මීයෝපිරිච්ච වැස්සට තෙමෙන මැටිකුටියේ පොඩිහිමි අවු 12 ක්.

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025
  • මීයෝපිරිච්ච වැස්සට තෙමෙන මැටිකුටියේ පොඩිහිමි අවු 12 ක්. බෝධිප්‍රාකාරය තමයි මට හදාගන්න ඕන හාමුදුරුවනේ🙏. කරන්ට් ගන්න රු 60000 වියම් කරන්න අපිට බෑනේ. අපි උදව් කරමුද…? පුලුවන් අය වට්ස්ඇප් මැසේජ් කරන්න මට. 0714962050

КОМЕНТАРІ • 56

  • @wimalathero8033
    @wimalathero8033 Місяць тому +9

    ගොඩාක් වටිනවා,,,, ස්වාමීන් වහන්සේ .....ඔය වගේ පන්සල් වලට උදව් කිරීම, අප්‍රමාණය පිනක්....!

  • @ShiranganiMadushanthi
    @ShiranganiMadushanthi Місяць тому +5

    මම දකින පින්වන්තම හාමුදුරුවෝ.යෝද බල යෝධ ශක්තිය ලැබේවා.🙏🙏🙏

  • @lankacool9116
    @lankacool9116 Місяць тому +3

    අනේ හාමුදුරුවන් සහ සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @KAKarunathilaka
    @KAKarunathilaka Місяць тому +5

    අපේ හාමුදුරුවන් වහන්සේ උදවි වෙන් මෙි පිංකමත් සාර්ථක වෙිවා

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha Місяць тому +3

    ගොඩක් පින් ආපේ හාමුදුරුවො 🙏🙏🙏🙏🙏

  • @niroshanandani5566
    @niroshanandani5566 Місяць тому +2

    Ape හාමුදුරුවනේ oba වහන්සේට pin

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 Місяць тому +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස ඉගෙන ගන්න ළමයි ඉන්න අසිංසක පවුලක් තියෙනවා ස්වාමීන් වහන්ස එන්න ගෙයක් දොරක්වත් නෑ ඔබ වහන්සේ වැඩලා පොඩ්ඩක් උදව්වක් දෙන්නා අපේ ස්වාමීන් වහන්ස

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ Місяць тому +4

    🙏🙏🙏 ඉතාම ඉක්මනින් වැඩ නිමා කරන්න ලැබේවා

  • @sheelapremathilaka9170
    @sheelapremathilaka9170 Місяць тому +9

    අපෙ හාමුදුරුවන්ට ඔය උවසුවෝ උවැසියන් පසග පිහිටුවලා වදින්න නත් පුරුදු උනා නම් ආදර්ශමත්

    • @theruwansaranai811
      @theruwansaranai811 Місяць тому +1

      එක ඇත්ත මේ සුවාම්න්වහන්සෙගෙන් ප්‍රයෝජන ගන්න සියලු දෙනා පසග පිහිටුවා වදින්න.......පුරුදු වෙන්න

  • @MbnDulmini
    @MbnDulmini Місяць тому +2

    මගෙ හාමුදුරුවනේ ශක්තිය ධෛර්යය ලැබේවා සියල්ල නිම කිරිමට❤🪷🪷

  • @SeethaWerapitiya
    @SeethaWerapitiya Місяць тому +1

    අපෙ හාමුදුරුවන් ට දිර්ගායු ශ ලැබේ වා.

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e Місяць тому +3

    අනේ ඔව් ස්වාමීන් වහන්සේලාට පසග පිහිටුවා වදින්න පුරුදු කරන්න ඕනේ.ඒක ඒ වදින අයට කොපමණ පිනක් වෙනවාද කියල දන්න වැඩි හිටියෙක් කියල දෙන්න ඕනෙ.මේවා බලන ඔය තැන් වලට ඉන්න අය ඒ ගැන උනන්දු වෙන්න.අපේ ස්වාමීන් වහන්සේලාව ගෞරවයෙන් රැකගන්න.

  • @SeethaWerapitiya
    @SeethaWerapitiya Місяць тому +1

    අ පේ හාමුදුරුවන් ට දිර්ගායු ශ ලැබේ වා.ඉ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 дні тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @SenanayakeBasnayake
    @SenanayakeBasnayake Місяць тому +1

    තෙරුවන් සරණි සියල්ල සාර්ථකථක වේවා

  • @roshiniperera000
    @roshiniperera000 Місяць тому +2

    අපේ හාමුදුරුවනේ...මගේ මල්ලි නැති උනේ හාට්ට ටෑක් එකකින් අවු.39න්..දරුවෝ දෙන්නෙක් ඉන්නවා.පොඩි ලමයි .ත්ස්වම ඉගෙන ගන්න..එත් දැන් ඒ අයට ඉන්න ගෙයක් නෑ.ඉන්නෙර් කුලී ගෙවල් වල..දැන් මල්ලි නැතිවෙලා අවු.4යි..මේ වෙද්දි ගෙවල් කිපයකට බඩු අරන් ගියා ..අම්මයි පුතාලා දෙන්නයි..අනේ හාමුදුරුවනේ පුලුවන්නම් මේ අසරන පවුලට ගෙයක් හදලා දෙන්න.හටිම අසරන පවුලක්..ඉන්නේ මාතර දික්වැල්ලේ..මේ අසරන පවුල ගැන ඔබ වහන්සේගේ නෙත් යොමුවේවා..ඔබ වහන්සේ මේ කරන පින් බලෙන්..බුදු සසුන බැබැලේවා..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv Місяць тому

    Oba wahanse aetulu udw upakara karana seyaluma denata bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼

  • @milan7518
    @milan7518 Місяць тому

    ඔන්න මමත් ආධාර කරා පන්සල කොහෙද තියෙන්නේ? ලංකාවට ආපුවහම බලන්න එන්න ආසයි🙏🙏

  • @SssSs-k9i
    @SssSs-k9i Місяць тому +1

    හාමුදුරුවනේ කිරැලපන ධම්ම විජය හිමිට මොකද වුනේ හිතට හරිම දුකයි
    ගම්පොල මහානාම හිමිත් නැති වුනා අපිට.
    ගහෙන් ගෙඩි එනවා වගේ හොද හාමුදුරුවන්ට මොකද වෙන්නෙ

  • @akiladinesh5917
    @akiladinesh5917 Місяць тому

    Ape hamduwanta පසඟ පිහිටුවා wadinna

  • @raniraniranirani4500
    @raniraniranirani4500 Місяць тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @umayanagapattaumapatta9213
    @umayanagapattaumapatta9213 Місяць тому +1

    Budusaranai ❤

  • @nuwan7477
    @nuwan7477 Місяць тому

    තෙරුවන් සරණයී

  • @lankalanka2440
    @lankalanka2440 Місяць тому

    Sadu Sadu Sadu theruwan saranai ape hamuduruwanta

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 28 днів тому

    ගැමුණු මහරජ ටෙලි නාට්‍යය රූගත කලේ මේකේ නේද.🤔🤔

  • @IndarePuspakumara
    @IndarePuspakumara Місяць тому

    Balangoda wediyada hamuduruwo

  • @jesterbro1363
    @jesterbro1363 Місяць тому

    අනේ ඔවු අපෙ හාමුදුරුවනේ ඔය කරන හැම දේකම වටින කමක් බලන අපි දැක සතුටු වෙනව ඒත් වැඩිහිටි මිනිස්සුන්වත් හමුදුරුවන් වහන්සෙලට පසග පිහිටුව වදින්න දන්නැ කිසිම ගරුසරුවක් නැ ඔබ වහන්සෙට තවත් ලොකු පිනක් වෙයි මිනිස්සුන්ගෙ ඒ වගෙ දේවල් ගැනත් අවවාදයක් දෙනවනම් ඔබ වහන්සේට විතරක් නෙවෙයි ඕනම සුවාමින් වහන්සේ නමකට පොඩි ලමයින්ටවත් උගන්නල නැ ඒ දේවල්

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Місяць тому +1

    🙏🙏🙏

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn Місяць тому

    🙏🌹🌹

  • @ruwanilakshika870
    @ruwanilakshika870 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏

  • @sunitha6021
    @sunitha6021 Місяць тому

    සාදු.සාදු

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Місяць тому

    ❤❤❤❤ape saduta jesupihitai

  • @podipodi8291
    @podipodi8291 Місяць тому

    🌸🙏🌸

  • @DamayanthiRajapaksha-n8w
    @DamayanthiRajapaksha-n8w Місяць тому

    Budusaranai

  • @AjithSampath-l1r
    @AjithSampath-l1r Місяць тому

    පින්වත් අපේ හන්තානේ නායක හාමුදුරුවනේ මට ඔය පන්සලේ හාමුදුරුවන්ගේ දුරකථන අංකයක් දැනගන්න පුළුවන්ද

  • @RacikaTilak
    @RacikaTilak Місяць тому

    🙏🙏🙏🙏

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk Місяць тому

    🙏🙏🙏🌷

  • @NilooSaid
    @NilooSaid 26 днів тому

    Nilmini Oman sawaya karanna

  • @CaptainThissa
    @CaptainThissa Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chrishanthadissanayake7512
    @chrishanthadissanayake7512 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @mallikamallika4714
    @mallikamallika4714 Місяць тому

    Me wage hamuduru waru 5hitiyanm rata goda

  • @theruwansaranai811
    @theruwansaranai811 Місяць тому

    🙏🙏🙏☸️☸️☸️🌹🌹🌹

  • @priyankan9687
    @priyankan9687 Місяць тому

    Hamuduruwane oba wahansege a/c numbar aka danna

  • @NilooSaid
    @NilooSaid 26 днів тому

    Ac no danna

  • @lifetobe9633
    @lifetobe9633 Місяць тому

    Lankawe patta higano inee..

  • @susilwijekoon2359
    @susilwijekoon2359 Місяць тому

    👀🧿💎❤💙💛🪔🌻🙏

  • @puttanelu50
    @puttanelu50 21 день тому

    🙏🙏🙏🙏

  • @ChamaraKarunarathna-n8f
    @ChamaraKarunarathna-n8f Місяць тому

    ❤❤❤

  • @DelumiManjula
    @DelumiManjula Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 Місяць тому

    🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 Місяць тому

    🙏🙏🙏☀️☀️☀️🌕🌕🌕

  • @NilooSaid
    @NilooSaid 26 днів тому

    Ac no danna

  • @sunshineatapatu6985
    @sunshineatapatu6985 Місяць тому

    🙏🙏🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Місяць тому

    🙏🙏🙏