Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම හරිම ලෙසියි මමත් හැදුවා දැන් මම පොඩිවට බිස්න්ස් එකක් විදියට කරගෙන යනවා ඔයාට ගොඩක් පින්
ආයුබෝවන්. මම විදේශිකයෙක්, කෙසේ වෙතත්, මම ශ්‍රී ලංකාවේ ආහාර සකස් කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට උත්සාහ කරමි, මන්ද එය ඉතා හොඳයි. මම කිසිසේත්ම සිංහල කතා නොකරමි, මම ගූගල් පරිවර්තකය භාවිතා කරමි. මිණුම් සමඟ වට්ටෝරුව ලිවීමට යමෙකුට කාරුණික විය හැකි නම්, එය එතරම් උපකාරයක් වනු ඇත. ඔයාට බොහෝම ස්තූතියි!
😊
❤️
Ingredients:Dried red chili flakes 120g Dried shrimp 50gCardamom - 10Small onion - 01Curry leaves10 cloves of garlic mincedCoconut oil 1/2 cup1 teaspoon of saltSugar 2 tbspSoy sauce 2tbsp1 teaspoon of tomato sauce 🥰🥰🥰🥰🥰🥰
Hi
👍
මමත් හැදුවා.හරිම රසයි.මම තෙල් ටිකක් අඩුවෙන් ගත්තෙ.ඒත් රස වෙනසක් නැහැ.වෙනදා හදනකොට කර රසක් එනවා.ඒත් මේ පාරනම් ලස්සනටම රසට ආවා ❤ ස්තූතියි ඔයාට
Aa math hadanawa ada
Mamath heduwa
@@sachinthamadumal36 👍👍
Ai
@@sachinthamadumal36 .
මමත් හැදුවා දැන් මාස 3 කටත් ලගයි ඒ වගේම තියෙනවා. හරිම රසයි. Tnk u so much
අපි මේ වීඩියෝ එක බලලා දෙපා රක්ම හැදුවා මෙහෙම චිලි පෙස්ටියක් නම් කාලම නෑ හරි ම රසයි 👍👍
අපිත් මේක හැදුවා හොදට තෙල් පෑදුනා .දෙවෙනි පාරටත් අපි හදන්න යන්නේ 😋
ඔයා කියපු විදියටම ඊයෙ චිලිපේස්ට් එක හැදුව හරිම රසට සැරට ආව....ඔයාට ගොඩක් ස්තූතියි..💖💖💖
Pana
😍😘😙😚😘😙😚😘😙😍❤❤❤❤❤❤❤❤❤❤❤❤
Saduni
මමත් අද ච්ලි පේස්ට් හැදුවා. හොද පෙනුමට රසට ආවා. ආයමත් ච්ලි පේස්ට් කඩෙන් නොගන්න තීරණය කලා
Excellent recipe.ගොඩක් කල් තියාගන්න පුලුවන්. අද දෙවෙනි පාරට හදනවා..
මම හැදුවා ඇත්තටම හරිම රසයි 🙏
ඔයාගෙ recipe හරිම පැහැදිලියි. ඒ වගේම හරිම රසවත්.මම දැකපු හොඳම channel එක. Thanks danna හැමදේම හොඳටම කියලා දෙනවට.
බොහොම ස්තුති අපි හැදුවා මාරම රසයි නියමෙට තියනව 😍😍😍😍
හරිම රසයි අක්කා ,ගොඩක් ස්තුතියි ,මම දෙපාරක්ම හැදුවා,හැමෝම රසයි කිව්වා,
ඇත්තටම හරිම රසවත් . රෙස්ටුරන්ට් එකේ වගේමයි . "THANKYOU "❤️❤️
බලලා 🎉
බල බල හිටියට මෙච්චර දවස හැදුවේ නැහැනෙ මං. ඕන් අද හැදුවා.. රසායි ...
❤❤❤👍👍👍💐💐💐
බොහොම ඉස්තුතියි ඔයාට දුවේ මමත් අද හැදුවා හරිම රසට ආවා..
අපිත් හැදුවා හරිම රසයි 🍲🍲
නියම පදම ආවා. ඒකනම් හරිම රසවත් . ස්තූතියි .
Akke butter demmot rasa wenas weida hodama quality eka en nati weida
I just made this. But I put a bit of MSG and Maldive fish instead koonisso. Really nice. Thanks for the video. Tastes just like sri lankan Chinese chilli paste!!
Msg is carcinogenic Please avoid it as much as you can
@@robo_dudeooo really can i see the research papers 😂
මමත් අද මේ විලීපේස්ට් එක හැදුවාහරීම රසයී අපේ පුතා හරිම ආස කෑමක් ගෝඩාක් ස්තුතියී
මමත් හැදුවා....හොදට, රසට ආවා.ස්තූතියි කියා දුන්නාට.....👍තවත් මැවැනි හොද වීඩියෝ දාන්න
Godak hodata awA thank you
ඔයාගේ රෙසිපිය ට ගොඩක් ස්තුතියි,ඇත්තටම සොයුරිය ඔයාගේ රෙසිපිය හදන්න හරි පහසුයි, පැහැදිලියි,චිලී පේස්ට් එකට කූනිස්සන් නැතුව උම්බලකඩ දැම්මොත් රසය වෙනසක් වෙයිද?
හරිම රසයි. හැදුවා. ගොඩක් ස්තුතියි ❤
හරි ම රසයි මම හැදුවා අක්කා ඉතිං මාර රසයි ... thank you ඔයාට කියලා දුන්නට
මම හැදුවා රසයි. Thankyou ❤
මම මෙහෙම හැදුවා.නියමෙට ආවා.හරිම රහයි👍
ඔයා කියන සමහර දේවල් මගේ පුංචි දුවට කට පාඩම්.එයා සෙල්ලම් කරන කොට අායුබෝවන්....MR.kitchen u tube channel එකට අාදරයෙන් පිලිගන්නවා කියල ඉතිරි ටිකත් දිගටම කියනවා.
Llllĺlĺl
Ll
Pissuda 😂😂
ඇත්තටම හරිම ලේසියි❤❤
අම්මො මාත් හැදුව පට්ටම රසයි තවත් කෑම ඔනේ අපිට හදන්න 😘😘😘😘
අපිත් හෑදුවා හරිම රසයි😊😊🥰😍
Super akka ape amma dhan hamadhama oyage resipe balala hadhanava marama rahayi
අද හැදුවා.මාර රසයි සුවදයි❤
මේක වෙනස් ම විදිහක් අද හදලා බලනවා
මම හැදුව මේ දැන්...සුපිරි ...තෑන්ක්
Oyage resipy haryatama hari rasata enawa.thanks
හදනවා මම විගහට 👍👍👍
😂
Made it today and turned out very well. Thank you!!
thank you akke....math haduwa harima rasi.....♥♥🥰🥰
මම මෙක පලවෙනි වතාවට හැදුවේ. හරිම රසයි.
මාරම රසයි. මම හදල රටත් ඇරිය මගේ හස්බන්ඩ් ට. හරිම රසයි 👍
මට කියන්න පුලුවන් ද මිස් රට ඉන්න කෙනෙක් ට යවනවා නම් කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද කියලා
Aththatama meka nam niyamai akke. Aniwaryen hadala balannam..❤️❤️
මම හැදුවා සොයාසොස් දැම්මෙ නෑ එත් හරිම රසයි👌👌
සිනි දැමිමෙ කොහොමද
මමත් හැදුවා හරිම රසයි
හැදුවා හැදුවා 😀👍👍👍
🤤🤤🤤mmmmm rasai rasai Thank you
මම හැදුවා නියමට ආවා හරිම රසයි ඔයාට බොහොම පිං
අම්බෝ අක්කේ අපේ ගෙදර අයට මමද හැදුවෙ කියලවත් විශ්වාස කරන්න බෑ.ඒතරම් රසයි.thanks අක්කෙ
ඒකනම් මරු.දැක්කම ආසා හිතෙනවා.මමත් හදනවා.
මමත් හදලම කියන්නමි
thanks
Mama m.R kitchen balla thamai උයන පුරුදු una...tnx m.R kitchen ❤👍👍 meakatha mama try karannawa hadanna..👍👍
Math haduwa akka.chili paste kade wagema rasai.thank you me wage recipe kiyala denawata
Mama hadanawa masa 3~4 ta eka sarayak....Harima rasai..
මන් ආසම කෑම මන් හැදුවා රසට ම ආවා . අපිට අලුත් අවුරුද්ද ටහදන්න ලේසි කෑමකුත් කියලා දෙන්නකෝ අක්කී.❤
ඔයාගෙ රෙසිපි මාර ලේසී..නාසි ගුරන් හදන වීඩියො එක බලලා මේ වීඩියෝ එක බැලුවේ... පට්ට ලේසී.. තැන්ක් යූ ඔයාට... වැල් වටාරම් නැතුව රසට ලේසියට රෙසිපි කියලා දෙනවාට ❤️
oyage recipe ekata haduwa. Harima rasai Thankyou . 👍❤
අපිත් මේක හැදුවා හරිම රසයි ❤️
👌👌
කී දෙනෙක්ට කන්න පුලුවන් ද
හදන්නයි යන්නෙ....❤❤❤
Different recipe ....thnk you for this vedio 🤩🤩🤩🤩🤩🤩
Mama hadala baluwa.harima rasai.
මම හදලා බැලුවා හරිම රහයි.
Mamath haduwa
HM
Supiri kamak thami🥰🍚 rice koththu ewata maru
Today I made it was so delicious. Thank you so much
මාත් හැදුව.රසයි.thanks .
Thanks M.r kitchen දැන හැදුවේ ඒ විදියටම ආවා.
Math meka haduwa ey widiytama awa harima rasai thak you for the recipe 👍
මං බලන්නේ ඔයාගේ video ඔයාගේ චිලි පේස්ටි ඓක නියමයි tanks
Plz put the recipe with quantities in the description box. Then it is very easy for us when we make the food. Thank u. Love your recipes ❤️
Yes
Of course
මමත් මේචිලි පෙස්ට් එක හැදුවා හ්‍රහරිම රසයි ඔබට ගොඩ්ක් ස්තුතිය .
Me recipe eka hariyatama awa akke.. thank you harima rasai...
හරිම රසයි
Made it for the party. Just woow woow wooow
ගොඩක් ස්තුති ..මට ඕනි වෙලාම හිටියේ .
Mama den heduwa meka balagena, harima rasai dear thanks.....
Rasa patai..source1 noda mechcharakal hadala thiyenne...thanks akki..
It's tasty👍👍👍Good luck💐💐💐GB!
Math me dan haduwa...ammo rasa.super😘😘😇😇😇
අපිත් හැදුවා මාර රසයි
Hadala baluwa. Mara rasai.
this recipe is so good and can keep for longer period
SUPAR. AKKI 👌👍🏻👍
මාත් අද හැදුවා රසයි සැරයි ❤️
godak video balala heduwa hari giye ne meka heduwa hari giya thnku
Mn 1st time haduwa..super.kade ewata wada niymai
Tnx dr hirma lassanata karnwa oya.💞💞💞💞💞
මං බලන්නේ ඔයාගේ video oyage චිලි පේස්ටි ඓක hodata awa tanks
Thank you so much...mam dan godak hadanne oyage recipies balala ...thanks a lot ..godak dewal igena gannawa oya nisa..
Math haduwa harima rasai.. thnku so much
Can this chilli paste be used for Chinese cuisine too?
Niyamai😛😛😛
Math haduwa. Harima rasai, tnx. Oyt bohoma pin.
හරිම රසයි.මේක කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද ?
Akke apith ada heduwa supiriii ❤️
ඔයාගෙ recipes. හරිම සරලයි. වගේම රසයි මම ගොඩක් දේවල් හදනවාචිලිපේස්ට් කිලො ප්‍රමානයක් හදන්න මට මේවගෙ ප්‍රමානයන් දෙනවානම්. සතුටුයි රට ඉන්න මගේ පුතාට ගෙනියන්න.මේකට reply බලාපෝත්තු වෙමි.
Rasai
Aththatama rasai
Kama hadana widiya oya hodata kiyala denawa.harima pahadili.thank you.😊
ගොඩාක් වටින chili past එකක් 😋
❤❤❤delicious 👍👍
Great..Keep it up..🤟
Mn hduw hrima rasai 🤗 tnx 🥰
නියමෙටම අවා රසට තිබුනා ❤
Oya fb innwada
ඇත්තටම හරිම ලෙසියි මමත් හැදුවා දැන් මම පොඩිවට බිස්න්ස් එකක් විදියට කරගෙන යනවා ඔයාට ගොඩක් පින්
ආයුබෝවන්. මම විදේශිකයෙක්, කෙසේ වෙතත්, මම ශ්‍රී ලංකාවේ ආහාර සකස් කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට උත්සාහ කරමි, මන්ද එය ඉතා හොඳයි. මම කිසිසේත්ම සිංහල කතා නොකරමි, මම ගූගල් පරිවර්තකය භාවිතා කරමි. මිණුම් සමඟ වට්ටෝරුව ලිවීමට යමෙකුට කාරුණික විය හැකි නම්, එය එතරම් උපකාරයක් වනු ඇත. ඔයාට බොහෝම ස්තූතියි!
😊
❤️
Ingredients:
Dried red chili flakes 120g
Dried shrimp 50g
Cardamom - 10
Small onion - 01
Curry leaves
10 cloves of garlic minced
Coconut oil 1/2 cup
1 teaspoon of salt
Sugar 2 tbsp
Soy sauce 2tbsp
1 teaspoon of tomato sauce
🥰🥰🥰🥰🥰🥰
Hi
👍
මමත් හැදුවා.හරිම රසයි.මම තෙල් ටිකක් අඩුවෙන් ගත්තෙ.ඒත් රස වෙනසක් නැහැ.වෙනදා හදනකොට කර රසක් එනවා.ඒත් මේ පාරනම් ලස්සනටම රසට ආවා ❤ ස්තූතියි ඔයාට
Aa math hadanawa ada
Mamath heduwa
@@sachinthamadumal36 👍👍
Ai
@@sachinthamadumal36 .
මමත් හැදුවා දැන් මාස 3 කටත් ලගයි ඒ වගේම තියෙනවා. හරිම රසයි. Tnk u so much
අපි මේ වීඩියෝ එක බලලා දෙපා රක්ම හැදුවා මෙහෙම චිලි පෙස්ටියක් නම් කාලම නෑ හරි ම රසයි 👍👍
අපිත් මේක හැදුවා හොදට තෙල් පෑදුනා .දෙවෙනි පාරටත් අපි හදන්න යන්නේ 😋
ඔයා කියපු විදියටම ඊයෙ චිලිපේස්ට් එක හැදුව හරිම රසට සැරට ආව....ඔයාට ගොඩක් ස්තූතියි..💖💖💖
Hi
Pana
😍😘😙😚😘😙😚😘😙😍❤❤❤❤❤❤❤❤❤❤❤❤
Saduni
මමත් අද ච්ලි පේස්ට් හැදුවා. හොද පෙනුමට රසට ආවා. ආයමත් ච්ලි පේස්ට් කඩෙන් නොගන්න තීරණය කලා
Excellent recipe.ගොඩක් කල් තියාගන්න පුලුවන්. අද දෙවෙනි පාරට හදනවා..
මම හැදුවා ඇත්තටම හරිම රසයි 🙏
ඔයාගෙ recipe හරිම පැහැදිලියි. ඒ වගේම හරිම රසවත්.මම දැකපු හොඳම channel එක. Thanks danna හැමදේම හොඳටම කියලා දෙනවට.
බොහොම ස්තුති අපි හැදුවා මාරම රසයි නියමෙට තියනව 😍😍😍😍
හරිම රසයි අක්කා ,ගොඩක් ස්තුතියි ,මම දෙපාරක්ම හැදුවා,හැමෝම රසයි කිව්වා,
ඇත්තටම හරිම රසවත් . රෙස්ටුරන්ට් එකේ වගේමයි . "THANKYOU "❤️❤️
බලලා 🎉
බල බල හිටියට මෙච්චර දවස හැදුවේ නැහැනෙ මං. ඕන් අද හැදුවා.. රසායි ...
❤❤❤👍👍👍💐💐💐
බොහොම ඉස්තුතියි ඔයාට දුවේ මමත් අද හැදුවා හරිම රසට ආවා..
අපිත් හැදුවා
හරිම රසයි 🍲🍲
නියම පදම ආවා. ඒකනම් හරිම රසවත් . ස්තූතියි .
Akke butter demmot rasa wenas weida hodama quality eka en nati weida
I just made this. But I put a bit of MSG and Maldive fish instead koonisso. Really nice. Thanks for the video. Tastes just like sri lankan Chinese chilli paste!!
Msg is carcinogenic
Please avoid it as much as you can
@@robo_dudeooo really can i see the research papers 😂
මමත් අද මේ විලීපේස්ට් එක හැදුවා
හරීම රසයී අපේ පුතා හරිම ආස කෑමක් ගෝඩාක් ස්තුතියී
මමත් හැදුවා....හොදට, රසට ආවා.ස්තූතියි කියා දුන්නාට.....👍තවත් මැවැනි හොද වීඩියෝ දාන්න
Godak hodata awA thank you
ඔයාගේ රෙසිපිය ට ගොඩක් ස්තුතියි,
ඇත්තටම සොයුරිය ඔයාගේ රෙසිපිය හදන්න හරි පහසුයි, පැහැදිලියි,
චිලී පේස්ට් එකට කූනිස්සන් නැතුව උම්බලකඩ දැම්මොත් රසය වෙනසක් වෙයිද?
හරිම රසයි. හැදුවා. ගොඩක් ස්තුතියි ❤
හරි ම රසයි මම හැදුවා අක්කා ඉතිං මාර රසයි ... thank you ඔයාට කියලා දුන්නට
මම හැදුවා රසයි. Thankyou ❤
මම මෙහෙම හැදුවා.නියමෙට ආවා.හරිම රහයි👍
ඔයා කියන සමහර දේවල් මගේ පුංචි දුවට කට පාඩම්.එයා සෙල්ලම් කරන කොට අායුබෝවන්....MR.kitchen u tube channel එකට අාදරයෙන් පිලිගන්නවා කියල ඉතිරි ටිකත් දිගටම කියනවා.
Llllĺlĺl
Ll
Pissuda 😂😂
ඇත්තටම හරිම ලේසියි❤❤
අම්මො මාත් හැදුව පට්ටම රසයි තවත් කෑම ඔනේ අපිට හදන්න 😘😘😘😘
අපිත් හෑදුවා හරිම රසයි😊😊🥰😍
Super akka ape amma dhan hamadhama oyage resipe balala hadhanava marama rahayi
අද හැදුවා.මාර රසයි සුවදයි❤
මේක වෙනස් ම විදිහක් අද හදලා බලනවා
මම හැදුව මේ දැන්...සුපිරි ...තෑන්ක්
Oyage resipy haryatama hari rasata enawa.thanks
හදනවා මම විගහට 👍👍👍
😂
Made it today and turned out very well. Thank you!!
thank you akke....math haduwa harima rasi.....♥♥🥰🥰
මම මෙක පලවෙනි වතාවට හැදුවේ. හරිම රසයි.
මාරම රසයි. මම හදල රටත් ඇරිය මගේ හස්බන්ඩ් ට. හරිම රසයි 👍
මට කියන්න පුලුවන් ද මිස් රට ඉන්න කෙනෙක් ට යවනවා නම් කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද කියලා
Aththatama meka nam niyamai akke. Aniwaryen hadala balannam..❤️❤️
මම හැදුවා සොයාසොස් දැම්මෙ නෑ එත් හරිම රසයි👌👌
සිනි දැමිමෙ කොහොමද
මමත් හැදුවා හරිම රසයි
හැදුවා හැදුවා 😀👍👍👍
🤤🤤🤤mmmmm rasai rasai Thank you
මම හැදුවා නියමට ආවා හරිම රසයි ඔයාට බොහොම පිං
අම්බෝ අක්කේ අපේ ගෙදර අයට මමද හැදුවෙ කියලවත් විශ්වාස කරන්න බෑ.ඒතරම් රසයි.thanks අක්කෙ
ඒකනම් මරු.දැක්කම ආසා හිතෙනවා.මමත් හදනවා.
මමත් හදලම කියන්නමි
thanks
Mama m.R kitchen balla thamai උයන පුරුදු una...tnx m.R kitchen ❤👍👍 meakatha mama try karannawa hadanna..👍👍
Math haduwa akka.chili paste kade wagema rasai.thank you me wage recipe kiyala denawata
Mama hadanawa masa 3~4 ta eka sarayak....
Harima rasai..
මන් ආසම කෑම මන් හැදුවා රසට ම ආවා . අපිට අලුත් අවුරුද්ද ටහදන්න ලේසි කෑමකුත් කියලා දෙන්නකෝ අක්කී.❤
ඔයාගෙ රෙසිපි මාර ලේසී..නාසි ගුරන් හදන වීඩියො එක බලලා මේ වීඩියෝ එක බැලුවේ... පට්ට ලේසී.. තැන්ක් යූ ඔයාට... වැල් වටාරම් නැතුව රසට ලේසියට රෙසිපි කියලා දෙනවාට ❤️
oyage recipe ekata haduwa. Harima rasai Thankyou . 👍❤
අපිත් මේක හැදුවා හරිම රසයි ❤️
👌👌
කී දෙනෙක්ට කන්න පුලුවන් ද
හදන්නයි යන්නෙ....❤❤❤
Different recipe ....thnk you for this vedio 🤩🤩🤩🤩🤩🤩
Mama hadala baluwa.harima rasai.
මම හදලා බැලුවා හරිම රහයි.
Mamath haduwa
HM
Supiri kamak thami🥰🍚 rice koththu ewata maru
Today I made it was so delicious. Thank you so much
මාත් හැදුව.රසයි.thanks .
Thanks M.r kitchen
දැන හැදුවේ ඒ විදියටම ආවා.
Math meka haduwa ey widiytama awa harima rasai thak you for the recipe 👍
මං බලන්නේ ඔයාගේ video ඔයාගේ චිලි පේස්ටි ඓක නියමයි tanks
Plz put the recipe with quantities in the description box. Then it is very easy for us when we make the food. Thank u. Love your recipes ❤️
Yes
Of course
මමත් මේචිලි පෙස්ට් එක හැදුවා හ්‍රහරිම රසයි ඔබට ගොඩ්ක් ස්තුතිය .
Me recipe eka hariyatama awa akke.. thank you harima rasai...
හරිම රසයි
Made it for the party. Just woow woow wooow
ගොඩක් ස්තුති ..මට ඕනි වෙලාම හිටියේ .
Mama den heduwa meka balagena, harima rasai dear thanks.....
Rasa patai..source1 noda mechcharakal hadala thiyenne...thanks akki..
It's tasty👍👍👍
Good luck💐💐💐
GB!
Math me dan haduwa...ammo rasa.super😘😘😇😇😇
අපිත් හැදුවා මාර රසයි
Hadala baluwa. Mara rasai.
this recipe is so good and can keep for longer period
SUPAR. AKKI 👌👍🏻👍
මාත් අද හැදුවා රසයි සැරයි ❤️
ආයුබෝවන්. මම විදේශිකයෙක්, කෙසේ වෙතත්, මම ශ්‍රී ලංකාවේ ආහාර සකස් කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට උත්සාහ කරමි, මන්ද එය ඉතා හොඳයි. මම කිසිසේත්ම සිංහල කතා නොකරමි, මම ගූගල් පරිවර්තකය භාවිතා කරමි. මිණුම් සමඟ වට්ටෝරුව ලිවීමට යමෙකුට කාරුණික විය හැකි නම්, එය එතරම් උපකාරයක් වනු ඇත. ඔයාට බොහෝම ස්තූතියි!
godak video balala heduwa hari giye ne meka heduwa hari giya thnku
Mn 1st time haduwa..super.kade ewata wada niymai
Tnx dr hirma lassanata karnwa oya.💞💞💞💞💞
මං බලන්නේ ඔයාගේ video oyage චිලි පේස්ටි ඓක hodata awa tanks
Thank you so much...mam dan godak hadanne oyage recipies balala ...thanks a lot ..godak dewal igena gannawa oya nisa..
Math haduwa harima rasai.. thnku so much
Can this chilli paste be used for Chinese cuisine too?
Niyamai😛😛😛
Math haduwa. Harima rasai, tnx. Oyt bohoma pin.
හරිම රසයි.මේක කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද ?
Akke apith ada heduwa supiriii ❤️
ඔයාගෙ recipes. හරිම සරලයි. වගේම රසයි මම ගොඩක් දේවල් හදනවා
චිලිපේස්ට් කිලො ප්‍රමානයක් හදන්න මට මේවගෙ ප්‍රමානයන් දෙනවානම්. සතුටුයි රට ඉන්න මගේ පුතාට ගෙනියන්න.මේකට reply බලාපෝත්තු වෙමි.