Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ අපෙ අම්මගෙ බෙල්ලේ මොකක්ද ගෙඩියක් දාලා එක ඔපරේශන් කරන්න ඕනෙලු ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ🥲🥲🥲💔
❤
Oyge ammt ikmnt sanipa wei bya nowi inn ...budusaray
Budu saranayi dewipihiten ඉක්මනින් සුවය labewa
බෙල්ල වන වෙලාද
Like higa kanna epa bn😅
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
බුදුසරනයි
Olyn huttho yanna 😂
Bs siyaluma denata
ඉක්මන් සුවය ලැබේවා
ගෑණු ලමයි දෙන්නා ගෙවල් වලට අඩාගෙන ගිහාම එයාලව ගෙදර අය පිලිගත්තෙ දෙවිදිහකට. මොනව වුනත් මං කැමතී රන්සරණිගෙ අයියා එයාව balance කරපු විදිහට. සුකුමාලගෙ නංගි වගේ අය තමයි ඔහොම වුනාම suicide කරගන්න පෙලඹෙන්න, ඒ එයාලව තේරුම් ගන්න කෙනෙක් නැති නිසා.. ඉතින් මං කැමතියි හැමෝගෙන්ම ඉල්ලන්න, පුලුවන් තරම් ඒ වගේ ප්‍රශ්නෙකදි ඒ මනුස්සයට තවත් tension එකක් වෙන්නෙ නැතුව ඒ ප්‍රශ්නෙ අහල එයාලව තේරුම් ගන්න බලන්න. ඇත්තටම එතකොට මිනිස්සු suicide කරගන්න ප්‍රමාණය අවම වේවි. මේ මගේ පෞද්ගලික අදහස. 🙂
Ekagai🙂Eth Anagi Adanakota Maliban ekka Tea Denna kiyaddi😂 Hina giya.
Totally agreed 💚
Ekagai❤
ඇත්ත
අතිශය ප්‍රථම වතාවට සීයා කිව්වා දනුශ්කයට උදාර කොල්ලෙක් කියලා ❤💯💫💗👍
තනුශ්කා මාර ලස්සනයි අද 🥺♥️
මේ කමෙන්ට් එක කියවන ඔයාගේ පවුලේ සැමට බුදු සරණයි. 🙏🙏🙏
Oyageth❤
Oyageth❤❤
Oyaget 🫶💗
ඔයාටත් ඔයාගෙ පවුලෙ සැමටත් තෙරුවන් සරණයි!
ඔයාගෙ පවුලටත් බුදුසරණයි.
දනුෂ්ක doctor ටත් පිස්සු හදයි වගේ 😁උදාරයි 💪 උදාරයි 💪
😂😂
ඒකනම් ඇත්ත
කොච්චර පිස්සු නැටුවත් සුකුමාලයත් ආදරණීය සහෝදරයෙක්❤
ඇත්ත❤️😇
ඇත්ත හැබැයි කලිසමට බෙල්ට් එකක් නොදාපු එක වැරදියි
😂 අනිවාර්යයෙන්
ආච්චිගෙ හුරතලේ හින්දා තමයි මුනුබුරාව හදාගන්න කාටවත් බැරි 😅 ආච්චි මිනිබීරිටනම් වසයි
Apee gedarath oya wage ..
ආචිගේ ආදරේ
E hurathaleta man nam asai ❤️
සීයා මිනිබිරීට කැමති
ape gedara wage...
මේ කතාවේ උදාර බව නම් එන්න එන්න වැඩි වෙනවා වගේ❤️❤️😚
කොටස් 75 පෝන් එකෙන් බලපු මා වැනි උදාර මිනිසුන් තවත් සිටීද 😊
Yes
ඔව්
Man wage rata inna hemoma ehemai
එසේය
@@niwanthayasas5590 ❤️
මේ මන් නිකමට කියන්නෙ...😪 ඇත්තටම ලෙඩ තියෙන ඇයි මේකෙ එවා දාලා ආශිර්වාද ඉල්ලන්නෙ...මේකට මිනිස්සු එන්නෙ කතාව බලන්නනේ...😪💔 ඔයාලයි අම්මට හරි තාත්තහරි ලෙඩක් නන් ඔයා ෆොන් එක ඔබ ඔබ කතා ටිකත් බල බල ආශිර්වාද ඉල්ලලා හරියන්නැනෙ...😪💔 ගින් ඒ මිනිස්සු එක්ක ඉන්නැතුව අවශ්‍ය බේත් ටික කරන්නැතුව...🥲✋ මගේ අදහස කිව්වෙ....මෙකෙ කතාව ගැන මිනිස්සුන්ගෙ අදහසක් දැනගන්න ආවම...😪💔 ඔහොම එවා හැමදාම දකින නිසා අහන්නෙ...🥲💔 ඇත්තටම අම්ම තාත්තා ලෙඩ උනාම මම නන් යුටියුබ් වල විඩියො ගානෙ ගිහින් ආශිර්වාද ඉල්ල ඉල්ල නන් ඉන්නෑ....😪💔
හිඟන්නො අනේ.. ආශිර්වාද කරන්න කිය කිය උන් ආතල් එකේ ඉන්නව පෝන් වල එල්ලිල
සහතික ඇත්ත මල ඇඬියාවක්
ඇත්ත කතාව අනේ..
Sirwtma ah atta ktwa
ඒක නම් ඇත්ත .
Drama එක UA-cam එකෙන් බලන උදාර සෙට් එක කෝ😃
Likeda one
@@enigma_24😂
ℕ𝔸 𝕦𝕓𝕖 𝕒𝕔𝕙𝕔𝕙𝕚𝕘𝕖 𝕙𝕦𝕥𝕥𝕖𝕟 𝕓𝕒𝕝𝕒𝕟𝕟𝕖 👈
Mama 😒❤️
ගොනෙක් උනා කියල ගොං කතා කියන්න එපා බං😅
මෙකට ලයික් 100ක් ඔනි සුද්දා😊❤
Katata epada
Udara widihata hitqpan like higa kan nathuwa
කටට දෙන්නම්
katatama denna oni😂🤣
තව මුකුත් එපාද
ලේ පිරිසිදු වන කතා මේවා. උදාරයි ❤
seafarer ❤ oyge videos blnoo
මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි❤ ඒක වැදුනා
ඉක්මන් සුවය ලැබේවා ❤❤❤
@@starkuwait-ng5nt 😂
වොල්ගා එයාගෙ චරිතය හරිම ලස්සනට කරනවා.එයා රගපාන හැම චරිතයටම මම ආසයි.
ධනුෂ්ක Doctor ට පිස්සු හදලා නතර නොකරොත් ඇති😂❤
සිරා ඕයි,😂
අනිවාර්යයෙන් හදනවා
🫡😹
අනේ ද
පහු වෙලා බලන අය මේ කොනට
සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටිය අය කෝ ❤😂😅
Likes da one
Inno
😂😂😂
Hii
Inno ❤
මේ උදාර කතාවට නම් බොක්කෙන්ම කැමති අය කෝ ❤️✌️
මෝඩ රවිනයා කියන්නේ නිකන් නෙවේ වගේ😂 නයෙක් ගේ අස්සේ දාගෙන😂
mata hithenne nadeeth raveenaya rawattai wage
එකම මගක පියවර මැන යන්නයි උදාරයි උදාරයි උදාරයි ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේකේ නලු නිලි සෙට් එක සිලෙක්ට් කරපු උත්තමයා නම් ඇත්තටම උදාරයි..❤❤
@@RavindraKumara-fd9lu එක නම් ඇත්තමයි
ඇති යන්තම් තනුෂ්කා අලුත් ගවුමක් ඇදල 😹
sirawtma 😁😁
Ow 😅
ado sirawtma🤣
😂
Aluth adumak kiyanne ithin apita episode godak unata kathawa athule ekama dawasaka wena siduweem thama episode 4, 5 yanne.. eekai nikn Apita ekama adumen innwa wage penne...❤ netuwa costumes nethuwa newei
ජෙමිනීයී රංසරනීයී හරිම ආදරනීයයි ❤️❤️
Psychiatrist ටත් උදාරෙන්ම පිස්සු හැදෙන වැඩක් වෙන්නේ 😂
අසනීප කාරයොයි like හිඟාකන උනුයි හැම තැනම ඇත්තටම අසනීප තියෙන මිනිස්සු සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඒක ප්‍රශ්නයක් නෑ , comment section එකේ ගොන් ආතල් ගන්නෙ මොකටද කියල තේරුම් ගන්න
සිරාවටම....බයිලා ගොඩයි
සිරාවට ඒපා වෙනවා..තනිකර ඒවා විතරයි.🙄
එකම මගක පියවර මැන යන්නයි💖 එකම මගක සෙවනැලි පැටලෙන්නයි❤️සෙනෙහෙ දියෙන් මීවිත පිරවෙන්නයි 💖මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි❤️💖
එහෙම කියන්නෙ හාකෝ උදාරයි උදාරයි උදාරයි ❤️❤️❤️❤️ 🇦🇪🇦🇪🇦🇪
රවීන් හරිම ආදරනීය මනුස්සයෙක්.සුකුමල්,දනුශ්කට වඩා වැදගත් විදිහට හැසිරෙන්න දන්නවා
❤❤❤❤👍👍
සුකුමාල මොනවා වුනත් නංගිව බේරගන්නවා මේ කතාවේ සහෝදර ප්‍රේමය නමි නියමයි 🔥✨
Ara naruma minissu e paul jeewite winasa karai kiyala bayai.parissamen rawin nadi
Habai okage bi##£ mayil penna kalisama adala inne..niyama kuddek ge body eka 😂😂😂 Sukumala gana man kiwwe
උදාරෙන්ම premiere එක යනකොට සෑහෙන සෙට් එකක් සෙට්වෙලා නේ! මාර අමාරැවකින් හිටියේ සෙනසුරාදයි ඉරිදයි...😂❤
හලො උදාරයි😼😋❤
@@MalsiniMalsini 😁 උදාරයි
@@Flavoursofceylone 😸 මොකද කරන්නේ උදාර කොල්ලො
@@Flavoursofceylone 👀
Sira katawa😂
උදාරෙන්ම නදීත් ඉවරයි වගේ...😂❤️❤️❤️
අනේ මටත් එහෙම හිතෙනවා ..😢😢
😂 maru kada🤭
@@ChinthakaInd ow bn😩
කාටවත් ප්‍රශ්නෙකදි සුකුමාලගෙ අම්මා වගේ හැසිරෙන අම්මා කෙනෙක් නම් ලැබෙන්න එපා
Aniwaryenm
Ammo ow 🥺
සුකූමාලගෙ කලිසම ලෙෆ්ට් තව ටිකෙන්😂
Ow 😂😂❤
කිබුලා is trying to be friendly with නදී and මෝඩ රවිනයා. May be Next murder case is on the way sooner. Careful නදී.
😅
හරි බන් උඹ කිව්වම ඒකී පරිස්සම් වෙයි 😂 gobbaya
තාත්තා ට 🙏🏻 බදාගද්ඩි දුක හිතුනා 🥺🥺
Ow bn🥺
අම්මෝ ආශා අක්කා ඩොක්ට ❤ උදාරෙන්ම දනුශ්කයා ඩොක්ටත් ආදරේ කියයිද දන්නෑ ☺️
😂😂❤
කතාව ජනප්‍රිය වෙන්න කලින් මුල ඉදලම කතාව බලපු ප්‍රේක්ෂකයෝ අපි.😎
කතාවේ ඉන්න හැම සහෝදර ප්‍රේමයක්ම ලස්සනයි, සුකුමාලයි නංගී තමයි රණ්ඩු වෙන්නෙ
Sukumala kohomath tikak athmarthakamine.....a eyage charithe hati.ohoma pirimi lamainuth innawa....
ධනුශ්කයා ඩොක්ටටත් පිස්සු හදවනවා අනිවාරෙන් 😂😂 උදාරයි උදාරයී 😂😂😅
ආශාගේ ටික්ටොක් වල දැක්කා එයා ඉන්නවා කියලා ඩොක්ට නේ ❤ උදාරයි ඈ.මගේ චයිල්හුඩ් ක්‍රස් ආශා ❤
අපෙ එකා උදාරෙන්ම ඩොක්ටගෙත් ට්‍රැක් අවුට් කරනවා 😂😂
මාරයා සමග පොර බදන සියලුම රෝගින්ට ඉක්මනින් සුවය ලැබේවා🙏
සීයලු දෙනාට ම බුදු සරණයි ඉක්මනින් සුව වේවා බුදු ❤❤
වඳිනකොට මිලාගේ ඇක්ශන් එක repeat කර කර බලපු උදාර මම😂😂😂
Mee too😅
udarai kollo
Adde 😂
@@panam_bokkee_rate_rala 😁
ඩොක්ටටත් පිස්සු හදවයි කියල හිතෙනවා 😂
ගාල්ලෙ දයියා එකටත් ආවා එහෙනම් 😍😍
Ado math beluwa dakala purudu thanak
ආශාට ගැලපෙන ම චරිතෙ my favorite ❤
සුකුමාලගේ කලිසම බිමට වැටෙයිදෝ කියලා මන් බයේ හිටියේ 😂
අඩෝ නෝ නිකමට බැලුවෙ වීව්ස් 😮 ජනප්‍රියම ටෙලිය වෙයි බොහෝ දුරට මේක
මගේ අම්මට පිළිකාවක් යාලුවනේ සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ
ආදරේ නිසා කිසිම කෙනෙකුට අඩන්න නම් වෙන්න එපා..
අඩේ අශා අක්කත් ගේමට බැහැලා... මෙක ලස්සනට පීක් එකේ ගෙනියනවා❤❤❤❤
වොල්ගා ශෝක් වයසත් එක්ක බලද්දි ලස්සනට එයා එයාගෙ චරිතෙ කරනවා ❤
නිමලජීවයගෙ යාලුව තමා මිනීමැරුම කලේ
හැම මල්ලියෙක්ටම ලැබෙන්නෙ ඕනි තනූ වගෙ අක්කෙක් ♥️🥺
මිලාගෙ ෆේශල් එක්ස්ප්‍රසන්ස් මරු ඈ...❤🙏👍
කමෙන්ට්ස් දාන්න ආපු නෝන මහත්තයලටයි කමෙන්ට්ස් බලන්න ආපු නෝනා මහත්තයලටයි පෝස්ට් එක දාපු mahaththayaටයි මුලින්ම තෙරැවන් සරනයි පතන්නම්. මෙන්න මහත්තයෝ මම අද ගෙනාවා පොතක්, පොතක් කිවුවට මහත්තයො මේක ලෝකෙම වටින පොතක්. එක වසරෙ ඉදල මැරෙනකන්ම බාවිතා කරන්න පුලුවන් පොතක් මේක. රෝමි සිතියම් පොත. මහත්තයෝ මේක ගෙදරක තියෙන්නම ඕන පොතක්. ගෙදර දුවාට පුතාට අධ්‍යාපන කටයුතු වලදි ඉතාමත් වැදගත්වෙන පොතක්. අපි බලමු මහත්තයෝ මේකෙ තියෙන්නෙ මොනවද කියල. මේ මහත්තයෝ පලවෙනි පිටුවෙ තියෙන්නෙ දිස්ත්‍රික්ක හා පලාත් වලට වෙන් කරපු ලංකා සිතියම, ඊලඟ පිටුව බලන්න මහත්තයෝ මේ තියෙන්නෙ ලංකාවෙ මාර්ග සටහන, A ශ්‍රේණියේ ඉදලා D ශ්‍රේනියේ දක්වා සියලුම පාරවල් මේ සිතියමේ ලකුනු කරල තියනවා මහත්තයෝ. ඊලඟ පිටුවෙ තියෙන්නෙ මහත්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග, ඒකාලෙ සුද්ද හදපු පාරවල් ටික එහෙම්පිටින්ම තියනවා තාම. ඊලඟට පලාත් අනුව පලාත් කොඩි, පලාත් පුෂ්පය, පලාත් පක්ෂියා. මේ තියෙන්නෙ මහත්තයෝ භූගෝලීය විශමතාව , මේ තියෙන්නෙ මහත්තයෝ ලෝක සිතියම මහද්වීප වලට බෙදලා. ලෝක ගුවන් සිතියම රට රටවල ජාතික කොඩි වාගේ අධ්‍යාපනයට වඩාත් වටින පොතක් මහත්තයෝ. කඩෙන් ගත්තොත් මේ පොත රැ 400/= ක් වෙනවා. 400න් 300ක්මඅඩු කරල මම දෙනවා රැ 100/= ට.
Mooada ban me rachana gahanne
@@WeMol 😂💔ආතල් එකට
උබට මෝල්ද
උදාරයී 😂😂😂😂😂😂
Bada ynna oni ude wenkm ubt
දැන් තමා කතාව ලස්සනට ගලාගෙන යන්නේ, උදාරෙන්ම ඩොක්ටර්ටත් පිස්සු හදවලා නවතිනවා කෙසේ වෙතත් ආදරෙයි කියලා නවතී 😂😂😂❤
වොල්ගගේ ඇක්ටින් super,😍💓
Volga kiyanbe kwd
රන්සරණි@@DisnaKumuduni-ti6tv
දවස් දෙක ගෙවෙනකම් ඉවසිල්ලක් නැතුව මග බලන් හිටපු සෙට් එක 😂❤
😊😊
පාරදිගේ කතාවෙයි, මේ කතාවෙයි රන්සරණිගේ acting හරි හැගීම්බරයි,හරිම ලස්සනයි....
ඇත්තටම දෙමාපියන්ට පුලුවන් වෙන්න ඕන දරුවෙක්ට හොඳින් සවන්දීලා එයාලව තේරුම් අරන් එයාලට සවියක් වෙන්න.හෙවණක් වෙන්න.පව් ගොඩක් ලමයී.අනගි වගේ අය ඇත්තටම ඉන්නවනෙ.ආදරේ වැඩිකමට ඉක්මන්ට තරහ යනවා.ගොඩක් ආදරෙත් කරනවා.හැංගිච්ච අහිංසකකමකුත් තියෙනව.අනිමේදී දුක කියන්න කවුරුත් නැතිව තනි උනාම අසරණ වෙනවා
තත්පරයක් දෙන්න එකේ රෝසා..මේකෙ රන්..සුපිරි ඇක්ටින්❤❤❤
මගෙ පැතුම ඔබ මට හිමි වෙන්නයි (උදාරයි උදාරයි)😅
අනේ අපේ තාත්තා මේසන් වැඩ කරන්නේ,අපිට දැන් වැඩ නෑ,හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ,අපේ අක්කා පේරාදෙණිය කැම්පස් එකේ,එයත් හරිම අමාරුවෙන් ඉගෙනගන්නේ,අපිට වැඩක් හම්බුනොත් නම් ශේප් වෙනව ඔක්කොම,අනේ ඔයාලා ආශිර්වාද කරන්න,අපේ තාත්තාට ඉක්මනින්ම වැඩක් එන්න කියලා 🎉😢
ආශිර්වාද කරාම වැඩ ලැබෙන්නෙ කොයි ලෝකෙද හුත්තෝ
උබේ තාත්තා ඉක්මනට මැරෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
ඔක්කොටම අමාරු කාලයක් කොල්ලොං මෙක අපිම තමා ගෙමක් ගහන්න ඔනී ඉන්න තැනෙන් ගොඩ යන්න 😢
😢 ragapanna kemathida
නිමලජීවය නදීට වැඩේ දෙන්න යන්නෙ
සිරාවට මටත් එහෙම හිතෙනවා
Ow ow.
maru kadane nadi bijjath kelin diya redda galawala mulu agama lewa kala hukanna thiyenam
@@twistedracer961ඇටෙන්ඩනට් තමා හොරෙන් ගේම ගහන්නෙ
අනගි. පව්... රන්.. 💞💞💞💞💕💕. පව් 💕💕💕💕. රන් ගේ. අයියා 👍👍👍👍👍👍. කට්ටියම. ෂෝයි 💞💞💞💞💕💕💕💕
කොලඹ ගිහිල්ලා එනගමන් මිලා දනුශ්කට උදාරෙන්ම බයික් එකක් අරන්දෙනව කියන සෙට් එක කෝ
ඊට පස්සෙ දවසක
ආශා එදිරිසිංහ ❤ මන් ආසම actress කෙනෙක් ❤
මිශෙල්ගේ හිනාවනම් පිස්සුවක් අනේ...❤❤❤
මිනිහා ගොනෙක් උන තැන ගනියෙක්ට කොයින්ද ආරක්ෂවක් 😴
අහින්සකයි බන් ගොන් නෑ
ඒ ගෑනී ගැන තියෙන අවංක විශ්වාසය .. එහෙම සයිලන්ට් උන් තමයි ගොඩාක් දරුණු වෙන්නෙත්..
බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා
උදාරයි අනේ කතාව ....❤ ඇත්තම උදාරයි
අතිශය ප්‍රථම වතාවට යූටියුබ් එකට comment එකක් දාන්නේ.. ටික්ටොක් එකේ දැකලා එපිසෝඩ් 75ම සතියෙන් බලපු මම උදාරයි උදාරයි
🗿
මිලා මිලා මිලා ඔයා නිසා නම් ලගදි ම මලා 😂
අද කතාවත්.. ගොඩක් උදාරයි...❤️
90"දශකයට ගැලපෙන සුපිරි කතාවක්.....
ධනුශ්කට පවුලෙ හැමෝමපුදූම ආදරයක්..දකිද්දිත් ආසයි❤
❤අද තනුශ්කා ලස්සනයි ❤
මිනිස්සු හිනා වෙවී බලන මේ විඩීයෝ වලට . ලයික් ගන්නද නොගන්නද මංදා ලෙඩ කිය කියා කමේන්ට් දාන්න එපා. එපා වෙනවානේ . ලෙඩ් දුක් හැදෙනවා මනුස්සයන්ට ලයික් කමේන්ට් වලින් ආශිර්වාද ගන්න බෑ බොධී පුජාවක් තියන්න . යූ ටියුබ් වලට වඩා එකේන් ආශිර්වාදයක් ලැබේයී
ආශා කියන්නෙත් මන් පුංචි කාලේ ඉදම් ආසම චරිතයක් ❤❤.😍. සුකුමාල නම් මරු අප්පා 😍😍😍😍
උදරෙන්ම දනුෂ්කට පිස්සු නෑ 😁
Doctor පිස්සු හැදෙයිද මූට පිස්සු වැඩිවෙයිද කියලා තේරෙන්නේ නෑ😊
දවස් දෙකෙන් episode 74 ම බැලුවා😌 උදාරයි😅
Math
@@piyumiyasodha7549 උදාරයි😌
මාත් 🥲💝
volga harima ahinsakai...lassanata act karanawa...oyata suba anagathayak prarthana karanawa..bs!
සහොදර කම මාර ලස්සනයි ❤😊
මගෙ අප්පච්චිත් hospital එකේ යලුවනේ මගේ අප්පච්චිට හොද වෙන්න කියල ප්‍රර්තනා කරන්න යලුවනේ 🙏🙏😥❤️
ඉක්මනින් සුවය ලැබේවා
Ane hukpm hutto puktd meke koywnne
❤❤උදාරේම්ම ම්න් ආසාවෙන් බලන එකම ටෙලිකාතාව මේක උදාරයි❤❤
❤❤
ධනුෂ්කගෙයි එයාගෙ ( හදවත) ආච්චි අම්මාගෙයි කොටස් මාර ලස්සනයි ❤
මාත් කැමති ඒවට
බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා... 🙏🙏🙏🙏🙏
දොස්තරටත් දෙයි වගේ හෙට ආතල් එකක්😂
thawa me kathawe gaburin therum ganna ona than thiye bn apitath dewal igena ganna
ඈ...ආශා නේද ඩොක්ට ❤ අඩේ උදාරයි.අතිශය ප්‍රතම වතාවට ඩොක්ට කෙනෙක්ටත් දනුශ්කයා ලව් කරයි කියලා හිතෙනවා 😃
මිශෙල් අක්කයි අක්කායි ගුනේ අයියයි ඉන්න නිසා බලන අහිම්ස මං අනේ ප්ලීස් එපිසෝඩ් නම් දැන්ම ඉවර කරන්න එපා මේක බලන්න බලන්න ආස හිතෙනවා ඕයී ❤❤
"මොකද්ද ඔයාට තියන අමාරුව" 😂😂😂
හැකි ඉක්මනින් සුවපත් වේවා. තෙරුවන් සරනයි
තනුෂ්ක පරණ ගවුමට තමයි ලස්සන ඒක මාරු කරන්න එපා ❤❤❤❤😢😢😢😊😊
ඒකට තන් දෙක කැතයි
මිලා ❤ තනුශ්කා ❤ දනුවා❤
කතාව මහා රෑ යක්කු ගස් නගින වෙලාවට බලන මම 🤪
මාත් දැන් බැලුවේ.. 12.15 am..
මෝඩ රවිනයගෙ ලස්සන අදනෙ හරියටම දැක්කෙ😊😊😊😊😊😊😊
මේ අපෙ අම්මගෙ බෙල්ලේ මොකක්ද ගෙඩියක් දාලා එක ඔපරේශන් කරන්න ඕනෙලු ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ🥲🥲🥲💔
❤
Oyge ammt ikmnt sanipa wei bya nowi inn ...budusaray
Budu saranayi dewipihiten ඉක්මනින් සුවය labewa
බෙල්ල වන වෙලාද
Like higa kanna epa bn😅
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
බුදුසරනයි
Olyn huttho yanna 😂
Bs siyaluma denata
❤
ඉක්මන් සුවය ලැබේවා
ගෑණු ලමයි දෙන්නා ගෙවල් වලට අඩාගෙන ගිහාම එයාලව ගෙදර අය පිලිගත්තෙ දෙවිදිහකට. මොනව වුනත් මං කැමතී රන්සරණිගෙ අයියා එයාව balance කරපු විදිහට. සුකුමාලගෙ නංගි වගේ අය තමයි ඔහොම වුනාම suicide කරගන්න පෙලඹෙන්න, ඒ එයාලව තේරුම් ගන්න කෙනෙක් නැති නිසා.. ඉතින් මං කැමතියි හැමෝගෙන්ම ඉල්ලන්න, පුලුවන් තරම් ඒ වගේ ප්‍රශ්නෙකදි ඒ මනුස්සයට තවත් tension එකක් වෙන්නෙ නැතුව ඒ ප්‍රශ්නෙ අහල එයාලව තේරුම් ගන්න බලන්න. ඇත්තටම එතකොට මිනිස්සු suicide කරගන්න ප්‍රමාණය අවම වේවි. මේ මගේ පෞද්ගලික අදහස. 🙂
Ekagai🙂Eth Anagi Adanakota Maliban ekka Tea Denna kiyaddi😂 Hina giya.
Totally agreed 💚
Ekagai❤
❤
ඇත්ත
අතිශය ප්‍රථම වතාවට සීයා කිව්වා දනුශ්කයට උදාර කොල්ලෙක් කියලා ❤💯💫💗👍
තනුශ්කා මාර ලස්සනයි අද 🥺♥️
මේ කමෙන්ට් එක කියවන ඔයාගේ පවුලේ සැමට බුදු සරණයි. 🙏🙏🙏
Oyageth❤
Oyageth❤❤
Oyaget 🫶💗
ඔයාටත් ඔයාගෙ පවුලෙ සැමටත් තෙරුවන් සරණයි!
ඔයාගෙ පවුලටත් බුදුසරණයි.
දනුෂ්ක doctor ටත් පිස්සු හදයි වගේ 😁උදාරයි 💪 උදාරයි 💪
😂😂
ඒකනම් ඇත්ත
කොච්චර පිස්සු නැටුවත් සුකුමාලයත් ආදරණීය සහෝදරයෙක්❤
ඇත්ත❤️😇
ඇත්ත හැබැයි කලිසමට බෙල්ට් එකක් නොදාපු එක වැරදියි
😂 අනිවාර්යයෙන්
ආච්චිගෙ හුරතලේ හින්දා තමයි මුනුබුරාව හදාගන්න කාටවත් බැරි 😅 ආච්චි මිනිබීරිටනම් වසයි
Apee gedarath oya wage ..
ආචිගේ ආදරේ
E hurathaleta man nam asai ❤️
සීයා මිනිබිරීට කැමති
ape gedara wage...
මේ කතාවේ උදාර බව නම් එන්න එන්න වැඩි වෙනවා වගේ❤️❤️😚
කොටස් 75 පෝන් එකෙන් බලපු මා වැනි උදාර මිනිසුන් තවත් සිටීද 😊
Yes
ඔව්
Man wage rata inna hemoma ehemai
එසේය
@@niwanthayasas5590 ❤️
මේ මන් නිකමට කියන්නෙ...😪 ඇත්තටම ලෙඩ තියෙන ඇයි මේකෙ එවා දාලා ආශිර්වාද ඉල්ලන්නෙ...මේකට මිනිස්සු එන්නෙ කතාව බලන්නනේ...😪💔 ඔයාලයි අම්මට හරි තාත්තහරි ලෙඩක් නන් ඔයා ෆොන් එක ඔබ ඔබ කතා ටිකත් බල බල ආශිර්වාද ඉල්ලලා හරියන්නැනෙ...😪💔 ගින් ඒ මිනිස්සු එක්ක ඉන්නැතුව අවශ්‍ය බේත් ටික කරන්නැතුව...🥲✋ මගේ අදහස කිව්වෙ....මෙකෙ කතාව ගැන මිනිස්සුන්ගෙ අදහසක් දැනගන්න ආවම...😪💔 ඔහොම එවා හැමදාම දකින නිසා අහන්නෙ...🥲💔 ඇත්තටම අම්ම තාත්තා ලෙඩ උනාම මම නන් යුටියුබ් වල විඩියො ගානෙ ගිහින් ආශිර්වාද ඉල්ල ඉල්ල නන් ඉන්නෑ....😪💔
හිඟන්නො අනේ.. ආශිර්වාද කරන්න කිය කිය උන් ආතල් එකේ ඉන්නව පෝන් වල එල්ලිල
සහතික ඇත්ත මල ඇඬියාවක්
ඇත්ත කතාව අනේ..
Sirwtma ah atta ktwa
ඒක නම් ඇත්ත .
Drama එක UA-cam එකෙන් බලන උදාර සෙට් එක කෝ
😃
Likeda one
@@enigma_24😂
ℕ𝔸 𝕦𝕓𝕖 𝕒𝕔𝕙𝕔𝕙𝕚𝕘𝕖 𝕙𝕦𝕥𝕥𝕖𝕟 𝕓𝕒𝕝𝕒𝕟𝕟𝕖 👈
Mama 😒❤️
ගොනෙක් උනා කියල ගොං කතා කියන්න එපා බං😅
මෙකට ලයික් 100ක් ඔනි සුද්දා😊❤
Katata epada
Udara widihata hitqpan like higa kan nathuwa
කටට දෙන්නම්
katatama denna oni😂🤣
තව මුකුත් එපාද
ලේ පිරිසිදු වන කතා මේවා. උදාරයි ❤
seafarer ❤
oyge videos blnoo
මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි❤ ඒක වැදුනා
ඉක්මන් සුවය ලැබේවා ❤❤❤
@@starkuwait-ng5nt 😂
වොල්ගා එයාගෙ චරිතය හරිම ලස්සනට කරනවා.එයා රගපාන හැම චරිතයටම මම ආසයි.
ධනුෂ්ක Doctor ට පිස්සු හදලා නතර නොකරොත් ඇති😂❤
සිරා ඕයි,😂
අනිවාර්යයෙන් හදනවා
🫡😹
😂😂
අනේ ද
පහු වෙලා බලන අය මේ කොනට
සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටිය අය කෝ ❤😂😅
Likes da one
Inno
😂😂😂
Hii
Inno ❤
මේ උදාර කතාවට නම් බොක්කෙන්ම කැමති අය කෝ ❤️✌️
මෝඩ රවිනයා කියන්නේ නිකන් නෙවේ වගේ😂 නයෙක් ගේ අස්සේ දාගෙන😂
mata hithenne nadeeth raveenaya rawattai wage
එකම මගක පියවර මැන යන්නයි උදාරයි උදාරයි උදාරයි ❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේකේ නලු නිලි සෙට් එක සිලෙක්ට් කරපු උත්තමයා නම් ඇත්තටම උදාරයි..❤❤
@@RavindraKumara-fd9lu එක නම් ඇත්තමයි
ඇති යන්තම් තනුෂ්කා අලුත් ගවුමක් ඇදල 😹
sirawtma 😁😁
Ow 😅
ado sirawtma🤣
😂
Aluth adumak kiyanne ithin apita episode godak unata kathawa athule ekama dawasaka wena siduweem thama episode 4, 5 yanne.. eekai nikn Apita ekama adumen innwa wage penne...❤ netuwa costumes nethuwa newei
ජෙමිනීයී රංසරනීයී හරිම ආදරනීයයි ❤️❤️
Psychiatrist ටත් උදාරෙන්ම පිස්සු හැදෙන වැඩක් වෙන්නේ 😂
අසනීප කාරයොයි like හිඟාකන උනුයි හැම තැනම ඇත්තටම අසනීප තියෙන මිනිස්සු සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඒක ප්‍රශ්නයක් නෑ , comment section එකේ ගොන් ආතල් ගන්නෙ මොකටද කියල තේරුම් ගන්න
සිරාවටම....බයිලා ගොඩයි
සිරාවට ඒපා වෙනවා..තනිකර ඒවා විතරයි.🙄
එකම මගක පියවර මැන යන්නයි💖
එකම මගක සෙවනැලි පැටලෙන්නයි❤️
සෙනෙහෙ දියෙන් මීවිත පිරවෙන්නයි 💖
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි❤️💖
එහෙම කියන්නෙ හාකෝ උදාරයි උදාරයි උදාරයි ❤️❤️❤️❤️ 🇦🇪🇦🇪🇦🇪
රවීන් හරිම ආදරනීය මනුස්සයෙක්.සුකුමල්,දනුශ්කට වඩා වැදගත් විදිහට හැසිරෙන්න දන්නවා
❤
❤❤❤❤👍👍
සුකුමාල මොනවා වුනත් නංගිව බේරගන්නවා මේ කතාවේ සහෝදර ප්‍රේමය නමි නියමයි 🔥✨
Ara naruma minissu e paul jeewite winasa karai kiyala bayai.parissamen rawin nadi
Habai okage bi##£ mayil penna kalisama adala inne..niyama kuddek ge body eka 😂😂😂 Sukumala gana man kiwwe
උදාරෙන්ම premiere එක යනකොට සෑහෙන සෙට් එකක් සෙට්වෙලා නේ! මාර අමාරැවකින් හිටියේ සෙනසුරාදයි ඉරිදයි...😂❤
හලො උදාරයි😼😋❤
@@MalsiniMalsini 😁 උදාරයි
@@Flavoursofceylone 😸 මොකද කරන්නේ උදාර කොල්ලො
@@Flavoursofceylone 👀
Sira katawa😂
උදාරෙන්ම නදීත් ඉවරයි වගේ...😂❤️❤️❤️
අනේ මටත් එහෙම හිතෙනවා ..😢😢
😂
maru kada🤭
@@ChinthakaInd ow bn😩
කාටවත් ප්‍රශ්නෙකදි සුකුමාලගෙ අම්මා වගේ හැසිරෙන අම්මා කෙනෙක් නම් ලැබෙන්න එපා
Aniwaryenm
Ammo ow 🥺
සුකූමාලගෙ කලිසම ලෙෆ්ට් තව ටිකෙන්😂
😂😂
Ow 😂😂❤
කිබුලා is trying to be friendly with නදී and මෝඩ රවිනයා. May be Next murder case is on the way sooner. Careful නදී.
😅
හරි බන් උඹ කිව්වම ඒකී පරිස්සම් වෙයි 😂 gobbaya
තාත්තා ට 🙏🏻 බදාගද්ඩි දුක හිතුනා 🥺🥺
Ow bn🥺
අම්මෝ ආශා අක්කා ඩොක්ට ❤ උදාරෙන්ම දනුශ්කයා ඩොක්ටත් ආදරේ කියයිද දන්නෑ ☺️
😂😂❤
කතාව ජනප්‍රිය වෙන්න කලින් මුල ඉදලම කතාව බලපු ප්‍රේක්ෂකයෝ අපි.😎
කතාවේ ඉන්න හැම සහෝදර ප්‍රේමයක්ම ලස්සනයි, සුකුමාලයි නංගී තමයි රණ්ඩු වෙන්නෙ
Sukumala kohomath tikak athmarthakamine.....a eyage charithe hati.ohoma pirimi lamainuth innawa....
ධනුශ්කයා ඩොක්ටටත් පිස්සු හදවනවා අනිවාරෙන් 😂😂 උදාරයි උදාරයී 😂😂😅
ආශාගේ ටික්ටොක් වල දැක්කා එයා ඉන්නවා කියලා
ඩොක්ට නේ ❤ උදාරයි ඈ.මගේ චයිල්හුඩ් ක්‍රස් ආශා ❤
අපෙ එකා උදාරෙන්ම ඩොක්ටගෙත් ට්‍රැක් අවුට් කරනවා 😂😂
මාරයා සමග පොර බදන සියලුම රෝගින්ට ඉක්මනින් සුවය ලැබේවා🙏
සීයලු දෙනාට ම බුදු සරණයි ඉක්මනින් සුව වේවා බුදු ❤❤
වඳිනකොට මිලාගේ ඇක්ශන් එක repeat කර කර බලපු උදාර මම😂😂😂
Mee too😅
udarai kollo
❤
Adde 😂
@@panam_bokkee_rate_rala 😁
ඩොක්ටටත් පිස්සු හදවයි කියල හිතෙනවා 😂
ගාල්ලෙ දයියා එකටත් ආවා එහෙනම් 😍😍
Ado math beluwa dakala purudu thanak
ආශාට ගැලපෙන ම චරිතෙ my favorite ❤
සුකුමාලගේ කලිසම බිමට වැටෙයිදෝ කියලා මන් බයේ හිටියේ 😂
අඩෝ නෝ නිකමට බැලුවෙ වීව්ස් 😮 ජනප්‍රියම ටෙලිය වෙයි බොහෝ දුරට මේක
මගේ අම්මට පිළිකාවක් යාලුවනේ සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ
ආදරේ නිසා කිසිම කෙනෙකුට අඩන්න නම් වෙන්න එපා..
අඩේ අශා අක්කත් ගේමට බැහැලා... මෙක ලස්සනට පීක් එකේ ගෙනියනවා❤❤❤❤
වොල්ගා ශෝක් වයසත් එක්ක බලද්දි ලස්සනට එයා එයාගෙ චරිතෙ කරනවා ❤
නිමලජීවයගෙ යාලුව තමා මිනීමැරුම කලේ
හැම මල්ලියෙක්ටම ලැබෙන්නෙ ඕනි තනූ වගෙ අක්කෙක් ♥️🥺
මිලාගෙ ෆේශල් එක්ස්ප්‍රසන්ස් මරු ඈ...❤🙏👍
කමෙන්ට්ස් දාන්න ආපු නෝන මහත්තයලටයි කමෙන්ට්ස් බලන්න ආපු නෝනා මහත්තයලටයි පෝස්ට් එක දාපු mahaththayaටයි මුලින්ම තෙරැවන් සරනයි පතන්නම්. මෙන්න මහත්තයෝ මම අද ගෙනාවා පොතක්, පොතක් කිවුවට මහත්තයො මේක ලෝකෙම වටින පොතක්. එක වසරෙ ඉදල මැරෙනකන්ම බාවිතා කරන්න පුලුවන් පොතක් මේක. රෝමි සිතියම් පොත. මහත්තයෝ මේක ගෙදරක තියෙන්නම ඕන පොතක්. ගෙදර දුවාට පුතාට අධ්‍යාපන කටයුතු වලදි ඉතාමත් වැදගත්වෙන පොතක්. අපි බලමු මහත්තයෝ මේකෙ තියෙන්නෙ මොනවද කියල. මේ මහත්තයෝ පලවෙනි පිටුවෙ තියෙන්නෙ දිස්ත්‍රික්ක හා පලාත් වලට වෙන් කරපු ලංකා සිතියම, ඊලඟ පිටුව බලන්න මහත්තයෝ මේ තියෙන්නෙ ලංකාවෙ මාර්ග සටහන, A ශ්‍රේණියේ ඉදලා D ශ්‍රේනියේ දක්වා සියලුම පාරවල් මේ සිතියමේ ලකුනු කරල තියනවා මහත්තයෝ. ඊලඟ පිටුවෙ තියෙන්නෙ මහත්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග, ඒකාලෙ සුද්ද හදපු පාරවල් ටික එහෙම්පිටින්ම තියනවා තාම. ඊලඟට පලාත් අනුව පලාත් කොඩි, පලාත් පුෂ්පය, පලාත් පක්ෂියා. මේ තියෙන්නෙ මහත්තයෝ භූගෝලීය විශමතාව , මේ තියෙන්නෙ මහත්තයෝ ලෝක සිතියම මහද්වීප වලට බෙදලා. ලෝක ගුවන් සිතියම රට රටවල ජාතික කොඩි වාගේ අධ්‍යාපනයට වඩාත් වටින පොතක් මහත්තයෝ. කඩෙන් ගත්තොත් මේ පොත රැ 400/= ක් වෙනවා. 400න් 300ක්මඅඩු කරල මම දෙනවා රැ 100/= ට.
Mooada ban me rachana gahanne
@@WeMol 😂💔ආතල් එකට
උබට මෝල්ද
උදාරයී 😂😂😂😂😂😂
Bada ynna oni ude wenkm ubt
දැන් තමා කතාව ලස්සනට ගලාගෙන යන්නේ, උදාරෙන්ම ඩොක්ටර්ටත් පිස්සු හදවලා නවතිනවා කෙසේ වෙතත් ආදරෙයි කියලා නවතී 😂😂😂❤
වොල්ගගේ ඇක්ටින් super,😍💓
Volga kiyanbe kwd
රන්සරණි@@DisnaKumuduni-ti6tv
දවස් දෙක ගෙවෙනකම් ඉවසිල්ලක් නැතුව මග බලන් හිටපු සෙට් එක 😂❤
😊😊
පාරදිගේ කතාවෙයි, මේ කතාවෙයි රන්සරණිගේ acting හරි හැගීම්බරයි,හරිම ලස්සනයි....
ඇත්තටම දෙමාපියන්ට පුලුවන් වෙන්න ඕන දරුවෙක්ට හොඳින් සවන්දීලා එයාලව තේරුම් අරන් එයාලට සවියක් වෙන්න.හෙවණක් වෙන්න.පව් ගොඩක් ලමයී.අනගි වගේ අය ඇත්තටම ඉන්නවනෙ.ආදරේ වැඩිකමට ඉක්මන්ට තරහ යනවා.ගොඩක් ආදරෙත් කරනවා.හැංගිච්ච අහිංසකකමකුත් තියෙනව.අනිමේදී දුක කියන්න කවුරුත් නැතිව තනි උනාම අසරණ වෙනවා
❤
තත්පරයක් දෙන්න එකේ රෝසා..
මේකෙ රන්..
සුපිරි ඇක්ටින්❤❤❤
මගෙ පැතුම ඔබ මට හිමි වෙන්නයි (උදාරයි උදාරයි)😅
අනේ අපේ තාත්තා මේසන් වැඩ කරන්නේ,අපිට දැන් වැඩ නෑ,හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ,අපේ අක්කා පේරාදෙණිය කැම්පස් එකේ,එයත් හරිම අමාරුවෙන් ඉගෙනගන්නේ,අපිට වැඩක් හම්බුනොත් නම් ශේප් වෙනව ඔක්කොම,අනේ ඔයාලා ආශිර්වාද කරන්න,අපේ තාත්තාට ඉක්මනින්ම වැඩක් එන්න කියලා 🎉😢
❤
ආශිර්වාද කරාම වැඩ ලැබෙන්නෙ කොයි ලෝකෙද හුත්තෝ
උබේ තාත්තා ඉක්මනට මැරෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
ඔක්කොටම අමාරු කාලයක් කොල්ලොං මෙක අපිම තමා ගෙමක් ගහන්න ඔනී ඉන්න තැනෙන් ගොඩ යන්න 😢
😢 ragapanna kemathida
නිමලජීවය නදීට වැඩේ දෙන්න යන්නෙ
සිරාවට මටත් එහෙම හිතෙනවා
Ow ow.
maru kadane nadi bijjath kelin diya redda galawala mulu agama lewa kala hukanna thiyenam
@@twistedracer961ඇටෙන්ඩනට් තමා හොරෙන් ගේම ගහන්නෙ
අනගි. පව්... රන්.. 💞💞💞💞💕💕. පව් 💕💕💕💕. රන් ගේ. අයියා 👍👍👍👍👍👍. කට්ටියම. ෂෝයි 💞💞💞💞💕💕💕💕
කොලඹ ගිහිල්ලා එනගමන් මිලා දනුශ්කට උදාරෙන්ම බයික් එකක් අරන්දෙනව කියන සෙට් එක කෝ
ඊට පස්සෙ දවසක
ආශා එදිරිසිංහ ❤ මන් ආසම actress කෙනෙක් ❤
මිශෙල්ගේ හිනාවනම් පිස්සුවක් අනේ...❤❤❤
මිනිහා ගොනෙක් උන තැන ගනියෙක්ට කොයින්ද ආරක්ෂවක් 😴
අහින්සකයි බන් ගොන් නෑ
ඒ ගෑනී ගැන තියෙන අවංක විශ්වාසය .. එහෙම සයිලන්ට් උන් තමයි ගොඩාක් දරුණු වෙන්නෙත්..
බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා
උදාරයි අනේ කතාව ....❤ ඇත්තම උදාරයි
අතිශය ප්‍රථම වතාවට යූටියුබ් එකට comment එකක් දාන්නේ.. ටික්ටොක් එකේ දැකලා එපිසෝඩ් 75ම සතියෙන් බලපු මම උදාරයි උදාරයි
🗿
මිලා මිලා මිලා ඔයා නිසා නම් ලගදි ම මලා 😂
අද කතාවත්.. ගොඩක් උදාරයි...❤️
90"දශකයට ගැලපෙන සුපිරි කතාවක්.....
ධනුශ්කට පවුලෙ හැමෝම
පුදූම ආදරයක්..දකිද්දිත් ආසයි❤