Budu amme jith gana sudu manike ta tharamma bayak ada apitath danuna ❤ane akkiyo kathawa sochaniya karanna epa plz ❤oya ema karanne na kiyala nam danno ❤🐻eth sure na 🥲
Me rithu thaniya dala kellata karadara karanna apa.a wagema ara gon kella dalath apa.mamath baya una.abita karapu de mathak wenawa. 😢enne rithu oyata baldi thiyenawa ona tharam 😂❤❤❤
දැන්නමි හිතට මොකක්දෝ බයක් දැනෙනවා.මෙි තරම් සන්සුන්ව මෙි කතාව ගලාගෙන යන්නේ හරියට කුණාටුවකට පෙර මහ මුහුද වගේ.මෙි ජිිවිත වලටත් කුණාටුවක් අත ලගද මන්දා.අනේ රිතු මැණික ලොකු බාල්දි නම් පෙරලන්න එපා.හිත සතුටින් කියවන්නේ ඔයාගේ කතා විතරයි .
බැදපු අලුත ඒ හැගීම් වචන නෑ කියන්න ඇත්තමයි.හැම රැයක්ම රොමෑන්ටික් රාත්‍රීයක්ම තමා ඉතින්.මම නම් ඒ දේවල් ලස්සනනටම වින්දා ඇත්තමයි රිතුවෝ.මමයි මගේ මහත්තයයි නෑනයි මස්සිනයි.ලස්සන ලව්ස්ටෝරියක් අපිට තිබ්බෙ.මේ කතාව බලන කොට මට අපි දෙන්නගෙ ආදරය මතක්වෙනව.හරිම ලස්සනයි ඔයාගෙ කතා.ඇත්තමයි පැටියෝ❤❤❤❤❤❤❤❤❤මගේ ආදරෙත් නවකතාවකට ලියන්න පුලුවන් ලස්සන කතාවක් ඇත්තමයි😊😊😊😊😊😊😊😊
ජීත් ගෙදර එනකන් පපුව ගැහුනෙ පුදුම වේගෙන් අනේ. ඒ උනට ලොකු කරදරයක් අත ළඟ වගේ. අනේ අක්කියෝ බාල්දි නම් එපා හොදේ. මේක ලස්සනට ඉවර කරමු තව ගොඩ දවසකින් හොදද.
කරදරයක් වෙන්න ලගයි වගේ දැන් නම් හිතටත් හරි බයයි 🥺💔💔
අදත් කතාව ගොඩාක් ලස්සනයි රිතු අක්කියෝ....❤️🥰❤️
ලොබහිතෙන ආදරයක් අනෙ මර ලස්සනට අපෙ හදවතටත් දැනෙන්න ලියනව මැනික ඔයා..... ඔයාගෙ හැම කතාවක් ඇතුලෙම මමත් ජීවත්වෙනව වගෙ දැනෙන්නෙ එතරම් එව හදවතට දැනෙනව.....
අනේ බාල්දි නම් එපා හරිම ලස්සනයි ❤❤❤❤❤ හරිම ආසාවෙන් කියවන්නේ අනිත් කතා වගේ එපා
අනේ මොනා උනත් ඒ දෙන්නව වෙන් කරන්න එපා අක්කේ.... මේ කතාවත් ලස්සනට නිමා කරමු.. 😢❤
බල්දියක් අත ලගද රිතු අක්කී 🤔🤔🤔.කතාව ගොඩක් ලස්සයි අක්කේ.
❤❤❤❤❤❤
කතාව හරිම ලස්සනයි ඒආදරය ඒවිදියටම විදින්න දෙන්න කරදරයක් නම් වෙන්න දෙන්න එපා දෙන්නගෙන් කාටවත්
රිතු අද නම් මට හිතෙනවා මොකක් හරි බාල්දියක් මේ ආදරේට පෙරලෙයි කියලා . කොහොම වුනත් දෙන්න වෙන් කරන්න නම් එපා❤❤❤❤❤
Ane හරිම ලස්සනයි dennage adare
මොනවා උනත් ජිත් කෙල්ලට කරදරයක් වෙන්න දෙන එකක් නෑ❤❤❤❤
ඔය වගේ කාලයක් මටත් තිබුණා
දැන් නම් ඒක හීනයක් විතරක් වෙලා
කතාව හරිම ලස්සනයි 🎉🎉
Budu amme jith gana sudu manike ta tharamma bayak ada apitath danuna ❤ane akkiyo kathawa sochaniya karanna epa plz ❤oya ema karanne na kiyala nam danno ❤🐻eth sure na 🥲
ඔයා ලියන කතා ලස්සනයි කියල අලුතෙන් කියන්න ඔ්න නෑ. මාරම ලස්සනයි. එ් වගේම මෙි කතාවබලද්දි හිතෙනවා .මොනවා හරි දුක්බර අවසානයකට අතවනනවා වද්දෝ කියලා. අනේ එහෙම නමි කරන්න එපා. දුක අහලා දැකලාම කතාවක උනත් දුක දකින්න මට නමි හරිම අමාරුයි එ්..ත්. මෙි කතාවෙ හරිම ගුප්ත බවක් දැනෙනවා රිතුවො .
සුනාමියට කලින් මුහුදත් නිහඩ උනාලු නේද රිතුවෝ 🤭🤭🤭🤭
ලස්සනයි katawa et bayen hitiye කරදරයක් weida කියල ❤❤
කතාව හරිම ලස්සනයි අනේ .ආසාවෙ බා
❤❤ ලස්සන යි කතාව ස්තූතියි
ලස්සනයි බාල්දිඑපෝ
බාල්දියක් coming soon වගෙනේ අක්කියෝ
කතාව ලස්සනයි අක්කියෝ ❤❤❤❤
Lagadima karadarayak vage .❤❤dennava aeth karanna apa
අනතුරක් නම් එපා ලස්සනයි කතාව ❤❤❤❤
අම්මෝ ඇග කිලිපොලා යන කතාවක් අත ලගද රිතුවෝ .....බාල්දියක් නම් දැම්මත් කමක් නෑ කල්දරම් නැතුව 😂😂😂😂
අපිට සතුට දෙන්නේ ටික කාළයක් විතරයි rithuwa. 😂😂අඩන්න බලාගෙන ඉඳපල්ලා. සුනාමි ව්‍යසන තත්ත්වය ක් අත ළඟ 😢😢😢😢
කතාව නම් හරිම ලස්සනයි අනතුරක් නම් වෙන්න එපා කාටවත්
Me rithu thaniya dala kellata karadara karanna apa.a wagema ara gon kella dalath apa.mamath baya una.abita karapu de mathak wenawa. 😢enne rithu oyata baldi thiyenawa ona tharam 😂❤❤❤
Rithu eka digatanama lassanata kathawa Liyaddi lub dub ganawo Mage ❤ eka😢 Loku baldi epaa plz😢
ස්තුතියි ❤❤❤❤❤❤
කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤❤❤❤
බාල්දියක්,✋ ලග
❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
හම්මෝ ඉතින් අපිට පිස්සු හදවනවනෙ අනේ ඔයා බෑ අප්පා ❤❤❤❤❤
Harima lassanai akkiii❤❤❤❤
dn nm bayakuth danenw mokkhari baldiykwathd kiylth jith patiyek hri kethi patikkiyek hari denm genwnm hari ne akke jith sudu manikw adaren blgnn widiyth ekkm me kathw nm marai ❤❤❤
ඔයාට බුදූ සරණයි පන සතුටින් ඉන්න 😚
Karadarayaknan wenna epa akki.❤me liyapu widihatana kathawa kiyanna hode.❤e adaraniyan wen karanna epa❤❤😊.
Mata hitenawa baldiyak lagaga wage.kiyala.adath lassani kathawa manika.budusarni.
රිතුවො හුස්ම නවතින්න ගියා රිතුවො අනෙ වස්තුවෙ දෙන්න වෙන් වෙන තැනට න්ම් කතාව දෙන්න එප වස්තු බාල්දි යක් දැම්මත් දෙන්න වෙන් කරන්න නම් එපා ❤❤❤
ලග ලගම ලොකු කුනාටුවක් වගෙයි .
අනේ baldi peralanna epa please ❤❤❤❤❤❤❤❤❤❤❤
❤lassanaii mage rithu manikge Katha hamadama ❤
Lassanai❤
Ada kathawa naddooo nangooook
Kunatuwak Laga lagamai wage neda 😊😊
Githta karadarayak weida 👌👌👌👌
අක්කියො මොකො මෙ බාල්දි නැද්ද මෙ යන්විදියට නම් මට බය හිතෙනවා හොද නැකතක් එනකම්ද ඉන්නෙ ඔයා කොයි වෙලෙට වෙස් පෙරලයිද කියලා මට හිතගන්න බැ අප්පා කොයි වෙලෙ හරි හොද බොලයක් අත හරිවිනෙ දෙන්නානම් වෙන් කර්ස්න්න එපා හොදද තරහ වෙනවා මට්ස් ඔය ඉන්න විදිය අල්ලන්නෙ නැ අක්කියෝඕඕ😮😮😮😮
අනේ අක්කෙ මේ කතාව ඔය විදියට ගියපුදෙන් කරදරයක් නම් එපා.
Asawen beluwa. Lassanai
❤lassanai akkiyo ❤❤
අනේ මොකද්දෝ බයක් හිතෙනවා .මන් අහලා තියෙනවා මුහුද ගොඩ ගලන්න කලින් කොහොමත් පරිසරය සංසුන් කියලා .ඒත් මේ ආදරේ නැති වෙන්න දෙන්න එපා අක්කියෝ .ඇත්තමයි සුදු මැණිකේට වඩා මට බය හිතුණා .
❤❤❤❤❤❤❤❤❤❤❤❤Manika
මොකක් හරි කරදරයක් නෙද ලග ලගම එන්නෙ.
Ane rithu me dennawa aye colombo yawanna.game sundarakama winda athi neda...
akkiooo baldi epa lassanai kathawa
Ane rithu oya monatada me hada wenne thuti baldi athi loku besan epaaa apith pichchenawane yudu😢😢😢
ඔන්න මම දැන් කියන්නේ
ජීත්ව අලියේකුට පැගුනා කියලා ලියන්නේ එහේම නෑ...........
ඔන්න මම නොකිවයි කියන්න එපා රිතුවෝ............💕💕💕💕💕💕
Romantic ❤❤❤❤
Bucket epooo😎😎
Lssanai godak kthwa dnkl bln inne akkiyoo😊❤
❤❤❤❤❤❤❤❤❤❤
නරක දෙයක් වෙන්න වගෙ යන්නෙ අරකි කැතීව උස්සන්න වත් ප්ලෑන් කරලද දන්නෙ නැ
❤❤🎉
මට හිතෙනව කැතීගෙ මමී බාල්දියක් පෙරලයි වගේ එකක්
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤️ lassanai akki
😌❤️ බලාගෙන හිටියේ
Me thama aththa adara katha
❤❤❤🌹🌹🌹❤❤❤🌹🌹🌹
ඇයි අද කතාව පොඩ්ඩක් දුන්නෙ 😢
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනේ බකට් එපා අක්කියො ප්ලීස්
Chooty baldiyakuth ona ithin.
Tawa kotasak dannako ada balagana ennawa.
Ehema kaatawath karadarayak wenna epaaa
❤❤❤❤
❤❤❤❤❤
අද මම පලවෙන්හිය්සා❤❤❤❤❤❤❤
Ane manda podi bayakuth danenawa karadarayak weida kiyala
❤lassanai akkiyo ❤❤
අනේ මොකද්දෝ බයක් හිතෙනවා .මන් අහලා තියෙනවා මුහුද ගොඩ ගලන්න කලින් කොහොමත් පරිසරය සංසුන් කියලා .ඒත් මේ ආදරේ නැති වෙන්න දෙන්න එපා අක්කියෝ .ඇත්තමයි සුදු මැණිකේට වඩා මට බය හිතුණා .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤