ප්‍රේමය ප්‍රතික්ෂේප කළ පාසල් සිසුවියට කාන්තා දිනය දා සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 697

  • @W.udayangani
    @W.udayangani 2 роки тому +358

    අනේ දෙයියනේ 😢😢😢 අම්මගේ තාත්තගේ සිත් සුවපත් වේවා😢😢😢

    • @Lahiru0____0
      @Lahiru0____0 7 місяців тому +1

      ඔයාගෙත් 🤍

  • @Dishaqa567
    @Dishaqa567 2 роки тому +183

    අනේ ඒ අම්මගේ තාත්තගේ වේදනාව 🥺🙏අහස පොළවටවත් දරා ගන්න බැරි වෙන්න ඇති . ඔවුන්ගේ සිත් සුවපත් වේවා !

    • @supunfonseka9221
      @supunfonseka9221 2 роки тому +2

      Vedanava thava paranava, mic dik karala mokada une kiyala ahanakota!!!

    • @kavishkakavishka8117
      @kavishkakavishka8117 2 роки тому +2

      පල පකෝ තාත්තා ආතල් එකේ හිනත් වෙනව

    • @rashinirajapaksha3721
      @rashinirajapaksha3721 2 роки тому +1

      Paw asarana minissu

    • @motohub_SL
      @motohub_SL 2 роки тому

      @@kavishkakavishka8117 අවජාතක බල්ලෙක් නේද උබ

  • @rumeshmadushan8340
    @rumeshmadushan8340 2 роки тому +69

    උන්ට මරන දඩුවම දෙන්න ඕනා. නැත්තන් ඉස්සරහට ඔය වගේ දෙවල් අහන්න ලැබෙයි. අම්මා තාත්තා දරුවො හදන්නෙ ඔය වගේ දේවල් බලන්නද.. ඔය වගේ අපරාධකාරයන් ට මරන දඩුවම දෙන්නම ඕනේ ආයේ ඔය වගේ වැරදි නොවෙන්නනම්

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 роки тому +35

    මේ වගේ කාලකන්නින්ට නිදහසක් දෙන්නම හොඳ නෑ පව් අහිංසක මිනිස්සු😭😭😭

  • @KM-tq1jo
    @KM-tq1jo 2 роки тому +422

    මුන්ව එල්ලල මරපල්ල. නැත්තම් නඩු අහල මිනිස්සුන්ට බාරදියල්ල. මුන්ට කරන්න ඕන ඒව මිනිස්සු දන්නව. පුදුම සක්කිලි ඉන්නෙ.

    • @AmeerAmeer-bv4yp
      @AmeerAmeer-bv4yp 2 роки тому +5

      Mamat kemati ellala maranna so savdhiye neetiya epa kiyanaunwa mulimma ellandona

    • @diwyaanjalee3208
      @diwyaanjalee3208 2 роки тому +1

      Ellala marla madi. Pana pitin amu amuwe puchchanna one!😖 Ehema krath e wedanawa.. demapiynge wedanawata samana krnna ba!

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +3

      අනිවාර්යෙන් දැන් නිතිය නම් වැඩක් නෑ

    • @MayuraLanka
      @MayuraLanka 2 роки тому +2

      ඒකනම් ඇත්ත සහෝදරයා.නීතියෙන් දඩුවම් දෙනකොට තව කී දෙනෙකුට මේ දේට මුහුණ දෙන්න වේද දන්නෑ.හොඳම දේ ගමේ මිනිසුන් විසින් මේ කාලකන්නියව හොයාගෙන අමු අමුවේම මරන්න ඕන.

    • @rashan6669
      @rashan6669 2 роки тому

      😹

  • @socloseto3933
    @socloseto3933 2 роки тому +91

    මිනිසුන් තිරිසන් සතුන් බවට පත්වේලා
    ලෝකය පිරිහීගෙන යනව!
    දරුවගේ ආත්මයට සැනසීමක් අත්වේවා

  • @sadmusic6807
    @sadmusic6807 2 роки тому +83

    හැම ප්‍රශ්නයක්ම අවසානේ දුක් විඳින්නේ දෙමවුපියෝ 😔😔😔

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 роки тому +78

    නිවන් සුව පතමි කිසිම දවසක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා කියලා.....🙏🙏🙏

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 роки тому +55

    නිවන් සුව😭😭😭

  • @nilanila3235
    @nilanila3235 2 роки тому +45

    මෙහෙම කරන්නේ නීතියක් ලංකාවේ නැතිහන්දා

  • @spotpopping9672
    @spotpopping9672 2 роки тому +69

    තාත්තව දැකලා පපුව පිච්චිලා ගියා.කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඒ දරුවව උස් මහත් කරන්න ඇත්තේ

    • @fatinaz1191
      @fatinaz1191 2 роки тому +2

      😭

    • @mangalapushpakumara9095
      @mangalapushpakumara9095 2 роки тому +2

      Media karaya ahanwa mokd une kiuala aya shok una manusagen munt hagiim nadda

    • @anujarangana6677
      @anujarangana6677 2 роки тому +3

      @@mangalapushpakumara9095 අපේ රටේ media reporters ලා , මන්ද බුද්දිකයි,,, උන් ethics දන්නේ නැහැ ,,මී හරක් ඉන්නේ මීඩිය වල

    • @spotpopping9672
      @spotpopping9672 2 роки тому

      @@mangalapushpakumara9095 aneda kiynne.pissone media kryo dn inn

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 2 роки тому +89

    ඔහොම් මරන්නෙ ආදරේකට නෙමෙයි ආසාවට රාගයට .ඉස්සර රාජාන්ඩු පාලනේ තිබ්බනම් හොදයි උල තියලා හරි මරන් නැතුවයැ 😥

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 роки тому +4

      Rajjuruwanta kamathi ewunwa anthappureta geniynw gon katha kiyandq epa

    • @nishadikaushalya2130
      @nishadikaushalya2130 2 роки тому +2

      @@mr.lunatic3157 gon katha kiynne kaud kiyl penw mn kiuwe me siddiyt adala deyk nthuw kiypu dewath therun gnt bri oya kiyn gon kthwk nemei 😏

    • @madhutharanga9451
      @madhutharanga9451 2 роки тому

      එහෙම නම් උළ තියන්න දෙයක් නෑ අරූට අකමැති වෙන්නේම නෑනේ. බුදුසරණයි ....!

    • @YuwaVlogs
      @YuwaVlogs 2 роки тому

      Adre nm ohm krnne 😪😪

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 роки тому

      Hmmm

  • @anujarangana6677
    @anujarangana6677 2 роки тому +194

    නීතියක් නැති තියෙන නීතියත් නැමෙන. රටේ ,,මෙහෙම දේවල් පුදුමයක් නොවේ🇱🇰💔😓😓

    • @kumaribandara2442
      @kumaribandara2442 2 роки тому +6

      නීතිය කෙරෙහි තියෙන ගෞරවය, විශ්වාසය , ජනතාව අතරින් ගිලිහිලා යද්දී මේ වගේ අපරාධ කරන්න සාමාන්‍ය මිනිස්සු බය නෑ කොහොමත් . මෙව්වාට වග කියන්න ඕන නීතිය ළඟ නමන් දේශපාලුවොයි .

    • @nadeeshakumudni7948
      @nadeeshakumudni7948 2 роки тому

      Yas 😭😭😭

    • @nadeeshakumudni7948
      @nadeeshakumudni7948 2 роки тому

      @@kumaribandara2442 yas

    • @kumaribandara2442
      @kumaribandara2442 2 роки тому

      @@nadeeshakumudni7948 👍

  • @chaniratnayake467
    @chaniratnayake467 2 роки тому +203

    පොඩි දරුවෙක් නේ,අර මිනිහට හිටියේ නැද්ද උගේ වයසට හරියන ගෑණියෙක් හොයාගන්න මේ රටේ

    • @madusiriwardana3272
      @madusiriwardana3272 2 роки тому +4

      Ane ammapa .uta molatak nadda .

    • @bimsarakumarajeewa4616
      @bimsarakumarajeewa4616 2 роки тому +2

      Kiyala wadak na pawu e lamayage watina jeewithe, e wagema ammai thaththai🥺🥺😪😪

    • @unknownuser12513
      @unknownuser12513 2 роки тому +17

      @Srinath Lahiru නෙදකින් තෝ අසූව දසකෙ වහලෙක්🤣🤣🤣

    • @madhutharanga9451
      @madhutharanga9451 2 роки тому +3

      තොපේ ඔය කාන්තාවාදී මූසල කම තමා මේවට හේතු වෙලා තියෙන්නේ.උගේ වයසට කියලා රෙද්දක් නෑ ගෑණියේ වයස සම්පූර්ණ යි නම් කෙල්ල කැමති නම් එච්චරයි.කැමති වෙච්ච කෙල්ලට ඕකා හරියන්නේ නැ කියලා විස වපුරලා මේ ලවු එක කඩන්න දායක වූ තොපි වගේ උන් තමා සැබෑම මිණීමරුවෝ.අනික උගේ වයසෙම ගෑණියෙක්ව මේ විඳොයට මැරුවොත් හරි කියලද උඹ කියන්නේ.සිද්ධියට අදාලව කතාකරපිය. බුදුසරණයි ....!

    • @roshankolla6222
      @roshankolla6222 2 роки тому +10

      @Srinath Lahiru nodakin pinnaya 🤮

  • @meghanada8922
    @meghanada8922 2 роки тому +209

    වතුකරයෙ දමිල මිනිස්සු උරුම හැමදාම දුකද😭

    • @ashokagamagea5310
      @ashokagamagea5310 2 роки тому +14

      වතුකරේ විතරක් නෙමෙයි ලංකාවෙ හැම තැනකම මේවගෙයි දැන්

    • @anujarangana6677
      @anujarangana6677 2 роки тому +14

      වතුකරේ ට අලුත්ම විශ්ව විද්‍යාලයක් හදනවා කියලා පොරොන්දු උනා ,තොණ්ඩමන් ගේ කැහැටු කෙට්ටු පොන්න පුතා ,,,කෝ හැදුවද
      සක්කිලි දේශපාලුවෝ නිසා රටේ ජනතාව දුකින්ම තමයි,😢😥😓😓😓

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 роки тому +2

      Watukaraye witarada,, sinhala sakkili ballo podi kello kidenek meruwada,,kidenekuta pihiyen annada, giya maseth karapitiye lamayek beha kiwwa kiyala akita pihiyen enala,,school yawanna kalin munta kasadayak karala denna wela tiyenne,, sampurna TV channel mewata wagakiyanna oni,, tuppahi tele natya minissu wikurthi karala tiyenne,, demala ayata witarak dukada ahanna tho lankawe mahapolowe newei da inne,,

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому

      @@anujarangana6677 එක නම් ඇත්ත අප්ප මැරුණට පස්සේ කොහොමද ඌ ර්ගපැවේ 🐂

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 роки тому +203

    රටේ හැමතැනම මිනීමරනවා....ජීවත් වීමට නුසුදුසු රටක් ලයිස්තුවට අනිවාර්යයෙන්ම අපිත් ඇති

    • @ashokagamagea5310
      @ashokagamagea5310 2 роки тому +3

      අනිවාර්යයෙන්ම

    • @rushanrathnayake
      @rushanrathnayake 2 роки тому +4

      මෙහෙන් යමු බං මේ දේවල් බලන් ඉන්න දුකයි

    • @ashokagamagea5310
      @ashokagamagea5310 2 роки тому +4

      @@rushanrathnayake ඇත්තමයි ජීවත් වෙන්න බැරි තරම් අප්ප්‍රසන්න රටක් උනා නේ මේ තරම් සම්පත් තියෙන අපේ රට හරිම දුකයි

    • @shnzenal7626
      @shnzenal7626 2 роки тому +5

      කරන්ට් නෑ තෙල් නෑ 🤷‍♂️ ඉතින් කොහෙද ජීවත් වෙන්න සුදුසු

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 роки тому +2

      @@rushanrathnayake යමු bn මම නම් කොහොම හරි canada පනිනවා

  • @sharliycooray7420
    @sharliycooray7420 2 роки тому +58

    අයියෝ පව් අහිංසක මිනිස්සු පොලිසියට බාර දෙන් නැතුව මරපල්ල ඕකව හොයල පොලිසියට දුන්නා උසාවි දැම්මා හිරේ දැම්මා මාසෙන් දෙකෙන් එලියේ.

    • @shiranirathnayake1484
      @shiranirathnayake1484 2 роки тому +2

      අනිවා සක්කිලිය මාරන්නම ඕන

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 2 роки тому +2

      👍👍 කතා කරලා වැඩක් නැ කොච්චර ඔයවගෙ අපරාධ වෙනවාද මෙ රටෙ.හිරගෙදරට දැම්මා කියලා ඇති වැඩෙ මොකක්ද උ හොදට රජයේ අරක්ශා යටතේ ඉන්නවා කන්න බොන්න නිකම්ම හම්බෙනවා.

    • @sharliycooray7420
      @sharliycooray7420 2 роки тому +5

      උදේ පාන්දර සමහර දරුවෝ හරියට කෑමක් නැතිව ඉස්කෝලේ යන්නේ ගෙදර දුවන් එන්නේ මොනව හරි කන්ඩ බලාගන මෙහෙම ලෝකේ කොහෙවත් වෙනවද මන්ද මේ රටේ හැර මගේ ලමටෙකුට කරානම් මම ඕකව අල්ලලා සාඩින් වගේ කරල දානව ඒ පො⁣රවෙන්ම .😡

    • @madhutharanga9451
      @madhutharanga9451 2 роки тому +1

      මරපන් කියලා තොපි ජප කරපු එක තමා ඌ මේ දැන් කරලා තියෙන්නේ .... මර්පියවු කිය කිය ඉන්නා උඹලා තමා එකපාරටම ළඟම ඉන්න එකාව මරන්නේ.ඌත් මිණී මරුවා උඹත් මිණීමරුවා .... බුදුසරණයි ....!

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 2 роки тому +1

      පල මිනී මරුව යන්ඩ..දර්මයක් දන්නෙ nathi අවලම් මිත්‍යාදුස්ටිකය..අහුවෙන්ඩ එපා..

  • @sanka8846
    @sanka8846 2 роки тому +7

    මොකද්ද යකෝමේ රටට වෙන්නෙ.බැලුවොත් දවස ගානෙ අහිංසක ජීවිත නැතිවෙනවා.⁣ලෝක කාන්තා දිනේ කියලා රටවටේ ප්‍රචාරය කරාට වැඩක්නෑ හරකුනේ කාන්තාවට තනියෙම පාරේ බැහැලා යන්න පුළුවන් වට පිටාවක් හදාගන්න බැරිනම්.රටේ මහ එවුන්ට දුප්පත් ජීවිත වටින් නැතිවුණාට දුප්පත් අපිට වටිනවා.මේදෙවල් වලට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන රජය මොකද නීතිය තාම හරියට ක්‍රියාත්මක කරලානැ

  • @nilukadamayanthi339
    @nilukadamayanthi339 2 роки тому +4

    එ තාත්තා ගෙ අහින්සක කම දැක්කම හරිම දුකයි දරුවෝ හදන්නේ දෙමාපියන් ගොඩක් අමාරුවෙන් මෙ වගෙ හිත් පිත් නැති නරුමයන් නිදහස් කරලා තවත් දෙමාපියන් ට දුක ක් දෙන්නෙ නැති ව රටෙ නිතිය හරියට කියාකරන්න......පුතෙ ඔයා ට නිවන්සුව ලැබේවා 😢😢

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 роки тому +14

    මෙවැනි අපතයන්ව ගමේම නෑදෑයන්ට බාර දියයුතුයි,,,ඔවුන් එය නිවැරදිව විසඳාවි,,අහිංසකාවියට නිවන් සුව පතමු,!!!

  • @sandyakumari2261
    @sandyakumari2261 2 роки тому +16

    නිවන් සුව ලැබේවා 🙏

  • @nanayakkara8838
    @nanayakkara8838 2 роки тому +14

    අඩේ ඇයි බන් මේ. පව් අනේ ඒ නංගී.
    අරූ කොච්චර වයස එකෙක්ද. අවුරුදු 33ක් වෙලත් A/L කරන කෙල්ලෙක් පස්සේ යන්නේ මොන වනචර බල්ලෙක්ද.
    Please දැන් වත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරලා ඒ වගේ කුපාඩි මිනීමරුවන්ට මරන දඩුවම් ප්‍රසිද්ධියේ ලබා දෙන්න.
    කොල්ලෝ සෙට් එක, මේ අහපන් මචන්ලා.
    අපි ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් ඇති වෙන ආසව ආදරය නෙවෙයි. ඒක තාවකාලික කැමැත්තක් විතරයි.
    අනික බන් කෙල්ලෙක් බෑ කිව්වොත් පස්සෙන් ගිගින් වද දෙන්නේ නැතුව තැනකට ඇවිත් Respect එකේ ඉදහන්. එදාට බෑ කිව්ව ඔක්කොම පස්සේන් එයි.
    ආදරය බලෙන් ලබා ගන්න බෑ.
    ඒ නිසා මේ වගේ අපරාධ කරන්න එපා කොල්ලනේ.
    නැති උන නංගීට නිවන් සුව...
    RIP.
    ✨️නමෝ බුද්ධාය...☸️

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 роки тому +40

    දෙමව්පියෝ කොච්චර දුක් විදලද දරුවෝ හදන්නෙ 😔 පපුව පිච්චෙනමොවා බලද්ද්....

  • @jenioman2183
    @jenioman2183 2 роки тому +48

    පුදුම වැඩක් නේ දැන් වෙලා තියෙන්නේ. හැම එකෙක් ම අහපු ගමන් කැමති නම් මරනවා මුගේ වයස 33 අව්රුදු 15 බාලයි ඒ ළමයා කැමති වෙයි ද 😭 මුන්ට ගිය රට ඕකව හොයල එල්ලන්න ඕනේ. තිරිසන්නු

    • @madhutharanga9451
      @madhutharanga9451 2 роки тому +2

      33නේ පිරිමියට 18 එකෙක් බැන්දොත් උඹේ මොකක් හරි කහනවද. පිරිමියට වයස අදාල නෑ.ඒ උඹලගේ කාන්තා ආදිපත්‍ය නිසා හදා ගත්ත රෙද්දේ නීතියක්.කැමති වෙච්ච එකීගේ ඔළුවට උඹ වගේ එකෙක් විස ව්ස වපුරන්න ඇති ඕකා ගැළපෙන්නේ නෑ කියලා.තොපි තමා තිරය පිටුපස ඉන්නා මිණී මරුවෝ. බුදුසරණයි ....!

    • @udiththishan4118
      @udiththishan4118 2 роки тому +8

      @@madhutharanga9451 උබ නම් අමු ගොනෙක්

    • @madhutharanga9451
      @madhutharanga9451 2 роки тому +3

      @@udiththishan4118 මම අමු ගොනෙක් නම් ඔයා .... වේලිච්ච ගොනෙක් මිසක් ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නෑ. ඒක ධර්මයේ උගන්වනා නියමාකාරයක්. බුදුසරණයි ....!

    • @dakshinatharuka9644
      @dakshinatharuka9644 2 роки тому +2

      කමක් නැද්ද එල්ලුවට 😂😂

    • @udiththishan4118
      @udiththishan4118 2 роки тому +1

      @@madhutharanga9451 ane bn aiyye Moda yek wenna epa e kella kamathi ne kiyla kellawa marana eka harida 33 ekekta 18 kellek kamathi wenna puluwan haby me kella kamathi nane oyata wada nam mata mole thiyenawa

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 роки тому +4

    අවුරුදු 33 වයස බල්ලට අහුවුනේ මේ අවුරුදු 18 පොඩි කෙල්ලද. මේ පාලකයන්ට ඇයි මේ අහිංසක මිනිස්සුන්ගේ දුක වේදනාව දැනෙන්න්නැත්තේ. මරණ දණ්ඩනය අනිවාර්යයෙන් අවශ්‍යයි. තව කෙනෙක්ගෙ ජීවිතයක් නැති කරන්න මුන්ට කොහෙ තියන අයිතියක්ද

  • @t.s.m.mshameer8074
    @t.s.m.mshameer8074 2 роки тому +33

    මේක තමයි ලංකාව. ආඩම්බරයි නේ.... තමන්ගේ කෙනෙක්ට වෙනකම් කවදාකවත් නීතිය කිරියාත්මක වෙන්නේ නැහ. ඕවා වෙන්න ඕනේ රටේ පාලකයන්ට. එතකොට බලන්න පුළුවන් නීතිය.

  • @sandun8441
    @sandun8441 2 роки тому +13

    මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵල තමයි මේ.දවසින් දවස රට පුරා අපරාධ 😡

    • @sandun8441
      @sandun8441 2 роки тому +1

      @SRI LANKAN 🇱🇰 හිතන්න ඔයාගේ කාටහරි මෙහෙම දෙයක් වුනොත් (මං ප්‍රාර්ථනා කරනවා එහෙම නොවේවා කියල) හිතට එන ආවේගය කොහොමද. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවනම් මෙහෙම අපරාධ නොවෙයි කියලා හිතෙනවා 🙏

  • @slmzshan581
    @slmzshan581 2 роки тому +65

    රටේ නීතියක් නෑ නේ ,ම්නිස්සු වැරදි කරන්න බය නෑ

    • @sandudilrushi4113
      @sandudilrushi4113 2 роки тому

      Nitiyata baye minissu waradi nokara innawanam eka tama lokuma waradda.....molayak deela tiyenne hoda naraka terum aran wada karanna....eka karanna bari nam anit ewa gana kata karala wadak na

    • @Wassupbro999
      @Wassupbro999 2 роки тому +1

      Ethokata amaricava wage ratval wala aparda wenne nadda. Gonek wage hama ehkata nithiya nithiya ganna epa

    • @shnzenal7626
      @shnzenal7626 2 роки тому

      අපේ ස ඉන්නකන් මෙහෙම වෙන්නෑ

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +33

    අපේ රටට මොකද වෙන්නේ හැමදාම අහන්න දකින්න ලැබෙන්නේ දුක්බර දේවල්මයි රටම අද ලොකු කදුලක හැම අතිම්ම කලකිරිල යුද්දෙට වඩා රට දැන් කදුලින් පිරිල අපෙ රට රකින දෙවියනි බලන්න මේ දෙස මේ අපරාද වෙන්න දෙන්න එපා

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 роки тому

      Gootagen ahapan gihilla ubath 69 laskaye akek nam,,,

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 роки тому +1

      @@kelumwihshwa5894උබ හරි මන් මෝඩයෝ ඉදිරියේ ගොලුවෙක් වෙමි

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 роки тому

      @@ruwanmadushanka886 😂😂😂😂

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 роки тому

      @@kelumwihshwa5894 man moodayek idiriya kawadawat mokut kiyan na ban

  • @hashishenu4776
    @hashishenu4776 2 роки тому +1

    පව් ඒ තාත්තා

  • @tuanputrajurangpati3240
    @tuanputrajurangpati3240 2 роки тому

    මේවා අද ලංකාවේ සුලබ දෙයක් වුණු,,, සාමාන්‍ය එදිනෙදා ප්‍රවෘත්තියක් පමණක් වුණු,,, සතියෙන් අමතක වෙන සුළු දේවල් වෙලා. සමාජ සංස්කෘතිය ,, ආගමික හා ජාතික ප්‍රතිපත්ති සහ වසර දහස් ගණනක අතීතය පිළි‍බඳ පම්පෝරි ගසන රටක විනයගරුක සමාජයක් නොමැති වීමේ ප්‍රතිඵල තමයි මේවා. මගේ හිතේ මොනතරම් දුකක් තිබුනත් වැඩක් නැති තරම්. මොකද තව සතියකින් මේක අමතක වෙන්න තවත් කොහේහරි මේ වගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබේවි. එහෙම මගේ ප්‍රාර්ථනය නූනත්, අද එයයි යතාර්ථය. ලැජ්ජයි මිනිසුනේ.. ලැජ්ජයි...

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 2 роки тому +6

    ප්‍රශ්නයක් තිබුනනම් ඇයි ඒ දරුවා තනියම යැව්වෙ.යන තැනක වැඩිහිටියෙන් යන්න එපැයි.😪😪😪😪

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 роки тому +56

    අඩු අධ්‍යාපනය සහ නූගත්කම...🤗

    • @dammia5993
      @dammia5993 2 роки тому +7

      සියල්ලට වැඩියෙන් දුප්පත් කම.

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 роки тому +2

      @@dammia5993 me rata bahuthara sinhala baudda ratakne....buddahagama kiyanne karmaya mul karagath darshanayak...ithin minissu duppath wenne minissunge karumeta...eekata rate lokko monaa karannada...🤣

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 роки тому

      @@6z999 wennathine...naththan porowen kotaida🤣

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 роки тому

      @😊😊girl danna ithin poyata hamuduruwonam kiyanne pinwathuni sapa widinna giya athme karmaya balapanaw kiyala...😂

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 роки тому

      @😊😊girl mehemai ithin matanam aththatama adaala naa eeka mokada haal kilo eka 1000ha wela petrol leter eka 2000ha wela gas cylinder eka 5000ha unath mata sapata kaala inna puluwan...habai mame rassawak karanne naa...ethakota ai mata ehema wela samanyayen rassawak karanna unanduwa thiyana minissunta mehema wenne....🙄

  • @ireshadilrukshi3195
    @ireshadilrukshi3195 2 роки тому +1

    නෙදකින් මේ වගේ පව් කාර පාපතරයන්ට එල්ලුම් ගහ නියම කරන්න ඔනෙ..අහිංසක දෙමව්පියන්ගෙ වෙදනාව....සිත් සුවපත් වේවා 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 роки тому +8

    මුන්ට වෙඩි තියලා මරපල්ලා.අහිංසක මිනිස්සුන්ගේ දරැවෝ.මුන් උසාවි ගෙනියන්න එපා.සවුදි වල කරනවා වගේ මරන දඩුවම ගෙනිලලා.මෙි පලමු වන එකත් නෙවෙයි ,,,අවසාන එකත් නෙමෙයි.😔😔😔

  • @mewageherath8218
    @mewageherath8218 2 роки тому

    දේශපාලුවනි මෙි මනුෂ්‍ය ආත්මය තොපගේ අවසන් ආත්මය නොවෙි මෙි සංසාර ගමනේ තොප මෙන්ම අපද තව බොහෝ කලක් මෙි අසාර සසරේ දිගු ගමනක් යා යුතුව ඇත.එය පෞද්ගලික අභිමතාර්ථයන් මුඳුන් පමුණුවා ගැනීමට නොව සැබෑම පරාර්ථකාමීත්වය වෙනුවෙන් යොදවන්න එදිනට මෙි ලබන කමි සැපට වඩා දිව්‍ය විමන් තොපට පහල වනු නියතයි අතීතය හෝ අනාගතය වලඳන්න එපා මන්ඳ එය සදාකාලික සැනසීම නොවෙි බුදු දහමට අනුව මෙි මොහොත තුල වර්ථමානය තුල පමණක් ජීවත් වන්න සත්‍යවාදීව

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 роки тому +26

    ඔය පොරවෙන්ම ඕකගෙ අත් කකුල් අයින් කරන්න... පාහරයාව මරන්න එපා... හිගා කන්න දාන්න...

    • @malishaparindya1816
      @malishaparindya1816 2 роки тому +5

      එකගයි 👍

    • @anujarangana6677
      @anujarangana6677 2 роки тому +3

      එච්චර එපා,,එක බුලට් එකක් ඇති 👍🏻👍🏻

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 роки тому +2

      @@anujarangana6677 bullet eka honda wadi nadda

    • @malishaparindya1816
      @malishaparindya1816 2 роки тому

      @@anujarangana6677 එකපාර මරනයක් හොඳ වැඩී ඒ තිරිසනාට...

  • @supunkahawaththa6812
    @supunkahawaththa6812 2 роки тому +4

    හොදට දෙමල චිත්‍රපටි බලන එකෙක්ගේ වැඩක් වගේ මේක..

  • @upul1684
    @upul1684 2 роки тому +4

    අනේ දෙයියනේ..මීට වඩා ලමයිට සමීප වෙන්න....ආදරය දෙන්න..හැම දෙයක්ම විමසලා බලන්න..ගෙදරින් ආදරය දෙන්න...යන එන ගමන් බිමන්...ආශ්‍රය කරන්නේ කවුද කියලා හොයලා බලන්න...බඩ කට පිරෙව්වට විතරක් මදි..හිත් ආදරයෙන් පුරවන්න...හැම දෙයක්ම හොයන්න බලන්න...ඒ අහිංසක දුවට උතුම් නිවන් සුවය අත්වේවා ..අර කාලකන්නියට මේ ආත්මෙම මේ දරුවට කරපු අපරාධය පඩිසන් දේවා..

  • @m.m.a.dsrinath9044
    @m.m.a.dsrinath9044 2 роки тому +7

    එකෙක් දෙන්නෙක් එල්ලල මැරුවනම් මේව රටේ වෙන්නැ ඒව කරන්නෑ මොකද දේශපාලන හොරු තමයි වැඩියෙන්ම එල්ලන්න ඉන්නෙ එහෙම කලොත්

  • @isankasuresh9083
    @isankasuresh9083 2 роки тому

    නිවන් සුව

  • @sptoon9205
    @sptoon9205 2 роки тому +1

    අම්මගේ තාත්තගේ සිත් සුවපත් වේවා

  • @Lahi_Yash
    @Lahi_Yash 2 роки тому +2

    තමන්ගේ වයසට ගැලපෙන කෙනෙක් හොයාගන්න ඕන... පොඩි එවුන් එක්ක යාලු වෙන්න හදන්නේ.. නිවන් සුව නංගිට...😢😐

  • @කෞෂිගරුසිංහගේ

    අත යටින් වැටිලා වගේනේ අහිංසක කෙල්ලන්ගේ ජීවිත එක්ක මේ නරුමයෝ සෙල්ලම් කරන්නෙ.

  • @guruge7462
    @guruge7462 2 роки тому +10

    තව තව භයානක දේවල් මින් ඉදිරියට වෙයි.....

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 роки тому +2

    දැරියට නිවන් සුව ලැබේවා. දෙමාපියන්ගෙ සිත් සුවපත් වේවා .🙏🙏🙏🙏

  • @chandradravije2720
    @chandradravije2720 2 роки тому +29

    එල්ලලා මරන්න ඔන ඕමාන් වල පොඩි දරුවෙක් දූසනේ කරලා පාරේ එල්ලලා ගල් ගහලා මැරුනා අන්න එහෙම නීතිය ගේන්න ඕන මුන්ට

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 2 роки тому

      මෙක බෞද්ධ රටක්නෙ එහෙම නිතියක් ක්‍රියත්මක කරන්නෙ නැ.

    • @norafatehi5141
      @norafatehi5141 2 роки тому +6

      බෞද්ධ රටක්නෙ.. අපූරු වැඩක් කරලා තියෙන්නෙ.. දඬුවම් නොකර අනුබල දෙමු.. 🙂

    • @chandradravije2720
      @chandradravije2720 2 роки тому

      @@norafatehi5141 අනිවාර්යයෙන් නේද

    • @Krishanjaguar
      @Krishanjaguar 2 роки тому

      අම්ම්ගෙ රෙද්දේ බෞධ්ධ කම මරු 😡😠

  • @kasunaththanayaka9466
    @kasunaththanayaka9466 2 роки тому +4

    🙄 මොකද මේ මිනිස්සු න්ට වෙලා තියෙන්නේ..විකෘති වෙලා..මිනිස්සු

  • @senkadagala5634
    @senkadagala5634 2 роки тому +43

    කොච්චර කීවත් හැමදාමත් වෙන්නෙ මේ දේමනේ නීතිය වල් වැදුන රටක ඉරනම 😥

    • @kemikemi5547
      @kemikemi5547 2 роки тому +2

      අනේ පකෝ නීතිය වල් වැදිල නෙමේ..අමනුස්සයො වැඩි වෙලා

    • @_ks_2053
      @_ks_2053 2 роки тому +2

      @@kemikemi5547 eeka nm aththa.. nithiyata garu karana minissu inna epai mulinma 😓

    • @siripalaparakkrama7744
      @siripalaparakkrama7744 2 роки тому

      @@kemikemi5547 èeèèè

  • @kingofthekings1275
    @kingofthekings1275 2 роки тому +2

    Yako mn ekma kellek passen aurudu 5k giya..eth kmti une na..e unta adatth thun hithkwth trhk na..lbunath nolabunth mara vidiht adrei…dn aurudu 3ktth kittui terumak nti nisa pssen yna eka nthr krl..e unt adath mara vidiht adrei 4to ekak hri blnwa hamdama..kath ekka hdin htyth adrei hamdama ❤️❤️

  • @Ramsey.001
    @Ramsey.001 2 роки тому +1

    Omg 🥺💔😓😩😫😖

  • @thusharagihan9979
    @thusharagihan9979 2 роки тому +7

    රටේ හරි නීතියක් නැහැ...... පව් දෙමාපියන්

  • @shiromanie2259
    @shiromanie2259 2 роки тому

    හරිම දුකයි.🙏🙏දඩුවම් දෙන්නම අනික් අයට පාඩම් ඉගෙන ගන්න 😡

  • @rividyadinithi7055
    @rividyadinithi7055 2 роки тому +1

    අනේ මේ අම්මාගෙයි ,තාත්තාගෙයි හිතේ තියන වේදනාව නැති ⁣වේවා 🙏❤😭😭

  • @Bawantha239
    @Bawantha239 2 роки тому +2

    ප්‍රේමය යනු හරි හැට් නොදත් පුද්ගලයින් සිට්න තාක් මෙවන් අපරාද සිදු වේ.
    සැබෑ ප්‍රේමවන්තියන් කිසි දිනක මෙවන් ව්නාසයක් සිදු නොකරයි

  • @dilinihansika786
    @dilinihansika786 2 роки тому +1

    වැටෙන මේ කදුලු වලින්වත් උබ සැනසියන් මගෙ නන්ගියේ 🥺🥺🥺😭😭😭😭😭😭😭

  • @NikoSunMi
    @NikoSunMi 2 роки тому

    Sad

  • @nadeeshakumudni7948
    @nadeeshakumudni7948 2 роки тому

    මේ වගේ දේවල් අහන්නත් වෙනවා හරිම කණගාටුයි ... මේ දේ කරපු එකාට හොයල දඩුවම් කරන්න ඕනා 🙏 නැත්නම් තවත් මේ වගේ දේවල් අහන්න ලැබේ.....? 😭😭😥😥... 🙏

  • @malmi7918
    @malmi7918 2 роки тому

    අහිංසක මල් කැකුලක්...කාන්තා දිනය සමරන දවසේම මෙහෙම දෙයක් ලංකාවෙ වෙනවා කියන්නේ මේ රට ජීවත් වෙන්න සුදුසු නෑ කාන්තාවකට...අසහනකරින්ගේ ගොදුරු බවට පත් වෙනවා අහිංසක මල් කැකුලු...නිවන් සුව ලැබේවා...නීතිය ක්‍රියාත්මක කරන්න නැත්නම් තවත් මේවා ගේ දේවල් වෙන එක නවත්තන්න බැරි වෙයි

  • @dinithiruwanthika8106
    @dinithiruwanthika8106 2 роки тому

    දෙමාපියනි තමාගේ දරැවන් තනියම එහේ මෙහේ නොයා හැම තැනකදිම ලගින් ඉන්න. අද තිරිසන් සමාජය එන්න එන්නම දරැනු වෙනවා.. අහිසංසක මල් කැකුලු මිලිනවි යනවා එන්න එන්නම.. මේ වගේ පහරයින්ට මිනිසුන් විසින් ගල් ගසා මැරිය යුතුය.. නිවන්සුව ලැබේවා දියනියනි...🙏🙏🙏🙏

  • @රුශී-ධ2ඩ
    @රුශී-ධ2ඩ 2 роки тому +8

    නිවන් සුව ලැබේවා.මේ වගේ අකල් මරනයක් කිසි කලක නොවේවා

  • @agaÃrcHutte
    @agaÃrcHutte 2 роки тому +20

    මොඩ පාලකයන් ඉන්න කොට රටට මෙහම වෙනවා.මිනි මැරුමකට අනිවාරෙන්. මරනය දෙන්න ඔන එල්ලුන් ගහා ඔන නැ ඔය වගෙ එවගෙදි කෙල්ගෙ ගෙදර අයට තුවක්කුව දිලා සැක කරුව මරන්න දෙන්න ඔන

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 роки тому +2

      අපරාධ පාලකයො ඉද්දි වෙන දේවල්

    • @agaÃrcHutte
      @agaÃrcHutte 2 роки тому +3

      🤔🤔 රාජපක්ෂලා රට හදන්න පාලිමෙන්ටි ගියානමි. රජෙයෙ ජොබි නොකරන රාජපක්ෂලා නම ගැවුන සෙරම. සුපිරි කොටිපති උනෙ කොහමද🤔 උන්ලගෙ ලග ඉන්න අනිත් අය කොටි පති අදි ⁣සුපොබොගි වහාන කොහින්ද 🤔🤔 අපෙ මිනිස්සු ඇත්ත දකින් නැ.🤔🤔 දියුනු වෙන එක ඇත්ත එත් රාජපක්ෂලා මොකක්ද මෙ තරමි සන්වර්ධනය පැත්තම කරන්නෙ .හොරා කැමට නෙමෙද 🤔🤔🤔 මෙ රට හදන්න කෙනෙක් යනවනමි මුලින් කරන්න ඔන.🤔 රටවලින් නය ගද්දි නය කමිටුවක් තියෙන්න ඔන.අය වැය . මෙ නය මෙචිචර ගන්නවා මෙ දෙ කරනවා මෙ කාලෙදි ආයොජනය කරලා ගත් නය ගෙවනවා.ගත්තු නය වැඩෙ කරන්න ගිය ගාන සෙරම රටට දෙන්න ඔන මාද්ධ්‍යට.කො එවා නැ.🤔🤔🤔 එ කමිටුව දෙෂපාලනය මගින් මෙහයවන්න නිදි දාන්න නැතිවෙන්න ඔන. ( අනික 225/50 ඉද්දි අනිත් අය වැවුවනමි මෙ රට දියුනු කරන්න පුලුවන් නියමෙට. තෙ හදන එකා ඩයිවර් ගාඩි නිකරුනෙ යන සෙරම රටට ඉතිරි. අපෙ මිනිස්සු රැලි වලට ගිහින් පත් කරනවා උන් පිස්සු නටද්දි එලවන්න එකමුතුව නැ

    • @agaÃrcHutte
      @agaÃrcHutte 2 роки тому

      @Layan Hewavitharana 😂😂😂 අත් වැරදි මි වලින් මැරෙන එකත් එතකොට නතර වෙනවා 😂😂😂 මොඩයෙක් නොවි බලන්න මෙ සිද්දි යෙ මරලා බව පෙනවා මරපු කෙනා දන්නවා.එවට මරනය දෙන්න ඔන

    • @agaÃrcHutte
      @agaÃrcHutte 2 роки тому

      @Layan Hewavitharana අත් වැරදි මි එවා හදුන ගන්න පුලුවන් රිය අනතුරු කොහමත් වෙනස්

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 роки тому +17

    අංක එකේ පව්කාර, ජීවත්වෙන්න නුසුදුසුම රට මේක තමයි.

    • @wecanbeagod4385
      @wecanbeagod4385 2 роки тому +2

      බම්බුව වෙන රටවල්වලට ගිහින් බලන්න කෙල්ලොන්ට සලකන්නෙ කොහොමද කියලා

    • @dakshinatharuka9644
      @dakshinatharuka9644 2 роки тому

      ඉතින් උබ පලයන්කෝ වෙන කොහේහරි ඉවරයිනේ 😂

    • @deesanjreeyuuccfji
      @deesanjreeyuuccfji 2 роки тому +1

      ඒක ඇත්ත කේල්ලේක්ට ඡිවත් වේන්න හුගක්ම අමාරැ රටක් තමයි ලංකාව. 😥

  • @shanilkaperera2577
    @shanilkaperera2577 2 роки тому +2

    පිරිමි කරන වැඩ ද මේවා, ඌට කරන්නත් ඕන ඕකම තමා පවිකාරයා😡

  • @queenpatricia8445
    @queenpatricia8445 2 роки тому +1

    ගහපු එකාට එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න ඕනෙ.පවු එල්ලුම් ගහට බැරිනමි ජිවිත කාලයටම හිරෙ දන්න ඕනෙ

  • @sumithjayasinghe9497
    @sumithjayasinghe9497 2 роки тому

    මේ පාලකයන්ගේ සමාජ නිර්මාණය ප්‍රතිඵල

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 роки тому +8

    යකො 33 රස්සාව ක් නෑ ගෑනු මදනේ විතරයි තියෙන්නේ නොදකින්

  • @savi6181
    @savi6181 2 роки тому +1

    වයස 33 ක් හෝ 32 ක් කියන්නෙ බැදලා දරුවො ඉන්න ඕනෙ වයසෙ මනුස්සයෙක්.ගෑනු ලමයට 18 යි කියන්නෙ තරුණ ජීවිතයක්.ඇයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.මේ දේවල් වලට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.සැකකාරයාව අත්තඩංගුවට ගත්තත් ඕක ටික කාලයි සාධාරණයක් ඉශ්ට වෙන්නෙත් නෑ.අනේ මංදා තව ඉස්සරට මේ රටට මොනවා වෙයිද කියලා.ගොඩක් දුකයි දැං ඉන්න මිනිස්සු ගැන.තව කල් යද්දි ගෑනු ලමයෙකුට පාරක තනියම වත් යන්න බැරි තත්වයක් උදාවෙයි වගේ.😥💔

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 роки тому +1

    මීට කලින් ඇමති කෙනෙක්ගෙ ගෙදර කෙල්ලෙක් පිච්චිලා මැරුනා , අද මේක හෙට තවත් එකක් කොහේ හරි වෙයි, හැබයි කාන්තා අයිතීන් ගැන නම් අඩුම ගානෙ පාර්ලිමේන්තුවේ ඉන්න ගෑනු ටිකවත් කතා කරේ නෑ , හැබැයි රොහිනීට කුට්ටි "පලා ගත්තද "කියලා ඇහපුවාම තමා කාන්තා අයිතීන් රටේම ගෑනු ටිකට මතක්වෙන්නෙ.

    • @budumadura8930
      @budumadura8930 2 роки тому

      a lamayata kisima sadaranayak une nah. sahathika aththa. palakayange hodakama

  • @ajithivi6736
    @ajithivi6736 2 роки тому +15

    එකම විසදුම , ඕව කරන හැම එකාම හංගපු ආයුධ හොයන්න එක්ක ගෙන යන එකම තමයි

    • @ranjithrathna5690
      @ranjithrathna5690 2 роки тому

      Auuda hoyanta ekkan yanta issarin polosiya porowa Hoya gatta

  • @madujayawardana5319
    @madujayawardana5319 2 роки тому +1

    අහස පොලව නුහුලන අපරාධ මේවා.

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 2 роки тому

    අපේ රටේ නීතිය කෝ.මට මේ ලඟදි මගෙම අක්කගෙ පුතා චෝදනාවක් කලා මම එයාලගෙ ගෙට පැනලා රත්තරන් බඩු අරන්ලු.ගිය මාසෙ මගෙ අක්කත් මට ඒ චෝදනාවම කලා..අපරාධ අංශෙ OIC ට මම කිව්වා මම කලා නම් ඔප්පු කරන්න පුලුවන්නෙ කියලා.ඒ මනුස්සයා කතා කලේ හරියට මම ඒක කරනවා දැක්කා වගේ.අවට CCTV චෙක් කරන්න කිව්වම මට කියනව ඇයි අපිට වෙන වැඩ නැද්ද කියලා.ඒ මනුස්සයට ඕන කලේ නිකන් නිකරුනේ මාවයි අපේ අම්මවයි වැරදිකරුවො කරන්න.ඒත් ලොකු මහත්තයා සාදාරනව වැඩ කලා..

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 2 роки тому +2

    කාන්තා දිනය දවසේ අහන්න ලැබුණේ පව් එ දෙමව්පියෝ.

  • @brandurself3427
    @brandurself3427 2 роки тому

    තමිල්නාඩුවේ කසිකබල් දෙමල චිත්‍රපටි මෙහෙ පෙන්නන එක දැං වත් නතර කරමු , ඔය චිත්‍රපටි වල තියෙන්නෙ ම ඔය වගෙ කෙලි තමා සරම උස්සං ගිහින් පිහියෙන් , පොරොවෙන් කෙටිලි , මිය ගිය අයට නිවන් සුව ලැබේවා 🙏

  • @home_ceylon
    @home_ceylon 2 роки тому +1

    Aththatama mt thiyena loku prashnayak thamay kollek passen eddi kellek kohomd berenne ? Kochchr ba kiwwathe kella berenne kohomda ? 🤔🤔🤔

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 роки тому

    පව් දෙමා පියෝ කොඔච්චර දුක්විදිනවද උස්මහත් කරන්න මේවගේ අයට දඩුවම් ලැබෙන්න ඕන නිතියෙන්

  • @kawinheshanka837
    @kawinheshanka837 2 роки тому

    Adhooo😥

  • @bjs1984
    @bjs1984 2 роки тому +10

    වැල්වාදුන නීතියේ රිලවුන් එල්ලිමට පටන් අරන් ගොඩක් කල්.

  • @neth196
    @neth196 2 роки тому

    පව් ඒ අම්ම....😓😓😓

  • @sasikalakshan3059
    @sasikalakshan3059 2 роки тому +1

    😐💔

  • @namalmadhuranga5175
    @namalmadhuranga5175 2 роки тому +2

    මොන මගුලක්ද මේ රටට වෙලා තියෙන්නේ ??? හැමදාම කොහේහරි අපරාධයක්... තූ නොදකින් මේ මිනිස්සුන්ට වෙලා තියෙන් දෙයක්...

  • @thusharasampath8240
    @thusharasampath8240 2 роки тому

    මෙකට කවුරුත් මට බනින්න එපා මේ සියල්ලට වගකියන්න ඔන පාලකයන් නැවත මෙවන් දෙයක් මේ මිහිමත නොවේවා

  • @surangakumara15tokumarahgg95
    @surangakumara15tokumarahgg95 2 роки тому

    Ela

  • @mrmathiya
    @mrmathiya 2 роки тому +1

    මිනිස්සුන්ට ළමයින්ට හරියට ආදරය හැමදේම ගැන scle උගන්නවා වගේම කියල දුන්න නම් මේ ප්‍රශ්න අඩු වෙන්න තිබ්බ මං හිතන විදියට පොඩි කාලේ ඉදන් හැමදේම හංගල කියල කරාම හැමදේම ගෙදරට හොරෙන් අත්විඳින්න යනවා හරියටම පොඩි කාලේ ඉදන් හැමදේම තේරුම් කාලනම් අනේමන්ද බුදුසරණයි මෙවන් විපතක් කිසිම කෙනෙකුට නොම වේවා 🙏🙏

  • @salagepanhida8175
    @salagepanhida8175 2 роки тому +2

    මෙහෙම ⁣මිනිස්සු මරන්න පුළුවන් ද ඇයි මේවට නිසි දඬුවම් දෙන්න බැරි😢

  • @sadusha736
    @sadusha736 2 роки тому

    අඩෝ...මාර දූකයි බන්,මේක අහ ගනින් මචන් කෙල්ලෙක් බෑ කියන්නේ ,
    1 එක්කෝ අපි කැතයි
    2 එක්කො අපිට සල්ලි නෑ
    3 එක්කෝ අපි වයසයි
    4 නැත්නම් එෆයාර් එකක් පටන් ගන්න එයා ගෙදරට බයයි
    5 නැත්නම් කෙල්ලට කොල්ලෙක් ඉන්නවා තව ආදරයක් පටන් ගන්න බෑ කතන්දරේ ඕකනේ ,
    👍ඔතනින් මම අවසාන එකට( 5) කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න ගියා එයා මට මුලින් පට්ට ආදරෙ මම සත පහකට ගණන් ගත්තෙ නෑ ඒකට හේතුව මම ගෙදරට භයේ නිසා ,පස්සේ අවුරැදු දෙකකට පසු එයාව හොයාගෙන ගියා එහෙත් එයා ⁣එෆයාර් එකක් පටන් අරන් තිබුනේ.අර අවු දෙකට මගේ හි⁣ත එයාට තනියෙන් ආදරේ කරා පිස්සු වගේ .කලින් කිව්ව වගේ අවු 2 පස්සේ එයාව දැක්කාම මට පට්ට සැට එහෙත් මට එයා බෑ කිව්වා,සතියක් බැලුවා දෙකක් බැලුවා බෑ කිව්වා ,දෙවැනි සතියෙදි මම බස් එකට පැන්නා.මැරැන්නෑ මට අදටත් අතපය හතර හොඳට තියෙනවා,ඒක මගේ වෙලාව ,ඔය 11 වසරේ සිදුවීමක් .අදට වසර 10 ක් වෙනවා.ඒ මැනිකට මම තවම ආදරෙයි වස්තු,💗 කතාව සිඟිති දිග වැඩියි මචන් ගණන් ගන්න එපා. නොකියා කිව්වේ කෙල්ලො කියන්නෙ හරි ආස හිතෙන වල් කම (අපේ) බේරෙන දැක්ක ගමන් කන්න හිතෙන අයිස් ක්‍රිම් එකක් වගේ මචන් 👍ඒ උනාට කෙල්ලො ම⁣ාසේ පීරියඩ්ස් (ඔසප්) වලට සෙට්වෙනකොට එයාලට මාර වේදනාවයි,බබෙක් හම්බෙනකොට පුදුම වේදනාවයි ,පිරිමි හිතන්නෙ කෙල්ලො හරි ෆන් එකේ ඉන්නවා කියලා මොන ෆන්ද මචන්.👍ආදරේ බලෙන් ගන්න එපා මචන් 🙏🙏මේ වගේ පිරිමි අනී වාර්යෙන් මරලා දාන්න ඕනා යකු

  • @sobasoba1729
    @sobasoba1729 2 роки тому +1

    නිවන් සුව ලැබේවා දුවේ

    • @wrrtsfgh6863
      @wrrtsfgh6863 2 роки тому

      අනේඑකෙක්බැ කවනම් තවකොචිචරගැනුමිනිෂ්ෂුඉන්නවාදරටේ මරන එකද නිදහයෂටකරැන මොඩහරක් මේදකලා නිත් මනඅෂයන්වත් හැදියව්

  • @akalaakala763
    @akalaakala763 2 роки тому +2

    ස්ත්‍රී දුෂණය, බලහත් කාරකම් වලට මරණ දඩුවම දුන්නේ නැති උනොත් මේ අපරාද වලින් මේ ලංකාව ගොඩ ගන්න බැරි වෙයි.

  • @zonik7699
    @zonik7699 2 роки тому +5

    යකෝ අවුරුදු 33 ක එකෙක්නෙ😑 මුට වෙන ගෑනු ඉදලම නැද්ද

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 роки тому

    Pau ahinsaka jivitha Niwan Suwa 🙏🙏🙏

  • @fgjjgf2902
    @fgjjgf2902 2 роки тому

    🙏🙏😭😭😭😭

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 2 роки тому +1

    මේවගේ දෙවල් කරන පාහරයන්ව ප්‍රසිද්දියෙ වෙඩි තියල දාන්න ඕනෙ කාලකන්නි.ලංකාවෙ නීතිය වෙනස් වෙන්න ඕනෙ.

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 роки тому +1

    මේ රටට මොකක්ද වෙලා තිබෙන්නේ. මේක සාපයක්

  • @Supun.
    @Supun. Рік тому

    😥😢😭

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 2 роки тому

    අනේ😭

  • @goandr1395
    @goandr1395 2 роки тому

    Rip😭

  • @Leafy_9
    @Leafy_9 2 роки тому

    අනේ ඒ අම්ම තාත්තා කෝමද ඉවසන්නෙ මේ දුක 🥺💔 දෙවියනේ මොකක්ද දැන් රටට වෙලා තියෙන්නෙ 🥺😨😖

  • @teddboymusic
    @teddboymusic 2 роки тому +2

    ඉන්ස්පිරේශන් බයි ටැමිල් මුවීස්

  • @asithasampath1523
    @asithasampath1523 2 роки тому

    😭😭😭

  • @thilinideshani9113
    @thilinideshani9113 2 роки тому

    Niwan suwa labewa