Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උදව් උපකාර කරන සැමට තෙරුවන් සරනයි .දරුවො වාසනාව අරන් ඇවිත්
මේ කරන උතුම් මෙහෙවරට අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය නිරතුරුවම ලැබේවා සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා සැමට තෙරුවන් සරණයි
හාමුදුරුවනේ ඔබවහන්සෙටද මාගෙ නමස්කරය වෙවා 🙏🌷 යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏🌷🌻 මෙ කරන පින්කම්වලට .සියලු දෙනාටම තෙරුවන් බලෙන් පිහිට ලැබෙවා🙏🙏🙏🌷 තෙරුවන් සරණියි
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළු ම මහ සංගරත්ණ යට මාගේ නමස්කාරය වේවා.
හාමුදුරුවනේ ඔබ වාහන්සෙ ටිකක් බලාන්න මෙ අසරණ දෙන්න ගැන ඔබ වහන්සේ ගෙ වටිසප් නමමිබරේට එ ගෙදර පොටො දලා තියනවා ටිකක් බලාන්න හමුදුරැවනෙ ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙයි පිහිටක් වෙන්න හමුදුරැවනෙ පිහිටක් වෙන්න පොඩි දරුවන් දෙන්න වෙනුවෙන්
ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට ගොඩක් පින් තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏
මෙක බලන කවුරැ හරි පිහිට වෙන්න මෙ දරුවන් දෙන්නට පිහිටක් වෙන්න ඔයාලාට ගොඩාක් පින් සිද්ද වෙයි මෙ දරු දෙන්නට පිහිටක් වෙන්න ඔයාලාට බුදු සරනයි
අපේ හාමුදුරුවන්ට යෝධ බලය ලබේවා.
හාමදුරු ලා කියාගත්තු සමහර උදවිය බුද්ධ ශාෂනේ කාලා ඉවර කරගෙන යනකොට මෙහෙම හාමුදුරු කෙනෙක් දකිනකොට මාර සැනසීමක් වගේම විශ්වාසයක් ඇති වෙනවා බුදුදහම චිරාත් කාලයක් වැජඹෙයි කියලා තෙරුවන් සරණයි❤
උදව් උපකාර karna සියලුම දෙනාට යෝධ bala යෝධ sahkthiya ලැබේවා හාමුදුරුවෝ මතු බුදු වේවා සුවපත් වේවා
දරුවන්ගෙ..වාසනාව.අපේ.හාමුදුරුවන්ට.පිං.අත්වෙිවා.ඔබවැනි.පිං.දරැවෙික්.මෙි ලොකේට.බීහිකරපු.අාදරණිය.දෙමාපියන්ට..සමිමාසමිබුදුසරණයි..කරට කර වැඩ කරන සියලු දෙනාටම.වැඩි වැඩියෙන්.ශක්තිය ලැබේවා.නිරෝගිසුව.ඉන්න ලැබෙිවා..❤❤❤🙏🙏🙏🙏
උදව් උපකාර කරපු සියලු දෙනාටම ධර්මාවබෝධය අවබෝධය වේවා තෙරුවන් සරණයි.
ඔබවහන්සේ ඇතුළු වැඩ කරන සියලුම දෙනා වැස්සේ තමන්ගේ ආරක්ෂාව ගැන නොසිතා මහඟු සේවයක් ඉටු කිරීමට වෙහෙසෙනවා. හරිම ආදරණීය වැඩ සටහන ක්. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට කිසිදු අසනීපයක් නොවේවා. තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙවන් වටිනා උතුම්, අමිල, පුණ්‍ය වන්ත සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. ළඟ ක හිටියනම් මටත් උදවු කරන්න තිබුණ. මේ උතුම් පුණ්‍ය කර්මය සිදුකළ එම සත් ගුණවත් සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!
සියළුම දෙනාට ත්,අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට ත් මේ සියළු කටයුතු හොඳින් කරගන්න උතුම් තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා .. 👍✌🙏
අපේ කියන හැඟීම ඇතිකරනවට ගොඩක් පිං හාමුදුරුවනේ
බුදුසරණයි අපේ හමුදුරැවන්ට සහ වැඩකරන සියලු දෙනාට
Udau upakara kala siyaluma denatath ape hamuduruwantath niduk niroogi suwaya lebewa.deargayu lebewa.mathu dinayaka budundeka niwan lebeamata me pin hethu wewa.sadu sadu sadu.❤❤❤
අමාවකට පායන පුන් සද හන්තාම පොඩි හාමුදුරුවො ...❤❤❤
ඔබ වහන්සේට තුනුරුවනේ ගුණ බලයත් විශ්වයේ අදිර්වාදයත් නොවඩුව ලැබේවා හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට සහා පිරිසට ගොඩක් හරියන්න ඔන .තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ
බුදුසරණයි සියළුම දෙනාට
Me wage ස්වාමීන් වහන්සේලා samastha ස්මින් වාහන්සෙලාටම ආදර්ශයක් oba වහන්සේ athulu mehi udau karana siyaluma denata තෙරැවන් සරණයි
තෙරුවන්.සරණයි.අපේ හමුදුරුවන්ට
ඔබ වහන්සේ ඇතුළු උදව් කරන හැමෝටම උතුම් දර්ම අවබෝදය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
බුදුන් වහන්සේ.පිටවෙවා,🙏🙏🙏🙏🙏👍
ඉදිරියටත් මෙවැනි පිංකම් කරන්න ඔබ වහන්සේට ෂක්තිය ලැබේවා
ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පිරිසට තෙරුවන් සරණයි ❤❤
නිවන් පුර්ණය කරන්නට උපකාර වේවා
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
බොහොම pin 🙏siyalu denatama budu saranai🙏🙏🙏 niduk niroogi suwaya ලැබේවා 🙏🙏🙏
හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏
එ කැපවීමට වචන නැහැ සොවම්න් වහන්ස.සියලු දෙනාට යොද බල යොද ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි ඔබ සැමට.🙏🙏🙏
😊උදවි.උපකාරකරන.සියලුම.ෙදනාටත්.වැඩ.කරනඅයටත්..අ.ෙප්හාමුදුරැවන්ටත්.නිදුක්.කි.ෙරා්ගි.සුව.😊😅😮😢🎉
buduputhe hathara wargayama niwan dakithwa mageth ennawa oba wahansege wayasama podi sadu kenek wada wasaya karanne anuradapura sarananda piriwene oba wahanseta theruwan saranai 🙏🙏🙏🙏
මේ video ..බලනකොට හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ ..🙏🙏🙏😁සියලු දෙනාට බුදු සරනයි .
තෙරුවන් සරණයි සැම දෙනාටම හැමෝගෙම ශක්තිය එකමුතු කම කොයිතරම් වටිනවද
සතුටින් ඉන්න අපේ හාමුදුරුවනේ.මෙවා ද කින් අපටත් සතුටුයි.
ඔබවහන්සේ ඇතුළුව වැඩ කරන සියලුම දෙනා අව්වෙන් වැස්සෙන් සියලු උපද්‍රව වලින් ආරක්ෂා වේවා.. තෙරුවන් සරණයි හැමෝටම.
Tharuwan saranai හාමුදුරුවනේ වැඩ කරන සියලු දැනටමත් tharuwan saranai 🙏🙏🙏🙏🙏🙏
බුදුසරණ යි හැම දෙනාටම
හමුදුරැවනෙ අසරණ උනා අමිමා කෙනෙක් පොඩි පුතෙක් ඉන්නවා හරියට ඉන්න තැනක් නැ හමුදුරැවනෙ ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙයි මෙ දරු දෙන්නට පිහිටක් වෙන්න හමුදුරැවනෙ පුලුවනිනමි ගෙයක් හදලා දෙන්න පිහිටක් වෙන්න හමුදුරැවනෙ ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙයි ඔබ වහන්සේ දෙපා වැද ඉල්ලන ඉල්ලිමක් මෙ මෙ ලිපිනයෙ ඉන්නෙ T M සෙවිවන්දි කෙෘශ්‍යයා අංක 34පලුගස්වැව ගොවිපළ විජතපුර යන ලිපිනයෙ ඉන්නෙ සියාගෙ ගෙදර ඉන්න පොඩි පුතෙක් ඉන්නවා හරියට ඉන්න තැනක් නැ හමුදුරැවනෙ ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙයි මෙ දරු දෙන්නට පිහිටක් වෙන්න හමුදුරැවනෙ බුදු සරනයි ඔබ වහන්සේ ට
පින්වත් අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා theruwan sarani
බුදුසරණයි ♥️♥️
Ane ape hamufuruwane harima adambarai obawahanse ha ape karya mandalayagana dirgauasa teruwan saranai tawa tawst shaktiya dirtiya meeniwasata adara kala depalatat karana kiyana siyalu rakiraksha fiuanu wewa niduak nitohi suwaya labewas 🙏🙏🙏🙏❤❤❤
ඒ උතුම් වූ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
උදව් කරන හැමෝටම තෙරුවන් සරණයි දෙයි පිහිටයි🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwan athula udaw upakaara karana siyalu denatama theruwan saranai 💐💐💐🙏🙏🙏🙏
සහයෝගය දෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි
❤❤❤eaa mudal dipu eaa siyaludenatema Pin ewagema Mage uthemacari ❤❤❤🙏🙏🙏🪷🪷🪷🪷❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇺🇦🇺🇦🇺🇦🇺
බුදු සරනයි ❤❤❤❤❤
අපේ හාමුදුරුවන් ඇතුළු උදව් කරන හැමෝටම දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏
Budu sarani hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwo ehulu hemotama yoda bala yoda saktiya lebewa heruwan saranai 🙏 🙏🙏🌹🌹🌹❤️❤️
Ape hamuduruwanta pin, API thamai ekama jathiya dansal Dena loke,apita ekathu unoth bari deyak na ❤❤❤❤
බුදු සරනයි තව තව සක්තිය ලැබේවා ❤❤❤❤
Teruwan saranai hamuduruwane
Hamuduruwane Nuwarin giya kollo Tika parisam karaganna,THERUWAN SARANAI!!!
🎉🎉🎉oba.vahasata....yodabal...ya.oda..Sakthiya..labsva🎉🎉🎉
Ape hamauduruwanta thawa thawath minissunnta pihita wenda shakthiya labewa.....🙏
හමුදුරුවො නේ තෙරුවන් සරනයි 🎉
Theruwan saranay udaw upakara karapu karana siyalu denatama niduk nirogi wewa suwapath wewa hamuduruwane thawa thawath me wage gewal hadanna sakthiya dayriya labewa kiyala prarthana karanawa budusaranay
🌻🌺🌻🌺🌻🙏❤❤🙏🙏teruwan saranai apee hamuduruwanne 🙏🙏
Theruwnshrni hamuduruwne 🙏 hamotam gidak pin
තෙරැවන් සරණයි සියලුම දෙනාට ❤❤❤❤❤❤❤❤❤
සාදු සාදු සාදු
Uthum samma sambuddha balayen oba wahanse athulu siyalu denatama thawa thawath shakthiya labewa
Tharuwan saranai oba wahansata
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේටත් අනිත් සහොදරයන් හැමොටමත් වැඩ කරන්න සක්තිය දහිරිය ලැබේවා
Budu saranai siyaludenatama
Pin pin pin obavahanseta sha anith ayta🎉🎉🎉🎉🎉🎉
Budu hamuduruwo nawatha epadila budu saranai
Budu saranai.siyaluma.denata
Mulu lankaawema inna asarana hemotama gewal hada denna obawahanseta hekiwewa obawahansege udawwata aapu hemotama nirogi suwaya yodha bala yodha shakthiyalebewa kisima aurakin me pinkamata bada ethi nowewa hemotama theruwansaranin siyalu devidewathawange aarakshawa lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි හැමෝටම
Oba වහන්සේ බුදු වෙන්නට paramita puranawa කියලයි දැනෙන්නේ .
මිහිපිට දෙවිවරු
Budu sarani ape hamudurwane
Ane balanna me hamuduruwange siura diha dadiyata themila me budda puttharayo ratata pudumakara pinak බුදු bawa athwenawa ape hamuduruwane
පුළුවන් nam අපිටත් උදවු කරන්න ape හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏
Theruwan saranai oba samata
අැත්තටම බොඩක් පින්
Budu saranai.❤
Teruwan saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
අපෙ හාමුදුරුවනේ මමත් කැමතියි ඔබ වහන්සේ සමග ඔය වැඩ වලට සහය දෙන්න .දුරකථන අංකය දන්න කොනක් දාන්න.
👍👍👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤🙏🙏🙏🙏😍😍🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
හාමුදුරුවන්ගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
☸️☸️☸️🙏🙏🙏
🙏🙏🙏🙏❤
අම්මෝ තෙමි තෙමි .යෝදබල යෝදශක්තිය ලබේවා..
❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
උදව් උපකාර කරන සැමට තෙරුවන් සරනයි .දරුවො වාසනාව අරන් ඇවිත්
මේ කරන උතුම් මෙහෙවරට අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය නිරතුරුවම ලැබේවා සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා සැමට තෙරුවන් සරණයි
හාමුදුරුවනේ ඔබවහන්සෙටද මාගෙ නමස්කරය වෙවා 🙏🌷 යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏🌷🌻 මෙ කරන පින්කම්වලට .සියලු දෙනාටම තෙරුවන් බලෙන් පිහිට ලැබෙවා🙏🙏🙏🌷 තෙරුවන් සරණියි
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළු ම මහ සංගරත්ණ යට මාගේ නමස්කාරය වේවා.
හාමුදුරුවනේ ඔබ වාහන්සෙ ටිකක් බලාන්න මෙ අසරණ දෙන්න ගැන ඔබ වහන්සේ ගෙ වටිසප් නමමිබරේට එ ගෙදර පොටො දලා තියනවා ටිකක් බලාන්න හමුදුරැවනෙ ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙයි පිහිටක් වෙන්න හමුදුරැවනෙ පිහිටක් වෙන්න පොඩි දරුවන් දෙන්න වෙනුවෙන්
ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට ගොඩක් පින් තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏
මෙක බලන කවුරැ හරි පිහිට වෙන්න මෙ දරුවන් දෙන්නට පිහිටක් වෙන්න ඔයාලාට ගොඩාක් පින් සිද්ද වෙයි මෙ දරු දෙන්නට පිහිටක් වෙන්න ඔයාලාට බුදු සරනයි
අපේ හාමුදුරුවන්ට යෝධ බලය ලබේවා.
හාමදුරු ලා කියාගත්තු සමහර උදවිය බුද්ධ ශාෂනේ කාලා ඉවර කරගෙන යනකොට මෙහෙම හාමුදුරු කෙනෙක් දකිනකොට මාර සැනසීමක් වගේම විශ්වාසයක් ඇති වෙනවා බුදුදහම චිරාත් කාලයක් වැජඹෙයි කියලා තෙරුවන් සරණයි❤
උදව් උපකාර karna සියලුම දෙනාට යෝධ bala යෝධ sahkthiya ලැබේවා හාමුදුරුවෝ මතු බුදු වේවා සුවපත් වේවා
දරුවන්ගෙ..වාසනාව.
අපේ.හාමුදුරුවන්ට.
පිං.අත්වෙිවා.
ඔබවැනි.පිං.දරැවෙික්.
මෙි ලොකේට.බීහිකරපු.
අාදරණිය.දෙමාපියන්ට..සමිමා
සමිබුදුසරණයි..
කරට කර වැඩ කරන සියලු දෙනාටම.වැඩි වැඩියෙන්.
ශක්තිය ලැබේවා.නිරෝගිසුව.
ඉන්න ලැබෙිවා..❤❤❤🙏🙏🙏🙏