Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Kathawa danakam balagana inne... samaharawelawata oyage katha mula idan kiyawawanawa. Ekama kathawa newatha newatha kiyawanne man witharada... echcharatama lassainai rithu...❤❤
අද කොටසනම් හදවතටම තදින් දැනුනා..😢❤අනේ එයාට කුඩම්මා කොච්චර ආදරේ කරලද අනේ දැන් ඉතින් අම්මායි දූයි ඒ දෙන්නා ආදරේන් ඉදි..❤😍 ලස්සනයි අක්කි කතාව
කතාව හරිම ලස්සනයි අනේ ඒආදරයට ඇස්වහක් වදින්න එපා ඒආදරය හැමදාමත් සතුටින් තියන්න
මාරම විදිහට හිතට දැනුනෙ අක්කියෝ. මටත් දුවල යන්න හිතුන අම්ම ලගට. ඒ අම්ම කොච්චර අදරෙයිද තමන්ගෙ නොවුනත් ඒ දුවට. අක්කියෝ ඔයාට මේ අදහස් කොහෙන් එනවද අනේ
අනේ කදුලුත් ආව අද නම් ❤Thank you so much Rithu akki❤ exam එකක් හින්ද ගොඩක් stress වෙලා ඉන්නෙ ඒ මදිවට ලොකු ප්‍රශ්න ගොඩක හිරවෙලා මේ ටිකේමෙ ඔයාගෙ කතා කියවල තමා ටිකක් හරි relax වෙන්නෙ. තව ගොඩක් අය ඇති එහෙම ප්‍රශ්න වල ඉදල ඔයාගෙ කතා කියවල දවසට සැරයක් හිනා වෙන ,ගොඩක් පින් අක්කි ඔයාට❤
Ada nam dukat hituna kella gena ලස්සනයි katawa හිතට denunu katawak ❤❤❤❤❤
ඇත්තටම කතාව අදනම් හිතට තදින්ම වැඩුනා❤❤❤❤❤❤❤❤
Adanam duka hithuna😢❤.Pau ane e denna..❤kolla nisa hemadema Hoda widihata wisaduna..❤❤e Adare hemadama sathutin thiyenna oni❤❤
ලස්සනයි කථාව එයාල දෙන්නා සතුටින් ඉන්න ඕන ❤❤❤❤
පුන්චි හිත්වලට දාන දේවල් බලන්න්කො ජීවිත කරකවන හැටි 🥹ජිත් හමු නොවුනා නම් සන්සාර ගත වයිරයක් වෙන්න ත් තිබුනා ලස්සන යි මැණිකෙ ආදරණීය යි❤❤❤
කතාව දිගටම දෘලා අතරමැදදී දෙනවා අැඬෙන්න ම රිතු තමයි රිතු කතාව ලස්සනට යනවා
Ada kathawa godak hithata danuna manika . ❤❤❤❤❤❤❤❤❤
අදත් ලස්සනයි මැනික කතාව ..ඒ ආදරේට ලෝභ හිතෙනවා ...❤❤❤❤
Pau ane sudu menike hemadema therum aragena den lassanai kathawa❤️❤️❤️❤️❤️
අදනම් සත්තකින්ම ඇඩුනා ඒ තරම් හිතට දැනුනා
ඒක නම් මාරයි අක්කියෝ 🥺🥺❤️❤️ ඔච්චර අපිට දැනෙන්න කොහොමද ලියන්නෙ ඔයා ❤❤❤ 🥺🥺
❤Heart touching episode ❤ කියන්න වචන නැ අද එපිය ගැන නම් අක්කෙ ... ඒ තරම් පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.ඔයාගෙ මෙ හැකියාව තව තවත් වැඩි දියුනු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ ❤❤❤
අදත් කතාව නම් හරිම ලස්සනයි .. ඔයා ලස්සනට ගලපනවා.. පුදුම තරම් ලස්සනයි ..❤❤❤❤❤❤❤❤❤
Akke oya kathawanm lassanata galapanawa.ane kathawa ikmanata iwara karannam apa.ammoooo e tharam lobai kathawata.mohothakata hithenawa sudu manike wenna thibunanm kiyala .e tharam adarniyai❤️😍.meka thama mn kyawapu lassanama kathawa🥰
හැමෝම සතුටින් තියන්න බුදු සරණයි ඔයාට ගුඩි නයිට් 😚
අවන්ක.ආදරයකට.කරන්න.බැරි.දෙයක්.නෑ.ජිත්ගෙ.ආදරේත්.ඒ.වගේ...හිමියනි.ඔබගෙ.ආදරයෙන්.මා.ළය.සනසා.ගන්නජීවිත.කාලයම.ඔබගෙ.සෙනෙහස.මා.හට.දෙන්න.ගුණදම්.කියා.දෙන.ඔබ.මා.හට.හමු.ඌවා.මියෙන.තුරාවටම.ඔබ.ලග.ඉන්නට.දෙපා.නැමද.පැතුමක්.පැතුවාකැතිගෙන්.ජිත්ට💖💖
ane me kotsa kiywl aduwa hodtm 😢 hadawathtm danun mon unth dn hari sudu manike sathutin ne e athi jith nm pudum adarwanthyek ada kathwath wend wagem supiri e wagem marm emotional ❤❤❤❤ akk manike❤❤
පපුවට රිදෙන්නම ලියන්න ඔයාට පුලුවන්.❤❤❤❤❤❤
අද..කොටසනම් හරිම ලස්සනයි කදුලුත් ආවා. කියවද්දි
Ada godak lassanai.sudu menike pau.a adare hemadama thiyenna ona❤❤
Kenekwa kathawakin adawanna puluwan kiyanne oya harima sarthakai rithu digatama mewage lassanata ape hith sanasanna oyata haiya lebewa budu saranai oyata❤❤❤❤
❤❤ ලස්සන යි කතාව ස්තූතියි
එවුනාට කෙල්ලගේ තාත්තාට තිබුනා කෙල්ලට අදරෙ කරන්න.අනතයෙක් වගෙ අතඇරලා දැම්මා.දැන් හැම වැරද්දක්ම කෙල්ල බාරගෙනනේ.
Lassanai akke kathawkathawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ada manika katawa ikmanata Idala thanks nangi hamadama nidaganne kiyata hari katawa balala.bonas nattan nango.parissamata inna budu saranai oyata
Kudammage kapa kireema monatharamda. Pinchima kale daruwekge hithata dana dewal ayin karanna harima amaruy. me kathawa hamotama hado padamak kiyala denawa. Aththatama kathita wagema aduna matath.e tharamma sanwedikamata.
අනේ ඉතින් කෙල්ල පව් .ආදරේ කියන තැනදී අපි හැමෝම ලෝබයි නේ.බෙදා ගන්න කැමති නෑනේ .කෙල්ලට හම්බෙලා තියෙන්නේ ඇත්තටම වටිනාකමින් ඉහළ ම ආදරයක්.
Godak lassnai menika.thaththath kellata adrei eka nopennuwata.❤❤❤❤
අනේ මාව පිච්චුනා මැනික ........... කැති පවු .............. මෙ ටිකනම් ඔයා පපුවට දැනෙන්නම ලියලා.........😢😢😢😢😢😢😢😢💕💕💕💕💕💕💕💕
Thanks sudu.ඇත්තටම හදවතට දැනුනු කොටසක් .❤❤❤😂
Hari ලස්සනයි ❤❤❤❤❤දිගටම දන්නා Api බලාගෙන ඉන්නේ කෙල්ල පවු කතාව බලද්දී මට nam aeduna❤❤❤❤❤
Jith wage kenekge adaraya labana hama kellekma a wenuwen athma ganak perum puranna athi. Lassanai kathawa.
අද කොටසනම්.ගොඩාක්.අපිව සන්වේදී.කෙරුවාගොඩාක්.දුකයි.සුදුමැණික.පව්.කෙල්ල❤❤❤❤❤
Ane manike oyage adahas marai ane❤ thanks oyata
Ane adanam aduna manika .lassani .budusarani ❤❤❤
Oya marrma mara lasanakta me kathtawa liyanwa nanga ❤dianam Awsanyak dakinna duaki .❤
Ane lassanai.... duai sathutai dekama ada.
ලස්සනයි කතාව.❤❤අද හිමි අහිමි දෙනුවන් නැද්දෝ😢
Thamangeema leyin upan daruwata wifege ruupe thibuna kiyala dadi wayra karaddi pita ganiyek una kudammage adare monatharam da.thamangeemadaruwek hadaganna bayawenna tharam dadi kathita monatharam napurukam karanna adda.paw aththatama sudu menike
අද නම් ඇඩුනා රිතු ❤❤❤❤❤❤ ලස්සනයි ගොඩක් 👍👍👍👍👍
Ada nam kella ge kudamma ge kathawata maath enduwa rithu😢 hitatama a adarei denena widyata oya liyala 👌😍🤗
Lassanai rithu kathawa sudu manika gana dannam dukai pau kella ❤❤❤❤
අනේ ලස්සනයි නපුරු කම් නම් එපා පව්ව්ව්❤❤❤❤❤❤❤❤
අද කොටස ගොඩක් ලස්සනයි❤❤❤❤
Mamath thathage adare widala na rithu bappa innawa eyath mata dadamekinwath wenaskamak karala na eath man kamathi na eyata mage mamala 3 dena thama mata thaththage adare dunne
පිස්සු hedenawa ada kathawata Rithuwo ane hara llassanai ❤❤❤❤❤❤
Ane ada kathawa godak duka hithuna
හරිම ලස්සනයි කතාව
Harima lassanaii katawa
ලස්සනයි ❤❤❤❤❤❤
ලස්සනම ලස්සන ❤❤❤❤
කතාව ලස්සනයි මැණික ❤❤❤
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික
අනේ ගොඩක් ලස්සනයි . අදනම් මම ඇඩුවා හදවතටම දැනුනා අක්කි.
Harima Adaraniyayi den katawa. Kella koi tharam Hoda welada den.
Godaaaaaaaaak Lassanai ❤❤
Paw Kella ne dnvth dngtthane attha❤😊
අනේ අද නම් අඩන්න තරම් දුක හිතුන...😪 අම්මව බලන්න යමු නේද අක්කේ ඉක්මනටම.. 💔
aththamai matath kadulu awa akkioo me kotasa kiyawanakota
Mara lassani nangi kathawa
අනේ පව් කෙල්ල,,,,දැන් සතුටින් ඉන්නවනේ කැති ගොඩාක්....❤️🥰❤️
අනේ අද හරිම ලස්සනයි❤❤❤
ඔයා මේ සූදානම් වෙන්නෙ මොකක් හරි ලොකු දේකට වගේ රිතූ.🤔🤔🤔🤔
අනේ මට කදුලුත් ආවා.. මට හිතෙන්නේ මෙයා කතාව ඉවර කරන්න හදන්නෙ😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ rithuwo මට kathi ආවේශ වෙලා. මම දැන් ඉන්නෙ jeethge පපුවට තුරුල් වෙලා. අයියෝ සාමි මොකද්ද අපිට කරේ 😂😂😂😂ආදරෙයි උම්මා ❤❤❤❤❤❤❤
Ane paw neda kudamma . godak dukahithuna adanam.
Mamyi palaveniy danknmyi hitiye rithu akki ❤😍👍
ඊයෙ රොමෑන්ටික් කරලා අද අපිව අඩවන්න එපා අනේ ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
Himi ahimi denuwan nadda nanga.ada
Lassanai akkiii❤❤❤
Adanam godak aduma rithu....😢😢
අනේ හරි ලස්සනයි ❤️දැන් ආඩම්බර කෙල්ල නැද්ද එතකොට සුදු මැණිකට තාත්තාගෙ ආදරෙත් විදින්න කාලේ හරිනේද අක්කි 💗😻
❤Lassanayi akki❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
පවි කෙල්ල 😢😢😢
Lassani appe
❤❤❤❤❤
අනේ මටත් ඇඩුනා මැනික ඒතරම් තාත්විකයි කතා ව ❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤🎉
Mehema adarayak labanna mamat asai. Ehema adarayak matat labena eanam
අනේ මට කදුලුත් ආවා අද
❤❤❤❤❤❤❤❤❤😂
🥺❤️
අද නම් ඇඩුනා 😢
Iassanai katha wa anith kathawa nadd
ලස්සනයි ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kathawa danakam balagana inne... samaharawelawata oyage katha mula idan kiyawawanawa. Ekama kathawa newatha newatha kiyawanne man witharada... echcharatama lassainai rithu...❤❤
අද කොටසනම් හදවතටම තදින් දැනුනා..😢❤
අනේ එයාට කුඩම්මා කොච්චර ආදරේ කරලද අනේ දැන් ඉතින් අම්මායි දූයි ඒ දෙන්නා ආදරේන් ඉදි..❤😍 ලස්සනයි අක්කි කතාව
කතාව හරිම ලස්සනයි අනේ ඒආදරයට ඇස්වහක් වදින්න එපා ඒආදරය හැමදාමත් සතුටින් තියන්න
මාරම විදිහට හිතට දැනුනෙ අක්කියෝ. මටත් දුවල යන්න හිතුන අම්ම ලගට. ඒ අම්ම කොච්චර අදරෙයිද තමන්ගෙ නොවුනත් ඒ දුවට. අක්කියෝ ඔයාට මේ අදහස් කොහෙන් එනවද අනේ
අනේ කදුලුත් ආව අද නම් ❤Thank you so much Rithu akki❤ exam එකක් හින්ද ගොඩක් stress වෙලා ඉන්නෙ ඒ මදිවට ලොකු ප්‍රශ්න ගොඩක හිරවෙලා මේ ටිකේමෙ ඔයාගෙ කතා කියවල තමා ටිකක් හරි relax වෙන්නෙ. තව ගොඩක් අය ඇති එහෙම ප්‍රශ්න වල ඉදල ඔයාගෙ කතා කියවල දවසට සැරයක් හිනා වෙන ,ගොඩක් පින් අක්කි ඔයාට❤
Ada nam dukat hituna kella gena ලස්සනයි katawa හිතට denunu katawak ❤❤❤❤❤
ඇත්තටම කතාව අදනම් හිතට තදින්ම වැඩුනා❤❤❤❤❤❤❤❤
Adanam duka hithuna😢❤.Pau ane e denna..❤kolla nisa hemadema Hoda widihata wisaduna..❤❤e Adare hemadama sathutin thiyenna oni❤❤
ලස්සනයි කථාව එයාල දෙන්නා සතුටින් ඉන්න ඕන ❤❤❤❤
පුන්චි හිත්වලට දාන දේවල් බලන්න්කො ජීවිත කරකවන හැටි 🥹ජිත් හමු නොවුනා නම් සන්සාර ගත වයිරයක් වෙන්න ත් තිබුනා ලස්සන යි මැණිකෙ ආදරණීය යි❤❤❤
කතාව දිගටම දෘලා අතරමැදදී දෙනවා අැඬෙන්න ම රිතු තමයි රිතු කතාව ලස්සනට යනවා
Ada kathawa godak hithata danuna manika . ❤❤❤❤❤❤❤❤❤
අදත් ලස්සනයි මැනික කතාව ..ඒ ආදරේට ලෝභ හිතෙනවා ...❤❤❤❤
Pau ane sudu menike hemadema therum aragena den lassanai kathawa❤️❤️❤️❤️❤️
අදනම් සත්තකින්ම ඇඩුනා ඒ තරම් හිතට දැනුනා
ඒක නම් මාරයි අක්කියෝ 🥺🥺❤️❤️ ඔච්චර අපිට දැනෙන්න කොහොමද ලියන්නෙ ඔයා ❤❤❤ 🥺🥺
❤Heart touching episode ❤ කියන්න වචන නැ අද එපිය ගැන නම් අක්කෙ ... ඒ තරම් පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.ඔයාගෙ මෙ හැකියාව තව තවත් වැඩි දියුනු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ ❤❤❤
අදත් කතාව නම් හරිම ලස්සනයි .. ඔයා ලස්සනට ගලපනවා.. පුදුම තරම් ලස්සනයි ..❤❤❤❤❤❤❤❤❤
Akke oya kathawanm lassanata galapanawa.ane kathawa ikmanata iwara karannam apa.ammoooo e tharam lobai kathawata.mohothakata hithenawa sudu manike wenna thibunanm kiyala .e tharam adarniyai❤️😍.meka thama mn kyawapu lassanama kathawa🥰
හැමෝම සතුටින් තියන්න බුදු සරණයි ඔයාට ගුඩි නයිට් 😚
අවන්ක.ආදරයකට.කරන්න.බැරි.දෙයක්.නෑ.ජිත්ගෙ.ආදරේත්.ඒ.වගේ...
හිමියනි.ඔබගෙ.ආදරයෙන්.මා.ළය.සනසා.ගන්න
ජීවිත.කාලයම.ඔබගෙ.සෙනෙහස.මා.හට.දෙන්න
.ගුණදම්.කියා.දෙන.ඔබ.මා.හට.හමු.ඌවා.
මියෙන.තුරාවටම.ඔබ.ලග.ඉන්නට.දෙපා.නැමද.පැතුමක්.පැතුවා
කැතිගෙන්.ජිත්ට💖💖
ane me kotsa kiywl aduwa hodtm 😢 hadawathtm danun mon unth dn hari sudu manike sathutin ne e athi jith nm pudum adarwanthyek ada kathwath wend wagem supiri e wagem marm emotional ❤❤❤❤ akk manike❤❤
පපුවට රිදෙන්නම ලියන්න ඔයාට පුලුවන්.❤❤❤❤❤❤
අද..කොටසනම් හරිම ලස්සනයි කදුලුත් ආවා. කියවද්දි
Ada godak lassanai.sudu menike pau.a adare hemadama thiyenna ona❤❤
Kenekwa kathawakin adawanna puluwan kiyanne oya harima sarthakai rithu digatama mewage lassanata ape hith sanasanna oyata haiya lebewa budu saranai oyata❤❤❤❤
❤❤ ලස්සන යි කතාව ස්තූතියි
එවුනාට කෙල්ලගේ තාත්තාට තිබුනා කෙල්ලට අදරෙ කරන්න.අනතයෙක් වගෙ අතඇරලා දැම්මා.දැන් හැම වැරද්දක්ම කෙල්ල බාරගෙනනේ.
Lassanai akke kathawkathawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ada manika katawa ikmanata Idala thanks nangi hamadama nidaganne kiyata hari katawa balala.bonas nattan nango.parissamata inna budu saranai oyata
Kudammage kapa kireema monatharamda. Pinchima kale daruwekge hithata dana dewal ayin karanna harima amaruy. me kathawa hamotama hado padamak kiyala denawa. Aththatama kathita wagema aduna matath.e tharamma sanwedikamata.
අනේ ඉතින් කෙල්ල පව් .ආදරේ කියන තැනදී අපි හැමෝම ලෝබයි නේ.බෙදා ගන්න කැමති නෑනේ .කෙල්ලට හම්බෙලා තියෙන්නේ ඇත්තටම වටිනාකමින් ඉහළ ම ආදරයක්.
Godak lassnai menika.thaththath kellata adrei eka nopennuwata.❤❤❤❤
අනේ මාව පිච්චුනා මැනික ........... කැති පවු .............. මෙ ටිකනම් ඔයා පපුවට දැනෙන්නම ලියලා.........😢😢😢😢😢😢😢😢💕💕💕💕💕💕💕💕
Thanks sudu.ඇත්තටම හදවතට දැනුනු කොටසක් .❤❤❤😂
Hari ලස්සනයි ❤❤❤❤❤දිගටම දන්නා Api බලාගෙන ඉන්නේ කෙල්ල පවු කතාව බලද්දී මට nam aeduna❤❤❤❤❤
Jith wage kenekge adaraya labana hama kellekma a wenuwen athma ganak perum puranna athi. Lassanai kathawa.
අද කොටසනම්.ගොඩාක්.අපිව සන්වේදී.කෙරුවා
ගොඩාක්.දුකයි.සුදුමැණික.පව්.කෙල්ල❤❤❤❤❤
Ane manike oyage adahas marai ane❤ thanks oyata
Ane adanam aduna manika .lassani .budusarani ❤❤❤
Oya marrma mara lasanakta me kathtawa liyanwa nanga ❤dianam Awsanyak dakinna duaki .❤
Ane lassanai.... duai sathutai dekama ada.
ලස්සනයි කතාව.❤❤අද හිමි අහිමි දෙනුවන් නැද්දෝ😢
Thamangeema leyin upan daruwata wifege ruupe thibuna kiyala dadi wayra karaddi pita ganiyek una kudammage adare
monatharam da.thamangeema
daruwek hadaganna bayawenna tharam dadi kathita monatharam napurukam karanna adda.paw aththatama sudu menike