බෝවිටියා 34

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 79

  • @chandanamahesh2177
    @chandanamahesh2177 13 днів тому +12

    අනෙකුන් ලොබ බදිද්දී මිල මුදලට
    නුඹ පෙම් බැන්දේ
    මා හදවත ට....
    අහම්බෙන් පැමිණ
    අදුර දුරලා
    එළිය දුන්නේ
    මා දිවි මඩලට....
    පැමිණියත් සැඩ සුළං
    අත් නොහැර සුරකිමි
    ආදරෙයි සදා මං
    මගේ බෝවිටියා මලට...
    ❤❤දේව්❤❤

  • @RukshiPadeepa
    @RukshiPadeepa 13 днів тому +20

    අනේ සර්ජරි එකෙන් පස්සේ දෙවුරම් වෙනස් වෙලා බෝවිටියාට දුක් විදින්න වෙයිද?එහෙම නම් එපා රිතු .ඒ දෙන්නව හැමදාම සතුටින් තියන්න .

    • @LakmiMalesha-qd3kt
      @LakmiMalesha-qd3kt 13 днів тому +1

      මටත් ඕක හිතුන දෙවුරම් වෙනස් වෙයි කියලා 😢❤

    • @manjumanjula-nc3gf
      @manjumanjula-nc3gf 13 днів тому

      මටත් ඒක හිතුන 😢😢😢අනේ ඒහෙම කරන්න ඒපා

    • @wasantharanasinha6161
      @wasantharanasinha6161 13 днів тому +1

      Mata hithenawa ehema wey, bovitiya ayet weda gedara yay, eyata yanna tenak nene, et deuram ayet bovitiya hoyagena yay, mata nikamata wage ehema hithenawa

    • @uhanirankothge6339
      @uhanirankothge6339 13 днів тому

      මටත් හිතෙනවා පරන කෙල්ල වත් ආයෙ එයද

  • @Dewmihasinika
    @Dewmihasinika 13 днів тому +5

    අම්මෝ මාර සතුටුයි දෙයියනේ උඩ පැන පැන නටන්න හිතෙනවා කොල්ලා හොඳටම හොද වුන එකට.. ප්ලාස්ටික් සජරියක් කරානම් කොල්ලා නලුවා වගේ ඉදී..❤️😍 මේ කතාවනම් පිස්සුවක් අනේ..❤️💐

  • @janakachandana4536
    @janakachandana4536 13 днів тому +6

    නුබේ ආදරේ නම් ...
    මහ සමුදුරක් ....
    සීමාවක් නොමැති ...❤
    නිල් අහස් තලයක්.....
    අනන්තයටත් එහා දිලිසෙන.....❤
    මට මාත් නැතිව ...
    මං තනිව උන්නු කාලෙක...❤
    පිච්ච සුවදක් වාගෙයි හරියට....
    මගෙ මුළු හිතම සනසන.....❤
    ( ලස්සන ම ලස්සනයි නංගියෝ ❤❤❤❤❤ )

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 13 днів тому +6

    අනේ මට හිතුන කතාවෙ අන්තිමේට වෙන්නෙ ඕක තමයි කියල. ලස්සනයි කතාව තව කොටසක් ඉක්මනට ඕනේ

  • @KaneshaMadumali
    @KaneshaMadumali 13 днів тому +8

    රිතූ ලොකු බාල්දියක් පෙරලන්න යනවා වගේ

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 13 днів тому

    ලස්සනයි කතාව ස්තුතිය ❤❤❤❤

  • @Dineshachathurani527
    @Dineshachathurani527 13 днів тому +9

    දේව්ගේ ඇක්සිඩන්ට් එක ගැනත් ඊළඟට හොයමුනේද රිතු

  • @AnomaDhamayanthi-u7y
    @AnomaDhamayanthi-u7y 12 днів тому

    Oya Dena katha kohomath lassanai ITIN man hari asawen kiyawanne ❤❤❤❤❤❤

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 13 днів тому +1

    Ane niyamaii...sethkamen passe tamai wede.dala giya Aya enna ganiwi peraherawage.ara Nena podda mona mona plan gahanawada danne.monade kauru kalat me adarayanm wenwenepa.dawasin dawasa wedi wennona.lassana dev petiyek bowitiyata onane...😊😊😊❤❤❤

  • @aravindapradeep-wi1io
    @aravindapradeep-wi1io 13 днів тому +5

    රෑ සිහිනෙන් වත් ඇවිදින් හමුවන්න ඔයා.. ❤️නුබයි ජීවිතේ සදා.. ❤️හද්දිනත් තරු පොකුරෙත් දුටුවේ නුබේ සිනා.. ❤️ආදරෙයි මා සදා.. ❤️❤️ලස්සනයි සුද්දී.. ❤️කොච්චර කියෙව්වත් මදි මට නම්. ❤️❤️❤️🥰

    • @ynsyns6674
      @ynsyns6674 13 днів тому

      Aneee e kale pissuwen wage ahana sindu owa.thushara jeewantha mara asai mm😢😢😢😢

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 13 днів тому +1

    අද නම් කියා ගන්න බැරි තරම් සතුටුයි.අම්මෝ මරු මරු තැන්ක් රිතූ අපේ ඉල්ලීම ඉශ්ට කරාට.හැබැයි සද්ද නොකර ගලගෙන යද්දි ලගදිම බාල්දියක් වැටෙයි කියලත් හිතෙනවා ❤❤

  • @Sew-t1e
    @Sew-t1e 13 днів тому +4

    සනීප වෙලා එයාට 🥰 හැමදේම හොදින් වෙයි ,ඒත් ඉතින් දේව් මූනත් කලින් තිබුන විදියටම හදාගත්තම අර කලින් දාලා ගිය කෙල්ල එහෙම මාන බලයිද දන්නැ 😒 බෝවිට ඉස්සරහට දේව් පරිස්සම් කරන්න වෙයි 🤭

  • @TwDilshara
    @TwDilshara 13 днів тому

    ලස්සනයි ❤

  • @bhathi6
    @bhathi6 13 днів тому

    Lassanai ❤❤❤

  • @Cecdeletedaccount
    @Cecdeletedaccount 13 днів тому +6

    අනේ දේව්ව සචරි එකෙන් පස්සෙ වෙනස් කරන්න එපා. මට ඒ වගේ හිත නරක් වෙන කොටස් බලන්න අමාරුයි අක්කියො.

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 13 днів тому

    Ane lassana awasanayak denna akke hodd❤❤

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 13 днів тому +1

    ඇත්තටම හොඳයි සුදු මැණිකේ බෝවිටිගෙ මහත්තයා ලස්සන වෙන එක ලෙඩ හොඳ වෙච්ච එකටනම් හරිම සතුටුයි මූණ හදාගත්තම දේවි ගෙ නෑනාගෙන් ගැල වීමක් නැති වෙයිද මන්දා ඇයි ලස්සනයි නෙ බෝවිටි ශක්තිමත් කෙල්ලක් බලමු මොකද වෙන්නේ කියලා ආදරෙයි ඔයාට මහ ගොඩක් රත්තරනේ බුදු සරණයි ඔයාලට 🌹😘🌹🌹❤❤❤❤❤❤

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 13 днів тому +1

    අම්මෝ මාරම සතුටුයි දේව්ට සනීප වෙලා රිතු දේව් වෙනස් වෙන එකක් නැ නේද එහෙම කරන්න එපා රිතු thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු

  • @InokaNilmine
    @InokaNilmine 13 днів тому +3

    අනේ කොල්ල වෙනස් වෙයිද mata එහෙම හිතෙනවා අනේ එහෙම කරන්න එපා paww❤❤❤❤❤

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 13 днів тому

    Nice ❤❤❤❤❤❤

  • @Zara2006-j6l
    @Zara2006-j6l 13 днів тому +2

    Surgery eken passe sure ektm bucket ekak path karai kiyala hithenne mt witharada 😭💔 ita passe ithim ude hawasa awilei mama 😭 ayyo eema nam epa akki.

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 13 днів тому

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් තියන්න ඒසජරියත් ඉක්මනට කරමු

  • @RohanaSeaman
    @RohanaSeaman 13 днів тому

    Lassanai

  • @ThakshilaThakshila-e3b
    @ThakshilaThakshila-e3b 13 днів тому

    Anith kathawath dennako rithuwo❤❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 13 днів тому +1

    Ane shoi 🥰🥰🥰❤️❤️❤️

  • @MaxPlus-f6o
    @MaxPlus-f6o 13 днів тому +2

    අනිත් කතාව දෙන්නැද සුදු

  • @anushagunapala135
    @anushagunapala135 13 днів тому

    Ane Bowitiyage ahinsaka adare......Dewram sanepa kara gaththa ehenam kella kohoma hari❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika 13 днів тому

    අනේ හරිම ලස්සනයි ❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 13 днів тому

    Harima lassanaii dala giyapu aya ayet ewida danna

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 13 днів тому +1

    Kawadada දෙව් පැටියෙක් ගෙන්නෙ....❤ දැන්

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 13 днів тому +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉Lassanai

  • @Keshani1234
    @Keshani1234 13 днів тому

    Kochchr deykd akki❤ Dan e denna sathutinne

  • @ChanuReshi
    @ChanuReshi 13 днів тому

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 13 днів тому

    ආදරෙයි පන ඔයාට ගොඩක්😚

  • @YamunaManohari
    @YamunaManohari 13 днів тому

    Lassanai akke kathawa 😊❤

  • @ManelDamayanthi-p8s
    @ManelDamayanthi-p8s 13 днів тому

    අනේ කෙල්ලට දුකක් නම් දෙන්න එපා පව් ❤❤ අද අනිත් කතාව නැද්ද රිතූ

  • @renukanishanthi9063
    @renukanishanthi9063 13 днів тому

    Dennage adare lassanai❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 13 днів тому

    Appitath harima sathutui deewta saneepa unata

  • @manikegunarathna8023
    @manikegunarathna8023 13 днів тому

    දෙන්න සතුටින් තියන්න මට හිතෙනවා පොඩි කාලයක් හරි දේවි වෙනස් වෙයි කියල අර දාල ගිය නිලිය එයිද එහෙම කරන්න එපා බෝවිටියා සතුටින් තියන්න ❤❤❤❤❤❤❤❤❤

  • @pubudumalishka2714
    @pubudumalishka2714 13 днів тому

    Adath lassanai akkiyooo❤

  • @GayanSadakumara
    @GayanSadakumara 13 днів тому

    කොල්ලා වෙනස් උනාම අයිතිකාරයො වැහි වැහැලා ඒවි❤❤❤❤❤

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 13 днів тому

    Godak lassanai

  • @YamunaManohari
    @YamunaManohari 13 днів тому +2

    Akke anith kathawath denno

  • @InokaDilrukshi-v2n
    @InokaDilrukshi-v2n 13 днів тому +2

    එකත් ඉක්මනට කරමු නේද අපි❤❤❤❤

  • @A.spriya
    @A.spriya 13 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @uhanirankothge6339
    @uhanirankothge6339 13 днів тому

    වැරදි කරපු අයට දඩුවම් දෙන්න අක්කි. දෙන්නව ආදරෙන් තියන්න.

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 13 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShakyaAbiman-m8i
    @ShakyaAbiman-m8i 13 днів тому +2

    Anith kathawa ko ane

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 13 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 13 днів тому +1

    හම් දැන්නම් වාඩේ ගොඩ දැන් ඉලගට කොල්ලා ලස්සන වෙලා කෙල්ලට වෙනස් කම් කරයිද දන්නෙ නැ

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 13 днів тому +4

    හම්මේ ඉතින් එකක් නම්හරි.දැන් අනිත් වැඩේ.ඒකත් ඉක්මනින් ඉවර කරන්න .එතකොට එයාලට සතුටින් ආදරෙන් ඉන්න පුලුවන් .ඒත් හැබැයි එතකොට කරදර එයිද කියලත් බයයි.අර කලින් හිටපු රූපසුන්දරී දේව් පස්සේ එන්න ගනීද දන්නේ නෑ

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 13 днів тому

    ❤❤❤❤❤😊

  • @pubghs4229
    @pubghs4229 13 днів тому

    ❤❤❤❤❤❤

  • @shalinimalisha9680
    @shalinimalisha9680 13 днів тому

    ❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 13 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @SaharaDeumi
    @SaharaDeumi 13 днів тому

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 13 днів тому

    ❤❤❤❤❤🎉🙏

  • @nilminiperera2502
    @nilminiperera2502 13 днів тому

    අනේ එහෙම බාල්දි එපා

  • @darshirajapakshe
    @darshirajapakshe 13 днів тому +1

    Anik kathawa nadda manike?

  • @AnuraKarunananda
    @AnuraKarunananda 13 днів тому

    මොනා උනත් දෙන්නා වෙන් කරන්නෙපා ඔන්න

  • @DilaniAnoja-n7v
    @DilaniAnoja-n7v 13 днів тому

    Ane dew wenas wela bowitiyata dukak nam denna epa

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 13 днів тому

    Ane kolla wenas wela hadawatath wenas karanna epa

  • @ishalkahansani7878
    @ishalkahansani7878 13 днів тому

    ❤❤❤❤

  • @Shlroml
    @Shlroml 13 днів тому

    ❤❤❤❤❤❤🎉🎉

  • @SureshRamesha
    @SureshRamesha 13 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RuwanKumara-nb3tb
    @RuwanKumara-nb3tb 13 днів тому

    ❤❤❤🎉

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 13 днів тому

    ❤🎉

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 13 днів тому

  • @RuwanKumara-nb3tb
    @RuwanKumara-nb3tb 13 днів тому

    ❤❤❤❤🎉

  • @DilaniAnoja-n7v
    @DilaniAnoja-n7v 13 днів тому +1

    Ane dew wenas wela bowitiyata dukak nam denna epa

  • @renukakulasekara712
    @renukakulasekara712 13 днів тому

    ❤❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 13 днів тому

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 12 днів тому

    ❤❤❤