Naden - Kanchana Anuradhi & Supun Perera | Chamath Sangeeth - Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 7 тис.

  • @dulanarx
    @dulanarx 2 роки тому +4086

    නාදෙන් Lyrics
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..//
    දෙවඟන ඈ..
    රැවකට නැවතී මා පෙර නෑ
    නාහෙට නාහන මේ හද නෑ..
    සිහියක හිඳවනු බෑ
    දැක නාරී නාරී නාරී (දේහේ ඈ)
    දිනකර ඈ
    මන පිනිබිඳුවකි මා ළග ඈ
    සිලුවකි ගිනි දවනා ගත රෑ..
    සමවැද හිදිනට බෑ
    මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්..//
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..//
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්..//
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..
    Lyrics by Dulan ARX
    අහලා බලලා අදහස් කියන්න, share කරන්න !! ආදරෙයි ❤
    #DulanARX

  • @SupunPereraMusic
    @SupunPereraMusic 2 роки тому +6055

    Was my absolute pleasure working with you team ♥️ and Thanks everyone for the immense support. ජය 🇱🇰

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 2 роки тому +570

    Next 😉

  • @id652
    @id652 2 роки тому +229

    අපිට ඉන්න ලස්සනම,කොන්ඩෙ දිගම,ලස්සනම කටහඬ තියෙන,නිහතමානීම ගායිකාව.....❤️❤️ KANCHANA ANURADHI ❤️❤️

  • @dhammika_19
    @dhammika_19 2 роки тому +128

    รักเมืองไทย 🇹🇭 💕🇱🇰

  • @AshenSenarathna
    @AshenSenarathna 2 роки тому +3723

    This is epic 🤩

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 роки тому +715

    ඒ කොන්ඩෙටනම් ඇස් වහක් වදින්න එපා ❤

  • @kilovolt7008
    @kilovolt7008 2 роки тому +610

    I'm from French Guiana🇬🇫 this song is so catchy. Keep it up! Love yah.

  • @DilanSenanayake
    @DilanSenanayake 2 роки тому +665

    ඒක ඩෙඩ් එකක් ඩෑම්න් ඩෙඩ් චමා 🥰

    • @Travellife-q6q
      @Travellife-q6q 2 роки тому +1

      අනේ මගේ එකක් ඕනි 🙏

    • @CMusicSL
      @CMusicSL  2 роки тому +18

      අඩෙහ්හ්!! ආදරෙයි මචෝ!

    • @sandun259
      @sandun259 2 роки тому +2

      Naden 8D Audio 👉 ua-cam.com/video/zlZ9JVCoaNg/v-deo.html

    • @priyanka6587
      @priyanka6587 2 роки тому +3

      ගෑනුන්ට ඉන්බොක්ස් මැසේජ් දාන පො*** නේද මේ😂😂

  • @s.madhawa
    @s.madhawa 2 роки тому +625

    Nepal වල Trending වීගෙන වගේ එනව👍
    🇳🇵️🇳🇵️🇳🇵️🇳🇵️🇳🇵️🇳🇵️🇳🇵️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Denethmihisara957
    @Denethmihisara957 Рік тому +88

    මේක ඉන්දියාවේ ජනප්ප්‍රිය වෙන්න හදන්නේ 🇮🇳 නියමයි 🔥😍❤️ජය

  • @inaminsaaf96
    @inaminsaaf96 Рік тому +172

    Long way to go. Music and beat touched the world 🇱🇰 🇧🇩 🇳🇵 🇮🇳

    • @tharushachathuranga8856
      @tharushachathuranga8856 4 місяці тому

    • @MayuBadra-x3s
      @MayuBadra-x3s 4 місяці тому

      Muza x Kona - Daane Baame | NEW REMIX | MUZA NEW SONG 2024 | MJ PRODUCTION |
      ua-cam.com/video/kvDpkojuDUM/v-deo.html
      Best YT Alternative Apps # Vanced Official

  • @beautybrains2255
    @beautybrains2255 2 роки тому +701

    ඔබට තිබෙන්නේ පැරණි ඉතා රූමත් රජ බිසවකගේ රූපශ්‍රීයක්. එවන් ගීත රූප රචනයක් දකින්නට කැමැතියි.😍

    • @Ruvishan2006
      @Ruvishan2006 2 роки тому +60

      පැරණි රූමත් රජ බිසවක් දැකලා තියෙනවද? කොහොමද ඔයා ඔහොම කියන්නේ..

    • @SNalin1986
      @SNalin1986 2 роки тому +2

      @@Ruvishan2006 🤔😀

    • @sansa3511
      @sansa3511 2 роки тому +33

      @@Ruvishan2006 ඇයි ඉතිං ඔය පරණ historical arts වල එහෙම ඕන තරං තියෙන්නෙ

    • @masterranga4454
      @masterranga4454 2 роки тому +11

      @Dulan Arx onna...idea ekak brother ❤

    • @darshikakarunarathna5703
      @darshikakarunarathna5703 2 роки тому +15

      Ow aththatma ... Rajink vge . Rajinak thamai

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 2 роки тому +2796

    Kanchana + Supun + Chamath + Dulan ❤️🔥

  • @stevenmiller6001
    @stevenmiller6001 2 роки тому +414

    this song is so catchy and it's now trending in Nepal. lots of love from Nepal ...

    • @lakshikadevindi803
      @lakshikadevindi803 2 роки тому +6

      THANK YOU BROTHER🇱🇰🇱🇰🇱🇰

    • @thevip492
      @thevip492 2 роки тому

      naden easy lyrics
      ua-cam.com/video/gEWuz7XZCXQ/v-deo.html

  • @fahimahmed9449
    @fahimahmed9449 10 місяців тому +15

    Music just wow💕 love from Bangladesh 🇧🇩

  • @bbkniraula1757
    @bbkniraula1757 2 роки тому +532

    I don't understand single a word. Bt really so interesting and the music is so soft . Cant understand the rhyms but enjoying the softness..
    Love from nepal🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵

  • @kamrulmashook9245
    @kamrulmashook9245 2 роки тому +368

    This is the power of music which can make different country like Bangladesh, India, Pakistan, Sri lanka, Nepal and others Countries people bring in one row. Love from Bangladesh 🇧🇩 for this melodious song

    • @mohammedislam7782
      @mohammedislam7782 2 роки тому

      Jews are such a nation they tried to kill our Prophet Jesus (PBUH). They could not kill him, Allah took him up to heaven. He will come back to our earth inshallah. Jesus was a respected Messenger of Allah. It is mentioned in Quran and Injil or Bible. The last Prophet and Messenger Muhammad (PBUH). The name of Prophet Muhammad is mentioned in the 104 books given by Allah. Say, 'He is Allah, the One and Only.
      قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۚ
      quran ..Surah number: 112, verse number: 1, Injil or Bible mentions it. Jews say Christians are not founded on anything.christians say Jews are not founded on anything,,on earth 🌍

  • @TaniaIslam-tc7iu
    @TaniaIslam-tc7iu 2 роки тому +184

    From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩
    But i also love Sri lankan song🇱🇰🇱🇰🇱🇰 its totally different and Awesome

    • @SisiraLakmal-o3y
      @SisiraLakmal-o3y 6 місяців тому

      ැමසැවසවැමසාාසදාමසසාමාදමැ

    • @SisiraLakmal-o3y
      @SisiraLakmal-o3y 6 місяців тому

      Gi0sklsjs

  • @saikatkumar6431
    @saikatkumar6431 Рік тому +105

    Amazing song. Love From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @nihinsadewmini1456
    @nihinsadewmini1456 2 роки тому +2825

    ලංකාවේ කොන්ඩේ දිගම සහ නිහතමනිම සහ කටහඩ ගොඩක් ලස්සන ගායිකාව😍ඇස් වහක් නම් වැදෙන්න එපා ❤️‍

    • @ndewe8863
      @ndewe8863 2 роки тому +51

      ​@@nishanthakumara5436 ඔයා ගායිකාවක් ද 🙄🤣😁💥

    • @subadrarathnamali7236
      @subadrarathnamali7236 2 роки тому +15

      Hm Akanam aththa ❤❤❤😘

    • @IMusic23
      @IMusic23 2 роки тому +16

      @@nishanthakumara5436 Oyagevoice eka lassanada??? Singer kenekda??ද 🙄😁

    • @ashagunarathne4920
      @ashagunarathne4920 2 роки тому +2

      😜😀

    • @dulanjanavithanage69
      @dulanjanavithanage69 2 роки тому +15

      Shashika nisansala😐

  • @bhaskarbhaskar6870
    @bhaskarbhaskar6870 2 роки тому +322

    Love from India🇮🇳🇮🇳🇮🇳. Only watched kanchana aniridhi singar. Fan of telugu . Telngana stet. 😍😍😍😍😍👌👌👌👌

    • @sherin7592
      @sherin7592 Рік тому +6

      This is not Telugu. This is a Sinhala song ( Main language in Sri Lanka ).
      Her name is Kanchana Anuradhi.

    • @randomguy6011
      @randomguy6011 9 місяців тому +1

      This is a sinhalese song from SRI LANKA

    • @BoldInternational-bk7ks
      @BoldInternational-bk7ks 4 місяці тому

      ​@sherin7592 What he was trying to say is that he is a Telugu guy from the Indian state of Telangana and he likes Kanchana 😂 and sending love from India

    • @MayuBadra-x3s
      @MayuBadra-x3s 4 місяці тому

      This is a sinhala song...this beats use your country song ...see. This

    • @MayuBadra-x3s
      @MayuBadra-x3s 4 місяці тому

      Muza x Kona - Daane Baame | NEW REMIX | MUZA NEW SONG 2024 | MJ PRODUCTION |
      ua-cam.com/video/kvDpkojuDUM/v-deo.html
      Best YT Alternative Apps # Vanced Official

  • @raviyagaming1793
    @raviyagaming1793 2 роки тому +377

    දැන් සිංදුවක් ඇහුවම කියන්න පුලුවන් , කවුද ලිව්වෙ සහ mixing කවුද කියන එක , ඒ තරමට dulan and chamath අපේ හිත අල්ලලා තියෙන්නේ 🔥❤️❤️❤️

    • @CMusicSL
      @CMusicSL  2 роки тому +36

      Thank You කොම්ලෝ!!

    • @sithuharshani934
      @sithuharshani934 2 роки тому +3

      Aniwaren 😍

    • @ibbaikabbai3504
      @ibbaikabbai3504 2 роки тому +30

      ඔව් ඉතින් එකම අච්චුවෙ සිංදු ගහද්දි එහෙම තමා

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 роки тому +17

      ඔව් එක වගේනෙ සිංදු ඔක්කොම😂

    • @MrPradeeshanw
      @MrPradeeshanw 2 роки тому +2

      @@CMusicSL පුළුවන් නම් මේ සින්දුවේ අයිතියත් ඉන්දියාවට විකුණපං. උඹ ඕකනේ මැණිකේ මගේ හිතේ සින්දුවට කරේ

  • @shaun5761
    @shaun5761 2 роки тому +201

    I'm a Tamil guy even tho I don't understand Sinhala I love this song ♥️ from London

    • @Skara999
      @Skara999 Рік тому +8

      No matter u are tamil or sinhalese or muslim , u are our brother ❤

    • @bridgetwadane4392
      @bridgetwadane4392 Рік тому +2

      Come on now, can't you relate to nathan, nathan, nathan, nathan. . .😂

    • @indikapriyawansha3745
      @indikapriyawansha3745 Рік тому +3

      I am Sinhalese, I also understand few words😆

    • @AK-vk8uj
      @AK-vk8uj Рік тому +1

      Tamil version is available now. Go check out

    • @tharushikulasekara8691
      @tharushikulasekara8691 11 місяців тому

      Turn on the caption for meanning

  • @toxicrupa6762
    @toxicrupa6762 2 роки тому +681

    I am from India 🇮🇳 but I like you Sri Lanka song 😍🥰

  • @infinity812
    @infinity812 2 роки тому +552

    What a tune gyuz 😱 love from nepal 🇳🇵

    • @shashinirajapaksha3957
      @shashinirajapaksha3957 2 роки тому +7

      ❤️🇱🇰

    • @lalithsunil3225
      @lalithsunil3225 2 роки тому +5

      Thanks from srilanka 🇱🇰 I

    • @shareenediz7510
      @shareenediz7510 2 роки тому +3

      ♥️🇳🇵🇳🇵

    • @thevip492
      @thevip492 2 роки тому

      naden easy lyrics
      ua-cam.com/video/gEWuz7XZCXQ/v-deo.html

    • @JEENAKKA
      @JEENAKKA 2 роки тому +7

      අපි දැන් නේපාලයට හරි පනින්න ඉන්නේ... මෙ රෙද්දෙ රටේ නම් වැලේ වැල් නැතුව ඉන්නෙ සහෝ...

  • @railfan_neon
    @railfan_neon 2 роки тому +386

    Watching Sri Lankan songs from India.. Man this tiny island is a gem ❤❤ loving your songs

    • @hassymiia6267
      @hassymiia6267 Рік тому +1

      Do you even understand???

    • @railfan_neon
      @railfan_neon Рік тому +2

      @@hassymiia6267 no

    • @nipunmax
      @nipunmax Рік тому +15

      @@hassymiia6267 there are no language barriers for good Music :)

    • @KD-zj4ye
      @KD-zj4ye Рік тому +5

      Oh it really is a gem!

    • @leogaming2293
      @leogaming2293 Рік тому +12

      That's wht it's called the pearl of the indian ocean.

  • @Aditya_Bhurer
    @Aditya_Bhurer 2 роки тому +692

    Music don't have language 🤩
    Doesn't understand lyrics but music is awesome ❤❤
    Tons of love from Nepal 🇳🇵 ❣❣

  • @sabbirhossenbijoy5565
    @sabbirhossenbijoy5565 2 роки тому +70

    From Bangladesh 🇧🇩🇧🇩🇧🇩 also like this song...
    Love this song and singer too..

  • @AliRaza-rs9cc
    @AliRaza-rs9cc 2 роки тому +466

    I am from Pakistan.
    I listened the song in a tiktok video and then on UA-cam.I have to say that the Song is Awesome.Original music.Original Composition.Literally,i am in love with this Song ❤️

    • @tinyboy6458
      @tinyboy6458 2 роки тому +6

      Love from sri lanka ❤️
      Happy you enjoy it

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому

      ❤️❤️

    • @aviskaaviska8295
      @aviskaaviska8295 2 роки тому

      🤨🤨🤨🤨🤨🤔🤔🤔🤔🤔

    • @mohammedislam7782
      @mohammedislam7782 2 роки тому

      Jews are such a nation they tried to kill our Prophet Jesus (PBUH). They could not kill him, Allah took him up to heaven. He will come back to our earth inshallah. Jesus was a respected Messenger of Allah. It is mentioned in Quran and Injil or Bible. The last Prophet and Messenger Muhammad (PBUH). The name of Prophet Muhammad is mentioned in the 104 books given by Allah. Say, 'He is Allah, the One and Only.
      قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۚ
      quran ..Surah number: 112, verse number: 1, Injil or Bible mentions it. Jews say Christians are not founded on anything.christians say Jews are not founded on anything,,on earth 🌍

    • @sureshvitharana5710
      @sureshvitharana5710 2 роки тому

      ❤️

  • @mirajhossenrafirafi
    @mirajhossenrafirafi 2 роки тому +583

    I am a Bangladeshi, but Sri Lankan people are very hospitable I like Sri Lankan game cricket song very much. Love is endless ❤️❤️❤️❤️❤️

    • @bandarasri505
      @bandarasri505 Рік тому

    • @Ish9604
      @Ish9604 Рік тому +2

      ❤❤

    • @BogalaSawundiris
      @BogalaSawundiris Рік тому +2

      Before you became Muslim and before we Sinhalese came to Sri Lanka and built every historical structure here we were all from VANGA

    • @ranithakannangara5782
      @ranithakannangara5782 Рік тому

      Hi

    • @nasrashakir5073
      @nasrashakir5073 Рік тому +2

      I am Bangladesh girl but Lived in Srilanka and the people so jice to each other....Each a beautiful Island...❤❤❤❤❤❤

  • @4thclangaming436
    @4thclangaming436 2 роки тому +286

    Most Popular songs in Nepal....love it.......🇳🇵🇳🇵🇳🇵

  • @piyaliofficial3570
    @piyaliofficial3570 2 роки тому +347

    In this song every line touched my heart ! ❤️👅😇🤘 ( Love from Kolkata India 🇮🇳❤️🤗)

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 роки тому +1159

    සුපිරි talent කෙල්ලෙක් තමයි කාංචනා කියන්නේ . ඇස්වහක් නම් වදින්න එපා සහෝදරිය . ❤️❤️
    බුදු සරණයි !! දෙවි පිහිටයි !!

  • @shawnific
    @shawnific Рік тому +77

    sri lanka, nepal , india, pakistan, bangladesh ... super powers of south asian music

  • @shahrukhkhanjr555
    @shahrukhkhanjr555 2 роки тому +297

    Love for Sri-Lankan from Bangladesh 🇧🇩❤️🇱🇰

  • @aurac1c
    @aurac1c 2 роки тому +49

    love from nepal 🇳🇵

  • @amirarabvideos0120
    @amirarabvideos0120 2 роки тому +347

    Nice Song Love From Bangladesh 🇧🇩 ❤️🥀

  • @ulugbekisroilov2195
    @ulugbekisroilov2195 Рік тому +35

    Я из Узбекистана я работаю в России с Шри Лански ребяти когда перви раз услышал этот песню я был шоке вот до сих пор каждый день на работе мы мести танцуем на этой песни

  • @exploringknowledge3764
    @exploringknowledge3764 2 роки тому +144

    What a music....love from Nepal♥recently trending on titok..

  • @candcrush7772
    @candcrush7772 2 роки тому +1743

    I'm Nepalese but love this song...feel like music 😍😍😍

  • @bimalregmi827
    @bimalregmi827 2 роки тому +633

    This song is getting lot's of attention in Nepal 🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵 #specially first line ♥️♥️♥️

  • @nguyenquocthai-1994-vnටි
    @nguyenquocthai-1994-vnටි Рік тому +366

    Love for Sri Lanka and this song is unchanged🇱🇰♥️🇻🇳

  • @yashitachaudhary
    @yashitachaudhary 2 роки тому +187

    I'm from Nepal 🇳🇵 and I love this song

  • @ashenpunchihewa9134
    @ashenpunchihewa9134 2 роки тому +820

    උමාරියා & කාංචනා කියන්නේ නව පරපුරේ අපේ හදවතේ ගායිකාවෝ දෙන්නා ❤️❤️ ආදරෙයි හැමදාම 😍👍👍

    • @Cat-vf4cp
      @Cat-vf4cp 2 роки тому +8

      Yohani???????

    • @Travellife-q6q
      @Travellife-q6q 2 роки тому +2

      අනේ මට සබ් එකක් ඕනි

    • @sandun259
      @sandun259 2 роки тому

      Naden 8D Audio 👉 ua-cam.com/video/zlZ9JVCoaNg/v-deo.html

    • @manika909
      @manika909 2 роки тому +1

      Beautiful ❤

    • @kandulaprabarshana617
      @kandulaprabarshana617 2 роки тому

      ua-cam.com/video/Z6OZKicCVnA/v-deo.html

  • @Nephop_Content
    @Nephop_Content 2 роки тому +639

    This song deserved 100M views So good..!! love from Nepal. 😘🇳🇵🇳🇵🇳🇵 the first Sri lankan song is in my playlist now.

  • @RKMkanak
    @RKMkanak Рік тому +50

    I love this Sri Lankan music 💌form bangladash

  • @binaracreation7723
    @binaracreation7723 2 роки тому +363

    ආයේ කියාන්න වචන නැ . කාංචනා අක්කගේ voice එකනම් භාවනාවක්ම තමයි ඉස්සරහට තවත් සුපිරි වැඩ කරන්න පුලුවන් වෙවා කියලා ප්‍රර්ථනා කරනවා ජය වේවා.

  • @spacesax1
    @spacesax1 2 роки тому +1801

    I love Sri Lankan music ❤️ Love from a Pakistani💚

    • @sinrics3128
      @sinrics3128 2 роки тому

      Watch her Aley Mal song with its meaning from my channel. love from SL.

    • @amalisilva2768
      @amalisilva2768 2 роки тому +18

      Thanks from sri lanka

    • @thevip492
      @thevip492 2 роки тому

      naden easy lyrics
      ua-cam.com/video/gEWuz7XZCXQ/v-deo.html

    • @tharindu265
      @tharindu265 2 роки тому +6

      ෙමෙලා්වැඩකටනැතිසින්දුවක්😁😁😁😁

    • @malee9578
      @malee9578 2 роки тому +3

      @@tharindu265 💯

  • @waqasqammar4049
    @waqasqammar4049 2 роки тому +187

    this song is going viral in Pakistan 🇵🇰❤️🇱🇰

  • @TasnimSharifLia
    @TasnimSharifLia 2 роки тому +835

    Again it’s proving that music has no language, you just have heart to feel it ❤🫶🏼 love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩

  • @katheeshkanth9807
    @katheeshkanth9807 2 роки тому +109

    எமது நாட்டில் சிறந்த கலைஞர்கள்🤗
    பராட்டுக்கள்👍👍🤙

  • @raajlama1513
    @raajlama1513 2 роки тому +65

    I am from Nepal but even I don’t understand lyric but music and song is best of the best. Awesome 🇳🇵 🇳🇵

  • @sanithu5564
    @sanithu5564 2 роки тому +92

    උමාරියා & කාංචනා නව පරපුරේ දක්ශම ගායිකාවෝ දෙන්නෙක් ❤️❤️ ඒත් හිතට තියෙන දුක, මේ දෙන්නගේ දක්ශකම් හරියට පෙන්නගන්න බැරි වෙන එක

  • @naimasubarna1096
    @naimasubarna1096 2 роки тому +98

    Awesome music!!🖤 Love from Bangladesh🖤🇧🇩🇧🇩

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 2 роки тому +70

    හීනෙකින්වත් හිතුවෙ නෑ කාන්චනයි සුපුනුයි මෙහෙම වෙනසක් කරයි කියල💖💖.කලින් ඒවා වගේම මේකත් trending තමයි💖.ARX+චමත් එකතු උනොත් ඉතිං සුපිරියක් තමයි💖.

    • @Travellife-q6q
      @Travellife-q6q 2 роки тому

      අනේ මට සබ් එකක් ඕනි

  • @chamathka3798
    @chamathka3798 2 роки тому +522

    කව්ද සිංදුව අහන ගමන් comments කියවන්නේ 🤭😋

  • @afatabalam9058
    @afatabalam9058 2 роки тому +347

    I Indian but I like srilnka song 🥰😘

  • @tasnimulislamtaseen5207
    @tasnimulislamtaseen5207 2 роки тому +118

    The only bad thing about this song is that it ends so fast😑love from 🇧🇩

  • @sultanamahmud4659
    @sultanamahmud4659 2 роки тому +747

    😊I love this song. ❤️Dear Anuradhi Maam your voice just wow ❤️ take love From 🇧🇩Bangladesh 🇧🇩

  • @ronishtamang3282
    @ronishtamang3282 2 роки тому +93

    Beautiful song from Nepal 🇳🇵🇳🇵🇳🇵

    • @thevip492
      @thevip492 2 роки тому

      naden easy lyrics
      ua-cam.com/video/gEWuz7XZCXQ/v-deo.html

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому

      ❤️❤️❤️❤️

  • @Blackboy2234-SMT
    @Blackboy2234-SMT 2 роки тому +187

    Lots of love from Nepal❣️Such a beautiful song☺️

  • @moumitabrahma6530
    @moumitabrahma6530 Рік тому +91

    Love this song 💖 🇮🇳

  • @sarahshazu2024
    @sarahshazu2024 2 роки тому +190

    Wow..Crazy Voice.Love From🇧🇩🇧🇩

    • @sinrics3128
      @sinrics3128 2 роки тому

      Watch her Aley Mal song with its meaning from my channel. love from SL.

    • @amalisilva2768
      @amalisilva2768 2 роки тому +2

      Thanks from sri lanka

  • @sanethmarthos6596
    @sanethmarthos6596 2 роки тому +1015

    රට හැම පැත්තෙන්ම අගාධයට ගිහින් තිබ්බත් අගාධයට වැටිල තිබ්බ සංගීත ක්ශේත්‍රය නම් දැන් ආයේ පණ ගහල එන යාන්තම්. ගොඩක් සතුටුයි! යාන්තම් නහයෙන් අඬන සිංදු සම්ප්‍රදාය ඉවරයි.

    • @sanethmarthos6596
      @sanethmarthos6596 2 роки тому +6

      @@geethanjaliudage4940 ඒ කියන්නෙ ඔයා මීට කලින් තිබ්බ පිරිමි නහයෙන් අඬන ගීත සම්ප්‍රදායයත් සුපිරි කියලද කියන්නේ?🤣

    • @LIP_1101
      @LIP_1101 2 роки тому +2

      Yohani hindama tmaa 🙂🙂

    • @naturehouse9156
      @naturehouse9156 2 роки тому +6

      @@LIP_1101 yohani newei chamath sangeeth nisa. yohani kiwwe eya hadapu sinduwa.

    • @Travellife-q6q
      @Travellife-q6q 2 роки тому +2

      අනේ මට සබ් එකක් ඕනි 🙏

    • @shiyenff
      @shiyenff 2 роки тому +1

      Smokieo shan putha nisa bn dulan arx set ekhhh

  • @mdparvezali5294
    @mdparvezali5294 2 роки тому +57

    I am From 🇧🇩
    Love This song💝

  • @දුරුතු
    @දුරුතු Рік тому +41

    මේ සිංදුව Bangladesh වල ගොඩක් ජනප්‍රිය වෙලා. ❤

  • @sandamaliamarasena1643
    @sandamaliamarasena1643 2 роки тому +180

    ලංකාවේන් හිමීට ගිලිහිලා යන සංගීතය ගොඩ ගන්න ඉන්න තවත් බුලට් එකක් තමා කාන්චනා අක්කා...සුබ පතනවා අක්කේ....වැඩ ටික කරගන්න ලස්සනට....💗💗💗💗....වර්තමානේ තියෙන ගීත එකම තාලෙට අහලා එපා වෙලා .....අක්කගෙන් බලාපොරොත්තුවෙනවා අලුත් විදියක්🤗

  • @hirunie
    @hirunie 2 роки тому +226

    ලස්සන කටහඬ දෙකක එකතුවක්.. ලස්සන පද මාලවක්.. ලස්සන තනුවක්... අවසානයේ ලස්සනම සුපිරිම නිෂ්පාදනයක්...❤ සියලු දෙනාටම හදවතින් ම සුභ පැතනවා...❤❤

  • @surajshrestha7179
    @surajshrestha7179 2 роки тому +484

    What a song 🔥🔥🔥🔥🔥😍😍Lots of love from Nepal 🇳🇵

  • @தமிழன்-ய4ழ
    @தமிழன்-ய4ழ 2 роки тому +124

    My Favourite Sinhala Song After Manike Mahe Hithe Love From Tamil Nadu ❤

  • @تباركابوتسنيم
    @تباركابوتسنيم 2 роки тому +770

    I don’t understand the lyrics but I love it just wow Naden naden 💃🏻form Saudi Arabia 🇸🇦

    • @amalisilva2768
      @amalisilva2768 2 роки тому +13

      Thanks from sri lanka....

    • @venuravishwajith
      @venuravishwajith 2 роки тому +15

      Haha...don't worry...That is the only word even i could understand even though i am a sri lankan..

    • @moarx25
      @moarx25 2 роки тому +7

      Hahaha even me too 😅

    • @aaro662
      @aaro662 2 роки тому +4

      Ooh.. it's sinhala

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 роки тому +1

      Hhhhhjjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhbbbbbbbbbbbbbhhhhhhhhhbbbbbbbbbhhhhhhhhhhhhhhhhhhhhhhh3333e333333333333333334eeeeeeeeeeeeeeeeeeesesssssssseeeeeeeeéeeeeessssssssssssssssßssßhhhhhhhhhhhhhhuhjhhhjhhhhhhhbbbbbbbnnnnn♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💀♥️😎😎😎😎😎😎😎😎😎😎😎🤙🤙🤙🤙🤙🤙🤙🤙❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎😎😎♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻

  • @erinaakter8063
    @erinaakter8063 2 роки тому +201

    I don't understand the lyrics but I love it❤️ love from Bangladesh 🇧🇩❤️

  • @sanjupottolla8820
    @sanjupottolla8820 2 роки тому +1812

    Iam from 🇮🇳Indian this song trending in TikTok

    • @ulindu.025
      @ulindu.025 2 роки тому +43

      පල fake පොන්නය 💩

    • @reyrodriguz8737
      @reyrodriguz8737 2 роки тому +27

      indiawe tiktok na bn..wena rataka namak kypn

    • @reformsrilanka3552
      @reformsrilanka3552 2 роки тому +13

      Indiawe tiktok ban neh yako

    • @runafahim7908
      @runafahim7908 2 роки тому +14

      Iam from bangladesh... this song trending tik tok...

    • @rusiruuyanahewa8195
      @rusiruuyanahewa8195 2 роки тому +6

      We fucking love you
      Hindusthan music is always inspiring all of us

  • @praveenkanchana6796
    @praveenkanchana6796 2 роки тому +663

    නාදෙන් | Naden - Kanchana Anuradhi & Supun Perera [lyrics]
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා
    දෙවඟන ඈ..
    රැවකට නැවතී මා පෙර නෑ
    නාහෙට නාහන මේ හද නෑ..
    සිහියක හිඳවනු බෑ
    දැක නාරී නාරී නාරී (දේහේ ඈ)
    දිනකර ඈ
    මන පිනිබිඳුවකි මා ළග ඈ
    සිලුවකි ගිනි දවනා ගත රෑ..
    සමවැද හිදිනට බෑ
    මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා🖤

  • @oggytheboss1
    @oggytheboss1 2 роки тому +692

    ගායකයා ද ඉතා අලංකාර වන අතර ගීතයේ තනුව ඉතා අගනේය. මට පද රචනයේ එක වචනයක්වත් තේරෙන්නේ නැති නමුත් මම එයට වඩාත්ම කැමතියි. නේපාලයෙන් ආදරය🇳🇵❤️

    • @gihan.u2001
      @gihan.u2001 2 роки тому +21

      धन्यवाद ❤️🇳🇵

    • @randimmx8918
      @randimmx8918 2 роки тому +22

      Love you Nepal people

    • @sarathdissanayake6145
      @sarathdissanayake6145 2 роки тому +6

      Kohomada ethakota sinhalen comment kale..

    • @hemindi1565
      @hemindi1565 2 роки тому +3

      Want to know the meaning..?

    • @politicssl3550
      @politicssl3550 2 роки тому +5

      අපිට ත් තේරුම් ගන්න බෑ

  • @shishirghimire5738
    @shishirghimire5738 2 роки тому +126

    Love from Nepal 🇳🇵
    Now this srilankan song goes to my download section for the very first time.

  • @RoMaN-dz2wu
    @RoMaN-dz2wu Рік тому +36

    I'am from Bangladesh🇧🇩🇧🇩Love this song❤

  • @avibro4268
    @avibro4268 2 роки тому +316

    සුපුන් යන පෞර්ශ්‍යත්වයයි කාංචිගේ ලාලිත්‍යයි පට්ට විදියට ගැලපිලා ජයම වේවා 🤘😘

  • @rohitbhatt2744
    @rohitbhatt2744 2 роки тому +585

    Beautiful love from India 🇮🇳 ♥️

    • @rashi9417
      @rashi9417 2 роки тому +3

      🇱🇰

    • @asini618
      @asini618 2 роки тому +1

      ❤️

    • @dsofficial2091
      @dsofficial2091 2 роки тому

      🥴🤬😠😡

    • @sinrics3128
      @sinrics3128 2 роки тому

      Watch her Aley Mal song with its meaning from my channel. love from SL.

    • @hckpower3304
      @hckpower3304 2 роки тому +2

      Thank you !!! Bro , watching this song .

  • @monoking5741
    @monoking5741 2 роки тому +180

    Release වෙනකන් උදේ ඉදන් බලන් හිටියා 🤦 පිස්සු හැදෙනවා දෙයියනේ ❤️🖤

  • @juliiiiuntitu2783
    @juliiiiuntitu2783 2 роки тому +73

    First time watching sri lankan song 😌 I'm from kerala 🌴 india 🇮🇳

  • @Thashi519
    @Thashi519 2 роки тому +349

    ටිකක් 'නෑරම' වගේ
    'නාදෙන්' මේකත් සුපිරියක් තමයි 🔥🔥🔥

    • @solito5717
      @solito5717 2 роки тому +20

      ඔක්කොම එක වගේ

    • @sahanhasantha1806
      @sahanhasantha1806 2 роки тому +23

      Matath ekama hithuna. නෑරම ලගින් යනව නාදෙන් song එකත්😊😊

    • @Travellife-q6q
      @Travellife-q6q 2 роки тому +4

      අනේ මට සබ් එකක් ඕනි

    • @100mcreations6
      @100mcreations6 2 роки тому +29

      ටිකක නෙමෙයි එකම අච්චුව .....

    • @prettyworld743
      @prettyworld743 2 роки тому +9

      මමත් කියන්නයි ගියේ

  • @anandshrestha6644
    @anandshrestha6644 2 роки тому +34

    Love from Nepal 🇳🇵❤️

  • @gstarasterisk
    @gstarasterisk 2 роки тому +157

    එකම රාමුවකට කොටු නොවී, ප්‍රතිරූප මතවාද වලට නොබියව කරපු වෙනස්ම, ලස්සන නිර්මාණයක්! තමන්ගේ මූලික ආරයෙන් වගේම මේ වගේ වෙනස් පරාසයන් වල ගීත නිර්මාණත් සාර්ථක ලෙස කිරීම හැමදාම ධෛර්යය ශක්තිය තීන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඒ කටහඬ දෙක නියම මුසුවක්.. Absolutely love the vocals, lyrics and melody that brings a happy vibe to the listener! ✌️🎶🕺💃

    • @Travellife-q6q
      @Travellife-q6q 2 роки тому

      අනේ මට සබ් එකක්

    • @nipunsathsara9259
      @nipunsathsara9259 2 роки тому

      රාමුව ❤️❤️සුපිරිම චැනල් එකක්

  • @SadiaBorsa-d1w
    @SadiaBorsa-d1w 11 місяців тому +6

    I am from 🇧🇩Bangladesh and i love this song very much❤

  • @mr.vlogs8053
    @mr.vlogs8053 2 роки тому +176

    I dont understand language but music n beat's are awesome ❤️❤️❤️love from nepal

  • @sanjaythulungrai7181
    @sanjaythulungrai7181 2 роки тому +114

    Searching this song from Nepal 🇳🇵🇳🇵🇱🇰🇱🇰 🙏🙏

  • @sowhat489
    @sowhat489 2 роки тому +51

    awesome song..
    lots of love and cold breeze from himalaya Nepal🇳🇵in this hot season.

  • @mdshantohosain6426
    @mdshantohosain6426 2 роки тому +27

    Her hair just wow🥰🥰Love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @prabesh_solti_vlogs
    @prabesh_solti_vlogs 2 роки тому +85

    What a lovely song ❤️❤️❤️ lots of love from Nepal 🇳🇵❤️❤️❤️🔥🔥🔥

  • @rashmicharuni4737
    @rashmicharuni4737 2 роки тому +128

    Release කරපු දවසෙම ඇහුවට Ashanyge නාදෙන් අහල ආයි මේක අහන්න ආව.මේ සංයමේ ඒකෙ ගෑවිලා වත් නෑ.😪💔

    • @eshanprabodha249
      @eshanprabodha249 2 роки тому +4

      Ane ow 😓

    • @ruwiniweedagama4147
      @ruwiniweedagama4147 2 роки тому +9

      ඔව් නෙ.. අපරාදේ ඒ ළමයා මේ සිංදුව කිව්වේ

    • @eshanprabodha249
      @eshanprabodha249 2 роки тому +1

      @@ruwiniweedagama4147 kalin ewa super😍next eka hoda wewi

    • @enyoastraea8400
      @enyoastraea8400 2 роки тому +11

      @@eshanprabodha249 blind ekei battle ekei arenna anik sindhu serama chora🥴

    • @samwicks4885
      @samwicks4885 2 роки тому

      අනේ උබලා වගේ කුහකයෝ ශික්

  • @gbstatus1700
    @gbstatus1700 2 роки тому +268

    ඇහුවට එපා වෙන්නේ නෑ 😍 කාංචනා voice එක 👌👌👌

    • @yasinduyt1957
      @yasinduyt1957 2 роки тому +3

      Ow

    • @Mps-qb5iq
      @Mps-qb5iq 2 роки тому +1

      Ow

    • @THELIFe2002.
      @THELIFe2002. 2 роки тому +1

      Ow mamath dam meka ahanna athi wisi this ganakata wada🥺❤️‍🔥

    • @rehansa4621
      @rehansa4621 2 роки тому +1

      ඔව්...🥰🥰🥰"නාදෙන්","දැනෙනා තුරු මා","උදුරාවී" මේ වගේ කාංචනා අක්කිගෙ ගොඩක් songs මං අහනවා හැම වෙලාවකම....🥰🥰🥰🥰🖤🖤🖤❤️❤️❤️❤️💜️💜️💜️💚💚💚💛💛💛💖💖💗💗💗💙💙💙🧡🧡❣️💓

    • @Kavvyo
      @Kavvyo 2 роки тому

      මගෙ රීමික්ස් එකත් අහල බලන්ඩො ❤

  • @MdJoshim-nk9gx
    @MdJoshim-nk9gx Рік тому +89

    I am from Bangladesh I loved this song very much this song is ufff so fantastic 😍😍😍😍😍😍😍😍

  • @dipengurung6735
    @dipengurung6735 2 роки тому +60

    Music has no language...just chilling with the beat..lots of love from nepal

  • @AbuSayed-pc6tm
    @AbuSayed-pc6tm 2 роки тому +69

    I don't understand this language but love this song🖤🔥
    Love from Bangladesh 💖🇧🇩

  • @Samm306
    @Samm306 2 роки тому +46

    For all the Non-SriLankans listening and making lovely comments on this music video, Thank you and much love from Sri Lanka

  • @naumangondall
    @naumangondall 6 місяців тому +4

    This is my second experience of SriLankan music after Manike Maake, and like the first one, this too is fantastic.
    Music, her voice and his flow and visuals, everything is so catchy. Love from Pakistan

  • @anshrx9
    @anshrx9 2 роки тому +345

    Don't understand a word but in love with this song.😍From Rajasthan

  • @anzas_11
    @anzas_11 2 роки тому +55

    Cant understand even a single lyrics but in love with this soft heart touching tone woww