Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින් සිද්ධ වෙනව ස්වාමින්වහන්ස මේ ගන්නා වූ ව්‍යායාමයට🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ❤❤❤
අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏 මා මුලදි ඇහුවා . නමුත් දැන් තමයි පාලි භාෂාවේ ඉගෙනීමේ වැදගත්කම අවබෝධ වුනේ . එම අදහස සිතේ දරාගෙන ඇහුම්කන් දුන්නා පාලි පන්ති කීපයකටම . හරිම පැහැදිලිව දේශනා කරා ඔබ වහන්සේ . ලබා දුන්නාවු උපදෙස් වලට අනේක වාරයක් පිංසිදු වේවා 🙏
බොහොම ආසවෙන් හිටියෙ දිනෙක පාලි භාෂාව ඉගෙනීමට. ඒ අවස්තාව උදා කර දුන් ඔබ සියලු දෙනාටම බොහොම පින්🙏
වටිනාකම කියල නිමකරන්න බෑ මගේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
මේකනම් ගොඩාක් වටිනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏 දිගටම පවත්වාගෙන යන්න හැකිනම්
පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට අනේක වාරයක් පින්. ඉගෙනගන්න වුවමනා නමුත් විදියක් නැතිව හිටියේ නිවරදි මග පෙන්වීමක් නැති නිසා. අද ඉදන් දිගටම බලනවා.
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස
සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏
බොහෝ පිං ස්වාමින් වහන්සේට ස්තූති🙏🏻🙏🏻🙏🏻❤️
බොහොම පිං ස්වාමින් වහන්ස🙏🙏🙏
බොහොම වටිනවා. ඔබේ මෙම උත්සාහය සාර්ථක වේවා.
Bohoma pin ape Swaminwahanse. Namaskaraya wewa
බොහෝම පින් සිදු වෙවා ස්වමීන්වහන්ස !!
දිගටම මේක කරන්න ස්වාමීන් වහන්ස 🙏
Excellent
අනේ ස්වාමීනි ස්වාමීන්වහන්සේලාට පමණක් නෙවෙයි, ගිහි අපටත් අතිශය වැදගත්🙏🏼ඉගෙනගන්න අවශ්‍ය උනත් එහෙම ඉඩකඩ අවස්ථාව අඩුයි අපට.. දහම්පාසලෙන්වත් ප්‍රමාණවත් දැනුමක් ලබාගැනීමට හැකියාව ලැබුන්නෑ. අනේ බොහොම පින් මගේ ස්වාමීන් වහන්සේට🙏🏼🙏🏼🙏🏼🙏🏼
දේශකයානන් වහන්නසේට සදා නිදුක් බව ලැබෙිවා!!!
🌼🙏🙏🙏🌼(ලියන්න ගත්ත පාට පැහැදිලි නෑ ස්වාමීනී....)
🙏🙏🙏💐💐💐
🙏🙏🙏
ස්වාමින්වහන්ස අකුරු වල පාට නිසා පැහැදිලි නෑ
Boho pin
නමත්ථු සත්ථුනෝ
🙏🙏🙏🙏
පින් සිද්ධ වෙනව ස්වාමින්වහන්ස මේ ගන්නා වූ ව්‍යායාමයට🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ❤❤❤
අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏
මා මුලදි ඇහුවා . නමුත් දැන් තමයි පාලි භාෂාවේ ඉගෙනීමේ වැදගත්කම අවබෝධ වුනේ .
එම අදහස සිතේ දරාගෙන ඇහුම්කන් දුන්නා පාලි පන්ති කීපයකටම . හරිම පැහැදිලිව දේශනා කරා ඔබ වහන්සේ . ලබා දුන්නාවු උපදෙස් වලට අනේක වාරයක් පිංසිදු වේවා 🙏
බොහොම ආසවෙන් හිටියෙ දිනෙක පාලි භාෂාව ඉගෙනීමට. ඒ අවස්තාව උදා කර දුන් ඔබ සියලු දෙනාටම බොහොම පින්🙏
වටිනාකම කියල නිමකරන්න බෑ මගේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
මේකනම් ගොඩාක් වටිනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
දිගටම පවත්වාගෙන යන්න හැකිනම්
පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට අනේක වාරයක් පින්. ඉගෙනගන්න වුවමනා නමුත් විදියක් නැතිව හිටියේ නිවරදි මග පෙන්වීමක් නැති නිසා. අද ඉදන් දිගටම බලනවා.
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස
සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏
බොහෝ පිං ස්වාමින් වහන්සේට ස්තූති
🙏🏻🙏🏻🙏🏻❤️
බොහොම පිං ස්වාමින් වහන්ස🙏🙏🙏
බොහොම වටිනවා.
ඔබේ මෙම උත්සාහය සාර්ථක වේවා.
Bohoma pin ape Swaminwahanse. Namaskaraya wewa
බොහෝම පින් සිදු වෙවා ස්වමීන්වහන්ස !!
දිගටම මේක කරන්න ස්වාමීන් වහන්ස 🙏
Excellent
අනේ ස්වාමීනි ස්වාමීන්වහන්සේලාට පමණක් නෙවෙයි, ගිහි අපටත් අතිශය වැදගත්🙏🏼
ඉගෙනගන්න අවශ්‍ය උනත් එහෙම ඉඩකඩ අවස්ථාව අඩුයි අපට.. දහම්පාසලෙන්වත් ප්‍රමාණවත් දැනුමක් ලබාගැනීමට හැකියාව ලැබුන්නෑ. අනේ බොහොම පින් මගේ ස්වාමීන් වහන්සේට🙏🏼🙏🏼🙏🏼🙏🏼
දේශකයානන් වහන්නසේට සදා නිදුක් බව ලැබෙිවා!!!
🌼🙏🙏🙏🌼
(ලියන්න ගත්ත පාට පැහැදිලි නෑ ස්වාමීනී....)
🙏🙏🙏💐💐💐
🙏🙏🙏
ස්වාමින්වහන්ස අකුරු වල පාට නිසා පැහැදිලි නෑ
Boho pin
නමත්ථු සත්ථුනෝ
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏