දෙළුම් වලින් සල්ලි හොයමු, Pomegranate Cultivation,දෙළුම් වගාව නිවැරදිව සිදුකරන ආකාරය, BST Saman,

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 137

  • @sswijesekara9955
    @sswijesekara9955 3 роки тому +9

    දේශිය වගාවන් දුයුණු කිරිම ප්‍රශංසනියයි..
    බෝහෝ දෙනෙක්ට දැනුම බෙදා දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි....

  • @niwandamameghiya5059
    @niwandamameghiya5059 3 роки тому +8

    දැනට බලපු හොඳම agriculture video එක. ජය වේවා

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      ස්තුතියි ඔබට

  • @rohinisandya6085
    @rohinisandya6085 3 роки тому +5

    දෙවි පිහිටයි.
    ඔබ‍ට. වගාව දින දින සාර්ථක වේවා.

  • @manojariyawansha9139
    @manojariyawansha9139 Рік тому +4

    👍👍👍👍 මහත්මයා ඔබට ගොඩාක් පින් ..හොද පැහැදිලි කිරීමක්..මට පැල 50ක් ගන්න ඕන .මිළ හා ගන්න පුළුවන් විදිය කියන්නකො ..

  • @WASANTHI01234
    @WASANTHI01234 3 роки тому +8

    Many thanks Mr Hazan.
    This gave me a full awareness abouth my issuess.
    Congrajulations !!!!👍👍👍

  • @sujanisuja1465
    @sujanisuja1465 3 роки тому +8

    අය්යේ ගොඩාක් පින් ඔයාට.ඒ මහත්තය අවන්ක කෙනෙක්.නැත්නම් වගා බිමට කවුරුත් ගෙන්නන්නෙ නෑ

  • @bongocoverbro8332
    @bongocoverbro8332 3 роки тому +12

    මගේ ලොකු හීනයක් ..අනිවාර්‍යෙන් තව අවුරුදු දෙකක් ඇතුලත පටන් ගන්නවා...ඔබතුමා හොයාගෙන එනව හම්බෙන්න අනිවාර්‍යෙන් ❤ ඔබතුමාගෙ වගාව තව තවත් සාර්තක වෙන්න ඕනෙ❤❤❤🙏

  • @prabashawaduge810
    @prabashawaduge810 3 роки тому +8

    වැදගත් වැඩ සටහනක්

  • @ifazmarikkar6251
    @ifazmarikkar6251 3 роки тому +7

    Awanka mahathhayek thaman danna de hodatama phadili karanawa 👍👍✌️ thank you very much for the video

  • @whayshalivishadya5845
    @whayshalivishadya5845 3 роки тому +5

    ඔයාගෙ වාගාව සාර්ථක වේවා 🙏🙏🙏😍

  • @karunasenaperera9634
    @karunasenaperera9634 3 місяці тому

    ජයවේවා ඔබතුමාට

  • @menikaathapattu8819
    @menikaathapattu8819 3 роки тому +6

    බොහොම ස්තුති..

  • @karurathnayaka1137
    @karurathnayaka1137 10 місяців тому

    Harima sathutu waga bimak
    Delum waga kara apata wisthara kiya dun obata sthuthi.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 роки тому +18

    මේව අන් ලයික් කරන අය - තමන් විතරක් හම්භ කරන්නෝන ආත්මාර්තකාමි පිරිසක් වෙන්නෝන ජාතිය මොනව වුනත් මෙයා හිත හොඳ කෙනෙක් - මනුස්සකමට ජාතියක් නැහැ.

    • @srilanka690
      @srilanka690 2 роки тому

      අනේ පලයං හම්බයා

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 2 роки тому

      @@srilanka690 සහෝදරයා ශ්‍රණික කෝපයෙන් සිත සුවපත් වේවා. ඉස්ලාම් දහම අනුව චේතනා අනුවයි පින තීරණය වෙන්නේ. චෙතනාහං භික්ඛවෙල කම්මං වදාමි.

    • @samuddrapiyangani1013
      @samuddrapiyangani1013 Рік тому +1

      @@srilanka690 තනි සිංහල ආණ්ඩුවක් ගේන්න විරුවට පුක දුන්න නන්ද සේන විරුවගෙ පුකේ සිංහ පැටියෙක්ද උබ🤣🤣

    • @samuddrapiyangani1013
      @samuddrapiyangani1013 Рік тому

      ​@@srilanka690විරුව පුක් පාර ගැහුව තනි සිංහල බයියෙක් නේද😂😂

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 3 роки тому +6

    වගාව තව තවත් සාර්ථක වේවා !

  • @anuradhashamanwickramage258
    @anuradhashamanwickramage258 3 роки тому +7

    Wish you all the best.!

  • @thusharimadushika3800
    @thusharimadushika3800 4 місяці тому

    Pala ganne kohomada

  • @RoshanRohitha-xn1bg
    @RoshanRohitha-xn1bg Рік тому

    Aththatama meka ada tami beluve delum veleta
    Godk asi ake nisa mai me porogerm aka beluwe apith asi .... delum wagakarnne ... api niwerdiwe ... me wede kernne kohomede
    ..

  • @asilajayasingha3102
    @asilajayasingha3102 Місяць тому

    ගෙඩිපරලෙනවඩ මොකද කටන්නෙ

  • @keshanalwis7055
    @keshanalwis7055 3 роки тому +2

    Mamath aasma wagaawak thanks MR Hasan

  • @wckfrenando7303
    @wckfrenando7303 Рік тому +2

    හසන් මහාත්මයා ඔබගේ වගාව වැඩි වැඩියෙන් සාර්ථක වේවා 🙏🙏🙏

  • @LAWTMSamaranayake
    @LAWTMSamaranayake 9 місяців тому

    Pala ganne කොහොමද

  • @HarshaSandaruwan-xm7xl
    @HarshaSandaruwan-xm7xl 6 місяців тому

    Ammpara patte me wagawa sarthakawa karanna puluwanda

  • @kalanianuththara7824
    @kalanianuththara7824 Рік тому

    පලවෙනි අස්වැන්න ගන්න වෙන්නේ මාස කීයකට පස්සේද

  • @lahirusiththarage772
    @lahirusiththarage772 3 роки тому +2

    Ayya pela koheda ganna tiyenne

  • @hasidubuddi2163
    @hasidubuddi2163 3 роки тому +1

    Pelayak kiyak wenawada

  • @dr.d.y.saranathilake3597
    @dr.d.y.saranathilake3597 3 роки тому +7

    Thank you very much for both of you.😇 I had so many problems regarding Pomagranade cultivation.But mr Hassan solved them. I must thank you for his honest demonstration in his own cultivation yard.Automatically same thanks go to you as well.l like to start in about 1 acre land.Hope he will help me providing his technical support. Can I get location Whats Up.
    Wish you all Happy New Year.
    Dr.Saranathilake
    Thank you

  • @nelukafernando5257
    @nelukafernando5257 Рік тому

    Delum salli walata ganna puluwanda kohamada ganne

  • @apeteacher6738
    @apeteacher6738 3 роки тому +1

    Puthalamata enna onida pala ganna

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 Рік тому

    Budu saranayi සාර්ථක වේවා

  • @dinumadhujith8915
    @dinumadhujith8915 3 роки тому

    Pela ganne kohomada?

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 3 роки тому +8

    හසාන් මහත්තයගෙ මුහුන දැක්කෙ අද....මමඑතුමාගෙ හැම විඩියෝ එක බලල තියෙන්නේ මගෙ අනාගත පැතුම දෙලුමිතමයි

  • @lovelyview8702
    @lovelyview8702 Рік тому

    නුවරඑළියේ හදන්න බැරී ද

  • @deepikasandamali4621
    @deepikasandamali4621 2 роки тому +1

    වගාව දිනේන් දින සාර්ථක වේවා!!!

  • @welegeanura7986
    @welegeanura7986 Рік тому

    wadasatahana hodai , 👍

  • @nishanthahettige6770
    @nishanthahettige6770 3 роки тому +3

    Niyama wadak.Thanks a lot

  • @earthplanet472
    @earthplanet472 3 роки тому +3

    Great man.

  • @dularierandika24
    @dularierandika24 2 роки тому

    Pala ganna puluwanda kohenda ganna puluwan.

  • @dissanayaka468
    @dissanayaka468 3 роки тому

    Ankara 2/1 Pala gannawanam leyar palayak kiyak wenawada

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 Рік тому +1

    අපිට ගන්න පුළුවන් කොහොමද පැළෑටි

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 9 місяців тому

    Kohomda pala gane gewthe hitavimata

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 роки тому +3

    Very good Mr Hassan

  • @buddikasamaravikkrama9243
    @buddikasamaravikkrama9243 2 роки тому

    Pala ganna puluwanda kiyak wanawada palayak.

  • @liyanagejanaka7990
    @liyanagejanaka7990 3 роки тому +1

    දෙලුම් ගෙඩියෙ උඩ මල ගවින් සඋත්තුවෙන්නෙ ඇයි බෙහෙතාක් නැද්ද මහාත්තයෛා

  • @sureshlakshitha9195
    @sureshlakshitha9195 3 роки тому

    අවුරුද්දට වාර කීයක් අස්වැන්න ගන්න පුලුවන්ද

  • @aselaruwankumara5102
    @aselaruwankumara5102 Рік тому

    pala ganna thiyenne koheda

  • @smartcreationone4285
    @smartcreationone4285 3 роки тому +2

    පොහොර වර්ග monawada

  • @apsaraliyandeniya3266
    @apsaraliyandeniya3266 3 роки тому

    Pela genwa ganne kohomada

  • @srimalinisansala7082
    @srimalinisansala7082 3 роки тому

    Beja labaganna barida

  • @yashodmartinesz6632
    @yashodmartinesz6632 3 роки тому +2

    Thank you Mr Hassan

  • @tno6704
    @tno6704 3 роки тому +3

    හැමදේටම හොඳ පළතුරක්

    • @yyy7076
      @yyy7076 3 роки тому

      Ape kemate wagakranna

  • @actjagribusiness
    @actjagribusiness 3 роки тому

    Mudun mulak ne..gedara hadaganna ona aya food city eken gediyak eran ata pelakaraganna.mama ata pela karala waga karana kenek.farm wala pela leda wedi

    • @thilankashrimal1071
      @thilankashrimal1071 Рік тому

      Mt oyw contact krgnna puluwan widiak kiynnna ..upades tikak ganna oni ..

  • @kasunweerasinghe2336
    @kasunweerasinghe2336 3 роки тому

    පැළ ගන්නෙ කොහොමද ?

  • @harshanaprabath8792
    @harshanaprabath8792 3 роки тому

    පැලයක මිල කියද

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 3 роки тому +1

    කොහෙද මෙ ගොවිපළ තියෙන්නේ

  • @harshanaprasad4809
    @harshanaprasad4809 3 роки тому

    Pelayak kiyak wenwada aiye

  • @niranjaladamayanthi7907
    @niranjaladamayanthi7907 2 роки тому

    Dinen dinama. Obage wagawa sarthak wewa

  • @chandrikadesilva3749
    @chandrikadesilva3749 Рік тому

    Mata pala ganna ena vdiha kogomad telepohan no apata danwanna mata obatuma inn yana kiyanna harima wtinawa

  • @madushanilashini4441
    @madushanilashini4441 2 роки тому

    Matath gedara plant ekak hadanna help karanna please

  • @suranjantissera4620
    @suranjantissera4620 Рік тому

    Thanks.

  • @RandimaThiwanka
    @RandimaThiwanka 3 місяці тому

    Comments walata hariyata reply karanda barinam channel eka nawaththapan

  • @lochanaprashastha3532
    @lochanaprashastha3532 3 роки тому

    Haduwata passe mewa ganna aya lankawe innawada

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 7 місяців тому

    Thanks Mr.Hussan I need your help❤❤❤😂

  • @dineshjayalath6347
    @dineshjayalath6347 3 роки тому

    Apata pala ganna barida

  • @YA-mu8zy
    @YA-mu8zy 2 роки тому

    How is Hambantota area

  • @vijekumara4160
    @vijekumara4160 3 роки тому +1

    Pela ganna puluwanda

  • @ganithpeiris3960
    @ganithpeiris3960 3 роки тому +1

    ammata hudu kiyawuna delum atayak kala baluwama.bokkenma awe

  • @geethaninawarathna9928
    @geethaninawarathna9928 Рік тому

    How can we buy plant l am from mawenella csn you send me by curier serwise

  • @051oshadhawaruna9
    @051oshadhawaruna9 3 роки тому

    pala ganna puluwan kohenda?

  • @ruwankumara6805
    @ruwankumara6805 3 роки тому +2

    Hashan mahaththaya hodata pahadili karanawa

  • @tishanhasantha307
    @tishanhasantha307 3 роки тому +1

    එතකොට මෙතුමා මේ වන විට ඔය කියනවා වගේ අස්වැන්නක් සහ, ආදායමක් ලබාගන්නවාද ?

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 5 місяців тому

    Thank you Mr.Hasan❤❤❤😂

  • @madubashini8663
    @madubashini8663 3 роки тому +2

    Thnk you sir

  • @actjagribusiness
    @actjagribusiness 3 роки тому +1

    Eta pala baala karala layer wikunana game ekak

  • @dmwijerathna5844
    @dmwijerathna5844 3 роки тому +1

    පැල ගන්නෙ කොහොමද

  • @indraniekanayaka823
    @indraniekanayaka823 3 роки тому +1

    මට‍ පැල ගන්න විදියක් කියන්න 🙏

  • @yapacreation
    @yapacreation 3 роки тому +13

    මම පැල ගත්තා හොදයි

  • @mohamedrimzan8416
    @mohamedrimzan8416 3 роки тому +2

    Please make this vedio in Tamil

  • @aravindabandara4541
    @aravindabandara4541 3 роки тому +1

    Good

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 3 роки тому +1

    Hasan mahaththaya sambandakaraganda puluwanda

  • @janaranjanawanasinghe2365
    @janaranjanawanasinghe2365 2 роки тому

    Komada pala ganne.මොණරාගල wagawa සාර්ථක weida.

  • @hasithasajith5272
    @hasithasajith5272 3 роки тому +1

    eka ftta sir

  • @sarathchandrapaththanduwan7932

    හසන් මහතා . පොහොර සදහා කර දහයියා යෙදුවාට කමක් නැද්ද !

  • @sandumini6313
    @sandumini6313 3 роки тому

    මමත් කරන්න ඉන්නෙ අවුරුද්දකින් විතර

  • @maleeshamadhubhashini9257
    @maleeshamadhubhashini9257 3 роки тому +4

    Thanks sir❤️

    • @chamindacooray2327
      @chamindacooray2327 3 роки тому

      කොහෙන්ද මේ පැල ගන්න තියෙන්නෙ

  • @wimalarathnaugs2345
    @wimalarathnaugs2345 Рік тому

    Ihtha Hondai

  • @sarathtennakoon5299
    @sarathtennakoon5299 3 роки тому +1

    Hoda wagawak

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug Місяць тому

    Pala ganna puluwanda..phon number denna puluwanda

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 Рік тому

    ❤❤❤ 🌹🌹🌹🌹 ❤❤❤❤❤❤❤

  • @kirthisrijayawardana5974
    @kirthisrijayawardana5974 3 роки тому +1

    Sar mata kantak nambar eka denawada

  • @wildbook7962
    @wildbook7962 3 роки тому +1

    Contcact details khmda gnne

  • @MalaniMalani-fj1yj
    @MalaniMalani-fj1yj 6 місяців тому

    Pela mohomada ganne

  • @Yashaz98
    @Yashaz98 Рік тому

    Pela ganna number ekak danna

  • @malkiruwankumari521
    @malkiruwankumari521 3 роки тому +1

    😧😧😧😲😲

  • @rishthawishwanath7886
    @rishthawishwanath7886 2 роки тому +1

    Boru

  • @ranjaniperera6878
    @ranjaniperera6878 3 роки тому +2

    Mal watenne ae

  • @ravindrasiriwardana9541
    @ravindrasiriwardana9541 10 місяців тому

    Mayaga phone number akak dandako

  • @LAWTMSamaranayake
    @LAWTMSamaranayake 9 місяців тому

    Contact number ekak denna

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +4

    හොද වැඩසටහනක්

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 4 місяці тому

    Hoda pela kohenda ganna puluvan