂාව හින්දි වගේ. ඔක්කොමල පාවිච්චි කරන්නෙ හින්දි

    • @yohan7672
      @yohan7672 2 роки тому +18

      @@shamilff7676 😅moodyek

  • @praveenyoga5601
    @praveenyoga5601 2 роки тому +696

    I am a sri lankan tamil, wow what a great song what a voice and music i appreciate your tamil words pronunciation very perfect . Sinhala beautiful and gorgeous girl sings the song, music composer Sinhala and lyrics Sri Lankan Tamil Muslim and song Tamil language This is the spirit of Sri Lanka. In our country as Tamils, Sinhalese and Muslims we are always united but unfortunately the corrupt politicians of our country have divided us, so I want to say that we should show our unity and enthusiasm to the corrupt politicians and next time we should be together and remove the corrupt politicians from our country. Your voice is so amazing, go ahead you have a bright future

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk 2 роки тому +1821

    අයියෝ සාමි නී යෙනකු වේනාම් ❤🙏💐
    පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් 💐
    මනසාත්‍රියෙයි නී විලිපේසිනායි 💐
    අඩනීසුල්ලනි මනසනා 💐
    අයියෝ සාමිනී යෙනකු වේනාම් 💐
    පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් ❤❤❤
    උනෙපොන්ඩ්‍ර ආනෙයි නානම්බිවන්දෙයි
    උයර්කොන්ඩ්‍ර නී ඕඩිනායේ
    යෙනපොන්ඩ්‍ර පොන්නෙයි යේමාට්‍ර වෙට්ට
    තීනුම් නූර් පොයිකුරුරායේන් ❤❤❤
    අයියෝ සාමි නී යෙනකු වේනාම්
    පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම්
    මනසාත්‍රියෙයි නී විලිපේසිනායි
    අඩනීසුල්ලනි මනසනා
    අයියෝ සාමිනී යෙනකු වේනාම්
    පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් ❤❤❤
    තෙන්පෝලේ පේසි ත්‍රෝහන්ගල්සේදායි
    අදියාරු කුම්නි සෙයියාදෙයි
    නාන් පෝන පින්නර් යෙනපට්‍රි ඉනිවායි
    යාරෝඩුම් පේසිකොලාදෙයි ❤❤❤
    අයියෝ සාමි නී යෙනකු වේනාම්
    පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම්
    මනසාත්‍රියෙයි නී විලිපේසිනායි
    අඩනීසුල්ලනි මනසනා
    අයියෝ සාමිනී යෙනකු වේනාම්
    පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම් …. ❤❤❤
    👇Like

    • @sriruwan
      @sriruwan 2 роки тому +3

      Thank you verymuch ..

    • @shankivlogs3453
      @shankivlogs3453 2 роки тому +18

      සිංහල තේරුම දාන්නකෝ

    • @pramilawarnasuriya
      @pramilawarnasuriya 2 роки тому +4

      Gd job

    • @Nishaya722
      @Nishaya722 2 роки тому +4

      තේරුම දන්නේ නැද්ද.. අනේ ලියන්න... 🌹

    • @GossipLankaNewslk
      @GossipLankaNewslk 2 роки тому +133

      අනේ දෙවියනේ, ඔයා නම් මට එපා! ❤🙏💐
      බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති ❤🙏
      නුඹ හර්ද සාක්ෂිය විකුනපු කෙනෙක් ❤💐
      කියපන් උඹ මිනිහෙක්ද?💐
      මෙන්න වැන්දා, ඔයා නම් මට එපා!💐
      බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති!!❤🙏💐
      උඹ වගේ මිනිහෙක්ව විශ්වාස කරලා මම ආවා❤🙏💐
      උඹ මගේ ජීවිතේම මගෙන් උදුරාගෙන දුවලා ගියා
      දවසට බොරු සීයක් විතර කියලා මං වගේ කෙල්ලෙක්ව ඔයා රැවැට්ටුවා
      අනේ දෙවියනේ, ඔයා නම් මට එපා!
      බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති ❤🙏💐
      නුඹ හර්ද සාක්ෂිය විකුනපු කෙනෙක්
      කියපන් උඹ මිනිහෙක්ද?
      මෙන්න වැන්දා, ඔයා නම් මට එපා!
      බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති❤🙏💐
      හොඳට පැණි හලලා කතා කරලා, අනික් අතට ද්‍රෝහි උනා❤🙏💐
      එහෙම වෙන කාටවත් නුඹ කරන්න එපා
      මාව දාලා ගියාට පස්සේ කා එක්කවත් කතා කරද්දි මට අගෞරව කරන්න එපා
      අනේ දෙවියනේ, ඔයා නම් මට එපා!
      බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති ❤🙏💐
      නුඹ හර්ද සාක්ෂිය විකුනපු කෙනෙක්
      කියපන් උඹ මිනිහෙක්ද?
      මෙන්න වැන්දා, ඔයා නම් මට එපා!
      බොරු පිට ඛොරු කියලා රැවැට්ටුවා හොදටම ඇති!!!❤🙏💐
      👇Like

  • @mohamedhussain3729
    @mohamedhussain3729 9 місяців тому +10

    හරි සතුටුයි වින්දි ගුණතිලක ඉතාමත් ලස්සනට ගැයුවා, අපි ශ්‍රි ලාංකිය වසයෙන් සතුටුයි දෙමළ සින්දුවක් ඉතා ලස්සනයි wish you all the best for your future can will do more great 👍👍👍

  • @தமிழ்பித்தன்-ம2ங

    பல பெண்களின் மன அழுத்தம் சகிப்பு தன்மை அனைத்தையும் உணர்த்தி விட்ட பாடல் வரிகள் அற்புதம் என் தாய் மொழி தமிழ் அருமை நன்றி சகோதரி

  • @sportsbroo6120
    @sportsbroo6120 2 роки тому +449

    මැලෙසියාවේ tik tok වල මේ දවස් වල ඓයො සාමි trending no1 ශ්‍රි ලංකිකයන් විදිට පිට ආඩම්බරයි ජය වේවා ❤️

  • @Boson_particle
    @Boson_particle 2 роки тому +51

    பாடல் மிக அருமை.
    குரல்வளம் நன்று.
    முயற்சிக்கு வாழ்த்துகள்.
    ஒற்றுமை மலரட்டும்.
    இனி, இன பாகுபாடு வேணாம்.
    எல்லோரும் இப் பூவுலகின் ஒரே மனித இனம்

  • @nirmalajagdish4713
    @nirmalajagdish4713 Рік тому +168

    இந்த இனிய பாடலை பாடியுள்ள அந்த பெண்ணிற்கும் ,இசை அமைத்த வருக்கும் எழுதியிருந்த வருக்கும் என்னுடைய மனமார்ந்த வாழ்த்துகள்.🙌🙌🙌

  • @vernonperera6679
    @vernonperera6679 2 роки тому +398

    ගීතය රස විඳලා යමක් ලියන්න හිතපු අය නම් කුහක කමක් නැතුව ලියලා තියනවා. සුභ පැතුම් සියලුදෙනාටම .✌️👍🙏💕🌹

  • @malinduperera7724
    @malinduperera7724 2 роки тому +2640

    සිංදුවෙ ලොකු අවුලක් තියෙනවා.සිංදුව ඉවර උන ගමන් ආයෙත් අහන්න හිතෙනවා 🥳😘

    • @malinduperera7724
      @malinduperera7724 2 роки тому +53

      අඩෝ සිරාවට බං. 😁🥰

    • @malinduperera7724
      @malinduperera7724 2 роки тому +48

      උබ දැනට කී පාරක් ඇහුවද?

    • @malinduperera7724
      @malinduperera7724 2 роки тому +71

      69පාරක් ඇහුවා බං. 😂

    • @avinduimesh9197
      @avinduimesh9197 2 роки тому +78

      උබට ලෙඩක් බන් බෙහෙත් ගනින් ගිහිල්ලා 😂

    • @Ameer537
      @Ameer537 2 роки тому +26

      අනිවාර්යයෙන් .. ඒක තමා තියන එකම අවුල මටත්

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 2 роки тому +804

    Sanuka Aiya & Windy akki what a wonderful production and your voice is just so beautiful, your voice is an invitation for peace 🥰🥺 congratulations both of you 💖

  • @AsifIqbal-wu1qv
    @AsifIqbal-wu1qv Рік тому +34

    பாடல் வரிகள் மிகவும் அருமையாக உள்ளது. பல பெண்களின் மன வேதனையை பாடலாக பாடியுள்ளீர்கள்.

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 2 роки тому +391

    දෙමළ භාෂාවට අසාධාරණයක් නොකර ගයන මේ ගැයුම.ඉතාම මනරම්.
    මෙම ගීතය නිර්මාණය කිරීමට අතහිත දුන් සැමට සියලු ජනතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත.

    • @Vinoth-yh2tt
      @Vinoth-yh2tt 2 роки тому +5

      Ethatama lassanai nangi mara asaven hewwe

    • @thamizhan3055
      @thamizhan3055 2 роки тому +2

      💯💯

    • @yohanthiniranji7195
      @yohanthiniranji7195 2 роки тому +5

      @@Vinoth-yh2tt ලස්සන මියුරු කටහඬ.
      ලස්සන ප්‍රියමනාප රුව.
      .හැදියාවෙන් පරිපූර්ණ.
      මෙවන් අය වාසනාවක්.මන් අහන්න කැමතිම ඒ හඬින් දැල්වූ පහන් ගීතය .
      🤗🤗🤗🤗🤗🤗

    • @yohanthiniranji7195
      @yohanthiniranji7195 2 роки тому +1

      @@thamizhan3055 🤗

    • @yohanthiniranji7195
      @yohanthiniranji7195 2 роки тому +1

      ලස්සන මියුරු කටහඬ.
      ❤️❤️❤️

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda 2 роки тому +292

    ලංකාවෙන් එළියට යන වැඩක් 💥❤️🙌 ජයවේවා Set එකටම !

  • @sujanidilrukshi1721
    @sujanidilrukshi1721 2 роки тому +823

    නිරුවත නොපෙනෙන රූප රාමූ, හදවතට දැනෙන කටහඩ සහ සංගීතය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 congratulations
    දෙන්නාටම..

  • @keerthanas8981
    @keerthanas8981 Рік тому +80

    இதில் உள்ள அனைத்து வரிகளும் என் கணவனையே சாரும் .... கணவனுக்கு சமர்பணம்

  • @chathuraalahakoon2693
    @chathuraalahakoon2693 2 роки тому +603

    මම ඉන්නේ ඩෙන්මාර්ක් වල.
    ඊයෙ BROEN කියන shopping complex එකේ මේ සින්දුව ඇහුනා.
    මට ගොඩක් සතුටුයි.
    පට්ට, සුපිරියක්.❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥🔥🔥🔥

    • @sasithkottahachchi4104
      @sasithkottahachchi4104 2 роки тому +3

      Hello Chathura. Can you share contact please

    • @mekhalanizz306
      @mekhalanizz306 2 роки тому +2

      Boru nokiya hitahan😅

    • @chathuraalahakoon2693
      @chathuraalahakoon2693 2 роки тому +2

      @@mekhalanizz306
      Sorry for lying 🙂🧍‍♂️

    • @Madeyemoodyz
      @Madeyemoodyz 2 роки тому +3

      චීනේ ඩයලුත් හෙන අමාරුවෙන් මේ සින්දුව කියන්න උත්සහ කරනවා දැක්කාමත් පට්ට සතුටුයි

    • @chamila881
      @chamila881 2 роки тому

      @@chathuraalahakoon2693 🤔🤔🤔🤔

  • @UdeshAryan
    @UdeshAryan 2 роки тому +1529

    මේක ලොකු දුරක් යන ගීතයක්
    දෙන්නටම සුභ පැතුම් 🇱🇰

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 2 роки тому +194

    සනුක කියන්නෙ, අපේ සංගීතයට වටින මැණිකක් ,,,,,,මොනතරම් ලස්සන සුසංයෝගයක්ද,,,,,,,,,💐 ලෝකයටම ලස්සන පණිවිඩයක් ගෙනයනව

    • @wenurajayasooriya9901
      @wenurajayasooriya9901 2 роки тому +2

      සත්තකින්ම ❤❤❤❤👌👌👌👌🎶🎶🎵🎵🎵🎵

  • @graceregina3891
    @graceregina3891 3 місяці тому +6

    Beautiful song. dipicting the sadness of a Lady. Nice expression of the actress and wordings also. 🎉❤😊excellent.

  • @deepthichinthakapulasinghe1611
    @deepthichinthakapulasinghe1611 2 роки тому +931

    පුංචි රටක්,දක්ෂයන් හැම තැනම ,ගදගහන දේශපාලුවෝ ,ඒ ක්‍රමය නැත්නමි ලෝකයේ සුපිරි රටක් තමා අපි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @chamindamadawala2240
      @chamindamadawala2240 2 роки тому +36

      ඔබේ කතාව අතීතය​, වර්තමානයට වලංගුයි. අපේ එකම පැතුම එය අනාගතයට වලංගු නොවේවා යන්නයි🙏.
      මම​,
      චම්න්ද මඩවල​.
      ඇමරිකාවේ සිට​.

    • @subbuk3839
      @subbuk3839 2 роки тому +4

      If equal rights were given, that system would not have come into existence..

    • @digitalway5757
      @digitalway5757 2 роки тому +1

      ම්ම්ම්.දක්ෂ පොඩ්ඩොත් ගොඩක් ඉන්නවා.දේශපාලුවො රට විනාශ කළා

    • @lakmalpadmasiri1882
      @lakmalpadmasiri1882 2 роки тому +1

      🤣

    • @thenukanethsara9240
      @thenukanethsara9240 2 роки тому +2

      ගොඩක් හිනා ගියා තෑන්ක්ස්

  • @bri-700
    @bri-700 2 роки тому +85

    சிங்கள இசையில் தமிழ் பாடல் முயற்சிக்கு நல்வாழ்த்துகள்..
    சிங்கள இசையும் தமிழும் இணைந்து பாடல் Hit அடிக்கும் என்று தெரிந்த நமக்கு, சிங்கள மக்களும் , தமிழ் மக்களும் இணைந்து பயணித்தால் நாடு முன்னேறி Hit அடிக்கும் என்று தெரியாமல் இனவாத அரசியலால் மூளைச்சலவை செய்யப்பட்ட மூளையில்லா மக்கள் நாம்
    பழையன கழிதலும் புதியன புகுதலும்
    வாழ்வின் நியதியாகட்டும் , அடுத்து வரும் இசைப்படைப்புக்கள் இனவாதத்தால் தனிமைப்படுத்தப்பட்ட மக்கள் மனங்களை ஒன்றிணைக்கட்டும் ஒற்றுமையுள்ள இலங்கையராக பயணிக்க ஒன்றிணைவோம்... #Futuresrilanka

  • @VimanshiharaOfficial
    @VimanshiharaOfficial 2 роки тому +170

    ජාත්‍යන්තරයට යන සිංදුවක් වෙයි 😍 Windy and sanuka you are very creative and most talented artist in sri lamka 🥰

    • @asankasanjeewa3779
      @asankasanjeewa3779 2 роки тому +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 роки тому +7

      @Asanka Sanjeewa Thota lankawata hari penna deyak karanna puluwanda??kohomath deyak kara ganna bari ballonta mewata hina🤣🤣🖕🖕..Anungen kanna balan inna unge irisiyawa😪😂😂👋👋🖕

    • @powerbutton6305
      @powerbutton6305 2 роки тому

      @@vgmovieclips7196 🔥🔥🔥🔥🔥

  • @mohammedshafi1322
    @mohammedshafi1322 Рік тому +101

    Addicted to the song and voice.🥰 Love from Kerala 😍

    • @memusic1697
      @memusic1697 Рік тому

      Da nammale pattu അടിച്ചെടുത്തതാ..😅
      Kudukkachi biriyani song 😂

    • @gbkyt999
      @gbkyt999 Рік тому

      @@memusic1697 nee pattey

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 роки тому +78

    වින්ඩිට කොහොමත් ආදරේ . එයාගේ තියෙන්නේ අමුතුම ගුණයක්. මේ සිංදුවෙන් ඒ ආදරය තව තවත් වැඩිඋනා. ඔය දෙදෙනාටම සුබ අනාගතයක් . හැමදාම සතුටින් ඉන්න. ජාති ආගම් භේද නැති හෙටක් අපි හැමෝටම ..

  • @Madeyemoodyz
    @Madeyemoodyz 2 роки тому +417

    මම ඉන්නේ ඉතාලියේ.ඉතාලියේ ප්‍රසිද්ධ අවන්හල් වල පවා මේ සින්දුව නිතරම යනවා.ගොඩක් ආඩම්බරයි❤ .

    • @Pasar-c2u
      @Pasar-c2u 2 роки тому +8

      හයියෙන්ම ඇහුනද?

    • @Madeyemoodyz
      @Madeyemoodyz 2 роки тому +11

      @@Pasar-c2u ඔව් මිනිස්සු නටනවත් එක්ක පුදුමේ කියන්නේ ඉතාලි මිනිස්සු විසිල් ගහන්නෙත් මේ සින්දුවේ තාලෙට බං

    • @Sudath101
      @Sudath101 2 роки тому +5

      බොරු එපා

    • @Interstellar1982
      @Interstellar1982 2 роки тому +1

      @@Pasar-c2u 🤣🤣

    • @udithnuren6546
      @udithnuren6546 2 роки тому +2

      Un noka nobee natanne me sinduwata 😂😂😂

  • @RamuRamu-hc3gc
    @RamuRamu-hc3gc Рік тому +52

    அழகான குரல் அழகான வரிகள் இந்த பாடலை கேட்க்கும்பொழுது மனதிற்கு ஒரு நிம்மதி கிடைக்கிறது

  • @radikasivanathan5477
    @radikasivanathan5477 2 роки тому +913

    I am from India🇮🇳. Wow very nice. Lovely voice. My heartiest wishes to both of you❤

    • @Skara999
      @Skara999 2 роки тому +11

      And We love India ❤💐

    • @radikasivanathan5477
      @radikasivanathan5477 2 роки тому +14

      We like and love srilanka

    • @KingCastle7
      @KingCastle7 2 роки тому +7

      Thank you 🇱🇰🌼 we also love 🇮🇳 keep it up ❤️

    • @pando6023
      @pando6023 2 роки тому

      wow: ua-cam.com/video/QUMVMqt0AdQ/v-deo.html

    • @Indrarajaa
      @Indrarajaa 2 роки тому +4

      இவரின் பெற்றோர் இருவரும் மிகச்சிறந்த பாடகர்கள்,ரூகாந்த. & சந்திரலேகா

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 2 роки тому +155

    Love this. Love the music and vocals. All the best Sanuka and Windy . Beautiful video by Vihayas as usual ❤

  • @mylifemyrules308
    @mylifemyrules308 2 роки тому +384

    Thank you srilankan people
    Song is beautiful and voice lyrics music all good
    From India 🇮🇳

  • @asokabalage
    @asokabalage 9 місяців тому +19

    Sinhalese and Tamil talent merged product! Brilliant for social harmony!

  • @selvakumari9368
    @selvakumari9368 2 роки тому +111

    வாழ்த்துக்கள் சகோ... இனிமையான குரல் வளம். . இலங்கையிலும் மணம் வீசும் தமிழ்... அருமையான உச்சரிப்பு... வசீகரிக்கும் குரல்...

  • @shadowcrewsl37
    @shadowcrewsl37 2 роки тому +1117

    I'm living in south india and from srilanka. Tamilnadu restaurants are usually playing this song and when I go on streets I hear the song continuesly from several places. I don't know why indians are loving sriankan music this much. I didn't know this was sung by a sri lankan lady. I came here by searching on youtube and suddenly surprised! Love You All. Srilankan music skipping over the boundaries and getting every one closer. 💘

  • @prathibhahelani1703
    @prathibhahelani1703 2 роки тому +179

    රූකාන්ත ගුණතිලක සර්ගේ සංගීත නිර්මාණවලට සමානකමක් දැනෙනවා..ඒ කටහඬට හරි ලස්සනම ගැලපෙන ම සංගීතය..❤️ well done sanuka...grate work👍❤️

    • @janakasampathkarunathilaka5895
      @janakasampathkarunathilaka5895 2 роки тому +1

      lovely voice.. ❤️

    • @prabodhapathirana8628
      @prabodhapathirana8628 2 роки тому +5

      maru vade kiyanne methana rukantha 0:54
      methana sanuka 3:07

    • @prathibhahelani1703
      @prathibhahelani1703 2 роки тому

      @@prabodhapathirana8628 ow oya hari..

    • @sameera1018
      @sameera1018 2 роки тому +3

      @@prabodhapathirana8628 aniwayayen, 0:54 - 1:09 kotasa nam Rookanthage Music ma thamay 🥰; mulu song ekama lassanai, eth ara kotasa kanata meepani wak karanawa wagey 😍

    • @isurusameera3968
      @isurusameera3968 2 роки тому +1

      අනිවාර්යයෙන් ම

  • @gomathie7740
    @gomathie7740 Рік тому +13

    உணர்வுகளை வெளிப்படுத்தும் வகையில் இந்த பாடல் உள்ளது சகோ

  • @MrDesignclub
    @MrDesignclub 2 роки тому +161

    எவ்வளவு கேட்டாலும் சலிப்படையாது, மிக அருமையான படைப்பு, பெண்களின் குரல் வசீகரம், அருமை என்று சொல்லி முடிக்க முடியாது, இந்த பணியில் கலந்து கொண்ட அனைவரையும் அன்பு செய்கிறேன், இறைவன் அருள் புரிவானாக.

  • @TheSachi1234
    @TheSachi1234 2 роки тому +149

    රටක සිතුවිලි වෙනස් කරන්න පුලුවන් සිංදුවක්. සිංහල අපි දෙමල සිංදුවක් කටපාඩම් කර ගන්න පුදුම කට්ටක් කන්නෙ. ඒ තරමටම ලස්සන සිංදුවක්. මේක trend එකක් වෙන්න ඕන දෙයක්, දෙමල කතා කරන අපේ රටේ අපේම මිනිස්සු වෙනුවෙන් හැම ගායකයෙක්ම සිංදුවක් හදන trend එකක්.. Thank you for this amazing song 💛💛

  • @manushasandamali8314
    @manushasandamali8314 2 роки тому +55

    කාලයකින් අහපු ලස්සන සින්දුවක්...රචනය සන්ගිතය ගායනය
    උපරිම රසාස්වාදයක් ලැබුවා. ස්තුතියි ඔබ සියලු දෙනාට. මොහොතකට හරි හොද රසාස්වාදයක් ලබ දුන්නාට. බුදුසරණයි .

  • @rajeshn7347
    @rajeshn7347 Рік тому +14

    தமிழ் உச்சரிப்பு மிகவும் அழகாக இருக்கிறது அக்கா உங்களது பாடல் வரிகள் இதயம் தொடுபவை ஆக உள்ளனக்கா என் மனது முழுவதும் இந்த பாடல் நிறைந்துள்ளது

  • @dinukalalantha
    @dinukalalantha 2 роки тому +61

    මම වැඩ කරන්නේ මන්නාරම දැන් මේ සිංදුව හැම කඩයකම 3විල් එකකම මේහේ නිතර ඇහෙනවා. එල sanuka & vindi

  • @SahanChamikara
    @SahanChamikara 2 роки тому +333

    මේක නම් පට්ට! දෙන්නා වැඩිය පේන්න ඉන්නැතුව මේ දෙන surprise කියලා වැඩක් නෑ! Live performance එකක් ඉක්මනටම ඕනෙ මේකෙ

  • @robertantony8546
    @robertantony8546 2 роки тому +534

    சிங்கள பெண்ணாக இருந்தும் தமிழில் அழகாக பாடிய இந்த மகள் பல்லாண்டு வாழ்க இந்த பாடலை பாடியா பாடல் எழுதிய பாடலுக்கு இசை அமைத்த அனைவருக்கும் என் உள்ளம் கனிந்த நல் வாழ்த்துக்கள்

  • @BlackeyMaria9984
    @BlackeyMaria9984 Рік тому +142

    Vanakam🙏
    I am Raj from Malaysia.
    It's a big shock for me to hear and listen to this Lovely Ballad which is originated and coming from Ilangai and beautifuly sung in Tamil Version.💕
    I cant even believe that there are many hidden musical stars in Ilangai all this while.
    Windy you have a awesome and beautiful voice maa💕, the music direction also was also superb and we'll organised
    👏👏
    Thumbs up to all of you👍
    Keep up with the good work our Brothers&Sisters in Sri Lanka. Let your musical legacy spread around the globe.
    Hope there will be more new songs and musical releases from you Guys😘🎸🎼🎤🎶
    Take Care
    God Bless you all🙏
    Lots of Love ❤
    Raj Malaysia.🤗

  • @moothathambynirmalanandan8730
    @moothathambynirmalanandan8730 2 роки тому +521

    I'm a tamil from Jaffna. Her tamil pronunciation is perfect. Well done..

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 2 роки тому +24

      Do u know dear, many people in sinhalese watch thamil movies.we are not angry with u as many people think. Soorya is my favorite actor.👍👍👍

    • @psych_z__4600
      @psych_z__4600 2 роки тому +5

      @@pushpikaopatha5386 Brother Did you watched Vijay movies 😍

    • @தமிழன்-ய4ழ
      @தமிழன்-ய4ழ 2 роки тому +13

      @@pushpikaopatha5386 i also like my Sinhala brothers and sisters I Hate the rajapaksha family they did lots of bad things to Tamil people 😔

    • @snehaLiyanage
      @snehaLiyanage 2 роки тому +7

      @@தமிழன்-ய4ழ not only to tamils they are so bad for the whole country...but harmony is in our blood🥰❤

    • @gayanchathura3451
      @gayanchathura3451 2 роки тому +14

      90% Sinhalese people love Tamil people, only Sinhala and Tamil politician divided us 😔

  • @Dimi3
    @Dimi3 2 роки тому +422

    Such a chemistry guys ❤️ listened more than 5 times 🎧

  • @pandiyankingdom9371
    @pandiyankingdom9371 2 роки тому +421

    Beautiful song 👌🎵 ❤️ love from Tamilnadu 🇮🇳

  • @Yanushan_zoe
    @Yanushan_zoe 3 місяці тому +8

    தமிழ் சிங்களம் ஆங்கிலம் இந்த பாடலில் மூவினமும் comments பண்ணி இருக்காங்க பார்க்கவே எவ்வளவு அருமையாக உள்ளது 🇱🇰🥺🖤

  • @yallasrilanka2225
    @yallasrilanka2225 2 роки тому +487

    Vocal - Sinhala catholic
    Music - Sinhala Buddhist
    Lyrics - Tamil Muslim
    Song - Tamil
    Sri Lankan music beyond boundaries..

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 2 роки тому +20

      මේක තමයි මං දකින්න කැමතිම දේ. සහෝදරයෝ, සහෝදරියෝ එක මව් බිමේ ❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @erandanaliyanaarachchi8332
      @erandanaliyanaarachchi8332 2 роки тому +6

      ❤️❤️❤️

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 2 роки тому +4

      ඇත්තටම අපි දකින්න කැමතිම විදිය ,,,,,,,,,හරිම ආඩම්බරයි ,,,

    • @blackbird1963
      @blackbird1963 2 роки тому +2

      Still labeling by religions🤦🏻‍♀️

    • @Nishaya722
      @Nishaya722 2 роки тому

      Meaning please....

  • @comrade8030
    @comrade8030 2 роки тому +502

    இனிமையான குரலில்
    இதமான இசையில்
    எதார்த்தமான வரிகளில்
    அழகான பாடல்..
    நன்றி..
    வாழ்த்துக்கள்... தமிழ்நாட்டில் இருந்து 💟

    • @skipper2594
      @skipper2594 2 роки тому +2

      ස්තූතියි

    • @chniroxrox6895
      @chniroxrox6895 2 роки тому +2

      🤣🤣

    • @comrade8030
      @comrade8030 2 роки тому +3

      @@slaktronics
      මිහිරි හඬින්
      සන්සුන් සංගීතය තුළ
      යථාර්ථවාදී රේඛාවල
      ලස්සන ගීතයක්..
      ස්තුතියි..
      සුභ පැතුම්... තමිල්නාඩුවෙන් 💟

    • @SarathKumar-xv4zd
      @SarathKumar-xv4zd 2 роки тому +1

      👍👍👍👍👍👍👍

    • @bpmsathsarani
      @bpmsathsarani 2 роки тому

      Thank you♥️

  • @seladurairamasamy620
    @seladurairamasamy620 2 роки тому +49

    அறுமையான பாடல் நாள் முழுவதும் எத்தனை முறை கேட்டாலும் திகட்டாத பாடல்
    பிரமாதமான இசை

  • @umanarayanee7970
    @umanarayanee7970 Рік тому +4

    பல பெண்களின் மன குமுறலை அழகான பாடல் varihalaha கொடுத்த team kku கோடி கோடி நன்றிகள், padiya குரல் மிக அருமை

    • @umanarayanee7970
      @umanarayanee7970 Рік тому

      வாழ்த்துகள் team உள்ள அனைவருக்கும் 💐💐💐

  • @funnywd
    @funnywd 2 роки тому +1500

    Love from india 🇮🇳 Definetely this will attract the whole world💆🇮🇳

  • @chinthaka1258
    @chinthaka1258 2 роки тому +1725

    මම ඉන්නෙ USA මෙහෙ Hartsfield-Jackson Atlanta International Airport එකෙත් මේ සිංදුව නිතරම ප්ලේ වෙනවා.. proud to be a Sri Lanka 🇱🇰

    • @tharidu6792
      @tharidu6792 2 роки тому +17

      මාවත් ගන්නකෝ USA

    • @lazylizard6682
      @lazylizard6682 2 роки тому +42

      Ane palayan buruwa..hama ekatama proud proud ganna enawa

    • @rajinthoughts
      @rajinthoughts 2 роки тому

      ua-cam.com/video/YzFYQks7uaA/v-deo.html

    • @induwaradineth4942
      @induwaradineth4942 2 роки тому +36

      @@lazylizard6682 Ai Jealousy, Proud wennaw oni Sri Lankans la Widiyta Oya wena Nationality akakd So Meka International Level akat yana eka gena Proud wenne natuwa aka tenama idla wadak na bro Oya wage, Think Positive bro this new Generation ☺️

    • @elishavanderwall4651
      @elishavanderwall4651 2 роки тому +1

      Disgusting liar😐

  • @mujibirrehman5231
    @mujibirrehman5231 2 роки тому +312

    அருமையான வரிகள் இனிமையான குரல். இது ஒரு இலங்கையின் தமிழ் பாடல் என்பதில் மட்டற்ற மகிழ்ச்சி.தொடரட்டும் வேறுபட்ட இதைப் போன்ற முயற்சிகள் வெற்றி பெற வாழ்த்துகள்.

  • @haresanpadewela1562
    @haresanpadewela1562 Рік тому +6

    Thank you very much for an original srilankan Tamil song I wish you will be able to create more and mote Tamil songs God bless you Amen

  • @HimaruKaushalya
    @HimaruKaushalya 2 роки тому +56

    මිලියන 10ට දොරටු විවර වේවා..... සුභ පැතුම් Windy & Sanuka ✌

  • @தமிழ்க்கவி
    @தமிழ்க்கவி 2 роки тому +82

    சிறந்த கவிஞரான அஸ்மின் அவர்களின் அழகான வரிகளை மனதை ஈர்க்கும் இசையோடும் அழகுறு காட்சி வடிவமைப்போடும் அற்புதமாக வடித்திருக்கிறார்கள்...👌👌👌♥️

  • @nadeeshadesilva1919
    @nadeeshadesilva1919 2 роки тому +291

    ඉන්දියාවේ වයිරල් වෙන සුපිරි සිංදුවක්.. නියමයි... වින්ඩ් , සනුක. නියම වැඩක්. සුබ පැතුම්.. ❤️👏

    • @hasifar6438
      @hasifar6438 2 роки тому

      me sinduwe virel ekata lyrics eka thama main point eka une . tha voice eketh music ekath amathaka karanna beritharam .👍

  • @reality.YouTubeTV
    @reality.YouTubeTV Рік тому +5

    மிக அருமை..
    பாடல் வரிகளும்
    பாடிய விதமும்
    பிரமாதம்
    வாழ்த்துக்கள் 💓 💐💓💐

  • @ravindrahettiarachchi181
    @ravindrahettiarachchi181 2 роки тому +341

    හරිම ලස්සනයි.. සිංදුව ලියපු.. තාල හදපු.. ගායනා කරපු හැමෝටම මාගේ උත්ත්මාචාරය.. මම මේ සිංදුව 100 වතාවකට වඩා ඇහුවා ඒත් තව තවත් අහන්න ආසයි.. 💖😘😘👍👍💖💓💓💓💝

  • @1reshanchn
    @1reshanchn 2 роки тому +80

    මෙම ගීතය වහා ඇබ්බැහිවනු සුළුයි.... ඒ කටහඩ මාව හැමදාමත් වශී කරා... Vindy & Sanuka...❤❤

  • @lps2352
    @lps2352 2 роки тому +307

    මේකට දෙමළ සිංහල සින්දු කියලා වෙන් කරනවට වඩා මේක ශ්‍රීලංකා සිංදුවක් කියන එක ගැලපෙන්නෙ.මොකද ශ්‍රී ලංකාවෙ සිංහල දෙමළ,මුස්ලිම්,බර්ගර් කියලා වෙන් උනාට මොකද අපි හැමෝම එකම පවුලක් හැමදාමත්.💖

    • @prathabaran901
      @prathabaran901 2 роки тому +6

      That's true

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 2 роки тому +8

      මේක,ජඩ නාමලයා ගෙ සින්දුවක් කියයිද දන්නෑ
      ඒ තරම් හරක් ඉන්න රටක් මේ.
      🤔

    • @s.h.visidagama8526
      @s.h.visidagama8526 2 роки тому +2

      We are only divided by politician otherwise we are one country with fill with so many beautiful religions and cultures and most importantly people. ..

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 2 роки тому +1

      @@s.h.visidagama8526
      ✔️

    • @aravinda119
      @aravinda119 2 роки тому +3

      දමිල කියන්නෙ බාශවක්..
      ශ්‍රී ලාංකික කියන්නෙ ජාතියක්..
      ජාතීවාදය හිතෙතියන් කතාකරන්න එපා

  • @Devar-3
    @Devar-3 2 роки тому +62

    அருமையான பாடல்...இசை, குரல், வரிகள் இவை அனைத்தும் வேற லெவல்...super ..From india 🇮🇳

  • @sathishwilliam1696
    @sathishwilliam1696 Рік тому +19

    What a feeling ......Beautiful lyrics......Touching deep in the heart.......A deserving blow to those who cheat pretending Love....
    Hats off to the singer....Beautiful voice and rendered it with full of feelings....

  • @laksirigraphics6425
    @laksirigraphics6425 2 роки тому +588

    තාත්තා ලාංකීය සංගීතයේ හැරවුම් ලක්ෂයක්... දුව ලංකාවේ වෙං කරලා තියන ජාතීන් දෙකක් එකතු කරනවා... සුබපැතුම් වින්ඩි ගුණතිලක... 😍 කාලෙකට පස්සෙ අලුත් පරම්පරාවෙන් වැඩක් ඇති සින්දුවක් දැක්කා....

  • @TopReviewsSriLanka
    @TopReviewsSriLanka 2 роки тому +479

    Tamil වචන 10ක් බැරි උනත් මේ සිංදුවෙන් පස්සේ Tamil ඉගන ගන්න වගේම සිංදු අහන්නත් ආස හිතුනා. ඇත්තටම ලංකාවේ අපේ හැකියාව ජාත්‍යන්තරයට ගෙනියන වින්දි/ සනුක දෙන්නටම ජය..! ❤️🇱🇰

    • @D.S.N833
      @D.S.N833 2 роки тому +12

      කලාවට පුලුවන් සමාජය ක් වෙනස් කරන්න

    • @samithgamage5039
      @samithgamage5039 2 роки тому +6

      So if Sri Lankan songs go to India this is not international level, international mean must be go Europe, north America, south America, African &,all Asian, gulf Tamil nadu means Sri Lankan second language..why Sri Lankan still poor mind.

    • @chami.Dhanu4162
      @chami.Dhanu4162 2 роки тому +2

      ඔව් මටත්,

    • @yatalalaka
      @yatalalaka 2 роки тому

      See here: ua-cam.com/users/shorts_sj9nM2QccU

    • @georgegabriel5799
      @georgegabriel5799 2 роки тому +1

      @@samithgamage5039 don´t worry about europe we got it

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 2 роки тому +272

    මට හිතෙන විදියට ජාත්‍යන්තර⁣ තුළ උඩටම යන්න වටිනම ගීතයක් මේක...මොන පැත්තෙන් බැලුවත් සුපිරි නිර්මාණයක් ! සුබ පැතුම් ! God bless you all ! 💖❤

    • @RM-xq2fj
      @RM-xq2fj 2 роки тому +7

      මම ඉන්නේ ජපානයේ ... නරිටා ගුවන් තොටුපොලේ මෙය වාදනය උනා. මට ගොඩාක් සතුටුයි.

    • @shirannanayakkara5895
      @shirannanayakkara5895 2 роки тому +1

      Ruka mahaththayage hewanalit natuwama nove. 👍

    • @ireshasandyani7510
      @ireshasandyani7510 2 роки тому +1

      @@RM-xq2fjll o

  • @joodysl5179
    @joodysl5179 Рік тому +12

    My 11 months daughter sleep well when she listen to your song 😊 thanks a lot.
    From Saudi Arabia

  • @subramaniyam8525
    @subramaniyam8525 2 роки тому +126

    பாடகியின் குரலும் இசையும் பாடலின் வரியும் நன்றாகவே இருக்கிறது . நம் நாட்டில் இப்படி ஒரு பாடல் வருவது அபூர்வம் தான் வாழ்த்துக்கள்.

  • @asinivirkar5196
    @asinivirkar5196 2 роки тому +418

    I am a Sri Lankan living in India. This is great Sanuka and Windy. So proud of being Sri Lankan. I am already sharing this in my daily whatsapp status. We need to show to world , that we have great artists. I love Chandralekha's voice from childhood. Your voice is no less than hers. And with Sanuka's music-you both rock. I am playing sitting here in India this song.. almost back to back. Please make a video where this song goes continuously for like one or 2 hours. So no need of replaying. In India we have such songs. India has shown so much love to Yohani. I am sure you are not far Windy and Sanuka. The best thing is that its a mixture of cultures. Shows our unity of Sri Lanka.I am sure Windy's and Sanuka's parents are definitely feeling proud and lucky. Its not easy to be famous in India. But once they love , they will not give up on you. All the best team.

  • @arunwiththarun
    @arunwiththarun 2 роки тому +305

    வேற Level voice Mind க்குள்ள ஓடிட்டே இருக்கு 😍😍😍வாழ்த்துக்கள் Madam, your Fans from Tamilnadu 🔥🔥

  • @Rohith-z1h
    @Rohith-z1h 2 місяці тому +1

    மிகவும் அருமையான பாடல் ❤🎉.. வாழ்த்துக்கள் தமிழ் வரிகள் சிறப்பு

  • @sameerakelum6188
    @sameerakelum6188 2 роки тому +53

    විය යුතු දේ ඉතා සුන්දරව සිදුවෙමින් පවතී.අම්මගේ ලගන්නා සුලු කටහඩ දූගේ දක්ෂතාවය .හරිම සුන්දරයි.ජය වේවා

  • @autohubuae549
    @autohubuae549 2 роки тому +135

    මේ ගීතය අනිවාර්යෙන් 1B ගහන්න ඔනී. රූකාන්ත කියන්නේ ශ්‍රීලංකාවේ අංක එකේ වැඩ්ඩේක්‌, ඔහුගේ දෝණි ගැන අහන්න දෙයක් නෑ. සුපිරි 👌👌👌👌👌👌❤❤. ලංකාව ලෝකෙට ගෙනියන්න හැමදාම හැකියාව ලැබේවා!!!

    • @dulshanchandrasekara5180
      @dulshanchandrasekara5180 2 роки тому +2

      1 B නම් බැරි වෙයි නෙහ්.. 100M නම් පුලුවන් වෙයි

  • @shahanackies9985
    @shahanackies9985 Рік тому +16

    மனத்திற்கு ரொம்பவே ஆறுதல் இதமான இசை இனிமையான பாடல் ❤❤❤❤❤❤❤

  • @kawekaraascharu5276
    @kawekaraascharu5276 2 роки тому +68

    අද දන්නේ මෙක ලන්කාවෙ එක්කෙනෙක් කියන්නේ කියලා...රූකාන්ත මහාතාගේ බාල දියනියලු..මාරම ලස්සනයි ..💐💐💐❤️💐❤️💐❤️💐සුබ පැතුම් සනුක අයියා ..❤️❤️❤️💐💐💐

  • @tharan5547
    @tharan5547 2 роки тому +232

    Love from tamilnadu India..what A pronounciation♥️🔥

  • @Akshini_Perera
    @Akshini_Perera 2 роки тому +49

    බොලිවුඩයේ සහ කොලිවුඩයේ දොරටු විවර වේවි අනිවාර්යයෙන්ම. හරිම ලස්සන ගායනයක්, පද රචනයක් වගේම සංගීතයත්.

  • @Kamalthushara-bm4tm
    @Kamalthushara-bm4tm 9 місяців тому +2

    ලස්සනයි තව සිංදු එවන්න ලස්සනයි අනේ🏆♠️♥️♦️♣️🧩🎲🎰🖼️🃏🀄🪅🎉️🎊️🎁🎀🧧🎑️😀🤣😇🥰😍🤩😘

  • @mrs.priyaarun6215
    @mrs.priyaarun6215 2 роки тому +703

    I must mention here.. This song becomes the favourite of Tamil Nadu... What an prounounciation 😍... Love from INDIA-CHENNAI

    • @pottuvilasmin
      @pottuvilasmin 2 роки тому +16

      மகிழ்ச்சி

    • @lakruwanbandara4171
      @lakruwanbandara4171 2 роки тому +3

      ❤❤❤

    • @TravelNurseSubha
      @TravelNurseSubha 2 роки тому +7

      Sri Lankan Tamil song

    • @mrs.priyaarun6215
      @mrs.priyaarun6215 2 роки тому +4

      @@pottuvilasmin நன்றி அஸ்மின் சார் தங்கள் வரிகளுக்கு.. ஒரு பெண்ணின் வலியை மிக எளிய வரிகளில் விவரித்ததற்கு... ❤👍👍

    • @WilliamRosh
      @WilliamRosh 2 роки тому +4

      @@pottuvilasmin bro , kalakitinga ponga..

  • @buddhikaperera6654
    @buddhikaperera6654 2 роки тому +183

    රූ කාන්ත මහත්තයාගෙ දුව....❤️❤️❤️❤️....කාලෙකට පස්සෙ භාෂාව කුමක් වුවත් හිතට දැනෙන ලස්සන සිංදුවක් ඇහුව... පවුලේ සියලු දෙනාට ජේසු පිහිටයි.....🙏🙏🙏

    • @priyantharajasekara1668
      @priyantharajasekara1668 2 роки тому +1

      මෙ රූකාන්ත මහත්තයගේ දුව නේවේ නේද

    • @isharadilshan8095
      @isharadilshan8095 2 роки тому +1

      @@priyantharajasekara1668 me enne eya ge duwa

  • @hellosajjjiya828
    @hellosajjjiya828 2 роки тому +179

    I AM TAMIL AND I REALLY APPRECIATE THIS TRY AND IT WILL GO SO FAR.....WISH YOU ALL THE BEST ...
    KEEP DOING AND මම ඉගෙන ගත්තෙ සින්හල ඉතින් ගොඩක් කල් ඉන්දලා ආසාවක් තිබ්බා ලන්කාවෙ මෙහෙම දෙයක් වෙනවා බලන්න. අද ඒක උනා.පට්ටම සතුටුයි.
    ෆුල් සින්දුවම tamil වලින් ලස්සනට කිවුවා..
    හිතට දෙයක් තේරුම් යනවා බාශාව තේරෙන්නෙ නති අයට . Melody එක නිසා😘😘😘😘😘😘😘😘😘😘

    • @shasankaranwella5884
      @shasankaranwella5884 2 роки тому

      මේකේ තේරුම මොක්කද

    • @tamarind1459
      @tamarind1459 2 роки тому

      @@shasankaranwella5884 girl's heartbreak

    • @roo999.
      @roo999. 2 роки тому

      @@shasankaranwella5884 cc on කරන්න එතකොට තේරුම වැටෙනවනෙ😒

    • @vindyakaushalya3517
      @vindyakaushalya3517 2 роки тому

      lyrics දාන්නකෝ පුලුවන්නම්

    • @vindyakaushalya3517
      @vindyakaushalya3517 2 роки тому

      lyrics දාන්නකෝ පුලුවන්නම්

  • @nagorekavichannel
    @nagorekavichannel 9 місяців тому +4

    இசை, பாடல் வரிகள் அருமை...
    பாடிய விதம் மிக அருமை...
    சங்கதிகள் வெகுசிறப்பு.
    மேஜிக் வாய்ஸ்...!

  • @mr.tamil1114
    @mr.tamil1114 2 роки тому +413

    இலங்கையில் தமிழில் வந்த பாடல்களில் எனக்கு மிக பிடித்த பாடல் 💕💕 பெண்களின் காதல் வலியை சொன்ன விதம் அருமை🙌 இசையும் வரிகளும் குரலும் செம்ம🥰🥰

    • @nisam9799
      @nisam9799 2 роки тому +7

      Yes really i like this song

    • @vithuphotography
      @vithuphotography 2 роки тому +4

      Vera leval

    • @TharakaJay7
      @TharakaJay7 2 роки тому +3

      Translation
      "My favorite song in Tamil in Sri Lanka 💕💕 The way the women told the pain of love is beautiful 🙌 The music, lyrics and voice are perfect."

    • @MRMZS-xl1du
      @MRMZS-xl1du 2 роки тому +3

      செருப்பு வரும்

    • @gunapalamaari5614
      @gunapalamaari5614 2 роки тому

      @@MRMZS-xl1du rubbish 😐😐

  • @superangels6948
    @superangels6948 2 роки тому +493

    ශ්‍රී ලංකාවේ සහජීවනයේ පණ්විඩය ලොවටම කියා පාන නිර්මානයක්. වගේම පුන්චි වින්ඩිගේ ලස්සන ප්‍රභල කටහඬ.. ජයවේවා සැමට.🙏❤️❤️❤️❤️❤️

    • @anusharasanjalee3418
      @anusharasanjalee3418 2 роки тому +6

      Very beautiful song .I like it very much.😃🙂🙂😃😃

    • @nimeshaarampola3236
      @nimeshaarampola3236 2 роки тому

      Hithe lassana sinduwe thiyanawa hade

    • @samankumara4812
      @samankumara4812 2 роки тому

      අපේ දෙවැනි මැනික අමිමට පස්සේ

    • @ilangopilango4228
      @ilangopilango4228 2 роки тому

      Super song sister very well... Continue your songs ....iam waiting

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 роки тому +205

    සිංදුව රටින් පිට කෙසේවෙතත් ලංකාවේ උතුර,දකුණ යා කරන ශක්තිමත් පාලමක් වේවායි පතමු..💪🇱🇰 FM එකේ මුලින් ඇහුවම හිතුවෙ රයිනිගෙ අලුත් සිංදුව කියල ..😁😁 වින්ඩි සුපිරි එලකිරි..👏👏❤️❤️

  • @vijaykumar9040
    @vijaykumar9040 Рік тому +63

    ஒரு தேவதை என்னிடம் பேசினதுபோல இருக்கு. குறைந்தது 1000 முறை கேட்டரிப்பேன். எனக்கு இது தாலாட்டு. ❤❤❤❤❤❤❤❤

  • @dr.subashthanappan8441
    @dr.subashthanappan8441 2 роки тому +57

    ரொம்ப சிறப்பான பாடல் வரிகள். இனிமையான குரல் மற்றும் பலம் சேர்த்த இசை. பிரம்மாதம். (வாழ்த்துகள் எத்தியோப்பியா நாட்டிலிருந்து .....🤝)

  • @mrsachin6037
    @mrsachin6037 2 роки тому +197

    73 தடவைக்கு மேல் ..ஒரு நாளில் மட்டு கேட்டேன் என்ன ஒரு அருமையான குரல் உனக்கு சகோதரி😍💯

  • @poopalasingampratheepan6732
    @poopalasingampratheepan6732 2 роки тому +48

    🌹நண்பர் கவிஞர் பொத்துவில் அஸ்மின் எழுதிய அருமையன வரிகளால் அலங்கரிக்கப்பட்டு இனிய இசையிலும் குரல் கலவையிலும் மனதை வருடும் வண்ணமய காணொளியிலும் உருவான நம்நாட்டு பாடல் படைப்பாக்கக் குழுவினர்க்கு எனது நல்வாழ்த்துகள்…..🌻🌸🌷வெற்றிநடையாக உலகை வலம்வரும் இந்த “ஐயோ சாமி”💐

  • @oshanmadusanka8793
    @oshanmadusanka8793 Рік тому +1

    Supper song eka...congratulations windy &sanuka aiya..