Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ මගෙ මල්ලිගෙ ඔපරේශන් එකක් තියනව තව දවස් දෙකකින් පුලුවන්නම් හැමෝම පොඩි ප්‍රාර්තනාවක් කරන්නකො,ඉක්මනට හොද වෙන්න කියල 😢😢
Theruvan saranayi ....
ඔයාගෙ මල්ලිට ඉක්මනින් සුව වේවා🙏
ඉක්මනින් suwa wewaa
Ikman suwa labewa
මහාසෑ රජාණන් වහන්සේ ගේ අනුහසින් සුවය ලැබේවා 🙏🙏🙏
මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ඉක්මන් සුබ ලැබෙිවා..🙏
Plyn pnnyo ynna
ඉක්මන් සුවය ලැබේවා බුදු සනනයි ♥🙏
බුදු සරණයි
🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා 🙏❤️
අපේක්ශා රොහලේ සියලුම රොගින්ට ඉක්මන් සුවය ලැබෙවා
❤
සියලු දෙනාට ඉක්මන් සුවය ලැබෙවා....
Budu saranai❤
සියලු දෙනා සුවපත් වේවා ❤🙏🙏
❤️❤️❤️❤️❤️
පිලිකා රෝග සියදු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථනා කරමු😅🙏🙏🌺
😅
🙄
like ද ඕන ?
😂😂😂
Suwa wewa
මෙි කමෙන්ටි එක කියවන ඹයාව පින්බර වෙසක් මංගල්‍යයක් වෙිවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Anunge pahanen pena balanawo.....😅😅😅😅😅
Bodu saranae
බුදු සරණයි baya wanna epa
Ane palayan oy 🙂😂😂
නිදහසේ ඇඩ් ටික බලන්න කියලා ආවහම 😂ඒ අස්සේ ලලයි ලිලයි කතාව යනවා 😂උදාරයි උදාරයි 🥲
නිදහසේ කතාව බලලා කමෙන්ට් එකක් කියවන් ඉන්න ආවම උබේ හෑලි විතරයි 🤮🤮🤮 පලයන්කො කමෙන්ට් සෙක්ෂන් එක කන්නැතුව
Adoo math ad tika balanna awe kiyala wadak na lalai lilai yanawa a asse 😂😅
😂😂
😂
මමත් මෙ ආයෙත් ක්ලාස් යන්න ක්ලාස් එකක් හොයා ගන්න ආවා මෙන්න ඒ අස්සන් ලලයි ලිලයි කියල එකක් යනව 😂
මේ සුකුමාල කොච්චර ගුටි කෑවත් පාඩමක් ඉගන ගන්නෙ නැහැ 😂මහසෙන්ට අහු උනොත් මේ පාර නම් කනපිට හරවයි 😂
ඔව් අප්පා මේවා පෙන්නන එකත් හොදද මන්දා.පොඩි වයසේ ලමයින්ගේ මෙහෙම සම්බන්කම් තිබුනත් පෙන්නන එක හරි මදි කියලයි මට හිතන්නේ .
Maru
ධනුගේ අම්මා මිලාට කැමතියි වගේ. ඩෝන් ගාල රන්ව කැපුවා .😂
සල්ලි නෙමේද 😁😁
අපිටත් රන්ව වැඩක් නෑ මිලා ඉන්නවනේ දැන්.
මිලාගේ හිතේ දනුෂ්ක ගැන එයත් නොදැනීම පොඩි හැඟීමක් තියෙනවා❤️ උදාරයි 💪
Udarai
සෙව්වන්දි දේවනාරායනට ඉන්නේ ආශා එදිරිසිංහ ..ඒකත් උදාරයි 🌹
බර්නි ඩීසන්ට් විදියට ඉන්නවා..හරිම ලස්සනයි ..
Script writer ට සමන් එදිරිමුණි නම් වැහෙන්න එපා 😂
Sira kathawa😂
😂❤
අපෝ ඔව්
Aniwaryenma
Me kathawa athal mtnm dawsama dunnat madi❤
උදාරෙන්ම කතාවනම් සුපිරි ....අයියෝ මේ ටියුෂන් සර් ලාගෙ කරදරේ නම් එපා වෙනවා.
Kathava duvanne add nisama thamai broo
👍
එකනම් ඇත්ත
සිරාවටම ..බන්
හෙටයි අනිද්දයි කොටස් ටිකක් දානවනමි හොදයි කියනඅය දාමු ලයික් 10ක්
Sira
අතිශය ප්‍රතම වතාවට මිලාට දනුශ්කයා සෙට් උනේ නැත්තම් කතාවේ වැඩකිත් නැති වෙනවා❤ බලපු ලස්සන කතාවක් අහා
උදාරයි😂
sirawatama bn
මං උබලා ඔක්කොටම ආදරෙයි!! ඔයාටත් ආදරෙයි!! හැබැයි උබලා ඔක්කොම මට කරදරයක්, මගේ ඔලුව රිදෙනවා මං යනවා නිදාගන්න 😂😂😂
මේ සුකුමාල්ට ලැජ්ජාවකුත්නෑ,රාදිකා ට ලැජ්ජාවකුත් නෑ..මහසෙන් ගෙන් පිහි පාරක් කාපු දවසට ගාය සනීප වෙයි😂
😀😀😀😀😀
ඒක නම් අත්ත😂😂😂
මහසෙන් නෙවෙයි ඌ මහසෝන් වගේ....😂
මිලාගේ 😃 එ හිනාව එ කටහඩ හරියට ❤️ භාවනාවක් වගේ. එච්චරම මිහිරියි, තාත්විකයි. කලින්ට වඩා, දැන් මේ කාතාවට කට්ටිය ආස වේලා ඉන්නේ ❤️ මිලා ❤️ නිසා නේද?? 😊😊
අනිවාර්යෙන්ම ❤❤❤❤❤❤
හෑල්ල hodai eth milaa oyata uk kanna dena ekak na 😂😂😂
මිලා දනුශ්ක නිසාමයි කතාව බලන්නෙ 😍❤️❤️
මිලා දනුශ්කයට බයික් එකක් අරන් දෙනවා කියන උන් කෝ..😂❤
අනිවාර්යයෙන් මිලා තමයි අරන් දෙන්නෙ
Mama😮
man
මිලාට Boy Friendකෙනෙක් ඉන්නවා වගේ😌❤️ධනුෂ්ක ගැන තියෙන්නේ අනුකම්පාවක් වගේ එකක් 💔
Athth
Innwa innwa
Habi kathawa wenas weyi da dan na 😂kelloge hith dan nadda dam wenawa duum wenawa😅😅😅😅
Meerage ammata thama love u Kiwwe..
ඔව් .මටත් හිතෙනව මිලාට තියෙන්නෙ දනුශ්ක ගැන අනුකම්පාවක්..වත්තෙ උන මිනීමැරුමට එයා සම්බන්දයි කියන එකෙන් එයාව නිදහස් කරල සනීප කරල දීල මිලා ආපහු රට යයි..එයා ආදරේ කරන්නෙ නෑ දනූ හිතාගෙන හිටියට
තනිය හුරු මට මගේ ලෝකෙතනිය තනි නොකරන්න තිබුනාඑදා ඔය ඇස් දිහා නොබලමබිම බලාගෙන යන්න තිබුනා💔
හිතේ..නොකියන ආදරයක්❤මිලාගේ නැතුව නෙමෙයි ❤❤
Aththa😊
ඔව් මිලා ඇත්තටම දනුට අදරෙයි ❤️
අයිතිවාසිකම් කතා කිරීමට පෙර. තමාගේ යුතුකම් නිසි ලෙස ඉටු කර ඇත්දැයි හොඳින් බලන්න. සුභ රාත්‍රියක් 🙏
අනිවා කතාව බලන ගමන් comment කිටවන මම 😊
මිලාගයෙි ධනුෂ්ක ගෙයිලවි එක ඉක්මනින්පටන් ගන්නවට ආස අය ❤️❤️🙈🙈
ලලයි ලිලයි ලයි 😜
මිලාට boyfriend කෙනෙක් ඉන්නවද කොහෙද😢
ඔව් ඇත්තටම නියමයි එහෙම උනොත්නම් මොක උනත් තනුශ්ක පණ්ඩිත වැඩී..
අනගි පවු කියලා හිතුනේ මට විතරද
ඔව් අනේ පව්
Ou ane
ඔව් පව් එයා. ඇත්තටම වුනත් ඔච්චරයි
මටත්
තනු මිලා ට සලකන විදිය වැරදි කියලා හිතෙනවා.
අක්කාගේ ආදරය ඒක වෙනස්ම දෙයක්..එ සෙනෙහස බැදිම අම්මා කෙනෙකුගේ ආදරයමයි
Ahenam ubalage gedara akkan gihin salakapan
Nangiye
Akka kiyanney amma ,amarui malliwa kenek ta denna
මිලාට ඕනේ දනු සනිපකරගන්න අර මිනිමැරැම ගැන දැනගන්න එකයි සනිපකරන්න හදන්නෙ
මේ කතාව ඇතුලේ ගැඹුරු අර්ථයක් තියෙනවා ............❣️
Suwapath wewaaaa නිරෝගී වේවා ජෙසු පිහිටයි
විශාල කරදරයක් වුනා ඇඩි නමි උදාරෙන්ම
9.30 වෙනකන් ඉවසන්න බැරුව හිටිය අය කෝ..
උදේ උදන් දුන්නත් බලන්න ආසවෙන් ඉන්නෙ මේ කතාව❤️
ඇයි චූ බරද 😢
Oww matat❤
Mama..❤😂
ඇයි කක්ක බරද
කොටස් 74 ම phone එකෙන් බලය මං වැනි උදාර මිනිසුන් තවත් සිටින 😊
Ubata epa wen nadda bn ochchara type karala
Kauru hri Kari ponnayek hamdma me wge comment dnawane... Henama gahnn one thopita😂😂
හමි
❤ow
සිටී..😁
ඔබ යමෙකුගේ සුන්දරත්වය ට ආදරය කල හැකි ය. නමුත් අවසාන වශයෙන් මතක තබා ගන්න, ඔබ ජීවත් විය යුත්තේ චරිතය සමග මිස සුන්දරත්වය සමග නොවේ. 🤍🌻💫
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙවා❤
ikmanin sanipa wewa siyalu denata budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏
කව්ද මේ ඇඩ් ටික අස්සටලලයි ලිලයි කතාවඔබපු එක් කෙනා 🥲🥲😂😂
Ou ekko mulin danna one. Katawa madin danew🙄
Vishala කරදරයක් una ne meka
Moda hathikare epa wenawa
Eka tamai mamath me baluwe.
කියලා වැඩක් නැ.
අමිමෝ සුකුමල එහෙම නමි මහසෙනිගේ ගෙදරට හරිනේ උදාරයි උදාරයි 😂😂
හැම සෙට් එකකම ඉන්නවා ඇන්ටියෙක් හරි අක්කෙක් හරි සෙට් කර ගන්න එකෙක් හැම සෙට් එකකම ඉන්නවා ඉක්මනින් කසාද බදින්න වෙනහැම සෙට් එකකම ඉන්නවා කෙල්ලො දෙක තුන රන් කරන එකෙක්
Ammo eka
මිලා දනුශ්කට බයික් එකක් ගෙනත් දෙයිවගෙ
හිතා ගන්න බැරි මට්ටමේ ලස්සනක් සහ acting. මේ ගෙනෙන සතුට දෙගුණ තෙගුණ වෙලා ඔබලාට ලැබෙන්න ඕන. මෙහෙම ලස්සන කතාවක් ගෙනාවට බොහොම ස්තුතියි. තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ ගොතන්න හැකිවේව. උදාරයි.
අතිසයෙන් ප්‍රතම වතා වට..❤ම්ලා ..දනු ❤එක් උනොත් මරු...කියන අය..බලමු
මිලාට කොල්ලෙක් ඉන්නවා වගේ.....අර call එකක් ආවේ 🤔
No
අනගිගෙ ඇක්ශන් පට්ට
මිලා දනුශ්කගෙ දනුශ්ක මිලාගෙ අම්මප එහෙම නොකරොත් කතාව වැඩක් නැති වෙනවා 😅😂
උදාරයෙන්ම මෙ කතාව පට්ටම ලාස්සනයි 🥰☺️😇
අනගි පව් කියල හිතුණ.
උදාරෙන්ම Ep 74 වෙනකම් UA-cam එකෙන්ම බලපු උදාර කට්ටිය කෝ..❤❤❤
Wesige putha 😂
Innawa bn mamath
Me inne
Api api
ඇත්තටම සමහර කතා මං පිස්සුවෙන් බැලුවේ පිටරට ඒවා.. ජිවිතේ පලවෙනිපාරට පිස්සුවෙන් බලන ලංකාවේ Tv series එක තමා මේක.. උදාරයි ❤️
උදාරයි උදාරයි (ලයික් දහයක් දෙන්න ප්ලීස්) 😌😌
Kata t epd?
Ammta hukapn besikya
ඉදකින් ලයික් හිගන්නා කටට එපාද😂😂😂😊
@@pasanranasinghe2835 අවශය නෑ හිගාකාල හරි ලයික් 145 හම්බවුනානෙ උබ හිටපන් තොගෙ අම්මට හුකාගෙන හුත්තා🤣🤣
@@Leeza531 ඉදකින් gay කාරයා
Please, my brother has an operation in two days, if possible, please pray for a speedy recovery 😢😢
May he have speed recovery
හදුන්කූරු පැකට් එකක් ගන්න පුලුවන් ද.😢
මිලා දනුශ්කගේ කියන අයයි දනුශ්කගෙ ගෙදරින් මිලාට කැමතියි කියන අයයි like කරමු ❤
Echchra puke amruwak na thot like dnna wesige putha 😂
Yt බලනකොට මෙහෙම ඇඩ් යනවනම් Tv එකේ කොහොම ඇතිද 😂
Ad vidai 12i kathawa vinadi 4i mn iye thama try kale tv eke 😂 wade hari yanne nah mala paninawa 😂
උදාර වශයෙන් ඇඩ්නම් මෙච්චර එපා..අතිශ්‍යය ප්‍රථම වතාවට එතකොට කතාව එපා වෙයි😢
අයිනිවාසිකම් කතා කිරීමට පෙර, තමාගේ යුතුනම් නිසි ලෙස ඉටු කරඇත්දැයි හොදින් බලන්න.සුව රාත්‍රියක් 🙏
ledekda bn uba? adala nathi labbawal comment karanne meke asse?
Kyddf t
පල කොපියා යන්න
ඊයේ කොටස නම් නියමයි 😂😂❤️❤️
මිලාට ධනුෂ්ක ගැන තියෙන්නේ අනුකම්පාවක් ද 😮omg එහෙමනම් වෙන්න එපා 😢
anagi- you are a grate actor too 👏👏👏👏👏
Thank you 🙏🏻
කතාව උදාරයෙන්ම දවස් 7 ම ඕනී කියන උන් කෝ
තනු මීලාට දාන ටොක් තමයි සෙට් නැතේ😓
අතිශය ප්‍රතම වතාවට උදාර රoගනයක්❤️
මිලා පව් තනූ මිලාගෙ හිත රිදෙන කතා කියනවනේ. මිලා තමයි දනුශ්කට ගැලපෙනම කෙනා.කතාවත් ලස්සනයි ඒ දෙන්නා එකතු උනොත් අපේ හිතටත් සතුටුයි.කතාවක් පීඩනේ අඩු කරගන්න ආසාවෙන් බලලා ඒකත් අවසානේ දුකක් උනොත් තවත් පීඩනයක්නෙ හිතට. අනේ එහෙම නම් කරන්න එපා දනූ මිලාගෙ ආදර කතාවත් ඕනි ❤
හැමදාම හිනාවෙන මට අද පොඩ්ඩක් ඇඩුනා😢,හැගුම්බර වැඩි 💛
මටනම් හිතෙනව මිලා දනුස්කට බයික් එකක් අරන් දෙයි කියල 😊😊
අම්මා මිලාට කැමතී 🌚
ධනුෂ්කා මිලාට කතා කරන විදිහ හරිම වැරදියි.
මිලා දනුශ්ක බලන්න යන හරියෙදි කැමරාව හෙලවෙනවා. හදා ගන්න ❤😊
ඇත්තටම මේ කතාව උදාර උනෙ මිලා ආවට පස්සෙ ❤
දනුශ්ක ± මිලා ....... උදාර ගැලපීමක් 😊😊❤❤🎉
මිලා දනුශ්කට බයික් එකක් අරගෙන දෙයි
උදාරයි ඊයෙ episode එකත්(74) trending 1 ❤️දැනට episode 4 k trending 1 වුනා උදාරයි ❤️🥰නාඩගම්කාරයො පස්සෙ බලන සුපිරිම ලල් එක මේක 👌❤️🔥
ආදරේ කියන්නේ ආදරේ කියලා වචනෙන් කියන එකම නෙමෙයි 😊 මිලා කරන මේ හැමදේම ආදරේ ❤
ලංකාවටම ශාපයක් වූ ටියුෂන් කාරයෝ බංග වේවා😮😮😮😮😮
එකනමි ඇත්ත
True..add dama dama welalenawa...🤮
බංග උනහම ඔයාද අපිට ඇවිත් උගන්නන්නෙ🙂
Ekanma
එතකොට කුඹුරත් තියෙන්නෙ තේ තියෙන පර්: දහයෙ පහලොවෙද 😂😂😂😂😂 අමිමෝ සුකූ ගේ කතා 😅😅
අනික ඔයාට පිරිමියෙක් නඩත්තු කරන්න සල්ලිත් නෑලු😂😂😂
එල එල අඩ්‍යක්ශක තුමෝ මේ කතවනම් ඉවර කරන්න එපා දනුශ්කව බලන්න ඔනා අපිට❤❤❤❤
තනුශ්කා නටන්න ඕන නාඩගම් නටන ගමන් ,අනිත් අයට ලෙක්චර් දෙන්න හදනවා ,කරන්නෙම කපටි වැඩ ඔක්කොම ලස්සනට අනිත් අයගේ ඇස් වලට වැලි ගහලා.හැබැයි අතේ සතේ නැති උනාට පව්ලේම මහන්තත්වය .තනුශ්කාට ඕනේ ඔක්කොටෝම කොකා පෙන්නලා අර තාරුකා ඉබ්බා එක්ක නටවන්න .
Ehemada ?
මිලයි ධනුයි සෙට් උනොත් පට්ට හැපි🥰🥰🥰
ආදරනියයි❤හැගුම්බරයි💖🥰උදාරයි උදාරයි
සුකුමාලයි රාදිකයි ශෝක් තැනනෙ ඉන්නෙ.ඔතන දිමියොයි,වැස්ස නිසා කූඩැල්ලො ඉන්නව 😂
Kathawa hadala thiyenne lassanata iwara karanna newei samaje wena dewal saha wenna puluwan dewal gana..mekai raajini kathawi e wage adarshamath..anith katha surangana katha wage deweni inima ehema nikan ohe ohe hadala thiyenne
උදාරෙන්ම දනුශ්කයාට Doc සෙව්වන්දි ව්තරක් මතකේ තිබුණොත් 😮😮😮 එහෙම නම් එපා අම්මෝ අත හිත මිලා අපේ පැතුම් මලා😂😂
නොලද නොලැබෙන සියල්ල මතකයෙන් ඈතට විසි කර ලැබෙන දේ පිලිගන්න හිමිවෙයි පරම තෘප්තිය කියලා කතාවක් අහලා තිබුනා .
මිලා තනූ දෙන්නගෙ combination එක😍 මාරම තාත්විකයි. රඟපානව කියල දැනෙන්නෙවත් නෑ
රන්සරනි ලස්සනට ඇක්ට් කරනව මේ එපි එකෙයි කලින් එකෙයි ❤
මිලා පානම්බොක්කේ පවුලම ඇල්ලුවා වගේ.
ඉක්මන් සුවය ලැබේවා ...බුදු සරණයි ..ජේසු පිහිටයි .🙏🙏
Boru kiyanna onane anagi super action ❤❤
පවුලේ කට්ටිය දන්නෙ නෑ ඔයාගේ ජොබ් එකේ බිස්නස් එකේ ඔයාට මුහුණ දෙන්න වෙන පීඩනය ගැන...ඔයාගෙ ඔලුවෙ තියෙන stress එක ගැන...ඔයාගේ ජොබ් එක දන්නෙ නෑ ඔයාගේ පවුලේ සහ ගෙදර තත්වය...ඔයාගේ යාළුවෝ දන්නෙ නෑ ඔයා මත තියෙන අලුත් සහ පරණ වගකීම් වල බර...ඒ කියන්නේ ඔයා තරම් ඔයා ගැන දන්න කවුරුත් නෑ... ඒ නිසා මොනව වුණත් ඔයා ඔයා ගැන බලාගන්න. ඔයාව පරිස්සම් කරගන්න... ඔයාව මනසින්, කායිකව, financially දියුණු කරගන්න... ඒක නවත්තන්න එපා කවදාවත්! ✌🏻සුබ රාත්‍රියක්
🤔🤔🤔
හැකිනම් කිසිවක් බලාපොරොත්තු නොවීප්රේම කරන්න. ♥️🕊️මන්ද ,සියල්ලො ඔබ හැර ගියද,පසුතැවීම් හා වේදනාවන්කිසිදා ඔබ හැර නොයන නිසාවෙනි. !🌻💫
සියලඅම.දෙවියන්ගෙ.පිහිටෙන්.ඉක්මන්සුවය.පුර්තනකරනයා
මේ සුකුමාලයවය් රාදීකාවයි හදන්න බෑ 🙂👍
අපෝ රන්සරණීව ගැලපෙන්නෙ නෑ දනුෂ්කට 🤌🏻💀
මටත් හොරෙන් මං ඔයාට ආදරෙයි වගෙ මීට මිලා❤
අදත් උදාරයි පට්ටටම
අද නම් දනුෂ්ක ගැන ගොඩක් දුක හිතුනා අක්කාගේ කතාවත් එක්ක 😐❤🥺
Toilet හෝදන්න ගෙනාපු වස බෝතලේ නං highlight කරා වැඩී. රන්සරනි ඒක මිලාට පොවන්න බැරි නෑ 😢😅
අදත් ලස්සනයි කතාව 💞👍❤
මීලා නැත්තං දැනටත් මං මලා 😊
හැමදාම ලලයි පිලයි you tube එකේ බලය උදාරය කෝ තවත් ඉන්නවද 😊
අලුත් එකක් වගේ
ලලයි පිලයි 🤔 එහෙම එකක් තියෙනවද 😂
මත්
Ubetta
@@DewEditz111aneda kiyne 😂😅
උබලගේ ලෙඩ හොඳ කර ගනිල්ලකො පන්සලකට ගිහින් බෝදි පූජාවක්වත් තියාගෙන. ඇයි යකො හැම එකාම මේකෙ වැලලෙනවනේ රෙද්ද
රංගනය ඉතිං next level ඇත්තටම දක්ෂයි.
අනේ මගෙ මල්ලිගෙ ඔපරේශන් එකක් තියනව තව දවස් දෙකකින් පුලුවන්නම් හැමෝම පොඩි ප්‍රාර්තනාවක් කරන්නකො,ඉක්මනට හොද වෙන්න කියල 😢😢
Theruvan saranayi ....
ඔයාගෙ මල්ලිට ඉක්මනින් සුව වේවා🙏
ඉක්මනින් suwa wewaa
Ikman suwa labewa
මහාසෑ රජාණන් වහන්සේ ගේ අනුහසින් සුවය ලැබේවා 🙏🙏🙏
මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ඉක්මන් සුබ ලැබෙිවා..🙏
Plyn pnnyo ynna
ඉක්මන් සුවය ලැබේවා බුදු සනනයි ♥🙏
බුදු සරණයි
🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා 🙏❤️
අපේක්ශා රොහලේ සියලුම රොගින්ට ඉක්මන් සුවය ලැබෙවා
❤
සියලු දෙනාට ඉක්මන් සුවය ලැබෙවා....
Budu saranai❤
සියලු දෙනා සුවපත් වේවා ❤🙏🙏
❤️❤️❤️❤️❤️
පිලිකා රෝග සියදු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථනා කරමු😅🙏🙏🌺
😅
🙄
like ද ඕන ?
😂😂😂
Suwa wewa
මෙි කමෙන්ටි එක කියවන ඹයාව පින්බර වෙසක් මංගල්‍යයක් වෙිවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Anunge pahanen pena balanawo.....😅😅😅😅😅
බුදු සරණයි
Bodu saranae
බුදු සරණයි baya wanna epa
Ane palayan oy 🙂😂😂
නිදහසේ ඇඩ් ටික බලන්න කියලා ආවහම 😂
ඒ අස්සේ ලලයි ලිලයි
කතාව යනවා 😂
උදාරයි උදාරයි 🥲
නිදහසේ කතාව බලලා කමෙන්ට් එකක් කියවන් ඉන්න ආවම උබේ හෑලි විතරයි 🤮🤮🤮 පලයන්කො කමෙන්ට් සෙක්ෂන් එක කන්නැතුව
Adoo math ad tika balanna awe kiyala wadak na lalai lilai yanawa a asse 😂😅
😂😂
😂
මමත් මෙ ආයෙත් ක්ලාස් යන්න ක්ලාස් එකක් හොයා ගන්න ආවා මෙන්න ඒ අස්සන් ලලයි ලිලයි කියල එකක් යනව 😂
මේ සුකුමාල කොච්චර ගුටි කෑවත් පාඩමක් ඉගන ගන්නෙ නැහැ 😂
මහසෙන්ට අහු උනොත් මේ පාර නම් කනපිට හරවයි 😂
ඔව් අප්පා මේවා පෙන්නන එකත් හොදද මන්දා.පොඩි වයසේ ලමයින්ගේ මෙහෙම සම්බන්කම් තිබුනත් පෙන්නන එක හරි මදි කියලයි මට හිතන්නේ .
Maru
ධනුගේ අම්මා මිලාට කැමතියි වගේ. ඩෝන් ගාල රන්ව කැපුවා .😂
😂😂
සල්ලි නෙමේද 😁😁
😂
අපිටත් රන්ව වැඩක් නෑ මිලා ඉන්නවනේ දැන්.
මිලාගේ හිතේ දනුෂ්ක ගැන එයත් නොදැනීම පොඩි හැඟීමක් තියෙනවා❤️ උදාරයි 💪
Udarai
සෙව්වන්දි දේවනාරායනට ඉන්නේ ආශා එදිරිසිංහ ..ඒකත් උදාරයි 🌹
බර්නි ඩීසන්ට් විදියට ඉන්නවා..හරිම ලස්සනයි ..
Script writer ට සමන් එදිරිමුණි නම් වැහෙන්න එපා 😂
Sira kathawa😂
😂❤
අපෝ ඔව්
Aniwaryenma
Me kathawa athal mtnm dawsama dunnat madi❤
උදාරෙන්ම කතාවනම් සුපිරි ....අයියෝ මේ ටියුෂන් සර් ලාගෙ කරදරේ නම් එපා වෙනවා.
Kathava duvanne add nisama thamai broo
👍
එකනම් ඇත්ත
සිරාවටම ..බන්
හෙටයි අනිද්දයි කොටස් ටිකක් දානවනමි හොදයි කියනඅය දාමු ලයික් 10ක්
Sira
අතිශය ප්‍රතම වතාවට මිලාට දනුශ්කයා සෙට් උනේ නැත්තම් කතාවේ වැඩකිත් නැති වෙනවා❤ බලපු ලස්සන කතාවක් අහා
උදාරයි😂
sirawatama bn
මං උබලා ඔක්කොටම ආදරෙයි!! ඔයාටත් ආදරෙයි!! හැබැයි උබලා ඔක්කොම මට කරදරයක්, මගේ ඔලුව රිදෙනවා මං යනවා නිදාගන්න 😂😂😂
😂😂😂
මේ සුකුමාල්ට ලැජ්ජාවකුත්නෑ,රාදිකා ට ලැජ්ජාවකුත් නෑ..මහසෙන් ගෙන් පිහි පාරක් කාපු දවසට ගාය සනීප වෙයි😂
😂😂
😀😀😀😀😀
ඒක නම් අත්ත😂😂😂
මහසෙන් නෙවෙයි ඌ මහසෝන් වගේ....😂
😂
මිලාගේ 😃 එ හිනාව එ කටහඩ හරියට ❤️ භාවනාවක් වගේ. එච්චරම මිහිරියි, තාත්විකයි. කලින්ට වඩා, දැන් මේ කාතාවට කට්ටිය ආස වේලා ඉන්නේ ❤️ මිලා ❤️ නිසා නේද?? 😊😊
අනිවාර්යෙන්ම ❤❤❤❤❤❤
හෑල්ල hodai eth milaa oyata uk kanna dena ekak na 😂😂😂
මිලා දනුශ්ක නිසාමයි කතාව බලන්නෙ 😍❤️❤️
මිලා දනුශ්කයට බයික් එකක් අරන් දෙනවා කියන උන් කෝ..😂❤
අනිවාර්යයෙන් මිලා තමයි අරන් දෙන්නෙ
Mama😮
man
මිලාට Boy Friend
කෙනෙක් ඉන්නවා වගේ😌❤️
ධනුෂ්ක ගැන තියෙන්නේ
අනුකම්පාවක් වගේ එකක් 💔
Athth
Innwa innwa
Habi kathawa wenas weyi da dan na 😂kelloge hith dan nadda dam wenawa duum wenawa😅😅😅😅
Meerage ammata thama love u Kiwwe..
ඔව් .මටත් හිතෙනව මිලාට තියෙන්නෙ දනුශ්ක ගැන අනුකම්පාවක්..වත්තෙ උන මිනීමැරුමට එයා සම්බන්දයි කියන එකෙන් එයාව නිදහස් කරල සනීප කරල දීල මිලා ආපහු රට යයි..එයා ආදරේ කරන්නෙ නෑ දනූ හිතාගෙන හිටියට
තනිය හුරු මට මගේ ලෝකෙ
තනිය තනි නොකරන්න තිබුනා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුනා💔
හිතේ..නොකියන ආදරයක්❤මිලාගේ නැතුව නෙමෙයි ❤❤
Aththa😊
ඔව් මිලා ඇත්තටම දනුට අදරෙයි ❤️
අයිතිවාසිකම් කතා කිරීමට පෙර. තමාගේ යුතුකම් නිසි ලෙස ඉටු කර ඇත්දැයි හොඳින් බලන්න.
සුභ රාත්‍රියක් 🙏
අනිවා කතාව බලන ගමන් comment කිටවන මම 😊
මිලාගයෙි ධනුෂ්ක ගෙයි
ලවි එක ඉක්මනින්
පටන් ගන්නවට ආස අය ❤️❤️🙈🙈
ලලයි ලිලයි ලයි 😜
මිලාට boyfriend කෙනෙක් ඉන්නවද කොහෙද😢
ඔව් ඇත්තටම නියමයි එහෙම උනොත්නම්
මොක උනත් තනුශ්ක පණ්ඩිත වැඩී..
අනගි පවු කියලා හිතුනේ මට විතරද
ඔව් අනේ පව්
Ou ane
Ou ane
ඔව් පව් එයා. ඇත්තටම වුනත් ඔච්චරයි
මටත්
තනු මිලා ට සලකන විදිය වැරදි කියලා හිතෙනවා.
අක්කාගේ ආදරය ඒක වෙනස්ම දෙයක්..එ සෙනෙහස බැදිම අම්මා කෙනෙකුගේ ආදරයමයි
Ahenam ubalage gedara akkan gihin salakapan
Nangiye
Akka kiyanney amma ,amarui malliwa kenek ta denna
මිලාට ඕනේ දනු සනිපකරගන්න අර මිනිමැරැම ගැන දැනගන්න එකයි සනිපකරන්න හදන්නෙ
මේ කතාව ඇතුලේ ගැඹුරු අර්ථයක් තියෙනවා ............❣️
Suwapath wewaaaa නිරෝගී වේවා ජෙසු පිහිටයි
විශාල කරදරයක් වුනා ඇඩි නමි උදාරෙන්ම
9.30 වෙනකන් ඉවසන්න බැරුව හිටිය අය කෝ..
උදේ උදන් දුන්නත් බලන්න ආසවෙන් ඉන්නෙ මේ කතාව❤️
ඇයි චූ බරද 😢
Oww matat❤
Mama..❤😂
ඇයි කක්ක බරද
කොටස් 74 ම phone එකෙන් බලය මං වැනි උදාර මිනිසුන් තවත් සිටින 😊
Ubata epa wen nadda bn ochchara type karala
Kauru hri Kari ponnayek hamdma me wge comment dnawane... Henama gahnn one thopita😂😂
හමි
❤ow
සිටී..😁
ඔබ යමෙකුගේ සුන්දරත්වය ට ආදරය කල හැකි ය. නමුත් අවසාන වශයෙන් මතක තබා ගන්න, ඔබ ජීවත් විය යුත්තේ චරිතය සමග මිස සුන්දරත්වය සමග නොවේ. 🤍🌻💫
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙවා❤
ikmanin sanipa wewa siyalu denata budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏
කව්ද මේ ඇඩ් ටික අස්සට
ලලයි ලිලයි කතාව
ඔබපු එක් කෙනා 🥲🥲😂😂
Ou ekko mulin danna one. Katawa madin danew🙄
Vishala කරදරයක් una ne meka
Moda hathikare epa wenawa
Eka tamai mamath me baluwe.
කියලා වැඩක් නැ.
අමිමෝ සුකුමල එහෙම නමි මහසෙනිගේ ගෙදරට හරිනේ උදාරයි උදාරයි 😂😂
හැම සෙට් එකකම ඉන්නවා ඇන්ටියෙක් හරි අක්කෙක් හරි සෙට් කර ගන්න එකෙක්
හැම සෙට් එකකම ඉන්නවා ඉක්මනින් කසාද බදින්න වෙන
හැම සෙට් එකකම ඉන්නවා කෙල්ලො දෙක තුන රන් කරන එකෙක්
Ammo eka
මිලා දනුශ්කට බයික් එකක් ගෙනත් දෙයිවගෙ
හිතා ගන්න බැරි මට්ටමේ ලස්සනක් සහ acting. මේ ගෙනෙන සතුට දෙගුණ තෙගුණ වෙලා ඔබලාට ලැබෙන්න ඕන. මෙහෙම ලස්සන කතාවක් ගෙනාවට බොහොම ස්තුතියි. තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ ගොතන්න හැකිවේව. උදාරයි.
අතිසයෙන් ප්‍රතම වතා වට..❤ම්ලා ..දනු ❤එක් උනොත් මරු...කියන අය..බලමු
මිලාට කොල්ලෙක් ඉන්නවා වගේ.....අර call එකක් ආවේ 🤔
No
අනගිගෙ ඇක්ශන් පට්ට
මිලා දනුශ්කගෙ දනුශ්ක මිලාගෙ අම්මප එහෙම නොකරොත් කතාව වැඩක් නැති වෙනවා 😅😂
උදාරයෙන්ම මෙ කතාව පට්ටම ලාස්සනයි 🥰☺️😇
අනගි පව් කියල හිතුණ.
උදාරෙන්ම Ep 74 වෙනකම් UA-cam එකෙන්ම බලපු උදාර කට්ටිය කෝ..❤❤❤
Wesige putha 😂
Innawa bn mamath
Me inne
Me inne
Api api
ඇත්තටම සමහර කතා මං පිස්සුවෙන් බැලුවේ පිටරට ඒවා.. ජිවිතේ පලවෙනිපාරට පිස්සුවෙන් බලන ලංකාවේ Tv series එක තමා මේක.. උදාරයි ❤️
උදාරයි උදාරයි
(ලයික් දහයක් දෙන්න ප්ලීස්) 😌😌
Kata t epd?
Ammta hukapn besikya
ඉදකින් ලයික් හිගන්නා කටට එපාද😂😂😂😊
@@pasanranasinghe2835 අවශය නෑ හිගාකාල හරි ලයික් 145 හම්බවුනානෙ උබ හිටපන් තොගෙ අම්මට හුකාගෙන හුත්තා🤣🤣
@@Leeza531 ඉදකින් gay කාරයා
Please, my brother has an operation in two days, if possible, please pray for a speedy recovery 😢😢
May he have speed recovery
හදුන්කූරු පැකට් එකක් ගන්න පුලුවන් ද.😢
මිලා දනුශ්කගේ කියන අයයි දනුශ්කගෙ ගෙදරින් මිලාට කැමතියි කියන අයයි like කරමු ❤
Echchra puke amruwak na thot like dnna wesige putha 😂
Yt බලනකොට මෙහෙම ඇඩ් යනවනම් Tv එකේ කොහොම ඇතිද 😂
Ad vidai 12i kathawa vinadi 4i mn iye thama try kale tv eke 😂 wade hari yanne nah mala paninawa 😂
උදාර වශයෙන් ඇඩ්නම් මෙච්චර එපා..අතිශ්‍යය ප්‍රථම වතාවට එතකොට කතාව එපා වෙයි😢
අයිනිවාසිකම් කතා කිරීමට පෙර, තමාගේ යුතුනම් නිසි ලෙස ඉටු කර
ඇත්දැයි හොදින් බලන්න.
සුව රාත්‍රියක් 🙏
ledekda bn uba? adala nathi labbawal comment karanne meke asse?
Kyddf t
පල කොපියා යන්න
ඊයේ කොටස නම්
නියමයි 😂😂❤️❤️
මිලාට ධනුෂ්ක ගැන තියෙන්නේ අනුකම්පාවක් ද 😮omg එහෙමනම් වෙන්න එපා 😢
anagi- you are a grate actor too 👏👏👏👏👏
Thank you 🙏🏻
කතාව උදාරයෙන්ම දවස් 7 ම ඕනී කියන උන් කෝ
තනු මීලාට දාන ටොක් තමයි සෙට් නැතේ😓
අතිශය ප්‍රතම වතාවට උදාර රoගනයක්❤️
මිලා පව් තනූ මිලාගෙ හිත රිදෙන කතා කියනවනේ. මිලා තමයි දනුශ්කට ගැලපෙනම කෙනා.කතාවත් ලස්සනයි ඒ දෙන්නා එකතු උනොත් අපේ හිතටත් සතුටුයි.කතාවක් පීඩනේ අඩු කරගන්න ආසාවෙන් බලලා ඒකත් අවසානේ දුකක් උනොත් තවත් පීඩනයක්නෙ හිතට. අනේ එහෙම නම් කරන්න එපා දනූ මිලාගෙ ආදර කතාවත් ඕනි ❤
හැමදාම හිනාවෙන මට අද පොඩ්ඩක් ඇඩුනා😢,හැගුම්බර වැඩි 💛
මටනම් හිතෙනව මිලා දනුස්කට බයික් එකක් අරන් දෙයි කියල 😊😊
අම්මා මිලාට කැමතී 🌚
ධනුෂ්කා මිලාට කතා කරන විදිහ හරිම වැරදියි.
මිලා දනුශ්ක බලන්න යන හරියෙදි කැමරාව හෙලවෙනවා. හදා ගන්න ❤😊
ඇත්තටම මේ කතාව උදාර උනෙ මිලා ආවට පස්සෙ ❤
දනුශ්ක ± මිලා ....... උදාර ගැලපීමක් 😊😊❤❤🎉
මිලා දනුශ්කට බයික් එකක් අරගෙන දෙයි
උදාරයි ඊයෙ episode එකත්(74) trending 1 ❤️
දැනට episode 4 k trending 1 වුනා උදාරයි ❤️🥰
නාඩගම්කාරයො පස්සෙ බලන සුපිරිම ලල් එක මේක 👌❤️🔥
ආදරේ කියන්නේ ආදරේ කියලා වචනෙන් කියන එකම නෙමෙයි 😊 මිලා කරන මේ හැමදේම ආදරේ ❤
ලංකාවටම ශාපයක් වූ ටියුෂන් කාරයෝ බංග වේවා😮😮😮😮😮
එකනමි ඇත්ත
True..add dama dama welalenawa...🤮
බංග උනහම ඔයාද අපිට ඇවිත් උගන්නන්නෙ🙂
Ekanma
එතකොට කුඹුරත් තියෙන්නෙ තේ තියෙන පර්: දහයෙ පහලොවෙද 😂😂😂😂😂 අමිමෝ සුකූ ගේ කතා 😅😅
අනික ඔයාට පිරිමියෙක් නඩත්තු කරන්න සල්ලිත් නෑලු😂😂😂
එල එල අඩ්‍යක්ශක තුමෝ මේ කතවනම් ඉවර කරන්න එපා දනුශ්කව බලන්න ඔනා අපිට❤❤❤❤
තනුශ්කා නටන්න ඕන නාඩගම් නටන ගමන් ,අනිත් අයට ලෙක්චර් දෙන්න හදනවා ,කරන්නෙම කපටි වැඩ ඔක්කොම ලස්සනට අනිත් අයගේ ඇස් වලට වැලි ගහලා.හැබැයි අතේ සතේ නැති උනාට පව්ලේම මහන්තත්වය .තනුශ්කාට ඕනේ ඔක්කොටෝම කොකා පෙන්නලා අර තාරුකා ඉබ්බා එක්ක නටවන්න .
Ehemada ?
මිලයි ධනුයි සෙට් උනොත් පට්ට හැපි🥰🥰🥰
ආදරනියයි❤හැගුම්බරයි💖🥰
උදාරයි උදාරයි
සුකුමාලයි රාදිකයි ශෝක් තැනනෙ ඉන්නෙ.ඔතන දිමියොයි,වැස්ස නිසා කූඩැල්ලො ඉන්නව 😂
Kathawa hadala thiyenne lassanata iwara karanna newei samaje wena dewal saha wenna puluwan dewal gana..mekai raajini kathawi e wage adarshamath..anith katha surangana katha wage deweni inima ehema nikan ohe ohe hadala thiyenne
උදාරෙන්ම දනුශ්කයාට Doc සෙව්වන්දි ව්තරක් මතකේ තිබුණොත් 😮😮😮 එහෙම නම් එපා අම්මෝ අත හිත මිලා අපේ පැතුම් මලා😂😂
නොලද නොලැබෙන සියල්ල මතකයෙන් ඈතට විසි කර ලැබෙන දේ පිලිගන්න හිමිවෙයි පරම තෘප්තිය කියලා කතාවක් අහලා තිබුනා .
මිලා තනූ දෙන්නගෙ combination එක😍 මාරම තාත්විකයි. රඟපානව කියල දැනෙන්නෙවත් නෑ
රන්සරනි ලස්සනට ඇක්ට් කරනව මේ එපි එකෙයි කලින් එකෙයි ❤
මිලා පානම්බොක්කේ පවුලම ඇල්ලුවා වගේ.
ඉක්මන් සුවය ලැබේවා ...බුදු සරණයි ..ජේසු පිහිටයි .🙏🙏
Boru kiyanna onane anagi super action ❤❤
පවුලේ කට්ටිය දන්නෙ නෑ ඔයාගේ ජොබ් එකේ බිස්නස් එකේ ඔයාට මුහුණ දෙන්න වෙන පීඩනය ගැන...
ඔයාගෙ ඔලුවෙ තියෙන stress එක ගැන...
ඔයාගේ ජොබ් එක දන්නෙ නෑ ඔයාගේ පවුලේ සහ ගෙදර තත්වය...
ඔයාගේ යාළුවෝ දන්නෙ නෑ ඔයා මත තියෙන අලුත් සහ පරණ වගකීම් වල බර...
ඒ කියන්නේ ඔයා තරම් ඔයා ගැන දන්න කවුරුත් නෑ... ඒ නිසා මොනව වුණත් ඔයා ඔයා ගැන බලාගන්න. ඔයාව පරිස්සම් කරගන්න... ඔයාව මනසින්, කායිකව, financially දියුණු කරගන්න... ඒක නවත්තන්න එපා කවදාවත්! ✌🏻
සුබ රාත්‍රියක්
🤔🤔🤔
හැකිනම්
කිසිවක් බලාපොරොත්තු නොවී
ප්‍රේම කරන්න. ♥️🕊️
මන්ද ,
සියල්ලො ඔබ හැර ගියද,
පසුතැවීම් හා වේදනාවන්
කිසිදා ඔබ හැර නොයන නිසාවෙනි. !🌻💫
සියලඅම.දෙවියන්ගෙ.පිහිටෙන්.ඉක්මන්සුවය.පුර්තනකරනයා
මේ සුකුමාලයවය් රාදීකාවයි හදන්න බෑ 🙂👍
අපෝ රන්සරණීව ගැලපෙන්නෙ නෑ දනුෂ්කට 🤌🏻💀
මටත් හොරෙන් මං ඔයාට ආදරෙයි වගෙ
මීට මිලා❤