Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
Theruwansaranayi suwa minwahansa ada stayik dawase ithama udyogayakin me desanawa aduwak oba wahanseta yatharthaya awabodakaradema oba wahanseta me pin niwesanasethwa 🌷🌷🌷🌷🌷
පින්වත් ස්වාමින් වහන්ස....ඔබ වහන්සේ ඉක්මන් භවයකදීම ගෞතම බුද්ධ ශාසනයේදීම....අමා මහ නිවනින්ම සැනසේවා..සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරපු හුගක් දේශනා යූටියුබ් එකෙන් ඇහුවා සජීව දේශනා දෙකක් ඇහුවා කටින දේශනා ඒත් ඔබ වහන්සේලාගේ පූජනීය සුජාත පුත්‍ර බාවනා මද්‍යස්තානයට එන්නට බැරිවුනා මොනම හරි ප්‍රශ්නයකට ඒ අඩුව හිතට දැනෙනවා ඔබ වහන්සේ ඉන්න පූජනීය බූමියට මට එන්නට ඉක්මනටම ලැබේවා ඔබ වහන්සේ මේ වෙන වෙහෙස මහන්සියවත් නොබලා මේ සාසනය වෙනුවෙන් බොහෝම මහන්සි වෙනවා එතරම්ම ගිහියන් මහන්සි වෙන්නෙ නැති නැතිතරම් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී වුතුම් නිවනින් නිවෙන්නට පාරමී දම් පිරේවා පාරමී ශක්තියක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්ස
මෙවන් දේශනා මගින් ජිවිතයේ යථාර්තය පෙන්වාදෙමින් මාර්ගය වදාල ඍබවහන්සේට මේතුසල්
නිවනින් නිවිම පිනිස හෙිතඅවේවා
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
උතුම් පින්වත් ගුරු devoththamayanan වහන්සේ ට මාගෙ නමස්කාර යම වෙවා . 🙏🙏🙏නිර්වාණ යම පිණිස ම හෙතුම වෙවා 🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🌹❤️🔥
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 බොහෝම පින් ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස🙏
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
පින්වත් සුවාමිඑන් වහන්ස මම ජිවිතය යඑ යතර්තය් මනාකොට අවබෝධ කර ගෙන සිටින කෙනෙකි.පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ඩෙසනා කරන සිඑයලු ම ඩෙසනා වල ඉස්කන්ඩ ලොකයෙන් නිඩහස් විමට අවශ්‍ය මාර්ගය මනා ලෙසින් ඩෙඅසනා කරන පින්වත් සුවාමිඑන් වහන්සේ නමකි.ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ලබෙවා .සාදූ සාදූ
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
සාධු 🙏🙏🙏🙏සාදූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ඔබ වහන්සේ පැතූ බෝදියකින් නිවනේ සැනසේවා..🙏🙏🙏
ඔබවහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කිරීම තුල දැනෙන සැනසීම නම් අප්‍රමාණයි.දිනෙන් දින ජීවිතයට එකතුවන අවබෝධයත් ඒ වගේමයි.ජීවිතයට මුණ ගැසුණ උතුම් කල්‍යාණමිත්‍රයාණන් වහන්ස.ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
සාදු සාදු සාදු .
🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🗼🗼🗼🗼🗼🗼🗼🗼
මටත් ඒ වගේ .පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස
මේ උතුම් දේශනය ශ්‍රවනයෙන් ඇති කර ගත් කුසල් දර්මයෝ ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝද පිනිසම හේතු වේවා!!! 🙏🏽🙏🏽🙏🏽
ජීවත් වෙන්න අපේක්ෂා ඇති කරගන්න එපා ඔබවහන්සේට බොහෝම පිං 🙏
මාහට ත් මෙම පලමු නේවාසික භාවනා වැඩ සටහන ට සහභාගි වීම ට ලැබීම මාගේ කුසලයකි.තෙරුවන් සරනයි
ගෞතම බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
ගෞතම බුදුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ මාර්ගයට යොමු වීමට මේ පිනම හේතු වාසනා වේවා..
මේ හා සම්බන්ද උනු සියලුම දෙනාටත් අනේකවාරයක් ස්තුතියි ..
තෙරුවන් සරණයි ..
සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!
ජිවිතයේ අග භාගයේදි හරි මටඔබ වහන්සේගේ ධර්මය ඇසිම මාලද භාග්‍යක්කොට සලකම
ඔබවහන්සේට උතුම්චතුරාර්ය සත්‍ය ඉක්මන් භවයකදි අවබෝධ වේවා!!!
මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට පතන්නාවු බොදියකින් නිවිමට මේ සියලු පින් හෙතුවාසනා වේවා !!!!🙏🙏🙏
Wessa swamieni asenne ne
Theruwansaranayi suwa minwahansa ada stayik dawase ithama udyogayakin me desanawa aduwak oba wahanseta yatharthaya awabodakaradema oba wahanseta me pin niwesanasethwa 🌷🌷🌷🌷🌷
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ඔබවහන්සේට ඉතා සුවපහසුවෙන් දර්මය දේසනාකිරීමට සන්නිවේදන
උපකරණ ම්ලදීගැනීම්ට දායකත්වය දීමට මාහට ලබා දුන්
අවස්තාව නිසා මගේ සිතේ ඇතිවන ච්ත්තප්‍රීතිය අප්‍රමාණයි
ඔබවහන්සේ ඇතුළු සැමටම පින් සිදු වේවා තෙරුවන් සරනයි
පින්වත් ස්වාමීන් වහන්සේව දැකගන්න හරිම ආසයි ඔබවහන්සේගේධර්ම දේශනා හරිම රහයි දේශනා කරන ඔබවහන්සේ ත්අසන අපිත්නිවන්සුවයටපැමිනේවා......
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
තේරුවන් සරනයි අපේ සවාම්න්වහන්සේට ..වට්නාම දේසනාවක්..
නේවාසික භාවනා වැඩසටහනේ දේශනා අපටත් ශ්‍රවණය කිරීමට ලැබීම භාග්‍ය යක් සේ සලකමි.
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!
🙏🏻🌻🌷🙏🏻🌻🌷🙏🏻🌻🌷
තෙරුවන් සරණයි!
ඔබ වහන්සේට මේ ඝෝර කටුක භයානක සංසාරයේ බිය දැක මේ ආත්මභාවයෙන් අත්මිදී නිවන සාක්ෂාත් කරගැනීම පිණිස මේ උතුම් ධර්ම දානමය පින හේතු වේවා පාරමිතාවක් වේවා!!!🙏
🙏🙏🙏 ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස...,
අප සසරින් එතෙර කරවීමට ගන්නා වෙහෙසට හා උනන්දුවට ඔබවහන්සේට ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් නිර්වානාබෝදය ලැබෙිවා ... 🙏🙏🙏
පූජනීය පින්වත් ගුරුදෙවිදුනි ස්කන්ධයන්ගේ දුක තේරුම් ගෙන මේ භයානක සසරින් මිදීමට සිත හදා ගන්නා ආකාරය අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
තෙරැවන්සරණයි සවාමින් වහන්ස පලමු වටයට එන්න අවස්ථාව නොලැබුනාට ආවා වගේ දැනෙනවා අනේ මගෙ සවාමින් වහන්ස ඔබ වහන්සේගේ මෙි දේසනාව අහගෙන ඉදිද්දි දැනෙන සංසාරදුක දුක වගේම ඇස් වලට කදුලු එන්නේ මටත් නොදැනිමයි ඔබවහන්සේට නිර්වාණයම අවබෝධ වෙිවා
අපිත් භාග්‍යවන්ත උනා සතියක් පුරා සුජාතපුත්‍ර පින් බිමේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න. උතුම් , සිල්වත් ස්වාමීන් වහන්සේලා ඇසුරේ, ඒ නිස්කලංක වන සෙනසුනේ ඉදන් ප්‍රතිපදාවක් පුරාගන්න ලැබීම තරම් මේ ජීවිතේ ලැබුණු වෙන කිසිම දෙයක් වටින්නෙ නෑ. අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ රෑ දවල් වෙහෙස බලන්නෙ නැතුව අපි වෙනුවෙන් හැම දෙයක්ම පිළිවෙළට සූදානම් කරල දුන්නා. තමන්ට හරියටම ගැළපෙන කමටහන් ලබා දීලා, ධර්මය දේශණා කරල, වටින ධර්ම කරුණු තේරුම් කරල දීලා, ඒ වගේම හැම කෙනෙක්ටම පෞද්ගලිකව කතා කරල ප්‍රශ්න විසදගන්නත් අවස්ථාව ලබා දුන්නා. ඒ වෙච්ච මහන්සිය බලන් ඉද්දි ඇත්තටම පුදුමත් හිතුණ මගෙ ස්වාමීන් වහන්ස.🙏, අම්ම කෙනෙක් , තාත්තා කෙනෙක් වගේ සෙනෙහසින් ඒ හැමදේම කලා. කිසිම දෙයකින් අඩුවක් කලේ නෑ.දවසකට පැය දෙකක්වත් සැතපෙන්න වෙලාව තිබ්බද කියල හිතුණ වාර අනන්තයි. එක දිගට හුස්මක්වත් ගන්න ඉඩ නැති තරම් අපි වෙනුවෙන් වෙච්ච මහන්සිය ඔබවහන්සේගෙ පාරමිතා සම්පුර්ණ කරගැනීමට හේතු වාසනා වේවා. දවසටම එක වේලක් වළදලා ඉතිරි මුලු කාලෙම අපි වෙනුවෙන්ම කැපවුණ තරම් ආයෙ ආයෙ මතක් වෙද්දි කදුළු එනව පිංවත් ස්වාමීන් වහන්ස. පිංවත් සමිත ස්වාමීන් වහන්සේත් පුදුම තරම් කැප උනා ඒ දවස් කිහිපය පුරාම. රෑ දවල් නැතුව. උන්වහන්සේටත් මේ සියලු වීර්‍යයන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 . ඔබවහන්සේ ඇතුලු සුජාතපුතුන් වහන්සේලාත්, සිල්මෑණියන් වහන්සේලාත් උතුම් නිවනින් නිවේවා. 🙏🙏🙏.
පින්වත් ඔබතුමියගේ වාසනාව
තෙරුවන් සරණයි කොහොමද නේවාසික භාවනා වැඩසටහනට සම්බන්ද වෙන්නේ
බුද්ධශුන්‍ය කාලය පිළිබද බුද්ධෝත්පාද කාලයක සිහිකැඳවමින් අතහැරිය නොහැකි දෙයක් නැති ලෝකයෙන් මිදෙන්නට සිත් හදන පින උත්තරීතරම බෝධියෙන් නිවී සැනසී යනු පිණිස වේවා පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස නේවාසික භාවනා වැඩ සටහන් මාලාවේ දේශනා පිළිවෙළින් චැනල් එකට දාන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ආනාපානාසතිය ,සක්මන් භාවනාව මාස 2ක් තිස්සේ කරත් ඔබ වහන්සේ කියනව වගේ භාවනාව ලේසි දෙයක් නෙවෙයි තමයි ස්වාමින් වහන්ස ..ඔබ වහන්සේගේ උපදෙස් අනුව යමින් බියකරු සසරෙන් එතෙර වීමට උත්සාහ කරමි ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....................
🙏🌼🙏🌼🙏🌼
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
ගොඩක් ස්වාමීන්වහන්සේලා ගෑනු තියන් ඉන්න රටක ඔබවහන්සේවගේ කෙනෙක් දැකීමත් සතුටක් .අර වගේ අයටනමි මෙී ආත්මයේම භයානක මරණ අත්වෙීවි කරපු පවි මැරෙන මොහොතෙත් සිහිවෙවී මරණයට පත්වී නිරයේම ඉපදේවී ... ඔබවහන්සේ මෙී ධර්මය හරි විදියට අපට දේශනා කරන්න
මේ දුක්ඛිත සසරෙන් මේ ආත්මයේම සුවසේ ම අත්මිදෙන්නට මේ පින් හේතුවේවා තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස
,මාගේ ලොකුස්වාමින් වහන්ස,ඔබ වහන්සේ මොන තරම් කාරුණික ද හිමියනි💎🙏💎 .සියලු උතුම්.පැතුම්.එලෙසම ඉටුවේවා !🙏අවවාද අනුශාසනා වෙන් පම පමණක් නොව ආදර්ශමත් බවින්..ඒ නිවන්මග අති සුන්දරයි.🙏💎🙏 තෙරුවන් සරණයි🙏
ගෞරවනිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.ඔබ වහන්සේගේ කළ්‍යාණමිත්‍ර ගුරු ඇසුර ලැබීම ම මහත් භාග්‍යයක් ස්වාමීනි .🙏🙏🙏
සාදු ...සාදු ....සාදු ....¡¡
මම අහපු හොද ම සුපිරි ම බන
සාදු 🙏සාදු 🙏 සාදු 🙏
පාද නමස්කාර කරමි ගුරු දෙවොත්තමයානන් වහන්ස, හරිම වටිනා පැහැදිලි කිරීමක්, ඔබ වහන්සේට උතුම් නිවන පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා,පාරමී දම් පිරේවා 🙏🙏🙏
අවසර මාගේ ගුරු දේවයන් වහන්ස ,පාද නමස්කාර කිරීමට අවසර ,🌼🌸🌼🙏🙏🙏
තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස....
මේ සකස් කිරීමෙන් වැඩකුත් නැහැ ලැබෙන දෙයින් වැඩකුත් නැහැ...
ඔබ වහන්සේ අප කෙරෙහි මේ සා කරුණාවෙන් පිහිට වීමට අප්‍රමාණ පින් සිදුවේවා....
🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස මටද මේ උතුම් අවස්ථාව ලැබේවා ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනමවේවා 🙏🙏🙏
සාදු .සාදු .සාදු .
සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
නේවාසික භාවනා වැඩසටහනේ දේශනා අපටත් ශ්‍රවණය කිරීමට ලැබීම අපි ලද මහා පිනකි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺මටත් ඉක්මනින් මේ අවස්ථාව උදා වේවා.!!!
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 සත්ත්‍යක් මයි ඔබ වහන්සේගේ දේශනය ඔබ වහන්සේටැ ගොඩක් පින් අපේ ස්වාමින් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුවහසක් දනන්ගේ සිත් නිවන්නට
සැදු තෝතැන්න නිමවා ඇති අගේ කොට
දැයේ පිනට පහලවු ගුරු දෙවිඳුන්ට
පතනෙමි පැතූ බෝධියකින් නිවෙන්නට.🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමි්න් වහන්ස.හරිම සතුටින් ධර්ම දේශනාව ට සහභාගි වුනා.ඔබ වහන්සේ ගෙන් කමටහන් ලබා ගන්නත් ගැටලු වලට පිළිතුරු දැන ගන්නත් මගෙත් පුාර්ථනාවකි.බුදු පුතුනි දි්ර්ඝායු වේවා.....සාධු...
දායකත්වය දැක්වූ පින්වතුන්ගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා
සාදු සාදු සාදු..🙏🌷🙏🌷🙏
තෙරුවන් සරනයි පින්වත් අපගෙ ගෞරවනීය ස්වාමීන් වහන්ස.🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු
Budu saranai sadu sadu sadu
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
සාදු සාදු සාදු බොහොම පිං අපෙ ස්වාමින් වහන්ස
සාදූ සාදූ සාදූ ..
පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා ...
තෙරුවන් සරනයි ...
🙏🙏🙏🙏🙏🙏🙏 bohome pin Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse Oba wehansete theruwen sarenai Niduk Nirogi suwe Dirgausha lebewa Oba wehansete Mage Namas kareye wewa !!
සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🏻🌼
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පතනා බෝධියකින් එතෙර වීමට හේතු පාරමී දම් පිරේවා......🙏🙏🙏✨
බොහොම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏
NIWANATAIE SWAMINIE WENA KOHE GIYYATH WEDAKNE ANIWAN A SAKSATH KARA GENIEMATAMAIE SUJATHA PUTHRAYATA AAUTHTHE
සාධු සාධු සාධු 🌹🌹🌹
මට ද මේ අවස්ථාවේ ඉක්මනින්ම ලැබේවා ! ජීවිතයට මුණගැසුනු උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්
SaNkatha WIPARINAMA PIELANA DUKA
YADISAN WAPATHE PIEGAN THADISAN HARATHE PALAN
සාදු ,සාදු ,සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
Oba wahansege bana padayak ahanawa kiynne hithata loku sanaseemak......theruwan saranai 🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සන්සාරෝගා මහබ්භයා
නිබ්භානන් පරමන් සුඛන් 🙏🙏🙏 නිවනම නාතයි නිවනම වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
Sadu sadu sadu budusaranai
මටත් මෙම අවස්තාව ලැබේවා .
සාදු සාදු සාදු .
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදූ..සාදූ..සාදූ..තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ
Theruvan saranai svamin vahansa 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu saaadu 🙏🙏🙏pinwath swamin wahanseta theruwan saranay 🙏🙏🙏oba wahanseta uthum chathurarya sathya awaboda we niwanin senasethwa 🙏🙏🙏
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai
තෙරුවන් සරණයි ! මගේ පින්වත් ස්වාමීන් වහන්ස!
Saadu saadhuu saadhuu
මටත් එන්න ඔනි ඔබ වහන්සේ ගෙ මෙ දෙසනාවට කොහොමද එන්නේ පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu!!!!
Eseya swaminwahansa,pahadili. 🙏🙏🙏🙏
I understand about unexpected life
I'm listening. Thank you.🙏🙏🙏
sadu sadu sadu
සාධු .!සාධු ..!! සාධු ...!!!
සම්මා සම්බුදු සරණයි!
සම්මා සම්බුදු සරනයි
Sadu sadu
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ගොඩක් පින් 🙏දන්න කෙනෙක් කියන්නකෝ සුජාත පුත්‍ර භූමියේ නේවාසික භාවනා වැඩසටහන් තියෙද
සාධූ සාධූ සාධූ
Palamu daisanawat lebuna bohoa pin
😊SABBE SANKARA ANIHHATHIE SABBESANKARA DUKKATHIE SABBE DAMMA ANATHTHATHIE BAHIRA LOKAYADUKAK UNATH MULINMA KAYE DUKAIE PALAMUWA BALANNAONA
LOKAYADUKAK YADISAN WAPATHE BHIEJAN THADISAN HARATHE PALAN. SANKATHADUKA. SAKASKIRIEME DUKA WEDAKATANETHIKAYAKGENAIE KAWALA POLA DAGANGALANNE. CHITHTHA PASSADDIYATAIE KUSALKARANNAONA.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️🙏🙏🙏🙏🙏🙏BHUDDA. PUTHTHAN NAMA. MAHAN