Sir, I'm a Clinical Psychology student from UoC, 2013 A /L batch. Wonderful psychological explanation ever I heard. I'm also learning from your lectures.. Biology with psychological perspective always makes an amazing difference.
Very informative. I shared it with all my known friends and with my family including my medical undergraduate son. Thank you for being a good teacher to the whole society. This good karma will come with you to the next birth and you will be an intelligent person un that life too. May the triple gem bless for you. 🤗
This made me rethink using sanitary napkins. Because, I wonder, if this could be one of the reasons for the hike in uterus cancers as well. Most of us ladies think of convenience. It's easy when it's dry but... there's this dark side which we should rethink. Not because we do not want to feel comfortable, but because we do not want an unhealthy lifestyle. Also, the same will apply to baby napkins as well. At the end, this saying stays alive - Old is gold!
same here.. only today I got to know the risk of using sanitary napkins. Now there are re useable cloth napkins. I am thinking to buy them. Its healthy and good for the environment.
Im going through this period..I searched and found out the reason for my behavior ...Soo thankful for U for sharing this in Sinhala for our people in clear..
Well explained sir. Even parents cannot teach these things to their teen age children up to this standard. You are so kind and so friendly to your students and therefore you can guide them properly. May you live longer to teach and guide the young genaration in a proper way. Blessings of the tripple gems!!!
Thissa sirta adare aya ko balanna 👍👍👍
Api..
Math
මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා
ඔය වගේ comment දාන්නෙ ඇයි likes ඕනෙ නිසාද... 🤨🤨
inno
සර්ගේ දෙමව්පියන්ට බොහොම පින් ,මේ වගේ වටිනා පුතෙක් දායාද කලාට
කුමාරි මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න
🌷🌺🌻🌹💮🌸💐🌼🌹🏵🌺🥀🌻💐🌸🌼🌷
ඇයි අජිත් පුෂ්පකුමාර සර්ටත් පිංසිද්ද වෙනෝ මේ වගේ ගුරුවරයෙක්ගෙ ගුරුතුමා වීම නිසා
@@matheesha1232 ඈ අජිත් සර්ගේ ගෝලයෙක්ද.තිස්ස සර්
සතුට යනු තිස්ස සර්ගේ ගෝලයෙකු වීමයි❤🤗
අනිවාර්යයෙන්ම ❤️
අශිනි මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද
❤
@@lakibro5506 For sure~
තැන්ක්ස්
හිත හොඳ උනාම මිනිස්සු නිකන්ම ලස්සන වෙනවා කියනවනි.ඒකට හොඳම උදාහරණය සර්.දවස ගානේ තරුණ වෙනවා.තෙරුවන් සරණයි සර්.
මම දැකපු ලංකාවේ හොඳම ගුරුවරයෙක් චිරාත් කාලයක් වැජබෙව
දැන්වත් තෙරෙනවද ගෑනු ලමයි විදින දුක 😥😪😓..
👌👌 අපි ගියෙත් මිශ්‍ර පාසල් වලට. අපි හරිම යාලුකමින් හිටියෙ. අපිටත් හිටිය සුපිරි කොල්ලො ටිකක්. එයාල අපිට එක එක වෙලාවර එක එක චරිත උනා. වෙලාවකට යාලුවො. වෙලාවකට ආරක්ශකයො. කඩේ යවාගත්තෙත් එයාල. බැරි වෙලාවට පිහිට උනා.සමහරු රන්ඩු කරා සමහරු ආදරේ කරා සමහරු විහිලු කරා. අපි හිටියෙ හරිම සතුටින්. පාසලේ ක්‍රීඩා උත්සව වලදි විශේෂ අවස්ථා වලදි අපි පුදුම දේවල් කරේ පුංචි පුංචි ආදර කතා ඒ අස්සෙ තිබුන. කවදාවත් ඒ අත්දැකීම් ගන්න බෑ තනි පාසල් වලට යන අයට.අදටත් මට ඉන්නෙ ගොඩක් පිරිමි යාලුවො. ගෑනු ලමයි එක්ක යාලුකම් තියාගන්නවට වඩා ලේසියි පිරිමි ලමයි එක්ක යාලුකම් තියාගන්න එයාල හරි අවංකයි. ඒ වගේම ඒ යාලුකම් සදාකාලිකයි.
මමත් එකගයි ඒ කතාවට....
@@ruwanisubasinghe5351 👌❤️
Aniwaryenma
Aniwareyenma
ඔයා හරි
සර් මගේ දුව ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා බාලිකා පාසලකට ඇතුලත් කරලා උගන්වන්න මගේ ලොකු ආසවක් තිබුනා.මම හිතුවේ එහෙම කළාම හැදියාව ඇති ගෑනු දරුවෙක් හදාගන්න පුලුවන් කියලා.අද ඒ අදහසේ තියෙන වරද තේරුණා සර්.සර්ට ගොඩක් පින්.මම ගියේ මිශ්‍ර පාසලකට.නොදන්නා දේවල් කියලා දෙන්න සර්ට තවත් ශක්තිය ලැබේවා
Theruna ek loku deyk
ආදරයයි ලිංගිකත්වයි පටල ගත්ත අපිට තේරුම් කලාට sirta ගොඩාක් පිං🙏🙏🙏
✋ඇත්ත
❤😊
ඔබතුමා දරුවන්ට පාඩම උගන්වන ගමන්. ඒ පිලිබඳ දරුවන්ගේ මානසික තත්ත්වය ගොඩනැගුවා. හරිම වටිනවා. .
මිශ්‍ර පාසල්වල ඉගෙනගන්නට ලැබීම මගේ භාග්‍යක්💝💝🙈
ලස්සනට පැහැදිලි කලා සර්ට බොහොම පින් .🙏 ඇත්තටම ජීවිතය ට දෙගොල්ලටම වැදගත් පාඩමක් ...අම්මව තේරුම් ගන්නත් ව්‍යිෆ්ව තේරුම් ගන්නත් ජීවිතේ විවිධ අවස්ථා වලදි උදව් වෙනවා...
අම්මෝ😊 අද නම් සර්ගෙන් ගොඩ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා🧠👀 වෙනදටත් වඩා... 🙏🙏🙏
ඒවගේම අද මගේ තව වැරැද්දක් හදාගන්නත් පුළුවන් වුණා සර් නිසා ❤️
සර්ගෙ videos 📱🎥 බලල👀 මං හැමදාම මොනවහරි අලුත්⬆️ දෙයක් ජීවිතයට💙 ලබා ගන්නවා. 💪
සර්ගෙ හැම යහපත් 😇ක්‍රියාවක්ම සාර්ථක🌟 වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා💭 කරනවා 💙❤️🧡💜️💚
👍👍👍
👍👍👍👍👍👍👍
😍😍😍😍😍
තිශේනි මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද
අනිවා ❤
අම්බෝ සර් මාර වැදගත් විඩියෝ එකක් .....ගැටුම් නිරාකරණය නම් මාරයි සර් අද ඉදන්වත් අම්මා ලා කෑගහන හෙතුවගැන දැන ගත්තඑකවටිනවා❤❤😊
@Nico lious na ha bro eka api wayasata yanathuruma akandawa siduwannak
gatum nirakaranaya gana danagannakota oyata wayasa kiyada?
ඉස්කෝලෙදිවත් මේ තරම් වටින විදිහට උගන්වලා නෑ... ගොඩාක් දෙවල් ඉගන ගත්තා සර්...☺️ බුදු සරණයි ඔබ තුමන්ලා වගෙ මිනිසුන් තවත් මේ ලෝකෙට බිහිවෙන්න ඕන..
සර් කියුව දේ නම් මන් අත්දැකීමෙන්ම දන්නවා..මම හැදුනේ බාලිකා පාසලක..අපිට පාසලේ පවා ලිංගික අධ්‍යාපන නිවැරදිව ලැබුනේ නෑ අපි ටියුෂන් පංතියේ පවා වෙනම උන්නා ඒ හින්දාම පිරිම අය ගැන වගේම සමාජයේ සමහර තත්වයන් වලදී තේරුම් ගන්න අදුන ගන්න අමාරු උන අවශ්තාවන් තිබ්බා....ඒත් සර් මගෙර් දුව අවුරුදු 15ඇය ඉගෙන ගන්නේ ඉතාලියේ මෙහේ සියලුම පාසල් ගැහැනු පිරිමි වෙනසක් නෑ ලමයි එකට ඉදගන්නේ ක්‍රිඩා කරන්නේ ..මේ වෙනකොට මගේ මේ ලමයින්ට සම්පුර්ණයෙන් ලිංගිකත්වය සම්බන්ධ සියලු මූලික පාඩම් ඉතාම හොදින් උගන්නලා එයාලා හරිම අවබෝධයක් ඇති ලමයි එකිනේකාට ගරු කරනවා ගැහැනු ලමයි කොට කලිසම් අත් නැති බැනියම් ඇන්දා කියලා නලියනේ නෑ.එයාලා පීනන්න ඉගෙන ගන්නෙ එකට ලමයි කවදාවත් අනිත් අය දිහා අසහනයෙන් බලන්නේ නෑ..ඇත්තටම අපේ රට ඒ තැනට එන එකක් නම් හීනයක්..
මේ ලංකාවේ සංස්කෘතිය තමා හෙනේ
Clear and clever teaching 💕
Mix scl aya ko balamu..the ❤ Godk wadagth karunu tik sir...❤❤
නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා සර්ට ගොඩක් ස්තුතියි. දීර්ඝායුෂ ලැබේවා සර් බුදු සරණයි....
ජීව විද්‍යාව...
ජීවිතේටයි විභාගෙටයි දෙකටම කියලා දෙන්න තිස්ස සර්ට තරම් වෙන කිසිම ගුරුවරයෙක්ට ජීවිතේට බෑ....
බුදු සරණයි සර්❤️
මෙවන් ගුරුවරුන් තව තවත් මව් පොලවේ බිහිවෙවා...
මම වයස 53 ක මවක් මෙ ගෙවුණු කාල සිමව තුලදි නොදැන සිටි කාරනා දෙකක් දැනගත්තා ස්තුති ගුරු පියානෙනි
තෙරුවන් සරනයි 🙏
බොහොම පින් sir. 🙏🌹.
රාජ්‍ය ප්‍රතිපත්ති හැදෙන්න ඕනෙ sirල වගේ උතුම් මිනිස්සුන්ගෙ අදහස් වලින්. 💖
සර්ගෙ පැහැදිලිකිරීම මොනතරම් වටිනවද . මට අවුරුදු 43ක් දරුවො දෙන්නෙක් ඉන්නව අවංකවම මට හිතෙනව සර් මේ කියපු කාරනා අපි කසාද බදිනකොට දැනගෙන හිටියනම් අපි අතින් සිදුවූ බොහෝ අතපසුවීම් සිදුනොවන්නට තිබුන කියල . ස්තූතියි සර්. බුදුසරණයි
ගොඩක්,පිං,බුදු,සරණයි
ඇත්ත සර් කතාව... ❤😍මේ බාලිකා සහා බාලක පාසල් වල ඉන්න ලමයි අත්මාර්ථකාමී වෙන්න හෙතුවත් ඕක...තමයි වෙන වෙනම පාසල් යාම 😒❤
Eka atta.
නිමේශ් මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද
ඇත්ත.
ගොඩක් ස්තුතියි සර් ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටි අපිටත් ගොඩක් වටිනා පාඩමක්. තෙරුවණ් සරණයි අපේ සර්ට නිදුක් නිරෝගී ධිර්ඝායු වෙිවා .
සර් වගෙ හැම පිරිමියෙකුටම ගැහැනිය දිහා බලන්න පුලුවන්නම්.ලොකෙ කෙතරම් ලස්සන වෙයිද
හැමදාමත් වගේ අදත් සර් ගැන පැහැදුනා .සර්ට තෙරුවන් සරණයි
අශේල මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද
ඔබතුමා අපේ රටට අපේ දරුවන්ට වටිනා සම්පතක්,ඔබගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා.
මෙි වැනි ගුරැ දෙවිවරැ තව තවත් මගේ රටෙහි බිහි වෙිවා!!! ගුරැ සංහතියටම පරමාදර්ශි චරිතයක් ඹබ තුමා.
කෙල්ලෙක්ව දැක්කහම ඇග හිරිවැටෙන පිරිමි ඉන්නවනම් මේවා බලලා හැදියල්ලා දැන්වත්. ඔය ගෝත්‍රික ගති ඇරිල යයි ඉබේම.update වෙයල්ලා දැන්වත්. ඔය අසහනකාරයෝ බිහිවෙන්න හේතුව අපේ රටේ අද්‍යාපනය තුල sexual education කියන වැදගත්ම subject එක ගැන පොඩ් කාලේ ඉදන් ළමයිට ක්‍රමානුකුලව කියලා දෙන්නැති එක .
සිරා
කොල්ලෙක් මෙහෙම කමෙන්ට් කළ එක වටිනවා.
🔥👌💪
0,1!!☆))
Mge hithe thibba tikamai comment krl thiyene
අදටත් අපූරු පිරිමි යාළුවෝ ..හරිම සහෘදයින්
මමනම් mixed school. නෝ ප්‍රොබ්ලම් 😍😍💪💪
ජීවිතයට ඉතාමත් වටිනා අදහස් ටිකක් ඉතාමත් සරළව පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.
ඔබතුමාට බොහොමත් පිං....
සර්ගෙ වීඩියෝ වලින් නම් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️
👍👍👍
ස්තුතියි සර් ඉතා වටින පැහැදිලි කිරීමක්. 👍👍👍👍
ෆ්‍රෙනන්ඩො මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද
Im glad that i went to an international school with mixed cultures
හරිම වටිනා දේශනයක්..අද මේ වගේ දේවල් දරුවන්ට උගන්වන විදියේ අද්‍යාපන ක්‍රමවේදයක් නොමැතිවීම ලොකු අවාසනාවක්....ඔබේ උත්සාහයට ජය!
ඔබේ පැහැදිලි කිරීම් බොහොම වටිනවා ජීවිතේ හැම අවදියකම ඉන්න අයට. ඔබට ජයවේවා ! තෙරුවන්සරණයි
මම Combined Maths කරන්නෙ. හැබැයි සර්ගෙ මේ video එකෙන් ජීවිතේට සෑහෙන ප්‍රයෝජනවත් කරුණු ටිකක් දැනගන්න ලැබුණා. ස්තූතියි 🙏 ❤ හැම කෙනෙක්ම බලන්න ඕනේ video එකක් !
ස්තුතියි සර් 🙏🙏❤❤දළද සම්දු පිහිටයි .....!!!
ඔබතුමාට ජයවේවා 👍
ගොඩක් පින් sir ට
Thank you sir. I learned a lot. You help us to be a great person in this society ❤🙏🏻
මමත් හැමදාම සර්ගේ වීඩියෝ බලනවා කියන්න වදන් නෑ. ඇත්තටම සර් අපට මහගු සම්පතක් 👍👍👍👍👍👍👍👍👍👍qatar
හරිම. වටිනවා. සර්. මේ. විඩියෝ එක. පුළුවන් හැම. වෙලාවකම. සර්. ගෙ. මේ. විඩියෝ. බලනවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ඔබ ට.
මිශ්‍ර පාසල් කතාව නම් සහතික ඇත්ත සර්...මම ඒ වෙනස උසස් පෙලට girls එකට ගියාම හොදට ම දැනුනා...අපෙ mix school eke අපේ කොල්ලෝ...බඩේ අමාරුවක් හැදුනොත් මට මතකයි sprite එහෙමත් ගෙනත් දෙනවා...ඒ වගේම mix school eke ඉද්දී...අපි දන්නවා කෝමද කොල්ලෙක් ඉස්සරහ හැසිරෙන්නේ ...ලැජ්ජා බය කියන එක පවා...මන් කියන්නේ බහුතරයක් එහෙමයි....ඒක අනිත් girls boys school වලට් වඩා mix school wlaa තිබුනා...මොකද girls wlaa..පිරිමි කෙනෙක් වැඩට ආවොත් පෙනුම තියෙන කෙනෙක්...එයාලට ඉතින් mAgic wage...ඒ කෙනාට පිස්සුවෙන් වගේ...ඒහන්ද mix school wla ඉන්න ලමයිගෙයි අනිත් පාසල් වල ලමයිගෙයි ආකල්ප වල වෙනසක් තියෙනවා
සත්තකින්ම . ...
බයිලොජි නොකලත් ඔබතුමා මෙ දාන විඩියෝ බලලා ඇත්තමයි මාර දැනුමක් හදාගන්නෙ ❤ ස්තුතියි සර් දිගටම නොදන්න දෙ කියා දෙන්න ..
Sir, I'm a Clinical Psychology student from UoC, 2013 A /L batch. Wonderful psychological explanation ever I heard. I'm also learning from your lectures.. Biology with psychological perspective always makes an amazing difference.
2014 A/l කරද්දී සර් ගෙන් ඉගෙන ගත්තට වඩා අලුත් දේවල් ගොඩක් ආයෙත් මේ වීඩියෝ එක බලල ඉගෙනගත්ත සර්..😍 ජීව විද්‍යාවයි ජීවිත විද්‍යාවයි දෙකම ඉගෙනගත්ත සර් ගෙන්.. හරිම වැදගත් මේ වගේ වටිනා පණිවිඩ එක්ක තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනව. 😊😊🙏🙏
මෙවැනි පැහැදිලි කිරීමක් ඔබ වැනි උතුම් ගුරු වරයකුගෙන්ම පමනයි...
මේක බැලුවොත් හැමෝටම තේරේවි ජීවිතයේ නොදන්න දේවල් රැසක්...
සර්ට ගොඩක් පිං...🙏❤️
Nodanna godak dewal dena gaththa thanks guru piyanani. Jesu pihitai.
Very informative. I shared it with all my known friends and with my family including my medical undergraduate son. Thank you for being a good teacher to the whole society. This good karma will come with you to the next birth and you will be an intelligent person un that life too. May the triple gem bless for you. 🤗
me too.. and proud of you to shared good idea your friends & your family members.. i am tring io do...
mix එක්ක ඉදලා boys එක්කට ගියා A/L වලට. එ ලමයින්ට කෙල්ලෝ අමුතු ජීවීන් තමා.ඇත්දැකීමෙන් කියන්නෙ..
ඔව් බන් 😂
ඔව් බන්
සිරා ඕයී 😂
සිරා
ඇත්ත
සර්ට පින් සිද්ධවෙන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... ගොඩාක් පින්! 💐❤ මේවා බලලා ඉදිරියේදි හරි මිනිස්සු හිතන විදිහේ වෙනසක් වුනොත් හොඳයි ! 👍
බලපු වටිනාම video එකක්. බොහොම ස්තූතියි 🙏🙏🙏
දන්නෙනැති ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙනගත්ත
අනිවාර්යයෙන්ම .....👍
ගොඩක් දනගන්න දේවල් තියෙනව. ඔබ තුමාට බොහොම පිං
Sir Oba niyama guru piyek. Api danne nethi godak de obagen dena gaththa. 🙏🙏🙏🙏🙏🙏🙏🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🌼🎎🎎🎎🎎🎎🎎🎎🎎
අපේ දරුවාට මේ sir ගෙන් ඉගෙනගන්න නොලැබීම ගැන සහ මිශ්‍ර පාසලක තියන්න සිදුවීම ගැන
හරිම දුකයි.
විභාගය කෙසේ වෙතත් හැම දෙයක්ම ජීවිතේට
ගලපලා උගන්වන එකම වටිනවා.
ස්තූතී සර්. නියම විශ්ලේෂණාත්මක පහැදිලිකිරීමක්.
අපේ රටේ වාසනාවකට බිහි වූ ඒ ගුරුවරයා . තිස්ස සර් 😍🙏🙏🙏
මේ විඩියෝ එක බැලුවම මට හිතුනේ හැම මනුස්සයෙක්ම ජිව විද්‍යව දැනගෙන ඉන්න එක වටිනවා කියලා නොදන්නගොඩක් දෙවල් දැන ගත්තා ස්තූතියි සර්
දැනුම ඉතා සරළව....ස්තූතියි
සතුටුයි.පින් සර් .තෙරුවන් සරනයි !💐💐
This made me rethink using sanitary napkins. Because, I wonder, if this could be one of the reasons for the hike in uterus cancers as well. Most of us ladies think of convenience. It's easy when it's dry but... there's this dark side which we should rethink. Not because we do not want to feel comfortable, but because we do not want an unhealthy lifestyle. Also, the same will apply to baby napkins as well. At the end, this saying stays alive - Old is gold!
same here.. only today I got to know the risk of using sanitary napkins. Now there are re useable cloth napkins. I am thinking to buy them. Its healthy and good for the environment.
දැන් සර්ගේ hairstyle එක බලන්නකෝ 🤭🤭
😜😜
ඔව් ඔව් දැන් නම් කොල්ලා වගේ😃😃
Lassanai neh ! 💛
හපොයි😂😂😂
@Nico lious 😂😂
Sir,sir kiyala denne jivithe kiyana padama.mage daruwantath sirgen jivithe iganaganna lebewa kiyala man parthana karanawa.sirta nirogimath bawa labewa.
ඇත්තටම මෙය තමන්ගේ ජීවිතයට ඉතාම වැදගත් වැඩසටහනක්. විශේෂෙන් ලාංකික සමාජය ජීවත්වන අයට. මේ වැඩසටහන නෑරඹුවොත්, ලිංගික අසහනයෙන් පෙලෙන විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට එයින් මිදීමට මාර්ගෝපදේශකයක් කර ගත හැකිය.
ජීව විද්‍යාත්මකව ඇතිවන අවබෝධය ගැටුම් නිරාකරණය කිරීමට හේතු වෙනවා..👍 හරියටම හරි සර්..අවබෝධය නැති නිසා තමා මේ ඔක්කොම වෙන්නේ....ගොඩක් පින් සර් මේවා කියලා දෙනවට.❤
ඕක අපේ දෙමව්පියන්ටයි ගුරුවරුන්ටයි කියන්ඩෝනි සර් 😉😉😉
😂😂😂✋😌
අනිවා ....
😂
බුදු සරණයි සර්ට........
කියන්න වචන නෑ සර් ඔයාගෙ ඉගැන්වීම ගැන !!!! සුපිරි සර් සුපිරි....❤❤❤
අනෙ මෙ පැහැදිලි කිරිිම් හරිම වටිනා ජිිවිත වලට ස්තුතියි සර් 💚👍
☺😊😀😁😂😃😄😅😆😇😈😉😯😐😑😕😠😬😡😢😴😮😣😤😥😦😧😨😩😰😟😱😲😳😵😶😷😞😒😍😛😜😝😋😗😙😘😚😎😭😌😖😔😪😏😓😱😲😷😞 that's great video .
C. L. N t I m sl.h..d.ild..................?
what?
සමාජේ මේ දේ තේරුම් ගන්නේ නෑ සර්...සමාජේ දැන් යාලු කමට ගෑනු ලමයෙක් එක්ක ඉන්න බෑ හිතන්නේ වැරදි චින්තනය හා වැරදි දැක්ම..එකයි හදන්න ඕන
❤️
Happy to hear bro.good luck
😘😘😘
😊😊
ගොඩක් වටිනවා සර්
බුදුසරණයි!❤❤❤
52y ගොඩක් දේවල් දැනගත්තා මවගේ මානසික තත්වය කියා දුන්නාට පින්
වටිනා පැහැදිලි කිරීමක් ..🙏
සර් කිව්වා වගේම අපේ අම්මත් ඔය අවදියේ ඉන්නෙ. එයාටත් ඉක්මනින් තරහ යනවා.මමත් second නොවී කට ගහගෙන යනවා.තවත් නම් මොනවා කිව්වත් ඉවසගෙන ඉන්නො.මේක තේරුම් කරාට සර්ට ගොඩාක් පිං ♥️♥️♨️♨
Niyamai sir..pattamabwadagath katawak....සුපිරි ...
හරිම වටිනා හර බර වැදගත් කරුණු ගොඩාක් දැනගත්තා. මෙවැනි දැනුම් සම්බාරයක් මේ සමාජයට මුදාහරින එක හරිම වටිනවා . ඉදිරියේ වත් යහපත් සමාජයක් බිහිවෙයි එයින්. සර්ටත් මෙය සම්පාදනය කරන් අයටත් තෙරුවන් සරණායි.
Excellent Sir !!! Thank You Very Much & I Respect You a Lot .May Tripple Gems Bless You Sir !!!!
❤️❤️❤️❤️
මෙවැනි ගුරුතුමන් බිහිවෙන්නේ දූ දරුවන් ගෙ වාසනාවකට . එතුමාගේ පන්තියේ ඉන්න සිසුන් හරිම වාසනාවන්තයෝ .
👍👍👍
Harima vadagath, bohoma isthuthi!
මාත් bio කරේ. sirගෙ clz එන්න බැරිඋන එක ගැන ලොකු පසුතැවිල්ලක් දැනෙනව දැන්.කමක් නෑ මෙහෙම හරි ඒ දේවල් ඉගෙනගන්න පුලුවන්නෙ😥😥
Ow ane matath ehmaaii. Ehama unanam 1st ekenma biowlata A ekakma ganna tbba
අනිවාර්යයෙන්ම.
Im going through this period..I searched and found out the reason for my behavior ...Soo thankful for U for sharing this in Sinhala for our people in clear..
Well explained sir. Even parents cannot teach these things to their teen age children up to this standard. You are so kind and so friendly to your students and therefore you can guide them properly. May you live longer to teach and guide the young genaration in a proper way. Blessings of the tripple gems!!!
කවුරුත් දැනුවත් වෙන්න ඕනි කාරණාවක් සර් කතා කරලා තියෙන්නේ.මේක බලලා මෙයින් සහනයක් ලබන කාන්තා පිරිසට කරපු ලොකු උදව්වක් මේක. ඒපිනම ඇති සර්. අපි ගෙදර හැමෝම එකට ආසාවෙන් බලන්නේ සර්ගේ වීඩියෝ. හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා.සර්ට බුදු සරණයි.
👍👍👍❤❤❤
ඔබ තුමාට ගොඩාක් පින් මේ ගැන දැනුවත් කල නිසා.
ඒක ඇත්ත මමත් පිලිගත්ත මිශ්‍ර පාසලකට ඉගන ගත්තෙ. ඒනිසාදො පිරිමිව හොදින් තේරුම් ගන්න පුලුවන්, පිරිමි සමග වැඩ කරන්න අවබොදය තියෙනව.සමාජයෙ හරිම වෙනස්. අපි පාසැලේ සහෝදර සහෝදරියෝ වගේ. මම දැකල තියෙනව වෙන්වි හැදුනු අය ගෙ වෙනස, ඒවගේම ඒඅය දුක් වෙනව ඒ අවබෝදය ගැන.හරිම හොද වැඩ සටහන් වලින් අපේ දරුවන් දැනුවත් කරනව.ඔබතුමාටත් මෙම ආයතනයටත් තෙරුවන් සරණයි. 🙏🙏❤❤
අවුරුදු 35ක් වෙනව.අදයි මේව දැනගත්තෙ.අපේ ඉස්කෝලවල මේව ඉගැන්නුවනම් කොච්චර වටිනවද...
දැනගෙන නොහිටපු ගොඩක් වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා...බොහොම ස්තූතියි සර්...තෙරුවන් සරණයි 💙💙💙🙏🙏🙏
One of the best video i watched from tissa sir's channel...this is so important to the day today life of present humans !✨️
බොහොම ස්තූතියි සර් බුදු සරණයි
අම්මෝ සර් ආදරේයි හෙමදාමත් ඔබ තුමා දරුවන්ට ලබාදෙන ඔවදන් වලට👏👏👏👏😀😀😀❤️❤️❤️❤️
මං බාලිකා පාසලකට ගියෙ ඒත් පාසලෙන් පිට හිටියා ගෑනු පිරිමි යාලුවො දෙගොල්ලොම... ඒ හින්දා ලොකු වෙනසක් දැනෙන් නෑ. මට මේ වෙනකන් මට හම්බුන පිරිමි යාලුවො මං කෙල්ලෙක් කියලා වෙනසක් නෑ.. යාලු කමින් ඉන්නව...මේ වගේ Video වලින් ලැබෙන දැනුම හින්දා දැන් generation එකත් ඉස්සරහට එන generation එකත් අවබෝධයෙන් ජීවත් වෙයි කියල මට විශ්වාසයයි .... සර්ට ගොඩාක් පිං ...
අක්කෙ උදව්වක් දන්නැති නිසා අහන්නේ ගැනු ලමයිගේ පෙට්ටිය කැඩුනා කියලා කියනෝ නෙද සමහරක් අවුරැදු කියක් උනාමද එකහ් කැඩේන්නේ
මගේ හොදම යාලුවත් කොල්ලෙක්.... ආදරෙයි ඉතිම් ඌට පැලෙන්න 😂😂😂 ඇත්තටම ගෑණු ළමයින්ට වඩා ගොඩක් හොදයි😊😊මට ඉතිම් යාලුවෙක්ට කියලා හැමදේම වගේ කියන්න ඉන්නෙත් හැමදේම බෙදාගන්න ඉන්නෙත් එයා තමයි.... එයත් මට අසනීප දවස්වලට ගොඩක් උදව් කරල තියෙනවා😌😌😌හැමදාම ආදරෙයි මගේ හොදම යාලුවට ගොඩාක්😘♥♥♥♥
🙂
@@xgamer660 මේක අහපු ඔයා පොන්නයෙක් ද 🙃
@@xgamer660 ඔයා කොහොම කෙනෙක් ද කියලා නම් දන් නෑ. ඒත් අසනීප දවසට උදව් කරනවා කියන්නේ ලේ අතගාන එකම නෙමේනේ. එයා මට penadol ගෙනැත් දීලා උණු වතුර එකක් ගෙනැත් දීලා ගෙදර යද්දිත් මාව බස් එකට එක්කන් ගිහින් ඒ වගේ උදව් කලේ. ඔයා වගේ කොන්දක් නැති පොන්නයෙක්ට නම් ඒ දේවල් තේරෙන්නේ නැතුවැති ඒත් ඒ වගේ දවසක ගෑනු ලමයෙක්ට ඒ වගේ පොඩි උදව්වකුත් සෑහෙන්න වටිනවා 🙂
හරවත්ව හොදින් තේරුම් කර දෙන ඔබ තුමාට ගොඩක් ස්තුතියි.